tag:blogger.com,1999:blog-6408302481691521967.post7565822555378368423..comments2024-03-28T03:34:33.876-07:00Comments on මාතලන් | Maathalan: රතුපස්වලට අමා වතුර - Blood aginst Waterමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger199125tag:blogger.com,1999:blog-6408302481691521967.post-48533682992183362492013-08-08T10:14:00.445-07:002013-08-08T10:14:00.445-07:00//අමු කෙප්ප කෙලින්න එපා. රටම දන්නවා ඇත්ත මොකක්ද කි...//අමු කෙප්ප කෙලින්න එපා. රටම දන්නවා ඇත්ත මොකක්ද කියලා..//

Everything planed from an anti government group.

https://www.youtube.com/watch?v=YQuB8IypH_Y&feature=player_embeddedAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-805549972619133202013-08-08T10:10:45.619-07:002013-08-08T10:10:45.619-07:00https://www.youtube.com/watch?v=YQuB8IypH_Y
https://www.youtube.com/watch?v=YQuB8IypH_Y
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77629399028197497202013-08-08T10:10:07.193-07:002013-08-08T10:10:07.193-07:00The True story is here: https://www.youtube.com/wa...The True story is here: https://www.youtube.com/watch?v=YQuB8IypH_Y&feature=player_embedded Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34528833459121695772013-08-07T02:57:19.079-07:002013-08-07T02:57:19.079-07:00++++++++++++++++++kanamadiri elihttps://www.blogger.com/profile/04795499991457208663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81510125906048124482013-08-07T02:56:41.380-07:002013-08-07T02:56:41.380-07:00එය එසේම වේවා කියා අපි පතමු....:(එය එසේම වේවා කියා අපි පතමු....:(kanamadiri elihttps://www.blogger.com/profile/04795499991457208663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36301820875856806562013-08-06T22:13:19.084-07:002013-08-06T22:13:19.084-07:00ආන්ඩුවට මේකෙන් ලේසියෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නෑ......ආන්ඩුවට මේකෙන් ලේසියෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නෑ... සහගහන අපරාද මේවා.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24783426438628563232013-08-06T20:25:43.093-07:002013-08-06T20:25:43.093-07:00මොලේ තියන එවුන් බෝට්ටුවේ හරි රට යන්නේ ඕකනේ ... මොලේ තියන එවුන් බෝට්ටුවේ හරි රට යන්නේ ඕකනේ ... නොම්මර 17https://www.blogger.com/profile/00696692657158011768noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49275932626782724362013-08-06T11:28:18.162-07:002013-08-06T11:28:18.162-07:00දැන් දේශ ද්‍රෝහී තුන්වෙනි බලවේග සම්බන්ද කරගෙන උද්ඝ...දැන් දේශ ද්‍රෝහී තුන්වෙනි බලවේග සම්බන්ද කරගෙන උද්ඝෝෂණ කරල, වෙඩි කාල, නන්නත්තාර වෙලා, නැත්තටම නැති උනාට පස්සෙවත් ඔය මිනිසුන්ගෙ ප්‍රශ්නයට විසදුමක් ලැබිල ද?
නැත්තං තිබුන ප්‍රශ්නෙ ඊට වඩා ලොකු එකකින් වැහිල ගිහින් ද?

දැන් ඔය මිනිස්සු ඉන්නව ඇත්තෙ වතුර බීල මැරෙනව ද, වතුර ඉල්ලන්න ගිහින් මැරෙනව ද? කියල හිත හිත. ඒ මිනිස්සු කොච්චර අසරණ ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47380539957245393192013-08-05T09:07:28.206-07:002013-08-05T09:07:28.206-07:00අපට කිසිසේත්ම අවශ්‍ය නෑ මේ වගේ පෝස්ට් ලියන්න. හිට්...අපට කිසිසේත්ම අවශ්‍ය නෑ මේ වගේ පෝස්ට් ලියන්න. හිට් වෙලා තියෙන පෝස්ට් බැලුවම පෙනෙයි නේ ඒකේ ඇත්ත. නමුත් මේ වගේ මැටි මෝල් ගොන් තකතීරූ හරක් වැඩ කලාම ඒවා ගැන කතා නොකර ඉන්නෙත් නෑ. හිර ගෙදර සීන් එකේදි මම හිටියේ තනිකර හමුදා ක්‍රියාමාර්ගය එක්ක. ඒත් මේ සිද්දියේදි එහෙම ඉන්න බෑ. ඉස්සරහට ඉන්නෙත් නෑ.

අමු කෙප්ප කෙලින්න එපා. රටම දන්නවා ඇත්ත මොකක්ද කියලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49086935776708251162013-08-05T07:53:37.482-07:002013-08-05T07:53:37.482-07:00මතලන්ලා සහ ගොට්ට අල්ලන සෙට් එකම බලන් ඉන්නේ කොඉ වෙල...මතලන්ලා සහ ගොට්ට අල්ලන සෙට් එකම බලන් ඉන්නේ කොඉ වෙලාවේ මේ වගේ සීන් එකක් වෙඉද කියල හොද පොස්ට් එකක් ලිය ගන්න . කව්රු හරි වැදගත් විදිහට ප්‍රශ්නයට හේතුව ඇහුවහම උට පුකේ ඇගිල්ල ගහගන්නලු . ඇත්තටම මේ කරමාන්ත ශාලාවෙන් මේ වගේ රසායනික ද්‍රවයක් පිටවෙනවද කියලවත් කව්රුත් හරියට දන්නේ නැහැ . ඔය කියන අහිංසක ජනතාව උද්ගෝෂණය කරන වෙලාව වෙනකොට කර්මාන්ත ශාලාව වහල, වැඩ නතර කරලා . ආයතන කීපයකට සහ පේරාදෙණියේ campus එකට කියල තිබුනේ පරීක්ෂණ කරලා හේතු දෙන්න කියල. ඔය උඩ අහල තියනවා වගේ ඇත්තටම හේතුව මොකක්ද කියල හොයා ගන්න. මේ බ්ලොග් ලියන වේසිගෙ පුතාල වගේ එතන උද්ගෝෂණය කරපු කීප දෙනෙකුටත් ඕනේ උනේ එකෙක් දෙන්නෙක් මර ගන්න. ඊට පස්සේ ක ගහන්න මිසක් ප්‍රශ්නේ විසදගන්න නෙවි . Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79463183999328119682013-08-05T07:19:38.217-07:002013-08-05T07:19:38.217-07:00දැන් කියනවා නේද උපකාරක පන්ති ගිහින් නෙවි, අම්ම හොය...දැන් කියනවා නේද උපකාරක පන්ති ගිහින් නෙවි, අම්ම හොයන්න ගිහින් කියල . ඊටත් පස්සේ කියනවා ගමේ මිනුස්සු ගිය නිසා මොකක්ද වෙලා තියෙන්නේ කියල බලන්න ගිහින් කියල Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83622937732666229182013-08-05T07:18:52.271-07:002013-08-05T07:18:52.271-07:00ඒ උනාට මිස් උන තැන එහෙම වෙච්ච එක හොදයි.නැත්නම් මේ ...ඒ උනාට මිස් උන තැන එහෙම වෙච්ච එක හොදයි.නැත්නම් මේ තියෙන සාර්ථකත්වය නැති වෙයි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79362453229969712212013-08-05T00:48:20.168-07:002013-08-05T00:48:20.168-07:00උඹල මාත් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට. අද මේ තත...උඹල මාත් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට. අද මේ තත්වයට ලංකාව වැටෙන්න කුල බේධයත් සෑගෙන්ට බලපාල තියනවා. 70 න් පස්සෙ කුල බේධය සමාජයෙන් තුරන් කරන්න බොහොම අයෙක් දායක වෙද්දි ඉස්සර පහත් කියල සම්මත අය (සේරම නෙමෙයි) අවස්ථාව ලැබුන ගමන් ඒ අයගෙ පිඩනය පිට කළා. හරියටම විමල් විරවංශ වගේ අය. උගතුන් බුද්ධිමතුන් අභිභවා රස්තියාදුකාරයොත්, නුගතුනුත් සමාජය ආක්‍රමණය කලේ එහෙමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80248430583029092362013-08-05T00:46:41.170-07:002013-08-05T00:46:41.170-07:00උඹල මාත් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට. අද මේ තත...උඹල මාත් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට. අද මේ තත්වයට ලංකාව වැටෙන්න කුල බේධයත් සෑගෙන්ට බලපාල තියනවා. 70 න් පස්සෙ කුල බේධය සමාජයෙන් තුරන් කරන්න බොහොම අයෙක් දායක වෙද්දි ඉස්සර පහත් කියල සම්මත අය (සේරම නෙමෙයි) අවස්ථාව ලැබුන ගමන් ඒ අයගෙ පිඩනය පිට කළා. හරියටම විමල් විරවංශ වගේ අය. උගතුන් බුද්ධිමතුන් අභිභවා රස්තියාදුකාරයොත්, නුගතුනුත් සමාජය ආක්‍රමණය කලේ එහෙමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6257928699167310452013-08-04T23:17:03.066-07:002013-08-04T23:17:03.066-07:00එහෙම හිතන්නත් පුළුවන්එහෙම හිතන්නත් පුළුවන්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73155191153463000512013-08-04T23:07:25.197-07:002013-08-04T23:07:25.197-07:00අරුගේ කමෙන්ට්ස් බොහෝ තැන්වල දැක්කා.. මේ කමෙන්ට්ස් ...අරුගේ කමෙන්ට්ස් බොහෝ තැන්වල දැක්කා.. මේ කමෙන්ට්ස් ටිකම එකතු කරලා ලිපියක් ලියන්න වටිනවා..Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47654921058539290912013-08-04T23:06:37.177-07:002013-08-04T23:06:37.177-07:00දැන් මේ හමුදාව යවල තියෙන්නේ නානසාර උන්නහෙලු නේද? දැන් මේ හමුදාව යවල තියෙන්නේ නානසාර උන්නහෙලු නේද? Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9722201558921127872013-08-04T23:05:13.137-07:002013-08-04T23:05:13.137-07:00ඔය බුකියෙන් උපුටාගත්ත නිර්මාණය කළේ දමිත් කේතක. ඔය බුකියෙන් උපුටාගත්ත නිර්මාණය කළේ දමිත් කේතක. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6110575049894036862013-08-04T21:56:51.762-07:002013-08-04T21:56:51.762-07:00ඔක්කෝම එකම සෙට් එක. ජෙප්පන්ද ඇතුළුව..ඔක්කෝම එකම සෙට් එක. ජෙප්පන්ද ඇතුළුව..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78903637825809644892013-08-04T20:17:08.713-07:002013-08-04T20:17:08.713-07:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64243749354450539362013-08-04T20:06:05.202-07:002013-08-04T20:06:05.202-07:00අපොයි මිස් උන තැන් ඕන තරම්...අපොයි මිස් උන තැන් ඕන තරම්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74339715404885948472013-08-04T20:05:27.922-07:002013-08-04T20:05:27.922-07:00හිටියනම්, අද අගමැති. හොඳ වෙලාවට මැරුවේ..හිටියනම්, අද අගමැති. හොඳ වෙලාවට මැරුවේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35047912736918149462013-08-04T20:04:15.049-07:002013-08-04T20:04:15.049-07:00අප නම් හමුදාකරණයට එදා ඉඳලා විරුද්ධයි. එහෙම නම් ඡන්...අප නම් හමුදාකරණයට එදා ඉඳලා විරුද්ධයි. එහෙම නම් ඡන්ද තියලා, නියෝජිතයෝ පත් කරන්න ඕන නෑ නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82373173282062011392013-08-04T20:02:39.735-07:002013-08-04T20:02:39.735-07:00මම නම් දැන සෑහෙන දවසක ඉඳලා ඡන්දේ කටු ගානවා. ප්‍රති...මම නම් දැන සෑහෙන දවසක ඉඳලා ඡන්දේ කටු ගානවා. ප්‍රතික්ෂේපිත ඡන්ද ගාන කියන කොට මට මාර සතුටක් තියෙන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12966701747185486142013-08-04T20:01:21.441-07:002013-08-04T20:01:21.441-07:00අනුරාධපුරේ, සිරි මහ බෝධිය ගාව කොටි වෙඩි තියපු සීන්...අනුරාධපුරේ, සිරි මහ බෝධිය ගාව කොටි වෙඩි තියපු සීන් මැවිලා පෙනුනා. යූ ටියුබ් එකේ බලන්න, කිසිම වෙනසක් නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com