tag:blogger.com,1999:blog-6408302481691521967.post760676478348744644..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: මී හරක්.... - Bull Shitමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-6408302481691521967.post-29866004638784129632011-12-18T19:08:47.937-08:002011-12-18T19:08:47.937-08:00@ සෑම්
හ්ම්....@ සෑම්
හ්ම්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87720278811856337472011-12-18T10:22:36.443-08:002011-12-18T10:22:36.443-08:00දොවයි මී එල දෙනුන්ගේ කිරි මිනිසුන්..
මෙවන් මී හරක්...දොවයි මී එල දෙනුන්ගේ කිරි මිනිසුන්..
මෙවන් මී හරක් දොවයි කිරි අහිංසක බිලිදියන්..

ජය ශ්රී..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5925308698144379432011-11-24T21:25:22.856-08:002011-11-24T21:25:22.856-08:00@ පිස්සා පලාමල්ල
කොයි එවුන්ද...?@ පිස්සා පලාමල්ල
කොයි එවුන්ද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60911925065173813642011-11-24T19:05:02.939-08:002011-11-24T19:05:02.939-08:00මී හරක් පව් බොලමී හරක් පව් බොලපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15038676399390539602011-11-24T18:23:08.609-08:002011-11-24T18:23:08.609-08:00@ Ano
Great...!!!
Thanks...!!!
Done....@ Ano
Great...!!!
Thanks...!!!
Done....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88061928093979447172011-11-24T18:22:19.730-08:002011-11-24T18:22:19.730-08:00@ ඔබා
ඔව් බං ඕනයගේ තමයි. මම දන්නෙත් නෑ. මම හිතන්නේ...@ ඔබා
ඔව් බං ඕනයගේ තමයි. මම දන්නෙත් නෑ. මම හිතන්නේ හිරු නොබසින අධිරාජ්ජේ එක කියලයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82558641516420749372011-11-24T18:20:45.996-08:002011-11-24T18:20:45.996-08:00@ දිනේශ්
තේරුනේ දැන් තමයි..@ දිනේශ්
තේරුනේ දැන් තමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82392191391293434442011-11-24T18:20:07.972-08:002011-11-24T18:20:07.972-08:00@ සඳරූ
ඌට කියන්නේ ගැට කිඹුලා...@ සඳරූ
ඌට කියන්නේ ගැට කිඹුලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74249588639593506882011-11-24T17:49:29.431-08:002011-11-24T17:49:29.431-08:00http://wh.gov/jmhhttp://wh.gov/jmhAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77507491115872129282011-11-24T15:06:22.704-08:002011-11-24T15:06:22.704-08:00මේකෙ වැටෙන වෙලාවල් කොයි රටේද?මේකෙ වැටෙන වෙලාවල් කොයි රටේද?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24369058638313744632011-11-24T15:04:27.820-08:002011-11-24T15:04:27.820-08:00ඕනයගෙද?ඕනයගෙද?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38457575865809171702011-11-24T13:23:59.149-08:002011-11-24T13:23:59.149-08:00මං කිව්වේ කකුල් හතරේ එකා.. අර කුඹුරු වල බැහැන් ඉන්...මං කිව්වේ කකුල් හතරේ එකා.. අර කුඹුරු වල බැහැන් ඉන්න එකා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88576655358512748742011-11-24T10:41:27.113-08:002011-11-24T10:41:27.113-08:00මීහරක් කීවේ මේ මේ අර වල්ගෙ දිග ......පුල්ලි පුල්ලි...මීහරක් කීවේ මේ මේ අර වල්ගෙ දිග ......පුල්ලි පුල්ලි තියන ..සත්වයා නේ ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82088129917753101892011-11-24T07:49:52.446-08:002011-11-24T07:49:52.446-08:00@ වෙනී
දුප්පත් සතෙක්..@ වෙනී
දුප්පත් සතෙක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3065709439293360112011-11-24T07:45:55.664-08:002011-11-24T07:45:55.664-08:00අහිංසක මී හරක් හොඳට හික්මවපු, පුහුණු කරපු උං.. අයා...අහිංසක මී හරක් හොඳට හික්මවපු, පුහුණු කරපු උං.. අයාලේ ගිය ගම කන මී හරක් නිසා අහිංසක මී හරක් පවා බැට කනවා..මී හරක් උනු නිසාම !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19997072079401320092011-11-24T06:54:56.134-08:002011-11-24T06:54:56.134-08:00@ ඔබා
උගේ ටැලන්ට් එක පෝස්ට් වල නෑ. ඒකයි දුක...@ ඔබා
උගේ ටැලන්ට් එක පෝස්ට් වල නෑ. ඒකයි දුක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53311441361127685692011-11-24T06:54:10.890-08:002011-11-24T06:54:10.890-08:00@ දිනේශ්
කොයි එකාද...?@ දිනේශ්
කොයි එකාද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60527120860383969932011-11-24T05:58:41.825-08:002011-11-24T05:58:41.825-08:00@ මාතලන්,
මටත් එහෙම සැකයක් ආව, ඕනය ඒ පැත්තෙ ගියාම...@ මාතලන්,
මටත් එහෙම සැකයක් ආව, ඕනය ඒ පැත්තෙ ගියාම නියම විශ්ලේෂණයක් දෙයිObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67441857802465769652011-11-24T04:59:22.312-08:002011-11-24T04:59:22.312-08:00ඌ මී හරකා උනත් රටට හොද සේවයක් කරන්නේය..ඌ මී හරකා උනත් රටට හොද සේවයක් කරන්නේය..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40118104133525934062011-11-24T04:24:43.534-08:002011-11-24T04:24:43.534-08:00@ ඔබා
කියෙව්වා මචං ඌ වල්ම වල් "ගේ" ඌරෙක්...@ ඔබා
කියෙව්වා මචං ඌ වල්ම වල් "ගේ" ඌරෙක්. ඌට වෙච්ච දෙයක් මාමට උනා කියලා දැම්මද දන්නේ නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62451780202473056832011-11-24T03:30:43.234-08:002011-11-24T03:30:43.234-08:00සඳරුව අරහෙ වල් ඌරෙක් දඩයන් කොරගෙන...සඳරුව අරහෙ වල් ඌරෙක් දඩයන් කොරගෙන...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10675047164530096952011-11-24T03:20:32.325-08:002011-11-24T03:20:32.325-08:00@ ඕනයා
ගම කන මී හරක් ගැන අවුලක් නෑනේ..@ ඕනයා
ගම කන මී හරක් ගැන අවුලක් නෑනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33546526784489353332011-11-24T03:19:33.723-08:002011-11-24T03:19:33.723-08:00@ කැන්ඩියන්
මතක් කරලා කියපන්කෝ.
මමත් එහෙමයි ගමේ ...@ කැන්ඩියන්
මතක් කරලා කියපන්කෝ.
මමත් එහෙමයි ගමේ ගියාම හාමොනේට විහිළු කරනවා අන්න ඔයාලගේ නෑයෝ කියලා. කොළඹ එන කොට පාරේ ඉන්න බල්ලො පෙන්නලා නෝනා මට කියනවා අන්න ඔයාලගේ නෑයෝ කියලා. ඒ උනාට මී හරක් බල්ලොත් එක්ක කිසි වලියක් නැතුව ඉන්නවා. නෝනා හොඳ නිසා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69040169839572339282011-11-24T02:58:13.717-08:002011-11-24T02:58:13.717-08:00//ඉස්සර කාලේ මිනිස්සු ටීචර්ස්ලාට කීවේ මීහරක් කියලා...//ඉස්සර කාලේ මිනිස්සු ටීචර්ස්ලාට කීවේ මීහරක් කියලා. ඇයි දන්නේ නෑ නේද?//
මේක දැකලා මම අහපු කතාවක් මතක් උනා.
ඈත පලාතක පැන්ෂන් ගිය ඉස්කෝලේ මහත්තයෙක් දවසක් බස් එකක් එනකම් හෝල්ට් එකක ඉන්නවා. ඔහොම වේලී වේලී ඉන්නකොට නැවැත්තුවා වාහනයක්... ඒකේ හිටියෙ ගමේලොකු පහේ 'පොරක්' ටවුමේ ඉස්කෝලෙක ඉගෙනගත්තු. දැන් මේ පොර ඉස්කෝලේ මහත්තයාත් නග්ගාගෙන යනවා. ඔහොම යන ගමන් මගදි එනවා ඉස්සරහට් කොළුවෙක් මී හරක් රැලක් දක්කාගෙන. එතකොටම මේ පොර කියනවා නක්කලේට වගේ ..
'ඩ්රයිවර් පරිස්සමින්..ඉස්කෝලේ මහත්තුරු වගයක්' කියලා. ඉස්කෝලෙ මහත්තයාට නැග්ගා නහුතෙට. ඒත් ඉතින් ... ඒ බව නොපෙන්වා කියනවා...
'මහත්තයාගේ ඉස්කෝලේ උගන්නපු අය වෙන්ටෑ. මොකද දන්නෑ මේ පැත්තේ ඇවිල්ලා තියෙන්නේ' කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60686292366420185662011-11-24T02:31:30.029-08:002011-11-24T02:31:30.029-08:00පවු යකෝ අහිංසක මී හරක්පවු යකෝ අහිංසක මී හරක්duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.com