tag:blogger.com,1999:blog-6408302481691521967.post7617601991214429826..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: ඇදෙගන නානා ආන්ඩුවට බජට් යෝජනා - Budget Proposals for Interim Governmantමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger108125tag:blogger.com,1999:blog-6408302481691521967.post-13785090847236552232015-01-28T23:32:17.074-08:002015-01-28T23:32:17.074-08:00මාතලන් කියන්නෙ අම්මෙක් අප්පෙක් නැති කාණු පල්ලෙ හිට...මාතලන් කියන්නෙ අම්මෙක් අප්පෙක් නැති කාණු පල්ලෙ හිටපු එකෙක්ලු. ඌට මංගල රෑට රෑට ගෙවනවළු. දැන් පවුලෙත් ඒ නිසා ප්‍රස්නලු. මූ අම්ම එක්ක තියෙන තරහට රට ඌට ඕන විදියට හැදෙන්න ඕන කියන NGO බල්ලෙක්ලු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42475212442629324042015-01-28T23:27:57.697-08:002015-01-28T23:27:57.697-08:00මාතලන් කියන්නෙ අම්මෙක් අප්පෙක් නැති කාණු පල්ලෙ හිට...මාතලන් කියන්නෙ අම්මෙක් අප්පෙක් නැති කාණු පල්ලෙ හිටපු එකෙක්ලු. ඌට මංගල රෑට රෑට ගෙවනවළු. දැන් පවුලෙත් ඒ නිසා ප්‍රස්නලු. මූ අම්ම එක්ක තියෙන තරහට රට ඌට ඕන විදියට හැදෙන්න ඕන කියන NGO බල්ලෙක්ලු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23184117071604855882015-01-26T23:13:51.650-08:002015-01-26T23:13:51.650-08:00නව ජනපති MY 3 තුමාගේ සංකල්පයක් අනුව අරලියගහ මන...නව ජනපති MY 3 තුමාගේ සංකල්පයක් අනුව අරලියගහ මන්දිරයේ හා ජනාදිපති මන්දිරයේ AC කරනලද වැසිකිලි ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඒ වනුවට පුලතිසී පුරයෙන් ගෙන්වූ බාස් මහතෙකු අඩු වියදං වල කක්කුස්සි නිර්මාණය කරනු ඇත. විදේශ නායකයන් ( ඉන්දීය නොවන ) සදහා විශේෂ පුහුණුවක් හා වතුර ඇදීමට චන්දෙට වැඩකළ කොලුවෙකු සපයනු ඇත. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53594680690556085502015-01-24T16:36:04.557-08:002015-01-24T16:36:04.557-08:00ඒකත් ඇත්ත.. බලමු බලමුඒකත් ඇත්ත.. බලමු බලමුtech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35878009740168512062015-01-24T00:26:28.936-08:002015-01-24T00:26:28.936-08:00@ ෂෙෆාකි.. ඔය මොන ඇමති කමත් කරන්න නං පුළුවන්.. බැර...@ ෂෙෆාකි.. ඔය මොන ඇමති කමත් කරන්න නං පුළුවන්.. බැරිද නිකං කාන්තා කටයුතු වගේ එහෙකට සපෝට් එකක් අර්ං දෙන්න? හැක් හැක්..
@ මාතේ.. උඹෙ පබ්ලිසිටියෙං මගේ රේටිනුත් නැග්ගා පට පට ගාල.. හැක් හැක්.. ලියන්න ඕනි යෝශිතව නාවික හමුදාවට දාපු ඔපරේශන් එක ගැන ආයෙ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57585631079753196132015-01-23T22:29:45.653-08:002015-01-23T22:29:45.653-08:00පඩුවේ කොහෙද බං කඩ කර ගෙන හිටියේ. කඩ දාගෙන හිටියේ ත...පඩුවේ කොහෙද බං කඩ කර ගෙන හිටියේ. කඩ දාගෙන හිටියේ තගරියෙන් මදාවියෝ.. සාධාර්ණ මනුස්සයට මොන ආන්ඩුව පෙරලුනත් කිසි අවුලක් නෑ. රජ පිස්සුවෙන් පිස්සු කෙලපු උන් ඔහොම බේරුනා ඇති. රජා දින්නා නම් වෙන දේ හිතා ගන්න පුළුවන්නේ. එක පාර බුදු වෙන්න අමාරුයි.. හෙමීට ගෙම යයි.. කළබල් නොවී ඉන්නකෝ.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30928084422991753652015-01-23T21:33:25.009-08:002015-01-23T21:33:25.009-08:00උපාධිකාරයෝ හැමෝම ඉංගිරිස් දැන ගන්න විදිහක් නැහැනේ ...උපාධිකාරයෝ හැමෝම ඉංගිරිස් දැන ගන්න විදිහක් නැහැනේ බොලව්.
සමහර එව්වා උගන්වන්නේ සිංහලෙන් නොවැ.

උපාධිධාරීන් සම්බන්ධව මාතලන් දරණ අදහස ගැන මමත් සම්පුර්ණයෙන්ම පාහේ එකඟයි.
සමහර එව්වෝ සත පහක සාමාන්‍ය දැනීමක් පවා නැති උන්.
තනියෙන් හිතන්න බැහැ, කිව්වොත් දෙයක් කරනවා.
ඒකත් සමහර වෙලාවට බාගෙට.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23082586882006030792015-01-23T18:52:06.964-08:002015-01-23T18:52:06.964-08:00 පැස්ටෝල් නම් අඩු උනා. ඒ ආතල් එකට එදාම බයික් එකේ ප... පැස්ටෝල් නම් අඩු උනා. ඒ ආතල් එකට එදාම බයික් එකේ පැච් එකත් දාගෙන සෙඩ් එකට ගියාම පැස්ටෝල් නෑ කියපි... මට හොඳ වචන දෙක තුනක්ම මතක් උනා.
ඡ්න්දෙට ඉස්සෙල්ලා ඇඩ් එකක ර නිල් මහත්තයා කිව්වා ගෑස් බස්සනවා කියලා... මම හිතුවේ මේ ටිකත් එක්කම ඒකත් ඩෝං ගාල බහිවි කියලා... අනික කොල අයට පවර් එක ආපු එකට වැඩියෙන්ම ආතල් ගිහින් තියෙන්නෙ වටේ හිටපු එවුන්ට. පාරවල් එහෙම හදන්න ගහපු බෝඩ් කඩලා.. එව්වා කමක් නෑ කියමුකෝ... පාඩුවෙ තමන්ගෙ වෙලඳාමක් කරගෙන හිටපු අයගෙ කඩ කඩලා... ඒවයේ කිරිබත් හැදුවා (ඡන්දෙට පහුවදා)...
හැබැයි හොඳවැඩත් නැතුවම නෙවෙයි. අපේ ඉස්කෝලෙට 6 ට ළමයි ඇතුලත් කරන්න එකාගෙන් එව්වට මෙව්වට කියලා 8000/= ගන්නවා. බාර ගන්න දවසෙ කොල පැත්තෙ කෙනෙක් කෝල් කරලා අපේ පින්-සිපල් ට ඕක නවත්තන්න, සල්ලි එක්කහු කරන්න එපා කියලා..tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86711634796830936592015-01-23T18:31:29.129-08:002015-01-23T18:31:29.129-08:00ඒක තමයි..මාසෙකට දෙකක් දාගන්නත් මං මේ කෙකර ගානවා. ක...ඒක තමයි..මාසෙකට දෙකක් දාගන්නත් මං මේ කෙකර ගානවා. කොහේ තියෙන වෙලාවක්ද මංද. ඉනිඩ් බ්ලයිටන් වගේ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74880852951572130902015-01-23T18:29:03.307-08:002015-01-23T18:29:03.307-08:00මං හිතුවෙ මාතලන් සහ මම හිතන්නෙම ප්‍රතිවිරුද්ධ විදි...මං හිතුවෙ මාතලන් සහ මම හිතන්නෙම ප්‍රතිවිරුද්ධ විදියට කියලා. ඔය තීයෙන්නෙ. එළ එළ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74301840355632627542015-01-23T17:37:37.401-08:002015-01-23T17:37:37.401-08:00ඕනම දෙයක් කාළයක් යන කොට එපා වෙනවා.. මටත් එහෙම උන ව...ඕනම දෙයක් කාළයක් යන කොට එපා වෙනවා.. මටත් එහෙම උන වෙලාවල් තියෙනවා.. මේ වැඩිපුර ලිවිල්ලත් හුදකළාව ඉන්න නිසා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43783301850525754672015-01-23T17:30:02.671-08:002015-01-23T17:30:02.671-08:00දවස් සීය ඇතුලේ නම් හම්බ වෙන එකක් නෑ.. එයිට පස්සේ බ...දවස් සීය ඇතුලේ නම් හම්බ වෙන එකක් නෑ.. එයිට පස්සේ බලමු.. උඹගේ ළිපිය මාර ගේමක් දුන්නේ.. ගොඩක් උන් කියවලා තියෙනවා.. ඒ වගේ තව හොර වැඩ තියෙනවනම් බය නැතුව ලියපන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21434969029303191442015-01-23T17:27:29.930-08:002015-01-23T17:27:29.930-08:00නැතුව... නැතුව...නැතුව... නැතුව...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1435024962603861992015-01-23T17:26:18.584-08:002015-01-23T17:26:18.584-08:00ඒත් ඉතින් හිටපු එකා ඊට මොංගල් නේ.. මූනත් සමහර වෙලා...ඒත් ඉතින් හිටපු එකා ඊට මොංගල් නේ.. මූනත් සමහර වෙලාවට ඒ වගේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6867245443014428362015-01-23T17:25:08.403-08:002015-01-23T17:25:08.403-08:00ගොඩක් ළොකු අයට නම් මව් කිරි තියෙනවනේ..ගොඩක් ළොකු අයට නම් මව් කිරි තියෙනවනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64855277751193006282015-01-23T17:23:25.736-08:002015-01-23T17:23:25.736-08:00ප්‍රාදේශීය සභා නම් ගමේ සංවර්ධනයට අත්‍යාවශ්‍යයි. ඒත...ප්‍රාදේශීය සභා නම් ගමේ සංවර්ධනයට අත්‍යාවශ්‍යයි. ඒත් පලා බබා නම් තනි සුදු අලියා. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39458304748749243652015-01-23T17:21:43.917-08:002015-01-23T17:21:43.917-08:00හ්ම්....හ්ම්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59537778029299329322015-01-23T17:20:40.863-08:002015-01-23T17:20:40.863-08:00එයා දන්නේ ලංකාව ගැන විතරයි. ඒකයි එහෙම ටෝක්ස් දෙන්න...එයා දන්නේ ලංකාව ගැන විතරයි. ඒකයි එහෙම ටෝක්ස් දෙන්නේ. ඒක සල් වනයක් උන දවසක කොටින්ට අන්ත වෙනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44468282875734856282015-01-23T17:17:37.908-08:002015-01-23T17:17:37.908-08:00විය යුත්තේ එයයි..විය යුත්තේ එයයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89181173622677811642015-01-23T17:16:05.357-08:002015-01-23T17:16:05.357-08:00මචෝ මට ලියන්න එච්චර වෙලාවක් යන්නේ නෑ.. කවියක් ලියන...මචෝ මට ලියන්න එච්චර වෙලාවක් යන්නේ නෑ.. කවියක් ලියන්න නම්, හැබයි නිදහස් පරිසරයක් ඕන, ඒ වගේම කවියක් ලියන්න හුදෙකලා වෙන්නත් ඕන. මේ දවස් වල කවි නැත්තේ, මම ඉන්නේ සුන්දර ගමක බොහොම සුන්දර සෙට් එකක් එක්ක නිසා. අනික මේ දවස්වල ඕන නම් දවසකට දෙකක් ලියන්න බැරිය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75213427273576435652015-01-23T13:45:49.455-08:002015-01-23T13:45:49.455-08:00මාතලන් මේවා ලියන ස්පීඩ් එකට මට කියවන්න වෙලාවක් නැහ...මාතලන් මේවා ලියන ස්පීඩ් එකට මට කියවන්න වෙලාවක් නැහැනේ. ටිකක් හිමින් ඇවිදපන්. හේ හේ මේ මුදල් අමාත්යන්ශේ උපදේශක කමක් ඉල්ලුවොත් මොකද ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14204036018361632392015-01-23T11:50:07.320-08:002015-01-23T11:50:07.320-08:00Admire on this
එනම් "දැයට කිරුලත්" නවත...Admire on this

එනම් "දැයට කිරුලත්" නවත්තපු එකේ, සෑම වසරකම, අළුත් විශ්ව විජ්ජාලයක් හා අනෙක් සිසුන් වෙනුවෙන් විස්ස විජ්ජාල මට්ටමේම කාර්මික විජ්ජාලයක් ආරම්බ කරන්න හැකි වන්නේ නම්, ඔබේ නමත් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා නොඅනුමානය. අම්මට සිරි ලංකාවේ, එහෙම නම තියපු උන් ඉන්නේ අල්පයක්ය.
Dulanhttps://www.blogger.com/profile/12724018856987590702noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80825431998559659662015-01-23T10:01:39.409-08:002015-01-23T10:01:39.409-08:00කැලේ මාරු උනාට ...හැට පැන්නත්..ඔය වාගෙ ආප්තෝපදේශ න...කැලේ මාරු උනාට ...හැට පැන්නත්..ඔය වාගෙ ආප්තෝපදේශ නම් ඉතින් මතක් වෙනවා..ඒත් උඹ කියනවානම් ඉවසන් ඉන්නම් සත්තරන්..

මචෝ අපි නොදන්න බුෆේ...කන්න පුලුවන්තරමටම නෙවයිනේ බෙදා ගන්නේ..

මල් නැත්නම් ජීවිතේ පල්..

මම කිව්වේ ෂිරෝහානා එකේ මල්.
අන්න මල්මීත් බායි කිව්වා,

chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3620668061572627062015-01-23T09:55:50.168-08:002015-01-23T09:55:50.168-08:00චන්ද වලට කෙලවෙන යෝජනා ගෙන ඒම ගැන අපේ විරෝධය පල කර...චන්ද වලට කෙලවෙන යෝජනා ගෙන ඒම ගැන අපේ විරෝධය පල කර සිටිමු.chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62621951913430322652015-01-23T09:52:50.453-08:002015-01-23T09:52:50.453-08:00හුටා වැරදි එක්කෙනාටනෙ ආරක්ෂක රාජ්‍ය ඇමති කම් දීලා ...හුටා වැරදි එක්කෙනාටනෙ ආරක්ෂක රාජ්‍ය ඇමති කම් දීලා තියෙන්නෙ..පොඩ්ඩක් හිටහන් සත්තරනේ රුවන් මල්ලිට කියඤ්ඤං බොට මේ වැඩේ හරියට කොරන්න දෙන්නය කියලා.
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com