tag:blogger.com,1999:blog-6408302481691521967.post76234424379463723..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: වෙනස් විය යුතු අධ්‍යාපන ක්රමයමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-6408302481691521967.post-4854851163060737902021-06-19T23:28:51.777-07:002021-06-19T23:28:51.777-07:00මේ පින්තූරය දාන්න මම කීයටවත් හිතුවේ නෑ.
ඒක මගේ පොල...මේ පින්තූරය දාන්න මම කීයටවත් හිතුවේ නෑ.
ඒක මගේ පොලිසි එකක්...

නමුත් මේ පින්තුරය පට්ට දේශපාලනිකයි...

මෙතන ලාංකිය දේශපාලනයේ සංඝඨක සියල්ල අන්තර්ගතයි..

මේ මිනිස්සුන්ට බනින කාළකන්නි මොක්කුද කියන්න මේ ලියන්නේ..

මේ තරුණයා කරේ ග්‍රේට්ම ග්‍රේට් වැඩක්..
පොර ගියේ නිකං කබ්බෙක් වගේ නෙමෙයි..
බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳලා..
ගියේ තනියමත් නෙමේ නෝනා හා පුතා සමඟ..
ඔවුනුත් ක්ලාස් විදියට ඇඳලා..
අනික මේක ලෝකෙටම පේන්න ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙකුත් ගෙනියනවා..
මේ දවස්වල ඔවුන් ඉන්නෙත් අමාරුවෙන්..
දැන් පොරටත් ගානක් ලැබෙනවා..
අර ජෝඩුවට විශාල මුදලකුත් ලබා දුන් බව සැලයි..

උඹ ග්‍රේට් කොල්ලෙක් මචං..
උඹ කනට ගැහුවේ මේ රටේ අනුන්ට ඉරිසියා කරන කුහකයන්ට..
රට ගිහිල්ලත් මේ රටට සාප කරන කුහකයන්ට..
අවුරුදු 70 කට සාප කර කර සියල්ල නොමිළේ දෙනකන් බලාගෙන ඉන්න කාළකන්නින්ට..
අමාරුවෙන් දුක් මහන්සියෙන් ගොඩ යන මිනිස්සුන්ට කුඩු කාරයෝ කියන කුහකයන්ට..

අරූ දුප්පත් උනත් ඌ ළඟ මනුස්සකම තිබුනා
උඹ සෑලකුවේ ඒ මනුස්සකමට..

මේ රටේ හැදෙනවා නම් ඕන තරම් අවස්ථාව තියෙනවා
නිදහස් අධ්‍යාපනය තියෙනවා
ගොඩක් උන් ඒකෙන් ගොඩ ගිය උන්
ඕන කෙනෙක්ට තමන්ගේ ව්‍යාපාරයක් ස්වයං රැකියාවක් කරන්න පුලුවන්
ආන්ඩුවෙන් තහංචි නෑ
තමන්ගෙම ත්‍රී විල් එකෙන් හම්බ කරන් කන එකාටත් බනින කාළකන්නි මේ රටේ ඉන්නේ.
මට නම් උන් ග්‍රේට් පොරවල්.
බය නැතිව ලීස් දාලා වාහන ගන්න උන්,
ලෝන් ගගලා ගෙවල් හදන උන්,
ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි හොඳට කාලා බීලා ඉන්න උන්,
මට නම් පට්ට පොරවල්..
රැකියා ඕන තරම් තියෙනවා
මයියොක්කා දන්ඩක් හිටෙව්වත් පැලවෙනවා
කොස් ගෙඩියක් කපලා පාර අයිනේ තියාගෙන උන්නත් ගන්න මිනිස්සු ඉන්නවා.

උඹ මේ රටේ දරුවන්ට හොඳ පාඩමක් කියා දෙනවා.
පුලුවන්නම් මම වගේ එකෙක් වෙයන්..
හොඳට කාපන්, හොඳට ඇඳපන්,
බ්‍රෑන්ඩඩ් ඒවලින්ම ඇඳපන්
නෝනට දරුවට මම වගේ සලකපන්
නැති බැරි මිනිස්සුන්ට උදව්වක් කරපන්..

ඒ දෙන මොරාල් එක අර කාළකන්නින්ට දෙන්න බෑ
උන්ට ඕන උඹත් හිඟන්නෙක් වෙන්න
උඹේ නෝනා වැරහැලි අඳින හිගන්නියක් වෙන්න
උඹේ දරුවා හිඟන දරුවෙක් වෙන්න..

එහෙව් කාළකන්නින්ට උඹ මේ ගහපු කනේ පාරට

මෙන්න පුතා සැලියුට් එක..

උඹ වන් පුතුන් ලද මව්පියන්ද
උඹ වන් සැමියෙක් ලද ප්‍රිය බිරිඳද
උඹ වන් පියෙක් ලද පුතනුවන්ද
උඹ වන් මිනිසෙක් ලද මේ රටද

පින් කර ඇතැයි මට සිතේ...

ස්ධූතී ... නන්ඩ්‍රෙයි ... ටෑන්ක්ස් හොඳේ....!!!!

.🥰🥰🥰🥰මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23986606636019680802021-06-19T23:18:53.034-07:002021-06-19T23:18:53.034-07:00🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58601107917244812882021-06-19T23:18:14.156-07:002021-06-19T23:18:14.156-07:00😜😜😜😜😜😜😜😜😜😜මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65934492859785729702021-06-19T23:17:19.489-07:002021-06-19T23:17:19.489-07:00😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64935824924303230452021-06-19T23:17:01.546-07:002021-06-19T23:17:01.546-07:00😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73388426689723807352021-06-19T23:16:32.983-07:002021-06-19T23:16:32.983-07:00😍😍😍😍😍😍😍😍😍😍😍😍මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78857752766319170972021-06-19T23:16:14.164-07:002021-06-19T23:16:14.164-07:00🥰👻🥰🥰🥰🥰🥰👻🥰🥰🥰🥰මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88304821300513855192021-06-19T23:15:45.802-07:002021-06-19T23:15:45.802-07:00😜😜😜😜😜😜😜😜😜😜😜😜මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30775797699153302402021-06-19T23:15:25.826-07:002021-06-19T23:15:25.826-07:00🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13507302573954286642021-06-19T23:14:58.741-07:002021-06-19T23:14:58.741-07:00😯😯😯😯😯😯😯😯😯😯මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61265353349012575812021-06-19T23:14:28.078-07:002021-06-19T23:14:28.078-07:00😍😍😍😍😍😍😍😍😍😍මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89332131221447355242021-06-19T23:14:02.533-07:002021-06-19T23:14:02.533-07:00😎😎😎😎😎😎මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48932844716333512712021-06-19T23:13:40.175-07:002021-06-19T23:13:40.175-07:00😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70146449759091357302021-06-19T23:13:08.985-07:002021-06-19T23:13:08.985-07:00��������������������������������මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75783703333031921362021-06-19T21:04:49.115-07:002021-06-19T21:04:49.115-07:00සෙන්නා,
ඔය ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත් ලංකාවේ භාවිත...සෙන්නා,

ඔය ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත් ලංකාවේ භාවිතා කරන්න අමාරුයි. සෙල්සියස් අංශක ඍණ හැත්තෑ ගණන්වල ඉතා පහළ උෂ්ණත්ව පරාසයක් තුළ ඉතා දිගු කලක් තබා ගනිමින් ගබඩා කිරීම, ප්‍රවාහනය සහ එන්නත්කරණය වගේ දේවල් ප්‍රායෝගිකව හරිම අමාරු වැඩක්. ඒ වගේම මගේ ගණනය කිරීම් වලට අනුව ෆයිසර් බයෝ එන්ටෙක් මාත්‍රා දෙකම ලංකාවට ගෙනත් එන්නත් කරන්න එක් පුද්ගලයෙකුට රුපියල් 23,000 ක් (එක්කෙනෙක්ට) වැය කරන්නට සිදු වෙනවා. අනෙක් අතට ඇමරිකා එක්සත් ජනපදය ලංකාවට එන්නත් ලබා දීමට නම් සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළ නොවන දැඩි කොන්දේසි ඉදිරිපත් කරාවි, ව්‍යවස්ථා සංශෝධන, බදු වැඩි කිරීම, ඇතැම් සිරකරුවන් නිදහස් කිරීම, යම් පොලිස් පරීක්ෂණ සහ නඩු අත්හිටුවීමට වගේ අදාළ නැති වෙනත් මගුල් ගොඩක් දේවල් කියලා ආණ්ඩුවට වැඩේ එපා වේවි. මහ පිස්සු රටක්නේ.

අනෙක් අතට ඇමරිකානු එක්සත් ජනපදය තමන්ගේ කපටි යටි අරමුණු සඳහා යොදා ගන්නා බළල් සුරතලුන් කීප දෙනෙක් (උදා: ඊශ්‍රායලය, ඇෆ්ගනිස්ථානයේ රූකඩ පාලකයන් වැනි) හැර අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර නොදෙන තරම්, ඉතාමත් කුඩා ප්‍රමාණයේ ආධාර (උදා: ලංකාවට පී සී ආර් කට්ටල 5,000 ක් විතර දුන්නා, කොළඹ දිස්ත්‍රික්කයේ දවසක පරීක්ෂණ වලටත් මදි, අර Express pearl නැවේ කේස් එකට ධීවර වන්දි ගෙවීමට ඩොලර් ලක්ෂයක් දෙනවා කිව්වා, ධීවරයෙක්ට රුපියල් පන්සීයක් විතර දෙන්න පුළුවන්.) පමණක් ලබා දෙන නිසා ඊට වඩා අප වෙනත් රටවල් එක්ක බලන්න ඕන. දැනටමත් අපි චීනයෙන් ඩොලර් බිලියන එක හමාරක මැදි කාලීන Swap එකක් (ණයක්) අරන් තියෙන නිසා ඒකෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි සයිනොෆාර්ම් වලින්. දැනට හොඳම රුසියානු ස්පුට්නික් එක, නමුත් රුසියාව සමග එහෙම ගිවිසුමක් නෑ. කුඩක් වශයෙන් අමුද්‍රව්‍ය ගෙන්වා ලංකාවේම එන්නත් නිෂ්පාදනය කරන සැලසුම් සාර්ථක උනොත් තව සෑහෙන විදේශ විනිමය ඉතුරු කර ගන්න පුළුවන් වේවි.

ඒ වගේම ෆයිසර් බයෝ එන්ටෙක් එන්නතේ අතුරු ආබාධ ගැනත් සෑහෙන වාර්තා තියෙනවා.

As I observed Israel finds ‘likely’ link between Pfizer Covid-19 vaccine and cases of heart inflammation in young males referred to following news reports;

https://www.sciencemag.org/news/2021/06/israel-reports-link-between-rare-cases-heart-inflammation-and-covid-19-vaccination

https://www.timesofisrael.com/israel-reports-link-between-pfizer-2nd-shot-and-heart-problem-in-males-under-30/

https://www.rt.com/news/525451-israel-link-pfizer-heart-inflammation/

ඊට අමතරව මේ ගැන මට තේරෙන විදිහට නම් කොවිඩ් මර්දනය සඳහා වූ ඇස්ට්‍රා සෙනෙකා එන්නත් හදන්නේ අළුත් ක්‍රමයට, ඒ අනුව එන්නතේ ඇති වෛරස් ජාන කොටස් වලට සෛල වල න්‍යෂ්ටියට යන්න ඉඩ ලැබෙනවා. සතියකට විතර කලින් නිකුත් වූ පරීක්ෂණ ප්‍රතිඵල වලින් තමයි හොයා ගත්තේ ඒක නිසා තමයි ලේ කැටි ගැසීම් ආදී නරක ප්‍රතිඵල ඒ වැක්සීන් එකෙන් ලැබෙන්නේ කියලා. දින කිහිපයට කලින් ඊශ්‍රායල් පරීක්ෂණයකිනුත් සොයා ගත්තා ෆයිසර් වැක්සීන් එකෙනුත් හදවත විශාල කිරීමේ අතුරු ආබාධයක් ඇති වීමේ අවදානමක් තිබිය හැකි බව.

මට තේරෙන විදිහට නම් සයිනෝෆාම් හදන්නේ සාර්ථකව පෝලියෝ එන්නත් ආදිය හදපු පැරණි ක්‍රමයට. ඒ නිසයි වඩා ආරක්ෂාකාරී.

තව යුරෝපා රටකිනුත් (නම අමතකයි) මාස කිහිපයකට කලින් තීරණය කළ බව මතකයි ඇස්ට්‍රා සෙනෙකා, ෆයිසර් වගේ එන්නත් තම ජනතාවට නොදී, ඒ තොග සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රටවල් වලට යවන්න.

ඉහත සඳහන් කරුණු සංවාදයට විවෘතයි. සමහර විට මට වරදින්නට පුළුවන්. මේ ගැනත් විස්තර කරලා ලියන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඉතින්. බොහොම ස්තුතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61719181842590359902021-06-19T18:14:53.285-07:002021-06-19T18:14:53.285-07:00දැන් ගුරුවරුන්ට ලේසි නෑ. ළමයින්ට බොරු උගන්වන්න බෑ....දැන් ගුරුවරුන්ට ලේසි නෑ. ළමයින්ට බොරු උගන්වන්න බෑ.. පොඩි උන් මාර අප්ඩේට්.

මම මේ ළගදි අහන් හිටියා අපෙ පුතලට විද්‍යාව උගන්වද්දි. සර් එන්නත් ගැන මොනවද් කියන්න ගිහින්, පොඩි උන් ටික සර්ට කියලා දුන්නා එන්නත් වල ජාතකේ ඉඳන්. උන් අහනවා සර් ෆයිසර් එන්නත ඇමෙරිකාවෙ අවුරුදු 12ට වැඩි ළමයින්ටත් දෙනවා, ඇයි සර් ඒක අපිට දීලා ඉස්කෝලෙ අරින්න බැරි කියලා. සර්ට කට උත්තර නෑ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78821467995781723612021-06-19T06:54:53.910-07:002021-06-19T06:54:53.910-07:00මාතා මොකද හිතන්නේ මේ ආචාර්ය හල්වතුර ගැන?
https:...මාතා මොකද හිතන්නේ මේ ආචාර්ය හල්වතුර ගැන?

https://www.ceylonnewsline.com/2021/06/ලෝකයේ-හොඳම-තරුණ-විද්%e2%80%8dයාඥ/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53523160191647051222021-06-19T06:32:05.580-07:002021-06-19T06:32:05.580-07:00post එක උස්සනවා මචං
post එක උස්සනවා මචං
Abeyhttps://www.blogger.com/profile/05018732226674228676noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7604266279930310562021-06-19T05:13:39.312-07:002021-06-19T05:13:39.312-07:00මාතේ, අධ්‍යාපන කටයුතුවලට වියදම් කරන්න ඕන ඒත් ඒකට අ...මාතේ, අධ්‍යාපන කටයුතුවලට වියදම් කරන්න ඕන ඒත් ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා ගැනීමට නම් රජයේ ආදායම් වැඩි කර ගත යුතුයි. ලංකාවේ ආර්ථිකය දැන් තිබෙන තත්ත්වය ගැන විස්තර ගත්තම සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම නිසා අපට මේ අවුරුදු දෙකක් විතර කාලයේ ඩොලර් බිලියන අටක් පමණ (රුපියල් ට්‍රිලියන 1.6 ක් විතර) පාඩු ලැබූවත්, පෞද්ගලික අංශයේ බොහෝ ආයතන වාර්තාගත මට්ටමක අධික ආදායම් ලබනවා. එහිදී LOLC සමාගමේ 2019 දි වාර්ෂික ආදායම් කෝටි 1,980 ක්, හැබැයි 2020 දී කෝටි 5,320 කට ඉහළ යනවා. හේලීස් සමාගමත් එසේයි. 2019 වාර්ෂික ආදායම කෝටි 289 යි, 2020 දී කෝටි 1,405 යි. එවැනි තවත් ආයතන රාශියක් තිබෙනවා. එය එක්ස්ප්‍රෝ ලංකා, හේමාස් සමාගම, කොමර්ෂල් බැංකුව වගේම සමහර රාජ්‍ය ආයතනත් එසේයි. මේ නිසා ආණ්ඩුව 2020 මුල සිට විශාල වශයෙන් බදු අඩු කිරීම සමගම ලංකාවේ පුද්ගලික ආයතන විශාල වශයෙන් ලාභ ලබන අතර ඒ ලාභ ආයෝජනය කර තව තවත් ලාභ ලබන අතර ඒ ලාභ වලින් රජයේ වියදමට දැනෙන වෙනසක් වෙන්නේ නැහැ.

ඒ නිසා රජය මේ ආයතන වලට කතා කරලා ඒ අයගේ CSR ව්‍යාපෘති ලෙස අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.

ඒ අනුව මගේ හැඟීම නම් මේ ක්‍රමය මගින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘ඊ තක්සලාව’ වැඩසටහන් සමඟ එක්ව ටැබ් පරිගණක පාසැල් දරු දැරියන්ට ලබා දීමට පුළුවන් වෙයි.

එමෙන්ම එම සිසුන්ට දත්ත නොමිලේ පහසුකම් ලබා දෙමින් අධ්‍යාපන කටයුතු වඩාත් පහසුවෙන් කරගෙන යාමේ හැකියාව මෙමගින් හිමිවන බවත් ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳු පාසැල් දරුවන්ට මෙම ටැබ් යන්ත්‍ර ප්‍රදානයක් ලෙස ලබාදීමට සැලසුම් කළ හැකියි. දකුණු කොරියාවේ, චීනයේ, වියට්නාම් සමාගම් වල සහය ඇතුව ටැබ් යන්ත්‍ර එකලස් කරන ව්‍යාපාර ලංකාවේ ආරම්භ කිරීම සුදුසු බව පේනවා නේද? ඒ නිෂ්පාදනය කරන්නේ මෙරට නිසා තවත් පිරිසකට රැකියා අවස්ථා හිමිවෙනවා. මේ ගැන ඔබේ අදහස් කෙසේ ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10928601370334882922021-06-19T04:28:01.413-07:002021-06-19T04:28:01.413-07:00අයිසේ මාතලන්,
ලංකාව කියලා කියන්නේ ජනරජයක් (මේක - ...අයිසේ මාතලන්,

ලංකාව කියලා කියන්නේ ජනරජයක් (මේක - Democratic Socialist "REPUBLIC" of Sri Lanka) ඒ නිසා ලංකාව වගේ රටක "රටේ බාරකරු" කියා තනතුරක් නැහැ. ඒවා ඔය සමාජ ජාල වල මෝඩයන් විසින්ම හදාගත් බහුබූත කතා. කොටින්ම ලංකාව කියලා කියන්නේ ජනරජයක්. ඒ නිසා එහි තනි බාරකාරයෙක් නැහැ. පුරවැසියන් (Citizens) සියලු දෙනාටම පොදුවේ සමානව රටේ සිදුවන දේවල් ගැන තියෙන වගකීම, වගවීම (Accountability) සමානවම බෙදී යා යුතුයි. Dictatorship ආඥාදායකත්වයක් සහිත රටක වගේ එක මිනිහෙකුට තනි තීරණ ගත නොහැකියි.

ඒ අනුව ජනරජයේ තීරණ ගත යුත්තේ පාර්ලිමේන්තුවයි. විධායක ජනපති, විධායක ඇමතිවරු සහ විධායක රාජ්‍ය සේවකයන් කළ යුත්තේ ඒවා ක්‍රියාත්මක කිරීමයි. (Executive - Execute) තනියම තීරණ ගන්න මේක ඒක පුද්ගල ව්‍යාපාරයක් නොවේ. දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය කරන්නේ ඒ නිසාය. කණ්ඩායමේ වැඩිපුර ඉන්නේ "එහෙයියන්" මෙන් පෙනී සිටින සට කපට ආත්මාර්ථකාමී අමනයන් සහ දුෂ්ටයන්. එය නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කරගත් මෝඩකමක්.

කෙසේ නමුත් ප්රජාතන්ත්ර ආණ්ඩු ක්‍රමයක් යටතේ රජයක දේශපාලනික තනතුරු වලට "පත් කිරීම්" නැත. ඇත්තේ "තෝරා ගැනීම් ය" (Appointment vs Election). (පත් කිරීම් තියෙන්නේ රජයේ සේවකයන්ට සහ පෞද්ගලික අංශයේ ආයතනවලයි)

ලංකාව වගේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් පවතින රටක ජනපතිකම යනු කොහොමත් ආතතිකාරී දෙයක්. තමන් විසින් හෝ අනුන් විසින් හෝ කුමන හෝ හේතුවලින් හෝ ඇති කරන ආතතිය නන්දසේන ගෝඨාභය විසින් සාධාරණව දරා ගන්නා බව පෙනේ. එය නායකත්වයේ පරිණත ලක්ෂණයක්. මෙතරම් ආතතිකාරී කාලයක ගෝඨාභය වැන්නෙක් ජනපතිකම කිරීම ඒ අතින් හොඳ දෙයක්. තීරණවල හොඳ නරක වෙනම කාරණයක්. වැඩ කරන්නට වී ඇත්තේ මෝඩයන්, කපටි ආත්මාර්ථකාමී අමනයන් සහ දුෂ්ටයන් සමගයි. මෙය ලංකාවේ මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ සජිත් ඇතුළු සෑම දෙනාටම මුහුණ දීමට සිදු වූ සහ ඉදිරියටත් සිදුවන සාමාන්‍ය තත්ත්වයක්. මීට මුහුණ දීමට අවශ්‍ය දැඩි ආත්ම ශක්තියක් සහ ආත්ම විශ්වාසය අත්‍යවශ්‍ය සාධකයක් බව පැහැදිලියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31087374994449986772021-06-19T02:20:09.891-07:002021-06-19T02:20:09.891-07:00අඩෝ මාතලන්,
දැන් බලපන් එක දවසට PCR 35,000ක්. ..වි...අඩෝ මාතලන්,

දැන් බලපන් එක දවසට PCR 35,000ක්. ..වියදම 274,500,000/-

ඇන්ටිජන් 20,000ක්. වියදම 322,000,000/-
නිරෝදායන වෙන අයට සෑම සැප පහසුකමක් ම රජයේ වියදමින් නොමිලේ දෙනවා

ඉස්පිරිතාලේ තාමත් බෙහෙත් ටික නිකන් දෙනවා...

එන්නත් ගේනවා කෝටි ගානක් වියදන් කරලා..

දොස්තරලාට නර්ස් ලට අතිකාල වෙනද වගේ දෙගුනයක් ගෙවන්න වෙලා තියෙනවා....

ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග සේරම නැවතිලා තියෙන වෙලාවක....

හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම කෝටි 10කට කිට්ටු වෙන්න ගෙවද්දි(රු 5000/-)
නිකමට හිතුවට කොහොමද මේ රට අරන් යන්නේ කියල...

මේ රට ගෝටා ගෙ විතරද අපේ නෙවෙයිද එතකොට......

60ක් 70ක් දීලා සිගරට් බි බී නාස්ති කරන මේ දවස් වල ගල් බෝතලේ 5,000ක් දීලා අරන් බොන....රු.500 කේ ජී කෑල්ල ලෝබ නැතුව ගහන උන් ලීටර් එකකට රුපියල් 20කට මැරෙන්න හදනවා....

රුපියල් 20ක් වැඩි කලේ රට අරගෙන යන්න අමාරු නිසා.... ඒක නොතේරෙන මොඩ හරක් මේකෙ කෑ ගහද්දි තමා හිතෙන්නෙ මේ රට දියුනු නොවී එක තැන පල් වෙන්න හේතුව දේශපාලනේ නෙවෙයි මේකේ ඉන්න කුහක හැත්ත නිසා කියන එකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1386710627090431672021-06-18T21:09:57.096-07:002021-06-18T21:09:57.096-07:00ඈ බං, රටේ අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරන්න උබේ අධ්‍යා...ඈ බං, රටේ අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරන්න උබේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා කියපන්කෝ බලන්න. උබ සාමාන්‍ය පෙළත් ෆේල් ගොබ්බ නුගත් ටැක්සි කාරයෙක් නේද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54712244224966931172021-06-18T18:13:45.668-07:002021-06-18T18:13:45.668-07:00අපේ ඉරිසියා රෝගය සුව වෙනදා
අනුනුත් හැදේවා පැතුමට ...අපේ ඉරිසියා රෝගය සුව වෙනදා
අනුනුත් හැදේවා පැතුමට හිත දෙනදා
'කෙරුමෝ අපි තමයි' තමයි උඩඟුව දුරු වෙනදා
රටට සෙත සැදෙයි; දුරුවන්වී බාධා නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31237895255182270622021-06-18T12:33:36.759-07:002021-06-18T12:33:36.759-07:00සහතික ඇත්ත. කොච්චර වේගයෙන් වෙනස් කරනවද කීවොත් තව ට...සහතික ඇත්ත. කොච්චර වේගයෙන් වෙනස් කරනවද කීවොත් තව ටික දවසකින් ශ්‍රීලංකාව චීනයේ සිංචුං ප්‍රාන්තේ වෙලාතමා නවතින්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13253940647521974522021-06-18T11:18:18.051-07:002021-06-18T11:18:18.051-07:00ඇඬි ඇඬියාව ..බැරි බැරියාව ..රෝගයෙන් පෙලෙන උගතුන් බ...ඇඬි ඇඬියාව ..බැරි බැරියාව ..රෝගයෙන් පෙලෙන උගතුන් බුද්ධිමතුන් යැයි තමන්ම කියාගන්නා කිසිම දේක කිසිමදාක හොදක් නොදකින වැරදි අඩුපාඩු පමනක් දකින ඍනාත්මක චින්තනයේ කුහක ගුනමකු ගැලරිය පිනවන �� නාඩගoකාරයෝ සමාජ මාධ්‍ය තුල...හොටුපෙරාගෙන අඩන අතරේ ධනාත්මක චින්තනයේ මිනිසුන් ..තම තමන්ට හැකි පමනින් .මව්බිම..වෙනස් කරමින් සිටී .ඒ සැමට ජාතියේම උත්තමාචාරය ..තෙරුවන් සරනයි ..මව්බිමේ සියලුම පුරවැසියන් ට..Anonymousnoreply@blogger.com