tag:blogger.com,1999:blog-6408302481691521967.post7630320595796039715..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: සෝමලතා සුභසිංහ, විකෘතී හා ටියුෂන්. - Somalatha Subasinghe, Vikurthi & Tutionමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-6408302481691521967.post-31790781427304672472015-06-04T20:30:17.234-07:002015-06-04T20:30:17.234-07:00ඔයා කියන එක වෙන්නත් පුලුවන් ඒ වගේම එතකොට ඉල්ලුම වැ...ඔයා කියන එක වෙන්නත් පුලුවන් ඒ වගේම එතකොට ඉල්ලුම වැඩි වෙන්නත් පුලුවන් උදිහරණයක් හැටියට
උසස්පෙල කරන යාළුවෝ කණ්ඩායමකින් කිහිප දෙනෙක් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ගියොත් ඉතිරි අයටත් ඉඩකඩම් විකුනලා හරි යන්න ඕන වෙන්න පුලුවන් ඒ වගේම පවුලේ වැඩිමල් ලමයා යැව්වොත් ඒ දෙමාපියන්ට අනිත් ලමයින්වත් යවන්න වෙනවාanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74666281260135726782015-06-04T03:58:43.480-07:002015-06-04T03:58:43.480-07:00තුන් පාරක් පේල් වෙලා ආයෙ කොරන්න ගියේ ඒ ලෙවල්ද?
උත්...තුන් පාරක් පේල් වෙලා ආයෙ කොරන්න ගියේ ඒ ලෙවල්ද?
උත්තරේ ඒ ලෙවල් නම්, ඌට ගොඩයාමක් නැත. :P

බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49651890671992833542015-06-04T03:55:16.643-07:002015-06-04T03:55:16.643-07:00නුගේගොඩ ඇල්ෆා එකේ කලුවගෙ ක්ලාස් එකක් තිබුනා. අනිත්...නුගේගොඩ ඇල්ෆා එකේ කලුවගෙ ක්ලාස් එකක් තිබුනා. අනිත් උං හෙන පම්පෝරි කියවන නිසා මාත් ගියා බලන්න. ඒ කලුවාගේ දීප්තිමත්ම කාලෙ, 2008. සමහර උන් කලුස්ගෙ ටියුට් වලට දුම් අල්ලන සයිස් භක්තිය ඈ.

පොර පැය බාගයක් පරක්කු වෙලා ආව. ගණන් වගයක් හදන්ඩ දීලා ගියා එලියට. ආයෙ පැය බාගෙකින් ඇවිත් මැජික් වගේ උත්තර ලියාගෙන ලියාගෙන ගියා. ඊගාවට අත් දෙක පද්ද පද්දා කේසිරිට විනාඩි විස්සයි, පොත්ති මැඩම්ට විනාඩි විස්සයි සමෝසමේ බැන්න. පොත්තිට බැන්න විදියෙන් මට මල පැන්න. ඊට පස්සෙ එකටෙකක් සම්බන්ධ නැති පම්පෝරි එටෝරාසියක් අතරෙන් එහෙන් මෙහෙන් තව තියරි කෑල්ලක් කියල (පොර නෝට්ස් දෙන්නෑනෙ ඉතින්, ඒකනම් හොඳයි.) සමීකරණයක් ලියාගන්ඩ කියල පැය කාලක් කලින් පන්තිය ඇරියා.

මම ෆිසික්ස් යකාට ගියාවේ කියල ගෙදර ආව. ආයෙ ගියෙ නෑ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8171597407247964702015-06-04T03:47:13.512-07:002015-06-04T03:47:13.512-07:00ඇයි අර //කලාව කෙරුවොත් මලා තමා//
//වාණිජවත් කෙරුවො...ඇයි අර //කලාව කෙරුවොත් මලා තමා//
//වාණිජවත් කෙරුවොත් හෙම ඉතින් පුතේ නම්බුවක්නෙ//
විද්‍යාවම කරන්න කියල කියන්නෙ....
ඔන්න ඔහොම සින්දු කෑලි තිබුනෙ ඕකෙ නෙමෙද? ලාවට වගේ මතකයි මං ඔව්වා කියකිය ටී.වී. එක ඉස්සරහ නටනවා. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21054024184170124072015-06-03T05:56:04.145-07:002015-06-03T05:56:04.145-07:00අර අපේ සූටි බස්සි කියන්නැහේ "යකූ "මේ හල ...අර අපේ සූටි බස්සි කියන්නැහේ "යකූ "මේ හල මැස්සන්ට මුකුත් කියන්න එපා. මන් ගමයත් හොරෙන් අරන් එනවා ඒකනම්. ඔකේ වැඩේ මචෝ අපි පොඩි කලේ කාපුවා තම හැම වෙලේම කන්න ආස හිතෙන්නේ. නැත්නම් මේ අවුරුදු පනහකුත් වෙලා තවම මාරි විස්කෝතු කයි යැ .Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26527380307541729292015-06-03T04:23:30.370-07:002015-06-03T04:23:30.370-07:00ඔබ වන් කෙනෙක්ගෙන් ලැබෙන ඇගයිම බොහෝම වටිනවා...ඔබ වන් කෙනෙක්ගෙන් ලැබෙන ඇගයිම බොහෝම වටිනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23194151503524459392015-06-03T04:22:48.880-07:002015-06-03T04:22:48.880-07:00මගෙත් ප්‍රියතම නාට්ටි ගීයක්...මගෙත් ප්‍රියතම නාට්ටි ගීයක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73842345043998504482015-06-03T04:22:18.019-07:002015-06-03T04:22:18.019-07:00ඇත්තටම මේ නාට්ටිය පාසල් දරුවන්ට අනිවාර්ය කළ යුතු න...ඇත්තටම මේ නාට්ටිය පාසල් දරුවන්ට අනිවාර්ය කළ යුතු නාට්ටියක්. ඊටත් වඩා දෙමව්පියන්ට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40001267259756423432015-06-03T04:21:14.280-07:002015-06-03T04:21:14.280-07:00ඒ කියන්නේ දරුණුම පිස්සෝ ඉන්න රටක්....ඒ කියන්නේ දරුණුම පිස්සෝ ඉන්න රටක්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79457718794881957432015-06-03T04:20:41.659-07:002015-06-03T04:20:41.659-07:00මට මතක විදියට ඔය සින්දුවේ තියෙන්නේ එච්චරමද කොහෙද.....මට මතක විදියට ඔය සින්දුවේ තියෙන්නේ එච්චරමද කොහෙද....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3979617748442219932015-06-03T04:20:05.521-07:002015-06-03T04:20:05.521-07:00මෙහේ හැදුවොත් අඩුම ගානේ වියදම අඩු වේවි.මෙහේ හැදුවොත් අඩුම ගානේ වියදම අඩු වේවි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87191635334953134752015-06-03T04:19:05.751-07:002015-06-03T04:19:05.751-07:00ඇයි එතකොට එයාල ගැන ගහන පම්පෝරිය....ඇයි එතකොට එයාල ගැන ගහන පම්පෝරිය....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43884037488601447732015-06-03T04:18:26.827-07:002015-06-03T04:18:26.827-07:00අමරදාස සෑර් එක්ක යන අනික් නම තමයි දැරණියගල සෑර්......අමරදාස සෑර් එක්ක යන අනික් නම තමයි දැරණියගල සෑර්...

@ ඩූඩ්

උඹ ඉතින් කොහොමත් සකල කළා වල්ලභ නේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88825855982070410132015-06-03T04:16:59.036-07:002015-06-03T04:16:59.036-07:00මම දන්න තරමින්, සියල්ල කළේ නොමිළේ....මම දන්න තරමින්, සියල්ල කළේ නොමිළේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88960045471454812062015-06-03T04:16:20.524-07:002015-06-03T04:16:20.524-07:00හැබයි එහෙම කට්ට කාලා ගොඩ ගියපු උනුත් ඉන්නවා....හැබයි එහෙම කට්ට කාලා ගොඩ ගියපු උනුත් ඉන්නවා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53678381288478930472015-06-03T04:15:24.146-07:002015-06-03T04:15:24.146-07:00මට නම් හොඳ පොල්හේනේ ජිනදාස සෑර්. එයා බොහොම පොඩියට ...මට නම් හොඳ පොල්හේනේ ජිනදාස සෑර්. එයා බොහොම පොඩියට ගෙදර කළේ. ඉන්ඩිවිජුවල් එකක් කිව්වත් අවුල් නෑ. එයා ගාවට ගියපු හැම එකාටම ගණිතයට Dමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85566585448296730522015-06-03T04:13:50.475-07:002015-06-03T04:13:50.475-07:00මම හැමදාම කියන්නේ ඕකනේ අජියෝ හඳට ගියත් අපේ ගෝත්රි...මම හැමදාම කියන්නේ ඕකනේ අජියෝ හඳට ගියත් අපේ ගෝත්‍රික ගතිය යන්නේ නෑ. හොඳ වෙලාවට අපේ උන්ට කලින් ඇමරිකන් කාරයෝ හඳට ගියේ. නැත්නම් ඇවිල්ලා කියාවි, පිරිත් කියනවා ඇහුනය කියලා. හඳේ බුදු පිළිමෙකුත් තියලා. බෝ ගහකුත් ඉන්දලා එයි. ඇයි එතකොට හඳට යනකොට ඇඹුල් තියාලුයි, හාල්මැස්සොයිත් අරගෙන යයි.

ඔය ඇත්ත කියන කොට, ඔය විදියට ජීවත් වෙන සම හරක්ට මල පනිනවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48114287144952992802015-06-03T04:10:23.269-07:002015-06-03T04:10:23.269-07:00ගොඩක් ඉස්කෝතුයි...ගොඩක් ඉස්කෝතුයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65530750381438511542015-06-03T04:09:44.203-07:002015-06-03T04:09:44.203-07:00අපෝ බය වෙන්න එපා. අළුත් සෙට් එකක් ඉන්නවා. ඒ අතරේ හ...අපෝ බය වෙන්න එපා. අළුත් සෙට් එකක් ඉන්නවා. ඒ අතරේ හොඳ උනුත් ඉන්නවා. හැබයි ඉතින් අපේ වීරයෝ මැරෙණවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85881175154658799672015-06-03T04:08:35.622-07:002015-06-03T04:08:35.622-07:00උඹ හරි එයත් හොඳ නලුවෙක් තමයි...උඹ හරි එයත් හොඳ නලුවෙක් තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77963974380199747682015-06-03T04:07:59.655-07:002015-06-03T04:07:59.655-07:00අපෝ වැඩිත් එක්ක අයිසෙ මහත්තයෝ..අපෝ වැඩිත් එක්ක අයිසෙ මහත්තයෝ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89294408505272148532015-06-03T04:07:25.678-07:002015-06-03T04:07:25.678-07:00උඹ හරි බං සුපියල් 20 තමයි..උඹ හරි බං සුපියල් 20 තමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49392680972759038532015-06-03T01:00:24.732-07:002015-06-03T01:00:24.732-07:00@ප්‍රාජේ , චෙෆාකි රාජ් අදහස් තුනටම එකඟ වෙන්න පුළු...@ප්‍රාජේ , චෙෆාකි රාජ් අදහස් තුනටම එකඟ වෙන්න පුළුවන්. රයිගම් හන්දියේ මේ ගැන ලිපි පෙළක් පලවෙනවා. මගේ අත්දැකීම් වලිනුත් එකක් ලියන්න අදහස තිබෙනවා. ඇවිත් අදහස් දක්වන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61284155081416211912015-06-03T00:32:30.009-07:002015-06-03T00:32:30.009-07:00කොහේ මක බැවිලා ගිහිල්ලද අපහු අවේ මංගලගේ මොංගල් නඩ...කොහේ මක බැවිලා ගිහිල්ලද අපහු අවේ මංගලගේ මොංගල් නඩේ ගැන්සිය ගැන කියන්න Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70182833446044441542015-06-03T00:23:30.755-07:002015-06-03T00:23:30.755-07:00මාතො
81-82 කාලේ රුපියල් 20 ගත්තේ . ඒකාලේ මාත් එක්...මාතො
81-82 කාලේ රුපියල් 20 ගත්තේ . ඒකාලේ මාත් එක්ක ක්ලාස් ගිය එකෙක් හිටියා මට කිට්ටුවෙන් යන එකෙක් වාසගම් එකම හින්දා අයියා මලෝ පාට් දාලා පැමිලි ඩිස්කවුන්ට් ගත්තා රු30යි අපි 5 -5 බෙදාගත්තා සැන්ට් බ්‍රිජට් එක ළඟ තියන සීවලී හෝල් එකේ රාජා අල්විස් සුද්ද ගනිතෙට අපි ගියේ
අපි දෙන්නටම F 8යි

F උනාට මටමොකෝAnonymousnoreply@blogger.com