tag:blogger.com,1999:blog-6408302481691521967.post7660744737531052288..comments2024-03-28T01:39:31.653-07:00Comments on මාතලන් | Maathalan: අයියෝ සිරිසේන..! - Sirisena Having a Bath..!මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger154125tag:blogger.com,1999:blog-6408302481691521967.post-23670029959625500472015-01-12T07:10:55.322-08:002015-01-12T07:10:55.322-08:00සහතිකවම.. මෙතන තියෙන්නේ දෙපැත්තෙම උන්ගේ මළ පෙරේත ක...සහතිකවම.. මෙතන තියෙන්නේ දෙපැත්තෙම උන්ගේ මළ පෙරේත කම පැන්සොන් එකට.. නැත්නම් විය යුත්තේ එයයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7864631142013706532015-01-12T04:58:13.155-08:002015-01-12T04:58:13.155-08:00@ Sa rasa, උඹනම් ආතල් බුවෙකි...@ Sa rasa, උඹනම් ආතල් බුවෙකි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85600536735349813772015-01-11T22:55:58.082-08:002015-01-11T22:55:58.082-08:00මම කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා මහා ජන්දෙකට යන්න...මම කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා මහා ජන්දෙකට යන්න ඕනේ කියලායි.ජනතාව බුද්ධිමත් දැන්.ඊගාව පාර්ලිමේන්තුව මේ වගේ ජරා ගොඩක් වෙන්නේ නැහැ කියලා විශ්වාසයක් තියෙනවා.නැතිනම් වෙන්නේ මහින්දගේ හොරු රැල මෛත්‍රීට හේත්තු වෙන එක.දැනටමත් එක වෙන්න පටන් අරන් වගේ.අපි බලාපොරොත්තු වෙච්චි වෙනස මේක නෙමේ. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26043595353077310862015-01-11T22:51:16.976-08:002015-01-11T22:51:16.976-08:00කරන්න තියෙන්නේ මහින්දට කරපු දේම තමයි බං.කරන්න තියෙන්නේ මහින්දට කරපු දේම තමයි බං.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74953569883057873272015-01-11T22:19:47.716-08:002015-01-11T22:19:47.716-08:00එහෙම නිව්ස් එකක් තියෙනවා.. කොන්ෆෝම් නෑ නේ බංඑහෙම නිව්ස් එකක් තියෙනවා.. කොන්ෆෝම් නෑ නේ බංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13081878931680803182015-01-11T22:18:46.768-08:002015-01-11T22:18:46.768-08:00අර විල මැද බංගලාවේ බහුතරේ නැතුව මොන ලබ්බක්වත් කොරන...අර විල මැද බංගලාවේ බහුතරේ නැතුව මොන ලබ්බක්වත් කොරන්න බෑ නේ බං.. ඉවසන්නම වෙනවා.. ඇඟේ මාළුු ගඟෙත් නටනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6710569893538069222015-01-11T22:18:06.276-08:002015-01-11T22:18:06.276-08:00අර විල මැද බංගලාවේ බහුතරේ නැතුව මොන ලබ්බක්වත් කොරන...අර විල මැද බංගලාවේ බහුතරේ නැතුව මොන ලබ්බක්වත් කොරන්න බෑ නේ බං.. ඉවසන්නම වෙනවා.. ඇඟේ මාළුු ගඟෙත් නටනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17649433044797038732015-01-11T22:16:47.183-08:002015-01-11T22:16:47.183-08:00තාවකාලික නෙමෙයි දවසකට හරි පත් කොරගන්න වෙන්න එකෙක්ව...තාවකාලික නෙමෙයි දවසකට හරි පත් කොරගන්න වෙන්න එකෙක්වත් ඇත්තෙම නැද්ද.. මළ මූසලයෙක්ම දාන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9189860869671715052015-01-11T22:01:31.095-08:002015-01-11T22:01:31.095-08:00පත්වීම කැන්සැල් කරා නේද?? පත්වීම කැන්සැල් කරා නේද?? දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45002634225335770762015-01-11T20:29:30.657-08:002015-01-11T20:29:30.657-08:00BBC:
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ නියෝ...BBC:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ කරුණා අම්මාන් මෛත්‍රී පිළට එක් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විරෝධය පළ කර ඇති බව සංදේශයට වාර්තා වෙයි.

අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා මෛත්‍රී පිළට එක් වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය පවසයි.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තේරීම් භාර කමිටුවේ සභාපති හිටපු තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ බීබීසීයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මෙවර ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී සනත් ජයසූරිය හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහාය හිමි වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටයි.
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30917749969437409872015-01-11T20:19:37.299-08:002015-01-11T20:19:37.299-08:00මෙන්න තවත් අම්මට xxxx කෙනෙක් ගැන කතාවක්.මෙන්න තවත් අම්මට xxxx කෙනෙක් ගැන කතාවක්.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24352531036606689822015-01-11T19:58:41.397-08:002015-01-11T19:58:41.397-08:00ඉස්සරෝම කරන්ට ඕන පයින සහ පැන්න ගෙම්බන් ලැහකට බැයින...ඉස්සරෝම කරන්ට ඕන පයින සහ පැන්න ගෙම්බන් ලැහකට බැයිනං බුසල් බාගෙකට දමා හෝ ඉන්දියන් සාගරේකට විසික්කීමයි
ඊට පස්සේ උංටත් අර විජය කොල්ල මෙහෙට බැහැල රටක් හැදුව වගේ කොහෙ හරි රටක් හදා ගන්ට පුලුවනිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75112522643445472202015-01-11T18:39:18.741-08:002015-01-11T18:39:18.741-08:00කිසිම කළබලයක් නැත.කිසිම කළබලයක් නැත.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86436969980952845692015-01-11T17:54:46.649-08:002015-01-11T17:54:46.649-08:00මේක තාවකාලික ව්‍යායාමයක්.. පාර්ලිමේන්තුවෙ ආයුස කොට...මේක තාවකාලික ව්‍යායාමයක්.. පාර්ලිමේන්තුවෙ ආයුස කොටයි.. මෙතෙන්දි දින සීයෙ වැඩ ටික කරන එකයි වඩා වැදගත්.. අංග සම්පූර්ණ පිවිතුරු පාලනයක් දවස් දෙකෙන් දෙන්න බෑ බං. ටිකක් අර මහත්තුරුන්ට වැඩ කරන්න දීල ගහන්න පටන් ගනිල්ලා.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48805520242977991922015-01-11T17:06:44.682-08:002015-01-11T17:06:44.682-08:00වැඳිල්ලේ හා පැනිල්ලේ ඉවරයක් නැති හැඩයි...වැඳිල්ලේ හා පැනිල්ලේ ඉවරයක් නැති හැඩයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33257752892129774792015-01-11T17:05:52.412-08:002015-01-11T17:05:52.412-08:00ඇදගෙන නානවා නම් අපි මොනවා කරන්නද බං...ඇදගෙන නානවා නම් අපි මොනවා කරන්නද බං...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29410071142548846982015-01-11T17:04:37.962-08:002015-01-11T17:04:37.962-08:00අපි නම් එහෙම උන් දැක්කේ නෑ.. හැබයි අපි කවදත් ආදරේ ...අපි නම් එහෙම උන් දැක්කේ නෑ.. හැබයි අපි කවදත් ආදරේ කරන, මල් ඇමති නම් උන්නා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73540858563257826902015-01-11T17:02:56.466-08:002015-01-11T17:02:56.466-08:00ඒකත් එක හේතුවක්.. ඕකට නව පරපුර පේන්න බෑ.. ඕකා ගල් ...ඒකත් එක හේතුවක්.. ඕකට නව පරපුර පේන්න බෑ.. ඕකා ගල් යුගයේ ජීවත් වන මානසික ලෙඩෙක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19982589103089767982015-01-11T17:01:47.511-08:002015-01-11T17:01:47.511-08:00ඒ අවස්ථාවේදීම තම විරෝධය ලයිව් ප්‍රකාෂ කරන්න තරමට ද...ඒ අවස්ථාවේදීම තම විරෝධය ලයිව් ප්‍රකාෂ කරන්න තරමට දවස් දෙක තුනකින් කළාකරුවන්ට කොඳක් ලැබීමම කොතරම් වෙනසක්ද මචෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1155169279675651762015-01-11T16:58:23.478-08:002015-01-11T16:58:23.478-08:00ඒවා එච්චර සීරියස් ගන්න එපා.. අපි නම් ගන්නේ නෑ..ඒවා එච්චර සීරියස් ගන්න එපා.. අපි නම් ගන්නේ නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41535937926873557832015-01-11T16:57:25.627-08:002015-01-11T16:57:25.627-08:00පප්පට විතරක් නෙමෙයි.. ප්‍රේමදාස මහත්තයටත් හොඳ සෙට්...පප්පට විතරක් නෙමෙයි.. ප්‍රේමදාස මහත්තයටත් හොඳ සෙට් එකක් හිටියා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48320871564539689322015-01-11T16:56:10.382-08:002015-01-11T16:56:10.382-08:00ඒ ගැන කළබල වෙන්න එපා.. අපි ඒ ගැන බලා ගන්නම්...ඒ ගැන කළබල වෙන්න එපා.. අපි ඒ ගැන බලා ගන්නම්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35052967463736605092015-01-11T16:54:40.023-08:002015-01-11T16:54:40.023-08:00මේ කැබිනට් මණඩලය නම් ප්රබුද්ධ වෙන එකක් නෑ.. හොඳ ක...මේ කැබිනට් මණඩලය නම් ප්රබුද්ධ වෙන එකක් නෑ.. හොඳ කැබිනට් එකක් බලන්න වෙන්නේ, මහ ඡන්දයෙන් පස්සේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81805188349468069532015-01-11T16:52:59.217-08:002015-01-11T16:52:59.217-08:00එහෙම නැතුව මේ වෙලාවේ වැඩේ කොරන්න අමාරුයි නේ බං.. අ...එහෙම නැතුව මේ වෙලාවේ වැඩේ කොරන්න අමාරුයි නේ බං.. අනික කලින්ම කිව්වා නේ එන ඕන එකෙක් ගන්නවය කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30584431657898678082015-01-11T16:51:01.944-08:002015-01-11T16:51:01.944-08:00නානවා නම් අපිට කොරන්න දෙයක් නෑ නේ බං... අපි කියපුව...නානවා නම් අපිට කොරන්න දෙයක් නෑ නේ බං... අපි කියපුවා ඇහුවා නම්, මිහිඳු මහ රජතුමාටත් නාන්න වෙන්නේ නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com