tag:blogger.com,1999:blog-6408302481691521967.post7675669850102580315..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: කිං ටු සේව් ද කිං, King to save the Kingමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6408302481691521967.post-73182994057192840102021-05-06T07:44:07.447-07:002021-05-06T07:44:07.447-07:00සෞම්යාට දිව දාන්න ආසයි. ඒකිගේ කකුල් දෙක ඈත් කරලා හ...සෞම්යාට දිව දාන්න ආසයි. ඒකිගේ කකුල් දෙක ඈත් කරලා හුත්තට දිව දාලා හුත්තේ ජුස් ඔක්කොම උරලා බොනවා.. ම්ම්.. රස... පුකේ හිලටත් දිව දානවා. සෞම්යාට කියලා කටට චූ කරගන්නවා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86563076950110892492021-05-06T05:07:04.258-07:002021-05-06T05:07:04.258-07:00මාතා,
ඔබට විවේකයක් හම්බ වුන ගමන්ම මේ වීඩියෝ එකේ ස...මාතා,

ඔබට විවේකයක් හම්බ වුන ගමන්ම මේ වීඩියෝ එකේ සාකච්ඡා කරන කරුණු කාරණා වල අසත්‍ය බව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි. විශේෂයෙන්ම මේකේ මැද භාගයේ පෙන්වන ප්‍රසන්ටේෂන් එකේ තියෙන කරුණු කාරණා;

https://youtu.be/y4gS3rrAnl8

මොකද මැදමුලන රෙදි අපුල්ලන හැට නව ලක්ෂයක් පමණ තැරිදාර පුන්නක්කු අමු මැටි මීහරක් වූ බයිසන් ගවරැල (නන්දසේන ගේ වහල් බයියෝ) මේකේ ධම්මික වැනි දූෂිත පල් හොරුන් පවසා සිටින කරුණු සහ දිලිත් ජයවීර, සේනාධිපති වැනි කූට හොර ජාවාරම්කාර පල් හොරුන් විසින් රාජ පක්ස කල්ලියේ ජෝගොස ප්බෙල්ස් පන්නයේ ජඩ මාධ්‍ය හරහා ලංකාවෙ සමාජ ගත කර ඇති සාවද්‍යය පච ප්‍රචාරයන් නිසා. මේවාට එරෙහිව සමගි ජන බලවේගයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එජාප සහ ජවිපෙ ජාතික බලවේගයේ ද සහය ඇතිව අදහස් දක්වන නමුත් එම කරුණු ඒ තරම් ශක්තිමත් මදි නිසා නන්දසේනගේ වහල්ලු ජය ගන්න බවක් මැදිහත් අදහස් දරන අය පවසන්නේ. මේ නිසා ඔබ වැනි ආර්ථික විද්‍යා දැනුම ඇති විශේෂඥයන්ගේ සහය අවශ්‍යයි, මේ ගැන කෙටියෙන් වත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43224225191672558682021-05-05T04:35:42.621-07:002021-05-05T04:35:42.621-07:00ලොකු පිරිස කිව්වෙ සාදුල සෙට් එක වෙන්ටෑ ලොකු පිරිස කිව්වෙ සාදුල සෙට් එක වෙන්ටෑ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58136409945942802152021-05-03T07:25:52.360-07:002021-05-03T07:25:52.360-07:00ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස පත් කෙරුණු ප්...ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස පත් කෙරුණු ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි සහ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක යන දෙදෙනාම අද පෙරවරුවේ සිය ධූරයන්හි රාජකාරී ආරම්භ කළා.

කොළඹ කොටුවේ ජනාධිපති මාධ්‍ය අංශ පරිශ්‍රයේදී ආගමික වතාවන්ට මුල්තැන දෙමින් නව ධූරයන්හි රාජකාරී භාර ගැනීම සිදු කෙරුණු අතර පවතින තත්ත්වය හමුවේ සීමිත පිරිසක් විතරයි මේ උත්සවයට එක්වෙලා හිටියේ.

මේකෙදි මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමි, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ප්රමුඛ භික්ෂූන් සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළා.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයේ සහ ජනාධිපති මාධ්‍ය අංශයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ අවස්ථාවට එකතු වෙලා හිටියෙ.

සුදුසු කෙනාට සුදුසු නැන දීම සම්බන්ධයෙන් මේ රජය පසුගිය රජයන් සියල්ලටම වඩා අති සාථකයි, සාධනීයයි. යහපාලන ආණ්ඩුවේත් ඇමතිකම් දරාපු අරුන්දික ෆැනෑණ්ඩු, නිමල් ලංසා වැනි පිස්සු කෙලින ඇමතිවරු කීප දෙනෙකුත් මේ ආණ්ඩුවෙත් ඉන්නවා. නමුත් ගෝඨාභය ජනාධිපති සහ ඔහුගේ ප්‍රතිපත්ති අනුව යමින්, කොරෝනා වැනි බාධක මැද වුනත් රටට අවංකව වැඩක් කරන්න වෙහෙසෙන ලොකු පිරිසකුත් මේ ආණ්ඩුවේ ඉන්නවා කියලා පැහැදිලියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60294603154061892052021-05-01T22:57:38.157-07:002021-05-01T22:57:38.157-07:00End of kingsEnd of kingsරන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87598766440098873052021-05-01T21:02:40.400-07:002021-05-01T21:02:40.400-07:00මෙහෙමයි නිදී, සිරස හැදුනේ කිංස්ලිලා නිසා මිසක් කි...මෙහෙමයි නිදී, සිරස හැදුනේ කිංස්ලිලා නිසා මිසක් කිංස්ලිලා නැත්නම් අද සිරස කොහෙවත්.

සිරස හැබැයි පස්සේ කාලෙක නම් පොරවල් හැදුවා හදලා එක එක පක්ෂ වලට දාලා ඡන්දය ගන්න. හැබැයි මේකේ ආරම්භය කිංස්ලිලා කැලුම්ලා චාමික, තනූජා, නාරදලා, සම්පත්ලා චුටි මල්ලිලා, පොඩි මල්ලිලා වෙහෙස මහන්සි වෙලා සිරස හැදුවා. සිරස මිනිසුන් අතරට ගියා. ඒ කාලේ වගේ දැන් සිරස ජනප්‍රිය ද කියන එකෙන් ඒක තෙරුම් ගන්න පුළුවන්. දැන් ජනප්‍රිය වොයිස් එක විතරයි දේශපාලනික වැඩසටහන් නම් අජූතයි. අර මාවත කියන එක හොඳයි හැබැයි ඉතින් වැඩි දෙනෙක් බලන්නේ නෑ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55911917269588415152021-05-01T20:57:56.096-07:002021-05-01T20:57:56.096-07:00කවදාවත් එකපාක්ෂිකව වැඩ සටහන් ඉදිරිපත් කලෙ නැහැ, මි...කවදාවත් එකපාක්ෂිකව වැඩ සටහන් ඉදිරිපත් කලෙ නැහැ, මිනිසුන් තලාපෙලා කතා කලෙ නැහැ, සොදුරු නිවෙදකයෙක්, රොෂාන්ල, චන්දනල වගෙ තුට්ටු දෙකේ රට බක පණ්ඩිත දුෂ්ඨයෙක් නොවේ. ජනාධිපතිගේ හොඳ තීරණයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57166910497898868782021-05-01T19:22:46.898-07:002021-05-01T19:22:46.898-07:00වෙනස් වෙන ලෝකයක - වෙනස් වෙන මිනිස්සුත්
අතීතයෙ කළ ...වෙනස් වෙන ලෝකයක - වෙනස් වෙන මිනිස්සුත්
අතීතයෙ කළ දේම - නොකර ඉන්නා අයත්
ඇති පදං හිටිය බව - ඉන්න බව දැන-දැනත්
බලං ඉන්නා එකයි - හොඳම දේ මෙතනදීත්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43239231208346632172021-04-30T23:49:15.570-07:002021-04-30T23:49:15.570-07:00අන්තිමට සිරසෙ ඉතුරු වෙන්නෙ කුණු විතරයි. ඕක දැන් බල...අන්තිමට සිරසෙ ඉතුරු වෙන්නෙ කුණු විතරයි. ඕක දැන් බලන උන්ගෙ හැටියට ගැලපෙනවා නේද බන් ළමාතන්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85215194945995391482021-04-30T21:39:09.853-07:002021-04-30T21:39:09.853-07:00මාතා මේක කිළි මහරාජා ගේම ගේමක් වෙන්න බැරිද? උවමනා ...මාතා මේක කිළි මහරාජා ගේම ගේමක් වෙන්න බැරිද? උවමනා තැන්වලට අවශ්‍ය පරිදි පුද්ගලයන් රිංගවා ගන්න එක?

කිංස්ලි ගැන රසවත් කතාවක් මතක් වුණා, අරිසෙන් අහුබුදු සිරස වැඩසටහනකට ගිය වෙලාවක එහි මෙහෙයවීම කරපු කිංස්ලි රත්නායක සහෘදයා වැඩසටහනෙන් පස්සෙ ඇහුවලු ඔබතුමා හැමෝගෙන්ම නම් වලට තේරුම් දෙනවා මගේ නමේ තේරුම කියන්න බැරිද කියලා. අරිසෙන් අහුබුදු බොහොම නිහතමානීව කිංස්ලි කියන නමේ තේරුම පැහැදිලි කරලා දුන්නා. කිංග් නම් රජු සිලි නම් මෝඩ. කිංස්ලි කියන්නේ මෝඩ රජා කියලා.

දේශපාලනේ වැඩක් නෑ, සහෘද කිංස්ලිට උණුසුම් සුභපැතුම් !
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23205119140979837692021-04-30T20:41:12.102-07:002021-04-30T20:41:12.102-07:00වැඩේ හොඳයි කියලා හිතෙනවා මොකද ලංකාවෙ මිනිස්සු බල්ල...වැඩේ හොඳයි කියලා හිතෙනවා මොකද ලංකාවෙ මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මියගිය පහුගිය යුද්ධේ කාලෙත් මිනීමරු ත්රස්තවාදයටම කඩේ ගිය, අදත් රටට හතුරු ආකාරයෙන් වෛරයම වපුරන නැති ප්‍රශ්න ඇති බවක් පෙන්වමින් තමුන්ගේ හෙංචයියන් රටේ නායකත්වයට ගෙන ඒමට සටකපට ප්ලෑන් ගහන කීලී මහාරාජාගේ මාධ්‍ය ජාලයේ එපාම කරපු මාධ්‍යවේදීන් මොහොමයක් සිටියත් අපි කාගේත් ආදරය දිනා ගත් උගත්, දක්ෂ වැදගත්, මාධ්‍යවේදියෙක් කිංස්ලි රත්නායක කියන්නේ. ඉදිරි කාලයේ අවංකවම රටට වැඩක් කරන්න ඔහුට ජයෙන් ජයම වේවා..! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24774637273193172712021-04-30T20:31:17.069-07:002021-04-30T20:31:17.069-07:00දෙවසරකට පෙර තම වීරයකු වූ සහ රාන් සිදු කළාක් මෙන් ත...දෙවසරකට පෙර තම වීරයකු වූ සහ රාන් සිදු කළාක් මෙන් තමන් ද නැවත වතාවක් බෝම්බ ප්‍රහාරයකට සූදානම් බවත් ඉන්දියාව වර්තමානයේ පත්ව ඇති ඛේදනීය තත්ත්වයට මෝඩ හිංගල බහුද්ද ජාතිවාදී වහල් බයි මීහරකුන් සිටින ශ්‍රී ලංකාවත් පත්කළ යුතු බවත් සඳහන් කරමින් මුහුණු පොතේ දැඩි ආවේගයෙන් සටහන් තැබූ ගම්පොළ කහටපිටිය පදිංචි 19 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයකු ගම්පොළ මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඒ වගේම මේ ගැන තවදුරටත් විස්තර කරනවානම් මොහු පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් සහ මාවනැල්ල බුදු පිළිම කැඞීමේ ප්‍රධාන සැකකරුවන් වන හක් හහෝදරයන් ඉබ්රාහිම් සාදික් අබ්දුල්හක් හා ඉබ්රාහිම් සාහිඞ් අබ්දුල් හක් දෙදෙනාගෙන් ඉබ්රාහිම් සාදික් අබ්දුල් හක් යන ගම්පොළ ප්‍රසිද්ධ පාසලක විනය බාර ගුරුවරයා ලෙස සේවය කළ පාසලේම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල එනතුරු බලා සිටින ශිෂ්‍යයකු බවද පොලිසිය කියයි.

ඒ වගේම මේ තරුණයාගේ පියා මඩකලපුව ඔට්ටමාවඩ්ඩි ප්‍රදේශයේ උපන් අයකු බවත් ඔහු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ලෙස පසුගිය යහපාලන රජය සමයේ බුද්ධි අංශයකට බැඳී කටයුතු කරමින් සිට 2019 වසරේ රජයේ අනුග්‍රහයෙන් ජපානයේ කෝටා රැකියාවකට ගොස් මේ වන විට ජපානයේ සිටින බවත් සොයා ගෙන ඇත.

නැවතත් තමනුත් කලින්ට වඩා සැර බෝම්බ ප්‍රහාරයකට සූදානම් බවට මුහුණු පොතින් ප්‍රචාරය කළ මෙම සිසුවා පාසල තුලදීද ඉතාමත් භයානක ජාතිවාදී අදහස් අනෙක් සිසුන් අතරේද ව්‍යාප්ත කර ඇති බවත් සමාජය තුලද එම මතය මහත් ප්‍රබල ලෙස පතුරුවමින් ක්‍රියාකර ඇති බව පැවැත් වූ දීර්ඝ පොලිස් විමර්ශනයකින් තහවුරු වීමත් සමග ජාතිවාදී ප්රචණ්ඩත්වය ඇති කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට අරන්.

ඔය වගේම පහුගිය කාලයේදී එම පාසලේ සිංහල අංශය මගින් සංවිධානය කරන ලද වෙසක් සැරසිලි ආදියට වෙනත් ජාතියක සිසුන් ගිනි තබා විනාශ කිරීම, සිංහල සිසුන්ට හා ගුරුවරුන්ට විවිධ මට්ටමේ දැඩි කෙනෙහිලිකම් කිරීම ආදිය නිසා එයට විරෝධය පා ඒ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානයට ලක් කිරීම සඳහා ගම්පොළ නගරයේ පෙළපාලියක් ද නගරවාසීන් විසින් සංවිධානය කර තිබුණි.

එසේම ඉහත සඳහන් හක් සහෝදරයන්ගේ මාමා කෙනෙකු මෙම පාසල අසල පදිංචිකරුවකු වන අතර ඔහුගේ නිවසේ මහා පරිමාණයෙන් අන්තවාදී පංති පවත්වා ඇති බවද එවකට බුද්ධි අංශ මගින් සොයා ගෙන තිබුණත් ඒ ගැන නොසලකා හැර තිබෙනවා.

පහුගිය 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු මෙම හක් සහෝදරයන් දෙදෙනා මෙම මාමාට අයිති ගම්පොල නගරයේ සපත්තු වෙළෙඳ සැලක සැගවී සිටියදී පොලිසියට හසු වූයේ රහස් රැසක්ද හෙළි කරමින්.

මේ නිසා දැනට අත්අඩංගුවට ගත් 19 හැවිරිදි තරුණයා රඳවා තබාගෙන පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බව පොලිසිය කියනවා මේක ගැන මොකද හිතෙන්නෙ මාතා?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24374556962709037402021-04-30T10:41:05.235-07:002021-04-30T10:41:05.235-07:00ලියලදෙන මල දානයක්
කියවන්න වටපිට නොබලා
ඉගෙන ගත්තො...ලියලදෙන මල දානයක්
කියවන්න වටපිට නොබලා
ඉගෙන ගත්තොත් පාඩම
කිංස්ලිද වේ තාරකාවක් Anonymousnoreply@blogger.com