tag:blogger.com,1999:blog-6408302481691521967.post7752143321572973884..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: ජනාධිපතිතුමාගේ ලව් හුට පට - President's Angels මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger116125tag:blogger.com,1999:blog-6408302481691521967.post-67625441821806242982015-12-11T12:31:21.454-08:002015-12-11T12:31:21.454-08:00"වොරැන්දී" kiyana eke theruma mokadda?"වොරැන්දී" kiyana eke theruma mokadda?Isuru Wickramasuriyahttps://www.blogger.com/profile/16670672524431871396noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49745486023927558152014-10-01T04:59:37.787-07:002014-10-01T04:59:37.787-07:00සමහර විට එහෙම වෙන්න ඇති.. ඒත් මම ඕවා ගනන් ගන්නේ නෑ...සමහර විට එහෙම වෙන්න ඇති.. ඒත් මම ඕවා ගනන් ගන්නේ නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79447087908462046832014-10-01T04:58:33.768-07:002014-10-01T04:58:33.768-07:00මම බඩුත් ගහනවා බං...මම බඩුත් ගහනවා බං...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-911218812566042912014-09-16T04:35:24.414-07:002014-09-16T04:35:24.414-07:00"හැබයි ඉතින් අපේ අයගෙන් උපදෙස් ගත්තා නම්..., ..."හැබයි ඉතින් අපේ අයගෙන් උපදෙස් ගත්තා නම්..., මෙහෙම හොර කේස්... නාගෙන, හත්පොලේ ගාගෙන, චොර කර ගන්නේ නැතිව, ෂේප් එකේ කරන හැටි යසට කියලා දෙයි. ඒ අතිනුත් ඉතින් කප් එක අපිටම තමයි."

උඹට මුන්ගෙ මගුල් වලටත් අපේ උන්ව ගාවගනන් නැතුව බෑනේද? වැඩක් නැත්තන් බඩු ගහපන් තුට්ටු දෙකේ blog ලියන්නෙ නැතුව. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53073006419530401662014-09-15T01:08:06.440-07:002014-09-15T01:08:06.440-07:00"ළොකු" , "ලොකු" විය යුතුයි නේ..."ළොකු" , "ලොකු" විය යුතුයි නේද???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86164076267166010472014-09-10T12:11:01.293-07:002014-09-10T12:11:01.293-07:00@චානුක වත්තේගම
//(මාතලන් අදාළ නැති දෙයක් මෙහි ලියන...@චානුක වත්තේගම
//(මාතලන් අදාළ නැති දෙයක් මෙහි ලියන්නේ ඉන්පසු උත්තර නොදී පැණ ගියාය මේ පුද්ගලයන්ගෙන් අභූත චෝදනා එල්ල වන නිසාය. මේ මේ ගැන මගේ අවසාන කමෙන්ට් එකයි.)//
ඔබට දැන් මවු බසෙහි වියරණ අමතක වෙලාද? ඉහත වැකියේ අරුත පැහැදිලි නැත. නොදන්නා රෙද්දවල් ලියන්න ප්‍රථම සිංහල ඉගෙන ගෙන එන්න. Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54731341038965263002014-09-10T12:07:14.450-07:002014-09-10T12:07:14.450-07:00@චානුක වත්තේගම
ඔබ විසින් වෙන තැනක දුන් මගහැර යන පි...@චානුක වත්තේගම
ඔබ විසින් වෙන තැනක දුන් මගහැර යන පිළිතුර මෙතනද දුන් නිසා මම එතැන දුන් පිළිතුර මෙතනට දමමි.

//මේ අළුත් දෙයක් නොව මා වැරදිය ඔප්පු කළ දේවල්ම සඟවා වෙනත් විදිහකින් ඉදිරිපත් කිරීමකි. // ඔබයි සත්‍ය සඟවා බොරුව ඉදිරිපත්ක්කලේ ඔබ සැඟවූ කරුණු වලින් ඇත්ත මතුවන ආකාරය මම පැහැදිලිව පෙන්වා ඇත. එසේ නම් මම සැඟවූ දෙයක් ඇත්නම් විස්තරාත්මකව එය පෙන්වන ලෙස මම ඔබට අභියෝග කරමි.

//මේ ප්‍රතිචාර වලින් අනවශ්‍ය ලෙස කලබල නොවෙන්නාක් සේම දැනටමත් ඒවා බොරුය ඔප්පු කර ඇති හෙයින් අමුතු ප්‍රතිචාරයක් අවශ්‍ය නොවේ. // නොකළ දේට කළා යයි පවසමින් ඔබ තවත් පාඨකයා මුලා කරන්න උත්සහා නොකරන්න. ඔබ පෙන්වූ 3 වගුව ගණිතමය ලෙස හැසිරෙන ආකාරය මම පෙන්වා ඇත මම ගණනය කල වක්‍රය සංඝණන දත්ත නිරූපිත වක්‍රය නොකැඩී තනි වක්ක්රයක් වීමෙන් ගණිත මය ආකෘතියේ නිවැරදි තාව පෙන්වයි. එසේම අනාගත ජනග්‍රහණ දත්ත මගේ නිමානයන්ගෙන් අපගමන වන ආකාරයද මම පෙන්වාදී තිබේ. මගේ ලිපියේ සහ තර්කයේ වැරදි තිබේනම් ඒවා පෙන්වන ලෙස මම ඔබට අභියෝග කරමි.

ඔබට මෙම අභියෝග පිළිගත නොහැකි බව සත්‍යය. ඔබට කල හැක්කේ තව බොරු කියා මගහැර යාමය. දැන්වත් බොරුව නොකර පාඩුවේ ඉන්න.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86170251315931294642014-09-10T12:00:15.387-07:002014-09-10T12:00:15.387-07:00තම ප්‍රදේශයේදී බුරන බල්ලා වෙනත් අන් ප්‍රදේශ වලදී න...තම ප්‍රදේශයේදී බුරන බල්ලා වෙනත් අන් ප්‍රදේශ වලදී නැට්ට කකුල්දෙක අස්සේ ගහ ගත්ත නිවට බල්ලෙකි. එසේ සිටින්නේ නැතිව ඔබගේ බිඳ වැටුණු තර්ක ගැන එකින් එක පිළිතුරු දෙන්න. අභියෝගය භාරගෙන එන්න. Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19489406718847602992014-09-10T02:55:34.039-07:002014-09-10T02:55:34.039-07:00ස්තූතියි සින්දු ඇනෝ.. උඹ නම් සින්දු දෙයියෙක්..ස්තූතියි සින්දු ඇනෝ.. උඹ නම් සින්දු දෙයියෙක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87605233089439536622014-09-10T02:54:39.238-07:002014-09-10T02:54:39.238-07:00Thanks Sa....Thanks Sa....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80390143283411678072014-09-10T02:34:21.202-07:002014-09-10T02:34:21.202-07:00ප්‍රංශයෙන් රැජිනක් ආවා
එනවද නැතිදැයි ඇසුවා
ඔබ නිසා...ප්‍රංශයෙන් රැජිනක් ආවා
එනවද නැතිදැයි ඇසුවා
ඔබ නිසා යන්නෑ..යන්නෑ
කෙළෙසද ඔබ හැර යන්නේ...
අයි ලව් මයි ඩියර්.. අයි ලව් ඩියර් යූ...

සාලිය වින්ඩ්සර් ලා
රජකමත් අතහැරලා උන්නේ...
රොමියෝ ජුලියට් ලා
ප්‍රේමයේ නමිනුයි දිවි දුන්නේ....//
අයි ලව් මයි ඩියර් අයි ලව් ඩියර් යූ...

ප්‍රේමය උතුරනවා
හදවතේ ගිඩි ගිඩි ගගා තදින්..
මා වෙත එන්න සුදෝ
හඳ වගේ මගෙ ගෙයි වහල උඩින්..
ඉන්පසු අපි දෙන්නා
යමු ප්‍රියේ සුදු අස්සයෙකු පිටින්...
අයි ලව් මයි ඩියර් අයි ලව් ඩියර් යූ..

ලෝකය ගිනි ගත්තත්
කමක් නෑ ඔහෙ ඇල් වතුර බිබී..
ආලය කලොත් ඇතී..
ඒකනේ නව පරපුරේ හැටී...
දෙනු මැන මටත් ප්‍රියේ
ඒ නිසා ප්‍රේමෙන් බිඳක් හරී....
අයි ලව් මයි ඩියර් අයි ලව් ඩියර් යූ...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ටී.එෆ්. ලතීෆ්
ගායනය - ෆ්‍රෙඩී සිල්වාසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32588598197913840272014-09-10T02:10:47.938-07:002014-09-10T02:10:47.938-07:00ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ආනන්ද පෙරේරා...ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ආනන්ද පෙරේරාසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50939189541220013932014-09-10T01:01:58.083-07:002014-09-10T01:01:58.083-07:00එහෙනං...!!!!!එහෙනං...!!!!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74422680169927031442014-09-10T01:00:05.745-07:002014-09-10T01:00:05.745-07:00මදු මාධව ගයන "මිනි මෙවුල සොලවමින්" පදය ම...මදු මාධව ගයන "මිනි මෙවුල සොලවමින්" පදය මතකද?

මනි මෙකලා කියන්නේ මැනික් සහ රන් වලින් සැදූ ඉඟ වටා බඳිනා ආබරනයක්.
මනි = gems / jewels
මේකලා = girdle

එම ආබරනය පැලඳ අවිදින කොට, නටන කොට මැනික් රන් වල පැටලී මිහිරි නාදයක් ගෙන දෙනවා... එය තමා අර "මිනි මෙවුල හඬවමින්" කියන්නේ...

අනික තමා සමහර මනි මේකලා ඇඳපු ගෑනු ඊට යටින් මොනොවත් ඇන්ඳෙ නැහැ. ඉතින් සමහර වෙලාවට ලස්සන ලස්සන දේවල් පෙනුනා.

මතකද අර උම්මග්ග ජාතකයෙ චූලනි බ්‍රහ්මදත්ත රජතුමාගෙන් කාවද (මුහුදට) බිලිදෙන්නෙ කියලා (?) ඇහුවාම තමන් ගේ මෑනියන් වන තලතා දේවි ව පලමුව බිලි දෙනවා කියලා.
ඒකට හේතු වසයෙන් එතුමා කියන්නේ ගොඩාක් වයසට ගියාට තලතා දේවි තවම ඔය මනි මේකලාව ඇඳගෙන තරුන ඇමතියො අතරින් "මිනි මෙවුල" සොලොවමින් ගමන් කිරීම කියලා නේ...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48129932707888587232014-09-10T00:37:11.958-07:002014-09-10T00:37:11.958-07:00මම හින්ගල සින්දු වලින් ආසම සින්දුවක්.. අදයි තේරුම ...මම හින්ගල සින්දු වලින් ආසම සින්දුවක්.. අදයි තේරුම දැන ගත්තේ.. ඇයි වචන සෙට් එක.. කව්ද යකෝ මේවා ලියලා තියෙන්නේ.. අමාවතුර ලියපු එකාද...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6475394878736252812014-09-10T00:36:00.504-07:002014-09-10T00:36:00.504-07:00අලි තුවීත් නේ මෙයා...අලි තුවීත් නේ මෙයා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48493224787694945592014-09-10T00:35:31.637-07:002014-09-10T00:35:31.637-07:00එතකොට චන්ද්‍රලේඛා මොකක්ද මේ මණිමේකලාවන්, දිව්යාගන...එතකොට චන්ද්‍රලේඛා මොකක්ද මේ මණිමේකලාවන්, දිව්‍යාගනාවන් ගාලා ගහන සින්දුව...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4304081804507025772014-09-10T00:34:42.336-07:002014-09-10T00:34:42.336-07:00කෝ... කෝ... කව්ද කියන්නේ... හොයලා ගනින් ඕකව.. අහින...කෝ... කෝ... කව්ද කියන්නේ... හොයලා ගනින් ඕකව.. අහින්සක මිනිස්සුන්ට මඩ ගහන වල් හැත්ත....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17024892536195791542014-09-09T23:28:24.141-07:002014-09-09T23:28:24.141-07:00is your destination means that sowing untruthful...is your destination means that sowing untruthful things in affable manner ?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87376717847608507962014-09-09T23:19:17.306-07:002014-09-09T23:19:17.306-07:00ස්තුතියි ස්තුතියි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11845958882896521422014-09-09T23:03:37.346-07:002014-09-09T23:03:37.346-07:00අපේ මහරජතුමාගෙ පැටිකිරියත් මේ ළඟින්ම යනව කියන්නෙ.අපේ මහරජතුමාගෙ පැටිකිරියත් මේ ළඟින්ම යනව කියන්නෙ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39773705128604904852014-09-09T22:47:21.919-07:002014-09-09T22:47:21.919-07:00මනිමෙක්ලාවෙන් (කාන්තාවන් අතවරයට ලක්වීම වැලක්වීමට අ...මනිමෙක්ලාවෙන් (කාන්තාවන් අතවරයට ලක්වීම වැලක්වීමට අතීතයේ කාන්තාවන් පැළඳි යකඩින් කල පටියක් )

මනිමෙක්ලා = Jeweled Girdle belt

කාන්තාවන් අතවරයට ලක්වීම වැලක්වීමට අතීතයේ කාන්තාවන් පැළඳි යකඩින් කල පටියක් = chastity belt DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44216669453603007872014-09-09T22:28:42.834-07:002014-09-09T22:28:42.834-07:00The Central Bank of Sri Lanka has compared Onions ...The Central Bank of Sri Lanka has compared Onions with Leeks.

"Sinhala" is a race. There are Buddhist, catholic, christian and even Islamic Sinhalese living in Sri Lanka.
"Tamil" is also a race. There are Hindu, Buddhist, catholic, christian and even Tamils living in Sri Lanka.

Muslim is NOT a race BUT a term used to describe people follow the Islamic faith.

The correct term would be Sri Lankan Moors (ශ්‍රී ලංකා යෝනක). They are a mixture of Arabic males marrying Tamils and Sinhalese woman and having their descendants.

Tamils can't convert in to Sinhalese and Sinhalese can't convert in to Tamils!
But the Sinhalese and Tamils could convert in the Islam (Chanuka can be Mohomed Chanuka in an instant! ) and from that point, they become MUSLIM!

Therefore any predictions based on the above "data" is not correct and any given time anybody could convert to Islam and the "Muslim" population will be skyrocketed!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67384679541687933712014-09-09T22:17:30.898-07:002014-09-09T22:17:30.898-07:00හම්මේ අලුත් නෝනා නම් ලත්තනේ බැරුවා.හම්මේ අලුත් නෝනා නම් ලත්තනේ බැරුවා.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28371467037302472612014-09-09T22:16:59.464-07:002014-09-09T22:16:59.464-07:00මාතලන් - ලෝකය පවතින්නේ ආදරය සහ රාගය මත , රාගය ප්‍ර ...මාතලන් - ලෝකය පවතින්නේ ආදරය සහ රාගය මත , රාගය ප්‍ර කාශ කරන විදිහට අපි කියනවා “ ඒක හරිම ශ්රුන්ගාරාත්මකයි කියලා, එතකොට එතැනදී ඒ සඳහා එක්වෙන දෙන්නගේ කැමැත්ත මිසක් ,නීතිය, සදාචාරය ගැන ගැටළු ඒ දෙපලට ඇතිවෙන්නේ නෑ, ඒත් පෙරදිග වේවා බටහිර වේවා මිනිසා කියන සත්වයා හදාගත්තු රීති සහ බැඳීම් මත මේවා ප්‍ර වෘත්ති වෙනවා .
එත් ඒ දෙන්නට දැනෙන්නේ මෙච්චරයි .

රන් පැහැයෙන් දිලෙන භාග්‍ය වන්ත සරෝජාවිය නුඹ නෙලුම් විලේ සරණ හංසධේනුවක් වැනිය .ඉදින් මේ රාත්රි්ය පුරාවට මනිමෙක්ලාවෙන් (කාන්තාවන් අතවරයට ලක්වීම වැලක්වීමට අතීතයේ කාන්තාවන් පැළඳි යකඩින් කල පටියක් ) නිදහස් වී මා සමගින් රහසේ පෙමින් වෙලී අනුරාගයෙන් නොනිදා පහන් කරමු.
අහස් ගඟුලේ ඇති චන්ද්‍රට නවුකාවෙන් අපි පෙම් රස විඳින්නට යමු තනිවම .ඔබේ රූ සිරියෙන් මා දැනටමත් කුල්මත් වී සිටී . ඉතින් ඔබේ වත මත සැතපෙන්නට අවසරයි .
හිරු නැගෙන්නට පෙර ,අපි අපේ සෞම්යප වූ ගීතය ගයමු, අද හිරු නගින්නට එපා , රැය පුලුවන් තරම් දිගු වන්න ,
අද ඔබගේ නළලේ ඇති තිලකය ,මාගේ දෙතොලින් මැකී යන්නට නියමිතයි ආදරිය .

මුව මුක්තා ලතා පිපි හන්සාංඟනා විල් නෙලුමාසනෙන් ආ ලඳේ
නුඹ භාග්‍යා සරෝජා වියේ ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ

මා හද ප්‍රේ මාංගනේ රෑ නුඹ රහසින් ලඳේ
බඳ මණිමේඛලාව මුදා අනුරාගේ නගන් නොනිදා

ආකාශ ගං චන්ද්රන නෞකාවේ //
තනි වෙන්න යන් පෙම් රසෝජාවේ//
රූ සිරු කල්යා ණියේ, මා සැතපෙන්නම් ප්ිියයේ
තුනු ශ්රීලයෙන් විපුල් වොරැන්දී මනසාලන්ද මන්දෝදරී

නිස සනි සග ගම ......

හිරු එන්න පෙර රාත්‍රි. මේ සීතේ// හා හා ගයන් සෞම්යන සංගීතේ//
ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා
ඔබෙ නලලේ සඳුන් තිලකේ අද ඉහිරේද දෙතොලින් මගේ

මුව මුක්තා ලතා......
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com