tag:blogger.com,1999:blog-6408302481691521967.post7774931835780561400..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: වෙසක් කූඩූවට ගිය කල - Generation 4 - wesak lanternsමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6408302481691521967.post-14370271784911826232011-12-21T05:39:41.648-08:002011-12-21T05:39:41.648-08:00අටපට්ටම සුදෙන් අලවලා, බීකු තියලා එල්ලුවම තියෙන චාම...අටපට්ටම සුදෙන් අලවලා, බීකු තියලා එල්ලුවම තියෙන චාම් ගතිට එලම තමා බං. ඒත් ගෙදරම හදන්න ඕනේ. මම කවදාවත් ගෙදර නොහදපුවා එල්ලලා නැහැ.

සිරා පෝස්ටුවsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34495964065137610332011-05-26T01:23:54.517-07:002011-05-26T01:23:54.517-07:00ඇත්ත හැමදේම වාණිජකරණය වෙලා. කොහොම වුණත් මාත් කැමති...ඇත්ත හැමදේම වාණිජකරණය වෙලා. කොහොම වුණත් මාත් කැමති සුදු පාට අටපට්ටම් කූඩුවලට. හරි චාම් ගතියක් ඒකේ තියෙනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30740278123576253862011-05-10T23:10:50.541-07:002011-05-10T23:10:50.541-07:00@ Observer
තැන්ක් යූ වේවා...!!! ඔබ්සෝවර් මහත්තයො...@ Observer

තැන්ක් යූ වේවා...!!! ඔබ්සෝවර් මහත්තයො.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32252468592997925992011-05-10T21:43:38.424-07:002011-05-10T21:43:38.424-07:00ආපහු පුංචි කාලෙට ගියා. ස්තුතිය් රසවත් මතකයන් අලුත්...ආපහු පුංචි කාලෙට ගියා. ස්තුතිය් රසවත් මතකයන් අලුත් කලාට.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89801564074478772792011-05-10T18:48:54.954-07:002011-05-10T18:48:54.954-07:00@ නදී
ඕං ඉතිං ආයෙත් කියනව.. දැන් උණබට ඔනැන්නේ නෑ ...@ නදී

ඕං ඉතිං ආයෙත් කියනව.. දැන් උණබට ඔනැන්නේ නෑ නොවැ....

@ රවී

බුදු හාමුදුරුවෝ කිව්වේ නෑ.. දේශනා කොලා බං....

@ හරී

ඒකට හේතුව ඇවිල්ල.. ලාංකිකත්වය කියන එක නැති කම බොලං....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33447750990132841042011-05-10T04:41:33.593-07:002011-05-10T04:41:33.593-07:00මමත් පොඩි කාලෙ වෙසක් කූඩු හැදුවා.... ඒත් අපේ වටේ ප...මමත් පොඩි කාලෙ වෙසක් කූඩු හැදුවා.... ඒත් අපේ වටේ පිටේ මිනිස්සු නම් කියනවා මුන්ට ඇති වෙසක් එකකුත් නැතුව බොරුවට දඟලනවා කියලා.....හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85453396759645895752011-05-10T01:35:34.268-07:002011-05-10T01:35:34.268-07:00මාතලන්,
සියලු දේ වෙනස් වන සුලුය කියල බුදු හාමුදුර...මාතලන්,

සියලු දේ වෙනස් වන සුලුය කියල බුදු හාමුදුරුවො කිව්වය කියල අහලවත් නැතෙයි?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21595854176539232332011-05-10T00:40:46.537-07:002011-05-10T00:40:46.537-07:00ඒක ඇත්ත.ඔය කොච්චර රෙඩිමේඩ් ඒව කඩෙන් ගෙනාව්ත් තමන් ...ඒක ඇත්ත.ඔය කොච්චර රෙඩිමේඩ් ඒව කඩෙන් ගෙනාව්ත් තමන් හදන එක තරම් වටින්නෙ නැ.අපිත් පොඩිම කාලෙ අප්පච්චි වෙසක් කූඩු හදන හැටි බලන් හිටිය.ටිකක් ලොකු උනාම අපි ඔක්කොම එකතුවෙලා "අටපට්ටම්" හදනව.අප්පච්චි තමයි උණබට එහෙම කපල සුද්ද කරල දෙන්නෙ,වේලෙන්නත් තියන්න ඕනෙ නැත්තම් ඇද ගහනව.තනිකරම සුදු පාටින් ඇලවලා රෑට ලයිට් දැම්මම අමුතුම ශාන්ත බවක් තියෙන්නෙ.මම් අදටත් ඒදාවගේම සුදු පාට අලවපු වෙසක් කූඩු හදනව,දිග රෑලිත් දාන්න ඕනෙ එතකොට තවත් ලස්සනයි.ඒත් මේ කාලෙ උණබට හොයාගන්න එක තමා අමාරුව.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.com