tag:blogger.com,1999:blog-6408302481691521967.post7782813037746399649..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: මහින්ද ෆැන්ටසිය පුපුරා යාම තුල මෛත්‍රිය ප්‍රශ්ණ කිරීම - Maithri's Democracy questioned by Mahinda Fantacy මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger118125tag:blogger.com,1999:blog-6408302481691521967.post-88573784236995549672016-09-01T01:24:45.652-07:002016-09-01T01:24:45.652-07:00මාතලෙන් යමක් කමක් තේරෙන එකෙක් කියලා මම හිතන් හිටිය...මාතලෙන් යමක් කමක් තේරෙන එකෙක් කියලා මම හිතන් හිටියේ හැබැයි මේ ලිපියේ උඹ ඔප්පු කරා

එක්කෝ උඹ යුඑන්පි කාරයෙක් ,නැත්තම් බයි විරෝදියෙක් ,නැත්තම් නව ලිබරල් ධනවාදයට පශ්චාත් බාගය දෙන එකෙක් ,එහෙමත් නැත්තම් බ්ලොග් ලිව්වට අමුම අමු ගොබ්බයෙක්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29862450775495880412016-08-24T19:07:26.156-07:002016-08-24T19:07:26.156-07:00ඔන්න සර්ව ලෝක දුෂණ පරම විරෝදී ප්රජාතන්තවාදීයා
ht...ඔන්න සර්ව ලෝක දුෂණ පරම විරෝදී ප්රජාතන්තවාදීයා
http://www.smh.com.au/business/australian-companies-linked-to-bribe-scandals-in-sri-lanka-and-congo-20160823-gqyzlp.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5483346393725134372016-08-24T16:33:35.639-07:002016-08-24T16:33:35.639-07:00//ඇත්තටම මෛත්‍රිපාල මහත්තයාට තියෙන්නේ ඔය පක්ෂේ පිහ...//ඇත්තටම මෛත්‍රිපාල මහත්තයාට තියෙන්නේ ඔය පක්ෂේ පිහිටුවා ගන්න දෙන්නේ නෑ කියනා එක නෙමේය. පුළුවන් නම් පිහිටුවලා, දිනලා පෙන්නන්නෙයි කියලාය// මේකට මමත් එකඟයි. එහෙම පක්ෂයක් තිබ්බම ප්‍රෝඩා තට්න්ත්ර වදේටත් හොඳයිනේ. තිරුපටි ගියේ මොකද අකියන එක නම් ප්‍රශ්නයක් මාතේ. තවමත් මම කියන්නේ ආණ්ඩුව අල්ලන් යන්නේ FCID මහත්වරු කියල. තව පණ මදි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66004258291794926592016-08-24T08:10:13.768-07:002016-08-24T08:10:13.768-07:00යකෝ, මහින්දගේ ලම්බෝගිනි, රත්තරං අශ්වයෝ,හෝටල ගැන ති...යකෝ, මහින්දගේ ලම්බෝගිනි, රත්තරං අශ්වයෝ,හෝටල ගැන තිබුනේ ටොය්යෝ අටවපු මඩ වෙබ් පිටුවල විතරයි.බලන් ගියාම හිටං ගහපු ගැහිලි ගැන යන්නේ ජාත්‍යන්තර පත්තර වල නෙව. මේවත් අර මනුස්සයාගේ ගිණුමට දාල නෙව හිටං අපිට කොකා පෙන්නලා තියෙන්නේ. සුරා සූදු පගා නැතිකොරන්නම ආපු නල්ලමලේ යහ පාලනයක්ම තමයි මේක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28006086146417701712016-08-24T07:14:31.919-07:002016-08-24T07:14:31.919-07:00සිරා පොර ටෝක් දුන්නට අන්තිමට රහස් එළිකලේ මරා ලු හි...සිරා පොර ටෝක් දුන්නට අන්තිමට රහස් එළිකලේ මරා ලු හිටන්.

Iconic Australian firm facing bribery investigations

The office of Sri Lanka's president Maithripala Sirisena allegedly sought a political donation when he was a cabinet minister.

SMEC's overseas staff allegedly bribed officials to secure a $2.3 million aid-funded sewerage project in Sri Lanka in 2011, and a smaller power plant project in Bangladesh in 2007.

Leaked internal company emails also reveal claims from SMEC's Sri Lankan manager in 2009 that then senior minister Maithripala Sirisena and one of his advisers allegedly requested a political "donation" before signing cabinet papers for a $1.82 million dam contract sought by SMEC. Mr Sirisena is now Sri Lanka's President.

"The minister ... wants to know whether SMEC could make a donation for the elections," an email from the SMEC manager states about his meeting with Mr Sirisena.

The same email states: "[Mr Sirisena's] Coordinating Secretary said this is the way it goes prior to signing the cabinet papers. He wants us to produce an amount/percentage on the contract value."

The President did not respond to questions from ABC News including whether he was in fact aware of, or authorised, such a request.

The SMEC Sri Lankan manager also wrote he wanted to "inform the minister/co-ordinating secretary" of the size of a suspected kickback to be paid. In another email, the manager said he needed to "prioritise" certain payments to unnamed parties "since the signing of the contract would depend" on it.

In a statement, SMEC confirmed there was a "request for a political donation".

http://www.abc.net.au/news/2016-08-24/australian-companies-embroiled-in-bribery-scandals/7778324Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34745833514976184072016-08-24T00:35:09.805-07:002016-08-24T00:35:09.805-07:00
Batalanda as the “Killing Field”
Not all the inc...
Batalanda as the “Killing Field”

Not all the incidents were recorded in the report I have received. The commission continues to state that none of the witnesses testified to the fact that they were assaulted and tortured at Batalanda Housing Scheme were challenged on the basis that they were giving false evidence.

Other, known lawyers who disappeared or killed. They were: -

1) Wijedasa Lyanarachchie (as above)
2) Charitha Lankapura
3) Kanchana Abeypala
4) Neville Nissanka
5) C.W.J.K Weeraman
6) Leslie Yatanwala
7) Padmandan
8) K. Vemudais
9) A.W Wettasinghe
10)Amara Vellapillai
11)Wettasinghe
12)Gamini Meddegedra
13) Sanath Karalliyadde
14) Sarath Sepala Rathnayake
15) D.M.U Bandara
16) Tudor Keerthinanda
17) A .Amirthalingam
18) Kandasamy
19) T Yogeshwaran
20) AW Wickramasinghe
21) Wanapala Ranatunga
Nomahttps://www.blogger.com/profile/06193811166563334723noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51969842533595406802016-08-23T19:03:00.639-07:002016-08-23T19:03:00.639-07:00වරදක් නෑ මචෝ... උඹේ සිග්නල් අප්ෂෙට් නම් සිග්නල් ටූ...වරදක් නෑ මචෝ... උඹේ සිග්නල් අප්ෂෙට් නම් සිග්නල් ටූත් පේස්ට් එකක් වත් අරගෙන ආයේ වරෙන්.. ඔය උඹ දෙන ලෝන් එකක්ම අරගෙන අළුත් සින් එකක් ගන්න බැරිය.. උඹ නැති උනයින් ඒ කවි කතන්දරවලට කෙලවෙලාම ගියා. අර කයි රෙජිමේ උනුත් දැන් ලියන්නේ නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86554436432863689492016-08-23T09:53:04.033-07:002016-08-23T09:53:04.033-07:00ඒක නම් හැබැව.... නමුත් බහුතරයකට සුළු දේත් තේරෙන්නේ...ඒක නම් හැබැව.... නමුත් බහුතරයකට සුළු දේත් තේරෙන්නේ නෑ..... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44882877108019091352016-08-23T09:12:47.965-07:002016-08-23T09:12:47.965-07:00අම්මපා ලංකා සී නිව්ස් බැලුවම තමා තේරෙන්නෙ ලංකාවෙ ම...අම්මපා ලංකා සී නිව්ස් බැලුවම තමා තේරෙන්නෙ ලංකාවෙ මිනිස්සු මොක්කුද කියලා. වෛරය, ශාප කිරීම් කෙළවරක් නෑ............(එව්වා බලන එක වෙනම කතාවක්)
ඉතිං මාතෙ කෝමෙයි ජීවිතේ?
ෆෝන් එකෙන් කොටන්න ගිහාම එපා වෙනවා බං. ඩයලොග් සිග්නල් නොමැත. ඇටිසලාට් එකට මාරැවෙමින් සිටිමි.
Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1532228080490912082016-08-23T08:02:18.003-07:002016-08-23T08:02:18.003-07:00මටත් ඕක කියන්න මතක උනා.. සන්නාගේ නම දැක්ක්ම මටත් හ...මටත් ඕක කියන්න මතක උනා.. සන්නාගේ නම දැක්ක්ම මටත් හිනා ගියා.. සන්නා කියන්නේ රෙජොනෝල්ඩ් බන්දුල හා ග්‍රේරෝ වගේම සාර්ථක ටියුෂන් කාරයෝ විතරමයි.. අනික් දේවලදි ඔය ඔක්කෝම පට්ට ජෝකර්ලා... පොලිටික්ස් කියන්නේ පොලිටිකල් සයන්ස් ඉගෙනගෙන කරන්න බැරි දෙයක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68241856170539293462016-08-23T07:04:18.569-07:002016-08-23T07:04:18.569-07:00(Not unlike this Ano - Anonymous August 23, 2016 a...(Not unlike this Ano - Anonymous August 23, 2016 at 4:33 AM)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88194908472738201892016-08-23T06:57:36.259-07:002016-08-23T06:57:36.259-07:00Sannasgala is a progressive? HAHAHA the joke of th...Sannasgala is a progressive? HAHAHA the joke of the century! Sannasgala is nothing but a delusional, insecure and self-hating pathological LIAR.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57073887219798061482016-08-23T04:39:43.966-07:002016-08-23T04:39:43.966-07:00සිංහ "ලේ" කියන්නේ නිකන්ය කොල්ලෝ...සිංහ "ලේ" කියන්නේ නිකන්ය කොල්ලෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6216112424370485722016-08-23T04:38:40.095-07:002016-08-23T04:38:40.095-07:00හා මචං මම යන්නම්...
බලා ඉමු අපි මිහිඳු එනකන්..
ඈත...හා මචං මම යන්නම්...

බලා ඉමු අපි මිහිඳු එනකන්..
ඈත ක්ෂිතිජය දෙස බලාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9258455906674626412016-08-23T04:33:40.310-07:002016-08-23T04:33:40.310-07:00මේ රටේ හොද බුද්ධිමත් ලිබරල් මිනිස්සු ඉන්නව. ඒවගේ අ...මේ රටේ හොද බුද්ධිමත් ලිබරල් මිනිස්සු ඉන්නව. ඒවගේ අයව පාලකයො විදිහට පත් කරන්න බැරි ඇයි කියන එකයි මගෙ ප්‍රශ්නෙ. වික්‍රමබාහු, සන්නස්ගල, වගේ අය අපේ රටේ ඉද්දිත් ලංකාවෙ ගොබ්බයින්ට ඕනෙ පන්සල් පල්ලිවල දණගහන හරක්ව පත් කරන්න. ලංකාවෙ මිනිස්සු මානව හිමිකම් වල ප්රජාතන්ත්රවාදයෙ අගය දන්නෙ නෑ. උන්ට ලොකු ගස් ගල් වන්දනාව. මිනී මරන්න කැමති ලේ පිපාසිතයො ටිකක් සිංහලයො කියන්නෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46924478286335407342016-08-23T04:28:28.731-07:002016-08-23T04:28:28.731-07:00අනේ පලයන් යකෝ යන්න. උබත් 2014 දෙසැම්බර් වෙනකම්ම රස...අනේ පලයන් යකෝ යන්න. උබත් 2014 දෙසැම්බර් වෙනකම්ම රස කර කර මහින්දයාගේ ගූ ලෙවකාපු හැටි අපිට මතකයි. දැන් මූ තමයි පොර. අනිත් හැමෝම වහල් බයියෝ. අනේද කියන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47770575476737281012016-08-23T03:28:16.146-07:002016-08-23T03:28:16.146-07:00Mahindage kunu godak dannawa Mangala e yaka ewa th...Mahindage kunu godak dannawa Mangala e yaka ewa thama adde na ,, addoth summaaa..රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40818843769289901012016-08-23T03:26:51.580-07:002016-08-23T03:26:51.580-07:00ya ya ya helayage kramayata gihin heluwen wana wan...ya ya ya helayage kramayata gihin heluwen wana wana inna thama kamathiරන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84614475784833903862016-08-23T02:59:06.719-07:002016-08-23T02:59:06.719-07:00Duka...
loke hama deyakma watinakama theeranaya ka...Duka...
loke hama deyakma watinakama theeranaya karanne pracharaya. poth path , films. oya hama deyakama watinakama theeranaya karanne pracharaya.

loke prasidda pudgalayoo ehema une pracharaya nisa.

JVP ekata eka na..

laksha 5-6k padiyak gewala Honda porak damma nam Marketting manager karala wade goda..
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80054146483159053302016-08-23T02:33:46.969-07:002016-08-23T02:33:46.969-07:00හිකිස්.. :)හිකිස්.. :)ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5832749494316678222016-08-23T02:23:57.613-07:002016-08-23T02:23:57.613-07:00මහින්ද ෆැන්ටසිය තුල ජීවත් වන අසරන වහල් බයියෙක්.. :...මහින්ද ෆැන්ටසිය තුල ජීවත් වන අසරන වහල් බයියෙක්.. :)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23393342781623670662016-08-23T02:11:59.916-07:002016-08-23T02:11:59.916-07:00සිරා චණ්ඩි ටෝක් දුන්නට අමතක නොකලයුතු කරුණක් ඇත.සාර...සිරා චණ්ඩි ටෝක් දුන්නට අමතක නොකලයුතු කරුණක් ඇත.සාරි පොටේ ආරක්ශාව නොලැබෙන දවසක තමුන්ට මැක්කෙක් වත් නොමැති බවය.ත්‍රස්ථවාදය අවසන් කරන්න 'උඹල ගහපල්ලා.. ඉතුරු ටික මම බලාගන්නම්' කියූ ඈයින්ට අද වෙලා තියෙන්නේ වටෙන්ම කන්නට ය.එකක් ඔප්පු කරන්න බැරිනම් හොයා බලා වෙන එකකින් හෝ වැටෙන්න පහරදීම හයේ අතේ කොල්ලො කුරුට්ටොත් කරන වැඩ ය.(වෙන ඒවා සප්ලයි නොකර ඉන්න නම් තමන් දැනගත යුතුය.)
ඊනියා නීතිය ඇතුලෙ ඉඳන් යුද්ධ දිනන්න බැරුවා සේම ළිඳට පැන්නොත් ගොඩ එන්න වෙන්නේ ළිං කටින්ම බවත් ළිඳට තල්ලු කරන්න ඉන්නා පිරිවර කවුරුත් ළිඳෙන් ගොඩ ගන්න ඉදිරිපත් නොවෙනා බවත් අමතක කිරීම යනු අනාගන ගා ගැනීමේ.සිරා ගා ගන්නවා බලමින් අපි හුරේ දමමු.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59285416881070422212016-08-23T00:06:22.662-07:002016-08-23T00:06:22.662-07:00දැන් මහින්දට තියෙන ප්‍රශ්ණය පක්ෂ හදන එක නෙමෙයි. තම...දැන් මහින්දට තියෙන ප්‍රශ්ණය පක්ෂ හදන එක නෙමෙයි. තමන්ගේ පවුල කැඩෙන්න නොදී රැකගන්න එකයි.. අමාරුවෙන් හරි හම්බ කර ගත්ත දේ රැකගන්න එකයි.

නමුත් ඒ වගේම බල පෙරේත කමකුත් තියෙනවා. මොකෝ ඒකේ රස උපරිමයෙන්ම වින්ද පොරක් නේ. දැන් මහින්දට වෙලා තියෙන්නේ රැවුලයි කැඳයි දෙකම ඕන කේස් එකක්. ඒ කියන්නේ බලයත් ඕන. තමන්ගේ පවුලේ උන් හිරේ විලංගුවේ වැටෙන එක නවත්ත ගන්නත් ඕන. ඉතින් එයා මේ දවස්වල දෙලොවක් අතර ඉන්නේ.

මාතලන් හිතන්නේ ගොඩක් වෙලාවට ඩීල් එකකට ගිහින් මෛතිර්ට දිණුම දීලා මහින්ද පසු බසියි කියලයි.. මොකෝ මිනී මැරුම් කේස් එලියට ආවොත් මහින්දලාට යන්න තැනක් නැති වෙනවා. ඒවා තමයි සිරිසේන උන්නැහේ යට ගහගෙන ඉන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66624159683606384772016-08-22T23:38:16.667-07:002016-08-22T23:38:16.667-07:00දැන් රනිල්ට තියෙන්නේ ලොක්කව ශේප් කරලා මහින්දට අලුත...දැන් රනිල්ට තියෙන්නේ ලොක්කව ශේප් කරලා මහින්දට අලුත් පක්ෂය හදාගන්න උදව් කරණ එක. එතකොට ශ්‍රී ලංකා කාරයෝ දෙකට කැඩෙනවා. අනිත් පැත්තෙන් දෙමළ මුස්ලිම් මිනිස්සුත් උන්ට චන්දෙ දෙන්නේ නැහැ. එතකොට යූ ඇන් පී ආණ්ඩුවක් හදාගන්න ලේසි වෙනවා.Bud in Ozhttps://www.blogger.com/profile/07598347979455753488noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30268760320764197342016-08-22T22:20:41.033-07:002016-08-22T22:20:41.033-07:00එතකන් උඹ පස් කාපන්... අපි ආවම කන්නම්...එතකන් උඹ පස් කාපන්... අපි ආවම කන්නම්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com