tag:blogger.com,1999:blog-6408302481691521967.post7832695414533666667..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: පිස්සු පීකුදු විප්ලවේ, හෙලිකොප්පර් හා නයිට් ක්ලබ් කුඩු කිරීම - Funny Revolution with mobsමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-6408302481691521967.post-26841756595165972742016-10-13T08:11:40.230-07:002016-10-13T08:11:40.230-07:00ඉතින් ඔ්වත් දැන් ගෙනද රෙදි නැතිව ගොවි පුතාට කඩේ ග...ඉතින් ඔ්වත් දැන් ගෙනද රෙදි නැතිව ගොවි පුතාට කඩේ ගියේ?Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-775102992952189332016-10-12T07:28:43.025-07:002016-10-12T07:28:43.025-07:00අසංක මල්ලි බොහොම කණගාටුයි එහෙම වුනොත්. මොකක් හරි ද...අසංක මල්ලි බොහොම කණගාටුයි එහෙම වුනොත්. මොකක් හරි දැම්ම බලන්න වෙයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64974420481725336052016-10-12T07:27:31.248-07:002016-10-12T07:27:31.248-07:00දහම් කියල පුතෙකුත් නැතිලු. දහම් කියල පුතෙකුත් නැතිලු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16148816195476982082016-10-12T07:26:41.343-07:002016-10-12T07:26:41.343-07:00සරසාට ආණ්ඩුව භාර දීමට යෝජනා කරමි.සරසාට ආණ්ඩුව භාර දීමට යෝජනා කරමි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89533984706177962402016-10-10T23:38:30.434-07:002016-10-10T23:38:30.434-07:00ෂා මරුනේ...ඒක නැත්තම් මේක...දෙකින් එකක් හම්බුවෙයින...ෂා මරුනේ...ඒක නැත්තම් මේක...දෙකින් එකක් හම්බුවෙයිනේ හිටන්...

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47339194521791027612016-10-10T21:20:58.631-07:002016-10-10T21:20:58.631-07:00// ඒ මගේ වරදක් හින්දා නෙමේ...මුළු කොම්පැනියෙම කේස්...// ඒ මගේ වරදක් හින්දා නෙමේ...මුළු කොම්පැනියෙම කේස් එකක් හින්දා... //

2020 දී ලන්කාවේ ඉතිරි වෙන්නේ අර්ජුන් ඇලෝසියස් ට හා රවී කරිනානායක ට අයත් කොම්පැනි පමනි!

යහපාලනේ හිටන්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82208503147719935372016-10-10T21:05:30.697-07:002016-10-10T21:05:30.697-07:00ලැජ්ජ බිල්ලට තියල ඇණයක් ගහපං බං...එතකොට හරි...
මො...ලැජ්ජ බිල්ලට තියල ඇණයක් ගහපං බං...එතකොට හරි...

මොකෝ වුණේ කියල හිතාගන්නවත් බෑ අප්පා...මට පුද්ගලිකව ගත්තොත් නම් ජොබටත් තට්ටු වෙන්න වගේ හදන්නේ...ඒ මගේ වරදක් හින්දා නෙමේ...මුළු කොම්පැනියෙම කේස් එකක් හින්දා...කොම්පැණිය ඉතුරු වුණොත් මගේ ජොබත් රැකෙයි...හිතත් හැදෙයි...ආයෙත් කවි ලියවෙයි බං...

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12116329440740590942016-10-10T20:38:26.170-07:002016-10-10T20:38:26.170-07:00අනේ අපි නොදන්න පුලුල් පෙරමුණ. හැමදාම කලේ ජනාධිපතිව...අනේ අපි නොදන්න පුලුල් පෙරමුණ. හැමදාම කලේ ජනාධිපතිවරු, ආණ්ඩු බලේට ගේන්න සපෝට් එකදීලා අවුරුද්දක් විතර ගියාම කෑ ගහනවා මුන් හොරු හොරු කියලා. වෙන කරපු දෙයක් තියෙනවද? කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55686904269719547122016-10-10T20:27:10.355-07:002016-10-10T20:27:10.355-07:00අවසානයේ සියල්ලෝම සතුටින් විසිර ගියහ. අවසානයේ සියල්ලෝම සතුටින් විසිර ගියහ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64333943631712156742016-10-10T19:24:27.133-07:002016-10-10T19:24:27.133-07:00ලංකාවේ ගෑණූන්ට ශිවන්යා බලන්න තියෙනෙවනේ මෙයා..ලංකාවේ ගෑණූන්ට ශිවන්යා බලන්න තියෙනෙවනේ මෙයා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86764544156833191902016-10-10T19:23:33.976-07:002016-10-10T19:23:33.976-07:00විකල්පය තිබුන එක නම් නෙමෙයි.. එකේ කොටසක් ගත්ත එක ත...විකල්පය තිබුන එක නම් නෙමෙයි.. එකේ කොටසක් ගත්ත එක තමයි කරුමය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70890285886563458382016-10-10T19:22:57.267-07:002016-10-10T19:22:57.267-07:00රට හදන්න එනවා දරුවෝ හදාගන්න බැරිව.. එතකොට රෙදි ඇඳග...රට හදන්න එනවා දරුවෝ හදාගන්න බැරිව.. එතකොට රෙදි ඇඳගෙනද ඒ සඟිස්කුරුතියට විරුද්ධව බයිලා ගහන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48932514324722599062016-10-10T19:21:57.269-07:002016-10-10T19:21:57.269-07:00මිනිස්සු හිතන පතන විදියට පාලකයෝ වැඩ කරන්නේ නෑ.. උන...මිනිස්සු හිතන පතන විදියට පාලකයෝ වැඩ කරන්නේ නෑ.. උන් වැඩ කරන්නේ වැලිකඩ ඉන්න උන් හිතන පතන විදියට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65296693491221290652016-10-10T19:20:58.472-07:002016-10-10T19:20:58.472-07:00පොලොන්නරුවේ තියෙනවා මහා ගල් පොත කියලා සෙල්ලිපියක් ...පොලොන්නරුවේ තියෙනවා මහා ගල් පොත කියලා සෙල්ලිපියක් නිශ්ශංකමල්ල සජ්ජුරුවෝ කරවපු.. ඕකේ තියෙනවා බොහෝම වැදගත් කියමනක්.. ඒ තමයි මේ රටේ රජකම කවදාවත් ගොවියෙකුට දෙන්න එපාය කියලා..

56 න් සෙවල බන්ඩා පටන් ගත්ත එකේ හොඳම එක තමයි ජනවාරි 8 වෙනිදා ආපූ ගොවි පුතා..
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51633070572143311082016-10-10T19:18:36.456-07:002016-10-10T19:18:36.456-07:00ජෙප්පන්ට කරන්න පුළුවන් දෙයක් නෑ.. ඊළඟ ප්රාදේශීය ස...ජෙප්පන්ට කරන්න පුළුවන් දෙයක් නෑ.. ඊළඟ ප්රාදේශීය සභා ඡන්දෙ තිබ්බොත් තිස්ස දිනලා පෙන්වන්නකෝ ඔක්කෝටම කලින්.. උන්ගේ මාන්නේ වැඩියි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30805045017683698152016-10-10T19:17:15.250-07:002016-10-10T19:17:15.250-07:00මෙයා කරන්නෙත් මහින්ද කරපු දේවල්ම තමයි. කිසි වෙනසක්...මෙයා කරන්නෙත් මහින්ද කරපු දේවල්ම තමයි. කිසි වෙනසක් නෑ. ආරම්බය මෙහෙම නම් අවසානය කොයි තත්වයේ තියෙයිද කියලා හිතා ගන්න බෑ. හැබයි රිටර්න් එක ගැනත් මතකයේ තබාගෙන මේ දෙවල් කලොත් හොඳයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72596735288045869502016-10-10T19:15:50.673-07:002016-10-10T19:15:50.673-07:00ඒකයි මම කිව්වේ ඔක්කෝටම හෙලිකොප්පර් දෙන්න කියලා...ඒකයි මම කිව්වේ ඔක්කෝටම හෙලිකොප්පර් දෙන්න කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34411287961327084332016-10-10T19:15:10.133-07:002016-10-10T19:15:10.133-07:00මේ ආන්ඩුව ඇවිල්ලා තියෙන්නේ රට හදන්න නෙමෙයි ඉයන්. උ...මේ ආන්ඩුව ඇවිල්ලා තියෙන්නේ රට හදන්න නෙමෙයි ඉයන්. උන් හැදෙන්න. එක සෙට් එකක් අවුරුදු ගානක් විපක්ෂේ ඉඳලා ගන්න බැරි උන සැප ගන්නවා පුක ඉරාගෙන. අනෙක් සෙට් එක මහින්දගෙන් කන්න බැරි උන සෙට් එක. උන් ඒ වැඩේ මෙයත් එක්ක එක්කාසු වෙලා කරනවා.

රටේ යහපතට කියලා ගෙන ආපු සියල්ල අමූලික බොරු. අවුරුදු දෙකක් වෙනවා.. මොකක්ද කලේ.. අඩු ගානේ එක හොරකමක් මිනීමැරුමක් ඇල්ලුවද..? අධිකරණය තියෙන්නේ පට්ට ඩීල කාරයෙක්ගේ යටතේ.. ඌ කරන්නේ එජාපයේ නම කැත වෙන ගොබ්බ යෝජනා ගේන එක විතරයි. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91537461951117298302016-10-10T19:11:32.837-07:002016-10-10T19:11:32.837-07:00කිං කැකිල්ලේ...කිං කැකිල්ලේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28923608555797333882016-10-10T19:11:03.228-07:002016-10-10T19:11:03.228-07:00මහින්ද කරපු හැම දේම මුනුත් කරනවා නම් ....මහින්ද කරපු හැම දේම මුනුත් කරනවා නම් ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30567268083828424332016-10-10T19:09:46.059-07:002016-10-10T19:09:46.059-07:00ලැජ්ජා හිතෙන කතා ලියන්න එපා බං.... ඒක නෙමෙයි මොකෝ ...ලැජ්ජා හිතෙන කතා ලියන්න එපා බං.... ඒක නෙමෙයි මොකෝ උඹලට උනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38466569519703815912016-10-10T19:08:55.773-07:002016-10-10T19:08:55.773-07:00ක්ලබ් එක ප්රමෝට් කර ගන්න උන්ම කර ගත්ත වැඩක්...ක්ලබ් එක ප්රමෝට් කර ගන්න උන්ම කර ගත්ත වැඩක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28239379802848158262016-10-10T19:08:11.256-07:002016-10-10T19:08:11.256-07:00නැති එකාට තමයි හැම එකාම කෙලින්නේ...නැති එකාට තමයි හැම එකාම කෙලින්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87171125091151731292016-10-10T19:06:51.771-07:002016-10-10T19:06:51.771-07:00මහින්ද පිස්සු කෙලින්න පටන් ගත්තේ දෙවන ධූර කාලයේ......මහින්ද පිස්සු කෙලින්න පටන් ගත්තේ දෙවන ධූර කාලයේ... ඒ රට වෙනුවෙන් තම යුතුකම ඉටු කරලා... මිනිස්සු මහින්ද මහත්තයට අදටත් සලකන්නේ ඒකයි.. එයාටත් බය නැතිව කියන්න දෙයක් තියෙනවා.. මුන් මොනවා කරලද ආපු ගමන් කන්න පටන් අරගෙන තියෙන්නේ...

මිනිස්සු මහින්ද විතරක් නෙමෙයි ප්රතික්ෂේප කලේ.. එයාගේ ක්රියාකාරකම් පවා ප්රතික්ෂේප කලා.. මෙහෙම කෙලියකට නම් රෙජීම් චේන්ජ් එකක් ඕනා නෑ නේ.. එකම දේ බටහිරෙන් සම්පාදක පැනවෙයි.. ඒත් මහින්දට චීනා හිටියා... මෙයාලට ඉන්නෙත් එයා විතරනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42742392950407588302016-10-10T19:03:05.631-07:002016-10-10T19:03:05.631-07:00පෙර කල රජින්දා
වර වර ළඟට කැන්දා
පස්සෙ ඇරි හන්දා
එල...පෙර කල රජින්දා
වර වර ළඟට කැන්දා
පස්සෙ ඇරි හන්දා
එලෙව්වා බොට මතක නැද්දාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com