tag:blogger.com,1999:blog-6408302481691521967.post7960305196881530594..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: ලංකාවේ අධ්‍යාපන අපාතයිඩය - How Sri Lanka practices Apartheidමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-6408302481691521967.post-12801299897678585352014-08-31T21:14:22.287-07:002014-08-31T21:14:22.287-07:00Allahu Akbar...KurbanAllahu Akbar...KurbanAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3801025776120247802014-08-25T06:58:04.170-07:002014-08-25T06:58:04.170-07:00Sweden - Except 8Sweden - Except 8Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25129323875503503572014-08-25T04:11:27.013-07:002014-08-25T04:11:27.013-07:00මමත් මේ කතාවට සපුරා එකඟයි. ලංකාවේ වාර්ගික ආගමික ගෝ...මමත් මේ කතාවට සපුරා එකඟයි. ලංකාවේ වාර්ගික ආගමික ගෝත්රවාද වල මූලය පාසල් මවයි.

චානුක සඳහන් නොකරන කාරනාව වනුයේ මේ ආකාරයට වාර්ගික ආගමික කූඩු වලට ගාල් කෙරෙන දරුවන්ට ඊට පස්සේ, "ඔයා මේ ඉස්කෝලේ ඉන්න නිසා ඔයා මාර කෙනෙක්. ඔයාගේ මේ ඉස්කෝලේ ඔයාගේ ජාතියට ආගමට ඔයා අයිති සමාජ පසුබිමට මෙන්න මෙහෙම වැඩක් කරනවා. ඔයාගේ මේ ඉස්කෝලේ තමා සිරාම පොරවල් ඉන්නේ. දවසක ඔයත් එහෙම ජාතියට ආගමට ඔයාගේ සමාජ තලයට ආදරේ සිරා පොරක් වෙන්න" කියා ඉගැන්වීමයි. මෙම දෙවන කාරණාව සිද්ධ වන්නේ ආගමික ජාතික හා සාමාජිය (එලීට් භාවය) උණ රෝගයට ගොදුරු වූ පාසල් වල. එත් රටේ ප්රෝමිනන්ට් ම මිනිසුන්ගෙන් වැඩි හරියක් එන්නේ ඒවායින්.

ඒ නිසා මේ පාසල් වාර්ගික ජාතික හා සාමාජිය [එලීට් භාවය) ලෙස හුදෙක් කූඩු කිරීමට අමතරව ඒ සියල්ලේ උත්කර්ෂයක් වන පාසල් මේනියාවෙන් ළමයින් උශාර් කරවනවා.

ඔය ඔක්කොම කරලා එලියට දානවා. ඉතින් මේ වෙන දේවල් නොවී තියේද?

ජෙන්ඩර් බයස් අධ්‍යාපනය ගැනත් ඔයාකාරයෙන්ම කතා කරන්න දේවල් තියෙනවා.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15214252105969034822014-08-22T12:43:03.004-07:002014-08-22T12:43:03.004-07:00This is a very communist ideology. unfortuanatly w...This is a very communist ideology. unfortuanatly we need all the people to attain "Nirvana" to create a sustainable communist society. However I think what we should be aiming at is not a completely secular society, But a society that celebrates cultural diversity. We should encourage the cultural Identity, traditions and the preservation of those, however we have to find ways encourage people to engage in cultural dialog and understand each other. learn to disagree without being disagreeable.

K.Chttp://www.skyscrapercity.com/showpost.php?p=114511465&postcount=34noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52814055514619273242014-08-22T12:18:24.030-07:002014-08-22T12:18:24.030-07:00I think the biggest issue in Sri Lanka Education s...I think the biggest issue in Sri Lanka Education system is the "Girls Only" and "Boys Only" schools. I am sure there are millions of studies around the world demonstrating that such segregation is not healthy for the society.

Have a look at http://www.skyscrapercity.com/showpost.php?p=114511465&postcount=34

for some ideas on education!K.Chttp://www.skyscrapercity.com/showpost.php?p=114511465&postcount=34noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48099314147099568032014-08-22T09:33:48.000-07:002014-08-22T09:33:48.000-07:00ලිපිය ඉතා හොඳින් කරුණු සහිතව පැහැදිලි කරලා තියෙනවා...ලිපිය ඉතා හොඳින් කරුණු සහිතව පැහැදිලි කරලා තියෙනවා. මෙහෙම හිතන, කතා කරන පිරිසක් හරි ඉන්න එක ලොකු දෙයක් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25815541644373986542014-08-22T06:40:00.328-07:002014-08-22T06:40:00.328-07:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71948965830240496602014-08-22T05:34:58.001-07:002014-08-22T05:34:58.001-07:001. The French government highly subsidises private...1. The French government highly subsidises private elementary and secondary schools, even those affiliated with religious organizations, as long as they apply the same curriculum as the public schools, with the same academic standards, and that they do not discriminate on grounds of religious affiliation nor make religious education compulsory. It is for instance common that children of agnostic or otherwise non-religious families, or children of families from other religions, are put in Catholic schools, if their parents judge these schools to offer better conditions of education or to be more convenient. Consequently, families can use private schools at moderate costs.

2. Since 1905, France has had a law requiring separation of church and state, prohibiting the state from recognizing or funding any religion. Schools directly operated by the national or local governments must not endorse or promote any religious dogma (whether endorsing an existing religion or endorsing atheism or any other philosophy). Schools funded totally or in part by the national and local governments by law must not force students into religious education; they should remain equally accessible to children of any, or no, faith. For example, even though a majority of the population nominally professes Catholicism (although far fewer regularly practice Catholicism),government-operated French schools have no communal prayers, religious assemblies, or Christian crosses on the walls. The Constitution of France says that France is a laïque (roughly, secular) Republic.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26727398922695742072014-08-22T05:31:06.312-07:002014-08-22T05:31:06.312-07:00ජපානය ගැන දන්නෙ නැහැ. හැබැයි ප්‍රංශය එහෙම හෝ අඩු ත...ජපානය ගැන දන්නෙ නැහැ. හැබැයි ප්‍රංශය එහෙම හෝ අඩු තරමින් ඊට කිට්ටු රටක්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6735644344778176702014-08-22T05:28:27.870-07:002014-08-22T05:28:27.870-07:00ඇත්තටම එහෙම තැන් ලෝකයේ අතලොස්සක්වත් තියෙනවා කියල ද...ඇත්තටම එහෙම තැන් ලෝකයේ අතලොස්සක්වත් තියෙනවා කියල දැනගත්තෙකනම් සතුටට කාරණයක්. ඒත් අපේ ලංකාවටනම් කවදාවත් මෙහෙම තත්වයක් ඇතිවෙන එකක් නෑManosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13941302870312431552014-08-22T05:02:02.997-07:002014-08-22T05:02:02.997-07:00සුදීක, යම් තරමකට ගැලපෙන නගරයක්නම් තියනවා අල්ලපු මහ...සුදීක, යම් තරමකට ගැලපෙන නගරයක්නම් තියනවා අල්ලපු මහ රටේ චන්දිගාර් කියලා. හැබැයි නගර සීමාව පනින කොටම ඒ සේරම කියුම් කෙරුම් හමාරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3522265991230845682014-08-22T05:00:56.648-07:002014-08-22T05:00:56.648-07:001972 වෙනකන් මෙහෙත් එහෙම ලෙඩක් තිබුනේ නෑ. ඒත් ඔය කර...1972 වෙනකන් මෙහෙත් එහෙම ලෙඩක් තිබුනේ නෑ. ඒත් ඔය කරුම බුද්ධාගමට මුල් තැන දීම දැම්මේ වාමාංශිකයෙක්ය කියාපු කොල්වින් ආර් ද සිල්වා.. මරු වම්මු.. උන් තමයි මේ රට කෑවේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76013278814214060092014-08-22T04:44:55.453-07:002014-08-22T04:44:55.453-07:00මනෝශ්
ඔබ නොදන්නව උනාට දන්න කෙනෙක්නෙ ඔය උඩින් කියල ...මනෝශ්
ඔබ නොදන්නව උනාට දන්න කෙනෙක්නෙ ඔය උඩින් කියල තියෙන්නෙ.
ජපානෙ ආගම කොහෙත්ම ආන්ඩුවට දමාගෙන නෑ.
එකම එක සිද්ධියක් වෙනවා අවුරුද්ද්කට වරක් අගමැති ඔෆීෂියලි යනවා යකුෂිනි ජින්ජ (යුද විරුවන් වෙනුවෙන් හදපු දේවාලෙකට)
ඒක තනිකරම පොලිටිකල්. චීනයයි කොරියාවයි ඔරොප්පු කරන්න යන්නෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54043925210766980162014-08-22T04:29:36.864-07:002014-08-22T04:29:36.864-07:00සුදීක එහෙම රටක් නෑ. ජපානය ගැනත් මං හරියටම දන්නෑ. ඒ...සුදීක එහෙම රටක් නෑ. ජපානය ගැනත් මං හරියටම දන්නෑ. ඒ නිසාමයි කියන්නෙ, ලෝකය මෙහෙම විය යුතුයි. ඔය කියන ජාති කුල මල බේද කියන ඒවට මෙන්න මෙතනයි සීමාව කියල අපිට මායිමක් දාගන්න බෑනෙ. එක්කො එහෙම ඒව නැතිවෙන්න ඕනි, නැත්නම් තියෙන්න ඕනි. මං මෙච්චරක් ජාති වාදී නෑ, ආගම් වාදී නෑ කියල කියන්න බෑනෙ. එක්කො මං ජාති වාදියි, නැත්නම් මගේ ළඟ ජාති වාද නෑ. ඔඋඅ දෙකෙන් එකයි තියෙන්න පුලුවන්.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9482558605755362762014-08-22T03:36:37.805-07:002014-08-22T03:36:37.805-07:00ජපානය (5) ඇරජපානය (5) ඇරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72683654623770638772014-08-22T03:32:35.260-07:002014-08-22T03:32:35.260-07:00ඉතාම කාලීන ලිපියක්. මෙහෙම ක්‍රියාත්මක වෙන රටවල් ප්...ඉතාම කාලීන ලිපියක්. මෙහෙම ක්‍රියාත්මක වෙන රටවල් ප්‍රමාණයත් බොහොම ස්වාල්පයි නේද ? අපේ රටේ අයගේ මානසිකත්වය අනුව මෙහෙම තැනකට එන්න බැරි වෙයි. මගේ දරුවා යන්නේ ජාත්‍යන්තර පාසලකට. එතැන නම් මේ වගේ ගැටළු නෑ. හොඳ සහජීවනයක් තියෙනවා. ඉදිරියේදී මේ දෙගොල්ලෝ අතරේ රාජකාරි ස්ථාන වල ඝට්ටනයක් ඇති වෙයි කියන බය තමයි මට තියෙන්නේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58559666419066069222014-08-22T03:28:11.050-07:002014-08-22T03:28:11.050-07:00මෙතන මෙහෙම දෙයක් තියෙනවා
ලංකාවේ සුපිරි පාසල් බිහිව...මෙතන මෙහෙම දෙයක් තියෙනවා
ලංකාවේ සුපිරි පාසල් බිහිවෙන්නේ ආණ්ඩුවේ සහයෝගයට වඩා පොහොසත් ආදිශිෂ්‍යන්ගේ සහ
පොහොසත් දෙමාපියන්ගේ ධනය නිසා. එමනිසා රජයට එම පාසල් වලට බලපෑම් කරන්න අමාරුයි
එහෙමනම් මේක කියුබාවේ වගේ කොමියුනිස්ට් රටක් වියයුතුයි
අනිත් අතට ජනවාර්ගික සමඟිය ඇතිකරන්න කියලා වර්ගවාදය රෙජිස්ටර් නොකිරීමත් නොලයුතුයි වාසුදේවගේ ක්‍රමය වාර්ගිකත්වය රෙජිස්ටර් කිරීම ඒකෙන් ප්‍රශ්න ඩබල් වෙනවාanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48762895582751441552014-08-22T03:27:23.910-07:002014-08-22T03:27:23.910-07:00ඇනෝ ඉදිරිපත් කරන සමහර කාරණා වලට එකඟ වුනත්, ලෝකේ මෙ...ඇනෝ ඉදිරිපත් කරන සමහර කාරණා වලට එකඟ වුනත්, ලෝකේ මෙහෙම රටක් හෝ නගරයක් තියෙනවාද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35682961022408834762014-08-22T02:57:36.346-07:002014-08-22T02:57:36.346-07:00මචං ඇනෝ,
ගොඩාක් කාළෙකින් දැක්කේ. මේ දවස් නම් ගෝලි...මචං ඇනෝ,

ගොඩාක් කාළෙකින් දැක්කේ. මේ දවස් නම් ගෝලිප් වලටයි ගල් වලටයි මරු කාළේ. මාත් කොළඹින් ගොඩක් ඈත ඉන්නේ. අපරාදේ මහ රෑ හරි රාජ්ලයි දිහා ගියා නම්, ඌත් එයි ගෝලිප් එකක් ගහන්න. සර්කිට් බන්ගලෝ එක ගන්නෙත් අපේ ඇනෝට අඩියක් ගහලා ගෝලිප් එකක් ගහන්න වෙන්න ඇති. බොසත් වාසනාවන්. උඹත් වාසනාවන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68296754071115712232014-08-22T02:54:35.738-07:002014-08-22T02:54:35.738-07:00ජ ය වේ වා !!!ජ ය වේ වා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12758101381512179132014-08-22T02:23:32.381-07:002014-08-22T02:23:32.381-07:00ඇයි ග්‍රේරු එපාද? රූකඩ විනාශ කරමු, මාස්ටර් රකිමු.ඇයි ග්‍රේරු එපාද? රූකඩ විනාශ කරමු, මාස්ටර් රකිමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15575238767262374012014-08-22T00:09:28.626-07:002014-08-22T00:09:28.626-07:00හා යාලු ඇනෝ,කොහොමද ඉතිං.ඔහෙට වහිනවා කියලනං ආරංචි උ...හා යාලු ඇනෝ,කොහොමද ඉතිං.ඔහෙට වහිනවා කියලනං ආරංචි උනා.මෙහෙ නං වේලෙනවා.මට නං මේ දවස්වල මොකුත්ම ලියාගන්න බැරිඋනා වැඩ වැඩි නිසා.හිමිහිට මොනා හරි ලියන්නයි ඉන්නෙ.එතකොට එන්නකෝ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13813617288507276412014-08-21T23:54:22.928-07:002014-08-21T23:54:22.928-07:00දුවන්න එපා. ඔබ කිව්ව කාරණා හරියටම හරි. මෙයයි විය ය...දුවන්න එපා. ඔබ කිව්ව කාරණා හරියටම හරි. මෙයයි විය යුත්තේ. ආගම යනු රජයකට කිසිසේත්ම අදාල නැති තම තම්න්ගේ පුද්ගලික දෙයක් පමණමයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77885137346899884922014-08-21T23:15:24.576-07:002014-08-21T23:15:24.576-07:00හොඳ විස්තරාත්මක සහ වැදගත් ලිපියක්.හොඳ විස්තරාත්මක සහ වැදගත් ලිපියක්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42111433815579467242014-08-21T22:57:26.607-07:002014-08-21T22:57:26.607-07:00මම දන්නේ නෑ මචන් අනික් පාසල් ගැන, නමුත් මම ගිය කතෝ...මම දන්නේ නෑ මචන් අනික් පාසල් ගැන, නමුත් මම ගිය කතෝලික පුද්ගලික පාසලේ කතෝලික නොවන අයට ඇතුලත් වෙන්න අමාරු උනාට ඇතුල් උනාට පස්සේ කිසිම බේදයක් ඇතිවෙලා නෑ.
උදාහරණයක් ලෙස කියනවානම් ප්‍රධාන ශිෂ්‍ය නායක, ක්‍රිකට් නායක, මල්ල ක්‍රීඩා කණ්ඩායම් නායක, වැනි තනතුරු ආගම් බේදයකින් තොරව බෞද්ධ සහ මුස්ලිම් සිසුන් බොහෝ අවස්ථා වල හොබවා තිබෙනවා. එපමණක් නොව විදුහලේ ආදිශිෂය සංගමයේ සභාපතිවරයා ලෙස වසර ගණනාවක් කටයුතු කලේ බෞද්ධ ආදිශිෂයෙක්. අප විදුහලෙන් ඉවත් වූ අලුත ආදී ශිෂ්‍ය සංගම් සභාපති වරයා ලෙස කටයුතු කලේ කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ එවකට සභාපති වරයාය.

මේ පරිසරය වර්ග භේද, ජාති භේද සහ ආගම් භේද විරෝධී පරපුරක් බිහිකොට තිබෙනවා. අද අපට අපගේ ආගම සහ ජාතිය මිස පාසල් මිතුරන්ගේ ආගම සහ ජාතිය කුමක් දැයි මතකයේ නැත.
dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.com