tag:blogger.com,1999:blog-6408302481691521967.post8089263901197877833..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ආර්ථිකය - පොල් රොටි හා පෝක් කරි වලින් ඔබ්බටමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6408302481691521967.post-28953685676785643232023-08-21T12:30:21.573-07:002023-08-21T12:30:21.573-07:00Greaat blog postGreaat blog postCompliance Dayshttps://compliancedays.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76955551157804685182020-07-04T20:12:24.317-07:002020-07-04T20:12:24.317-07:00මේ යන වුදියට ගියොත් අවුරුදු 70ක් හදන්න බැරිඋන රට හ...මේ යන වුදියට ගියොත් අවුරුදු 70ක් හදන්න බැරිඋන රට හදන්න තව අවුරුදු 100ක් වත් යයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67310386137584341782020-07-04T19:49:14.542-07:002020-07-04T19:49:14.542-07:00මගේ හතුරෝ තමයි මගේ පන්නරය
මාසෙකට බ්ලොක්... සිංහල ...මගේ හතුරෝ තමයි මගේ පන්නරය

මාසෙකට බ්ලොක්... සිංහල ජාතිකයින් විසින් රිපෝට් කර ඇත.

මේකත් තම්බින්ට ගිය දවසට උන්ට නින්ද යයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83152000746579154172020-07-04T19:29:05.541-07:002020-07-04T19:29:05.541-07:00රටටම කෙළවති
තව තව ඉල්ලති
අනුවණ දනන්ද
උන්ට කතිර ...රටටම කෙළවති
තව තව ඉල්ලති
අනුවණ දනන්ද
උන්ට කතිර දෙති!

දුර දැක්මක් නෑ
වාසියි ඕනෑ
එහෙම හිතනකොට
change එකක් නෑ!

නැණස ලැබේවා
සිත් පැහැදේවා
හොරුන් අඹන්නට
කල් එළැඹේවා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49950983038494087732020-07-04T13:46:10.694-07:002020-07-04T13:46:10.694-07:00ඉන්ද්‍රනාත මතකද චන්ද්‍රගුප්ත තේනුවර හෙන ඇටැක් එකක්...ඉන්ද්‍රනාත මතකද චන්ද්‍රගුප්ත තේනුවර හෙන ඇටැක් එකක් කල්ල ජනාධිපතිවරණ එළෙ. ඒ කියන්නේ මල්ලි බයි , අයියා ටොයි බයි (සපෝර්ට් කලේ පුතානෝ ට) . මගේ හොඳ මිත්‍රයෙක් දේශපාලන වෙනස්කම් තිබුනට . උඹේ එකවුන්ට් එකට ආයේ කෙලාල කියල ආරන්චියි , මගේ කණගාටුව Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31190357038585040902020-07-04T08:25:47.794-07:002020-07-04T08:25:47.794-07:00ඉන්ද්‍රනාථ තේනුවරගෙ රොටි කඩේ දැක්කම බඩවියත රැකගන්න...ඉන්ද්‍රනාථ තේනුවරගෙ රොටි කඩේ දැක්කම බඩවියත රැකගන්න රේඩියෝ රෙපයාර් කරපු, කරවල විකුනපු හෙළ කලාකරුවෙක්ද මතකයට ආවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22425567170813472612020-07-03T18:41:38.344-07:002020-07-03T18:41:38.344-07:00මුදල්ඇමති කෙනෙක් නැති විදිහට සටහන ලියා ඇත.මුදල්ඇමති කෙනෙක් නැති විදිහට සටහන ලියා ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52589126639728325982020-07-03T03:25:29.322-07:002020-07-03T03:25:29.322-07:00කඩේ බඩු ගන්න ගියාම ඒකේ බඩු කිරන එක හෝ ගෝලයාට බනින ...කඩේ බඩු ගන්න ගියාම ඒකේ බඩු කිරන එක හෝ ගෝලයාට බනින එක කඩේට එන කස්මර්ගේ ආසාව බව දන්න මුදලාලි, කස්ටමර් ඉස්සරහා ගෝලයාට බනිනවා. එතකොට කස්ටමරුත් මුදලාලි එක්ක එකතු වෙලා ගෝලයාට බනිනවා. දෙන්නම සතුටුයි. ඒත් ගෝලයාට අරහෙම කරන්න මෙහෙම කරන්න කියලා කියන්නෙ කවුද? මුදලාලි. අර ඔක්සිජන් එපා පිට්ටනියක් ඕන කිව්ව උනුත් තේරුම් ගන්න ඕන ඕක. ගෝලයාට කියලා තියෙන්නේ අරහෙම කරපන් කියලා නම් ඌ ඒක හැර වෙන ඒවා කරන්න යන්නෙ නැති එක ගැන ගෝලායාට බැනලා වැඩක් නෑ. ගෝලයාට අරහෙම හා මෙහෙමත් කරපන් කියලා කියලා තිබ්බා නම් ඒක ගෝලයාගේ වරදකි. Anonymousnoreply@blogger.com