tag:blogger.com,1999:blog-6408302481691521967.post8097156565974331541..comments2024-03-18T23:09:25.878-07:00Comments on මාතලන් | Maathalan: ලව් ලැටර් සහ ලව් මාන්දම - Love letters & Enamoredමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger100125tag:blogger.com,1999:blog-6408302481691521967.post-22428727197134050672014-03-26T09:14:17.951-07:002014-03-26T09:14:17.951-07:00වැඩිපුර දිවි නහගන්නේ කොල් ලෝ කියලයි ඔය ගැන වි...වැඩිපුර දිවි නහගන්නේ කොල් ලෝ කියලයි ඔය ගැන විජ්ජාවට මං නං ඉගෙන ගන තියෙන් නේ.
පිනිhttps://www.blogger.com/profile/13396902462021632097noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81853819247880236532014-03-26T09:05:10.733-07:002014-03-26T09:05:10.733-07:00ඇයි දැන් ප්‍රි වෙඩින් ෂුට්..
/ආදරේ ඔක්කෝම ඉවරයි....ඇයි දැන් ප්‍රි වෙඩින් ෂුට්..

/ආදරේ ඔක්කෝම ඉවරයි./

මාතලන් නැවුම් ගතියක් නැහැ.ජීවිතේ අලුත් ස්වභාවයක් අලුත් පටන් ගැන්මක් නැහැ.එහෙම නේද?

පිනිhttps://www.blogger.com/profile/13396902462021632097noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10368226841527875722014-03-26T08:59:56.129-07:002014-03-26T08:59:56.129-07:00දිල්කි යන්තම් තේරෙන වයස එද්දි,කිසිම අමුත්තෙකුට...දිල්කි යන්තම් තේරෙන වයස එද්දි,කිසිම අමුත්තෙකුට මුණවත් නොපෙන්නා කාමරේ දොරවහන් හිටි නියම කෙල්ලක්..!

ලස්සන කියනනේ උපරිම.

කෙන්ජි මං මේ ඉදන් හිටන් කථාව දැකලා අංඤ කොරොස් වෙලා හිටියේ අග මුල අල්ලගන්න බැරිව.
දැන් නේ හරියට නාඩි අහුවුනේ.

පිනිhttps://www.blogger.com/profile/13396902462021632097noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54906571395775573602014-03-23T04:31:09.061-07:002014-03-23T04:31:09.061-07:00මහාචාර්ය තුමා හොයාගෙන තියෙන්නේ හරිම බරපතල ගැටළුවක්...මහාචාර්ය තුමා හොයාගෙන තියෙන්නේ හරිම බරපතල ගැටළුවක් නේ. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71470840766281594972014-03-22T11:23:52.157-07:002014-03-22T11:23:52.157-07:00ඔයා නම් නෙමෙයි සොරි. පෝස්ට් එකයි ලස්සන ඔයා නම් නෙමෙයි සොරි. පෝස්ට් එකයි ලස්සන බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34884866656756912172014-03-22T07:21:02.053-07:002014-03-22T07:21:02.053-07:00පිස්සුද බන්....ඊලඟ සීන් එක කොයි මොහෙතෙද කියලා ප්ලෑ...පිස්සුද බන්....ඊලඟ සීන් එක කොයි මොහෙතෙද කියලා ප්ලෑන් කරනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50302813840669803792014-03-22T05:36:00.267-07:002014-03-22T05:36:00.267-07:00අඩෝ... මෝඩ ප්‍රශ්න අහන්න එපා...අඩෝ... මෝඩ ප්‍රශ්න අහන්න එපා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76067922835145669042014-03-21T19:28:28.655-07:002014-03-21T19:28:28.655-07:00@ අරූ
එවෙලෙම නැගිටලා යන්න නරකයි. ඊට පස්සෙත් ටික ව...@ අරූ

එවෙලෙම නැගිටලා යන්න නරකයි. ඊට පස්සෙත් ටික වෙලාවක් තියෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79206327493162849632014-03-21T19:26:08.087-07:002014-03-21T19:26:08.087-07:00මම නම් හිතන්නේ විරුද්ධ ලිංගිකයින් කෙරේ ඇතිවන කිසිම...මම නම් හිතන්නේ විරුද්ධ ලිංගිකයින් කෙරේ ඇතිවන කිසිම බැඳීමක් ආදරය නෙමෙයි රාගයම පමණයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12082945033507227632014-03-21T09:03:05.776-07:002014-03-21T09:03:05.776-07:00මීලඟ ප්රරශ්නය
සයිලන්ට් සහන් ඉවරටම ඉවරද?මීලඟ ප්රරශ්නය
සයිලන්ට් සහන් ඉවරටම ඉවරද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81537204829970492782014-03-21T08:53:43.755-07:002014-03-21T08:53:43.755-07:00:) :):) :)Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35060215653915541162014-03-21T08:38:06.123-07:002014-03-21T08:38:06.123-07:00 @ඩ්රැකියෝ....හරිම රසවත් බං ශෘංඝරාය....අති විශිෂ්... @ඩ්රැකියෝ....හරිම රසවත් බං ශෘංඝරාය....අති විශිෂ්ඨයි..වතුර ටික මාරු වෙනකම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24809858029557907442014-03-21T08:25:49.176-07:002014-03-21T08:25:49.176-07:00හයියෝ බං උඹලගෙ ශෘංගාරය....!!!!!හයියෝ බං උඹලගෙ ශෘංගාරය....!!!!!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34163256883670222002014-03-21T06:54:36.364-07:002014-03-21T06:54:36.364-07:00මාතා...ආදරය කියන්නේ රාගයේම කොටසක්. ආදරය නැති තැන ර...මාතා...ආදරය කියන්නේ රාගයේම කොටසක්. ආදරය නැති තැන රාගය තියෙනවා නම් ඒක මුදලත් එක්ක සම්බන්දයි. රාගය නැති තැන ආදරය තියෙනවා නම් ඒක හිතාගන්න බැරි තරම් පිවිතුරුයි. ගෑනියෙකු සහ මිනිසෙකු අතර ආදරය වඩ වඩාත් ශක්තිමත් වෙන්න ඒ දෙදෙනා අතර ලිංගික ක්‍රියාකරකම් අති ප්‍රබල වෙන්න ඕන. සෙක්ස් නැති තැන ලව් පලා යනවා මචෝ...උඹ දන්නවා ඕක. මම නිකන් ලිව්වේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69241781574402296562014-03-21T06:40:59.492-07:002014-03-21T06:40:59.492-07:00පොඩ්ඩි.......ලියුම්වල පවා අපි දෙන්නගේ තිබුනේ ටින් ...පොඩ්ඩි.......ලියුම්වල පවා අපි දෙන්නගේ තිබුනේ ටින් ටින්..මම වැඩිහිටියෙක් ලෙස මෙහෙම කියන එක හරිද මන්දා...ඒ ටින් ටින් අපි දෙන්නා හැමදාම මතක් කරනවා.යෞවන ලෝකය කියන්නේ ත්‍රිකෝනයක් සහ සෘජු රේඛාවක් , නිවැරදිව තේරුම් ගැනීම ආදරය තුල. උඹලා පොඩි වැඩිද මන්දා හරි විදිහට ලියා තබන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52563481673598174502014-03-21T06:30:27.071-07:002014-03-21T06:30:27.071-07:00@ මාතා & කෙන්ජි......පෙරලගත්තාම පේන්නේ උසවත් ද...@ මාතා & කෙන්ජි......පෙරලගත්තාම පේන්නේ උසවත් දිගවත් නෙමේ...පිවුතුරු ආදරයේ නොවෙනස් එකම කෝනය විතරයි බන්. ඇයි බන් ඒක ත්රීකෝනයක්ම වුනේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11400492263634703302014-03-21T05:54:47.031-07:002014-03-21T05:54:47.031-07:00මම කොහොමත් බොහෝම සොෆ්ට් මනුස්සයා සරාමම කොහොමත් බොහෝම සොෆ්ට් මනුස්සයා සරාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9069610736599119272014-03-21T01:12:27.833-07:002014-03-21T01:12:27.833-07:00මාතලං මල්ලි ටික ටික සොෆ්ට් වේගෙන යනවා වගේ.. මාතලං මල්ලි ටික ටික සොෆ්ට් වේගෙන යනවා වගේ.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62690949752880307292014-03-21T00:55:56.363-07:002014-03-21T00:55:56.363-07:00ඒ උනාට දැක්කාම, පුදුම ආදරයක් නේ ඇති වෙන්නේ..ඒ උනාට දැක්කාම, පුදුම ආදරයක් නේ ඇති වෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33294737790575372232014-03-20T23:31:57.099-07:002014-03-20T23:31:57.099-07:00"මට මුලු ලොවම ඔබයි
මගෙ මුලු ලොවම ඔබයි "..."මට මුලු ලොවම ඔබයි
මගෙ මුලු ලොවම ඔබයි "
( රූකාන්ත + චන්ද්‍ර ලේඛා ) සිංදුව පස්සෙ කාලෙක "ඉඳ හිට මමද ඔබෙයි " කියල වෙනස් කරලත් තිබුණ නේද ?

අනේ නිළියන්ට නම් විහිලුවටවත් ආදරේ කරන්න හිතන්නවත් එපා :D

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83217386889155483532014-03-20T23:14:36.131-07:002014-03-20T23:14:36.131-07:00පුක නමෙයි සම හරක් කොලෙත් ඉරා ගන්නවා...පුක නමෙයි සම හරක් කොලෙත් ඉරා ගන්නවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31703087752716630892014-03-20T22:53:09.081-07:002014-03-20T22:53:09.081-07:00අටම් හිනා යනවා බඩත් රිදෙනවා ....හැක් ඇක් අටම් හිනා යනවා බඩත් රිදෙනවා ....හැක් ඇක් සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15526905905699272812014-03-20T21:33:39.323-07:002014-03-20T21:33:39.323-07:00එහෙම කරාම පුක ඉරෙන්නේ කොහොමෙයිඑහෙම කරාම පුක ඉරෙන්නේ කොහොමෙයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33472345221286033342014-03-20T21:22:31.512-07:002014-03-20T21:22:31.512-07:00නොදකිංනොදකිංඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28697452528363570472014-03-20T21:06:45.713-07:002014-03-20T21:06:45.713-07:00අර දෙවියන්ගේ ලෙඩ වගේ.. මේකත් අනිවාරයයෙන් හැදෙන්නම ...අර දෙවියන්ගේ ලෙඩ වගේ.. මේකත් අනිවාරයයෙන් හැදෙන්නම ඕන..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com