tag:blogger.com,1999:blog-6408302481691521967.post8152877640893807746..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: විය යුත්තේ කුමක්ද....? - What do we do...?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger90125tag:blogger.com,1999:blog-6408302481691521967.post-5496453784471448202012-02-19T08:40:31.279-08:002012-02-19T08:40:31.279-08:00හිකිස් දේශප්‍රේමි නොවැ..හිකිස් දේශප්‍රේමි නොවැ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29508321220446751212012-02-19T08:21:15.466-08:002012-02-19T08:21:15.466-08:00ඇයි ඔය කරමින් ඉන්න හරිය මදිද තැනකට එන්න???ඇයි ඔය කරමින් ඉන්න හරිය මදිද තැනකට එන්න???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45101747321869202042012-02-19T00:14:01.210-08:002012-02-19T00:14:01.210-08:00ඒ දේ මොන ක්‍රමේ තිබුනත් වෙනවනේ බන්...ඒ දේ මොන ක්‍රමේ තිබුනත් වෙනවනේ බන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32208697957718811262012-02-19T00:10:53.898-08:002012-02-19T00:10:53.898-08:00@ x-porter
100% Agreed..@ x-porter
100% Agreed..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88861674155531410612012-02-19T00:08:23.546-08:002012-02-19T00:08:23.546-08:00උඹට වැරදිලා සහෝ. මට එකෙක්වත් දෙවියෙක් නෙමෙයි. නමුත...උඹට වැරදිලා සහෝ. මට එකෙක්වත් දෙවියෙක් නෙමෙයි. නමුත් අන්තගාමියෙක් වෙන්න කිසි සේත්ම බැහැ.. ගඩාෆී අගය කරල ලිපියක් ලිව්වේ මම නෙමෙයි උඹ... අපි උත්සාහ කරමු මචං... 88-89 කාළේදී මීට වඩා අසාධාරන සිඳු උනා.. නමුත් ඒවත් නැතිවෙලා ගියා. මේ රටේ ඕන දෙයක් සුළු කාළයයි.. ආර්ථිකය ගැන කතාකරමු.. පුද්ගලයෝ කවුරුත් එකයි.. ක්‍රමය වෙනස් කර ගන්න බලමු..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54495317732356753232012-02-19T00:00:36.561-08:002012-02-19T00:00:36.561-08:00කේවල ක්රමයේ දුර්වලතා වලින් එකක් ඔබේ පිලිතුරේම තිය...කේවල ක්රමයේ දුර්වලතා වලින් එකක් ඔබේ පිලිතුරේම තියෙනවා.මොන පක්ාෂ් උනත් ලොක්කට ගොට්ට අල්ලන කෙනෙක් හැර වෙන කෙනෙකුට වැරදිලාවක් ආසන සංවිධායක ධූර ලැබෙයිද?(අද අඩුගානේ රනිල් කෘත්යෘදීකාර මණ්ඩලයටවත් පත්කරනව ද තමන්ට අහිතවත් උදවිය.සමානුපාත ක්‍රමය නිසා මේ අය ජනතා චන්දයෙන් පාර්ලිමේන්තුවට එනවා. හොද උදාහරණයක් රංජිත් මද්දුම බණ්ඩාර.ලොක්ක එපා කියද්දිත් මිනිස්සු චන්දේ දුන්නා.හැබැයි කේවල ක්‍රමයෙන් නම් ලොක්ක මිනිහව කෙලින් ම ගෙදර යවනවා.ජනතාවට මොකවත් කරන්න බෑ)ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12951875726509780802012-02-18T23:18:12.922-08:002012-02-18T23:18:12.922-08:00රනිල් ලබාගත්ත ණය හොංකොං බැංකුව ආදියෙන් ගත්ත වාණිජ ...රනිල් ලබාගත්ත ණය හොංකොං බැංකුව ආදියෙන් ගත්ත වාණිජ ණය නෙවෙයි , ඒ වගේම වැටුණු ආර්ථිකයක් සිවිල් ගැටුමක් පවතින රටක ගොඩ ගැනීම කියන්නේ අභියෝගයක් . විධායක බලතල රහිතව අවුරුදු 2ක් කරපු දේවල් ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් ,ඒ ආර්ථික ශක්තිය රටට නොතිබුනා නම් මහින්දට යුද්ධ කරන්න වෙන්නෙත් නැ . ඒ වගේම ඔහු ඉරාන ය පිලිබඳ ගැටලු කාරී තත්වයන් දැක්කේ වසර ගණනාවකට කලින් , සටන් විරාම ගිවිසුම පිලිබඳ මගේ අදහස ඔබට වඩා වෙනස් නමුත් ඒක වැරදියිම කීවත් මේ වෙලාවේ ලංකාවට අවශ්‍ය වෙන්නේ යුද්ධයක් කල හැකි නායකයෙක් නෙවෙයි රට ආර්ථික වශයෙන් ශක්තිමත් කල හැකි නායකයෙක් . 8% වර්ධනය යුද්ධයෙන් පසුව අනිවාර්යයෙන්ම සිදුවිය යුතුව තිබු දෙයක් , නමුත් මේ වෙන කොට රජයේ ආර්ථික ප්‍රතිපත්ති වල අසාර්ථක බව පෙන්න තියනවා . ලංකාවේ බහුතරයක් ජනතාව නායකයෙක්ගෙ වැඩපිලිවෙල මොකක්ද කියල බලන අය නෙවෙයි . බොරු දේශප්‍රේමයට පිරිමිකමට ඇන්දිලා කතිරය ගහනවා විතරයි

ඔබම පිලිගන්නා පරිදි මහින්ද ආර්ථික වශයෙන් අසාර්ථකයි , රටක සියලුම කාරණා රඳාපවතින්නේ ආර්ථිකය මත (ඡන්ද දායකය ඒක නොදකින එක වෙනම කථාවක් ) , ඒ නිසා මහින්දට විකල්පයක් අවශ්‍යයි . මේ කියන්නේ කැරලි ගහන්න කියල නෙවෙයි . ඊලඟ මැතිවරණයේදී වෙනත් නායකයෙක් අවශ්‍යයි . මහින්දගේ ආර්ථික ප්රතිපත්තියටත් , රටේ වපුරලා තියන බොරු දේශප්‍රේමය ඇතුලු ග්‍රාම්‍ය සංකල්ප වලටත් එකම විකල්පය රනිල් . රනිල් ආවා කියල රට එක පාරට ආශ්චර්යක් වෙන්නේ හෝ රටේ තියන සියලු ගැටලු විසඳෙනවාය කියල මම කියන්නෙ නැ , එහෙම වෙන්නෙත් නැ , නමුත් මහින්දව නැවතවතාවක් ගේන ඒමට වඩා එය සාර්තකයි

එජාපය හා නිදහස් පක්ෂය වශයෙන් නෙවේ ,මම කථා කලේ පුද්ගලයා වශයෙන් , ඔබ කියනවා මහින්ද ට මල් තියල වඳින්න පුලුවන් තරම් හොඳ සහතිකයක් දූෂන සම්බන්ධයෙන් තියනවා කියල , මම කියන්නේ ඒක අමූලික බොරුවක් ඔහුට ඍජුව එල්ල වුනු දූෂණ චෝදනා සහ කට කථා මට්ට්මේ දුෂන චෝදනා ඔහුටත් පවුලේ අයටත් විරුද්ධ තියනවා කියලා, රනිල්ට විරුද්ධව එහෙම චෝදනාවක් නැ . ඔහුට තියෙන්නේ දේශද්‍රෝහී වීම් , කේලාම් , පාවාදීම් චෝදනා

සමාජයේ පවතින යථාර්තය පිලිනොගෙන දෙන්නම දූෂිතයි කියන්නේ රනිල්ගෙ තියන හොඳක් පිලිගන්නවත් ඔබතුමා අකමැතියි කියන එකබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60932120334962739072012-02-18T23:16:37.252-08:002012-02-18T23:16:37.252-08:00මචං ඔයිට වඩා ලොකු යුද්ධෙකින් ලංකාව දිනවල ගලවල දුන්...මචං ඔයිට වඩා ලොකු යුද්ධෙකින් ලංකාව දිනවල ගලවල දුන්න පළවෙනි විජයබාහු ගැන මහසෙන් රජ්ජුරුවො තරම්වත් ජනකතා වල, ජනතාව අතරෙ ( මං කියන්නෙ ඉතිහාස පොත්වල නෙමෙයි )කියවෙන්නෙ නෑ. ඒකට හේතුව මිනිහගෙ යුද්ධෙන් පස්සෙ කාලෙ ක්‍රියාකලාපය. හරියටම මේ වගේම තමයි. මහ සෙණවිය පස්සෙ රජාට විරුද්ධව ගියා.

නන්දල ෆෝම් නොකලනං අදටත් උතුරෙ ඉන්නෙ ඉන්දියානු වඳුරු රැළ. එද නන්ද හරි වගේම අද බැරිය මට මහලු වයසේ කියල අකුලන් ඉන්න එක ගැන දුකයි,ඒත් තරහ නෑ. හැබැයි සුනිල් මාධවල අද සිළුමිනේ ලියන එක සහ ඩලස්ල ආන්ඩුවෙ ඇමතිල වෙලා ඉන්න එක ගැන තරහයි, දුකයි.
ඉන්න එකා වැරදිනං ඒ වැරැද්ද කෙලිම්ම පෙන්නනව මිස මොකටද වහෙං ඔරෝ?
මහින්දව අයින් කරන්න ඉස්සෙල්ල අපි බලන්න ඕන මිනිහගෙ මේ අති බහුතර බලය අඩු කරල හදා ගන්න. ඒකට කරන්න ඕන මිනිස්සුනුව නින්දෙන් අවදි කරල එන චන්දවලදි මේ දේ වලට ජනතාවගෙ විරෝධය රජයට පෙන්නන එක. නැතුව රජාට පෙර පින් සළකල හැමදාම වැඳ වැඳ අද කරන පව් සමා කරන්න නෙමෙයි.

ඒත් උඹල කරන්නෙ වැරදි නොබල දේවත්වයෙන් අදහන එක. ඒකත් මචෝ නිවට කම.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72658160421257378952012-02-18T22:42:34.025-08:002012-02-18T22:42:34.025-08:00යුද්දේ ඉවර කරන්න බෑ කියලා කිව්වේත් උඹ වගේ අය තමයි....යුද්දේ ඉවර කරන්න බෑ කියලා කිව්වේත් උඹ වගේ අය තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35257293834397227852012-02-18T22:41:34.061-08:002012-02-18T22:41:34.061-08:00මිනිසුන්ට දැනෙන්න. විය යුතුදේ තමයි ලියන්නේ. නැතුව ...මිනිසුන්ට දැනෙන්න. විය යුතුදේ තමයි ලියන්නේ. නැතුව නන්දා මාලනිලා වගේ ෆෝම් කරලා. ඊට පස්සේ කොල්ලො මරලා ආතල් එකේ ඉන්න නෙමෙයි. විවේච්නය සාධාරන විය යුතුයි. පොලොන්නරූ යුගයෙන් පසුව මේ රටට වැඩක් කලේ සුද්දෝ. උන් දාලා ගියයින් පස්සේ ජේ ආර්. නමුත් ජේ ආර් ඇති කරපූ කාළ්කන්නි යුද්දය සමූලඝාතනය කළේ මහින්ද. අපි මේ රටේ ජීවත් වෙන මිනිසුන් හැටියට. මායිම් ගම්මාන වල නෑයන් සිටින අය හැටියට. යුද්ධය නවත්තපු එකම ඇති මහින්ද. මම කියන්නේ නෑ මෙයා හරි කියලා. නමුත් මොකා ආවත් ඔය ටික තමයි කරන්නේ. ඒක අපි කවුරුත් දන්නවා. උඹ ඔහොම හිතනවනම්. බලය තියෙන එකා හිතන විදියත් හරි. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. මේ කාළකන්ණී දේශපාලන ක්‍රමය වෙනස් කරන්නයි. මේ ඔක්කොම හොරු ඉවත් කරන්නයි. උඹලට අවශ්‍ය මහින්ද අයින් කරලා. මහින්ද කරන දේ උඹ බලාපොරොත්තු වෙන එකා කරන එකට.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15416181840165863882012-02-18T22:37:47.880-08:002012-02-18T22:37:47.880-08:00කඩේ යෑම ගැන කියනවනම් දරුවෝ යම් පුද්ගලයෙක්ට පක්ෂව අ...කඩේ යෑම ගැන කියනවනම් දරුවෝ යම් පුද්ගලයෙක්ට පක්ෂව අදහස් දැක්වීම ඔහුට කඩේ යෑමක්නම් මෙතැනදී ඔබ රනිල්ටත්,මා මහින්දටත් කඩේ යනවා.ඒක අමුතුවෙන් මතුකරන්න වුමනා දෙයක් නොවේ.ඇස් පෙන ඕන එකෙක්ට කමෙන්ට්ස් ටික කියෙව්වම ඒක අවබෝධකරගන්න පුළුවන්.

ආර්ථිකය 4%ක් දක්වා රැගෙන එන්න රනිල් ණය ගත්තේ නැද්ද?.ඔහු විශාල වශයෙන් ණය ගත්තා.විශාල වශයෙන් රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කාලා.(පවත්වාගෙන යා නොහැකි පාඩු ලබන ආයතන පෞද්ගලිකරණය වරදක් නොවේ.නමුත් බොහෝවිට සිදුව ඇත්තේ කුණු කොල්ලයට විකිණීමයි) සහ සහනාධාර කප්පාදු කරා.

ඉතින් මහින්ද ලොක්කත් 8% ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යනවා නෙව.ආණ්ඩුව ආර්ථිකය මත විශාල පීඩනයක් ඇති කරා.ඒක වැරදියි.නාස්තිය දුෂණය ආදිය වැරදියි.නමුත් මා මතුකලේ ආණ්ඩුවක පැවත්ම තීරණය කරන එකම සාධකය ආර්ථිකය නොවේය යන්නයි.ඔබ කියනා ලෙස රනිල් ආර්ථික පිබිදීමක් ඇතිකරානම් ඔහුගේ ආණ්ඩුව බිද වැටුනේ ඇයි?. පැහැදිලිවම ජනතාව ඔහුගේ ප්‍රතිපත්ති අනුමත නොකළ අතර මහින්දට මෙපමණ බලයක් ලබාගත හැකිවුයේද රනිල් අනුගමනය කල ප්‍රතිපත්ති නිසා බව මාගේ අදහසයි.

ජාතික ආරක්ෂාව වැනි අතීශය සංවේදී කාරණා වලදී රනිල් කටයුතුකර තිබෙන්නේ වගකීම් විරහිත ආකාරයෙනි.සටන්විරාම ගිවිසුම ආදියේදී ඔහු ක්‍රියාකල ආකාරය පිළිබඳව සමාවක් දිය නොහැක.

යුඑන්පිය සහ ශ්‍රීලංකා/සන්ධානය දුෂණයට නාස්තියට පාතාල සම්බන්ධකම් වලට කප් ගැසුවන් බව නැවත මතක් කරමි.එකෙකුට වඩා අනිකා හොදයි කීමේ හැකියාවක් නැත.

වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ වංචාවට දුෂණයට ඇති ලැදියාව ආදී වැරදි නිවරදි කරගනිමින් රට ඉහළ තත්වයකට ගෙනයෑමේ හැකියාව තවමත් මහින්ද සතුව තිබේ.එසේ නොකර මේ ආකාරයෙන් කටයුතුකලහොත් ඔහුගේ ඇති ප්‍රබල රජය ඉතා ඉක්මණින්ම බිද වැටෙනු ඇත.

අප ඕනෑ තරම් ආණ්ඩු මාරුකර ඇතත් අපේක්ෂිත ප්‍රතිපල අත්වුයේදැයි සැක සහිතය.යුඑන්පි රජයක් ආ පමණින් ජනතාව සුඛිත මුදිත කරනු ඇතැයි යමෙකු බාලාපොරොත්තු වේ නම් ඔහු මෙතෙක් කල් මේරටේ ජිවත්වුවෙක් විය නොහැක.අංකල් මයා | Mr. Unclehttps://www.blogger.com/profile/01634369984507664315noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60606273408957257002012-02-18T22:28:40.360-08:002012-02-18T22:28:40.360-08:00X-Porter - සරමට රැවුලට ඡන්දය දෙන දේශප්‍රේමී ජනතාව ...X-Porter - සරමට රැවුලට ඡන්දය දෙන දේශප්‍රේමී ජනතාව නොදකින පැත්තක් තමයි ඕකබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23975734385982588462012-02-18T22:23:00.717-08:002012-02-18T22:23:00.717-08:00වු....මේ ක්‍රමයෙන්ම උත්තර හොයනවනං මහ ධනපතිපංතිය නි...වු....මේ ක්‍රමයෙන්ම උත්තර හොයනවනං මහ ධනපතිපංතිය නියෝජනය කරන පක්ශයක් බලයට පත්කරන්න ඔනෙ.... උන් මේ සුලුධනපතියොවගෙ ඉහගෙන කන්නෙනෑ... බාගෙන කන්නෙ..... මොකද උන්ට මුන්ට තරං අහේනියත් නෑ මුන්ට තරං ලැජ්ජා නැතිකමත් නෑ උන්ගෙ රෙස්ප්ටෙකක් මහන් තත්හ්තයක් තියෙනවනෙ. ඒකට මුන්ට විලි ලැජ්ජාව නෑ මොකද මුන් කටු කාපු උන් ඒනිසා මුන්ට මස් හම්බුනාම බදාගෙන බෙල්ලෙ දාගෙන කන්නෙ. ඇත්තටම රනිල්ට ඔක්කොම බැන්නට ඒකා කියන දේ හරි. අපේ මිනිස්සු බලන්නෙ පොවුද්ගලික දේවල් මිස ඉදිරිපත් කරන වැඩපිලිවෙල නෙමෙයිනෙ.... රනිල් කරපු අවුරුදු දෙකේ මිනිහ ඩොලර් එක 98 තියාගෙන හිටිය... මිනිහ ඉරාන් ප්‍රශ්නෙ ගැන අවබෝදෙන් හිටිය ඒ නිසයි මිනිහ හම්බන්තොට පොඩි වරායක් හදල එතන තෙල් ටැන්කි ගහල ඉන්දියාවත් එක්ක එකතුවෙලා තෙල් ගබඩාවක් හදන්න ප්ලෑන් කරේ.... පොර ලෝක තත්වය ගැන හොඳ අව බෝදයක් තියෙන් උගතෙක් කරුමෙට සිංහලෙන් කතාකරන්න බෑ.....නමුත් මේ සිංහලවංශකතාවෙ මහා වීරය අවිල්ල මොකද කලේ... පඩ ශෝ දාල නැවු එන්නෑති වරායක් ගහල පරම්පරාවට හම්බුකරා...මේ ධනේශ්වර අර්බුධය අස්සෙ තරමක් හරි හරියට පාලනයක් ක්රන් යන්න පුලුවන් රනිල්ට විතරයි... මොකද මිනිහා මහා ධනපති පන්තිය නියෝජනය කරන නිසා....

X-PorterAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62226319594668916822012-02-18T22:18:37.561-08:002012-02-18T22:18:37.561-08:00ඇයි බං අපේ සංවේදී නායකය, ආඩම්බර තාත්ත...විකල්පයක් ...ඇයි බං අපේ සංවේදී නායකය, ආඩම්බර තාත්ත...විකල්පයක් නැති ආකල්පය...ඒකට මොකද වෙලා තීන්නෙ?

බලං හිටහන් උඹලට ආයි දියසේන කෙනෙක් පහලවෙනතුරු...ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9530526672223528452012-02-18T22:16:46.314-08:002012-02-18T22:16:46.314-08:00මාතලන්,
උඹ ලියපුව උඹම පරිස්සමින් කියෙව්වොත් තේරෙය...මාතලන්,

උඹ ලියපුව උඹම පරිස්සමින් කියෙව්වොත් තේරෙයි දැන හෝ නොදැන කාටද කඩේ ගිහින් තීන්නෙ කියල.
ප්රජාතන්ත්රවාදී ආන්ඩුවක් තමයි ඊජිප්තුවෙ ටියුනීසියාවෙ තිබ්බෙත්. පාළකය චන්ද ගත්තෙ සීයට අසූවට උඩ. ඒත් එක බක්කි කරත්ත කාරයෙක් සේරම වෙනස් කරා.
මේ රටේ විප්ලව ඕන නෑ. ඒත් ලොක්කගෙ මූණට හිනාවට තුනෙන් දෙක දෙන එක අඩු කරන්න මිනිස්සුන්ට දැනෙන විදියට කියන්න ඕන.
ඊයෙ ලොක්ක කිව්ව චන්දෙ අවුරුදු හතරෙන් තිබ්බලු, එයාට ප්‍රජාතන්ත්‍රවාදෙ දෙන්න තිබ්බ හදිසියට. කාටද බං මේ කියන්නෙ?

රටින් පිට ඉන්න මට ඊපීඑෆ් එකයි මාළු කාරයයි දෙන්නම එකයි. මගේ තාත්තයි අක්කයි තව අපේ පවුලෙ ගාණකුයි ඔය "රණ විරුවො" තමයි. ඒත් එහෙම කියල මට දැනෙන දේ වෙනස් වෙන්නෙ නෑ.

මෙතන අපි කැමති කාටද කියන එකට වඩා එහා ගිය අවශ්‍යතාවක් තීනව. ලොක්ක හොඳනං අනික් උන්ට ඔහොම නටන්න දීල බලං ඉන්නෙ නෑනෙ. දැං පාතාලය අල්ලන හැටි බලහං. වැඩේ හරි උනත් කරන විදිය හරිද? එතකොට මල්ලි ඒව කරන්නෙ අය්ය නොදැනද?

එතකොට ඔය එකම නායකය මොන වැරදි තිබ්බත් වෙන එකෙක් නැති නිසා ඉවසල තියන් ඉන්න ඕන කියලද කියන්නෙ? ඕන කෙනෙකුට තමන් කරන වැඩේට කවුරුත් අභියෝග කරන්නෙ නැත්තං හරි හෝ වැරදි ඒ දේ දිගට කරන් යනව වගේම ඒ කරන දේ හරි වැරැදිද ප්‍රශ්න කරනවනම්, අභියෝග කරනවනම් තමන් කරන දේ ගැන දෙසරයක් හිතනව.

අන්න ඒ නිසා අපිට ලෝකෙ හොඳම් නායකය හම්බ උනත් අපි මිනිහගෙත් වැරදි වලට විරුද්ධව කෑ ගහනව, ඒ වඩා හොඳ හෙටක් රටක් වෙනුවෙන්. එහෙම නැතිව කණට කොඳුරල මිනිස්ස්න්ගෙ ජනමතය වෙනස් කරන්න බෑ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-312438337579151922012-02-18T19:43:59.809-08:002012-02-18T19:43:59.809-08:00ඒකාධිපතියෙක් හොයාගෙන ප්රජාතන්ත්රවාදී රටකට වීසා ...ඒකාධිපතියෙක් හොයාගෙන ප්රජාතන්ත්රවාදී රටකට වීසා ඉල්ලුවාම හරියන්නෙ නැනේ , චීනේ හරි උතුරු කොරියාව හරි ට්‍රයි කරහන්

හැබැයි අපේ දේශප්‍රේමී නායකයො නම් ඔක්කොම ඇමරිකානු පුරවැසියොඅබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-698636528705807182012-02-18T19:39:35.655-08:002012-02-18T19:39:35.655-08:00ඇමරිකාවෙන් තාම වීස දුන්නෙ නෑ බන් ;)ඇමරිකාවෙන් තාම වීස දුන්නෙ නෑ බන් ;)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59892980315064792172012-02-18T17:41:42.072-08:002012-02-18T17:41:42.072-08:00http://www.divaina.com/2012/02/19/politics01.htmlhttp://www.divaina.com/2012/02/19/politics01.htmlබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62396253731008915152012-02-18T17:40:58.397-08:002012-02-18T17:40:58.397-08:00රනිල්ගේ ආර්ථික හැකියාවන් වසර දෙකක් ඇතුලෙදි (-) ගාන...රනිල්ගේ ආර්ථික හැකියාවන් වසර දෙකක් ඇතුලෙදි (-) ගානක තිබුන අර්ථිකයක් 4%ක් දක්වා ඉහලට ගෙනාපු බව අමතක කරන්න එපා , රජයේ දේවල් විකුණන්නේ නැය කිව්වට වැඩක් නැ ඒවායින් රටට බරක් වෙනවා නම්. පෞද්ගලීකරණය අවශ්‍යයි එතනට . සොමියේ ඉන්නවාය කියන්නේ මිනිස්සු ජීවිතය විඳින එක , ජීවිතය විඳින්නේ නැතුව බොරු දේශප්‍රේමිය විකුණ විකුන ඉන්න එකේ තියන ප්‍රයෝජනය මොකක්ද , මහින්දගේ ආර්ථික ප්‍රතිපත්තිය ණය ගැනීම විතරයි . කරල තියන ඔක්කොම සංවර්ධන ව්‍යාපෘති ණය , හම්බන්තොට , නොරොච්චෝලේ ණය විතරයි මේ දක්වා අසාර්ථකයි . ආර්ථික ප්‍රතිපත්ති වල හොඳ කමේ පේනවා වර්ථමානයේ උද්ගතවෙලා තියන තත්වයෙන් . කැමති නම් මේ ලිපිය කියවල බලන්න

අන්කල් මයා මහින්දට කඩේ යන්නේක් බව ඉතාම පැහැදිලියි මේ දක්වා විවිධ තැන්වල දක්වලා තියන අදහස් අනුව , ඒත් කඩේ යන කොට මහින්ද ගේ කඩේ යන්න පුලුවන් ගති ගුන තෝරගත්තා නම් වැඩේ සාර්ථක වෙයි .

රනිල්ට ලංකාවේ ගම්වල චන්ද දායකයින් හොයන සිල්ලර ලක්ෂන නැති වුනත් රටක් පාලනය කිරිමේ සුදුසුකම් ඉහටත් උඩින් , රටක් පාලනය කරන්න , ලෝකෙත් එක්ක සබඳතා පවත්වන්න සරම කරට ගත්ත චණ්ඩි පාට් වලින් ඇති වැඩක් නැ , උපාය ශීලී විය යුතුයි

රනිල්ට එරෙහිව දූෂණ චෝදනාවක් සන්ධානයෙන්වත් එල්ල කරල නැ , අන්කල් මයා කැමති නම් රනිල් කරපු දූෂන හොයාගෙන යන්න . නමුත් රනිල්ට බනින බොහෝ දෙනෙක් පිලිගන්න කාරණාවක් ඔහු හොරෙක් නෙවෙයි කියන එක , රනිල් ගාව හිටපු දූෂණ වලට සම්බන්ධ වුන් දැන් ඉන්නේ ආණ්ඩුව ඇතුලේ

මහින්දට එල්ලවූ සුනාමි වංචා චෝදනාවත් , තම අග්‍රාමාත්‍ය ධූරයේ බලතල භාවිතා කර එය අධිකරණයෙන් යටගැසූ ආකාරයත් අන්කල් මයාට අමතක වී ඇති බව පෙනේ , මල් තියා වඳින්නට යන්නේ ඒ නිසා විය යුතුය

දූෂනය නැතත් , හම්බන්තොට නොරච්චෝලේ දැයට කිරුල ඇතුලු නාස්තිකාර දෑ සඳහා ඔහු ඍජුව වගකිව යුතුය , අනෙක් අතට 10% කොමිස් ඇතුලු දූෂන චෝදනා රාශියක් එල්ල වී ඇත්තේ ඔහුගේම පවුලේ අයටයිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52872501292266312882012-02-18T17:24:25.190-08:002012-02-18T17:24:25.190-08:00ඒකාධිපතියෙක් ඉන්න රටකට ගිහින් පදිංචි වෙයන් එහෙම නම...ඒකාධිපතියෙක් ඉන්න රටකට ගිහින් පදිංචි වෙයන් එහෙම නම්බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11662834987340584462012-02-18T13:02:22.795-08:002012-02-18T13:02:22.795-08:00මහින්දව හා රනිල්ව සංසන්දනය කරලා තියෙන නිසයි අදහස් ...මහින්දව හා රනිල්ව සංසන්දනය කරලා තියෙන නිසයි අදහස් දක්වන්නේ.අපේ රටේ ආණ්ඩුවක් ජනතාව අතර පිරිහෙන්න බලපාන සාධක අතර ආර්ථිකය කියන්නේ එක් සාධකයක් පමණයි.සධාචාරය,සංස්කෘතිය වගේ හුගක් සාධක ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සහ එහි පැවත්ම තිරණය කිරීමට බලපානවා.

රනිල් වික්‍රමසිංහගේ රජය පෙරළීමට හේතු වූ සාධක අතර සටන් විරාම ගිවිසුම ප්‍රධානතම සාධකය වුවද එම රජය පාරිසරික සහ සංස්කෘතික කරුණු අරබයා ගෙන ගිය ප්‍රතිපත්ති පිළිබදවද ප්‍රබල මහජන විරෝධයක් එල්ලවීය.

සරලවම පැවසුවොත් යු.එන්.පිය බල්ලන් මරා හෝ මව්පියන් විකුණා හෝ සල්ලි සොයන සොමියෙන් ආතල් ඒකෙන් ඉන්නා සමාජයක් කරා රට මෙහෙයවා ඇත. ශ්‍රීලංකා එක හෝ සන්ධානය දේශප්‍රේමය,සංස්කෘතිය පාරිසරික ලැදියාව ආදිය විකුණමින් යම් පමණකින් ඒවා ආරක්ෂා කරමින් කටයුතුකර ඇත.(ඇත්තටම ඔවුන්ගේ යැපීමට සහ පැවත්මට එලෙස ආරක්ෂා කිරිම අත්‍යවශ්‍යයි.)

වික්‍රමසිංහ ආණ්ඩුව හා සැසදීමේදී රාජපක්ෂ ආණ්ඩුව රටට අවම හානියක් සිදුකර තිබේ.එනම් රනිල්ට වඩා වැඩක් මහින්ද කර ඇති බවයි.(යුද්ධය පමණක් නොවේ.)

දුෂණය,හොරකම,වංචාව පාතාලය හා ඇති සම්බන්ධය අතින් සන්ධානය සහා යුඑන්පීය කරට කර සිටිති.කුණු නැති එකෙක් නොමැත. රනිල් පිරිසිදු පුද්ගලයෙක් බවට සහතික දිය නොහැක.ඔහුගේ ආණ්ඩුවේ වංචාව දුෂණය නොතිබුනේද?.මහින්ද ලොක්කා වෙතද කිසිදු චෝදනාවක් නැත.මල් තබා වැදිය හැකි චරිත සහතිකයක් ඔහුට තිබේ.සියලු චෝදනා එල්ල වන්නේ ඔහු යටතේ ඉන්නා අයට වුවද ජනාධිපතිවරයා ලෙස ඔහු ඒවාට වගකිවයුතුවේ.එම නියාය රනිල්ටද අදාළවේ.

තවමත් රනිල්ට වඩා මහින්ද හොද බව මාගේ අදහසයි.නමුත් ඔහු ගමන් කරන දිශාව මාහටද ප්‍රශ්නාර්ථයක් වී තිබේ.අංකල් මයා | Mr. Unclehttps://www.blogger.com/profile/01634369984507664315noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38708119874481634562012-02-18T11:44:45.484-08:002012-02-18T11:44:45.484-08:00@බුවා: තර්කෙ නම් හොඳයි, හැබැයි මම නම් ඉඟුරු දීල මි...@බුවා: තර්කෙ නම් හොඳයි, හැබැයි මම නම් ඉඟුරු දීල මිරිස් ගන්න වැඩේ කරන්නෙ නෑ.. :) පහුගිය කාලෙ එහෙම කරන්න ගිය උන්ට දැන් වෙලා තියෙන දේවල් උඹටම පේනව ඇතිනෙ...

අනික් අතට මට උඹ කියන විදිහට ඒකාධිපතියො කියන උන් එක්ක ප්‍රශ්නයක් නෑ... සමාවෙයන් තාම මම ලියන්නම් කිව්ව එක ලියන්න වෙලාවක් සෙට් වුනේ නෑ...

@මාතලන්: /* මේ රටේ විප්ලව කරන්න බෑ */ සහතික ඇත්ත මාතලන් අයිය.. අපි ඒත් තාම බෑ.. ඉස්සරහට පුළුවන් වෙයි කියල හිත සනසගමු..සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89263356978841808092012-02-18T11:02:24.829-08:002012-02-18T11:02:24.829-08:00බඩු මිළ තීරණය වෙන්නේ එහෙම නම් තමා. නමුත් ඒකට මුහුණ...බඩු මිළ තීරණය වෙන්නේ එහෙම නම් තමා. නමුත් ඒකට මුහුණ නොදි බොරුව කළාම මේ දේ වෙනවා. දේශප්‍රේමෙන් ආර්ථික තියරි වහන්න බෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5666457303455459412012-02-18T11:00:29.241-08:002012-02-18T11:00:29.241-08:00එතකොට මේ ක්‍රමේ යටතේ ප්‍රබල විපක්ෂයක් තිබුනේ කවදද ...එතකොට මේ ක්‍රමේ යටතේ ප්‍රබල විපක්ෂයක් තිබුනේ කවදද කියලා කිව්වා නම්. විපක්ෂේ උනුත් ආන්ඩු පක්ෂෙට යන ක්‍රමයක් මේක. පක්ෂේ මාරු කළ ගමන් ආසනේ අහිමිවෙනවා ඉස්සර. දැන් ඇමතිකමිනුත් පුදනවා. උඹලත් දැන් මේකට හුරුවෙලා. ප්‍රබල විපක්ෂයක් ඕන නෑ. අප්‍රිය නම් අවුරුදු 5න් ගෙදර යැවුවම් ඉවරයි.. නැත්නම් ඊටත් කලින්. ජපානයේ. ඊශ්‍රායලයේ වගේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14014324256619961592012-02-18T09:20:32.003-08:002012-02-18T09:20:32.003-08:00ඇමතිල මොකටද බොල උන් කෙලෝ ගත්තම ජනාධිපති තීරණය දෙන්...ඇමතිල මොකටද බොල උන් කෙලෝ ගත්තම ජනාධිපති තීරණය දෙන්නේ

ජනාධිපතිත් වැඩක් නැහැ මයෙ හිතේ ජාත්‍යන්තරේට ඕන විදිහට තමා මෙහෙ බඩු වල මිල පාලනය වේනනේ.. :))sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com