tag:blogger.com,1999:blog-6408302481691521967.post8186758894545798466..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: "රාවය", කොටස් නිකුතුව - "Ravaya", Share Issue මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger87125tag:blogger.com,1999:blog-6408302481691521967.post-73133315582055306162013-06-23T23:50:01.751-07:002013-06-23T23:50:01.751-07:00ගෝමස් නෙවෙයි ශරී් ව ලාල් පරිද යන්ත. කසාදයක් බැ`ද...ගෝමස් නෙවෙයි ශරී් ව ලාල් පරිද යන්ත. කසාදයක් බැ`දලා පැත්තකට වෙලා ඉන්නවා. පොලිසියෙන් ගුටිකන- සුදු වෑන් වල යන්න වෙන ලිපියක් ලියන නිදහස් ලේඛකයෙකුට ඉරිදා පත්තරේකින් ලැබෙන්නෙ රුපියල් දාහයි. එක පිටුවක දැන්වීම් වලින් විතරක් ලක්ෂ දහයක් විතර හොයනවා. ලියලා හෙලිකලාම වෙන්නෙ මැරෙන්න. කවුද ලසන්ත ගැන දැන් දන්නෙ. රෝහණ කුමාර ගැන දන්නෙ?hithuwakkarayahttps://www.blogger.com/profile/05425026872716157580noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54393605125758786042013-05-30T08:06:16.601-07:002013-05-30T08:06:16.601-07:00කොහොමත් ඕක විනාශ කරලා දායි වගේ....කොහොමත් ඕක විනාශ කරලා දායි වගේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4514000480295585072013-05-30T06:03:44.936-07:002013-05-30T06:03:44.936-07:00\\\රාවය මැරෙන්න ඕන නම් මැරෙන්න අරිනවා මිසක් සේලයින...\\\රාවය මැරෙන්න ඕන නම් මැරෙන්න අරිනවා මිසක් සේලයින් දීලා වැඩක් නෑ.\\\<br />+++++++++++++++++++SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-121252855593019742013-05-30T03:41:13.520-07:002013-05-30T03:41:13.520-07:00හොඳම කොමෙන්ට් එක මේක තමයි...හොඳම කොමෙන්ට් එක මේක තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59000138615414887572013-05-30T03:40:41.864-07:002013-05-30T03:40:41.864-07:00RIPRIPමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89831815436592431832013-05-30T03:39:17.721-07:002013-05-30T03:39:17.721-07:00පිස්සුද... අර අපේ ඇගමැති තුමා ඉන්නේ කොල්ලා වගේ තාම...පිස්සුද... අර අපේ ඇගමැති තුමා ඉන්නේ කොල්ලා වගේ තාමත්.. ජේ ආර් පප්පා බලේට ආවේ කීයෙන්ද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50634581235914989632013-05-30T03:37:37.506-07:002013-05-30T03:37:37.506-07:00මටත් හිතෙනවා එහෙම දෙයක්. ඒත් පොස්ට් එකේ දාන්න බෑ. ...මටත් හිතෙනවා එහෙම දෙයක්. ඒත් පොස්ට් එකේ දාන්න බෑ. එතකොට අපිත් වික්ටර් අයිවන් වගේ වෙනවා. නෝනා කිව්වද දන්නේ නෑ.. ඔය ඇති .. දැන් අපි ගැනත් බලනව ඕයි කියලා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76149951027806518182013-05-30T03:36:19.712-07:002013-05-30T03:36:19.712-07:00ඔය එකෙකුටවත් ලොක්කව තම්බන්න හම්බ වෙන්නෙ නම් නෑ. ඒත...ඔය එකෙකුටවත් ලොක්කව තම්බන්න හම්බ වෙන්නෙ නම් නෑ. ඒත් ලොක්කගේ තියෙන ප්රජාතන්ත්රවාදේවත් වික්ටර්ලා ලඟ නෑ. ලොක්කා ස්ට්රයික් එක වෙලාවේ අනික් උන්ට කියලා තියෙනවා. ඒක අසාර්ථක උනා කියලා, අපි කරන හැම දේම හරියි කියලනම් හිතන්න එපා කියලා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18471807607614101942013-05-30T03:33:53.696-07:002013-05-30T03:33:53.696-07:00මටත් තියෙන ප්රශ්ණය ඒකයි. ඇයි රාවය මරන්නේ. වෙන එකක...මටත් තියෙන ප්රශ්ණය ඒකයි. ඇයි රාවය මරන්නේ. වෙන එකක් පටන් ගන්න පුළුවන්නේ. නැත්නම් වෙන බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43318414373469362232013-05-30T03:32:28.610-07:002013-05-30T03:32:28.610-07:00චින්තන ජයසේන ගැන මම කලින් පෝස්ට් එකක ලිව්වා. කතා ක...චින්තන ජයසේන ගැන මම කලින් පෝස්ට් එකක ලිව්වා. කතා කියනවා වගේ, දේශපාලණය ප්රිය විෂයක් උනේ, චින්තක නිසාම තමයි... පුදුම ලිවිල්ලක් නේ ඒක. වචනෙන් වචනෙට රස උතුරනවා. ඒ වගේම තමයි සිරත්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71323314634963543922013-05-30T03:32:09.677-07:002013-05-30T03:32:09.677-07:00කොහොමහරි කමන් නෑ එතනත් ලින්ක් එකක් ඔබලා !!
කකාට ඉ...කොහොමහරි කමන් නෑ එතනත් ලින්ක් එකක් ඔබලා !!<br />කකාට ඉතින් ලින්ක් දාන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් තියේ යෑ... හිහ්.. පුග්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64732405085624141282013-05-30T03:29:55.409-07:002013-05-30T03:29:55.409-07:00එදා පත්තරේ මීට වඩා බලවත්. ඒ පවර් එක අද නෑ...එදා පත්තරේ මීට වඩා බලවත්. ඒ පවර් එක අද නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11394188095883105922013-05-30T03:29:06.026-07:002013-05-30T03:29:06.026-07:00අනිවා... ඇයි මේක නැති කරන්න යන්නේ...අනිවා... ඇයි මේක නැති කරන්න යන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87949335723472053952013-05-30T03:28:20.446-07:002013-05-30T03:28:20.446-07:00මේ කරන්න යන්නේ ආන්ඩුවේ කිසිම බලපෑමක් නැතුවනේ. පොරට...මේ කරන්න යන්නේ ආන්ඩුවේ කිසිම බලපෑමක් නැතුවනේ. පොරට සල්ලි හදිස්සි වෙලා. මේක නිකන්, අම්මා විකුනන් කනවා වගේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27084873476296731332013-05-30T03:26:22.166-07:002013-05-30T03:26:22.166-07:00රාවයට කෙලින්නේ. වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද?රාවයට කෙලින්නේ. වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16537193612940525452013-05-30T03:25:13.297-07:002013-05-30T03:25:13.297-07:00මම කියන්නෙත් ඒකයි. මිලින්ද "රාවයට" සම්බන...මම කියන්නෙත් ඒකයි. මිලින්ද "රාවයට" සම්බන්ධ කර ගන්නවට වඩා හොඳයි, "බාර් ලයිසන්" එකක් ඉල්ල ගත්තනම්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7164342329419464762013-05-30T03:23:38.789-07:002013-05-30T03:23:38.789-07:00ඒක නම් කියන්න දන්නෙ නෑ කෙන්ජියෝ.. "උස් හඬ&quo...ඒක නම් කියන්න දන්නෙ නෑ කෙන්ජියෝ.. "උස් හඬ" කියලා මම හිතන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72012866987215764192013-05-30T03:22:06.698-07:002013-05-30T03:22:06.698-07:00මම කවියෙන් කිව්වේ ඒක තමයි... රෙද්දේ පටිසෝතගාමි...මම කවියෙන් කිව්වේ ඒක තමයි... රෙද්දේ පටිසෝතගාමි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13300874192864291732013-05-30T03:20:50.319-07:002013-05-30T03:20:50.319-07:00ඒවගේ දේවල් මෙතන කතාකරනවද බන්, වික්ටර් අයිවන් වගේ එ...ඒවගේ දේවල් මෙතන කතාකරනවද බන්, වික්ටර් අයිවන් වගේ එක්කෝ ප්රභූ ගෙදරක, එහෙම නැත්නම් තරු පන්තියේ හෝටලයක නේ ඒවා කතා කරන්නේ... මේක මිනිහගේ තියෙන හීනමාන කමක්. පත්තර පොරක් උනාම අනික් අයගෙත් ජීවන රටාව එහෙම තමයි. ඒත් අනික් උන් ඒවා ලියන්නෙ නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53231659623077814562013-05-30T03:17:42.344-07:002013-05-30T03:17:42.344-07:00නම නම් මතක නෑ. ඒත් සිද්දිය නම් මතකයි. පුදුම පත්තර ...නම නම් මතක නෑ. ඒත් සිද්දිය නම් මතකයි. පුදුම පත්තර තොගයක් නේ තිබුනේ ඒ කාලේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14015564288274579742013-05-30T03:16:14.264-07:002013-05-30T03:16:14.264-07:00බලාතම්පෝ කියන මනුස්සයා ජීවත් වෙන්නෙත් මේ රටේ...බලාතම්පෝ කියන මනුස්සයා ජීවත් වෙන්නෙත් මේ රටේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21628052241618837972013-05-30T03:15:22.554-07:002013-05-30T03:15:22.554-07:00මම හිතන්නේ නෑ කවුරුත් ගනීවී කියලා. එක්කෝ කොච්චර ගැ...මම හිතන්නේ නෑ කවුරුත් ගනීවී කියලා. එක්කෝ කොච්චර ගැහුවත්, සද්ද නැතුව ගනුදෙනුව කරන්න තිබුනා. හැමෝම කරන්නේ ඒකනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69988292725220099832013-05-30T03:14:12.554-07:002013-05-30T03:14:12.554-07:00ඒ කතාව ඇත්ත. ඒත් ඉස්සර තිබුන කොලිටිය නෑ.. සටන්කාමි...ඒ කතාව ඇත්ත. ඒත් ඉස්සර තිබුන කොලිටිය නෑ.. සටන්කාමි බව නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61605637323632677892013-05-30T03:12:46.751-07:002013-05-30T03:12:46.751-07:00අද සමාජය ඊට වඩා කොච්චර පිරිහිලාද.. කෝ ඒ හඬ... කෝ ඒ...අද සමාජය ඊට වඩා කොච්චර පිරිහිලාද.. කෝ ඒ හඬ... කෝ ඒ පෑන...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89844620368528226202013-05-30T03:11:18.110-07:002013-05-30T03:11:18.110-07:00ඇත්ත එයාටත් හිතිලා ඇති එදා එයත් එක්ක හිටපු උන් ඉන්...ඇත්ත එයාටත් හිතිලා ඇති එදා එයත් එක්ක හිටපු උන් ඉන්න ලෙවල් එකට ඉන්න. නමුත් ඒ දේ කරන්න පුළුවන් නේද පත්තරේ කරන ගමන්ම. රාවය පබ්ලිකේෂන් එකෙන්. එතකොට වෙනම පත්තරයක් පටන් ගැනීමෙන්. හොඳ පොත් සාප්පුවක් දැමීමෙන්, ඇයි රාවය මරන්න හදන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com