tag:blogger.com,1999:blog-6408302481691521967.post8331169076778045129..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: ළොක්කා නැති නිදහස.. (23+) - "Independence Day", For what..? (13+)මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-6408302481691521967.post-65344847862865083422015-01-25T09:07:33.645-08:002015-01-25T09:07:33.645-08:00මෙවර පත්කරනු ලැබ සිටින අමාත්‍යාංශයේ ලේකම්වරුන් අතර...මෙවර පත්කරනු ලැබ සිටින අමාත්‍යාංශයේ ලේකම්වරුන් අතර අඹු සැමියෝ හයදෙනෙක් සිටී.අග්‍රාමාත්‍ය ලේකම් සමන්ත ඒකනායකගේ බිරිඳ ඞී.කේ.ආර්. ඒකනායක සමාජ සේවා සුභසාධක හා පාංශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්ව සිටින අතර, පී.එච්.ජේ.බී. සුගතදාස ආහාර සුරක්ෂිතතාව අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද ඔහුගේ බිරිඳ එන්.ඞී. සුගතදාස තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ද පත්ව සිටී.

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී.ජයම්පතිගේ බිරිඳ එච්.ඞී.එස්. මල්කාන්ති සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද පත්ව සිටී.ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු උපසභාපතිවරයකු වන අනුර විජේපාලද,උපසභාපතිවරයා ලෙස නිහාල් වික්‍රමසූරිය ද පත්කරනු ලැබ සිටි.විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම පත්කිරීම් සිදු කර තිබේ.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් වූයේ පවුල් පාලනය මේ රට තුළින් අතුගා දමන බව සදහන් කරමිනි.නමුත් මෛත්‍රිපාල රජය යටතේම අඹු සැමියන් විවිධ තනතුරු වලට පත් කර තිබෙන්නේ මෛත්රිපාලද ඇස් ,කන් නොඇසෙන අබ්බගාතයෙකු බව සනාත කිරීම සදහා දැයි අපට ගැටළුවක් පවතී .යහපාලනය ,යහපාලනය යනුවෙන් උදේ පටන් මතුරමින් සිටින මෛත්‍රිපාලලා අරින බේගල් වලට රටේ ජනතාව හසු කර ගැනීම නම් ලෙහෙසි පහසු නොවේ.

කතා කල යුතු අනෙක් කාරණය වන්නේ පාඨලි චම්පික විසින් මෙම පත්වීම් සිදු කිරීමයි.මෛත්‍රිපාල ජනාධිපති බවට පත්වූදා සිටිම ඔහුට සිදුව ඇත්තේ රූකඩයක් මෙන් නූලෙන් නූලට පාස් වීම පමණි.මක් නිසාද යත් ආණ්ඩුවේ සියළු තීරණ ගනු ලබන්නේ මෛත්‍රිපාල වටේ සිටින අගමැතිවරයා සහ තවත් හෙංචයියන් කිහිප දෙනෙකු නිසාවෙනි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53826182030696878182015-01-25T07:05:01.134-08:002015-01-25T07:05:01.134-08:0013 ක්‍රියාත්මක විය යුතුමයි.. නමුත් පොලිස් හා ඉඩම් ...13 ක්‍රියාත්මක විය යුතුමයි.. නමුත් පොලිස් හා ඉඩම් බලතල නැතිව. සෑහෙන කාළයක් බලාගෙන ඉන්න වේවී.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82488875374176576032015-01-25T07:03:45.583-08:002015-01-25T07:03:45.583-08:00අවංකවම මමත් හිතුවේ නෑ. නමුත් සිරිසේන ආවයින් ළොකු බ...අවංකවම මමත් හිතුවේ නෑ. නමුත් සිරිසේන ආවයින් ළොකු බලාපොරොත්තුවක් ඇති උනා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9668759744045395782015-01-25T07:02:19.962-08:002015-01-25T07:02:19.962-08:00විධායක බොරු නම් අපි කෑවේ නෑ.. අනික මිනිස්සුන්ට ඔය ...විධායක බොරු නම් අපි කෑවේ නෑ.. අනික මිනිස්සුන්ට ඔය විධායකය, ව්යවවස්ථාව අරවා මේවා වැඩක් නෑ. මම නම් හිතන්නේ නෑ එකෙක්වත් ඡන්දය දුන්නා කියලා විධායකේ අහෝසි කරන්න. හැබයි එකාධිපති රජතුමා එලවගන්න නම් ඕන කමක් තිබුනා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70519485313964292932015-01-25T04:10:45.900-08:002015-01-25T04:10:45.900-08:00අපිනම් බලන් ඉන්නවා වෙනදේ? වෙනදේ අපි කලින්ම කියා ඇත...අපිනම් බලන් ඉන්නවා වෙනදේ? වෙනදේ අපි කලින්ම කියා ඇත. වෙනස වුයේ සාටකයක් දැමු ලොක්කා වෙනුවට වෙන එකෙක් එම පමණි. යල් පැනපු 13 එන විදිය බලන්න පුතේ.13 අසුබයි පුතේ Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7193374891765966142015-01-25T01:16:39.957-08:002015-01-25T01:16:39.957-08:00සාටකේ නැති නිදහස් උත්සවක් ...?????
කවදා කාපු ටකරන...සාටකේ නැති නිදහස් උත්සවක් ...?????

කවදා කාපු ටකරන් ද කිව්වලු..

ඔහොම දවසක් එයි කියලා අර ලස්ස පනස් හත විතරක් නෙවයි අපිවත් හිතුවේ නැහැනේ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18353072166949331582015-01-25T01:03:18.240-08:002015-01-25T01:03:18.240-08:00Tail wagging the dog.Tail wagging the dog.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17044505896508135842015-01-25T01:01:49.717-08:002015-01-25T01:01:49.717-08:00අර කතන්දර ගූ රීන් ( ශූරීන් නෙමෙයි ), ඌ වත් දාගන්න....අර කතන්දර ගූ රීන් ( ශූරීන් නෙමෙයි ), ඌ වත් දාගන්න. ( උගෙ නෝන එම් බී බී එස් )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73036580000104421052015-01-25T00:58:26.846-08:002015-01-25T00:58:26.846-08:00අම්මට හ් උකපු වීරයෝ.අම්මට හ් උකපු වීරයෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9895036852645288202015-01-24T20:48:41.557-08:002015-01-24T20:48:41.557-08:00දැන් ඔය විධායකෙන් නිදහස් වෙන්නෙ නැද්ද ඈ .දැන් ඔය විධායකෙන් නිදහස් වෙන්නෙ නැද්ද ඈ .Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68724924767694279752015-01-24T20:22:58.909-08:002015-01-24T20:22:58.909-08:00බලාගෙන වැඩිකල් නොගිහින් තමුසෙටත් එයාලව හම්බවෙන්න ය...බලාගෙන වැඩිකල් නොගිහින් තමුසෙටත් එයාලව හම්බවෙන්න යන්න වෙයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55203063487655989172015-01-24T20:13:29.491-08:002015-01-24T20:13:29.491-08:00කටින් බතල පැල හිටවති
අලේ නැතත් වැල් නම් වෙතිකටින් බතල පැල හිටවති
අලේ නැතත් වැල් නම් වෙතිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52594323696729868322015-01-24T20:11:00.167-08:002015-01-24T20:11:00.167-08:00මාර මාද්දිය නිදහසක් අප්පා තියෙන්නේ..මාර මාද්දිය නිදහසක් අප්පා තියෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11582589772755538082015-01-24T20:09:45.603-08:002015-01-24T20:09:45.603-08:00කොහොමත් එහෙමම ඉන්න වෙයි වගේ..කොහොමත් එහෙමම ඉන්න වෙයි වගේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7647929082958383632015-01-24T20:08:50.274-08:002015-01-24T20:08:50.274-08:00පාඩම් ගොඩාක් කියලා දුන්නට. එකෙක්වත් හෝම් වර්ක් නම්...පාඩම් ගොඩාක් කියලා දුන්නට. එකෙක්වත් හෝම් වර්ක් නම් කරලා නෑ වගේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60229520577205360382015-01-24T20:07:33.482-08:002015-01-24T20:07:33.482-08:00උං ටෙලිකොං ගියාම මක්කා වෙනවද හිටං
තාම එකයිනේ හිටං
...උං ටෙලිකොං ගියාම මක්කා වෙනවද හිටං
තාම එකයිනේ හිටං
තව 10 ක් ඉන්නවා හිටංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21522854637259609322015-01-24T20:05:42.836-08:002015-01-24T20:05:42.836-08:00හරිම ලේසියි... මහින්දගේ ගුණ ගායනා කරපු ගමන් බඩු මා...හරිම ලේසියි... මහින්දගේ ගුණ ගායනා කරපු ගමන් බඩු මාට්ටු..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11984087559299639632015-01-24T20:04:27.706-08:002015-01-24T20:04:27.706-08:00ගොන්නු කවදද පාඩම් ඉගෙන ගන්නේ. උන්ට අකුරු පුළුවන්ය....ගොන්නු කවදද පාඩම් ඉගෙන ගන්නේ. උන්ට අකුරු පුළුවන්ය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57968261505764664042015-01-24T20:03:05.398-08:002015-01-24T20:03:05.398-08:00ස්වය්ං වින්දනය ශරීරයට අහිතකර නොවූවද, ඇබ්බැහිවීමෙන්...ස්වය්ං වින්දනය ශරීරයට අහිතකර නොවූවද, ඇබ්බැහිවීමෙන් විවාහ දිවියේ ගැටළු ඇති විය හැක.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70052346031868278232015-01-24T20:00:58.564-08:002015-01-24T20:00:58.564-08:00දැන් තියෙන්නේ අළුත් ඇමතිවරු වැඩ බාර ගන්න මඟුල්..දැන් තියෙන්නේ අළුත් ඇමතිවරු වැඩ බාර ගන්න මඟුල්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9286837937101002772015-01-24T19:59:58.143-08:002015-01-24T19:59:58.143-08:00හීනමානේ බොහෝම පැහැදිලිව පේනවා...හීනමානේ බොහෝම පැහැදිලිව පේනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68142845236080669362015-01-24T19:58:42.170-08:002015-01-24T19:58:42.170-08:00මහින්දට නම් දුන්නේ, එයාටම කියලා කරගනින්. තොපි වගේ ...මහින්දට නම් දුන්නේ, එයාටම කියලා කරගනින්. තොපි වගේ ගොන්නුන්ට අපි මොනවා කරන්නද? අපි ගූ ගොඩවල් අල්ලන්නේ නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18731701268277213062015-01-24T19:54:14.245-08:002015-01-24T19:54:14.245-08:00අම්මට සිරි ලංකාවට නිදහස ලබා දුන් වීරයෝ...අම්මට සිරි ලංකාවට නිදහස ලබා දුන් වීරයෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71466581400004616712015-01-24T12:17:23.532-08:002015-01-24T12:17:23.532-08:00ඇයි අජිත් පැරකුම්, රාජ්ජය සම්පත් වලින් රාජ්, සිඩ්න...ඇයි අජිත් පැරකුම්, රාජ්ජය සම්පත් වලින් රාජ්, සිඩ්නි ඔස්ට්‍රලියවේ හිටන් රසික ගූරි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45551983209810715882015-01-24T10:02:47.174-08:002015-01-24T10:02:47.174-08:00Maathalan - Priyantha HewageJanuary 24, 2015 at 9:...Maathalan - Priyantha HewageJanuary 24, 2015 at 9:41 AM

මේවා මොකා කලත් ලැජ්ජා නැති වැඩ අජිත්. දැන් තියෙන්නේ ඉතුරු අයත් හැම තැනටම දාගෙන පුතාවත් පාර්ලිමේන්තුවට ගේන්න. දුව කැමති නම් එයත් ගේන්න. නෝනට ටෙනිස් ගහන්න උගන්වන්න. අස්සයෝ පදින්න උගන්වන්න.

එතුමා බොහෝම සරළ මනුස්සයෙක් බව පෙනුමෙන් පේනවා. ඒත් මේ කරන විකාර වලින් ඒ ක්‍රෙඩිට් එක කුඩු කර ගන්නවා.

ඒ වගේම මම දැක්කා මහවැලි අමාත්‍යංශයේ අළුත් ජොබ් හම්බ වෙච්ච උන් ටයි කෝට් ඇඳගෙන ඇවිත් දෙකට නැමිලා වඳිනවා. මේ රටේ මිනිස්සුන්ට මොකක්ද වෙලා තියෙන්නේ. මට නම් හිතා ගන්නත් බෑ.Anonymousnoreply@blogger.com