tag:blogger.com,1999:blog-6408302481691521967.post8369257606096659738..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: කුමන්ත්‍රණ ගේම්ස් - Commonwealth Gamesමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-6408302481691521967.post-79496066326582657922011-11-14T04:48:56.858-08:002011-11-14T04:48:56.858-08:00@ දිනේශි
කළමණාකරනය දුර්වල නිසා නොලැබුන එක හොඳයි. න...@ දිනේශි
කළමණාකරනය දුර්වල නිසා නොලැබුන එක හොඳයි. නමුත් ලංකාවට ආදරය කරණ කෙනෙක් ලෙස දුකයිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23059893786406289092011-11-14T04:43:00.834-08:002011-11-14T04:43:00.834-08:00මමත් හිතුවේ අපිට ඕක ලැබෙයි කියලා.. ඒත් අවාසනාවද වා...මමත් හිතුවේ අපිට ඕක ලැබෙයි කියලා.. ඒත් අවාසනාවද වාසනාවද මන්දා ඒක ලැබුනේ නෑ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47180959393120120852011-11-14T04:21:51.554-08:002011-11-14T04:21:51.554-08:00@ පිස්සා පලාමල්ල
දැන් ඉතින් දුකට පුන් ගහලා පූජාවක්...@ පිස්සා පලාමල්ල
දැන් ඉතින් දුකට පුන් ගහලා පූජාවක් හෙම තියලා ලැස්ති වෙලා ඉඳහන් පෙක පුන්නන්න.. කුමණ්ත්‍රන කාරයන්ට.. හෙහ් හෙහ්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16208595501596249692011-11-14T01:52:01.730-08:002011-11-14T01:52:01.730-08:00අනේ අපරාදේ බන්... පෙට්ටෝල් ඩීසල් පොල් එලවලු හාල් ඔ...අනේ අපරාදේ බන්... පෙට්ටෝල් ඩීසල් පොල් එලවලු හාල් ඔක්කොම මිල ඩබල් කොරල හරි අපි ඕක කරන්න තිබ්බ බන්... ඕක කරල අපි හෙළුව් වැල්ලෙන් ගියත් මොකද බන්.... දුකේ බැරුවා...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51764787736171957572011-11-14T01:07:11.151-08:002011-11-14T01:07:11.151-08:00@ ඇනෝ
ඉස්සෙල්ල මට කියහන් උඹට වයස කීයද කියලා.@ ඇනෝ
ඉස්සෙල්ල මට කියහන් උඹට වයස කීයද කියලා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39355138473562471812011-11-14T00:11:50.753-08:002011-11-14T00:11:50.753-08:00observer , විමල් ඇරියනම් අපිට තවත් වියදමක් දරන්න ව...observer , විමල් ඇරියනම් අපිට තවත් වියදමක් දරන්න වෙනවා. ලොක්කටත් එහෙ යන්න වෙනවා තව ප්ලේන් එකක් අරගෙන තැබිලි ලෝඩ් එකකුත් අරගෙන මූට පොවන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43261141194941030732011-11-14T00:02:08.776-08:002011-11-14T00:02:08.776-08:00සර්, මට විතරක් වත් කියන්නකෝ අර අනර්කලී එක්ක ගියේ ම...සර්, මට විතරක් වත් කියන්නකෝ අර අනර්කලී එක්ක ගියේ මොන වැදෙටද කියල ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60425783455325577132011-11-13T17:57:15.105-08:002011-11-13T17:57:15.105-08:00@ ඔබා
ඉස්සර අරන් ගියාට දැන් එක්ක යන්නේ නෑ. ඉනටර්නැ...@ ඔබා
ඉස්සර අරන් ගියාට දැන් එක්ක යන්නේ නෑ. ඉනටර්නැෂනලි බ්ලැක් ලිස්ටඩ්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6534466884469229422011-11-13T16:03:24.673-08:002011-11-13T16:03:24.673-08:00ඕකට විමල් අරින්න තිබ්බෙ, ලෙමන් පෆ් උපවාසයක් හරි කො...ඕකට විමල් අරින්න තිබ්බෙ, ලෙමන් පෆ් උපවාසයක් හරි කොරල ගේම ලංකාවට ගේනව ෂුවර්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42890338180935848572011-11-13T10:19:03.211-08:002011-11-13T10:19:03.211-08:00අප්පට සිරි...අම්මටයි දුවටයි ගිය කල...........
දැන...අප්පට සිරි...අම්මටයි දුවටයි ගිය කල...........
දැන් ඉතින් පොරීන් ගල් නැවක් වත් එයිද කියලා බලාගෙන ඉමු!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67706736439721733202011-11-13T07:03:42.773-08:002011-11-13T07:03:42.773-08:00@ රාජ්
ඇත්තෙයි.. පොඩි ගානක් නේ.. ඒකත් දුන්නේ බේබිග...@ රාජ්
ඇත්තෙයි.. පොඩි ගානක් නේ.. ඒකත් දුන්නේ බේබිගේ යාළුවෙක් කියල "දිවමිණ" පත්තරේ තියෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8563259411127731972011-11-13T05:04:20.296-08:002011-11-13T05:04:20.296-08:00මිලියන පන්සීයද කොහෙද ගිහිං තියෙන්නෙ.අද රාවය පත්තර...මිලියන පන්සීයද කොහෙද ගිහිං තියෙන්නෙ.අද රාවය පත්තරේ තියෙන්නෙ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85236267995759266592011-11-13T02:09:34.723-08:002011-11-13T02:09:34.723-08:00@ කැන්ඩියන්
ඒකි විතරක් නම් කමක් නෑ. අම්මත් එක්ක ගි...@ කැන්ඩියන්
ඒකි විතරක් නම් කමක් නෑ. අම්මත් එක්ක ගිහින්.. ඒකනේ බන් මටත් තියෙන දුක.. ෆොරින් ගල් ටිකක් බලා ගන්න තිබුන චෑන්ස් එක නැති උනානේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51773500745138782842011-11-13T01:23:36.114-08:002011-11-13T01:23:36.114-08:00ඈ බං..අනර් කෙලී මොන හත්තිලව්වකට ගියාද? මොන සෙල්ලමද...ඈ බං..අනර් කෙලී මොන හත්තිලව්වකට ගියාද? මොන සෙල්ලමද එයා කරන්නේ???
අපරාදේ...හම්බන්තොට වැල්ලේ ගහන සෙල්ලම් ටිකක් බලා ගන්න තියෙන චාන්ස් එක නැතිඋනා ;-(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71834546642192713562011-11-12T22:06:58.435-08:002011-11-12T22:06:58.435-08:00@ තිසර
ඒකනේ බන් මුන් කාලා බීලා කරෝකේ ගිහිල්ලා බඩු ...@ තිසර
ඒකනේ බන් මුන් කාලා බීලා කරෝකේ ගිහිල්ලා බඩු ගහලා අන්තීමෙට අරුන්ට කතිරෙ ගහල. උඹ දන්නවද හේතුව. උන්ගේ සුක පුදුයිනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30121343938680717372011-11-12T22:04:00.434-08:002011-11-12T22:04:00.434-08:00@ ජනක සීඑස්
මෙයෙමයි මචන්.. මම උඹගේ අවසාන මතයට සම්ප...@ ජනක සීඑස්
මෙයෙමයි මචන්.. මම උඹගේ අවසාන මතයට සම්පූර්ණයෙන් එකඟයි. මේක දේශපාලන ඇසකින් බලන එක වැරදියි. මේක ලැබුනනම් සීඝ්‍ර සංවර්ධනයක් රටේ ඇතිවෙනවා. මම ලොක්කට තවමත් සළකනවා. මොකෝ ෆොන්සේකා හිටියත් බටහිර රටවලින් කොක්ක ඇදපු වෙලාවේ අනික් උන් වගේ නැට්ට පුකේ ගහගන්නේ නැතුව කොන්ද කෙලින් තියන් හිටපු එකට. මොකෝඅ ඒ කාළේ බ්ලොග් ලියනවා තියා හුස්ම ගන්නත් බයෙන් නේ උන්නේ. නමුත් ලොක්කට හොඳ ටීම් එකක් නෑ ආර්ථිකය දියුණු කරන්න. ඔක්කොම බොරු කාරයෝ සහ හාල් පාරුවෝ ඉන්නේ. උඹ නිකන් කල්පනා කරපන්. දක්ෂිණ අධිවේගී මාර්ගය හෙට හෙට හෙට කියල ලොක්කව කී සැරයක් ඇන්දුවද. හම්බන්තොට තෙල් ගහන්න එනව කිව්වා 2011 අප්‍රේල් වල. ඌ එහෙන් අන්දනවා. ක්‍රිකට් වර්ල්ඩ් කප් තියපු එක රටක් වත් ලොස් වෙලා නෑ. ඒත් අද අපෙ ප්ලේයර්ස්ලට පඩි ගෙවාගන්න සල්ලි නෑ. එහෙම බැලුවම මේක නොලැබුන එක හොඳයි. ඉන්දියාව අරන් නෝන්ඩි උනා වගේ නෝන්ඩි නොවී. අනික බලපන් ඔස්ට්‍රේලියාවේ ආපු පිරිසයි අපේ පිරිසයි අතරේ වෙනස. අපේ උන්ට බඩුවක් දීලා ආත්මෙම උනත් ගන්න පුළුවන් උනාට. ඒ වගේ දේවල් පිළිකුල් කරණ පිරිසකුත් ළෝකේ ඉන්න බව වටහා ගන්න එක කාට කාටත් හොඳයි. කොහොමත් අපේ විදේෂ සේවය හා රාජතාන්ත්‍රික දූතයෝ සත පහක වැඩක් නෑ. සල්ලි කෑවත් බෝගොල්ලගම මීට වඩා වැඩක් කළා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81163981742873412172011-11-12T21:47:44.464-08:002011-11-12T21:47:44.464-08:00@ මයියා
අපරාදේ ඉන්ටර්නැෂනල් ගල් ටිකක් ලයිව් බලන්න ...@ මයියා
අපරාදේ ඉන්ටර්නැෂනල් ගල් ටිකක් ලයිව් බලන්න තිබ්බ චෑන්ස් එක නැතිඋනා. මට නම් දුකේ බෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50115510280159532852011-11-12T21:45:25.760-08:002011-11-12T21:45:25.760-08:00@ ලොකු ජෝන්
ඩී ඇසුයි දන්දෙනියයි ක්‍රිකට් නැති කරා ...@ ලොකු ජෝන්
ඩී ඇසුයි දන්දෙනියයි ක්‍රිකට් නැති කරා ලංකාවේ. පේනවනේ ප්‍රථිපල. මුන් රත්තරන් බිත්තර කිකිලි මරල හරි ගන්නවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35941553733818395902011-11-12T21:42:38.339-08:002011-11-12T21:42:38.339-08:00@ දුකා
අද ණයට හෙට මුදලට...@ දුකා
අද ණයට හෙට මුදලට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22303663728253536492011-11-12T21:41:22.612-08:002011-11-12T21:41:22.612-08:00@ ඕනයා
පිස්සුද බන් බලපන්කෝ ලොක්කා. තාම නිකන් 40 ක්...@ ඕනයා
පිස්සුද බන් බලපන්කෝ ලොක්කා. තාම නිකන් 40 ක් වත් නෑ වගේනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57774166915746122752011-11-12T21:39:00.035-08:002011-11-12T21:39:00.035-08:00@ ගීතක
යුද්දයට ප්‍රොෆෙශනල්ස් ලා හිටියට ආර්ථිකයට ප්...@ ගීතක
යුද්දයට ප්‍රොෆෙශනල්ස් ලා හිටියට ආර්ථිකයට ප්රොෆෙශනලස්ලා ලොක්කා ගාව නෑ. සැටලයිට් කාළේ රට කාපූ එකා තාමත් රට කනවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47877652520155843042011-11-12T21:36:03.419-08:002011-11-12T21:36:03.419-08:00@ ඉන්දික උපශාන්ත
අම්මට සිරි සිංහයත් හෙන කළා රිටක්න...@ ඉන්දික උපශාන්ත
අම්මට සිරි සිංහයත් හෙන කළා රිටක්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-804867591945412022011-11-12T21:34:57.430-08:002011-11-12T21:34:57.430-08:00@ සබිත්
අවංකවම මම කැමතියි මේක ලැබුනනම්. මොකෝ කොම්ස...@ සබිත්
අවංකවම මම කැමතියි මේක ලැබුනනම්. මොකෝ කොම්ස් කේස් තිබුනත් සීඝ්‍ර සංවර්ධනයක් ඇති වෙනවා. ඒ නිසා. නමුත් මේ පිස්සො ටිකක් යවලා ඕවා දිනන්න බෑ. ඔස්ට්රේලීයාවෙන ආවේ "රාජ" තාන්ත්‍රිකයෝ. මෙහෙන් ගියේ "රාජ" කුමාරවරු.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24270835533084669252011-11-12T21:29:58.235-08:002011-11-12T21:29:58.235-08:00@ හිතුමතේ
බොහොම ස්තූතියි හිතුමතේ මේ පැත්තට ආවට.. ද...@ හිතුමතේ
බොහොම ස්තූතියි හිතුමතේ මේ පැත්තට ආවට.. දිගටම වරෙන් මචන්.. කොමෙන්ට්ස් සෑහෙන වටිනවා. ක්‍රිටිසයිස් කළත්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51666211983115886622011-11-12T21:06:34.026-08:002011-11-12T21:06:34.026-08:00@ බුවා
උඹගේ පෝස්ට් එක තමයි මම මේ ගැන දැක්ක හොඳම ප...@ බුවා
උඹගේ පෝස්ට් එක තමයි මම මේ ගැන දැක්ක හොඳම පෝස්ට් එක වෙල් බැලන්ස්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com