tag:blogger.com,1999:blog-6408302481691521967.post850404752481607146..comments2024-03-28T01:39:31.653-07:00Comments on මාතලන් | Maathalan: වෙනම රටක් ඉල්ලන උන්, පෝට්සිටි කොමිසමට එරෙහිව උසාවී යාම හා සිස්ටම් එකට කෙලවීමමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6408302481691521967.post-60135087459593349332021-04-21T22:46:58.516-07:002021-04-21T22:46:58.516-07:00මාතලන් කියනවට වඩා හොදයි දැන් මුට ගූතලන් කිවුවනම්. ...මාතලන් කියනවට වඩා හොදයි දැන් මුට ගූතලන් කිවුවනම්. බැසිල්ගේ සල්ලි වලට ආණ්ඩුවේ හැම ගූ ගොඩක්ම හෝදන්න දාලා තියෙන්නේ ගූතලන් ව. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25115539288982964462021-04-21T10:15:54.802-07:002021-04-21T10:15:54.802-07:00😂😂😂😂😂😂😂😂😂😂මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15199792767775061882021-04-21T10:15:35.366-07:002021-04-21T10:15:35.366-07:00😥😨😥😥😥😥😥😨😥😥😥😥මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15479779241094344412021-04-21T10:15:07.685-07:002021-04-21T10:15:07.685-07:00💖💖💖💖💖💖💖💖මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44594854706943755132021-04-21T10:14:49.337-07:002021-04-21T10:14:49.337-07:00💖💖💖💖💖💖💖💖💖💖💖💖මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55704547200112143262021-04-21T10:14:00.016-07:002021-04-21T10:14:00.016-07:00💖💖💖💖💖💖💖💖💖💖💖💖මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9834322894406917092021-04-21T10:12:41.304-07:002021-04-21T10:12:41.304-07:00😂😂😂😂😂😂😂😂😂😂මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70824998701110127222021-04-21T02:50:08.972-07:002021-04-21T02:50:08.972-07:00යූ එන් පි එක ආන්ඩු කරනකොට පොහොට්ටුවෙ එව්න්ට පක්සපා...යූ එන් පි එක ආන්ඩු කරනකොට පොහොට්ටුවෙ එව්න්ට පක්සපාතී රටවල් සහ ලංකාවේ ඒ දේශපාලන පක්සයෙන් බඩපුරොගන්න එව්න් එකතුවෙලා කිසිම වැඩක් කරන්න දෙන්නෙ නැතිව කඩාකප්පල් කරල ආණ්න්ඩුව පෙල්ලන්න බැලුවේ... දැන් ඒකෙම අනික් පැත්ත අපි බලනවා... මෙව්න් දැන් කරන්නෙත් ඒ ටිකමයි.. මෙව්න්ට පක්සපාති රටවල් සහ මෙව්න්ගෙ ගෝලයෝ එකතුවෙලා මේ පෝට්ටු ආන්ඩුව පෙල්ලන්න හදනව... අපි ඉස්කෝලේ යනකාලෙ ඉඳල ඕක උනේ... ආයේ මුන් දෙගොල්ලොන්ට පෝලින් ගැහෙනවනම් ඉතිං මෝඩ ගොන්නු කියල තමයි කියන්න තියෙන්නෙ. අනේ මන්දා බන් කවදාවත් හදන්න බැරි වෙච්ච රටක් බන් මේක...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83884774592666278082021-04-20T19:35:44.327-07:002021-04-20T19:35:44.327-07:00මාතා,
මේ පහල තියෙන කතාව උපුටා ගැනිමක් අන්තර් ජාලය...මාතා,

මේ පහල තියෙන කතාව උපුටා ගැනිමක් අන්තර් ජාලයෙන්, මේ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන් ද?

//කාලකන්නි කථාවක්.!!

අබුඩාබියේ ඩාස් අයිලන්ඩ් හි ඔයිල් ප්‍රඩකෂන් ඉන්ඩස්ට්‍රිහි වැඩකරපු දෙන්නෙක්. ඩොලර් වලින් මාසික පඩිය ගත්ත දෙන්නෙක්.

එකෙක් ශ්‍රී ලංකියන්,
අනෙකා චයිනීස්.

කොයි තරම් වැඩ්ඩෝ උනත් ඔයිල් ෆ්ලැට් ෆෝම් වල වැඩ කරන උන් උපරිම සේවා කාලය ගන්නේ වසර10යි.

ඉන් පස්සේ රිටායි කරනවා.

මේ කථාවේ දෙන්නත් වසර 10 සම්පුර්ණ කරලා ඉවත් කරනවා.

ලංකාවේ එකාට ඕනෑ වෙනවා ලංකාවට ගිහිං ආයෝජනය කරලා අළුත් යමක් කරන්න.

ලංකාවට ඇවිත් මුලින්ම BOI එකට යනවා ගිහිං තායිලන්තයෙන් පලිගු ගල් ගෙනැත් ගෘහ අලංකරණ භාන්ඩ නිපදවන නිපයුම් අපනයන ප්‍රපෝසල් එකක් භාර දෙනවා. නිළධාරින් ඔහුව වටේ යවනවා වසරක් පමණ උත්සාහයකින් පසු රැපියල් කෝටියක් පමණ අතින් පාඩු කරගත් පසු ඔහු එය අත ඇරලා දානවා.

ඉන්පස්සේ ඔහු කාර්මික සංවර්ධන මංඩලය යටතේ පැරණි වීදුරැ උණු කොට නැවත සකස් කිරීමේ කර්මාන්තයකට ඉල්ලුම් කරනවා. එයත් නොයෙක් හේතු නිසා පමා කරනවා නොයෙක් අවසර ලබා ගන්න ආයතන වෙත යනවා.

ඉන් පසුව ඔහුගේ ඉලක්කය වුනේ කෙලින්ම ප්ලාස්ටික් පවුඩර් චීනයෙන් ආනයනය කොට ප්ලාස්ටික් ෆිටින්ස් නිෂ්පාදනය කිරීමයි

මධ්‍යම පරිසර අධිකාරිය පරිසර අමාත්‍යංශය ඔහු කියන පරිදි ජරාව නොදීම නිසාම ලැයිසන් එක ගන්න බැරිවෙනවා.

වසර තුනකට පසු ඔහු නැවත.ඩුබායි වලට එනවා .දරු පවුලත් එක්කම

දැන් ලංකාවේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සමග එකතුව කාගො ව්‍යාපාරයකට අත ගහලා.

මම අර කලිං කීව චයිනීස් පොරත් චීනයට ගිහිං බිස්නස් පටන් අරගෙන.

එයා අත.ගහලා තියෙන්නේ පුංචි පුංචි ලමා විනෝද භාන්ඩ නිෂ්පාදන කර්මාන්තයකට.

චීනයට ගිහාම ඔහු ආයෝජනය කරන්න පුළුවන් මුදල කීවහම

චීන රජය ඔහුට තෝරා ගන්න කර්මාන්ත ලිස්ට් එකක් දීලා

එහි පලවෙනි අදියරයට අවශ්‍ය පුහුණු ශ්‍රමය සහිත සේවකයන් ප්‍රමාණය එකී සේවකයන් දැනට පදිංචි ස්ථාන දුරකථන අංක වැටුප් ප්‍රමාණය
සහ රජය විසින් මිලට ගන්න නිෂ්පාදන කෝටා ප්‍රමාණය එය අලවිකර යුතු ස්ථානය සියල්ල සහිත විස්තරයක් ඔහු සතු කරලා.

වසර තුනකදී තමන්ගේ නිෂ්පාදන අතිරික්තයට තමන්ට හුරැ පුරැදු ඩුබායිහි වෙළද පොල සොයාගෙන ඔහු එනවා.

මගේ ලංකාවේ මිතුරා මට හමුවන්නේ අපට තියෙන්නේ කාලකන්නි රටක් බං. එදා වේලට රස්සාව කරන නිළධාරි පංතියක් කියාගෙන දුක්වෙන තත්වයක.

මගේ චීන මිතුරා මට හමුවන්නේ උගේ රට කරවන නිළධාරින් ගැන ආඩම්බරයක් එක්ක අපරාදේ වසර දහයක් චීනයෙන් පිට ගෙව්වේ කියන තත්වයක.

මම කියන්නේ ලංකාවේ දේශපාලනයේ 225, එපා කියලා ජනතාව ඉවත් කරත්...

කුසීත තමන් කරන කියන දේ මුල්‍ය රෙගුලාසි ආයතන රෙගුලාසි අස්සේ කොලේ වහලා ගහන නිළධාරී පංතියක් එක්ක රටක් ඉදිරියට යන්න බෑ.

කවුරැ හරි කියනවනම් අළුත් ටිකකට රට දීපල්ලා කරලා පෙන්නයි කියලා . මලාට බෑ එතකොට ඔය නිළධාරි පංතිය රාජ්‍ය අංශය අඩපන කරනවා ඕනෑම රජයක් දණ ගහන්න.

මේ ලංකාවේ ආන්ඩු වෙනස් වෙන්න යන්නේ වසර පහක් වුනාට රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම යනකොට එක දිගට වසර 30-40 ඉන්නවා.

සම්ප්රදාය බිදින්නේ නෑ. අළුතෙන් හිතන්නේ නෑ

මට ආපහු ඇහෙනවා කථාව...

ලංකාවේ නිෂ්පාදනයට වඩා ඉඩ තියෙන්නේ බයින්ග් ඇන්ඩ් සෙලින්ග් කෝටි එකහමාරක මාකට් එකක්. ඒකේ අළුත් දේකට ඉඩක් නෑ .තිබ්බත් ඒ ඉඩ ජරාවට නැතුව දෙන ගවර්මන්ට් ඔෆීසියල් සේවිස් එකක් අපට නෑ බං.

ඇත්ත !! අපි ප්‍රඩක්ට් එකක් කරලා ලෝකයට විකුණනවාට වඩා රට වටේට මුහුද තියාගෙන ඉන්දියාවේ හදපු ලුණු ගෙනැත් කන්නේ ඒකයි.

පැදුරේ හිටිය චීනය ලෝකයේ ලොකුම නිෂ්පාදකයා අපනයන කරැවා වෙන්නේ ඒකයි.

ලෝකයේ අධිකම ජනගහනය සහිත චීනයේ එකා චීනයේ නිළධාරි පංතිය එක්ක චීන මහපොළවේ යමක් හදලා ලෝකය අල්ලන්න හීන දකිද්දී

අපේ එකා රටෙන් එලියට නොඑන්නම යන තැනට පත් කරවනවා

අපේ කාලකන්නි කථාව මම ලියලා ඉවර කරනවා//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68294060993792503722021-04-20T09:33:25.368-07:002021-04-20T09:33:25.368-07:00මාතෝ ඔය කතාව නම් ඇත්ත. පටන්ගැම්මෙ ඉඳන් උදාහරණයක් ව...මාතෝ ඔය කතාව නම් ඇත්ත. පටන්ගැම්මෙ ඉඳන් උදාහරණයක් විදියට ව්‍යාපාර registration ඉඳන් government office වල file කොච්චර රස්තියාදු වෙනවද. සමහර වෙලාවට එක file එක එක මේසයක් උඩ සතියට වඩා තියෙනවා. ඉතින් රටක් ගොඩ යයිද. ආයෝජකයෝ එයිද ��

මේකත් බලපන්;

https://www.facebook.com/chaturaAalwis/videos/459206338691443/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55921575230232648862021-04-20T09:30:11.047-07:002021-04-20T09:30:11.047-07:00ජගත්, චීනයේම තිබෙන මැකාවෝ මේ ආකාරයෙන්ම පාලනයවන කොට...ජගත්, චීනයේම තිබෙන මැකාවෝ මේ ආකාරයෙන්ම පාලනයවන කොටසක්. ඒක විශාල ආර්ථික දියුණුවක් සහිත කේන්ද්‍රස්ථානයක් වගේ මිහිපිට සුරපුරයක් වැනි ස්ථානයක් එහි රැකියා කරන ලක්ෂ ගණනින් තරුණ තරුණියෝ උපයන මුදල් චීනයේ අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව කීප ගුණයකින් වැඩියි. ලංකාවේ පෝට් සිටි එකත් එවැනිම එකක්. ලංකාවේ අසල්වැසි ඇතැම් බොහෝ කුහක රටවල් වල රූකඩ සේ නැටවෙන මන්ද මානසික අපත දේශපාලුවෝ දන්නවා මේ වගේ දියුණුවක් රටට ලැබුනොත් ඒකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්නේ දැනට තියෙන ආණ්ඩුවේ හොරුන්ට කියල. ඒ නිසා ගොඩක් තක්කඩි අම්බරුවන්ගේ සිහින බොඳවෙලා යනවා. මීට පිළිතුරක් විදියට ඔවුන් මහා භයානක බොරු බිල්ලෙක් මවන අතරේ, ඒ නිසා තමයි ආණ්ඩුවේ හොරුන් විජේදාසල ආනන්දලා වගේ ආණ්ඩුවේම කටුකන සුනඛයින් දාල ඔය ගහන්නේ. අපි ලෝකය දැකල තියෙනව. අපි දන්නවා අපි ලෝකයේ කොතැනද ඉන්නේ කියල. එහෙම බලද්දි මේ රටේ අහින්සක ජනතාව ගැන ඇතිවන්නේ පුදුම දුකක්. පෝට් සිටි හැදුව කියල ලංකාවෙන් ඈත විදෙස් රටක පුරවැසි භාවය ලබා පවුල් පිටින් විදේශගත වූ මා වගේ පුද්ගලයින්ට ලැබෙන ප්‍රතිලාභයක් නෑ. අපේ අපේක්ෂාව අප උපන් රට වන ලංකාවේ මතු පරපුරටවත් අපි වගේ රටින් පිට නොවී උපතින්ම හොඳ රටක් ලැබෙනවා දකින්න.

මේ දවස්වල ලංකාවේ ආර්ථිකය මේ තියෙන විදියටම ගියොත් තව ඉතාම කෙටි කලකින් රට කඩා වටෙනවා. ඒ වගේ කඩා වැටුන රටවල් තමයි යුරෝපයේ ග්‍රීසිය, අප්‍රිකාවේ සිම්බාබේ, දකුණු ඇමරිකානු ආර්ජන්ටීනා වැනිසියුලා වගේ රටවල්. අද වැනිසියුලාවේ හාල් කිලෝ එකක් ගැනීමට ඒ රටේ මුදල් මිලියන 10 ක් අවශ්‍යයි. ලංකාවේ ජනපති සහ බැසිල් වගේ අයට හිටපු රටටම යන්න පුළුවන් නමුත් ඒ අවස්ථාව ලංකාවේ දුප්පත් මිනිස්සු ඇතුළු සැමටම නෑ. මෙතන ටොයියෝ බයියෝ කියල දෙකට බෙදිල අදහස් පලකරන අයට යථාර්ථය තේරුම් ගන්න බැරි එක අවාසනාවක්. මේ දෙගෝල්ලෝම දන්නේ නෑ අන්තිමට මේ තක්කඩි කුහක හොර දේශපාලුවෝ ටොයියන්ටයි බයියන්ටයි දෙගෝලන්ටම ඇරල කියල. ඒක තමයි මේකේ තියෙන දුක්බර කාරණාව...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81403247292380486072021-04-20T09:02:42.156-07:002021-04-20T09:02:42.156-07:00මාතා බොට මතක ඇති නේද එදා එක්සත් ජාතික පක්ෂයේ නායක ...මාතා බොට මතක ඇති නේද එදා එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ ආර් ලොක්ක 1978 දී මහා කොළඹ ආර්ථික කොමිසම යටතේ කටුනායක නිදහස් වෙළඳ කලාපය උපාලි විජේවර්ධනගේ නායකත්වය යටතේ පිහිටුවන විට කඩාකප්පල්කාරී නිදහස් පක්ෂයේ ගංකබර හැත්ත සහ රට අරාජික කරන්න දඟලපු සමාජවාදී ජවිපෙ හිඟන රැල මේ වගේම කතා කිවුවා. බොරු බිල්ලො මැවුවා. අපනයන සැකසුම් කලාප (EPZ), කාර්මික උද්‍යාන (IPZ) සහ වතු ඇතුළු විශේෂ ආර්ථික කලාප (SEZ) දැන් අපට තියෙනවා. අප සතුව දැනට රට පුරා අපනයන සැකසුම් කලාප 12 ක් සහ කාර්මීක උද්‍යාන තියෙනවා. ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා මෙම විශේෂ ආර්ථික කලාප ඉතා වැදගත් එදා මහ කොලඹ ආර්ථික කොමිසම මගින් කටුනායක අපනයන සැකසුම් කලාපය පිහිටුවන විට ඇති වූ බය බියගම සහ කොග්ගල කලාප පිහිටුවන විට තිබුණෙ නෑ. මේ වරාය නගරයත් තවත් විශේෂ ආර්ථික කලාපයක්. වරාය නගරය තුල බදු නිදහස් කිරීම් සහ ආයෝජකයින් සඳහා වැඩි ආකර්ෂණයක් ලැබෙන පරිදි සකස් කල විශේෂ ආර්ථික කලාපයක්.

පසුකාලීනව ආයෝජන මණ්ඩලය බවට පත් වූ මහා කොළඹ ආර්ථික කොමිෂන් සභාවේදී මෙන් වරාය නගරය පාලනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කරලා තියෙනවා. ඒ සඳහා රජය විසින් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂ කලාපයකට වෙනත් රටක ජනපදයක් බවට පත්විය නොහැකියි.

UNCTAD විසින් විශේෂ ආර්ථික කලාප හඳුනාගෙන ඇත්තේ ‘මූල්‍ය හා නියාමන දිරිගැන්වීම් සහ යටිතල පහසුකම් ලබාදීමෙන් ආයෝජකයින්ට පහසුකම් සපයන ප්‍රදේශයක්’ ලෙස වන අතර එවැනි කලාප බොහෝ සංවර්ධිත හා බොහෝ සංවර්ධිත ආර්ථිකයන්හි බහුලව භාවිතා වෙනවා.

ඒ හා සමාන සීමා සහිත ප්‍රදේශවල රජයන් මූල්‍ය හා නියාමන දිරිගැන්වීම් සහ යටිතල පහසුකම් භාවිතා කරමින් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා පහසුකම්ද සපයනු ලබනවා. ලොව පුරා ආර්ථිකයන් 147 ක් තුළ මෙවැනි විශේෂ ආර්ථික කලාප 5,383 ක් පමණ තියෙනවා. “එම රටවල කිසිවකටත් ඔවුන්ගේ හෞමික අඛණ්ඩතාව අහිමි වී නැති අතර ඔවුන්ගේ ස්වෛරීභාවයට තර්ජනයක් වෙලත් නෑ. අපට දැනටමත් විශේෂ ආර්ථික කලාප ඇති අතර ඉන්දියාවේද ඒවා තියෙනවා.

ඒ වගේම මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මෙම පනත් කෙටුම්පත හරහා වරාය නගරය චීන යටත් විජිතයක් බවට පත්වනු ඇතැයි පැවසූ නමුත් මේ පනතේ කොතැනකවත්, වරාය නගරය චීනයේ කොලනියක් බවට පත්කිරීමට රජය කටයුතු කරලා නෑනේද? මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුව පැවැත්වීම වෙනුවට ආණ්ඩුවේ කණ්ඩායම් රැස්වීමේදී වරාය නගරය ගැන සිය අදහස් ඉදිරිපත් කලා නම් වඩා හොදට ඒ ගැනත් හිතලා සුදුසු බව පේනවා නම් ඒවා අනුගමනය කරන්න තිබුණා.

ගාලු මුවදොර අසල මුහුද ගොඩකර වරාය නගරය ඉදිකලේ රට සංවර්ධනය කිරීමේ අරමුණින් මිස සරුංගල් අරින්න නෙවෙයි ඒකට හරි යන්න අවශ්‍ය දේවල් කරන්න ඕන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27144891172404743782021-04-20T08:53:58.519-07:002021-04-20T08:53:58.519-07:00ඒ වගේම මන්දගාමී රාජ්‍ය සේවයේ නිදි කිරා වැටෙමින් සි...ඒ වගේම මන්දගාමී රාජ්‍ය සේවයේ නිදි කිරා වැටෙමින් සිටින සම හරක් උන් (විශේෂයෙන් ජෙප්පෝ) අකමැති ඇති වෙනම තැනකට මේ වැඩේ යනවට ….මොකද, වැඩක් කරගන්න කවුරු හරි ආවම ඒ මේසෙන් මේ මේසෙට පාස් කර කර කල් මරන්න සහ ඒ හේතුවෙන් ලොකු පගාවක් ගන්න තියෙන හොඳ අවස්තාවක්නෙ මග ඇරෙන්නේ… Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8343286437655198522021-04-20T07:33:54.200-07:002021-04-20T07:33:54.200-07:00ඔව්නේ සිස්ටන් එක චේන්ජ් කරගෙන කරගෙන කරගෙන යනවනේ.
ද...ඔව්නේ සිස්ටන් එක චේන්ජ් කරගෙන කරගෙන කරගෙන යනවනේ.
දැන් බලන්ට පොල්තෙල් සිස්ටන් එක චේන්ජ් කළා
ඔව් මේ ලඟදි විවාහක රූ රැජින සිස්ටන් එක චේන්ජ් කළා
තව ලැයිස්තුව තියෙනවා
අපි සිංහල නේ. පරණ එව්වා අමතකයිනේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68224475057357823702021-04-20T05:25:31.853-07:002021-04-20T05:25:31.853-07:00දේවානම් පියතිස්ස රජු කල ශිල්ප ශ්‍රේණි 18ක් පැමිණීම...දේවානම් පියතිස්ස රජු කල ශිල්ප ශ්‍රේණි 18ක් පැමිණීමෙන් පසු ඒ වගේ දෙයක් නැවති සිදුවන පලමු වතාව තමයි පෝට් සිටිය ඉදිකිරීම.

සිංහලයෙක් හැටියට මම මේකට 1000% සපෝට් හලේලුයා.

චීන්නු මිලියනයක් මේ රටට ගෙනැවිත් පදිංචි කරවිය යුතුයි.
ඉංග්‍රීසීන් සහ ලන්දේසීන් මෙරටට දෙමළු ගෙනැවිත් කල හානිය හානිපූර්ණ කලහැක්කේ එයිනුයි.

දෙවනි ලෝක යුද්ධයෙන් ජපන්/ජර්මන් පැත්ත පරාජය වීම සිංහලයෙක් හැටියට මම දකින්නේ අපේ වර්ගයට වුන පාඩුවක් හැටියට. එදා මඟහැරුණ අවස්ථාව අද අදාවී තිබෙනවා. එය ප්රෙයා්ඩනයට ගත යුතුමයි.

තා දෙයක් කිව යුතුයි,
රාසමානික්කම් කියන වේසිගේපුතා ඉන්දියන් චරපුරුෂයෙක්. ඕකා සිංහලයෝ අතර චීන භීතිකාවක් ඇතිකරන්න උත්හාහ කරනවා. ඌට රැවටෙන්න එපා. Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59203153347248131182021-04-20T05:19:21.486-07:002021-04-20T05:19:21.486-07:00අඩෝ මාතා, ආයෝජන ඇවිල්ලා, රට දිවුණු වුනොත් පීඩිත පන...අඩෝ මාතා, ආයෝජන ඇවිල්ලා, රට දිවුණු වුනොත් පීඩිත පන්තිය අඩු වෙනවා. එතකොට හැමදාම වගේ තොරොම්බල් කරන ආර්ථික ප්‍රශ්න වලට උත්තර ලැබෙන එකෙන් ජෙප්පන්ගෙ 3%ට කෙල වෙනවා. උතුරේ ජනයා අධිවේගී මාර්ගයේ කොළඹට පැය තුනෙන් උදේ ඇවිල්ලා හොඳ ජොබ් කරලා සල්ලි හම්බ කරගෙන හවස යනවා. එතකොට සිංහල ආණ්ඩුවේ ජාතිවාදය නිසා දෙමළ ජනයාගේ ධනය සිංහලයන් විසින් සූරාකෑම ගැන කියන ටී එන් ඒ සටන් පාඨ වලට මොකද වෙන්නේ? හිගන්නාට තුවාලෙ නැතුව බෑ මල්ලි. Anonymousnoreply@blogger.com