tag:blogger.com,1999:blog-6408302481691521967.post8512908730967922709..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: කණගාටුයි.... මේ මාගේ අවසාන ළිපියයි - Sorry.... This is my last Postමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger133125tag:blogger.com,1999:blog-6408302481691521967.post-88860345909061767422012-03-17T00:49:36.776-07:002012-03-17T00:49:36.776-07:00අනේ රත්තරන් මහත්තයෝ ඒ සතාට නිගා කොරන්න එපාඅනේ රත්තරන් මහත්තයෝ ඒ සතාට නිගා කොරන්න එපාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28343579919855145022012-03-16T22:03:40.590-07:002012-03-16T22:03:40.590-07:00සිලිසිලි බෑග් නෙමේ ලන්ච් ෂීට් ගන්න පුලුවන්
http://...සිලිසිලි බෑග් නෙමේ ලන්ච් ෂීට් ගන්න පුලුවන්
http://ctkumara.blogspot.com/2012/01/blog-post_31.htmlGaneshhttps://www.blogger.com/profile/00689092293086332766noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91586977447528759532012-03-16T10:41:51.472-07:002012-03-16T10:41:51.472-07:00මේක කියවනකොට මට ටික කාලෙකට කලින් ආව චිත්‍රපටියක් ම...මේක කියවනකොට මට ටික කාලෙකට කලින් ආව චිත්‍රපටියක් මතක් වුණා රඟපෑවෙ ලින්ටන් සේමගේ චිත්‍රපටිය" මී හරකා" අනේ මන්දා...දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79376744276439188332012-03-15T19:38:32.111-07:002012-03-15T19:38:32.111-07:00මෙන්න මිනිස්සුමෙන්න මිනිස්සුමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44976070148133644572012-03-15T19:37:54.798-07:002012-03-15T19:37:54.798-07:00ඌට පිස්සු කියලා ඇමතිවරුම සෙටිපිකට් දෙනවාඌට පිස්සු කියලා ඇමතිවරුම සෙටිපිකට් දෙනවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19229524300598208872012-03-15T19:36:41.463-07:002012-03-15T19:36:41.463-07:00නියම පින්තූරේ. අද පත්තරේකත් තිබුනා. සහතික ඇත්තනියම පින්තූරේ. අද පත්තරේකත් තිබුනා. සහතික ඇත්තමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77032802437438683832012-03-15T19:34:31.898-07:002012-03-15T19:34:31.898-07:00වහනවා තමයි. බොග් වගේද මව්බිමවහනවා තමයි. බොග් වගේද මව්බිමමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60582694067704019812012-03-15T19:33:33.491-07:002012-03-15T19:33:33.491-07:00කියෙව්වා සුපර්බ්.. මීට පස්සේ ඒ පැත්තේ එන්නන්කෝකියෙව්වා සුපර්බ්.. මීට පස්සේ ඒ පැත්තේ එන්නන්කෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62405541024373698192012-03-15T18:41:59.890-07:002012-03-15T18:41:59.890-07:00පළමුවත් දෙවනුවත් තෙවනුවත් මව්බිම මව්බිම මව්බිම
මව...පළමුවත් දෙවනුවත් තෙවනුවත් මව්බිම මව්බිම මව්බිම

මව්බිම සුරකින පංචායුධයට ජයවේවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43106514599332412162012-03-15T12:06:42.971-07:002012-03-15T12:06:42.971-07:00අඩේ මම හිතුවෙම බ්ලොග වහලා දායිම කියලා....බැලින්නම්...අඩේ මම හිතුවෙම බ්ලොග වහලා දායිම කියලා....බැලින්නම් මේ අපේ වීමේල් උතුමා කියපු දේශානුරාගි කතාවට ඇමෙරිකාව හෙල්ලිලා ගූගල් වහලා දාන්න හදනවනේ.....

ලංකාවටම කියලා සර්ච් එන්ජින් දෙක තුනකුයි දාලා ලංකාවෙම කම්පියුටර් හදලා
මෙයා මෙහෙම කතාවක් කිව්වනම් කමක් නෑ...එහෙනම් අදහන්න වුනත් වටිනවා....ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6650682890181851832012-03-15T09:03:55.166-07:002012-03-15T09:03:55.166-07:00ඩියර් මාතලන්...
පින්තූරයක් තියේ ,ඒක් කමෙන්ට් එකට ල...ඩියර් මාතලන්...
පින්තූරයක් තියේ ,ඒක් කමෙන්ට් එකට ලින්ක් කරන හැටි මම දන්නැහැ. ඒ නිසා මේල්ලුව චැක් කරල බලන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89014354486880661052012-03-15T08:43:59.978-07:002012-03-15T08:43:59.978-07:00බ්ලොග් වහන්න...පිස්සු කතා කරන්නෙපා.බ්ලොග් වහන්න...පිස්සු කතා කරන්නෙපා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72820403785600471872012-03-15T08:42:07.396-07:002012-03-15T08:42:07.396-07:00වහමු.... මමත් මේ වහන්න හිතාගෙන ඉන්නේ මාතලං....
කැ...වහමු.... මමත් මේ වහන්න හිතාගෙන ඉන්නේ මාතලං....

කැමති අය මේකත් කියෙව්වට තරහක් නැහැ....
http://jbasnayaka.blogspot.com/2012/03/blog-post_14.htmlබස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67676673433852706732012-03-15T08:29:08.344-07:002012-03-15T08:29:08.344-07:00ඇම් ඇස් ගේ වින්ඩෝස් නෙමෙයි මම ගෙදර වින්ඩෝස් හිටන් ...ඇම් ඇස් ගේ වින්ඩෝස් නෙමෙයි මම ගෙදර වින්ඩෝස් හිටන් ගලවලා විසි කරාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22313075928209928552012-03-15T08:26:58.334-07:002012-03-15T08:26:58.334-07:00ඉස්මනට බලලා ඉවරයක් කොරන්න. ආයි ඉතින් කවදා බලන්නදඉස්මනට බලලා ඉවරයක් කොරන්න. ආයි ඉතින් කවදා බලන්නදමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38836053127558705642012-03-15T08:26:03.956-07:002012-03-15T08:26:03.956-07:00මම හිතුවේ ඌට විතරයි පිස්සු කියලාමම හිතුවේ ඌට විතරයි පිස්සු කියලාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54724862869319512072012-03-15T08:25:14.420-07:002012-03-15T08:25:14.420-07:00නිකන් හිටහන් බන්.. උන් බයවෙයි...නිකන් හිටහන් බන්.. උන් බයවෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2550935665940185522012-03-15T08:22:43.126-07:002012-03-15T08:22:43.126-07:00කොම්පියුටර් විසි කරමු.. කැලෑවට යමු..කොම්පියුටර් විසි කරමු.. කැලෑවට යමු..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6023524178962907142012-03-15T08:22:05.540-07:002012-03-15T08:22:05.540-07:00ඔච්චර හිතන්ට ඕනෑ නැත... MS Windows යනු පර ඇමරිකන්ක...ඔච්චර හිතන්ට ඕනෑ නැත... MS Windows යනු පර ඇමරිකන්කාරයන්ගේ ප්‍රොඩක්ට් එකකි. ඒ නිසා ඒක වර්ජනේ කොරාම ඔය Google, Gmail ගැන හිතන්ට ඕනෑම නැත! ඔය වැඩේ නිසා මට රස්සාව නම් නැතිවෙන එක සුවර්ය...
කන්ට යනවා නම් 'සිංහල ජාතික හෝටලය' ටම යා යුත්තේය! KFC, McDonalds විතරක් නොව ඔය සයිවර් කඩ, මුස්ලිම් හෝටල් පවා දෙවන අදියරේදී වර්ජනය කලයුතු නිසාය... ඒකට මොකෑ, මම නොකා මළත් දේශප්‍රේමියෙක් නොවැ!!!ශ්‍රීhttps://www.blogger.com/profile/07771832911631993685noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9610712371646269962012-03-15T08:21:32.807-07:002012-03-15T08:21:32.807-07:00ජංගි, තපට ඕන නෑ.. කොල අතු ඇඳගෙන.. ගිනි ගොඩක් ගහලා ...ජංගි, තපට ඕන නෑ.. කොල අතු ඇඳගෙන.. ගිනි ගොඩක් ගහලා .. විමලේ ඔජායේ.. විමලේ ඔජායේ.. කිය කිය නටමු..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23074403690063709332012-03-15T08:18:34.894-07:002012-03-15T08:18:34.894-07:00එව්වා හරියන්නේ නෑ.. මව්බිම නැතිනම් මරණයඑව්වා හරියන්නේ නෑ.. මව්බිම නැතිනම් මරණයමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38369804349664763942012-03-15T08:17:24.018-07:002012-03-15T08:17:24.018-07:00ආයි අහලා... රට පෙරට බොග වලට...ආයි අහලා... රට පෙරට බොග වලට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58999047490186232292012-03-15T06:28:03.853-07:002012-03-15T06:28:03.853-07:00කොමෙට් බර්ඩ් මොන රටේ නිෂ්පාදනයක්ද ?
ඊලඟට ගුගල් සර...කොමෙට් බර්ඩ් මොන රටේ නිෂ්පාදනයක්ද ?

ඊලඟට ගුගල් සර්ච් වෙනුවට ඇමරිකානු නොවෙන විසඳුමක් තියනවද ?
කොටින්ම ඇමරිකානු නොවන අන්තර්ජාල විකල්පයක් ඔබ සතුදබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37653127121390765922012-03-15T03:49:59.545-07:002012-03-15T03:49:59.545-07:00අම්මපා ඇත්ත.. මූට මොක නැතත් ඒ හැකියාවනම් තියෙනවා ල...අම්මපා ඇත්ත.. මූට මොක නැතත් ඒ හැකියාවනම් තියෙනවා ලෙසටම..සජීව ධනුද්ධරnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64334521140794775142012-03-15T02:49:46.608-07:002012-03-15T02:49:46.608-07:00මේ ටිකේ වැඩිය බ්ලොග් කියෙව්වේ නැත . අපොයි ඉක්මනට බ...මේ ටිකේ වැඩිය බ්ලොග් කියෙව්වේ නැත . අපොයි ඉක්මනට බැරි වුන ලිපි ටික වසන්න කලින් කියවන්න ඕනෑය.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com