tag:blogger.com,1999:blog-6408302481691521967.post880156691926096348..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: සුරක්ෂිත පූර්වාරක්ෂාව (පිරිපහඳුවේ කාන්දුව) - Safety Precautions මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-6408302481691521967.post-2242502929316425752012-11-21T20:11:44.518-08:002012-11-21T20:11:44.518-08:00No Idea No Idea මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56110383561746930372012-11-21T20:03:06.747-08:002012-11-21T20:03:06.747-08:00හෑ මම බ්ලොගේ ෆලෝ කොරල තිබ්බට.. මට ලියන ලිපි පෙන්නන...හෑ මම බ්ලොගේ ෆලෝ කොරල තිබ්බට.. මට ලියන ලිපි පෙන්නන්නේ නැතෝ/.. මොකක්ද අවුල සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1692396993229377952012-11-20T21:21:17.353-08:002012-11-20T21:21:17.353-08:00සහතික ඇත්ත. නිළධාරින් නෙමෙයි සේවකයන්ගෙමයි වැරද්ද.....සහතික ඇත්ත. නිළධාරින් නෙමෙයි සේවකයන්ගෙමයි වැරද්ද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12162936357804075462012-11-20T21:01:53.239-08:002012-11-20T21:01:53.239-08:00ඇමතිය වග කියන්න ඕන තමා . ඒ වුනාට මෙතනදී සේෆ්ටි ගැන...ඇමතිය වග කියන්න ඕන තමා . ඒ වුනාට මෙතනදී සේෆ්ටි ගැන වගකියන නිලධාරින් පළමුවෙන්ම වැරදියි.

කොහෙත් ආයතනයක් විනයක් සහ ආරක්ෂාවක් ඇතිව පවත්වා ගන්න හැමෝගෙම කැපවීමක් ඕන . ඇමතියාට බනින්න පුළුවන් . ඒ වුනාට ඒ ගොල්ලන්ට ලජ්ජා නැහැ නේ . කබර හම වගේ .
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16408646211184212522012-11-20T20:54:20.867-08:002012-11-20T20:54:20.867-08:00ජාලේ අවුලක් නෙමේ . අපටත් මේකට එන්න ගියහම මොනවදෝ ක...ජාලේ අවුලක් නෙමේ . අපටත් මේකට එන්න ගියහම මොනවදෝ කියල බනිනවා කීප සැරයක්ම .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42726469603727132442012-11-20T20:52:08.908-08:002012-11-20T20:52:08.908-08:00මොන මල ඉලව්වකටද ඇමතිලා ඉන්නේ . මොන මල ඉලව්වකටද ඇමතිලා ඉන්නේ . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-92233000756643439062012-11-20T20:50:11.486-08:002012-11-20T20:50:11.486-08:00ඇයි පොල් ගස් කැපිල්ල... හැක්..ඇයි පොල් ගස් කැපිල්ල... හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16156123812976959632012-11-20T20:48:48.034-08:002012-11-20T20:48:48.034-08:00හැක්.. හැක්.. ඇත්ත තමා එක වෙන්ට තියෙන ආසාවට හරියට ...හැක්.. හැක්.. ඇත්ත තමා එක වෙන්ට තියෙන ආසාවට හරියට කියවල නෙමෙයි මේ බූරුතඩියා විචාරය ලියල තියෙන්නේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28623662669786107342012-11-20T18:55:30.637-08:002012-11-20T18:55:30.637-08:00බොල මාතලං. ඔබන ඒවා හරියට ඔබහං. අන්න යටින් ඔබන්න ගි...බොල මාතලං. ඔබන ඒවා හරියට ඔබහං. අන්න යටින් ඔබන්න ගියපු අය තව උන්ගේ ඇග උඩ. පට්ට බරයි බං මේ විජට්ටු ලොට් එක. අපේ සල්ලි නෙව..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32730233961108732912012-11-20T18:05:08.163-08:002012-11-20T18:05:08.163-08:00ගෙදර එකාවවත් හදාගන්න බලන්න.. මහ කාළකන්න්ණි මිනිස්ස...ගෙදර එකාවවත් හදාගන්න බලන්න.. මහ කාළකන්න්ණි මිනිස්සු ඉන්න රටක්. මේ වගේ දේවල් සත පහකට ගානක් වත් නෑ. කෝ මුන් පාරටවත් බැස්සද ඉන්න ඒවුන්ටවත් සේෆ්ටි ප්‍රිකෝෂන්ස් දෙන්න කියලා. ආන්ඩුව වන්දියක් දුන්නම. ඔක්කෝම ඉවරයි. මුදලටම යට වුන කාළකන්ණි ජාතියක්. ඒත් අපි රෝශේන් චානකලගේ දෙමව්පියන්ට ගරු කරන්න ඕන, වන්දි ප්‍රතික්ෂේප කිරීම ගැන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61155688193420386862012-11-20T17:14:21.922-08:002012-11-20T17:14:21.922-08:00ඇමතියට මේ ලොකේ මොලයක් නෑ තමා... ඒත් අපේ මිනිස්සු ත...ඇමතියට මේ ලොකේ මොලයක් නෑ තමා... ඒත් අපේ මිනිස්සු තමන්ෙග් ආරක්ෂාව ගැන මේ ලොකේ දෙයක් හිතන්නේ නැති කමත් මේකට හේතුවක්...

අපේ තාත්තගේ කම්පැනි එකේ ඔෆිස් එකෙන්, යාඩ් එකට යන්න එළියට බහින කොට සේෆ්ටි ජැකට්, බූට්, හෙල්මට් චෙක් කරන්න කෙනෙක් දැම්මලු ඉස්සර.. දැං නං කටිටිය පුරුදු වෙලා...

ඒ උනාට ඔය අපේ මහත්තයා උනත් වැඩක් කරනකොට පොඩ්ඩක්වත් තමන්ගේ පරිස්සම ගැන හිත්නනේ නෑ.. මම නම් බනිනවා ඒ වෙලාවට.. මොනා හරි කරගත්තම මටයි දුක් විඳින්න වෙන්නෙ කියලම... ඒත් ඉතිං මං නැති තැන ආයිත් මෝඩයා වගේ වැඩ කරනවා... අපේ මිනිස්සුන්ව හදන්න බෑ අප්පා... තමන්ගේ ලේසිය ගැන හිතනවා.. මොනා හරි උනාම වෙන දේ ගැන හිතන්නේ නෑ.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49027777312586054342012-11-20T08:48:41.996-08:002012-11-20T08:48:41.996-08:00මෙන්න කතාව. මෙයිට වඩා වෙන මොනවත් ලියන්නේ මොකටද? මෙන්න කතාව. මෙයිට වඩා වෙන මොනවත් ලියන්නේ මොකටද? Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17604817103521737172012-11-20T07:45:53.211-08:002012-11-20T07:45:53.211-08:00මචෝ ජාලේ අප්සෙට් එකක් වගේ...මචෝ ජාලේ අප්සෙට් එකක් වගේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45139425349697489582012-11-20T07:22:10.172-08:002012-11-20T07:22:10.172-08:00මේවා මෙහෙම වෙනකොට එහෙම හිතාගන්ට වෙයි සම "හරක්...මේවා මෙහෙම වෙනකොට එහෙම හිතාගන්ට වෙයි සම "හරක්" ට!!!!!!!!!!!!!!!!!!!!!!!Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26060516070416433412012-11-20T07:19:10.911-08:002012-11-20T07:19:10.911-08:00//මහත්මා දේශපාලනෙන් එන උන් ඉන්නව නේද වෙද මහත්තයා ක...//මහත්මා දේශපාලනෙන් එන උන් ඉන්නව නේද වෙද මහත්තයා කම්බ හොරු.// ආං ඒකනං ඇත්ත... ඔය ලිස්ට් එකට දාන්න ඕන තරව අර මිලින්ද මොරගොඩලව එහෙමත්....

මේ මාතලං ලොක්කෝ... මේ උලව්ව ලෝඩ් වෙන්න වෙලා යනවනේ... මැසිමත් එක්ක හිර වෙන්න බලනවා... මොකක් හරි කොරලා මේකේ බර අඩු කොරපිය...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76614349858240721822012-11-20T07:12:46.565-08:002012-11-20T07:12:46.565-08:00ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ ගේම් දීපු උත්තමයෙක්ද.......ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ ගේම් දීපු උත්තමයෙක්ද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90277552559457911682012-11-20T07:11:28.560-08:002012-11-20T07:11:28.560-08:00එහෙම කියන්න එපා පනේ...එහෙම කියන්න එපා පනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40610476908439569812012-11-20T07:11:04.449-08:002012-11-20T07:11:04.449-08:00මේ වගේ ගොබ්බයන්ට ඡන්දේ දෙන උන් මීටත් ගොබ්බයෝ....මේ වගේ ගොබ්බයන්ට ඡන්දේ දෙන උන් මීටත් ගොබ්බයෝ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45387308928689779292012-11-20T07:10:25.411-08:002012-11-20T07:10:25.411-08:00මුන්ව එලවන්න ඕනෙ කම ලොක්කට තිබුනත් ඒක කරන්න ලේසි න...මුන්ව එලවන්න ඕනෙ කම ලොක්කට තිබුනත් ඒක කරන්න ලේසි නෑ. මුන් පයිත්තියන් වෙලා නේ ඉන්නේ. එකෙක් නම් එළවලා දැම්මා, මැරෙණකම් මහ ඇමති, එක්කො ලොක්කා මුන්ව එලවන්න ඕන. නැත්නම් ජහ මනයා මුන්ව එලවන්න ඕන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72520943351966114342012-11-20T07:08:33.608-08:002012-11-20T07:08:33.608-08:00උංට ඌගේ ගෑණී මැරුණත් ගානක් නෑ. මුදල් හා බලය යටතේ ම...උංට ඌගේ ගෑණී මැරුණත් ගානක් නෑ. මුදල් හා බලය යටතේ මුන්ගේ මනුස්ස කම නැතිවෙලා ගොඩක් කල්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59951980199723564002012-11-20T07:07:08.730-08:002012-11-20T07:07:08.730-08:00ඌ ඒක දන්නවා. ඒකනේ මිනිස්සු මැරුණත් උන් හිනාවෙලා ඉන...ඌ ඒක දන්නවා. ඒකනේ මිනිස්සු මැරුණත් උන් හිනාවෙලා ඉන්නේ. මඩු වලිගෙන් ගහන්න ඕන මුන්ට මනාපෙ දෙන උන්ට..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34477904803806581302012-11-20T07:05:56.249-08:002012-11-20T07:05:56.249-08:00ඒ මචෝ අපේ රටේ හැටි, වෙන රටක නම් ඇමතියා ගෙදර යනවා. ...ඒ මචෝ අපේ රටේ හැටි, වෙන රටක නම් ඇමතියා ගෙදර යනවා. වෘත්තීය සමිති පාරට බහිනවා. ඒවා මුකුත් නෑ. ජහ මනයත් එහෙමනේ. එක්කෝ හෙල්මට් එක අතට දාගෙන යනවා. නැත්නම් හෙල්මට් එක දාලා, බකල් එක නොදා යනවා. දන්නවනේ ජැකට් එක අනිත් පැත්තට ඇඳගෙන ගිහින් වෙච්චි දේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91204578097852586372012-11-20T07:03:35.858-08:002012-11-20T07:03:35.858-08:00හරියට හරි මේ වගේ හාල්පාරුවෝ එක්ක අගාදෙට යනවා ඇර වෙ...හරියට හරි මේ වගේ හාල්පාරුවෝ එක්ක අගාදෙට යනවා ඇර වෙන ගමනක් නෑ. මට දුක අළුත් උන්ට තැනක් නොදෙන එක. මුන්ට 94 ඉඳලම බෑ කියලා ඔප්පු කරලා ඉවරනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33839494538732320342012-11-20T07:02:13.094-08:002012-11-20T07:02:13.094-08:00ඔය් මහත්මා දේශපාලනෙන් එන උන් ඉන්නව නේද වෙද මහත්තයා...ඔය් මහත්මා දේශපාලනෙන් එන උන් ඉන්නව නේද වෙද මහත්තයා කම්බ හොරු. මට පෙන්නන්නම් බැරි ජාතියක්. මෙයා. කරූ ජයසූරිය, ග්‍රේරෝ, විජයදාස රාජපක්ෂ, මෙළෝ රහක් නෑ. සත පහක දෙයක් කරන්නෙ නෑ. බයිල චැම්පියන්ලා. අර චන්ද්‍රිකා ගාවත් හිටියේ එහෙම සෙට් එකක්, ජී ඇල්, වර්ණපාල, ඒ වී සුරවීර වගේ අය. කටුගේ බාර එක්කෙනත් එහෙම තමයි ගමටත් වැඩක් නෑ කියලා ගමේ එකෙක් දාලා තිබුනා. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36380042551531192082012-11-20T06:58:33.460-08:002012-11-20T06:58:33.460-08:00බලාගෙන ගියාම ඔක්කෝම ඝෝඨාභයට දෙන්න වෙයි වගේ...බලාගෙන ගියාම ඔක්කෝම ඝෝඨාභයට දෙන්න වෙයි වගේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com