tag:blogger.com,1999:blog-6408302481691521967.post9032519244708951001..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: මාමස්මි, බුර්කාව හා ආරක්ෂාව - Burqa, underworld & the securityමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger232125tag:blogger.com,1999:blog-6408302481691521967.post-72529220257362616282016-11-04T08:19:56.590-07:002016-11-04T08:19:56.590-07:00බයියො උඩ දාගෙන දැගලුවට මහරජතුමාත් මුස්ලිම් අන්තවාද...බයියො උඩ දාගෙන දැගලුවට මහරජතුමාත් මුස්ලිම් අන්තවාදය නැතිකරන්න මොනවත් කරේ නෑ.කිසිම නීතියක් ගෙනාවෙ නෑ. හාමුදුරුවරු ෆෝම් කරල ජාතිබේදෙ වැපිරුව එකයි කරේ. අවසානෙ මුස්ලිම් ඡන්දත් මිනිහට නෑ .මුස්ලිම් අන්තවාදය නැති කරන්න මිනිහ කරපු දේකුත් නෑ.nuwanhttps://www.blogger.com/profile/08594449683356263577noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17390383728022012452015-11-28T05:54:41.252-08:002015-11-28T05:54:41.252-08:00අවුරුදු දෙකකට පස්සෙ මතක් වෙලා අවෙ මේ පැත්තට. ඔන්න ...අවුරුදු දෙකකට පස්සෙ මතක් වෙලා අවෙ මේ පැත්තට. ඔන්න කිවුව වගේ ප්‍රංශෙත් ඉල්ලන් කෑව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9925576075445770602013-11-22T19:15:31.487-08:002013-11-22T19:15:31.487-08:00ආගම් නැමැති අබිං කා සිටිනා ඔබ වැන්නන් කියන් දේ.. ම...ආගම් නැමැති අබිං කා සිටිනා ඔබ වැන්නන් කියන් දේ.. මා තුට්ටුවකට ගනන් නොගනිමි.. අද ළෝකය මේ තරම් දරුණු වී ඇත්තේ ආගම් වල නාමයෙනි.. මුන්ට මේ තරමින් වත් ඇමහීම ගැන ඔබ සතුටු විය යුතුය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91210305748081744162013-08-01T06:24:11.838-07:002013-08-01T06:24:11.838-07:00එක ඇත්ත.එක ඇත්ත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49835688599729394922013-08-01T06:11:38.959-07:002013-08-01T06:11:38.959-07:00I agree to your comment bonnyI agree to your comment bonnybimsarahttps://www.facebook.com/bimsara.bandara.9noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86356314080489813882013-08-01T05:50:57.986-07:002013-08-01T05:50:57.986-07:00Yes. its true.Yes. its true.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52270085297706580062013-08-01T05:43:09.871-07:002013-08-01T05:43:09.871-07:00යම් ප්‍රමාණයකට හෝ ප්රජාතන්ත්රවාදී අයිතින් (භාෂණය...යම් ප්‍රමාණයකට හෝ ප්රජාතන්ත්රවාදී අයිතින් (භාෂණයේ නිදහස) අපහට තිබුනත් එය පාවිච්චි කල යුත්තේ අනුනට කරදරයක් නොවන ආකාරයටයි. මට පෙනී යන විදිහට ඔබ සිංහල වේශයෙන් පෙනී සිටින ජාති ද්‍රෝහීයෙක් විය යුතුමය. නැතිනම් ඔබ මන්දමානසිකත්වයෙන් යුතු පුද්ගලයෙක් විය යුතුය. එසේත් නැති නම් ඔබ ක්‍රිස්තියානි/කතෝලික භක්තිකයෙක් විය යුතුමය. මන්ද නුබ නියම සිංහල බෞද්ධයෙකු නම් ගරු කල යුතු ස්වාමින් වහන්සේ නමකට/ ආගමික නායකයෙකුට යම් වැදගත් ලීලාවකින් ආමන්ත්‍රණය කල යුතුය. සිංහල බෞද්ධයන්ට වැරදුන තැන ඔතැනයි. උදාහරණයකට මුස්ලිම් ජාතිකයෙකු දෙස බලන්න. ඔහු කෙතරම් තම ආගමට, තම ආගමික නායකයන්ට කෙතරම් ආදරය කරනවාද? සහ...................... . ඈත අතීතයේ සිටම බෞද්ධ ස්වාමීන්වහන්සේලා දෙපිරිසක් විසීය. 1.අරණ්‍යවාසී 2. ග්‍රාම වාසී . 1. ස්වාමීන්වහන්සේලා තම අධ්‍යාත්මය දියුණු කරගැනීමට වෙහෙසුන අතර 2. ස්වාමීන්වහන්සේලා රටත් ගමත් ආගමත් ආරක්ෂා කිරීමට වෙහෙසුනි. (ඇස් මහින්ද හිමි...වැනි ...) ඉතින් මෙවන් ස්වාමින් වහන්සේලා ඉදිරිපත් නොවුනි නම් අප හටද ඔබ වැනි කතෝලිකයන් වීමට ඉඩ තිබුණි. පාලකයන් (ගිහියන්) ඉදිරිපත් වී ආගම, රට, ජාතිය ආරක්ෂා නොකරයි නම් නාමික සිංහල බෞද්ධයන් හට කාගේ සරණක්ද? ආගමික / වෙනකෙක අතකොකොළුවක් නොවී මද්‍යස්ථව සිතන්න. සිවුරු හැදගත් ස්ත්‍රී දුෂකයන්, හොරුන්, තක්කඩින්, ශාසනය අරක් ගෙනය. නමුත් ඒ සියලුම භික්ෂුන් වහන්සේලා නොවෙයි. තාක්ෂණය දියුණු වුවත් එය යහපත් විදිහට භාවිත කල යුතුය. ඔබගේ ලිපි යම් ආකර්ෂණයක් දිනා ගත්තද මා ප්‍රකාශ කල මාතෘකාව සම්බන්දයෙන් නම් ඒවා හරිම අශෝබනය. ............තවත් කියන්න දේවල් දහසක් ඇතත් කාලය හමාර වන්නේ ඊට නොදෙවෙනි ආකාරයටය. තවද ආගමික නායකයින් පිලිබඳ ඔබගේ ආමන්ත්රණ විලාශය නම් ඉතාම අශිලාචාර බව අවසාන වශයෙන් දක්වමි. .. (පුවත්.ලේ.කි.පු125.059.00) ආධුනික බ්ලොග්කරුවෙකි. සුපහන් සිත(Bonny)noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26691985980182587252013-07-17T18:50:58.806-07:002013-07-17T18:50:58.806-07:00බුද්ධගයාවට ගැහුවෙත් බුර්කා අඳින ත්‍රස්තවාදියෝ තමයි...බුද්ධගයාවට ගැහුවෙත් බුර්කා අඳින ත්‍රස්තවාදියෝ තමයි.නාමල්noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26037019416396857922013-07-17T04:16:09.299-07:002013-07-17T04:16:09.299-07:00අඩෝ පාස්පෝර්ට් විතරක් නොවෙඉ අරාබියේ ගැහැනුන්ට උප්ප...අඩෝ පාස්පෝර්ට් විතරක් නොවෙඉ අරාබියේ ගැහැනුන්ට උප්පැන්න සහතිකයක්වත් නැ. http://books.google.lk/books/about/Princess_Sultana_s_Daughters.html?id=wdC_zDXHVfQC&redir_esc=y kiyawapiya moda hatta .රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18291120625543730932013-07-17T04:12:43.953-07:002013-07-17T04:12:43.953-07:00කුරානයට අනුව නම් කාන්තාව කියන්නේ ලිංගික උපකරණයක්. ...කුරානයට අනුව නම් කාන්තාව කියන්නේ ලිංගික උපකරණයක්. ඔය මුහුණ වහන්නේ බයට. ඉස්සර මොහොමඩ් ඇවිදින් මිනිහ මරල ගානීයි එළුවෝ ටිකයි අරගෙන යනවලු. මෙහෙ ඉන්න ති කරේ මොකට බයවෙනවද ?
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89698444043879242802013-07-17T04:03:57.408-07:002013-07-17T04:03:57.408-07:00eka nam atta mehe indana giya eka muslim ekekwath ...eka nam atta mehe indana giya eka muslim ekekwath saudiye muslim ewun ganann ganne na na. mada peradiga muslim okkoma eka family ekakak kattiya wagei ape muslim ewun boruwata kahinawa
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88690560199576053372013-07-17T03:01:01.926-07:002013-07-17T03:01:01.926-07:00http://www.huffingtonpost.co.uk/2013/06/28/saudi-a...http://www.huffingtonpost.co.uk/2013/06/28/saudi-arabian-womens-conference-picture_n_3515062.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80596902521557987722013-07-15T10:28:31.188-07:002013-07-15T10:28:31.188-07:00Shuja Rafi - ai ban umbalata ochchara loku arabiya...Shuja Rafi - ai ban umbalata ochchara loku arabiyatama umbala yanne neththe? ehe gihin hijab nemei mona magulak andath apata kamak ne.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80799504667688751212013-07-15T09:21:59.638-07:002013-07-15T09:21:59.638-07:00ලංකාව යනු තලේබාන් මෝඩ හැත්ත ගේ නුඋගත් රට නෙමේ ඒ වි...ලංකාව යනු තලේබාන් මෝඩ හැත්ත ගේ නුඋගත් රට නෙමේ ඒ විදිහට ජිවත් වෙන්න කැමති උන් (නුගත් හම්බයන්) හින්නවානම් අපිට පව් නොදී ඒ රටකට ගොස් ජිවත් වීම උන්ටත් හොඳය අපිටත් හොඳය. ඔය ගෝනි බිලි ඇඳුම මාර ශෝක් ඒක තමයි නියම ආගමික විදිහට ඉන්න ක්‍රමය කියන එකෙක් වත් කැමතිද ඇෆ්ගනිස්ථානයට ගිහින් මුස්ලිම් කාන්තාවක් විදිහට ජිවත් වෙන්න?miurangahttps://www.blogger.com/profile/07997734335145763555noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69747158162608173742013-07-10T04:43:02.614-07:002013-07-10T04:43:02.614-07:00Thanks SilentSahanThanks SilentSahanDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18030241305743727482013-07-09T04:44:41.197-07:002013-07-09T04:44:41.197-07:00දයාල්ගේ කමෙන්ට් පොඩ්ඩා යහතින් ඉන්නවා..යට තියෙන ලෝඩ...දයාල්ගේ කමෙන්ට් පොඩ්ඩා යහතින් ඉන්නවා..යට තියෙන ලෝඩ් මෝර් එක ඔබන්න ඩිංගක්... සට සට ගාලා ලෝඩ් වේවි...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30444169226855030282013-07-09T04:28:01.274-07:002013-07-09T04:28:01.274-07:00මගෙ කොමෙන්ට් එක නැති වී ඇත?මගෙ කොමෙන්ට් එක නැති වී ඇත?Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67715919092955907752013-07-09T01:39:20.582-07:002013-07-09T01:39:20.582-07:00අනේ ඇත්තට..?? :D :D
අපි නම් දැකල නෑ.බොලා හීනෙන් වෙ...අනේ ඇත්තට..?? :D :D
අපි නම් දැකල නෑ.බොලා හීනෙන් වෙන්න ඇති ඒ දවස් වල ඔව්ව බලන්න ඇත්තේ.Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61433198831252955212013-07-08T22:04:01.522-07:002013-07-08T22:04:01.522-07:00 මෙන්න තවත් මුණ වහගෙන යන අයගේ වැඩක්
http://... මෙන්න තවත් මුණ වහගෙන යන අයගේ වැඩක්
http://en-maktoob.news.yahoo.com/20-rise-drug-addiction-among-women-002300081.htmlAnonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62798829404458568622013-07-08T21:43:47.751-07:002013-07-08T21:43:47.751-07:00 මේකේ කොමෙන්ට් ටික ආපහු බලපුවම, දැන් කිසිම නි... මේකේ කොමෙන්ට් ටික ආපහු බලපුවම, දැන් කිසිම නිතියනුකුල වැඩකට ෆොටෝ ඉල්ලන එක වැඩක් නැහැ. මොකද මුණ බලන්න කාටවත් හොද නැහැනේ. එහෙනම් මේ අයට පාස්පෝර්ට් ID එහෙම දෙන එකේ ත්රුමක් තියනවද? එතකොට ඒ ෆොටෝ වලට මූන අරින්න හොදයි.දැන් කවුරු හරි ID එක ඉල්ලුවම එක පෙන්නන්න හොදයි.

ඇත්තටම මේක මහා විහිළුවක්, මේ ඇඳුම තහනම් කරන්න මෙච්චර කල් ගන්නේ අයි දන්නේ නැහැ. Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31158229347808266032013-07-08T21:30:26.850-07:002013-07-08T21:30:26.850-07:00Why don't you explain this to the higher autho...Why don't you explain this to the higher authorities.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59401276842521931282013-07-08T19:53:51.422-07:002013-07-08T19:53:51.422-07:00oh my god this is terrible, i myself am a banker a...oh my god this is terrible, i myself am a banker and workin at operations i wonder how one could verify a customer if she comes with this burka for a withdrawal,,,,,,thanks for bringing this up,,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14612469491464109912013-07-08T19:02:42.486-07:002013-07-08T19:02:42.486-07:00ගොනෝ ඒ ස්කෑන් නෙමෙයි. මෙට්ල් ඩිඩෙක්ටර්.. ස්කෑන් ති...ගොනෝ ඒ ස්කෑන් නෙමෙයි. මෙට්ල් ඩිඩෙක්ටර්.. ස්කෑන් තියෙන්නේ. එයාර්පොට් වලයි ඉස්පිරිතාලවලයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32618701853005990882013-07-08T18:59:35.981-07:002013-07-08T18:59:35.981-07:00ඔව් දැන් එහෙම කතාවකුත් යනවනේ.. ඔව් දැන් එහෙම කතාවකුත් යනවනේ.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56265822929439087892013-07-08T18:58:50.279-07:002013-07-08T18:58:50.279-07:00දයල්ගේ කොමෙන්ට් වල තියෙන වටින කම සිංහලෙන් ලියුවට ම...දයල්ගේ කොමෙන්ට් වල තියෙන වටින කම සිංහලෙන් ලියුවට මේක තේරුම් ගන්න ආයෙත් ඉන්ගිරිසියෙන් හිතන්න ඕන. එහෙම ඉන්ගිරිසියෙන් හිතලා සිංහලෙන් මේ තරම් පැහැදිලිව කියන් එකත් ලේසී පාසූ දෙයක් නොවේ. සමහර විට මම වැරදි වෙන්න පුළුවන්. ඒත් අප ලද නිදහසෙන් උපරිම ප්‍රයෝජනය ගත යුතුයි. මේ ජාතීවාදයවත්, තවත් ආගමකට් පහර ගැසීමක්වත් නොවේ. අනාගතයේ රටේ ආරක්ෂාව පිළිබඳ සීඝ්රයෙන් පැතිරි යන ව්යාප්තවදයක් පෙන්වා දීම පමනි. මුහුණත් වසා ගෙන අත් හා පාදයන්ද ආවරණය කළ කල, ඒතු සිටින්නේ කව්දැයි යන්න, සිවිල් වැසියා දැන ගන්නේ කෙසේද.?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com