tag:blogger.com,1999:blog-6408302481691521967.post9035050626311009493..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: රනිල්ගේ අළුත් ව්‍යවස්ථාව - New Constitution from UNPමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-6408302481691521967.post-10686115232763355952013-06-06T04:25:06.061-07:002013-06-06T04:25:06.061-07:00නිකමට හිතහන් ලොක්ක කා එක්කවත් තරහ වෙනවද කියල.හැමෝට...නිකමට හිතහන් ලොක්ක කා එක්කවත් තරහ වෙනවද කියල.හැමෝටම ඕන දේවල් දෙනවනේ බන් අපිට ඇරෙන්න...අපේ උන් ඉතින් කල්පනකරනවා අපිත් ලොක්කටම ___ක දීල මොනවහරි කරගම්මු කියල.ඉතින් ගෙදර ගැනිව අරගෙන ගියත් එක නිත්යනුකුලයි කියල පෙලලියකුත් යයි.ඒ තරම් දුර ගිහින් තියන්නේ දැන්...Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48952402796047964122013-06-02T21:29:24.419-07:002013-06-02T21:29:24.419-07:00හිරු නම් ඉතින් සල්ලි තමයි.. !හිරු නම් ඉතින් සල්ලි තමයි.. !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27240076267815401252013-06-02T09:01:59.889-07:002013-06-02T09:01:59.889-07:00කිසිම වැරද්දක් නෑ... මටත් තියෙන සැකය එයයි.... මේක ...කිසිම වැරද්දක් නෑ... මටත් තියෙන සැකය එයයි.... මේක නිකන්ම නිකන් ටොපියක් තමයි.. ඔන්න මම කියපු දේවල් වලින් එකක් හරි තිබුන නම් පොඩි කික් එකක් තියෙනවා.. මිනිස්සු ඉල්ලන්නේ ඒ වගේ දේවල්. ව්‍යවස්ථා කියන ඒවා මිනිස්සු දන්නෙ නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24605240171763747512013-06-02T08:59:44.965-07:002013-06-02T08:59:44.965-07:00ඔන්න සිරා දැන් මාතලං ටොක්කක් අනියි.ඔන්න සිරා දැන් මාතලං ටොක්කක් අනියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80367354286535916402013-06-02T08:59:35.949-07:002013-06-02T08:59:35.949-07:00අනිවාර්යයෙන් ඒ දේ තමයි පොඩියට හරි කරන්නේ මේ...අනිවාර්යයෙන් ඒ දේ තමයි පොඩියට හරි කරන්නේ මේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18058250083204411882013-06-02T08:58:31.064-07:002013-06-02T08:58:31.064-07:00එහෙමම හිතන්න එපා.. එහෙම හිතුවොත් වලේම තමයි...එහෙමම හිතන්න එපා.. එහෙම හිතුවොත් වලේම තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53403262546346819802013-06-02T08:57:50.467-07:002013-06-02T08:57:50.467-07:00රනිල් කියන්නේ ප්රජාතන්ත්රවාදි නායකයෙක්. ඒක ගොඩක්...රනිල් කියන්නේ ප්රජාතන්ත්රවාදි නායකයෙක්. ඒක ගොඩක් අයට දිරවන්නේ නෑ. යූ ඇන් පී ඡන්දෙන් පත්වෙලා කෝටි ගනන් වලට මිනිස්සු පාවලා දුන්නම අධිකරනයට ගියාම එතනත් පිහිටක් නැත්නම් රනිල් නෙමෙයි මහින්දටත් කරන්න දෙයක් නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61173635551022721272013-06-02T08:54:50.554-07:002013-06-02T08:54:50.554-07:00පේනවනේ වැඩ... :)පේනවනේ වැඩ... :)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16853832812456285432013-06-02T08:54:19.113-07:002013-06-02T08:54:19.113-07:00අධ්‍යාපනය කෑවේ 94 ඉඳලා මිසක් මේ සිස්ටම් එකේ වරදක් ...අධ්‍යාපනය කෑවේ 94 ඉඳලා මිසක් මේ සිස්ටම් එකේ වරදක් නෙමෙයි. වැඩ බැරි ගොන් ඇමතිවරු පත් කල නිසා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87649845122430907732013-06-02T08:54:01.022-07:002013-06-02T08:54:01.022-07:00එන්න එන්න පිට කසා ගැනීමේ රජ තුන් කට්ටුව එන්න.එන්න එන්න පිට කසා ගැනීමේ රජ තුන් කට්ටුව එන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13125263924941438112013-06-02T08:53:15.292-07:002013-06-02T08:53:15.292-07:00මටත් ඒකට නම් එකඟ වෙන්න බෑ. ඉන්න මහාචාර්යවරයයි, ආචා...මටත් ඒකට නම් එකඟ වෙන්න බෑ. ඉන්න මහාචාර්යවරයයි, ආචාර්යවරුයි, උපාධි කාරයොයි ඔක්කෝම පිස්සො කොට... මෙලෝ දෙයක් නැති උන් රටටත් වැඩක් කරලා උන්ටත් හොඳට කොරගෙන තියෙන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47509144367794215192013-06-02T08:51:16.154-07:002013-06-02T08:51:16.154-07:00යෝජනා ඔක්කෝම යැව්වා වෙද මහත්තයෝ.. අපි සුභවාදීව බලම...යෝජනා ඔක්කෝම යැව්වා වෙද මහත්තයෝ.. අපි සුභවාදීව බලමු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87741742626002634492013-06-02T08:50:04.374-07:002013-06-02T08:50:04.374-07:00මම නම් එහෙමම හිතන්නේ නෑ. අනිවාර්යයෙන් 2010 දි ජනාධ...මම නම් එහෙමම හිතන්නේ නෑ. අනිවාර්යයෙන් 2010 දි ජනාධිපති වෙන්න ඕන මහින්ද රාජපක්ෂ තමයි. එතෙක් පාලකයන් වෙනස් කලෙත් ජනතාවම නේ. ඒත් පාලකයෝ පිස්සු කෙලිද්දිත් ඒවා නොපෙනන එක නම් කරුමයක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82876778019848885542013-06-02T08:49:32.190-07:002013-06-02T08:49:32.190-07:00අරුණි හිතන ජාතියේ පිරිසක් මේ රටේ නෑ කියලා අරුණිත් ...අරුණි හිතන ජාතියේ පිරිසක් මේ රටේ නෑ කියලා අරුණිත් පැහැදිලිවම දන්නවනේ. ඒකයි අවංක නායකත්වයක් අවශ්‍ය වන්නේ. නමුත් ඒකට මේ තියෙන සිස්ටම් එකේ පවර් එකකුත් ඕන...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51932908397525913052013-06-02T08:45:39.242-07:002013-06-02T08:45:39.242-07:00කොහොමත් එන්න වෙන්නේ මේකෙන්ම තමා.. මේ ක්‍රමෙත් නොම්...කොහොමත් එන්න වෙන්නේ මේකෙන්ම තමා.. මේ ක්‍රමෙත් නොම්බර එකයි අවංක කෙනෙක් කරනවනම්. මම පෝස්ට් එකේ කිව්වෙත් ඒකමයි. ඒකනේ සෝභිත හාමුදුරුවොත් කියන්නේ. මහින්ද මහත්තයටම කරන්නෙයි කියලා. ඒ උනාට මේ සිස්ටම් එකේ තියෙන මම කියන ඒවා නම් අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕන..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48798404583382908932013-06-02T08:42:53.899-07:002013-06-02T08:42:53.899-07:00මම කිව්වෙත් ඒකයි.. ගොන්නු රැල අන්දන්න වෙනවා ලොක්කග...මම කිව්වෙත් ඒකයි.. ගොන්නු රැල අන්දන්න වෙනවා ලොක්කගේ සෙට් එක අන්දනවට වඩා.... නැත්නම් සංසාරේදි නම් බලේ නැත....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23938703873871974392013-06-02T08:41:24.737-07:002013-06-02T08:41:24.737-07:00මෙහමවත් එකක් ගෙනාපු එක ළොකු දෙයක්.. නැත්නම් මෙලෝ ද...මෙහමවත් එකක් ගෙනාපු එක ළොකු දෙයක්.. නැත්නම් මෙලෝ දෙයක් නෑනේ කතා කරන්නවත්.. චින්තනේ තියෙන ඒවලිනුත් කලේ යුද්දේ දිනපු එක විතරනේ. ඒකත් ෆොන්සේකා නැතිනම් තාමත් යනවා. මෙයාලා ඇග්රිමන්ට් ගහලා ඡන්දේ දිනාගත්තේ ඒකටනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5420632174033272452013-06-02T08:39:07.086-07:002013-06-02T08:39:07.086-07:00එහෙම පවර්ෆුල් නායකත්වයක් නැත්නම් මේක හදන්න බෑ. එහෙ...එහෙම පවර්ෆුල් නායකත්වයක් නැත්නම් මේක හදන්න බෑ. එහෙමනම් ඉන්න යකා හොඳයි.. උඹ කියන් එක ඇත්ත. ජෙනරාල්ට උනේ ඒක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19735531728766316782013-06-02T08:37:59.894-07:002013-06-02T08:37:59.894-07:00වැටුප් මදි කතාවට මමත් එකඟයි.... රසියන් බඩු හොයනවා ...වැටුප් මදි කතාවට මමත් එකඟයි.... රසියන් බඩු හොයනවා මාසෙකට මීට වඩා.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83732379715670777812013-06-02T08:36:30.433-07:002013-06-02T08:36:30.433-07:00හා.... ඔහේ ඉන්නවයි තාමත්... ලියන්න ඕන කාලේ ලියන්න ...හා.... ඔහේ ඉන්නවයි තාමත්... ලියන්න ඕන කාලේ ලියන්න ඕන උන් එකෙක්වත් නෑ.. බුවා අතුරුදන්.. උදිත බිසි... මාලන් පැන්ෂන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72785032615684350792013-06-02T08:35:13.216-07:002013-06-02T08:35:13.216-07:00අද කිව්වේ.... ළෝකයේ ප්‍රථම දූෂණ විරෝධී ව්‍යවස්ථාව ...අද කිව්වේ.... ළෝකයේ ප්‍රථම දූෂණ විරෝධී ව්‍යවස්ථාව ගෙනවයි කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31149641439239395162013-06-02T08:33:45.154-07:002013-06-02T08:33:45.154-07:00මමත් පාවෙන චන්දයක්, ජෙප්පන්ට හිටන් ඡන්දේ දීපු වෙලා...මමත් පාවෙන චන්දයක්, ජෙප්පන්ට හිටන් ඡන්දේ දීපු වෙලාවල් තියෙනවා. කැපුවත් කොල, කැපුවත් රතු නම් මානසික රෝග. කැපුවත් කොල ඡන්ද ගන්න එකා ලක්ෂ 300 ට පටස් ගාලා නිල් වෙනවා. කැපුවත් කොල උන් ටික අන්තිමේ නිල් වෙනවා මේවා දැකලා. කොහොම නමුත්, මුකුත්ම නැතුව ඉන්නවට වඩා, දැන් කතා කරන්නවත් දෙයක් තියෙනවනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79239615777904948932013-06-02T08:31:10.974-07:002013-06-02T08:31:10.974-07:00යැව්වා සත්තරනේ..... පරණ ලියපුවත් යැව්වා...යැව්වා සත්තරනේ..... පරණ ලියපුවත් යැව්වා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79384255152029825152013-06-02T08:29:18.751-07:002013-06-02T08:29:18.751-07:00ඒවා ඔක්කෝම ව්‍යවස්ථාවේ තියෙනවා ඩ්රැකී...ඒවා ඔක්කෝම ව්‍යවස්ථාවේ තියෙනවා ඩ්රැකී...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35289642414867414442013-06-02T08:28:28.637-07:002013-06-02T08:28:28.637-07:00අනික ඇවිල්ලා මාස 7ක් ඇතුලත්ලු කරන්නේ.. එහෙම නෙමෙයි...අනික ඇවිල්ලා මාස 7ක් ඇතුලත්ලු කරන්නේ.. එහෙම නෙමෙයි.. ජේ ආර්, සිරිමා කලා වගේ උඩුයටිකුරු කරන්න ඕන. මුකුත් ඕන නෑ හරියට කරනවනම් තියෙන එක තමයි හොඳම එක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com