tag:blogger.com,1999:blog-6408302481691521967.post9130411971543572114..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ඉස්ථාවර, අස්ථාවර හා බඩගෝස්තර - Stable, Unstable & Greedy Politiciansමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger239125tag:blogger.com,1999:blog-6408302481691521967.post-86507372746098014822015-01-03T13:38:41.026-08:002015-01-03T13:38:41.026-08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/03413931629938049608noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77486608214775790422015-01-03T12:56:33.615-08:002015-01-03T12:56:33.615-08:00http://www.119gossiplanka.com/566/2015/01/election...http://www.119gossiplanka.com/566/2015/01/election-survey-proves-mrs-victory.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44468136043639494472015-01-03T11:33:22.812-08:002015-01-03T11:33:22.812-08:00කමෙන්ට් ටික කියෙවල ඉවර වෙනකොට පෝස්ට් එකේ තිබුන ඒව ...කමෙන්ට් ටික කියෙවල ඉවර වෙනකොට පෝස්ට් එකේ තිබුන ඒව මතක නෑනෙ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16680597826748362362015-01-03T11:21:45.214-08:002015-01-03T11:21:45.214-08:00අපි නම් වෙනසක් සඳහා පෙල ගැසී සිටිමු... ඕවල යන්නේ ඇ...අපි නම් වෙනසක් සඳහා පෙල ගැසී සිටිමු... ඕවල යන්නේ ඇයි උඹලට කොළබ ගෙවල් නැතුවද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84605037301276162322015-01-03T11:18:45.130-08:002015-01-03T11:18:45.130-08:00රට බේරගත්ත උන්ගෙන් බේරගන්න ගේමක් දැන් තියෙන්නේ...රට බේරගත්ත උන්ගෙන් බේරගන්න ගේමක් දැන් තියෙන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62313587766264502672015-01-03T10:10:40.485-08:002015-01-03T10:10:40.485-08:00අඩෙ..මාතලන් අයියා..මට තව එකක් නෙමේ දෙකක් මතක් උනා ...අඩෙ..මාතලන් අයියා..මට තව එකක් නෙමේ දෙකක් මතක් උනා බං......
චන්දෙන් පස්සෙ කියන්න වෙන එකක්...අනික මතක් කරගනිල්ල ඇ..

................ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ...............Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7927313691694164072015-01-03T09:30:42.854-08:002015-01-03T09:30:42.854-08:00මමත් MY3 පාලනයකට කැමැත්තෙන් හිටියත් සැටලයිට් නෝනා ...මමත් MY3 පාලනයකට කැමැත්තෙන් හිටියත් සැටලයිට් නෝනා හින්ද පොඩ්ඩක් චංචල උනා..එත් ඉතින් කමක් නෑ කියල ඉද්දි මෙන්න යකෝ හකීම් උන්නැහෙයි, සම්බන්ධන් උන්නැහෙයි හේත්තු උනා.....ඉතින් ආයෙ අස්පැට්...පස්සෙ වැට උඩට ආවා...චන්දෙ කටු ගානවා කියල හිතුව...ඒත් දිවයින පත්තරේ ආටිකල් දෙක දැක්කට පස්සෙ මහින්ද මහත්තයට දුන්නොත් රට පොඩ්ඩක් හරි ඉතුරු වෙයි කියල හිතුනා...මොකද මස් රත්තල් ඉල්ලන එවුන් ඔක්කොම අනිත් පැත්තෙනෙ..අනික සිංහලයට මුතූර්, කාත්තන්කුඩි ගිහින් දෙකට නැමිල ඉන්න වෙනවනම් ආයෙ මොන කතාද........මම දැන් ආයෙ MR ට......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74593443095024627202015-01-03T06:21:01.019-08:002015-01-03T06:21:01.019-08:00සිංහලයට හැමදාම උනේ මේක තම්යි...උන් උන් බෙදිලා ගහ ග...සිංහලයට හැමදාම උනේ මේක තම්යි...උන් උන් බෙදිලා ගහ ගන්නව.......වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ...වෙන දේවල් දන්නෙත් නෑ...ඒ අල්ල පනල්ලෙ අරුන් ඔක්කොම කරගන්නව...තොපි හිටපියව් නියව නියව ඊට පස්සෙ....ඔය රෙද්දෙ පක්ෂ අල්ලල දාල රට බේරගන්න විදියක් හදපියව් බෙදිල කෙල ගන්නෙ නැතිව...තොපි බ්ලොග් කරනව කියල කෙලගන්නව මිසක් කෝ තොපිලගෙ සමාජ මෙහෙවර.....අතින් කාගෙන කෙලගන්න වෙලාවෙ සිංහලයව , අපේ රට බේර ගන්න දෙයක් කරපියව්..මෝඩ හැත්ත....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91434705435508078792015-01-03T06:09:06.369-08:002015-01-03T06:09:06.369-08:00තම්බිත් එක පැත්තක...දෙමලුත් එක පැත්තක....ඒත් සිංහල...තම්බිත් එක පැත්තක...දෙමලුත් එක පැත්තක....ඒත් සිංහලයෝ බෙදිලා...නොදකින් මැටි හරක්............ඔය හැම ජාතියටම එක විදියට සලකන්න දඟලන කී බෝඩ් වීරයො එකෙක් හරි මුතූර්/කාත්තන්කුඩි පැත්තෙ එහෙම ගිහින් තියෙනවද???? කට නම් රට බේරගන්න.....රෙද්ද තමයි....

http://www.divaina.com/2015/01/04/feature20.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46134738507400276712015-01-03T06:01:23.583-08:002015-01-03T06:01:23.583-08:00මේවත් බැලුවනම්....
http://www.divaina.com/2015/01...මේවත් බැලුවනම්....

http://www.divaina.com/2015/01/04/feature20.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54505517669401333542015-01-03T05:59:39.461-08:002015-01-03T05:59:39.461-08:00මේවත් බැලුවනම්....
http://www.divaina.com/2015/01...මේවත් බැලුවනම්....

http://www.divaina.com/2015/01/04/defence.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55046867431721449922015-01-03T05:57:00.631-08:002015-01-03T05:57:00.631-08:00වලි ඉවරද?වලි ඉවරද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38883810860024656952015-01-02T22:40:55.269-08:002015-01-02T22:40:55.269-08:00කව්ද රට බෙදන්නේ... කුණුහබ්බ.. රට නොබෙදන්න දිවි හිම...කව්ද රට බෙදන්නේ... කුණුහබ්බ.. රට නොබෙදන්න දිවි හිමියෙන් කැප උන ඔක්කෝම ඉන්නේ විපක්ෂේ.. රට බෙදන්න දඟලපු උන් එක්ක මගුල් කන්නේ ආන්ඩුව.. යටින් යන ගේම් ඔහේලා දන්නේ නෑ.. ඒ ගැන කනගාටුයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9046340580344256692015-01-02T22:37:52.817-08:002015-01-02T22:37:52.817-08:00ඇත්තටම ප්‍රා රට බෙදලා තියෙන්නේ දැන්.. හොඳම උදාහරණය...ඇත්තටම ප්‍රා රට බෙදලා තියෙන්නේ දැන්.. හොඳම උදාහරණය නූරියවත්තේ අත කොටා.. වතු අධිකාරිවරයෙක් බල්ලෙක් වගේ මරලා.. අමු හෙලුවෙන් වාහනෙක බැඳලා ගම පුරා ඇදගෙන යන්නේ අතකොටා නෙමෙයි.. මහ ඇමතියා. ඌගේ පවර් එක තමයි පාදඩයා භාවිතා කරන්නේ.. මහරජාට අමතරව ප්‍රාදේශිය රජවරු හැම තැනම.. කොටින්ම සිරිසේන කියන්නෙත් එහෙම එකෙක්.. අපි උත්සාහ කරන්න ඕන මෙන්න මේ කාළකන්නි සිස්ටම් එක නවත්තලා.. මිනිස් සමාජයක් මේ රටේ ස්ථාපිත කරන්න.. ඒත් බැලුවාම වැඩිපුර ඉන්නේ මිලේඡ්චයෝ සහ ගෝත්‍රිකයෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49292744423897480492015-01-02T21:22:21.469-08:002015-01-02T21:22:21.469-08:00මාතලන්, සමහරදෙනා හිතන් ඉන්නේ මේක මේ රට බෙදෙන දෙයක්...මාතලන්, සමහරදෙනා හිතන් ඉන්නේ මේක මේ රට බෙදෙන දෙයක් වෙන ජනාධිපතිවරණයක් කියල නේද? කිසිම ආකාරයක paranoia (පක්ශ හෝ විපක්ශ වලින්) ඇති අය සමග වාද කිරීමෙන් පලක් නැති බව දනිමි. මට පේන විදිහටනම් රට බෙදීමක් ඔය ඉන්න 19 න් මොකා ආවත් කිරීමට නොහැක. (එය කිරීමට ඇති බලපෑම් වලට වඩා එය වැලක්වීමට ඇති දේශීය හා විදේශීය (විශේෂයින් ඉන්දීය රජය ) බලපෑම් බලගතු නිසා.

ඒත් අපි නොදන්න මිනින්දෝරුවෙක් තරඟ කරනවද දන්නෙ නැති නිසා මාතලන් ඒ ගැනත් ලිව්වොත් නරකද? (බැරිවෙලාවත් බෙදුවොත් කෑලි කීයකටද? පාරෙ පලල කීයද? ටර්නින් සර්කල් ඕනැද?)
(ලවුඩ් ස්පීකර් තහනම් කෑල්ලක් තියෙයිද මටත් ගෙයක් කුලියටවත් අරන් ජීවත් වෙන්න?)

සැ. යු. paranoia සහ / හෝ vested interests සමග වාද කර ලේ පුච්චා නොගෙන, මධ්‍යස්ථ විශ්ලේශකයින් සමග සංවාදය හොඳයි කියල ආධුනිකයෙක් ලෙස මට පෙනේPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56776656428480920522015-01-02T20:47:53.872-08:002015-01-02T20:47:53.872-08:00@සරස
හිමිකාරීත්වය හා ලගතබාගෑනීම යනු දෙකකි.
සම්බාව...@සරස

හිමිකාරීත්වය හා ලගතබාගෑනීම යනු දෙකකි.
සම්බාවනීයෙකු ලෙස ඔනෑ තරම් සම්මාන දෙනු අප දෑක ඈත්තෙමු.සම්මාන පමනක් නොව පත්වීම්,ප්‍රදානයන්,ඵකී මෙකී නොකී ඵ්වා ද වෙනත් අමුත්තෝද ලබ දෙත්.
ඵ් ලබාදෙන සම්මාන ලබාදෙන අයට අයත් ඵ්වා සේ ඔබ හිතා හිටියාද?......අහෝ කදිම බුද්දිමතෙකි ඔබ ! ! !
සිදුවන්නේ සම්බාවනීයෙකු ලෙසින් ඵතුමන්ලා ඵම සම්මාන සුදුස්සන්ගේ දෑතට උත්සවාකාරයෙන් ලබාදීමයි.
(උදා - පාසලේ ත්යාගප්රදානෝත්සවයේදි පලාතේ ප්‍රදාන ඈමතිතුමා අතින් නිමල් හොදම ශිශ්‍යා ලෙස සම්මන ලබයි.හ්-දම ශිශ්‍යා නිමල් මිස සම්මානය දෙන ඈමති තුමා හොදම ශිශ්‍යා වන්නේවත් කලින් සිටි හොදම ශිහ්යා වන්නේ වත් මොන මගුලක් වත් වන්නේ නෑත )

ඵ් නිසා අතින් උවද මරා අතින් උවද ඔබට නිසෑක වශයෙන්ම හිමි බන්ගොස් සම්මානය ලබාගෑනීමට බාදාවක් නෑත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47522028008055845682015-01-02T20:38:53.302-08:002015-01-02T20:38:53.302-08:00මහින්දගේ ආණ්ඩුවේ වැරදි තියනවා, ඒවා නැහැ කියන්න බැහ...මහින්දගේ ආණ්ඩුවේ වැරදි තියනවා, ඒවා නැහැ කියන්න බැහැ කාටවත් . එහෙම කියලා රට බෙදන තැනට යනවා කියන්නේ විසදුමක් නෙමේ කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34174302246120278602015-01-02T18:55:38.304-08:002015-01-02T18:55:38.304-08:00@ මහා කළු සිංහලයා
උගත් බුද්දිමත් මහ කලු දෙන්නානන...@ මහා කළු සිංහලයා

උගත් බුද්දිමත් මහ කලු දෙන්නානනි මගේ කමෙන්ට්ඵක මෝඩම මෝඩ කමෙන්ට් ඵකක් වන්නේ කොහොමදෑයි පෙන්නදෙනු මෑනවි.
කරුනු ඔප්පුකල විට ඊට කරුණු සහිතව උත්තරදීම වෑදගත් මහතුන්ගේ සාමාන්‍ය සිරිත වන අතර මොකක් හරි ආඩපාලියක් කියා ලිස්සයාම මරාට පු_ දෙන්නන්ගේ සිරිත වේ !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86397497897648768222015-01-02T18:21:56.994-08:002015-01-02T18:21:56.994-08:00@ මකසි
ස්ත්‍රී දූෂණය ලංකාවේ නීතිය තුල හා ළෝක නීති...@ මකසි

ස්ත්‍රී දූෂණය ලංකාවේ නීතිය තුල හා ළෝක නීතිය තුල නිර්වචනය වන ආකාරය ගැන කරුණු අධ්‍යයනය කර කොමෙන්ට් කළේ නම් බ්ලොග් අඩවිය තුල වේස කම් කරන්නේ කව්ද කියා ඔබටම වැටහී යනු ඇත. අවසාන වශයෙන් බොහෝම හිතවත් කමින් මම උඹට කිව්වේ මට උඹ ගැන බොහෝම දුකයි කියලා. නමුත් එක සතුටක් තියෙන්නේ සමහර කරුණු පිළිබඳ උඹෙත් මගෙත් මතය පිළිබඳ ගැටළු නොමැති වීමයි. අපේ අදහස් හා කුණුහබ්බ සියල්ලම් හරිද වැරදිද කියා කියවන පුද්ගලයා තීරණය කරයි. මාධ්‍ය නිදහස කියන්නේ එයයි. පුරවැසි මාධ්‍යකරණය යනු එයිටත් එහා නිදහසින් පිරි ළෝකයකි. උඹේ මතය උඹ ලියපන්. අපේ මතය අපි ලියන්නම්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67875566834390284242015-01-02T13:12:43.915-08:002015-01-02T13:12:43.915-08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86930622272682488552015-01-02T13:03:55.486-08:002015-01-02T13:03:55.486-08:00ගහපන් හගපන් තව මඩ. හැම හැමදේටම මහින්ද නේ වැරදි ගහපන් හගපන් තව මඩ. හැම හැමදේටම මහින්ද නේ වැරදි Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51203655652309235692015-01-02T12:58:34.075-08:002015-01-02T12:58:34.075-08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76312089346848364202015-01-02T12:54:30.567-08:002015-01-02T12:54:30.567-08:00අපගේ විනිශ්චය ලෙහෙසියෙන් කල දෙයක් නොවේ. තව හොඳ බ්ල...අපගේ විනිශ්චය ලෙහෙසියෙන් කල දෙයක් නොවේ. තව හොඳ බ්ලොග් ඕනෑ තරම් ඇත. කටුසු හදවත, මනොෂ් සඳරුවන්, ඔටු පැටික්කි, දේශකයා, යකාගේ අඩවිය, මධුමාධවී කුරුටු ගෑ ගී, රසිකලොජිස්ට් හා තවත් ඒවා බලා දුන් දෙයකි. ඒවාද ඉතාමත් හොඳ බ්ලොග් හා පොස්ටු ඇත. කටුසු හදවත එක කවි පෙළක් ඉතා උසස් වූ අතර දේශකයාගේ පොස්ටුවට සැහෙන තරගයක් තිබිණි. මේ සම්මානය මේ අවුරුද්දේ තවත් වර්ගීකරණය ලක්කිරීම අපේ බලා පොරොත්තුවයි. දැනට ඇති සීමිත ප්‍රතිපාදන මත මින් සැනසෙන්නට සිදුවිය. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56451458846226688142015-01-02T12:47:42.166-08:002015-01-02T12:47:42.166-08:00මාතලන්ට සම්මානය දීමට විරෝධයක් ඇත්නම් එය මගේ බ්ලොගය...මාතලන්ට සම්මානය දීමට විරෝධයක් ඇත්නම් එය මගේ බ්ලොගයේ දමන්න. ඔහුට දීමට හේතු නම්:
1.වෙනස් අන්දමේ බ්ලොග් ලිපි පල කිරීම හා නිර්මාණශිලිත්වය (කවි, කතා , දේශපාලන ආදී)
2. තමන්ගේ අදහස මැනවින් ඉදිරිපත් කිරීම
3. කියවන සැම දෙනාටම (ඔබ ඇතුළු) කොමෙන්ටු දමන්නට අවකාශය දීම
4. හැම කොමෙන්ටුවටම පිළිතුරු දීම මගින් සංවාදයක් ඇති කිරීම (මෙය හැම අවස්ථාවකම සිදුවනු අප නිරීක්ෂණය කෙළෙමු)
5. අනිත් බ්ලොග් කරුවන්ට උදව් කිරීම සහ බ්ලොග්කරණය පිලිබඳ ඔහුගේ දායකත්වය
ඔහුට විරුධ්ද්ව -
1.සමහර පෝස්ට් වල ගතයුත්තක් නැතත් ඔහු ඒවා පල කිරීම (අප ඒවා පල කලේ නැත)
2. පිළිතුරු දීමේදී අනවශ්‍ය (සතුන්ගේ වචන) පවා භාවිතා කරමින් සමහරවිට ග්‍රාම්‍ය ලෙස පිළිතුරු සැපයීම

එසේ වුවද ඔහුට මේ සම්මානය ලබා දිය යුතු බව වැඩි දෙනාගේ තීරණය විය.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11712544532033417582015-01-02T12:40:29.733-08:002015-01-02T12:40:29.733-08:00මහා කළු සිංහලය //"බාල වයස් කාරියක් සමග ඇයගේ ක...මහා කළු සිංහලය //"බාල වයස් කාරියක් සමග ඇයගේ කැමැත්ත සහිතව වුවත් ලිංගිකව හැසිරීම නීතියට අනුව වැරදිය එය නීතිය අනුව රේප් එකකි. "// ඔබ මෙසේ ලියා ඇත්නම් (ලියා ඇත) ඔබත් මත සිටින්නේ එකම පිටුවකය. එම දේශපාලකයා 100ක් දුෂණය කලද නැත්ද යන්න මම දන්නේ නැත. මා ඒ ගැන කියා නැත.
මා උත්තර දුන්නේ ඔබේ කොමෙන්ටුවේ එක කොටසකටය. ඔබට නිතිය කියා දීමට නොව ම පැවසුවේ ඒ ක්‍රියා මගේ අදහස අනුව වැරදි බව කීමටය.
ඊළඟ කාරණය නම් ඔබ සිංහලයන් ගැන සිතන්නෙක් නම් ඔවුන්ට හිංසා කරන දේශපාලකයන් මොන පක්ෂයේ වුවත් විරෝධය පල කල යුතු බව මගේ හැඟීමයි . එංගලන්තයේ සැවිල් නමැති ප්‍රසිද්ධ dj ළමා දුෂණ බොහොමයක් කල අතර පොලිස් නිලධරයන්, දෙශාපලකයන් ඒවා වසාගෙන සිට ඇත. ඔවුන්ට දැන් දඬුවම් දෙනු ලැබේ. එසේම සවිල් ලැබූ සම්මාන කැන්සල් කර ඇත. ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ මෙන්ම බොහෝ රටවල මෙය සිදුවේ. මේ හැම සිදුවීමකම චුදිතයන් ආරක්ෂා කර නොගෙන දඬුවම් දිය යුතුය.මා විවේචනය කරන්නේ එසේ නොකරන නිසා පමණි. එය මේ ආණ්ඩුවෙනුත් මිට කලින් පැවති ආණ්ඩු වලිනුත් කරන ලදී.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com