tag:blogger.com,1999:blog-6408302481691521967.post9212092879655434525..comments2024-03-27T21:27:05.926-07:00Comments on මාතලන් | Maathalan: චන්ද්‍රිකාගේ පොත - Autobiography of Madam Chandrikaමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-6408302481691521967.post-9254509952631266462013-02-26T00:59:16.377-08:002013-02-26T00:59:16.377-08:00ඌ නිසා තමයි රටට කෙළ උනේ...ඌ නිසා තමයි රටට කෙළ උනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14514070891933183842013-02-25T08:54:28.005-08:002013-02-25T08:54:28.005-08:00// පේම්දස් රජාගේ ඇවෑමෙන්, පොන්නයෙක් රජ වූ හැටිත් /...// පේම්දස් රජාගේ ඇවෑමෙන්, පොන්නයෙක් රජ වූ හැටිත් //

Why are you insulting Mr. D B Wijetunga ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87525850986976772992013-02-21T19:52:09.882-08:002013-02-21T19:52:09.882-08:00කතා කොහොමත් දස්සයා.. ඒකනේ මැඩම්ටත් රෙකමන්ඩ් කලේ......කතා කොහොමත් දස්සයා.. ඒකනේ මැඩම්ටත් රෙකමන්ඩ් කලේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46101320739290925012013-02-21T16:33:58.415-08:002013-02-21T16:33:58.415-08:00:D:D:D:D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70874210995274101352013-02-21T10:30:04.097-08:002013-02-21T10:30:04.097-08:00අන්න කතන්දරය උඹට හොරෙන් ගේමට බැහැල ජොබ බාර අරගෙන ඇ...අන්න කතන්දරය උඹට හොරෙන් ගේමට බැහැල ජොබ බාර අරගෙන ඇඩ්වාන්ස් එහෙමත් අරගෙන රැජින මමයි රැජින මමයි අපේ රාජ්ජේ ගීතය කතාවක් කරලා තනි ඇහේ කතාව කවියක් කරලා. udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47282798350762444522013-02-21T07:02:05.513-08:002013-02-21T07:02:05.513-08:00මාත් කැමතියි මැඩම්ට නම්, ඒත් රට පාලනේට නෙමෙයි..
මාත් කැමතියි මැඩම්ට නම්, ඒත් රට පාලනේට නෙමෙයි..
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52852971288174596602013-02-21T07:00:54.853-08:002013-02-21T07:00:54.853-08:00එතකොට අනික් උන්ගෙ තුවා....එතකොට අනික් උන්ගෙ තුවා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75833792366494557702013-02-21T07:00:14.456-08:002013-02-21T07:00:14.456-08:00මහින්ද මහත්තට කෙල වෙච්ච ගමන් එලියට දාන්න දැනටමත් ල...මහින්ද මහත්තට කෙල වෙච්ච ගමන් එලියට දාන්න දැනටමත් ලියලා ඇත්තේ.. රට කෑ සාටක පරපුර වගේ නමකින්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25920489123353333942013-02-21T06:59:10.249-08:002013-02-21T06:59:10.249-08:00රූකාන්ත එක්ක තරහා. කියන කියන සින්දුව සඳ ගැන උනාට.....රූකාන්ත එක්ක තරහා. කියන කියන සින්දුව සඳ ගැන උනාට... චන්ද්‍රිකාවක් ගැන සින්දුවක් කියන්නෙම නැති නිසාලු..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51315856617549913312013-02-21T06:58:00.821-08:002013-02-21T06:58:00.821-08:00පිස්සුද... මොන කේස් තිබුනත්. ඕන පොතක පෙරවදන ලියන්න...පිස්සුද... මොන කේස් තිබුනත්. ඕන පොතක පෙරවදන ලියන්නේ අපේ ජනාධිපති තුමානේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72171062596250699642013-02-21T04:14:21.623-08:002013-02-21T04:14:21.623-08:00රැඩිකල් වැඩේට බැහැල වැඩ හින්ද ඔය බොන්ටියො ගැන මුකු...රැඩිකල් වැඩේට බැහැල වැඩ හින්ද ඔය බොන්ටියො ගැන මුකුත් මතකෙට එන්නෙ නැහැ.සනා බෝයි දීපු තුවායක් නම් තාම ලංකාවේ ඇති.ඒකට කටක් හයි කෙරුවොත් නම් ගොඩක් දේවල් අහගන්න පුළුවන් වෙයි.ලියන්න පටන් ගත්තම කියන්නකො කටක් හයි කරලම තුවාය එවන්නම්.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50667034305319468792013-02-21T04:00:11.633-08:002013-02-21T04:00:11.633-08:00හික් හික් හික් හික් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3586504182112836272013-02-21T02:33:41.255-08:002013-02-21T02:33:41.255-08:00වික්ටර් අයිවන්ගේ පෑන කැඩිලද මන්දා? චන්ද්‍රිකා පැන...වික්ටර් අයිවන්ගේ පෑන කැඩිලද මන්දා? චන්ද්‍රිකා පැන්ෂන් යන මාසේදිම පොතක් ගහලා විකුණුවාට ඔය පොතේ දෙවන ඈදුම බෙස්ට් සෙලර් එඩිෂන් එකක් ලියන්න බැරිද ඇන ගැනිම නොහොත් නා ගැනීම කියලා හෙවත් චෞර මහින්ද හෙවත් අපේ තාලයේ වීරයෙක් කියලා ලියන්න. මිනිහා නේ ලිව්වේ මහින්දට කලින් හිටපු හැම නියකයාම දිව්රුම් දීලා කිරිබත් කෑවේ කේක් කන්න වගේලු. මලින්ද මාමා විකරයිලු නියම සිංහල තාලේට කිරිබත් කැවේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76967612175084044562013-02-21T02:31:20.882-08:002013-02-21T02:31:20.882-08:00අතීතය දෙස තනි ඇහෙන් බැලීම!
රූකාන්ත...චන්ද්රලේඛාත...අතීතය දෙස තනි ඇහෙන් බැලීම!

රූකාන්ත...චන්ද්‍රලේඛාත් අමතක කරන්න එපා...

-Kandyan-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14696422261227452812013-02-21T02:01:32.185-08:002013-02-21T02:01:32.185-08:00හිහ්
මැඩම්ගෙ ජීවිත කතාව ලීවොත් පොතේ පිටු ඔක්කොම කල...හිහ්
මැඩම්ගෙ ජීවිත කතාව ලීවොත් පොතේ පිටු ඔක්කොම කලුපාටට තමයි තියන්න වෙන්නෙ

ප.ලි.
හැබැයි මට තාමත් හිතෙන්නෙ මේ රටටේ නායත්වයට ගැලපෙන්නෙ මැඩම් කියලමයි duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2314685721083435482013-02-21T01:24:49.897-08:002013-02-21T01:24:49.897-08:00වෙලුම් තිහ හතලිහක විතර පොතක් ලියන්න වෙයි එහෙනංවෙලුම් තිහ හතලිහක විතර පොතක් ලියන්න වෙයි එහෙනංduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63609007517800370352013-02-21T00:41:46.162-08:002013-02-21T00:41:46.162-08:00අනේ බන් බොක්කටම වැදෙන්න ලියල
මට දීපන් පෙර වදන ලියන...අනේ බන් බොක්කටම වැදෙන්න ලියල
මට දීපන් පෙර වදන ලියන්න..
ආසයි බන් ..pls SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49360138490571580682013-02-20T23:28:08.910-08:002013-02-20T23:28:08.910-08:00කැපිල්ල නවත්වල වැඩේ රජීව විජේසිංහට වත් බාර දුන්නොත...කැපිල්ල නවත්වල වැඩේ රජීව විජේසිංහට වත් බාර දුන්නොත් ජිනීවා වලදී අවම මට්ටමින් වත් ගැලවීමක් තියේවී.මේ යන විදිහට ආර්ථික සම්බාදක පනවෙන්නත් ඉඩ තිබේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29821411174367499382013-02-20T23:09:46.796-08:002013-02-20T23:09:46.796-08:00ඒ මූසල කතාව මෙතන කතා කරන්න එපා..ඒ මූසල කතාව මෙතන කතා කරන්න එපා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60841025008161742522013-02-20T23:08:48.340-08:002013-02-20T23:08:48.340-08:00ඒ ගැන කතා කිරීමෙන් පලක් නැත. මේ ආන්ඩුවේ දුර්වලතාවය...ඒ ගැන කතා කිරීමෙන් පලක් නැත. මේ ආන්ඩුවේ දුර්වලතාවය එයයි. මගේ පෞද්ගලික මතය අනුව ඉන්නා අයගෙන වඩාත්ම ගැලපෙන්නේ නිමල් සිරිපාලයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18839109338935005982013-02-20T23:01:00.134-08:002013-02-20T23:01:00.134-08:00ඉතින් කතා කරමු....ඇමතියගෙ වැරදි විතරක් පේන ඔයාට මහ...ඉතින් කතා කරමු....ඇමතියගෙ වැරදි විතරක් පේන ඔයාට මහ මිනිහගෙ වැරදි නොපෙනීම බාලචන්ද්රන්ගෙ ඝාතනයට නොදෙවෙනි කණගාටුදායක කතාවක් විදිහට තමයි මට පේන්නෙ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40710898562455164742013-02-20T23:00:24.192-08:002013-02-20T23:00:24.192-08:00ඇත්ත එයද මාතලන්? මේ වෙනකොට වනකරගෙන තියෙන හැටියට වි...ඇත්ත එයද මාතලන්? මේ වෙනකොට වනකරගෙන තියෙන හැටියට විදේශ ඇමති කෙනෙකුට කරන්න දෙයක් ඉතිරි වෙලා තියෙනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52225808012189400872013-02-20T22:52:48.407-08:002013-02-20T22:52:48.407-08:00මේ උදාහරණය දුන්නට. ඒක ඊට වඩා ගැඹුරින් කතා කල යුතු ...මේ උදාහරණය දුන්නට. ඒක ඊට වඩා ගැඹුරින් කතා කල යුතු දෙයක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67436867647046299592013-02-20T22:46:13.746-08:002013-02-20T22:46:13.746-08:00එතකොට ඔයා කියන්නෙ පිගන් කඩන එකා හොදයි කියලද? පිගන්...එතකොට ඔයා කියන්නෙ පිගන් කඩන එකා හොදයි කියලද? පිගන් කැඩුවත් පිගන් නොසෝද නිකන් හිටියත් දෙකෙන්ම එකම සෙතේ නේද මාතලන්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68673602648644577822013-02-20T22:40:36.174-08:002013-02-20T22:40:36.174-08:00මුකුත් නොකට ඉන්න කොට එහෙම තමයි. විදෙස් සබඳතා හොඳින...මුකුත් නොකට ඉන්න කොට එහෙම තමයි. විදෙස් සබඳතා හොඳින් පැවතීම පිළිබඳව ගෞරවය නම් අනිවාර්යයෙන් කදිරගාමර්ට හිමිවිය යුතුයි. එමෙන්ම බෝගොල්ලාගමත් එය යුද්ධය කාළයේ පවා පවත්වාගෙන ගියා. එහෙත් එයින් පසු හාල්පාරුවකු අතට එම තනතුර පත්වීම අද ඇතිවි සියළු ප්‍රශ්ණයක් වලට හේතුවයි. තනතුරකට උගත්ගම, කඩවසම් බවට වඩා වටිනුයේ පෞර්ෂත්වයයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com