tag:blogger.com,1999:blog-6408302481691521967.post930645683293454030..comments2024-03-18T07:11:58.723-07:00Comments on මාතලන් | Maathalan: තවත් කළු ජූලියක් එපා...! - Racist in love with Rapist මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger167125tag:blogger.com,1999:blog-6408302481691521967.post-54996590323373074872015-06-02T11:58:34.589-07:002015-06-02T11:58:34.589-07:00ඇයි බන් මාතෙ උබලගෙ හූන්පී නියොජ්‍ය ඇමතිවරියක් කිව්ව...ඇයි බන් මාතෙ උබලගෙ හූන්පී නියොජ්‍ය ඇමතිවරියක් කිව්වෙ අපෙ කොටි පාලනය කරද්දී හොදම තත්වයක් තිබුනා හමුදාව අපෙ ප්‍රදෙශ අල්ල ගත්තු නිසා තමයි ස්ත්‍රී දූශනය වෙන්න ගත්තෙ කියලා. එහෙම ගත්තත් උතුරෙ ස්ත්‍රී දූශන වලට වගකියන්න ඔනෙ සින්හල ජාතිවාදීයො.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26753822978415199782015-05-31T23:24:40.945-07:002015-05-31T23:24:40.945-07:00මාතලන්ගේ පෝස්ටුව සමඟ බ්‍රෝඩ්ලි එකඟයි - හැබැයි අර ජ...මාතලන්ගේ පෝස්ටුව සමඟ බ්‍රෝඩ්ලි එකඟයි - හැබැයි අර ජන මාධ්‍ය සීමාකීරිම් ගැන කතාව හැරුණු විට - රජය පැත්තෙන් ඒ වගේම අපි වගේ ලිබරල් පාර්ශ්වවල පැත්තෙන් මේ පිළිබඳව ප්‍රති උත්තර දැනෙන පරිදි දිය යුතුයි මාධ්‍ය ඔස්සේ ම -
අනික් දේ අපේ සිංහල ජනතාවට දෙමළ ජනතාව 1979 ඉඳන් මුහුණ දුන් භීෂණකාරි තත්ත්වය ගැන දැනීමක් නැහැ - ඔවුන් හිතන්නේ පළමු ලෙය සෙලවෙන්නේ 1983 රජරට රයිෆල්ස් ප්ලැටූන් එකට වු ප්‍රහාරයෙන් කියල - ඔවුන් හිතන්නේ අනුරාධපුර සංහාරය , අරන්තලාවේ භික්ෂූ සංහාරය , ගොන්ගල සංහාරය ඕපපාතිකව ඇතිවූ දේ ලෙස - දෙමළ ත්රස්තවාදයට පිටුපසින් ඇති සිංහල රාජ්‍ය භීෂණය ගැන අපේ මිනිස්සු දන්නෙ නැති තරම් - එයට ප්‍රධානම හේතුව ජනප්‍රිය මිත්‍යාවන් අපේ ගෝත්‍රික දැක්ම මත පිළිගැනීමට අපේ ඇති කැමැත්ත - දෙමළු ගත්තත් මේක වෙනස් වෙන්නේ නෑ - ඔවුනුත් අර සාම්ප්රාදායක නිජභූමි මිත්‍යාව පිළිගන්නේ අර කලින් හේතුත් සමඟ ගෝත්රවාදය නිසා මයි මහාතිත්ථnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9138800230001729762015-05-28T11:37:22.466-07:002015-05-28T11:37:22.466-07:00@ AnonymousMay 25, 2015 at 11:53 PM sa ra sa kiyan...@ AnonymousMay 25, 2015 at 11:53 PM sa ra sa kiyana balla guu kana ekek kiyala oppu kala obata apage upaharaya....uu ta kiyanna deyak na mekataAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84450900160865301932015-05-28T04:54:53.103-07:002015-05-28T04:54:53.103-07:00රට පාලනය කරන්නේ MY3උනාට පාතාලය තාම පාලනය කරන්නේ මහ...රට පාලනය කරන්නේ MY3උනාට පාතාලය තාම පාලනය කරන්නේ මහින්ද අයියා.
මහින්දයාගේ සල්ලි හොරු සෙට්ඵක ඈතුලට දෑම්මට ස්ත්‍රී දූශක යාලුවො ටික ඵලියෙනේ.උන් තමා බලුවෑඩ කරන්නේ.උන්ටිකත් අල්ලලා හිරේ දාපියවු......
ස්ත්‍රී දූශකයන් නිදහස්කරනු කියලා මහින්දගේ ගෝලබාලයන්ට උද්ගෝසනයක් ඵහෙමත් කරනන් බෑරියෑ.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44957339473489913442015-05-28T04:48:29.558-07:002015-05-28T04:48:29.558-07:00MY3ලොක්කා ජනතාවගේසල්ලි හොරාකාපු මහින්දගේ හොර බෑටෑල...MY3ලොක්කා ජනතාවගේසල්ලි හොරාකාපු මහින්දගේ හොර බෑටෑලියන්ඵක අල්ලන අතරේ මහින්දගේ ස්ත්‍රී දූශක,ඵකට පොටෝ ගහපු වල් බෑටෑලියන්ඵක ගේමට බෑහෑලා වගේ.සල්ලි හොරු වගේම මහින්දගේ ස්ත්රීදූසක යාලුවො ටිකත් අල්ලලා හිරේ දාපල්ලා !!!!!!!!!!!!!!!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23459242883285379612015-05-28T04:44:23.910-07:002015-05-28T04:44:23.910-07:00@ AnonymousMay 26, 2015 at 12:09 AM
//ඒ ඔක්කොම කල...@ AnonymousMay 26, 2015 at 12:09 AM

//ඒ ඔක්කොම කලේ මහින්දගේ ගෝලයෝනම් තාමත් රට පාලනය කරන්නේ මහින්දනේ යකෝ//

රටේ පාලනේ ගේ උනාට තාම පාතාල ලෝකේ පාලනය තියෙන්නේ මහින්දගෙ පෑටවුන්ගේ අතේ නේ බන්.
මිනී මරුවන්ට දූශකයන්ට කුඩ්ඩන්ට ඈමතිකන් දීලා ඔකා පාතාලේ ප්‍රමෝට් කරපු නිසා පාතාලේ සුපිරිතරුව මහින්ද අයියානේ....අයියගෙ බයිපෑටවු නේද මේ ඔක්කොම ගේම් දෙන්නේ???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59422304991347559922015-05-28T04:39:09.421-07:002015-05-28T04:39:09.421-07:00ඈයි යකෝ උබ පහුගියටිකේ මහින්දයගේ සරම අස්සෙද හිටියේ?...ඈයි යකෝ උබ පහුගියටිකේ මහින්දයගේ සරම අස්සෙද හිටියේ???

තෙවරප්පෙරුමයාගේ පුතාගේ ඉස්පිරිතාල බිල ලක්ශ 45ක් ගෙව්වෙ මහින්දයා නේද?
රටේ සල්ලිනෑතිව. ගාමන්ට්වල දහදොලොස්දහට කබුරන උන්ගේ ETFඵකට කෙලින්න හදලා උන්ට වෙඩි තියපු,මුද්දරේටත් බදු ගහපු මරා ඵකපාරටම වෙස්සන්තර උනේ බුදු වෙන්ඩ් බලාගෙනද?
තෙවරප්පෙරුමයා දෑන් මරාගෙ සුහච කීකරු බලුපෑටියානේ....ජනතා බදුමුදලින් ලක්ශ 45යි ගියේ...ලේසීයි පහසුයි ප්‍රතිපලදායකයි.....

බදුර්දීන් ඌරා මේ දවස්වල උගේ වගේ බෙදන්නේ පහුගිය ආණ්ඩුවකාලේ මහින්දයි බෑසිල් රාජපක්ශයි ඌට නීතියට පිටින් ඌට දීපුවා කියල අමතක උනාද උබට?

ඵතකොට බිලියන 1000 වoන්චාව ගෑන හොයද්දී මහින්දයි අජිත් නෙවාඩ් කබරාලයි කරපු බිලියන 27000හේ වoචාව ඵලි උනා උබට අමතකද?
බිලියන 1000 ඉල්ලන්න කලින් මහින්දයා හොරාකාපු බිලියන 2700 ගෙනත් දෙන්න කියපන්කෝ බන්.....

යකෝ මහින්දයා කරපු හොරවෑඩ ගන කියන්න අවුරුද්දක් ගියත් බෑ.......
ඔකගේ වලත්ත වෑඩවල ප්‍රතිපල තමා ජනතාව බුක්තිවිද්න්නේ.

බලුවෑඩක් කලොත් ඌ මහින්දයාගේ පෑටියෙක්.....මහින්දයාගේ බලුපෑටවු ටික ඈතුලට දාන්න හිරගෙයක් හෑදුවොත් ලoකාවෙන් කාලක්වත් යයි ඔකට....ඵ් තරමට වලත්තුවො බෝ කලා හිටපු වල් ජනාදිපතියා.......

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5754772997859080522015-05-28T04:21:07.980-07:002015-05-28T04:21:07.980-07:00@ 26, 2015 at 6:37 AM
මහින්ද හොරාගේ මස්කටු කාපු...@ 26, 2015 at 6:37 AM

මහින්ද හොරාගේ මස්කටු කාපු උන්ට පුදුම මලක්නෙ යකෝ අනුර ඵක්ක තියෙන්නේ.
උබලට අනුරගෙ නම ඈහුනගමන් ඈග වෙවුලලා සුලුදිය පහවෙනව නේද......හා....හා මාර ආතල්........
යකෝ මහින්ද හොරාට ගෙදර යන්න උනේ අනුරලා බය නෑතුව කතාකරපු හින්දයි.
රන්න පොනිල් මහින්ද ඵක්ක කෝපි බිබී ඉන්න කාලේ මහින්දයාගේ හොර මගෝඩි වෑඩ ගනo හිලවු ඵක්කම ඵලිකලේ අනුර තමා........
ඵ් නිසා අපි අනුරට ණයගෑතීයි....මහින්දගේ අසූචි කාලා ජීවත් උන උබලාට රිදුනට අපිට කරන්න දෙයක් නෑ......
හොර හෑත්ත දෑන්වත් රස්සාවක් කරගෙන ජීවත්වෙන්න පුරුදුවෙයල්ලා හොරාකන්නේ නෑතිව......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71871280713923461562015-05-27T06:53:06.549-07:002015-05-27T06:53:06.549-07:00නියමයි බං මොකා ලිව්වත්, මම කවිය කියලා කියන්නේ මෙව්...නියමයි බං මොකා ලිව්වත්, මම කවිය කියලා කියන්නේ මෙව්වට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1019958898897441162015-05-27T06:50:59.255-07:002015-05-27T06:50:59.255-07:00මාර ට්‍රයි එකක් දෙන්නේ...මාර ට්‍රයි එකක් දෙන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72648007859452939562015-05-27T06:50:18.790-07:002015-05-27T06:50:18.790-07:00කාට කියන්නෙයි බංකාට කියන්නෙයි බංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22570599536243423212015-05-27T06:49:38.882-07:002015-05-27T06:49:38.882-07:00ඇත්තෙයි... මට යන්න බැරි උනා බංඇත්තෙයි... මට යන්න බැරි උනා බංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56657876837103221082015-05-27T06:48:45.407-07:002015-05-27T06:48:45.407-07:00එකට නම් මම මාර මනාපයි මචෝ.. මොකෝ උන් දෙගොල්ලොම අමු...එකට නම් මම මාර මනාපයි මචෝ.. මොකෝ උන් දෙගොල්ලොම අමු හෙළුවෙන් කියලා.. උන්ම නටලා පෙන්නනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89621450465670268012015-05-27T06:47:42.524-07:002015-05-27T06:47:42.524-07:00කවුරු හරි පත කඹයක් දීලා තියෙනවා ආයේ මදි නොකියන්න.....කවුරු හරි පත කඹයක් දීලා තියෙනවා ආයේ මදි නොකියන්න.. මොකෝ මේ වගේ අයට ලණු මදි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67185953946411071042015-05-27T06:46:34.645-07:002015-05-27T06:46:34.645-07:00හා මචංහා මචංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57584215737568506632015-05-27T06:45:45.164-07:002015-05-27T06:45:45.164-07:00අනේ රජෝ ඕන මළහත්තිලව්වක් කියහන්.. මේ හිඟන රටේ පඩි ...අනේ රජෝ ඕන මළහත්තිලව්වක් කියහන්.. මේ හිඟන රටේ පඩි වැඩි කරන කතාව විතරක් නොකියා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29616642125171801462015-05-27T06:44:30.617-07:002015-05-27T06:44:30.617-07:00මී හරක් ලක්ෂ 58 ක්ම ඉන්න බව අමතක උනැයි..මී හරක් ලක්ෂ 58 ක්ම ඉන්න බව අමතක උනැයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44870798671620117412015-05-27T06:43:25.863-07:002015-05-27T06:43:25.863-07:00අනිවා, නීතුය බල්ලට ගියා මදිවට. බල්ලා රට ගිහිල්ලත් ...අනිවා, නීතුය බල්ලට ගියා මදිවට. බල්ලා රට ගිහිල්ලත් නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39967255160287385612015-05-27T06:41:07.468-07:002015-05-27T06:41:07.468-07:00මාධ්‍යය කියන නාමයට මුවා වෙලා ජාතිවාදය අවුලුවනවා නම...මාධ්‍යය කියන නාමයට මුවා වෙලා ජාතිවාදය අවුලුවනවා නම්. රට ගිනි තියන්න තැහ් කරනවා නම් අනිවාර්යයෙන් ඒවාට වැට බැඳිය යුතුමයි. නමුත් ආන්ඩුව විවේච්නය කරන හේතුව උඩ එහෙම කරනවා නම් අපිත් ඒවට විරුද්ධයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69776969234804910532015-05-27T06:38:06.061-07:002015-05-27T06:38:06.061-07:00මේ වගේ නම්බර් වන් ගෝත්‍රිකයෝ ඉන්න ර්ටකට ඔය වගේ පත්...මේ වගේ නම්බර් වන් ගෝත්‍රිකයෝ ඉන්න ර්ටකට ඔය වගේ පත්තර තමයි වැඩියෙන් විකුණගන්න පුළුවන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78048159926268741672015-05-27T06:36:40.428-07:002015-05-27T06:36:40.428-07:00කවදාවත් කරන්න බැරි දෙයක් අනේ...කවදාවත් කරන්න බැරි දෙයක් අනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50467609455243047212015-05-27T06:35:49.978-07:002015-05-27T06:35:49.978-07:00ඒකනම් සහතික ඇත්ත... කස්ටියගෙම කෙරුවාව මස්සිනා පොඩ්...ඒකනම් සහතික ඇත්ත... කස්ටියගෙම කෙරුවාව මස්සිනා පොඩ්ඩගේ පොටෝ වලින්ම පේනවනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73034634613616800762015-05-27T06:34:18.686-07:002015-05-27T06:34:18.686-07:00මටත් තියෙන ප්‍රශ්ණය ඕකමයි.. හැබයි ඔය බූරූවෝ සෙට් එ...මටත් තියෙන ප්‍රශ්ණය ඕකමයි.. හැබයි ඔය බූරූවෝ සෙට් එක කවදත් ඉන්නවා. පක්ෂ දෙකේම,,මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62555294191404846282015-05-26T20:47:26.497-07:002015-05-26T20:47:26.497-07:00AnonymousMay 25, 2015 at 9:02 PM
මධ්‍යස්ථ මතධාරිය...AnonymousMay 25, 2015 at 9:02 PM

මධ්‍යස්ථ මතධාරියාMay 26, 2015 at 12:16 AM

Respect!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31333689894863392602015-05-26T19:30:51.028-07:002015-05-26T19:30:51.028-07:00(මාතෙ, මම ලිව්ව ඔරිමජිනල් කවියක් වගේ එකක්. මම සිය ...(මාතෙ, මම ලිව්ව ඔරිමජිනල් කවියක් වගේ එකක්. මම සිය සැරයක් විතර කල්පනා කරලා කරලා මේක මගෙ මූනු පොතේ දාන්න, ආයි මොකටද පරිප්පු කන්නෙ, ගෙදරට හොයන් ඇවිත් කට්ටියටම ඇඩ්රස් නැති කරයි, එහෙව් රටනෙ මේක. අනේ ඉතින් ඕනෙ පුකක්, ප්‍රීති වෙසක් කියලා ඔන්න ඔහෙගෙ බොග් එකේ අයිනකින් මාත් හීනි බොගක් දානවා නිකන් තියෙන පුකනෙ කියලා, තරහා නෑනෙ දෙය්යො?)

බොඩි බිල්ඩර් සුදු අය්යා

කුඩු ගෙනෙති - එය පොවති,
අහිංසක දරුකැලම එළොව යති,
කුඩු සල්ලි පොදි ගසති - දේසපාලන කරති,
යුතු අයුතු බල යොදා - කාමයේ රිසි රඟති,
අයියගෙන් මල්ලීට - මල්ලිගෙන් අයියාට,
විලාසිනියන් පෙලට - අතින් අත මාරුවෙති,
කලු සල්ලි විසුරවති - පිරිස් පොදි රැස් කරති,
කලු සල්ලි සුදු කරති - රේඩියෝවෙන් රූප පෙට්ටියෙන්,
දැන් ඉතින් උන් තමයි - මහා ගුණවත් මහත්මෝ,
මහදවල් සෙනඟ මැද - උණ්ඩ වැසි වස්සවති,
ලැජ්ජ බය දැනෙන් නැති - ඒ කිසිත් මතක් නැති,
ලක්ෂ ගනනින් බලුප් දල්වා - කිරි වෙහෙර රවට්ටති,
රටේ ගොන් රැළ වෙතට - මෙගා බ්ලාස් පහස දෙතිAnonymousnoreply@blogger.com