tag:blogger.com,1999:blog-6408302481691521967.post944275443880738512..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: කන පතේ රෙණ දේශපාලන පුලන්නෝ….මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6408302481691521967.post-84319590992766819342020-10-12T21:05:43.417-07:002020-10-12T21:05:43.417-07:00ඒක තමා මම කිව්වේ....
රාජපක්ෂලා තමන්ට තියෙන බලය ගැ...ඒක තමා මම කිව්වේ....

රාජපක්ෂලා තමන්ට තියෙන බලය ගැන දන්නේ නෑ....

අනික් උන් තමයි ඒකෙන් ප්රයෝජනය ගන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43823523845533496102020-10-12T21:04:19.389-07:002020-10-12T21:04:19.389-07:00එකෙන්මඑකෙන්මමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75657967461777861722020-10-11T22:30:25.559-07:002020-10-11T22:30:25.559-07:00උඹ ඔය මතුකරන තර්ක වැරදියි.
විමල්ට ගම්මන්පිලට තනියම...උඹ ඔය මතුකරන තර්ක වැරදියි.
විමල්ට ගම්මන්පිලට තනියම චන්දෙ ඉල්ලන්න කියනවා නම්.
ඝෝඨාටත් තිබුනනේ විමල් ඇතුළු පිරිස නැතුව. මහින්දත් ලඟට ගන්නේ නැතුව තනිව චන්දේ ඉල්ලන්න.
තනියම චන්දේ ගන්නවා කියන එකයි. වෙනත් පක්ෂයක් එක්ක එකතුවෙලා චන්දේ ගැනීමයි දෙකක්.

අනිත් අතට විමල්ලාගේ දේශපාලනය ආවේ සුළු ජාතික චන්ද කුට්ටි දේශපාලනයට විකල්පයක් විදියට ඒ නිසා ඒකේ හොඳ පැත්ත වැඩියි.
ඕකට තියෙන එක විකල්පයක් තමයි. කඩදාසි චන්ද පත්රිකා වෙනුවට ටච් ස්ක්රීනයක් යොදාගෙන ඒ හරහා පක්ෂ භේදයක් නැතුව කැමති අපේක්ෂකයෝ තුන් දෙනෙක්ට චන්දේ දාන්න ක්රමයක් හැදීම.
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80840543788027485302020-10-11T17:41:02.590-07:002020-10-11T17:41:02.590-07:00මේ වාගේ කන පතේ රෙණ උන්ට මනාප දීපු නපුන්සක උඹ. එ රෙ...මේ වාගේ කන පතේ රෙණ උන්ට මනාප දීපු නපුන්සක උඹ. එ රෙණ පතේ ඉඳගෙන කන්නෙ කාගෙ ගු ද

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36812174399426468482020-10-11T14:48:11.937-07:002020-10-11T14:48:11.937-07:00I think Maathalan is correct (all of them are afte...I think Maathalan is correct (all of them are after more benefits)I do not think Mahinda is behind this (blood is thicker than water) Wijebahu Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77135820112584294022020-10-11T14:11:04.329-07:002020-10-11T14:11:04.329-07:00ඔය කරන්නේ කේවල් කිරීමක් නේ ඔය කරන්නේ කේවල් කිරීමක් නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68374540503517759632020-10-11T09:15:50.597-07:002020-10-11T09:15:50.597-07:00😂😂😂😂😂😂😂😂😂😂මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75636130582649120142020-10-11T09:15:38.199-07:002020-10-11T09:15:38.199-07:00😂😂😂😂😂😂😂😂😂😂මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20657199762022502532020-10-11T07:07:02.341-07:002020-10-11T07:07:02.341-07:00මාතලන්
// දිනෙන් දින වල පල්ලට යන ජෙප්පන්ට අද ඉතිර...මාතලන්

// දිනෙන් දින වල පල්ලට යන ජෙප්පන්ට අද ඉතිරිවී තිබෙන්නේ තුන පමණය. එයිනුත් එකක් සංධාන ගහන්න ගොස් කෙලවා ගත් මැඩම් කෙනෙකුට දී, පස්ස කස කසා ඉන්නා තරමට අන්ත අසරනය. //

චීන සර්කස් සිංහයාට කියලා මෙච්චර ඇරගෙනත් කොහෙවත් නැති උන්ට ආඩපාලි කියන නපුන්සකයොත් ලංකාවේ තාම ඉන්නවා.

යකෝ තමුන් ජනාදිපති කරපු 69 ලස්සේට සැපට අරිද්දි ජවිපෙ තමින් එක්ක සන්ධානගත උන ජාතික විද්වත් සංසදයට ජාතික ලැයිස්තු ආසනයක් වෙන්කරලා තියනවා..........එකත් කාන්තා නියෝජනයක්...........

එක ඉතාම හොද දෙයක්........ගියපාර මායාදුන්නේ මහත්තයා ඉල්ලා අස් උනාම මැරෙන්න හැදුවා විද්වතුන්ට තැනක් නැතෙයි කියලා...........දැන් මැරෙන්න හදනවා මැඩම් කෙනෙක්ට දුන්නලු.........සිරිලිය මැඩම්ට නෙවෙයිබන් ආසනය දුන්නේ කැම්පස් ආචාර්යවරියකට...........එක කොච්චර හොදද බන් පොහොට්ටුවේ ඉන්න නඩු දුසිම් ගණන් තියන හොර උපාධිකාරයන්ට වැඩිය............අනේ තොපි වගේ දෙපිටකාට්ටු පොන්ටියෝ.............

පොන්ටියෝ ජෙප්පෝ තමයි අසන 41ක් ගත්ත වෙලාවේ ශ්රී.ල.නි.ප. උන්ට අසන නැතෙයි කියලා නහයෙන් අඩද්දී තමුන්ට අයිති අසන දෙකක් නිකන් දුන්නේ..........

ඒ වගේ වෙන දේසපාලන පක්ෂයක් අපි නම් ලංකාවෙත් අහලා නෑ දේසපාලන පක්ෂවල හාමුදුරුවොත් අසන වලට රන්ඩු කරගන්න කාලෙක.............

හරි දේට හරි කියන්න ඉගනගනින් බන් නපුන්සක කම ප්රදර්ශනය නොකර............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69077002348129493782020-10-11T06:49:36.545-07:002020-10-11T06:49:36.545-07:00හඬ විමලයගෙ උනත්
අත මහින්දගෙ නම්
පරද්දන එක ටිකක් ...හඬ විමලයගෙ උනත්
අත මහින්දගෙ නම්
පරද්දන එක ටිකක්
අසීරුයි මට නම් ......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56339575193315489712020-10-11T05:28:43.098-07:002020-10-11T05:28:43.098-07:00මම වගේම හිතන මහත්තයෙක් මට කියන්න තියෙනටික කියලා ති...මම වගේම හිතන මහත්තයෙක් මට කියන්න තියෙනටික කියලා තියෙනවා

https://www.youtube.com/watch?v=Ke90nNxI-AA
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com