.

.

Sep 2, 2012

සොයාගෙන කියවන්න - සාහිත්‍ය මාසයේ පොත් ගැන පළමු ළිපිය - Books to read



සැප්තැම්බර් මාසේ කියන්නේ සිරි ලංකාවේ සාහිත්‍ය මාසේ. මේක නැගලා යන්නේ පොත් ප්‍රදර්ශනේ නිසා. එක එක සෙල්ලම් ගොඩක් අස්සේ, හොඳ පොතක් අඩුවට හොයාගන්නත් මේක මහඟු අවස්ථාවක්. පොත් පත් වලට ආදරේ කොරන අය මේ අවස්ථාව එනකල් බලාගෙන ඉන්නේ දින ගැන ගැන. පොත් හතක් අටක් දැනටත් ලියා දාලා, එතකොට මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා ඉන්න අපේ කතන්දර මහත්තයා පොත් ප්‍රදර්ශනේදි ගන්න ඕන පොත් මොනවද කියලා පෝස්ට් එකක් දාලා තිබුනා. ඉතින් එයාට තෝරගන්න මම දන්න පොත් ටිකක් එයාගේ පෝස්ට් එකේ දැම්මා. මේ පහළ තියෙන්නේ ඒ පොත්. ඔයාලා දන්න තවත් පොත් තියෙනවනම් කොමෙන්ට් වලට දාන්න. මොකද ඒක පොත් කියවන අයටත්, පොත් ප්‍රකාශනය කරන අයටත් පොත් දාන අයටත් ළොකු සේවයක් වේවී.

  • ඉසෙඩ් ස්කෝර් - බන්දුල ගුණවර්ධන (ආර්ථික විජ්ජා පොතක්)
  • තෙල් බාලා - ස්වයං චරිතාපදානය - සුසිල් ප්‍රේමජයන්ත
  • කේලම් තොල්ලා - පුලතිසිපුර සිරිසේන
  • මැරෙන තුරා මං - වැව්බැඳිපුර බර්ටි පී. දිසා
  • පිස්සූ ආචාරියෝ - හඟුරන්කෙත සුදු බන්ඩා
  • ඔන්න මෙයා මං පැන්නා - ඇතුගල්පුර දයා සිරි
  • මගේ බඩු 400 - අකුරැස්සේ අපචාර
  • කටුවන මළ ගේ - ජූලම්පිටියේ අමරේ
  • ධනවතකු වන්නේ කෙසේද - කළුතර රත්තරන්
  • අසරණ කප්පම් - සියනෑවේ අසරණ සරණ
  • නිවනට පහසු මග - බෙන්තොට අහවල් හිමි
  • දෙමළු මරමු - අපි සිංහල ප්‍රකාශනයක්
  • මං බය නෑ - හේමකුමාර නානායක්කාර
  • ලිබරල් සමාජවාදය - විමල් පංචායුධ
  • පැරණි ලක්බිම අධීවේගී මාර්ග - පනා පුත්‍ර කුහුඹු පැණියා
  • නිදන් වදුල - නවතම මුද්‍රණය - එල්ලාවල මේදානන්ද හිමි
  • පද්දතියක කරුමය - දඹර අමිල හිමි
  • රජු නොකැපී චෙස් ඇදීම - වික්ටර් අයිවන්
  • විනය පිටකය - රනිල් වික්‍රමසිංහ
  • මේ, ඒ නැවේ තෙල් නෙමේ - අනුර ප්‍රියදර්ශන යාපා
  • ඉන්දියාවේ කෝලම් නැටුම් - කළාශූරී සනත් ජයසූරිය
  • කොටස් වෙළඳ පොළ ආයෝජනය කරන්නේ කෙසේද - කොටස් මාෆියාවේ ප්‍රකාශනයක්
  • වමට වඩා දකුණ මරු - වාසූ දේව නානායක්කාර
  • දරුවන් හදන්නේ කෙසේද - වික්ටර් අයිවන්
  • ගස් බැඳිල්ල හා තවත් කෙටිකතා - ආචාර්ය මර්වින් සිල්වා
  • කටුගේ මංකොල්ලේ - පොලිස් මාධ්‍ය ප්‍රකාෂක අජිත් රෝහන
  • පොල් සහ මල් - මොණරාගල පුෂ්පේ
  • ගම් මට්ටම්, බිම් මට්ටම්, තම්මැට්ටම් සහ අපේ බයිලා සාහිත්‍ය - කෙසෙල්වත්තේ පොඩි ප්‍රේමදාස
  • ගොනාට ඇන්දීම හෙවත් පානිය - දේශපාලන පොතකි - ඩලස් අලහප්පෙරුම
  • ඒක සුළු දෙයක් - රඹුක්කන කෙහෙලිය

මීට අමතරව මාගම්පත්තුවේ රාජපක්ෂ සාහිත්‍යවේදියානන් විසින් රචිත

  • මන්දිරේ අලි ගාල
  • දරුවන් සුරතල් කරන්නේ කෙසේද
  • හෙළ දිව දිව ඔසු - (ඉනා බේත්)
  • මගේ ගව ගාල
  • පිය සෙනෙහේ දෝර ගලයි
  • හිනා ඉනා
  • මාධ්‍යවේදී ධමනය
යන පොත පතද රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ කුටියෙන් නොමිලේ ලබා ගත හැක.

107 comments:

  1. හිකිස් මරු පොත් සෙට් එක.

    ReplyDelete
  2. කාලේකින් දැක්ක මාතලන්ගේ හොඳම පෝස්ටුවක්!

    ReplyDelete
    Replies
    1. එහෙනම් උඹට මිස් වෙලා.. මීට වඩා රස ඒවා ලියවුනා...

      Delete
  3. මම දන්නා පොත් ටිකක්

    මට මතක නෑ - දුමින්ද සිල්වා - [ස්වරණ පුස්තක නිර්දේශිතයි]
    රනිල්ගේ ගල - කිලි මහරාජා [සිරස ප්‍රකාශනයක්]
    සියයට දහයයි - මාගම්පත්තුවේ කුඩා රාජපක්ෂ

    ReplyDelete
  4. හිකිස්!! මං මාතෘකාව දකිද්දී හිතුවේ හොද පොත් ටිකක නම් කියලා. හොයාගෙනම බලන්ට වටින පොත් ටිකක්..

    ReplyDelete
    Replies
    1. මෙව්වට වඩා වටිනා පොත් තියෙනවද...?

      Delete
  5. එළුවන් කන්නයි මං ආවේ-ආචාර්ය එම් සිල්වා.

    නාථ සමඟ ආසනික්-ආචාර්ය එන් සිල්වා.

    බුදු හිමිගේ නූතන පරපුර-පනාපුත්‍ර කුහුඹු පැණියා

    නාකි කෝලම් සහ තවත් විශිෂ්ට කෙටිකතා-ජ්‍යෙෂ්ට ඇමති මණ්ඩලයේ ප්‍රකාශනයක්.

    ඔබටත් නැව් නැති වරායක්.- ආචාර්ය පී බී වික්‍රම.

    ReplyDelete
    Replies
    1. තුන් වන සහ අවසාන පොත නම් වෙනස් කොට මුද්‍රණය සඳහා බාර දුනිමි

      බුදු නෑයෝ, නැව් නෑති තොටුපොල

      Delete
  6. සත්තු මරන එක පව්.... - මුන්නෙශ්වරම් පූසාරි

    ධීවරයට වෙඩි තබන්න එපා - රාජපක්ශ ගෝඨයිම්බර

    කපමු නැදුන්, හදමු වහල - බන්දුල ගුණවර්ධන (සෑම විදුහල්පතිවරයෙක්ම කියවිය යුතු පොතක්..)

    කොටස් ගත්තෙ මම නෙමෙයි.. - සුමනදාස ගාලු පුත්‍ර

    අපි එයාලා දන්නේ නෑ.. - අනුර කුමාර දිසා

    මෙන්න අපිට ගැහුවෝ.. - පෙරටුගාමී අපේ ඒකාබද්ධ ප්‍රකාශනය..

    කපිල වස්තු ධාතු සහ මගේ පේ වීම - ජාතික පුශ්ප රාජපක්ශ..

    හිරේ හිටිය මම - ෆොන්සේකා සරත්...

    කොල්ලයි ලොල්ලයි... - මාතර සමරවීර..

    දෙන්නෙ නෑ මම කාටවත් - සිරිකොත වික්‍රමසිංහ

    මාතලන් අමතක කරපු මහා ගත්කතු දුමින්ද සිල්වා මහතා විසින් රචිත ශ්‍රී ලංකා සාහිත්‍යය උඩු යටිකුරු කරපු මහා ග්‍රන්ථ රාජයා.... - මතක නෑනේ එතනින් එහාට...

    ReplyDelete
    Replies
    1. මේ පොතුත් ඉතින් ලිස්ට් එකට දාගන්නම එපාය...

      Delete
  7. සරසවි ප්‍රකාශනද...?
    කොහෙද දන්නේ නෑ ගන්න තියෙන්නේ..? Hiks

    ReplyDelete
    Replies
    1. පොත් ප්‍රදර්ශනේදී බඩු තියෙයි...

      Delete
  8. හික්ස්ස්ස්... මාර පොත් සැට් එක.. මේවාගේ මිල ගනන් හෙම කොහොමද දන්නේ නෑ නේද?

    ReplyDelete
  9. මගේ පියා - පොඩි ප්‍රේමදාස

    නිළියකගේ ප්‍රේමය - ප්‍රින්ස් වල්ගම

    Remember me - දුමිඳු සිල්වා ( පරිවර්තන )

    සුදු වත හැඳි කත - රෝසමලේ සේනානායක

    ඉස්පෝකන් ඉංග්ලිෂ් - අනර්කෙලී ආකර්ෂනා

    ගෘහස්ථ හිංසනය පිළිබඳ ස්ත්‍රීවාදී කියවිමක් - උපේක්ශාමාලී

    තව මතක් කළොත් සෑහෙන්න කියන්න පුළුවn වෙයි...සම්මාන ප්‍රදාන උත්සවයක් තිබ්බොත් නරකද මාතලන්..?

    ReplyDelete
  10. ඇයි බ්ලොග්කරුවෝ/කාරියෝ ලියපු පොත් මඟ ඇරිලා නෙවැ!

    1. "කතන්දර හා අකතන්දර" - රසික සූරිය ආරච්චි
    2. "ආයු බෝ වේවා මහ රජාණනි" - චතුෂ තුෂර කුමාර
    3. "නාග මාණික්‍යය" - මහැදුරු බිරිඳ
    4. "රාවණා මැරුණේ නෑ. තව මෙහේ ඉන්නවා" - මීවනපළානේ ජයරත්න
    5. "ණයදෙන ඇත්තෝ" - අභීත එදිරිසූරිය
    6. "ණය නොගෙවන්නන්ගේ අවුරුදු දා" - ඉන්දික උපශාන්ත
    7. "මගෙ නම කෑවෝ!" - දුකා
    8. "ටැටු කෙටුව හැටි" - රමේෂා සිරිවර්ධන
    9. "කරුමක්කාරයෝ" - සුමිත් නිරිඇල්ල
    10. "පිතෘ පත්‍ර සමාගම" - පොඩි සෑමා
    11. "ඔබාමා හොරා" - අරුණි ශපීරෝ
    12. "ඔසප් දා කව" - පොඩි මෑන්

    ReplyDelete
    Replies
    1. 13. "තරුවක්" - අටම්පහුර
      14. "ගියතැන මුල්තැන" - නලිනි චන්දමා

      Delete
    2. අපහාස නඩුවක් දාන්නයි ලැහැස්තිය. පොතේ නම වැරදියටයි දාලා තියෙන්නෙ.

      "පාලකයෝ හොරු" -අරුණි ශපීරෝ

      :D

      Delete
    3. මගේ නමින් තවත් එකෙක් - අමා විනේත්‍රා

      පුංචි කාලේ රටින් ගියේ.. - හැරිස් බූරු

      Delete
    4. නූතන අංගුලිමාල වස්තුව - සුමිත් නිරිඇල්ල

      Delete
    5. අවිගත්තෝ අවියෙන්ම නැසෙති - අරුණි ශපීරෝ

      Delete
    6. Why Quality is Always better than Quantity - Rasika Sooriarachchi - BSc. (PDN); MSc. (AIT); PhD. (IYD)

      මල්යහනේ නයිකෙලි - රසේල & අමේෂා

      Delete
    7. "ඔහෙට වැඩිය මෙහෙ හොඳයි" (සමකතෘන්) ඉළන්දාරියා, කුමුදුලාල් පින්තු හා ඔබාමාමා

      Delete
    8. "විදග්ධ බ්ලොග් හා මුග්ධ බ්ලොග් හඳුනා ගනිමු" - අරුණි ශපීරෝ

      "ලැජ්ජ නැති පුතා" (ළමා කතා) - අභීත එදිරිසූරිය

      Delete
    9. 'පේරාදෙණිය තමයි කම්මල" - රසික සූරියආරච්චි

      Delete
    10. මගෙනුත් එකතුවක්

      1. හැංගි හොරා - ටැබූ සබ්ජෙක්ට්ස්

      2. මේ කවුද මොනවද කරන්නේ - කතෘ අඥාතයි (ඇනෝනිමස් ප්‍රකාශනයකි)

      Delete
    11. හොඳම ඇනෝ - කතෘ - දන්නෝ දනිති

      Delete
    12. AnonymousSeptember 2, 2012 8:11 PM


      පුංචි කාලේ රටින් ගියේ.. - හැරිස් බූරු

      ඔයාට ප්‍රශ්නයක්ද ඉතින්?
      ඔයා තව නොදන්න ගොඩාක් දේවල් තියෙනවා වගේ. ඒ ඔක්කොම අහගන්න ඕනේ නම් මට මේල් එකක් දාන්න. මේ මම නොදකින තැන් වල ටේල් ස්ටෝරි නැතිව.

      (සමා වෙයන් මාතලන්.)

      Delete
    13. "7. "මගෙ නම කෑවෝ!" - දුකා"

      නෑ නෑ බන් ඒකේ නම් වැරදියි . . හරි නම "අපිව නොවිකුනා ඕන හුXXක්" :P

      Delete
  11. Replies
    1. මම ඉතින් කවදත් දෙන්නේ හොඳම දේ නොවැ

      Delete
  12. කියන්න වචන නෑ... පට්ට පොත් සෙට් එකක්... :)

    ReplyDelete
    Replies
    1. පට්ට පට පට
      හබියා පිටරට

      Delete
  13. මේව ළම කතා

    කඩේ යාම - මාතලන් ස්මඟ මාර සමාගම
    ණයට කෑම - අභීත එදිරිසූරිය
    චීත්ත හොරා - වළව්වේ ප්‍රකාෂනයකි
    අපි මෙහෙමයි රැවටෙන්නෙ - ඉන්දික උපශාන්ත
    රා බඩා රාවනා - මීවනපලානේ ජයරත්න

    ReplyDelete
    Replies
    1. කඩේ යාම
      හික්ස් , මට මැහි (මැරෙන්න හිනා.)

      Delete
  14. කව්ද අප්පෙ මේවා ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ..? උන්ගේ ආදායම මාර විදියට ඉහල ගිහිං ඇතිනේ...

    ReplyDelete
  15. පට්ට පොත් ටික පිළිවෙලට කොලේක ලියන ගිහං ගන්න ඕනේ :)

    ReplyDelete
    Replies
    1. මෙන්න වැදගත් මිනිස්සු...

      Delete
  16. සුපිරි බං !

    කෝ අලිබබා සහ හොරු හතලිහ ?

    ReplyDelete
    Replies
    1. "අලිබබා සහ හොරු හතලිහ" අංක දෙක "ජෙනරාල් සමග පත්තර මල්ලි" - පිතෘ පත්‍ර සමාගමේ ප්‍රකාශනයක්

      Delete
    2. ඒක දැන් නව මුද්‍රණයට දාලා
      තවම හොරු ටික ගනිනවා

      Delete
  17. චැහ්ඃ ..... මෙව්ව ඔක්කොම දේශද්‍රෝහී ප්‍රකාශනනේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න හෙට ඔයාව සුදු වෑන් එකකින් ඉස්සුවොත් අපි නම් නෑ..

      Delete
    2. අකුරු තුනේ මගේ අනන්‍යතාවය - DDT

      Delete
    3. ආ ..... මේ අර විකාර දොඩවල අන්තිමට කටඋත්තර නැතුව ගිය ඇනෝනෙ. ඔයාත් ආවද පොත් කියවන්න.

      Delete
    4. අකුරු තුනේ මගේ අනන්‍යතාවය ගෙනා අඥාත කතෘගේ (i.e. DDT) කුලුදුල් කෙටිකතා සංග්‍රහයන් දෙකක්
      "අම්මපා,දෙවියන්පා, බුදුන්පා මම ඇනෝ නෙවෙයි!" සහ "පාලු ගෙයි වලන් බිදීම"

      Delete
    5. ඔක්කොම එහෙම නෑ. දේශප්‍රේමී එවත් තියෙනවා

      Delete
  18. ම්ම්ම්.. මරු පොත් ටික..

    ReplyDelete
    Replies
    1. කොහෙන් හරි හොයාගෙන කියවන්න

      Delete
  19. මං ලියාපු පොත් දෙකනං ඔය පොත නොදාන උන්ට මිසක් පොත් කාරයින්ට එහෙම නෙමෙයි.

    තව පොත් තියෙනව බලනවනං.

    බ්ලොග් ලොවට නවතම විලාසිතා - ෆීනික්ස් ප්‍රකාෂන

    හොරු සමඟ හෙළුවෙන් ( නට්‍ය පිටපතකි ) - රොබින් ප්‍රකාෂන

    තම්බිගෙ තොප්පිය - අසාදු සාලු

    පුටු සමඟ තනියෙන් - තිරිකෝන මලේ වීරසේකර




    ReplyDelete
  20. මෙන්න පොත්. මේවා නම් පර හස්තං ගතං ගතං වුණාට නම් කමක් නැහැ :D

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ එහෙම කියන්නේ... මෙච්චර වටින පොත්

      Delete
  21. නියමයි කොයි කඩවල් වලද දන්නෙ නෑ තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම තියෙන්නේ, ජයවර්ධනපුර පොත් සාප්පුවෙයි, අරලිය ප්‍රකාෂණ මන්දිරෙයි

      Delete
  22. කීයක් යාවිද දන්නෙ නෑ

    ReplyDelete
  23. ආයෙත් සිංහලෙන් පොතක් ලිව්වොත් කවදාක හරි මාතලන් ගෙන් තමයි පොතට නමක් ඉල්ලා ගන්නෙ!!!

    ReplyDelete
    Replies
    1. දෙන්න නෝනේ, ඝන බලලා, දින ගැනලා පට්ටම නමක් දෙන්නම්

      Delete
  24. අර අන්තිමේ නොමිලේ ගන්න පුළුවන් කිවුව ඒවා හොයා ගන්න ඕන බලන්න..

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල නම් හෝ ගාලා බෙදනවා. හැබයි කොළබට ටිකක් දුරයි...

      Delete
  25. පොත් ටික ඔක්කොම ලිස්ට් එකට දාගත්තා. :D

    ReplyDelete
    Replies
    1. ලිස්ට් එකට දාගෙන මදි. කොහොම හරි කියවන්නත් ඕන...

      Delete
  26. ඔව්ව ඊ බුක් විදිහට කියවන්න ඇහැක් වෙයි නේද .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඒවා කොටස් වශයෙන් තියෙනවා. ඔයා ඊ බුක් කිව්වට. ගොඩක් අය කියන්නේ චී බුක් කියලා

      Delete
  27. ස්තුතියි!කියවන්න පටන් ගන්න ඕන :)

    ReplyDelete
    Replies
    1. ඉක්මනට කියවන්න වෙයි තව පට්ට පොත් මග එනවා

      Delete
  28. ධනවත් වීමේ හොඳම මඟ - දිලිත් ජයවීර

    ReplyDelete
  29. ස්ත්‍රී රත්නං පුස්තක රත්නං පර හස්තං ගතං ගතං

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රී රත්නං ගියත් නෝ ප්‍රෂ්
      ඒ වගේද පුස්තක රත්නං

      Delete
  30. මෙන්න පොත්.... ඔක්කොම හොයාගන්නවා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොහොම හරි හොයාගන්න මහන්සිවෙලා

      Delete
  31. දැනුයි දැක්කෙ . සුපිරි පොත් ටිකක්නෙ .

    ReplyDelete
    Replies
    1. කොයි කෙල්ලේ වහං උනේ....

      Delete
  32. PDF ලින්ක් තියේනං දාන්ඩලා......!

    ReplyDelete
    Replies
    1. ඒවා නම් නෑ.. පොඩ්ඩක් පත්තර වල බලපන්

      Delete
  33. අපලි පමේ පොත්ටක පොත් ප්‍රදර්ශනයට තියමු පට් පට් ගාලා විකිනෙයි.

    ReplyDelete
    Replies
    1. මල්පියලි ප්‍රකාශණ වගේ...

      Delete
  34. පට්ට! පෝස්ටුවද කොමෙන්ටුද?පෝස්ටුවද කොමෙන්ටුද?පෝස්ටුවද කොමෙන්ටුද?පෝස්ටුවද කොමෙන්ටුද?.........
    දෙකම!

    ReplyDelete
  35. දසදහසේ පඩි - සරත් ෆොන්සේකා
    කලවැද්දා- සරත් ෆොන්සේකා
    හැමදාම අපි දිනුම්-- අත්තනායක
    සාර්ථක විවාහ දිවියකට මග ඉදුල් ප්‍රේමරත්න
    සාර්ථක උපවාසයකට උපදෙස් පචායුධ වීරවන්ස
    කොහෙන් ගියත් මං ෂේප් -- ඒ රණතුංග
    බලශක්තිය සුරකිමු-- සී රණවක

    ReplyDelete
  36. Ghota 's Whore හෙවත් ෆ්‍රෙඩ්රිකා - චන්ද්‍රප්‍රේම
    රජ අසූචි වල රස සහ ගුණ - ජැක්සොන්
    ධාතු වලින් ඇති පරයෝජන - ධාතු නෑමෝල්
    ටෙලි නිළියන්ගේ නොදුටු පැත්ත හෙවත් කක්ක පැත්ත - කෙහෙළිය
    අලුත්කඩේ අසූචි දැමූ හැටි - දීපාලි
    සළුපට අහසට ජංගිය පහලට - පබා
    රජුට සළු මැසූ හැටි සහ දයාසිරිට කෙලවූ හැටි - කේන්දර සුමනේ
    අනේ ඔය .. නිකා ඉන්නකෝ - රනිල්

    ReplyDelete
    Replies
    1. පළවෙනි එක නම් සුපිරියි හොඳේ....

      Delete
  37. මේ ටික හම්බුන කෙනෙක් මටත් එවන්ඩෝ..හිකිස්..

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයාටත් යවන්නෝ....

      Delete
  38. Replies
    1. මොකෝ... ආයේ සුපිරි සම්භාව්‍ය

      Delete
  39. ලොවෙත් නැහැ සුපිරි පොත් ටික.....

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි මගේ පොත් එකතුව...

      Delete
  40. මාතලන් මාත් පොත් හොයනවා මේ දවස් වල. ඔය දානපතියෝ ඉන්නවා නම් මටත් පොත් ටිකක් දුන්නට කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ කවුරු හරි මේ අසරණයටත් පොත් ටිකක් යවන්න. බලාගෙන පොත් පෙරලන අයත් බොහෝයි..

      Delete
  41. ගෘහස්ථ හිංසනය හා සමථ මණ්ඩලයේ කාර්යය - ගම්පහ බබා
    360 - මාර දූතිකවකගෙන් බයිට් වීම - ගම්පහ බබා
    09.09.09.09.09 දිවුරුම - ගාල්ලේ අමනුෂ්‍ය
    ලේ සලකුණ සහ තවත් කතා - කොට බුද්ධි
    ආශ්චර්ය නේද හසන්ත (වාද බයිලා සංග්‍රහය) - ජරා පප්පා සූරී

    ReplyDelete
    Replies
    1. මේ පොත් ටිකත් මරු.. මම ඉක්මනට මුද්‍රණයට යවන්නම්

      Delete
  42. මේ ලයිස්තුව දැන් ඊ-මේල්වලින් ලෝකේ වටේ යනවා.

    මෙන්න ඊ-නිවුස් එකේත් දාලා.
    http://www.lankaenews.com/Sinhala/news.php?id=20906

    ReplyDelete
    Replies
    1. කවුද කිව්වා.. නම නැතුව දාපු එක ලොකු දෙයක්...

      Delete
  43. සුද්දා මරා සුද්දී කෙලෙසීම - තංගල්ල සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදාන පතිරන
    නිධානය 1 වෙනි කොටස - සජිත් ප්‍රේමදාස
    නිධානය 2 වෙනි කොටස - නාමල් රාජපක්ෂ
    මැඩම්ගේ අස්සයා - සිරන්ති රාජපස්ස
    ටෙනිස් බෝලේ සහ මැරුම් කෑ ෆොටෝග්‍රැපර් - හේමා ප්‍රේමදාස
    ගගන ගාමියා සහ රොකැට්ටුව - රෝහිත රාජපස්ස
    කෝචර්ට කෙලියා නේද පුතා - යෝශිත රාසපස්ස
    මල් කඩේ පැරණි ගල් කනු - දුලන්ජලී ප්‍රේමදාස
    කැම්පස් යන්න නංගීට ලියුමක් - නාමල් රාජපක්ෂ
    2500න් සැප විඳින්න - පර්යේෂන කෘතියකි - බන්ධුල ගුණවර්දන
    සෙල්ලම් තුවක්කුව - හම්බන්තොට නගරාධිපති - එජාර් ප්‍රනාන්දු
    ස්ත්‍රී දූෂකයා සහ නීති කඩකරන්නා - සම කතෘන් සම්පත් චන්ද්‍රපුෂ්ප විදාන පතිරන සහ මහින්ද රාජපක්ෂ
    තුන්වෙනි පාර ඔට්ටු නෑ (කවට රසාංග ) - සරත් නන්ද සිල්වා
    උන්ට දුන්නොත් මුට බඩු - වාරිමාර්ග දෙපාර්තමේන්තු ලේකම් ජී ඊලපෙරුම
    අක්කරේ සීයයි - එජාප හවුල් කෘතියකි
    ට්‍රාන්ස්ෆෝමරේට ඇටවූ බෝම්බේ - ජේවීපී හවුල් කෘතියකි
    සුභ අනාගතයක් - (කවට රසාංග ) - පොදුපෙරමුණු හවුල් කෘතියකි
    ප්‍රදාන ධාරාවේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හවුල් ප්‍රකාෂන කෘති
    නයි නලඟනගේ නාගයා
    නංගිව ඉස්සුවේ බඳින්න

    තව තියෙනව බන් වෙලාවක් නෑ ලියන්න

    ReplyDelete
    Replies
    1. අඩෝ තොට වැරදිලද මේ දෙදාස් දොළහෙ එහෙක ඕක දාන්නෙ. ගිහින් අලුත් එහෙක දාහන්.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න