.

.

Jun 7, 2015

නීලකාස හොරුන් ගැන අනුර කුමාර... - Alibaba and the thieves



මාතලන්ගේ මස්සිනාලා ඇවිත් ගම්වල අහිංසක මිනිස්සුය. අහිංසක කිව්වට චන්ඩි කමෙන් නම් නෙමෙයිය. ෂේප් නම් ෂේප්ය, වලි නම් පුල් ෂෙප්ය. එයාලා අහිංසක අසරණ පොරවල් වෙන්නේ තොරතුරු දැන ගැනීම මගින්ය. ඊයේ අනුමත වෙන වෙලාවේ කස්ටියගේ කතා බහ උනේ, මහින්දාගමනය ගැනය.

මහින්ද මහත්තයාගේ ගරු රඟපෑම් වලින් කැට් රැට් සෑදී, ෆූලූට් කාරයා පස්සේ යන රැට්ස්ලා වාගේ, මහින්ද මහත්තයා පස්සෙන් යන අන්ත අසරණයෝය. දැණුවත් වීම, වයර්ලස් හා රූප පෙට්ටිය මගින් පමණි. පත්තරද කියවයි. ඒත් දේශපාළණය නෙමේය. බූත, මළ පෙරේත හා හොල්මන් කතා පමණි. දේශපාළණ විස්ලේසොන කියවන්නේ නැති තරම්ය.

එයාලා හිතාගෙන උන්නේ, මහින්ද මහත්තයා නැති කරන්නේ, සිල්වලා කියාය. ඒ කියන්නේ දුමින්ද හා මර්වින්ලා කියාය. රාජපක්ෂලා සිද්ධාර්ථ ගෞතම පරපුරේ අය කියා ජැකා අඹරපු ගුලිය එකසිය ගානට වළඳපු උන්ය. එයාලාට අනුව රාජපක්ෂලා පෙර පින් ඇත්තෝය. ජී ඇල් පීරිස්ලා ළොවේ ඉන්නා ළොකුම මහාචාර්යවරයාය. බන්ධුලයා ආර්ථික විජ්ජා උස්තාද්ලාය. ඩලස්ලා මහා පත්තර කාරයෝය. එයා පත්තර කාරයෙක් උනාට වඩා පොත් කාරයෙක් උනා නම්, නොම්මර එකේ පොත් කාරයෙක් කියා කියන්න තිබුනේය.

ඒත්, දැන් දැන් ලැබෙනා තොරතුරු හේතුවෙන් එයාලා ඉන්නේ පොඩ්ඩක් හෙල්ලිලාය. එහෙව් අන්ත අසරණ මිනිසුන් දැණුවත් කිරීම අපගේ යුතුකමය. හොරා කෑම රාජපක්ෂලා කළද, රනිල් විකුම්සිහලා කළද හොරකමමය. උන් රකිනා එකා මොකා ඌවද, ඒ යකා කොරන්නේ හොරකම අනුමත කිරීම මිස වෙන කිසිවක් නොවේ.

අම්මට සිරි ලංකාවේ දේශපාලුවන්ට සමගාමීව හොරකම දූෂණය හා වචංවද එක පෙලට ගමන් කරන්නේය. යහ පාලනය තුලද, තමන්ගේ එකාට හොරකම් කර ආතල් එකේ සිටීමට හැකි වාතාවරණයක් ඇති බව රහසක් නොවේමය.

නීලකාස හොරුන් ගැන අනුර කුමාර දිසානායක කියනා මේ කතාව මාතලන්ට එව්වේ මාතලන්ගේ බොක්කක් විසිනි. මේ වීඩීයෝව සිරි ලංකික හැම එකාම බැලිය යුතුම වීඩියෝවකි. ජෙප්පෝත් නැත්නම් මේ රටට මොකාගේ සරණද කියා හිතා ගැනීමටත් බැරිය.

දින 100 දී තෝරු මෝරු අතහැරලා හාල් මැස්සෝ ඇල්ලුවේ ඇයි ?ජනතාව දැනගතයුතු දින 100 යේ රහස්...
Posted by Anura Kumara Dissanayake on Friday, 29 May 2015

148 comments:

  1. මේක බුකියේ ෂෙයා කර තිබුණා කීප දෙනෙක් ම. නමුත් අද තමයි බලන්න වෙලාවක් ලැබුණේ. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මටත් මේක ලැබිලා ගොඩක් දවස්.. අදයි නිවි හැනහිල්ලේ බැලුවේ....

      Delete
    2. //මාතලන්ගේ මස්සිනාලා ඇවිත් ගම්වල අහිංසක මිනිස්සුය.//

      ඒ කියන්නේ සරම් අඳින ,ගෝත්‍රිකයෝ නෙමෙයිද? උපතේ සිට රෝයල් ගොස්,ඒ ආනුභාවයෙන් හේවගේ ලා නොව ඉහල කුලයකට ගිය අයද?

      Delete
    3. @AnonymousJune 8, 2015 at 2:52 AM
      තාමත් ඔය මූලාශ්‍ර සෙවීමේ ගෝත්‍රික ලක්ෂණයය නුඹේ ජාන වල තියෙනවාද මා ප්‍රියාදර ඇනෝවා

      Delete
    4. මාතලං මඩකරියා දවසේ ගතමනාව 2000/- සොයාගැනිමට ලියනලද්දකි.

      මෙච්චර තටම තටම ලියන්න ඔනැයැ බං ලොකු අකුරෙන්, මහින්ද හොරා, මහින්ද මිණිමරුවා වගෙ ලියල ලින්ක් එක සිරිකොතට යවන්න තියෙන්නෙ.

      Delete
    5. මාතලන්ගේ කුලය ගැන කතා නොකර බැරි තත්වයට පැමිණ ඇත. ඒ කුලය ගැන කරුණු නොදන්නා අය ඔහුට අපහාස කිරීමට අසත්‍ය කරුණු ඉදිරිපත් කරන නිසාය. කුලය යනු පසුගාමී සාධකයකි. අනාගතයේදී නැත්තටම නැතිවනු ඇත.
      මේ කරුණු දක්වන්නේ එහි සමාජ විද්‍යාතමක දෘෂ්ටි කෝණයෙන් මිස අපහාසයකට නොවේ.කුල ගැන නොදන්නා අයට දැනගැනීමටය. අධ්‍යාපනික අරමුණක් පමණි.

      මාතලන්ගේ නම ප්‍රියන්ත හේවගේ නම් එය හකුරු හෝ වහුම්පුර නමක් නොවේ. ඇනෝවා හකුරු හා වහුම්පුර කුල දෙක එකක් ලෙස සැළැකුවත් එය දෙකකි.

      හේවගේ වාසගම ඇත්තේ කරාව කුලයේය. අගම්පොඩි හේවා, ගාර්දි හේවා ,පුංචි හේවා, හේවා බඩකුරු ආදී වශයෙන් කරාව වාසගම් බොහෝ ඇත. අම්බලන්ගොඩ ප්‍රදේශයේ හේවගේ වාසගම බහුලය.අම්බලන්ගොඩ කරාව ආසනයකි.

      මෙම කොමෙන්ටුව නොදන්න යමක් කියා දීමේ අරමුනෙන් දමන ලද්දකි. කරාව කුලය මහා ධනවතුන් ,උගතුන් ,මහා නීතීඥයන් . මහ සෙනෙවියන් ,ප්‍රකට භික්ෂූන් ,මහා පඩිවරු බිහිකළ කුලයකි.

      Delete
    6. ඔය කුල මල ගැන කතාකරන්න මම හරිම අකමැතියි. නමුත් ඔබ අදහස් කරන්නේ සමාජ විද්‍යාත්මක වශයෙන් නිසා මම පිළිතුරක් දෙන්නම්. අපි පුන්චි කාලෙ අහපු විදිහට නම් "හේවගේ" නාමය යොදාගන්නේ "දුරාව" කුලයට අයත් අයයි. "හේවා" යන්න "කරාව" කුලයේ වාසගමකි. උදා:- ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මෙන්ම පුංචිහේවා, උයන්හේවා, ලොකුහේවා වැනි වාසගම් ඔවුන් එදා යොදාගෙන තිබුණා. කෙසේ නමුත් දැන් ඔය කියන කෙහෙල්මල් කුලමල සෙවීම ඉතාම අඩු වෙච්ච එක රටේ වාසනාවක්.

      Delete
  2. චැහැ..මට විඩියෝ බලන්න බෑ...මේ අයි ටි මැනේඡරයා මරන්න ඔනේ.

    ReplyDelete
    Replies
    1. අපිට නම් අද නිවාඩු!
      Public holiday in New South Wales.

      Delete
    2. මම හිතුවා උඹ ඔපීස් යන්නේ වැඩ කරන්නය කියලා... :)

      ඇත්තටම ඔෆීස් නැත්නම් බ්ලොගුත් නෑ....

      Delete
    3. //මම හිතුවා උඹ ඔපීස් යන්නේ වැඩ කරන්නය කියලා....//
      අනේ අපිටනං බැරි වෙලාවත් ඒ වගේ සිතුවිල්ලක් පහල වෙන්නෙ නෑ. :D

      Delete
  3. අයිසෙ මාතලන්, තමුසෙ මේක හදිස්සියෙන් නේද ලිව්වෙ.
    ඒත් කමක් නෑ අද "නීලකාස" තියෙනෙවනෙ.

    ReplyDelete
    Replies
    1. සහතික කරණ ලද අමූලික ඇත්ත අයිසෙ මහත්තයා..

      මාතලන් කාළ කළමනාකරණ ගැටලුවකට දරුණු ලෙස මුහුණ දීලා ඉන්නේ.

      Delete
    2. අයිසේ....මේ මාතලන්ට උගන්නන්න බැරිද ඔය කාලය මොකක්ද කොරන එක...?

      Delete
    3. ඉඳලා ඉඳලා නිවාඩු ආවම් ගෙදර ඊට වඩා වැඩ.. ඊට හොඳයි අළුත් පුරවරේම ඉන්න එක...

      Delete
  4. Mr.maathalan. Hayyo salli.. Balloth ekka be.. Horu samaga heliwem. Uthure raahula himi. Ali petiyoo obai mamai. +++++

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කතන්දර පෝස්ට් එකට අදාලයි නේ....?

      Delete
  5. මහින්දට මේ රටේ මිනිස්සු රජ්ජුරුවෝ කිව්වේ නිකං නෙවෙයි... අතීතයේ ඉදලා මේ දක්වා හිටපු නායකයින්ගෙන් රට එක්සේසත් කරලා.. යුධ බිය නැති කරලා සාමය උදා කරවලා.. වැව් අමුණු කරවලා රට දියුණු පමුණු කරවලා මිනිස්සුන්ට ජීවත් වෙන්න හොඳ පරිසරයක් හදා දුන්න හැම නායකයම හිටියේ රජවරු හැටියට.
    ඒත් රාජකීය යුගය නිමාවෙලා පාර්ලිමේන්තු ක්‍රමය ආවට පස්සේ ටිකෙන් ටික බෙදිලා වෙන්වෙලා යන්න නියමිතව තිබුන රට ආයෙමත් එක්සේසත් කලේ නිදහස ලැබුන දවසේ ඉදලා හිටිය පාලකයින්ගෙන් එකම එක අයකු විතරයි...

    ඒ තමයි මහින්ද...

    ඉතිං යුද්ධයට මග පාදපු නායක නායකාදීනුත්.. යුද්දය වවං කාපු ජේ ආර්,ප්‍රේමදාස,චන්ද්‍රිකා,රනිල් වගේ රටේ කරුමෙට පහළ උන නායක නායිකාවනුත් වැනි අයගේ පාලනය යටතේ මෙලෝ රහක් නැති කාල වකවානූන් රැසක් පහු කලාට පස්සේ නැවතත් මේ රට එක්සත් කල... දියුණු කල නායකයෙක් පහළ උනාම මිනිස්සුන්ට ඒ කෙනාව අතීතයේ හිටිය වීර රජවරුන්ගේම පුරුකක් හැටියට පේන්න ගත්ත එකයි උනේ...

    එහෙම නැතිව නිකංම නිකං ජනාධිපති උන පලියෙන් මහින්ද රජෙක් උනේ නැහැ.. 2005දී මේ රටේ නායකයා උන මහින්ද නිකංම මහින්ද විතරයි.... මහින්දට රජා කියන ආමණ්ත්‍රණය නිකං ලැබුනේ නැහැ... මහින්ද එය උපයා ගත්තා... 2009 වසර වෙද්දි ඔහු එය සාඩම්බරයෙන් යුතුව උපයා ගත්තා...

    එහෙම නැතිව මේ කොහේවත් ඉන්න බඩගිනිකාර අපත කාලකණ්නි රැලකට රට කන්න තියෙන ආසාව ඉෂ්ඨ කරගන්න උදව් කරලා... ඒකට තමන්ගේ කටින්ම පුන පුනා “ජනාධිපතිතුමනි ඔබ අපට රජෙක්.. ඔබ අපට රජෙක්“ කියලා හත් පොලේ ගහලා කියාපු.. ඒත් පස්සේ හෙලිකොප්ටර්වල යන්න තියෙන ආසාවටයි.. මැරෙන්න කලින් අගමැති වෙලා බලන්න තියෙන ආසාවටයි.. තමන්ගේ සහෝදර රැලට ගස්ගල් ගංගා හූරං කන්න දෙන්න ආසාවටයි... වගේ ළඳරු ආසාවල් හින්දා තමන්ම රජෙක් කියලා කියාපු නායකයව පාවාදීලා පස්ස දොරෙන් පැනලා ගිය ගුණමකු.. නෝන්ජල්... හීනමානකාර පඹයෙකුට රජෙක් කියලා කියන්න මේ රටේ මිනිස්සුට පිස්සුවක් නැහැ.

    මහින්ද එය උපයාගත් හින්දයි මහින්දට රජෙක් කිව්වේ...

    ඒත් මේ හීනමානකාර,
    එංගලන්ත රැජිණගේ අත්මේස් එකට පෙම් බඳින... තමන්ගේ දුකට සැපට ලගින් හිටිය.. තුන්වේල උයලා කන්න දෙන... අර අහිංසක ගෙදර උන්න ගෑණිව එක්ක ගිහින් කොහේවත් ඉන්න හම්පඩ නාකි සුද්දියෝ ඉස්සරහා දණගස්සවන එක මහ ලොකු වැඩක් කියලා හිතං ඉන්න, රූකඩයෙකුට උපයාගත හැකි එකම දේ තමා පඹයෙක් කියන එක...

    ආවා මෙතන රජකමක් ගැන කියවන්න... ඔය හැටි ආසයිනං අපිත් කියන්නං තමුන්නැහේට... පඹ රජෙක් කියලා...

    ඔව් ඔව්... ඔබ පඹයෙක්... පඹයාණෙනි.. ඔබ පඹයෙක්... පඹ රජෙක්...

    පිස්සු තද වේවා.. පඹ රජාණෙනි...

    ReplyDelete
    Replies
    1. පිස්සු තදවෙලා තියෙන්නේ කාටද කියල නම් ඔහේ ලියපු ටිකේ අන්තිම හරියෙන් පේනවා. පිස්සු විතරක් නෙවෙයි වියරු වැටිලා. ඔහොම ගියොත් සිරෝසියස් හැදෙන්නත් පුළුවන් ලගදී.

      Delete
    2. බයි රෝගය උත්සන්න වූ වහල් රෝගියෙක්...

      අනුකම්පා කිරීම හැර වෙන කළ දෙයක් නොමැත.

      Delete
    3. දැන් සරස කියයි මින්ස්සුන්ගේ පෞද්ගලික දේවල් ලියලා අපහාස කොරන්න එපාය කියලා....

      Delete
    4. //chef-architectJune 8, 2015 at 3:20 AM

      දැන් සරස කියයි මින්ස්සුන්ගේ පෞද්ගලික දේවල් ලියලා අපහාස කොරන්න එපාය කියලා....
      //

      සමාවෙන්න මෙහෙම කිවුවට... ඔය නොදන්න දෙයක් තමා ලියලා තියෙන්නේ...

      කොතැනද ස ර ස තුමා එසේ පෞද්ගලික දේවල් වලට ගහන්න එපා කියා තියෙන්නේ?

      මම කිසි දාක එසේ කියා නැති අතර සැමදා ම මිනිසුන් ගේ සහ සතුන් ගේ පෞද්ගලික දේවල් ගැන ම කතා කෙරුවෙමි, කරමි!!!

      ස ර ස තුමා දකින්නේ මිනිසෙකු ගේ හො සතෙකු ගේ පෞද්ගලිකත්වයත් දේශපාලනයත් වෙන් කල නොහැකි බවයි...

      PS: සතුන් කියන්නේ මහින්ද විරෝදී ගන් කබරයන් සහ ඊට අදාල කස්ටියටය.

      Delete
    5. හරි පුදුමයි, මේ වාගෙ බයියො තාමත් අන්තර්ජාලෙ ඉන්නවනෙ.

      Delete
    6. මේ අර චතුෂ කුමාර බයියගෙ සටහනක්නෙ. එයා ගැන ඉතින් හැමෝම දන්නවනෙ. අළුතින් කියල දෙන්න ඕනැ නැහැනෙ.

      Delete
    7. Sa rasaMay 30, 2015 at 2:02 AM
      බයියෝ කියනා වචනය පාවිච්චි කරන්නේ සමාජයේ පීඩනයට ලක් වූ එක්තරා කුලයක මිනිසුන් ට අවමන් කිරීමට කියා දන්නවාද? කුල මල බේද වලට අපහාස කිරීම හරිද

      Reply

      Delete
    8. @//chef-architectJune 9, 2015 at 1:53 AM

      බයියෝ කියනා වචනය පාවිච්චි කරන්නේ සමාජයේ පීඩනයට ලක් වූ එක්තරා කුලයක මිනිසුන් ට අවමන් කිරීමට කියා දන්නවාද? කුල මල බේද වලට අපහාස කිරීම හරිද//

      අපහාස කිරීම හරිද කියා ඇසුවෙමි... ඒක ඇත්තය.

      එහෙත් අපහාස කරන්න එපා අනේ කියා හෝ අපහාස නොකරනු කියා හෝ, අපහාස කලොත් දඬුවම මරනයයි හෝ කියා නැත!!

      "හරිද" කියා ඇසීමත් "එපා" කීමත් එකක් නොව දෙකක් ම වන්නේය.

      Delete
    9. @සරස...එසේය එසේමය...හිතට ආපු දෙය ලිව්වා පමනි..එතනින් එහා දෙයක් නැත්තේමැයි ....!

      Delete
    10. //chef-architectJune 9, 2015 at 9:11 AM

      @සරස...එසේය එසේමය...හිතට ආපු දෙය ලිව්වා පමනි..එතනින් එහා දෙයක් නැත්තේමැයි ....!//

      ඔන්න ඕවා අල්ලලා දාන්න ආකි මහත්තයා....:D

      Delete
  6. ප්‍රායෝගිකව ආණ්ඩුවක් කරන්න සම්මෙට නොලැබුණත් උන් ඉඳං අදින ඇදිල්ලයි මචෝ වටින්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්.... එහෙම සෙට් එකක් දෙමළ ජනතාවට නොමැති වීමයි කරුමය...

      Delete
  7. අනුර කුමාර කියන යූ එන් පී එක්ක ඩීල් ගසා තම සොහොයුරන් පාවා දී ජීවිතය බේරාගෙන පේඅරදෙනි විස්සවිද්යාලයෙන් කැලනියට පැමින දේසපාලන කර සියලු ලොක්කන්ට බැස්ටිය දී නායක ජෙප්පා වූ හාදයා ලබන චන්දෙන් පාර්ලිමේන්තු එන්නේ නැත....

    ReplyDelete
    Replies
    1. මම අනුරට කියන්නම්, සරස කියලා අනාවැකි කියන එකෙක් ඉන්නවය කියලා...

      Delete
    2. යූඇන්පීය එක්ක ඩීල් ගැසුවත්, තම සොයුරන් පාවා දුන්නත්, කැළණි කැම්පස් ගියත්, ලොක්කන්ට බැස්ටිය දුන්නත්, ලබනසැරේ පාර්ලීමේන්තු ආවත් නැතත් මුන්දෑ කියන තොරණේ විස්තරේ පට්ටම ඇත්තය.

      Delete
    3. සරසා ට තියෙන පුකේ ඇම්ම නිසා කමෙන්ට් එකක්වත් දාන්න එන්න අප්පිරියයි....
      තනිකර කුණු හබ්බෙන් ලියන්න වෙන නිසා....

      Delete

    4. //තනිකර කුණු හබ්බෙන් ලියන්න වෙන නිසා....//

      කුනුහරුප හැර වෙනත් බාසාවක් ඔබ තුමා දන්නවා කියා මා සිතන්නේ නැහැ

      Delete
    5. Sa rasa wage aya indiya uthui. naththan ko aathal.

      Delete
    6. අනිවා......ගොන් හැත්තට......

      Delete
    7. අනිවා......ගොන් හැත්තට......

      Delete
    8. //අනිවා......ගොන් හැත්තට......//

      Kenji is a prominent member of that cohort....

      Delete
    9. >>කුනුහරුප හැර වෙනත් බාසාවක් ඔබ තුමා දන්නවා කියා මා සිතන්නේ නැහැ<<...
      දගලන බයියන්ට තිබෙන්නේ ඒවා පමණයි මා ලග.....
      ඔබගේ කැසිල්ල හොදට දැනිල තිබේ......
      නුඹලා ඇත්තටම .......කාලකන්නි.....චික්.....

      Delete
    10. //නුඹලා ඇත්තටම .......කාලකන්නි.....චික්.....//

      සිරා ගේ පාලනේ යටතේ අපි වනාහී "සිරි කාලකන්නි" වම්හ!

      Delete
    11. හොඳවැඩේ මෝඩ කෙන්ජි නාකියට. අහගත්ත නේද රෙදි ගැලවෙන්නම? කොහෙද ඉතින් තොට ලැජ්ජාවක් තියෙන එකක්යැ? යකෝ නහින දෙහින කාලේ ගොනා වගේ උම්බෑ කිය කිය තප්පු ලන්න ඇවිත් නෝන්ඩි නොවී කටවහගෙන හිටු.

      Delete
    12. @ sarasa

      අනේ සරස ගදයෝ උබ පවු බන්.දෑන්වත් රස්සාවක්කරගෙන ඉන්න බලපන්.මහින්ද අප්පොච්චියා අය ඵන්නේ නෑ.
      මහින්දය හොරාකන සල්ලිවලින් උබලා ෆන් ගත්තකාලේ ඉවරයි.රෙද්ද අස්සෙ ගහගත්තසල්ලි ටිකත් බෝදිපූජා කරලම ඉවරවෙයි.ඊලගට ටිරාන් අලස්ලත් මාරු වෙයි.අන්තිමට තොපි කමෙන්ට්දානවට දවසට ගෙවන 2000ත් නෑතිවෙනවා....අන්තීමට සිරිකොතේ පුක දෙන්න තම උබට වෙන්නේ.ඊටකලින් රස්සාවාක් හොයාගෙන සාදාරණ විදිටය ජීවත්වෙන්න බලපන් බන්.

      Delete
  8. යූ ටියුබ් ලින්කුව දෙන්න බැරිද බං?

    ReplyDelete
    Replies
    1. ඔහෙ නෑ බං... ගෙදර ගිහින් කොහොම හරි බලහන්...

      Delete
    2. https://www.youtube.com/watch?v=m-pr7Jsmeac

      Delete
  9. ගමේ බයි ජනතාව ගමේ ඉන්න හොරු පොරවල් කරලා රටේ නායකයෝ විදියට පත් කර ගන්නවා. නගරෙ ඉන්න ටොයි ජනතාව නගරයේ ඉන්න උගත් බුද්ධිමත් කියා ගන්නා ලෝක හොරෙක් හරි හොරෙක්ගෙ පුතෙක් හරි රටේ නායකයෝ විදියට පත් කර ගන්නවා. වෙනසකට තියෙන්නේ ගමෙන් එන එකා අවුරුදු 20ක් විතර හොරකම් කරන ටික නගරයෙන් එන එකා එක දවසින් හොරකම් කරනවා. අවසානෙට බයි සහ ටොයි ජනතාව අපේ හොරා අපිට හොඳයි කියා කියා උද්ගෝෂණ කරනවා .

    ReplyDelete
    Replies
    1. සහතික කරනා ලද අමූලික ඇත්ත....

      Delete
    2. ඕවට කියන්නේ මාතලන් අමුලික ඇත්ත කියල නෙමෙයි බං...
      රොම්බ ඇත්ත කියලා... හෙහ් හෙහ්...

      Delete
  10. රට බෙරගත්තු නායකයා උනත් හොරකම් කරානම් හිරෙ යන්න ඔනෙ. අන්න එහෙම විනයක් මෙ රටට අවශ්යයි.

    හැබැයි සැමට පිලිගන්න පුලුවන් විවුර්ථ විදියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඔනෙ. මෙක මුලදිම අනාගත්තෙ රනිල්. අගමැතිට කෙලින්ම නියොග දෙන්න පුලුවන්, රටෙ මහජනයාට පැමිනිලි බාරදෙන්න බැරි, රටෙ ජනාධිපතිත් දන්නෙ නෑ කියපු, නම ගිය යූන්පී නියොජ්ය පොලිස්පති කෙනෙක් යටතෙ අලුත් පොලිස් ඒකකයක් දාගත්තු එකෙන් තමයි මෙ ඔක්කොම අවුල් උනෙ. මේක නීතිවිරොධියි කියන්නෙ වෙන කවුරුවත් නෙවෙ යහපාලනෙට මුලින්ම කඩෙ ගියපු සරත් සිල්වා.

    දැන් තිස්ස ඇතුලෙ. සන්නස්ගල එලියෙ. විමල්ගෙ ගෑනි ඇතුලෙ රවී, අර්ජුන්, ජොන්, රනිල්, සුජීව එලියෙ. බැසිල් ඇතුලෙ සජිත් එලියෙ. කොටි සමරපු උන් එලියෙ උඩරට රාජධානියෙ කොඩිය උස්සපු උන් ඇතුලෙ. ඉතින් යූන්පී පුරවැසියො හැර රටෙ අනිත් පුරවැසියො මෙ කැලෑ නීතිය පිලිගනියිද?

    ReplyDelete
    Replies
    1. සරත් සිල්වට පිස්සු කියලා, පොලීසියට කරන්න දෙයක් නෑ නේ.. අංගොඩ ඉන්න ඕන උන් චීප් ජස්ටිස්ලා උනාම උසාවියම පිස්සු කෙලින එක පුදුමයක් නෙමෙයිනේ...

      Delete
    2. අනෙ මාතලන් ඌ අහපු දේට උත්තර දීපන් එක්කො උත්තර නොදී ඉදපන්. උබත් නිකන් උබෙ රනිලා වගෙමයි.

      Delete
    3. //AnonymousJune 8, 2015 at 4:29 AM

      අනෙ මාතලන් ඌ අහපු දේට උත්තර දීපන් එක්කො උත්තර නොදී ඉදපන්. උබත් නිකන් උබෙ රනිලා වගෙමයි.//

      උත්තර දීලත් නැහැ.. නොදී ඉඳලත් නැහැ

      Delete
    4. @ AnonymousJune 8, 2015 at 12:05 AM

      ඔබගේ අදහස සමග සම්පුර්ණයෙන්ම එකඟයි...

      @ Sa rasa

      ///උත්තර දීලත් නැහැ.. නොදී ඉඳලත් නැහැ/// ++++++++++++

      Delete
  11. ජෙවීපි කොල්ලොන්ගෙ ඔලු වලට ඇණ ගහපු, පස්ස පැත්තෙ කටුකම්බි ගහපු, පෑන් වලින් කන් අඩි පලපු උන්ගෙ සපොටස්ලම ජෙප්පොන්ගෙ හොද කියන තත්වෙට පත්වෙච්ච එක ගැනනම් සන්තොසයි. විජෙවීර විප්ලවය ජයගත්තද කියලත් වෙලාවකට හිතෙනවා. අන්තිමට කියන්නෙ තියෙන්නෙ මෙ රට මෙ අවසනාවන්ත තත්වෙට පත් උනෙ කලින් පරපුරෙ උගත්, බුද්ධිමත්, ක්‍රියාශීලි තරුණ තරුණියො 60,000ක් උබලගෙ මිනීමරුවො මරපු නිසා තමයි. උන් කරපු එකම වැරැද්ද උබලගෙ නායකයො හදපු අසාධාරණ සමාජ ක්‍රමය වෙනස් කරන්න කියලා ඉල්ලපු එක.

    ReplyDelete
    Replies
    1. කාගේ නායකයොද මචං... වහල්ලුන්ට වගේ අපිට නායකයෝ නෑ...

      Delete
    2. අනෙ මාතලන් අන්කල් ඔයාගෙ ඔන මුසාවක් අහන් ඉන්නම් ඔයා සින්හල විරොධී එජාප වස්සෙක් නෙවෙ කියලනම් කියන්න එපා. අන්කල්ට නීලකාස පචයා කියලා නමක් පටබැදෙයි.

      Delete
    3. ඒ කාළේ මහින්දට කඩේ ගියා කියලත් චෝදනාවක් තිබුනා... අපි ඉන්න ජනතාව පැත්තේ සහ සත්‍යය පැත්තේ. අනික මේ වගේ කාළකන්නි රටක සාපේක්ෂව හොඳ පැත්තේ.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. Maathalan - Priyantha HewageJune 8, 2015 at 12:50 AM

      //කාගේ නායකයොද මචං... වහල්ලුන්ට වගේ අපිට නායකයෝ නෑ...//



      නිදහස් මිනිසුන් ට නායකයන් සිටින අතර වහලුන් ට ඇත්තේ වහල් හිමියන් ය.

      මාතලන් ට නායකයෙකු නැහැයි ඔහු ම කියා සිටී... ඒ ඔහුට සිටින්නේ රනිල් තුමා නැමැති වහල් හිමියා නිසාද?

      Delete
    6. mehi wenasa sa rasa kelinma medamulanata kade yamath maathalan kaatawath esey noyamathaya. Ranil maathalange nayakaya bawa kiyanneyda sa rasa pamanai

      Delete
    7. AnonymousJune 8, 2015 at 7:44 AM

      හහ් හා මේ ඉන්නෙ තවත් සිංහල වත් හරියට බැරි රනිල් හාමුගෙ වහල් මොටෙක්? තොපෙයි මරාගෙ බයිය බබුන්ගෙයි දෙගොල්ලොගෙම තියෙන එකම වෙනස වෙනස් වහල් හිමියන්ට අයිති වීම විතරයි.

      Delete
  12. අනුර කුමාර ඇතුළු ජේ.වී.පී. එක දැන් ඉස්සර විතර කතා නොකරන එක තමයි මට ප්‍රශ්ණේ.

    ReplyDelete
    Replies
    1. සොමවන්ශ හෙලි කරපු "අලි පැටියා" කවුද කියලා තෙරුම්වත්තොත් ඕක ඔච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

      Delete
    2. ඔතන මෙහෙම ලෙඩක් තියෙන්නේ .... උන් කතා කරනවා.. හැම තැනම ඉන්නවා.. ඒත් මහින්දට ඕන දේවල් කතා කරන්නෙ නම් නෑ... එහෙම ප්‍රශ්ණයක් නම් තියෙනවා...

      Delete
    3. //කල්‍යාණ මිත්‍රJune 8, 2015 at 12:18 AM

      අනුර කුමාර ඇතුළු ජේ.වී.පී. එක දැන් ඉස්සර විතර කතා නොකරන එක තමයි මට ප්‍රශ්ණේ. //

      මොලේ ඇති කතාවක්!

      Delete
    4. //ඒත් මහින්දට ඕන දේවල් කතා කරන්නෙ නම් නෑ//

      ඒක නම් එදා ඉඳලම එහෙමයි. ඒ අතින් නම් ඌ ගොන් විමලට වඩා සෑහෙන්න අගය කල යුතුයි.

      හැබැයි දැන් දැන් (විශේශයෙන්ම පාර්ලිමේන්තුවෙදිහෙම') රනිල් ට ඕනෙ එව්ව නේද කතා කරන්නෙ?

      බොරුවට මොකක් හරි බයිල ටිකක් කියල වත්මන් රජයට පොඩ්ඩක් ලාවට බැනල රනිල් මහත්තයට ඕන විදිහට වැඩ කොරාම හොඳටම මදෑ නේද මාතලන්?

      Delete
  13. රටක ආණ්ඩුවක එකම වැඩෙ හොරු අල්ලන එක නෙවෙ බන්. මහින්දගෙ ආණ්ඩුව 77-94 කාලයෙ හිටපු හොරු, මිනී මරුවො, අල්ලස් කාරයො, බෙදුවාදියො අල්ල අල්ල හිටියනම් යුද්ධෙ ඉවර කරන්නත් වෙන්නෙ නෑ, සන්වර්ධනය කරන්න වෙන්න්ත් නෑ. ආණ්ඩුවක් කරන්න ඔනෙ ස්වාධීන ශක්තිමත් අධිකරණ පද්ධතියක්, පොලීසියක් හදන එක. නීතිය ක්‍රියාත්මක කිරීමෙ අන්තිමට ඒවගෙ වගකීමක්.

    දැන් ආර්ථිකය හදන එක, රටෙ සන්වර්ධනය, රටෙ ජාතික ආරක්ශාව මුකුත් නෑ හොරු අල්ලනවො හොරු අල්ලනවො කියලා නාට්ය විතරයි තියෙන්නෙ. ජෙප්පොත් දන්නවා මෙ යන විදියට ගියොත් රටෙ ආර්ථිකයට කෙල වෙනවා ඒක පිටින් ආසන ටිකක් වැඩි පුර ගන්න පුලුවන් කියලා. මෙහෙම ගියොත් අල්ලපු හොරෙකුත් නෑ, රටෙ ආර්ථිකයත් රිණ වෙලා තමයි නවතින්නෙ.

    ReplyDelete
    Replies
    1. හොරු අල්ලන එක නම් ආන්ඩුවේ වැඩක් නෙමෙයි තමයි... මේ හොරු නෙමෙයි නේ..

      මුන්ට කියන්නේ නීල කාස හොරු කියලා...

      Delete
    2. නීලකාස හොරු <= හොරු <= පල් හොරු

      Delete
  14. අනුර ඉල්ලනවා තමන්ගෙ පොදු විරුද්ධවාදියො හිරෙ දාන්න කියලා රනිල් දානවා. ඕක ඉතින් එකගතාවයෙන් පොදු යහපත උදෙසා කරන එකක් කියලා තෙරෙන්නෙ නැද්ද.

    ReplyDelete
    Replies
    1. අනුර පොරක් නේ බලාගෙන ගියාම...

      Delete
    2. රනිල්, අනුර විතරක් නෙවෙයි හොරුන්ගෙත් එකගතාවෙන්, සහයෝගෙන්, පොදුජනයගේ හිත සතුටු කරන්න කරන දේවල්නේ; හොරු දැනන් උන්නා එයාල හොරකම් නොකෙරුවොත් රනිල්ට, අනුරට මිනිස්සුන්ගේ හිත සතුටු කරන්න ක්‍රමයක් නැහැ කියල, ඉතින් එයාලා පොදුජනතාවගේ හිත සුව පිණිස වෙහෙස මහන්සිවෙලා හොරකම් කර, ඔන්න ඔහොමයි ලු උනේ.

      Delete
  15. විප්ලව කරන්න ගිහින් යූන්පී වධ කදවුරක මාස තුනක් අමානුශික වධ වලට ලක් වෙනවා තරුනයො දෙන්නෙක්. උන් දෙන්නා රටෙ එවකට අධ්යාපන ඇමති හම්බ වෙලා සමාව ගෙන පෙරාදෙනියෙ සිට කැලනිය විශ්වවිද්යාලට මාරුවක් ගන්නවා. සමාව දෙන්න කොන්දෙසිය තමයි විශ්වවිද්යාලය ඇතුලෙ වෙන ජවිපෙ ක්‍රියාකාරකම් ගැන ආණ්ඩුවට ඔත්තු සපයන්න ඔනෙ. තව තව එකගතාවන් තිබුනා වෙන්නත් පුලුවන්.

    පස්සෙ ඔය එක තරුනයෙක් හිටපු නායකයො එලවගෙන ජවිපෙ නායකයා වෙනවා. අනිත් තරුනයා පක්ශයෙ හිටපු ප්‍රචාරක ලෙකම් එලවගෙන ඒ තනතුරට පත් වෙනවා. ඊට පස්සෙ උන ටික ඉතින් හැමොම හොදට දන්නවනෙ. කොහොම හරි වර්තමාන ජවිපෙ නායකයයි, එජාප නායකයයි ඉන්නකම් ජවිපෙ කියන්නෙ එජාපෙ බෆර් එක තමයි. නැත්නම් පවාදීමේ විඩියො එක රිලීස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එකේ කොපියක් එවහන්කෝ මචං....

      Delete
  16. ජේවීපී ප්‍රචාරක යාන්ත්‍රනය ශක්තිමත් මදි. 1971 දී වගේ කුඩා කණ්ඩායම් සාකච්ඡා මගින් පමණයි ග්‍රාමීය ජනතාවට කරුණු ඒත්තු ගන්වන්න පුළුවන් වෙන්නේ. ගම්වල තමයි හොඳ ඡන්ද පදනමක් තියෙන්නේ.

    අපේ ග්‍රාමීය ජනතාවගෙන් සෑහෙන පිරිසක් තුළ තවමත් තිබෙන්නේ මහින්ද රාජපක්ෂ විසින් කාවද්දවන ලද අදහස්. ඒ මිනිස්සුන්ට යථාර්ථය තේරුම්කර දීමට නම් කුඩා කණ්ඩායම් රැස්වීම් තමයි හරියන්නේ.

    මේ වෙනස ඇතිකරගත්තොත් ජනතා විමුක්ති පෙරමුණට හොඳ අනාගතයක් ඇතිකරගත හැකියි.

    ReplyDelete
    Replies
    1. ඇයි අර එක කාලෙකෙදී, ඔබතුමාලා තරු ඔටුනු වැඩිකරගන්න , ඒකාලේ හිටිය ජනතා විමුක්ති පෙරමුණට හොඳ අනාගතයක් ඇතිකරගන්න හිටිය රොත්තම රෝස්කලේ අමතකද

      Delete
    2. මම දන්න තරමින් නම් ඒ වැඩේ තාම වෙනවා නේද...?

      අනික දැන් තරුණ පරපුර, ඒ කාළේ උනට වඩා ළෝකය ගැන දැණුවත්. උන් එක්ක සමාජවාදේ කිරීම ලේසී නෑ.. උන්ගේ පරිභෝජන අපේක්ෂා වෙනස්...

      Delete
    3. //අපේ ග්‍රාමීය ජනතාවගෙන් සෑහෙන පිරිසක් තුළ තවමත් තිබෙන්නේ මහින්ද රාජපක්ෂ විසින් කාවද්දවන ලද අදහස්.//

      කොලඹ හතේ වාසය කරනා හාදයෙකු කී කතාවකි....

      ඌට ගමේ මැන්ස් ලා පේන්න බැරිය...

      Delete
    4. @ AnonymousJune 8, 2015 at 2:57 AM

      ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් තිබුණොත්, එයට විරුද්ධව නැගෙන කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා හමුදාමය ක්‍රියාමාර්ග නොගනු ඇතැයි සිතන්නට තරම් බොළඳ මනසක් ඇති ලාමක ටිං ටිං ලා සමග කුමන දේශපාලන සංවාදද?

      @ Sa rasaJune 8, 2015 at 6:00 AM
      මරාගේ දේශපාලන වසුරු, සඳුන් කල්ක මෙන් නළලෙහි තවරාගත් ඔබ වැනි අය, මේ ලිපියෙහි සඳහන් අනුර කුමාර ගේ වීඩියෝව, යටත්පිරිසෙයින් දහ වතාවක් වත් නැරඹුවොත් යන්තම් මොළය පෑදෙනු ඇත.

      මැන්ස් ලා නෙවෙයි මෑන්ස් ලා. හයියෝ සිංහල.

      Delete
    5. //මරාගේ දේශපාලන වසුරු, සඳුන් කල්ක මෙන් නළලෙහි තවරාගත් ඔබ වැනි අය, මේ ලිපියෙහි සඳහන් අනුර කුමාර ගේ වීඩියෝව, යටත්පිරිසෙයින් දහ වතාවක් වත් නැරඹුවොත් යන්තම් මොළය පෑදෙනු ඇත.//

      ඔබ වගේ ගමේ ඉපදිලා ගමේ ඉස්කෝලේ ගිහිල්ලා තවමත් ගමේ වාසය කරන හාදයෝ ගමේ ගොබිලන් ට මහින්ද ගේ නරක තේරෙන්නේ නැහැ කියා කියන විට අපට අපමන සන්තොසයක් දැනේ.....

      PS: අනුර කුමාර තබා දෙයියන්නාන්සේ ගේ වීඩියෝවක් නරඹ වුවද පාදා ගැනුමට "මොලයක්" ස ර ස තුමා ට නැත.... ඔබට තිබෙනවාදැයි දැනගැනුමට කැමත්තෙමි....

      Delete
    6. විචාරක තුමා ....මේ සා රුවත් රස එක්ක නොයන්න කතාවට.......
      මූ.....කවුද කියල දන්නවා....දැන්....

      Delete
    7. විචාරක තුමා ....මේ සා රුවත් රස එක්ක නොයන්න කතාවට.......
      මූ.....කවුද කියල දන්නවා....දැන්....

      Delete
    8. //මූ.....කවුද කියල දන්නවා....දැන්....//

      තේරුනේ දැන් තමයි...

      Delete
    9. සරාසා ....... ඔය විචාරක කියන ලොක්කා ගැල වීමේ හමුදාව ගැන හොඳට දන්නවා ලඟකදී සිට එම හමුදාවට ගෝලයන් හොයනවා ..........

      Delete
    10. //සරාසා ....... ඔය විචාරක කියන ලොක්කා ගැල වීමේ හමුදාව ගැන හොඳට දන්නවා ලඟකදී සිට එම හමුදාවට ගෝලයන් හොයනවා ..........//

      :D

      ඇලවීමේ හමුදාව පසුපස ගැලවීමේ හමුදාව ඇත කීය කියන්නේ නිකන් ද?

      Delete
    11. අනුර නමැති ඇස් ගෙඩි ලොකු කරගෙන බේගල් කෙලින අපතයා ගේ සුපිරි දක්ෂතා අපි දැක්කෙ ඇවන්ට්ගාඩ් චැලේන්ජ් සිද්ධියෙදි. කොට්ටෝරුව කෙහෙල් ගහට කෙටුව වගේ හොට පටලගෙන හොඳහැටි නාගන්නව ඔක්කොටම පෙනුන. මෝඩ මරාගෙ පොල් බූරු සෙට් එක මුගේ අමු බේගල් වලට කට පුක වහගෙන හිටපු එකෙන් මූ පොර වුණා. හැබැයි දැන් ඉස්සරට වඩා පරිස්සම් වෙන්න වේවි. දැන් බේගල් වලින් වත් "නවීන සමාජවාදය" කියන සුපිරි බලසම්පන්න කෝකටත් තෛලෙන්වත් මිනිස්සු ඉස්සර වගේ අන්දන්න අමාරුයි.

      Delete
  17. දේශපාලන මත, මඩ ගැසීම් , මඩවලින් ආරක්ශාවීම්, බලය රැක ගැනීම්, බලයට ගෙන ඒම් ආදී සියලු ඇජෙන්ඩා පොඩ්ඩකට අමතකකර රියලිස්ටික්විදිහට බැලුවොත් MR ගෙ කාලෙ සෑහෙන්න හොරකම්වුනා
    1. MRදැනගෙන ඒවා වුනේනම් ඔහුත් හවුල් නේද?
    2. MR නොදැන ඒවා වුනේනම් ඔහු නොසැකිලිමත් මෝඩයෙක්ද?
    ඉහත දෙකෙන් එකක් හරි ඇත්තනම් ඔහු නොසුදුසු නායකයෙක් නේද?

    මං ඇත්තටම දන්නෙ නෑ බ්ලොග් වලට හෝ කමෙන්ට්වලට පක්ශ /විපක්ශ දේශපාලකයන්ගෙන් මුදල් ලැබෙනවද නැද්ද කියල. ඒත් MRට පක්ශව කතාකරන හැමෝටම මුදල් ලැබෙනව වෙන්න බෑනෙ. සමහරු ඇත්තටම ඔහු හොඳ නායකයෙක් කියල හිතා ඉන්නව වෙන්න ඕනෙ. ඒ ඇයි? ඔහුගේ කාලෙ යුද්දෙ දිනපු නිසාද? ඒ හැරෙන්නට හා ඉන් පසුව ඔහුගේ නායකත්වයේ කිසිම හොඳක් මට පෙනිලා නෑ. මං දැනගන්න කැමතියි එහෙම දෙයක් පෙනෙන අයට (දේශපාලන ගැති බවින් තොර අය -ඔහුගෙන් වාසි ලැබූ හෝ ඔහුගේ විරුද්ධකාරයන්ගෙන් හානියක් වූ අය නොව වෙනත් අය ) ඔහු ආපසු එන්න තරම් මොනවද හොඳ කියල

    ReplyDelete
    Replies
    1. 1) රනිල වගේ පොන්නයෙක් නොවේ, හොද සිංහල බෞද්දයෙක්, සිංහල බෞද්දයෝ කරන්න කැමති එත් කරගන්න බැරි දේවල් ඔහු කරලම පෙන්වනවා.

      2) රනිල් දෙමලුන්ගේ සහ තම්බින්ගේ චන්ද වලින් තම දන්නනේ, ඔහු හිලව්වට උන්ට ලංකාව කැලි කඩලා බෙදල දෙනවා

      3) මහින්ද හිත හොඳ මිනිහ, ඕන චා කේස් එක්ක ගොඩින් බේරගන්න පුළුවනි.

      4) ...

      Delete
    2. දැන් උන්නැහේම පව් සමාකරනවා නේද ප්‍රා... අපේ කාළේ හොරකම් කරපු උන් මම බේරුවය. උන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේ නැතෙයිය කියලා. කරුමේ කියන්නේ රනිල් කරන්නෙත් ඒකමයි.

      Delete
    3. //මං ඇත්තටම දන්නෙ නෑ බ්ලොග් වලට හෝ කමෙන්ට්වලට පක්ශ /විපක්ශ දේශපාලකයන්ගෙන් මුදල් ලැබෙනවද නැද්ද කියල//

      මැද මුලනෙනුත් ලැබෙනවා සිරිකොතෙනුත් ලැබෙනවා

      Delete
    4. සරස සොරි වෙන්න ඕන...ඔය තැන් දෙකෙන්ම ලැබෙනවා කියන එක හිතලුවක් නෙමෙයිද...?

      Delete

    5. //

      chef-architectJune 9, 2015 at 9:31 AM

      සරස සොරි වෙන්න ඕන...ඔය තැන් දෙකෙන්ම ලැබෙනවා කියන එක හිතලුවක් නෙමෙයිද...?//

      නොහැක්කක් නොමැත කියලා අහලා නැද්ද ආකි මහත්තයා?

      සමහරුන් ට මැදමුලනින් ගෙවනවා, අනිත් අයට සිරිකොතෙන් ගෙවනවා...

      තව සමහරු ප්‍රොෆයිල් දෙකක් හදාගෙන දෙපැත්තෙන් ම කනවා....

      Delete
    6. ඇත්තටම මුන් දෙගොල්ලො මෙච්චර මෝඩද සරස්....හෙක්..අපිටත් ඔය මූන්ලයිටින් පාරක් අරන් දෙන්නකෝ...ලියන්න දෙයක් නැතුව ඉන්න වෙලාවෙ දෙකයි පනහක් හොයා ගන්න...

      Delete
    7. //chef-architectJune 9, 2015 at 10:47 AM

      ඇත්තටම මුන් දෙගොල්ලො මෙච්චර මෝඩද සරස්....හෙක්..අපිටත් ඔය මූන්ලයිටින් පාරක් අරන් දෙන්නකෝ...ලියන්න දෙයක් නැතුව ඉන්න වෙලාවෙ දෙකයි පනහක් හොයා ගන්න...//

      ඔබ තුමා වැනි හිත හොඳ දැන උගත් උගත් හාදයෙකුට අප කරනා මේ මරි මෝඩ සමාජ ජාලා වල සින්හලෙන් ගොන් කතා ලියා සල්ලි හම්බු කිරීම කල හැකි යැයි මා නොසිතමි. ඒ ගන අමනාප නොවන්න.

      අර "විචාරක" ට නම් සුදුසුකම් ඕනෑවටත් වඩා තිබෙන බව පෙනේ... ඔහුට නම් රස්සාව දෙන එක සිම්පල් ය!

      Delete
  18. ස්ත්‍රී දූශණ, මත්ද්‍රව්ය උවදුර සදහා වගකියන්න ඔනෙ හමුදාව. හමුදාව ක්‍රමයෙන් උතුරු නැගෙනහිරින් ඉවත් කලයුතුයි - ජොන් අමරතුන්ග සිටි මාද්ය සාකච්චාවකදී විග්නෙශ්වරන් පවසයි. ත්‍රස්තවාදියො සමග දෙශපාලනය කරපු එවුන් ආණ්ඩුවක් සමග එකතු වී රටෙ නීත්යානුකූල හමුදාවකට මෙ වගෙ චොදනා කරන රටක් ලොකෙ තවත් තියෙද? පොශ් වෙන්න කියලා මෙ වගෙ ද්‍රොහියො රකින්න ඔනෙද? ගොඩ සුද්දො නමස්කාර කරන ඇමරිකාවෙ හො එන්ගලන්තෙ මෙ වගෙ එකක් උනානම් පාලක පක්ශෙට කවදාවත් බලයට එන්න ලැබෙයිද? හොරු හොරු කිය කියා බලයට ආවෙ අන්ත දූශිත දෙශද්‍රොහියො නෙවෙද?

    ReplyDelete
    Replies
    1. විග්නේෂවරන් නෙමෙයි ඒ කතා කරන්නේ, මහින්ද රාජපක්ෂ. විගා කියන්නේ, වේලිච්ච වට්ටක්කා පකයගෙ මස්සිනා...

      Delete
    2. මහින්ද පරද්දන්න වැඩිම චන්ද ඇදපු උන් සෙට් එකත් අන්තිමට මහින්දගෙලු. මෙ වගෙ හතර බීරි බොරු කියද්දී අනිත් කතා ටික කොහොම විශ්වාස කරන්නද?

      Delete
    3. පොලිස් නිලධාරීන්ට ගල් ගහනවා කියපු කෙනා රනිල්ගේ රනිල්ගේ ගෝලයෙක්

      Delete
    4. සහතික ඇත්ත ජගත් ! ඔබ නිසි පිලිතුර දී තිබෙනවා. දැනටමත් මාතලන් ගේ අඩවිය යූ.එන්.පී නිල මාධ්‍යක් වෙමින් පවතිනවා. ඡන්දෙ ලංවෙද්දිනම් මේක අපිට බලන්නවත් බැරි තරමටම හිරිකිත වේවි. බොහෝ දුරට අපේ ඇනෝ කමෙන්ට් වහන්න ඉඩ තියෙනවා.

      Delete
  19. ජවිපෙ දැන් දුමින්ද සිල්වා, SB, රාජිත වගෙ උන්ට කිසිම චොදනාවක් නොකරන එකනම් ප්‍රශ්නකාරියි. ඉස්සර මර්වින් කියන්නෙ ජවිපෙ, එජාපෙ උන්ගෙන් දිනපතා බැනුම් අහපු එකෙක්. පැන්නා විතරයි නිකන් නමවත් කියවෙන්නෙ නෑ. අධිවෙගී මාර්ගයෙදී පොලීසියෙ එකෙක්ට නෙලපු හෙමල් ගුනසෙකරගෙ නම ඉස්සර හොට් ටොපික් එකක්. රනිල්ගෙ කැබිනෙට්ටුවෙ නියොජ්ය ඇමති උනා විතරයි ඌව කට්ටියට අමතක උනා. අද වෙලෙ සුදා කියලා එකෙක් අල්ලගත්තු බවවත් කාටවත් මතක නෑ. රනිල්ගෙ පැත්තට පැනපු ගමන් ජවිපෙ වාග් ප්‍රහාර නතර වෙන එකනම් හරිම ප්‍රශ්නකාරියි.

    ReplyDelete
    Replies
    1. උන් හාල්මැස්සෝ නේ තොරූ මෝරූ එක්ක බැලුවාම...

      Delete
    2. අනෙ නීලකාස පචයො. උන් හාල් මැස්සොනම් උන්ට ඒ කාලෙත් මුකුත් නොකියා ඉන්න තිබුනනෙ. පැනපු එවුන් හාල්මැස්සොලු, පැනපු නැති එවුන් තොරු මොරුලු. ඔය වගෙ පහත් තර්ක දාන්නෙ ඇයි බන්?

      Delete
    3. //AnonymousJune 8, 2015 at 5:02 AM

      ජවිපෙ දැන් දුමින්ද සිල්වා, SB, රාජිත වගෙ උන්ට කිසිම චොදනාවක් නොකරන එකනම් ප්‍රශ්නකාරියි. ඉස්සර මර්වින් කියන්නෙ ජවිපෙ, එජාපෙ උන්ගෙන් දිනපතා බැනුම් අහපු එකෙක්. පැන්නා විතරයි නිකන් නමවත් කියවෙන්නෙ නෑ. අධිවෙගී මාර්ගයෙදී පොලීසියෙ එකෙක්ට නෙලපු හෙමල් ගුනසෙකරගෙ නම ඉස්සර හොට් ටොපික් එකක්. රනිල්ගෙ කැබිනෙට්ටුවෙ නියොජ්ය ඇමති උනා විතරයි ඌව කට්ටියට අමතක උනා. අද වෙලෙ සුදා කියලා එකෙක් අල්ලගත්තු බවවත් කාටවත් මතක නෑ. රනිල්ගෙ පැත්තට පැනපු ගමන් ජවිපෙ වාග් ප්‍රහාර නතර වෙන එකනම් හරිම ප්‍රශ්නකාරියි//

      ජෙප්පන්ටත් මිලක් තියේ කියලා කතාවක් අහලා නැත්ද ඇනෝ?

      මොනවා උනත් මාතලන් ලොක්කා අඤ්ඤකොරොස් උනා ඔබතුමා ගේ ඇම්බුශ් එකට...

      ජයවේවා!!

      Delete
    4. //AnonymousJune 8, 2015 at 5:49 AM

      ඔය වගෙ පහත් තර්ක දාන්නෙ ඇයි බන්?//

      පහත් අය ගෙන් උසස් පිලිතුරු බලාපොරොත්තු නොවන්න....

      Delete
    5. ඇත්තටම මාතලන් ඔබගේ නිරුවත හෙලිවූ පිළිතුරක්. ඔබ රනිල්වාදී බව දැනසිටි නමුත් මෙතරම්ම මුග්ධ පිළිතුරක් ඔබෙන් අපේක්ෂා නොකලෙමි. වඩා නිර්මාණශීලී වන්න.

      ඇත්තටම සිදුවන්නේ දේශපාලන පලිගැනීමක් නමුත් පලීගැනීමට හෝ මෙම දූෂිත දෙස්පාලුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතුයැයි කිසිදු පක්ෂයකට ගැතිනැති මා සිතමි. එතකොට උන්ගෙන් කොටහකට අද දඬුවම් ලැබෙයි. මුන්ගෙන් පස්සෙ එන එවුන් මේ ඉන්න හාල්පාරුවොන්ට බැස්ටිය දේවි. කොහොම වුණත් දෙපැත්තට පැන පැන ශේප් වෙන එවුන්ට වැඩේ දෙන්න වෙනම ක්‍රමයක් සකස් කලයුතු වෙනවා.

      Delete
  20. අනෙ බන් උබ තොත්ත බබා. සොමවන්ශම කියද්දී සීනුව දැන් අලියගෙ නැට්ටෙ එල්ලලා කියලා අමුතුවෙන් විඩියො දදා උබ ඔප්පු කරන්න හදන්නෙ උබෙ මොඩ කමද? වන්චාවද?

    ReplyDelete
    Replies
    1. සෝමවංශලාට, සරත් සිවලාට, වේලිච්ච වට්ටක්කා පකයාට ඉතරක් නෙමෙයි තිස්ස විතාරනටත් තියෙන්නේ එකම ලෙඩේ. ලෙඩේ මොකක්ද කියලා මම කියන්න ඕන නෑ නේ..

      Delete
    2. //අමුතුවෙන් විඩියො දදා උබ ඔප්පු කරන්න හදන්නෙ උබෙ මොඩ කමද? වන්චාවද?//

      වන්චාව!!

      Delete
    3. උබට අනුර වීරයෙක් වෙන්නෙ ඌ වක්‍රාකාරව රනිල්ගෙ අගමැති සිහිනෙට උදව් වෙන නිසා. උබට සොමවන්ශ මානසික ලෙඩෙක් වෙන්නෙ සොමවන්ශ අනුරගෙ භූමිකාව ප්‍රශ්න කරපු නිසා. උබත් නිකන් බොලද රනිල් ලොලියෙක් විතරයි. මෙලො රහක් නෑ තර්ක.

      Delete
    4. මාතලන්ට ඔය එකෙක්වත් වීරයෙක් නෙමෙයි..

      වීරයෝ ඉන්නේ බයියන්ට...

      Delete
    5. //මාතලන්ට ඔය එකෙක්වත් වීරයෙක් නෙමෙයි..//

      මාතලන්ට වීරයෝ නැහැ. ඉන්නේ හාම්පුතෙක්??? නැත්නම් දවස් පතා කුලී ගෙවන සේවාදායකයෙක්? එහෙම නැත්නම් හාමු කෙනෙක්? අනේ මන්ද???

      Delete
  21. මාතේ.. කතා කරලා දුක බෙදාගත්ත, මළගෙදරට සහභාගි වුන ,මහන්සි වුන උඹ මෙන්ඩා ඉවාන් අටමා ප්‍රා චෙෆා දමියා විචාරක ඇතුලු උඹලා ඔක්කෝටම හදවතින්ම බොහෝම ස්‍තුතියි .

    ReplyDelete
    Replies
    1. එන්න බැරි උනාට සමා වෙයන් මලේ....

      Delete
    2. මම සිංහල බෞද්ධයන්ට කියන්නේ මෙච්චරයි,
      2002-2004 කිලයේදී වෙච්චදේ මතක්කරගන්න.
      ඒ කාලේ උතුරේ දෙමළු හමුදාවට රෙද්ද උස්සලා පෙන්නුව
      ඒ එක්කම දකුනේ අපේ ක්‍රිස්තියානි යාලුවෝ අපිට රෙද්ද උස්සලා පෙන්නුවා
      මේ තත්වය නැවත ඇතිවෙනවාට කැමතිනම් රනිල්ට කඩේ යන්න

      Delete
    3. ජගත් පතිරණ උඹට පිස්සුද බන් මේ කොමෙන්ට් එක මෙතන දාන්න. මේ පත්තරයගෙ මාමන්ඩි අභාවප්‍රාප්තවෙලා ඒකට සහභාගි වුන ශෝකය ප්‍රකාශකළ අයට ස්තුති කරන කොමෙන්ට් එකනෙ.ඒකට රිප්ලයි එකක් විදියට උඹ පිස්සුවක් දෝඩෝනව

      Delete
    4. පත්තරේ මචන්, ඔබගේ මාමණ්ඩියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. එමෙන්ම අවමංගල්‍යයට සහභාගී වූ මාතලන් ඇතුලු සියල්ලන්ටම ඇනෝවරුන් වෙනුවෙන් මගේ ස්තූතිය පුදකර සිටිමි.

      Delete
    5. සොරි වේවා වැරදි තැනක ක්ලික් වුනා ඒකයි

      Delete
    6. පනිනි .. ජගත් බොස් අද අනුමත වෙලා වෙන්ටෑ :D

      ඇනෝ මචං .. උඹටත් බොහෝම ස්තුතියි මචං..ඔය මෙන්ඩියල අටමල නොසෑහෙන්න කට්ට කෑවා...මෙන්ඩා ලයිට් කණුවලත් නැගගෙන රෑ තිස්සේ.ඒවා මැරෙනකම් අමතක වෙන්නෙ නෑ මචෝ..

      ජගත් බොස් :D :D බලාගෙන ඈ ..

      Delete
    7. අනේ අපි නම් ලයිට් කනුවල නැග්ගෙ නැහැ..පත්තරයා බොරු කියන්නෙ...රෙස්ටොරේෂන් එකක් කරන්න කීයක් යනවද කියලා කව්ද අහනවා නම් මට මතකයි...ඊට පස්සෙ මතක කොත්තුවකට අටමා රංඩුවෙනවා කා එක්කද...මාමණ්ඩියාට..ඒ කිව්වෙ සිල්වා උන්නැහේට මොක්සුව පුතන්ඩියෝ...

      Delete
    8. මේ ජගත් කියන මනුස්සයා අමුම අමු පිස්සු ගෙඩියෙක් බව ඉතාම අකැමැත්තෙන් වුවද කියන්න වෙනව‍ා - මේ පිස්සු ගෙඩා ට ඕන හිංගල බෞද්ධයෝ විතරක් මේ රටේ ඉන්නද දන්නේ නෑ

      Delete
  22. අම්මට සිරි ලංකාව මේකෙත් තියනව. අලුත් දෙයක් හිතන්න බැරි හැටි මේ යකාට.

    ReplyDelete
    Replies
    1. නීලකාස කියන වචනෙත් මු රවියාගෙන හොරකං කරපු එකක්

      Delete
    2. අනේ මචෝ අළුත් එකක් හදා දියන්කෝ....

      Delete
  23. මහින්ද රාජපක්ෂ මෙගා ඩීල් දැම්මානම් ඒ දමා ඇත්තේ ලෙහෙසියෙන් අසු නොවන ආකාරයටයි. වටේ පිටේ උන් කොටු වුනත් තමන් බබා වෙන ලෙස වැඩේ වෙන්නේ ඒ නිසයි. පවතින රජයත් අස්ථාවර බව නිසා මහින්දව කොටු කරගන්නට බයයි. මොකද මහින්ද තවමත් තීරණාත්මක සාධකයක්

    ReplyDelete
    Replies
    1. මහින්ද මින් පසු අනාථයි. නමුත් එක හොඳ දෙයක් වෙනවා. මේ රටේ නොම්මර එක බූරුවෝ කී දාහක් ඉන්නවද කියලා මහින්ද ඉදිරියේදි රටටම පෙන්වනවා..

      Delete
    2. ප්‍රොබ්ලම් එක මාතේ කරුමෙට ඔය නොම්මර එකේ බූරුවො කියන සෙට් එක මැජෝරිටි එක උනොත් මරා පෙන්නන හදන නාට්ටියෙන් හිරගෙවල් පුරවනවලු නේද...හුකා තමයි මචෝ එහෙම උනොත්...

      Delete
    3. //


      chef-architectJune 9, 2015 at 9:20 AM

      ප්‍රොබ්ලම් එක මාතේ කරුමෙට ඔය නොම්මර එකේ බූරුවො කියන සෙට් එක මැජෝරිටි එක උනොත් මරා පෙන්නන හදන නාට්ටියෙන් හිරගෙවල් පුරවනවලු නේද...හුකා තමයි මචෝ එහෙම උනොත්...//

      ෆස්ට් ලෙග් බෝගම්බර ගැහුවාම සෙකන්ඩ් ලෙග් වැලිකඩ ගහන්න වෙනවා කියලා අපි පාසැල් යන කාලේ කියමනක් තිබුනා...

      Delete
  24. අනුරට ගේම අදින ඇනෝ 90%ක්ම, යූඑන්පිත් නෙමෙ, සන්ධානෙත් නෙමේ, ජේවීපී එකෙන් බැට කාපු උනුත් නෙමේ. එහෙනම් කවුද? කුරුටුගාමියෝ.........

    ReplyDelete
    Replies
    1. නිකන් පලයන් පොල් බූරු ජෙප්පෝ යන්න. ජෙප්පන්ගේ ඔලමොට්ටල කුප්ප වැඩ වල තකතිරු බව ජෙප්පෙක් නොවන සිහි බුද්ධිය තියෙන ඔක්කොටම පේනව. ඔය කෙහෙල්මල් පෙරෙට්ටො කියන්නෙ ජෙප්පන් තරමටවත් වැඩක් නැති කාලකන්නි හැත්තක්.

      Delete
    2. පිස්සු හුටංලා....

      Delete
    3. අඩේ මාතලන්, ඉතින් එහෙනම් මොන බම්බුවටද ඕයි ඔය කියන පිස්සු හුටං ලා කියන වැල් බයිලා වීඩියෝවක් උඹෙ බොගේ දාගෙන ෆ්‍රී පබ්ලිසිටි දෙන්නෙ? පිස්සුද හැටිද? ලොල් !

      Delete
  25. ++++++++++++++++++

    ReplyDelete
  26. අනුර කුමාර මහතා එෆ් සී අයි ඩී යේ නිලධාරීන් පවා තෝරාගැනීමට සහාය වූ බව ටයිම්ස් පුවත්පත් වාර්තා කරයි - එය ඇත්ත නම් ඒ මහතා වර්තමාන පාලනයේ කොටස් කරුවෙක් - එසේ වුවත් මහින්ද රාජපක්ෂ චච්චෙස්කු ගණයේ පල් හොරෙක් බව පැවසූ වැඩි දෙනාගේ කටවල් වැසී තිබේ - ඒ කිසිඳු මහා පරිමාණ දූෂණයක් ඔප්පු කරගැනීමට බැරිවූ නිසා ය -
    එම නිසා ලබන ඡන්දයේදීත් අනුර කුමාර මහතා හට ‍මේ දූෂණ කතාව තොම්බල් කරන්න නම් අවම වසයෙන් ඡන්දයට පෙර එක් මහා පරිමාණ දූෂණයක් හෝ හොර නැතිව ඔප්පු කළ යුතුය - නැතිනම් රටේ ස්ථාවර ආණ්ඩුවක් නැතුව මහදවල් හොරුන් ගේ ගේම් බලමින් සිටින බහුතර ජනතාව රනිල් නැවතත් විපක්ෂයට යවනු ඇත

    ReplyDelete
    Replies
    1. ලංකාවේ එච්චර මෝඩයෝ නෑ..

      Delete
    2. ඇනෝ..බුදුසාදුත් එර්දියෙන් ගියාලු..ඔප්පු කරන්න පුලුවන්ද ඒක..ඒත් අදත් ආච්චිලා සීයලා එහෙයි කිය කියා ඕවා අහනවා නේද? වෙච්ච දේවල් දන්නෝ දනිති, මාත් ඇතුලුව...එච්චරයි...

      Delete
    3. මචං චෙෆාකි, ඉතින් එහෙනම් මොන බම්බුවටද ඕයි ඔය කියන ලෝක හොරු අල්ලල දඬුවම් කරල උන් හොරාකාපු සල්ලි ආපහු අයකරගන්න බව කියල අපිව රැවැට්ටුවෙ? අනික හරියට ඔඩිට් (බෝත් ටෙක්නිකල් ඇන්ඩ් ෆයිනෑන්ෂල්) කරල බැලුවොත් හොරකම් කරපු ගණන්, ප්‍රතිශත, සම්බන්ධ වෙච්ච නිලධාරීන් සියල්ලම එළිකරගත හැකියි සැබෑ උවමනාවක් තියෙනව නම්. එව්ව විස්තරාත්මකව එලි නොකරන්නෙ ඇයි? හොරකම් කළ අයව ඔප්පු කරන්න ඉතාම අමාරු බව පිළිගනිමි. නමුත් ඇයි වෙච්ච දේවල් පැහැදිලිව ඔප්පු නොකර ජෙප්පො වගේ කෝටි ප්‍රකෝටි ගණන් හොරාකෑව කිය කිය බයිල ගහන්නෙ? මටනම් හොරකම වගේම බොරුව සහ ප්‍රෝඩාවත් පේන්නම බැරි දෙයක්. අරුන්ගෙ හොරකමට හරියන්න මුන්ගෙ බොරුවයි ප්‍රෝඩාවයි. නොදකින් !

      Delete
    4. අනෙ චෙෆො, හොරකම් කරා කියලා දන්නවලු ඔප්පු කරන්න බෑලු. හොරකම් කල බව දන්නවා කියන එකෙන්ම කියවෙන්නෙ නැද්ද ඔප්පු කරන්න ශාක්ශි තියෙන බව? ඔප්පු කරන්න ශාක්ශි නැත්නම් ඒවා නිකම්ම උපකල්පන නෙද? මහ බැන්කු මගඩිය වගෙ අතෙ මාටු උන හොරකම් ගැන කතා නොකර උපකල්පිත හොරකම් ගැන කතා කිරීමෙන් ඔප්පු වෙන්නෙ ඔබ ගැන්සියෙ එජාප ගැති බවයි.

      Delete
    5. AnonymousJune 10, 2015 at 12:07 AM
      ඔබේ මතය සමග එකඟයි. මුන් ඔක්කොම කොච්චර දැඟලුවත් මුන්ගෙ හෙළුව මුන් ලියන එව්වයින් පෙනෙනව හරියට සන්නස්ගලට වෙනව වගේ.

      Delete
    6. ඊයෙත් ඉර කපලා හෙල්මට් නැතුව ගිහින් දඩයක් කෑවානේ...අමාරුවෙන් ලීස් කරලා බයික් එකක් ගත්තා හෙල්මට්ටක ලබන පඩියෙන් ගන්න ඉන්නෙ කිව්වත් දඩේ ගැහුවනේ...ඔය ක්‍රමය හමෝටම ක්‍රියාත්මක කරානම්නේ හරි..

      Delete
    7. chef-architectJune 10, 2015 at 12:58 AM

      ඔය ඉතින් ආයෙත් යන්නෙ කොහෙද මල්ලෙ පොල් ටයිප් උත්තරයක්. මොකද බන් උඹත් අර "කෙන් ගොංජි" වගේ මෝඩ උත්තර දෙන්නෙ? කියන්න එපැයි ඒ.එස්.පී/ ඩීඅයිජී ලගෙ නම් කියල හොඳට අඳුනන බව? නැත්නම් ජෝන් අමරතුන්ග මහත්තයගෙ පක්ශ කාර්යාලෙක වැඩ කරන බව හරි අපි යහපාලන ආන්ඩුවෙ කියල "මෙව්ව යහපාලනේට එකඟද?" කියල සද්දයක් දාන්න එපාය? මමනම් ඔහොම සද්දයක් දාල බේරුනා එක වතාවක් වත්තලදි.

      Delete
    8. මචං ඇනෝ..ලියන දේ ව්‍යංගයක් තියේ කියා හිතුනොත් නාකද....මූන දැක්කම මොකා දන්නව කීවත් දඩේ බං..මොකෝ පගාවක් දෙන්න තරම්වත් මොලයක් නෑනේ..කෙන්ජිට කරපු නිග්‍රහය නාකයි...

      Delete
  27. මෙහෙමයි මාතලන්,
    ඔතන වගේම ගොඩක් තැන්වල අනුර ප්‍රමුඛ ජවිපෙ අය දක්වන අදහස් නීත්‍යානුකූල ක්‍රියා පටිපාටියට අනුකූල නොවන ගැලරිය සතුටු කරන්න ගොඩනගපු අතිශය සාමාන්‍ය බොළඳ තර්ක. ඔබ වගේ අයත් මෙවාට පබ්ලිසිටි දීම ගැන මමනම් මවිත වෙනවා. කෙසේ නමුත් මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීම ජොන්ස්ටන්ලා ප්‍රමුඛ හිටපු හොරුන්ට දේශපාලනික වශයෙන් වාසිදායක බැවින් එසේ නොකරමි.

    ReplyDelete
    Replies
    1. ජවිපෙ අය බොරු නීති හදනව තමුන්ට ඕනෙ එවුන්ට මඩ ගහන්න ඕනෙ වුණාම. ඊට පස්සෙ බොරු තර්ක දාල උන්ව වැරදිකාරයොත් කරල ඉවරයි. ඉස්සෙල්ලාම රටේ අපරාධ නීතිය, අපරාධ නඩු විභාග කාර්යය පටිපාටිය, සාක්ෂි අඥාපණත, සඥෙය වරද සහ සඥෙය නොවන වරද සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න සහ අපරාධ සම්බන්ධයෙන් පොලීසියේ කාර්යභාරය ගැන මීට වඩා දැනුමක් ජවිපෙට අවශ්‍යයි.

      Delete
    2. 1982 අංක 12 දරණ පොදු දේපල පණත ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කළේ පොදු ස්ථාන, විදුලි සහ දුරකථන කණු ආදී පොදු දේපළ සොරාගැනීම වැලැක්වීමටයි. එවකට 1980 වගේ කාලෙකදි විශාල වශයෙන් පොදු දේපල සොරකම් කිරීම් මෙන්ම හානි කොට විනාශ කිරීම් වාර්තා වුනා. කොටින්ම පාසැල් සිසුන් බස්වල අසුන් කැපීම, පාසැල් පෙළපොත් කඩලකාරයින්ට විකිණීම පවා සිදුවුණා. මෙහි කූටප්‍රාප්තිය වුණේ 1988-89 සමයේ බස්, රජයේ ආයතන ඇතුලු බොහෝ දේ ගිනිතබා විනාශ කිරීමෙන්. මෙම දුශ්ට ආකල්ප වෙනස් කර පොදු දේපල රැකගැනීමට මෙම පණත් සවිබල ගැන්වුනා ඊට පසුවත්. (76/1988 සහ 28/1999 ඊට උදාහරණ වේ). සොරාගැනීම මෙන්ම අවභාවිතය සම්බන්ධවත් එමගින් දඬුවම් කල හැක. මෙම පණත අනුව අපරාධ නීතිය යටතේ දඬුවම් ලබාදිය හැක. කෙසේ නමුත් ජවිපෙ ඉහත වීඩියෝවේ දක්වන තර්ක සාමාන්‍ය පුද්ගලයෙක්ට නිකන් එවෙලෙට හිතෙන තර්ක මිසක් නීතිමය සංකල්ප මත ගොඩනැගූ ඒවා නොවේ. මේවා හුදෙක් දෙශපාලන රැස්වීම් වල දක්වන සරල අදහස් විනා බ්ලොග් වල සංවාදයකට ගැනීමට තරම් වැදගත් කරුණු නොවේ. බ්ලොග්වල් වඩා පුළුල් ලෙස සාකච්ඡා කළ යුතු අතරම ඒ සඳහා මීට වඩා නීතිමය ක්‍රියා පටිපාටිය ගැන දැනුමක් අවශ්‍යයි.

      Delete
    3. 1982 අංක 12 දරණ පොදු දේපල පණත ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කළේ පොදු ස්ථාන, විදුලි සහ දුරකථන කණු ආදී පොදු දේපළ සොරාගැනීම වැලැක්වීමටයි. එවකට 1980 වගේ කාලෙකදි විශාල වශයෙන් පොදු දේපල සොරකම් කිරීම් මෙන්ම හානි කොට විනාශ කිරීම් වාර්තා වුනා. කොටින්ම පාසැල් සිසුන් බස්වල අසුන් කැපීම, පාසැල් පෙළපොත් කඩලකාරයින්ට විකිණීම පවා සිදුවුණා. මෙහි කූටප්‍රාප්තිය වුණේ 1988-89 සමයේ බස්, රජයේ ආයතන ඇතුලු බොහෝ දේ ගිනිතබා විනාශ කිරීමෙන්. මෙම දුශ්ට ආකල්ප වෙනස් කර පොදු දේපල රැකගැනීමට මෙම පණත් සවිබල ගැන්වුනා ඊට පසුවත්. (76/1988 සහ 28/1999 ඊට උදාහරණ වේ). සොරාගැනීම මෙන්ම අවභාවිතය සම්බන්ධවත් එමගින් දඬුවම් කල හැක. මෙම පණත අනුව අපරාධ නීතිය යටතේ දඬුවම් ලබාදිය හැක. කෙසේ නමුත් ජවිපෙ ඉහත වීඩියෝවේ දක්වන තර්ක සාමාන්‍ය පුද්ගලයෙක්ට නිකන් එවෙලෙට හිතෙන තර්ක මිසක් නීතිමය සංකල්ප මත ගොඩනැගූ ඒවා නොවේ. මේවා හුදෙක් දෙශපාලන රැස්වීම් වල දක්වන සරල අදහස් විනා බ්ලොග් වල සංවාදයකට ගැනීමට තරම් වැදගත් කරුණු නොවේ. බ්ලොග්වල් වඩා පුළුල් ලෙස සාකච්ඡා කළ යුතු අතරම ඒ සඳහා මීට වඩා නීතිමය ක්‍රියා පටිපාටිය ගැන දැනුමක් අවශ්‍යයි.

      Delete
    4. @ Anonymous

      පල කාලකන්නියෝ යන්න.හොරුන්ට කඩේයන්න ඵපා යකෝ.ජෙවීපී ඵක නීතිය දන්නෙ නෑත්නම් පෙරකදෝරු නාමල් රාජපස්ස බේබි නීතීවිසාරදතුමාට කියලා නීතිපන්තියක් ඵහෙම කොරල දියන්කෝ...ඵතකොට හරියයි !

      පොදු දේපල පනත තියේන්නේ පෙලපොත්වලින් කඩල ගොටු හදන උන්ව හිරේ දාන්නලු හා...හා... උබනම් මාර නීතිවිසාරදයෙක්නෙ බන්......කොහෙන්ද බන් ඔවා ඉගනගත්තේ........හොර පෙරකදෝරු නාමලයගෙන්ද?

      Delete
  28. මම මේක කලිනුත් කිව්වා..
    දකුනේ ගෝත්‍රිකයින් රටේ කරුමෙට රනිල්ට චන්දෙ නොදෙන නිසා ශ්‍රී ලංකා පුලුටු මරා එලවිල්ලට ගත්ත එක තමා වරද...

    පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ අලියාට චන්දෙ දෙන්න.. රනිල් අගමැති කරන්න, යූඑන්පී ආන්ඩුවක් පිහිටුවගන්න... එතකොට මේ ශ්‍රී ලංකා පුලුටු වලට දඩුවම් දෙන්න පුලුවන්...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න