.

.

Jun 27, 2015

අලිබබා මෙන්ම හොරුද එළවමු - Lets Make a Change



කියමනට කියන්නේ, හවුලේ කැඳත් එපා කියලාය. කේන්දර කෙප්ප සුමනයාගේ අනාවැකි කෙලවලා ගියද, බයියන්ගේ අනාවැකි සියල්ල සත්‍ය කරමින්, මෛත්‍රී, රනිල්, සෝභිත, රතන, නිර්මාල් හා තවත් හතලිහක් ඉතර එක්කාසු වී කාල් ගාමින් සිටි කැඳ හැලි ආන්ඩුවට කෙලවෙලාම ගියේය. එහෙම උනේ නිකං නෙමේය. දින 100 න් රට හදනවා කියා අම්බ පචයක් කෙලලාය. මහින්ද මහත්තයා අවුරුදු දෙකක් තියෙද්දී ඉල්ලගෙන කෑවා වගේම, මෛත්‍රී රනිල් කැඳ ආන්ඩුවට කෙලවෙලා ගියේ ඔය දින 100 කෙප්පය නිසාය. අන්තිමට ඒ පචේ වහන්න පච 100 ක් නොව, නහුතයක්ම කියන්න උනේය. අන්තීමේදි, එකාට එකෙක් නැතිව ඔක්කෝම පච් වෙලාම ගියේය.

මේකට කෙල වෙලා ගියේ රටේ උන්ගේ වාසනාවටය. ඔය සිරි ලංකා එකේම, මහ එකා නොහොත් බන්ඩාරනායක උන්නැහේගේ ප්‍රියාදර භාර්යාව වූද, මැටි මෝල් ගොන් හරකුන්ගේ අම්මා වූද, සිරිමාවෝ අම්මන්ඩිත් හවුලක් අරගෙන 70 බලයට ආවේය. අන්තීමේදි උන් සැට් එක මේක හිඟන රටක් කොලේය. උන්ඩුක පුඡ්චය, අක්මාව, මහ බඩ වැල්, කුඩා බඩවැල් ඔක්කෝම පිටේ ඇලුනේය. ඉතියෝපියාවේ වාගේ ඇවිදින ඇටසැකිලි හා කුණු බක්කියේ ආශ්චර්ය හොයන ජනතාවක් ඉතිරිකර, ඇපත් නැතිව 8 ට බැහැලා ගෙදර ගියේය.

හවුල් කෙරුවාව එහෙමය. ඕනම තැනක නායකයෙක් සිටිය යුතුය. මහින්දටත් කෙල උනේ එකාධිපතියෙක්ය කිව්වාට, නියම එකාධිපතියෙක් උනේ නැති එකය. එයා කොටහලු ගෙවල් ගානේ යද්දි, රට පාළණය කලේ ඇමරිකන් බ්‍රදර්ලා දෙන්නාය. අන්තීමේදි කෙල වෙලා ගියෙත් ඒ නිසාය. ජේ ආර් පප්පා මෙන්ම ප්‍රේමදාස උන්නැහෙද නියම නායකයෝ විය. ප්‍රේමදාසගෙන් පස්සේ අලි පාටියටත් හතේ හත වැදුනේය.

රනිල් මෛත්‍රී පච ආන්ඩුව කෙලිය තරම් කෙලියේ අම්බ පිස්සුමය. එහෙම උනේ රනිල් අගමැති වෙලා මෛත්‍රිපාල උන්නැහේ ජනාධිපති උන නිසාය. කැබිනට් එකේ හිටියේ අලි පාටියේ උන්ය. උන් කියනා විදියට වැඩ කරන්න අකමැති, රතනෙලා, චම්පිකලා, සිරිසේන ලොක්කා රනිල් එක්ක කෙටෙව්වේය. අන්තීමට ගිලිය නියමෙටම කා ජනතාවට පොරොන්දු උන 30 වෙනුවට 80 කටම හොරා කන්න සෙට් කොරලා දුන්නේය. තව ආවා නම් තවත් දෙනවාය. අන්තිමට මහින්දගෙයි මෙයාගෙයි කිසිම වෙනසක් නැති වෙලාම ගියේය. නාගෙන ගියපු ආන්ඩුව රීලා හත්පොලේ ගාගත්තේ අර්ජුන මහේන්ද්‍ර හින්දාය. අතිමේදි ඒ යකා බේරගන්න පාර්ලිමේන්තුව විසුරුවන්න කිව්වේ හොරකම් කරපු එකාට තියෙන තියෙන ආදරේ නිසා මිසක්, වෙන මළදානයකට නෙමේය.

කොහොමින් කොහොම හරි නියම ගේමක් තියෙන්නේය. මීට පස්සේ මහින්ද ලොක්කාට ගස් අස්සේ හැංගෙමින්, සෙනග මැද්දෙන් ඇවිත් මෝඩ චූන් දෙන්න ඕනා නැතිය. පන්සල් ගානේ බූට්ස් දාගෙන ගිහින් ගොන් බයියන්ට ආතල් දෙන්න ඕනත් නැතිය. දැන් ඉතින් සංධානෙන් හරි නැත්තන් වෙන බඩකඩිත්තුවකින් හරි ඉස්ටේජ් නගින්නම වෙනවාය. ඒ වගේම, මෛත්‍රිපාල උන්නැහේ මොකාද කියලත් ඉස්සරහට නියමට හොයා ගන්න පුළුවන්ය. 

යහ පාලනේ ගේනවා කිව්වාට එයා ගෙනාපු යහ පාලනයක් නැතිය. 19 කියන්නේ අමූලික බොරුවක්ය. අන්තීමට එයාගේ සෙට් එකක් හදා ගන්න කුඩු ලන්සලා, බුකි තිලංගලා ඉතරක් නොව, ට්‍රැපික් රාළහාමි මරන්න ට්‍රයි කරපු මිනිමරු කාළකන්නිත් රෙද්ද අස්සේ දාගත්තේය. එයා නටන්නේ චම්පිකගේ පදයටය, චම්පික බලන්නේ සිරි ලංකා නිදහස් පක්ෂේ ලීඩර් වෙලා, ඊළඟ ජනාධිපති වෙන්නටය. එහෙම උනොත් රත්නේ අගමැති වෙන නිසා, උන්නාන්සෙත් චම්පික රජා කිරීමේ ගේමේ පෙරමුණේම ඉන්නවාය.

සෝභිතලා, නිර්මාල්ලා, ජයම්පතිලා, අන්ත අසරණ වෙලාය. තැටි රත් වෙච්ච වෙලේ පුච්චන්න හිරපු රොටි අඟුරු වෙලා, කටේ පිට්ටු හිරවෙලා, පුඛ මූට්ටූ වෙලා පැෆරල් එකේ මාර්තු 12 එල්ලිලා, ඒක පස්සෙන් යනවාය. නියම සීන් එක කියන්නේ, මෛත්‍රිපාලාලාත්, රනිල්ලාත් ඒකට අත්සන් ගහනා එකය. දෙපැත්තේම කම්බ හොරු, මිණීමරුවෝ, කුඩුකාරයෝ, බඩුකාරයෝ, බඩු ඉස්පොට් කාරයෝ, බාර් කාරයෝ වැහි වැහැලාය. මාර්තු 12 ප්‍රකාශනේ තියෙන ඒවා කොරන්න ගියොත් හෙම, පක්ෂ දෙකටම කෙල වෙලාම යනවාය.

කොහොමින් කොහොම හරි, ඒ ප්‍රකාශනයෙන් කියනවා වාගෙම මාතලන්ටත් කියන්න තියෙන්නේ අවුරුදු ගානක් රට කාපු කම්බ හොරුන්ට නම් ආයේ චෑන්ස් එකක් නම් දෙන්න එපා කියලාය. උන් අවුරුදු ගානක් හොරා කාලා, දැන් ඉන්නේ මළ පෙරේතයෝ වාගේය. හිරගෙවල් වල ඉන්න උන් තැබිය යුත්තේ හිර ගෙවල් වල මිස රටේ නීතී සම්පාදනය කොරනා තැන නෙමේය. එතන් ඉන්න ඕනා මේ රට හදන්න පුළුවන් උන් මිස, තම තමන්ගේ පරම්පරා හදන්න එන උන් නෙමේය. රට කරවන තැන්වල තියන්න ඕනා වැදගත් මහත්තුරුන්ය. එහෙම බැලුවාම, එහෙම සෙට් එකක් ඉන්නේ ජෙප්පෝ ගාව ඉතරය. උන් හොඳයි කිව්වාට එකෙක්වත් උන්ට දෙන්නේත් නැතිය. 

දෙයියන්ගේ නාමෙන් අලිබබා ගෙදර ඇරියා වාගෙම, හොර කල්ලියත් ගෙදර යවනවා නම් මේ ඡන්දයෙන් රටට වැඩක් වෙනවාය. හොරුන්ට ආදරේ කොරනා බයියෝ වගේ උන්ට කියන්න තියෙන්නේ, අනික් උන්ටත් තොපෙ උන් කෑවා වගේ කන්න චෑන්ස් එකක් දියන් කියලාය. ටොයියන්ට කියන්න තියෙන්නේ ටයි කෝට් ගැහුවත් හොරා හොරාමය කියලා විතරය. ඒ නිසා, මහ පක්ෂ දෙකේ කම්බ හොරු ටිකවත් ගෙදර යවන්නට පුළුවන් නම් ජහ මනයා කියන්නේ දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නා මී හරක් රැලක් නොවනා බව මේ කාළකන්නින්ට දැනෙන්නට පුළුවන්ය.

102 comments:

  1. නුවණ පහල වේවා! නුවණ පහල වේවා!! නුවණ පහල වේවා..!!!

    ReplyDelete
    Replies
    1. ආවු ආවු 1600/= කැලි වලට හොද කලක් එන්නෙ

      Delete
    2. කෝටි 5200ක් එක පාරින් ගැහුවට ඔන්න රනිල් නං හොරා නෙමෙයි. අපිටත් දවසට 2000/= ගානෙවෙත් දෙනවනේ නේද බං මාතලං

      Delete
    3. දැන් උඹලට ඉරිසියයිද මාතලන්ට රුපියල් 1600, 2000 ලැබෙනවා කියලා? උඹලගෙ අම්මලා එක රෑකට එච්චර හම්බ කරන්නෙ නැද්ද?

      Delete
    4. කාටෙයි මචෝ... ජහ මනයාටද, දියවන්නාවේ හරක්ටද...?

      Delete
  2. නාමල් රුපියල් කෝටියක් අවභාවිතා කරලා: මෛත්‍රී දූෂිතයන්ට නාමයෝජනා දෙනවාදැයි ජනතාව බලා සිටී
    http://www.lankaenews.com/news/2162/si

    ReplyDelete
    Replies
    1. නමල්ගෙ කෝටිය මොකක්ද රනිල් කෝටි 5200 එකපාරින් ගැහුවෙ. කෝප් වාර්තාව එයි කියල බයට විසිරෙවුවෙ

      Delete
    2. අනේ හරීම හිනා මෙයා. රනිල් කෝටි 5200 ක් ගැහුව නම් තව මේකෙ මොනව කරනවද පැනල ගිහින් දියුණු රටක ජීවිතේ ඉතුරු කාලෙ ගත කරනවා මිසක?

      Delete
    3. සිරි ලන්කාවට වඩා දියුනු රටක් ලෝකෙ වෙන කොහෙද මෙයා තියෙන්නේ?

      Delete
    4. හොර තක්කඩි අවලම් පාහර මරානේ රට ඒ තත්වයට ගෙනාවේ

      Delete
    5. නාමල්ට නොදී කොහොමෙයි රාජපක්ෂ පරම්පරාව ගොඩ ගන්නේ...

      Delete
  3. මයිත්තිරිට සභාපතිකම ලොකු වුනා ඡනාධිපතිකමටවඩා. රනිල් දින 100 න් අයින්චෙන්නේනැතුව නැච. ඔක්කොම ඒකයි

    ReplyDelete
    Replies
    1. කොහොමද මහින්ද මාමගේ ලපටි මොලේ?

      Delete
    2. ලපටි මොලේ පුකේ තාම​. පරාද උනාට පස්සෙ තමා ටිකක් හරි උඩට ආවෙ.

      Delete
    3. ඔක්කොම පල් හොරු මචෝ... අනාගතයත් වෙනසක් නැතිවම යයි...

      Delete
  4. 'රනිල් මෛත්‍රී පච ආන්ඩුව කෙලිය තරම් කෙලියේ අම්බ පිස්සුමය.'

    සහතික ඇත්ත. දැන් තේරෙනවා ඇති අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙදර යවලා සිරිසේනයි රන්න පොනිලයි බලයට ගෙනාපු එකේ රගේ. මිනිස්සුන්ට දැන් තේරිලා තියෙන්නේ මහින්ද මහත්තයාගේ වටිනාකම.

    ඊලග ජන්දෙන් බලයට එන්නේ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි. සිරිසේනට ජන්දේ දුන්න මාතලන් වගේ අයටත් දැන් හරි ඇත්ත තේරුණ එක හොදයි.

    දැන්වත් උන වැරැද්ද නිවැරදි කරන්න, මහින්ද මහතාට ජන්දය දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඇයි දහ අවුරුද්දක් රට කාල මදි වෙලාද තව කන්න ඉල්ලන්නෙ?

      Delete
  5. මේ රටේ මිනිස්සු..........තනිකර කෙලින්නේ පිස්සූ............

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ලංකාවේ ජාතික ගීය...

      Delete
  6. මාතේ සිරිමාවෝ ආවේ තුන්හවුලෙන් බං..ඩඩ්ලි හාමුගේ තමයි හත් හවුල....
    මතක නැද්ද ඒ දවස්වල කිව්වා ඇන් ඇම් ට පුලුවන්ද හත් හවුල පෙරලන්න කියලා ප්‍රව්‍රුතිවලට කලින් වෑරලස් එකේ...

    ReplyDelete
    Replies
    1. මාත් මේ මාතේ ළමයාට කියන්න කියලා හිටියේ මේක ම තමයි.

      1965-70 ඩඩ්ලිගේ ආණ්ඩුව තමයි "හත් හවුල".

      1970-77 සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව "තුන් හවුල"ක් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ).


      "හත් හවුලේ" පක්ෂ පහක නම් මට මතකයි... (එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ඉලංකෛ තමිල් අරසු කච්චි, සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය ). ඉතිරි පක්ෂ දෙක මොනවද කියලා දන්න කෙනෙකුට කියන්න පුළුවනි ද?

      Delete
    2. තෑන්ක්ස් කිව්වා චෙෆාකි ... ඒ කෑල්ල අයින් කොලා

      මොකෑ මතක නැත්තේ.. ඉස්සර නිව්ස් වලට කලින් ගියපු මියුසික් එකට නේ කොල්ලෝ ඕක හැදුවෙ...

      Delete
    3. @ AnonymousJune 27, 2015 at 11:47 AM >>>>>

      මෙන්න හත් හවුල් ආණ්ඩුවේ පක්ෂ හත:

      (1) එක්සත් ජාතික පක්ෂය
      (2) ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය
      (3) මහජන එක්සත් පෙරමුණ
      (4) ඉලංකෛ තමිල් අරසු කච්චි
      (5) සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය
      (6) ජාතික විමුක්ති පෙරමුණ
      (7) ලංකා කම්කරු කොන්ග්‍රසය

      Delete
  7. අපිත් මේ බලාගෙන ඉන්නේ මහින්ද මාමගේ හොරු සෙට් එක නොමිනේෂන් දෙනකල්. උන්ම මඩ අනල කල්දරන් වලට පුරවල තියෙන්නේ. අපිට තියෙන්නේ සවලට අරන් කෙලේල දාන්න විතරයි හිටං.

    ReplyDelete
    Replies
    1. ඔය මෝඩ කෑලි විස්වාස කරන්නේ අර චමින්දවිචාරක වැනි හාදයෝ පමනි!

      Delete
    2. //අපිත් මේ බලාගෙන ඉන්නේ මහින්ද මාමගේ හොරු සෙට් එක නොමිනේෂන් දෙනකල්. උන්ම මඩ අනල කල්දරන් වලට පුරවල තියෙන්නේ. අපිට තියෙන්නේ සවලට අරන් කෙලේල දාන්න විතරයි හිටං.//

      සවලක් එපා බාල්දි ටිකක් දෙන්න​. ටයිම් එක ආපුහම උන්නැහැලටම නාගන්න​.

      Delete
    3. මචන්ස්ලා සා රසයා ගේ ඔලුවට ඇටෙන්ඩන් ගෑනියෙක් හුජ්ජ කරලා. මූ සක දෙන්න ගියාම. එදා ඉඳලා තමා මුගේ ඔලුව මඤ්ඤං වෙලා තියෙන්නේ

      Delete
    4. //මචන්ස්ලා සා රසයා ගේ ඔලුවට ඇටෙන්ඩන් ගෑනියෙක් හුජ්ජ කරලා. මූ සක දෙන්න ගියාම. එදා ඉඳලා තමා මුගේ ඔලුව මඤ්ඤං වෙලා තියෙන්නේ //

      ගමේ මැන්ස් ලා ගේ ග්‍රාම්ය විහිලුවලට මා කවදත් මනාපය...:D

      Delete
    5. //ගමේ මැන්ස් ලා ගේ ග්‍රාම්ය විහිලුවලට මා කවදත් මනාපය...:D//

      ගමේ බයියන්ගේ බයි විහිලුවලට මා කවදත් මනාපය​.

      Delete

    6. //ගමේ බයියන්ගේ බයි විහිලුවලට මා කවදත් මනාපය​.// :D

      ෆේක් උනාට උඹත් සොමි කඳක් නේ බන්!

      Delete
    7. හොඳ එකෙක් හොයා ගන්න එක ලේසී නෑ මචං.. ඊට හොඳයි පබා වගේ කෑල්ලකට හරි ඩී වී උපුල් වගේ එකෙකුට හරි දෙන එක.. මොකෝ උන් කව් ද කියලා අපි දන්නවනේ..

      Delete
  8. භාණ්ඩාගාර බිල්පත් හොරකමත් යට ගැහුවයි කියන්නෙ අනේ මන්දා යහපා...නේ

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ඉතින් ඔය රතන ගනින්නාන්සේ එක්ස්ටසි පෙති ගෙන්නුවා කියලත් කියන්නේ....

      Delete
    2. අනිත් ගනින්නාන්සේගේ රොටී කබලට වෙච්ච දෙයක් දන්නවැයි. කෝ බං මේ ආඬි හත්දෙනා. කැඳහැලිය උතුරන්ට ඔන්න මෙන්න

      Delete
    3. //එහෙමනම් ඉතින් ඔය රතන ගනින්නාන්සේ එක්ස්ටසි පෙති ගෙන්නුවා කියලත් කියන්නේ....//

      එක්ස්ටසි පෙති නෙවේ බයියන්ට දෙන්න පුන්නක්කු කරල්

      Delete
    4. ඔයා වගේ පද්දන්ට දෙන්නේ මොනවද මෙයා?

      Delete
    5. සාරසයග‍ෙ පිස්සුව තදවෙලා....
      අර බල්ලා වගෙ ඕන එපා හැම එකටම බුරන්නෙ.

      Delete
  9. දෙපැත්තෙම හොරු. උනුත් එකයි මුනුත් එකයි.කවුද හොඳ උන්. එක්කො මැරිලා නැත්තං ඉපදිලා නෑ. අනේ රටට ආදරේ අවංක පාලකයො පත්කරගන්ට මොලේ පෑදේවා අපේ ඈයොන්ට. නැද්ද මං අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. අඩු තරමින් අපේ මහින්ද මහත්තයා ගේ කස්ටිය අහු නොවෙන්න වැඩේ කරන්න දන්නවා....

      ඔය හැපිලි මැරීඩ් කස්ටිය වගේ.... රහස තාමත් අහු නොවීමයි....

      Delete
    2. අහුනොවෙන්න කරා කීවට මහින්දයා පැස්බරා වගේ. ඔලුව විතරයි හැංගුවෙ. පුක එලියේ.

      Delete
    3. ඒක දැකපු රනිල් ට ඇස් නිලන්කාර විය... ඒ ඔහු "ඒවාට" බොහෝ අසා නිසාය..

      Delete
    4. කාටෙයි කියන්නේ මචං

      Delete
  10. මාර කේශ් එක කියන්නෙ ඡන්දෙ දෙන්න එකෙක් නැති එක නෙ.. තනියම ආවොත් ගහට වත් දෙනවා.උන් උන්ගෙ වැඩේ කරගන්න දන්න මිනිස්සු ටික නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබට කුමාරි කුරේ පිහිටයි...

      Delete
    2. සා රසට වාසු පිහිටයි

      Delete
    3. මේ යන විදිහට ISIS
      ලම කොයි වෙලේ හරි ඇවිත් ගිණි තියල දායි.. නැත්තම් ගිල්ලලා දායි.අපිට මහන්සි වෙන්න දෙයක් නෑ.

      Delete
    4. මටත් එහෙම හිතිලා තියෙන්නේ බං

      Delete
  11. මාතලමෝ අපි ආතලා වෙන්නෙත් මේ අප්සට්ලන්තෙමද බං? මේක එළකිරි ලන්තයක් වෙලා රට පුරා වල්ල පට්ට වගේ සුවඳ සත්තු ටිකක් හැදෙන එකක්ම නැද්ද?

    ReplyDelete
    Replies
    1. හොඳ එකාට මේ රටේ තැනක් නෑ බං... හොරාට තමයි කොහෙත් තැන තියෙන්නේ...

      Delete
  12. Welawakata My3 gena paw kiyalath hithenawa Mr. Maathalan. Ookawa bottuwaka dala Australia yewwanam hari.

    ReplyDelete
    Replies
    1. ඊට ලේසියි අරලිය සහල් ලොරියක දාලා පොලොන්නරුවටම යැව්වා නම්...

      Delete
  13. The biggest fraud ever known to SL is the blatant fraud of Ranil-Arjuna of the central bank! Cope report was to be released and then parliament was dissolved before it was presented! If this clique of Ranil, Ravi, Arjuna governs another few months SL we will have to buy a Sri Lanka from a boutique!

    ReplyDelete
    Replies
    1. එතකොට මහින්දලා.. අජිත් නෙවාඩ් කබ්‍රාල්ලා බබ්බු නේ මචං...

      Delete
  14. Replies
    1. උබත් මාතලං වගෙ තණකොළ කාල පුන්නක්කුද බොන්නෙ

      Delete
  15. ෂා ආයිත් නියරවල් දිගේ දිවයන, ස්ටේජ්වලට පනින, පොලව ඉඹින, ලමයි උඩදාන ඇඩ්වර්ටීස්මන්ට් බලන්න පුලුවන්වෙයිද?
    එතකොට ක්‍රිකටර්ස්ල, ඇක්ටෝර්ස්ල , සිංගර්ස්ල අතින් පපුවට ගහන ඇඩ්?

    ReplyDelete
    Replies
    1. ඇයි තමන් කොලඹ හාදයා කියලා මුල්ලේරියාව ඉස්පිරිතාලෙ හිටපු කම්කරු මහත්තයෙක් කොලඹ පුරා පෝස්ටර් ගහලා තිබුනා දැක්කෙ නැතෙයි?

      Delete
    2. තාම කිසි ගතියක් නෑ නේ ප්‍රා...

      Delete
  16. මේ රටේ මිනිස්සු පුදුම පවක් කරලා තියෙන්නෙ, ඔතනට යවන්න උගත් වැදගත් පිළිගත් එවුන් ටිකක් එකට ඉන්න පාටියක් නැතිකමෙන්. ජෙප්පොංගෙ ප්‍රතිපත්ති තිබුණත් අපේ මිනිස්සු උන්ට දෙන්නෑ පැහැදිලිවම.

    ReplyDelete
    Replies
    1. //ජෙප්පොංගෙ ප්‍රතිපත්ති තිබුණත් අපේ මිනිස්සු උන්ට දෙන්නෑ පැහැදිලිවම.//


      ජෙප්පොංගෙ ප්‍රතිපත්ති??

      කටුවට යටින් ඉබ්බන් ගෙත් පිහාටු පිහිටලා තියෙනවද දන්නෙ නැහැ

      Delete
    2. මම නම් දෙනවා බං ඕන පුකක් කියලා...

      Delete
  17. අන්න පිටරටින් කොටි ගෙන්වන්න හදනවා මෙහෙ හමුදා කාරයෙක්ට මරණීය දන්ඩනය දීලා. (තව ඉස්සරහට හොඳ හොඳ දේ වෙයි). ඉස්සරහට යූ ඇන් පී ආන්ඩුවක් ආවොත් උතුරේ දෙමෙල්ලු හමුදාවට රෙද්ද උස්සලා පෙන්නයි, දකුනේ සිංහල ක්‍රිස්තියානි කාරයෝ බෞද්ධයන්ට රෙද්ද උස්සලා පෙන්වයි.

    ReplyDelete
    Replies
    1. //දකුනේ සිංහල ක්‍රිස්තියානි කාරයෝ බෞද්ධයන්ට රෙද්ද උස්සලා පෙන්වයි.//

      එහෙමනම් ස ර ස තුමා අනිවාර්යයෙන් ම රනිල්තුමා ට චන්දේ දෙනවා....

      Delete
    2. //දකුනේ සිංහල ක්‍රිස්තියානි කාරයෝ බෞද්ධයන්ට රෙද්ද උස්සලා පෙන්වයි.//
      හැබැමයි, මහින්ද තුමාත් අහුවුන එකේ ආයේ මොන කතාද?

      Delete
    3. අතින් අපිටත් පුළුවන්නේ බං අපේ සරොන් උස්සලා අපේ කළු පුකවල් පෙන්නන්න.. එතකොට උන් කිච වෙනවනේ..

      Delete
  18. සිරිකොත ගෙවීම් මදි බවයි පෙනෙන්නේ....

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං... දැන් පේමන්ට්ස් වැඩි කලා...

      Delete
  19. පාර්ලිමේන්තුව විසිරවීම නැමති පුරුශ ශක්තිය හීනවීමට ලක් වූ මාතලන් ගේ අග්‍ර ස්‍රාවකයෝ කොමෙන්ට් දමන්නේ නැතිව කල්ලත් ලෑ බොල්ලත් ලෑ, අලේමලල්ලෑ තාවයට පත් වී ඇත...

    සිරිකොතින් පඩි කන ගැත්තනි, වහා පැමිනෙන්න...

    ReplyDelete
    Replies
    1. උඹලට වගේ නෙමේ අපිට ඉරිදා නිවඩුයි බං....

      Delete


    2. //උඹලට වගේ නෙමේ අපිට ඉරිදා නිවඩුයි බං....//


      ආන්න දැක්කද පින්වතුනි?

      හූ එන් පී එකට කෙලෙවෙන්නේ උන්ගේ කම්මැල්කොම නිසා ය.

      හූ එන් පී ලොක්ක වන රනිල් මැතිවරන පැරදුනාම කොල්ලෙක් දෙන්නෙක් අරන් දකුනේ සන්චාරක හෝටලයකට යති.

      නායකයෙක් නැති තැන දෙවන පෙල කස්ටිය පක්සෙන් පනිති.

      ඒකට මහින්ද මහත්තයා...

      විරුද්ද පක්සෙට ගේම දෙන්න ඕනෑ නිසාම අවුරුදු දෙකකටම කලින් උන් ට ආන්ඩුව හදන්න ඉඩ ඇරලා දවසක් වත් විවේක ගන්නේ නැතිව ගේමට බැස්සේය.

      දෙවන සහ තෙවන පෙල මෙන් ම පසුපෙල නායක කාරකාදීන් ද රට වටා රැස්වීම් තබමින් ආන්ඩුවට කෝචොක් එක දමමින් යහපාලනේ අල කලෝය.

      කුලියට ලියනා අප වැනි උන්දැලාට නිවාඩු අවලන්ගු කර සයිබරේ ගිනි තිබ්බෝය.

      දැන් ඊලඟ මැතිවරනෙන් මහින්ද මහත්තයා අගමැති වී රනිල් තුමා ව පුරුදු පුටුවේ වාඩි කරවනවාය.

      ඔන්න ඔහොම තමා පින්වතුනි දේසපාලනේ කොරන්නේ...

      Delete
    3. කල්ලත් ලෑ බොල්ලත් ලෑ, අලේමලල්ලෑ මේ සෑරසයාට මහින්දගේ සපොසිටරි එක නැතිව නින්ද යන්නේම නෑ නොවෑ

      Delete
    4. ඔහොම නොවේ පින්වතිනි මෙහෙ කියන්න
      කල්ලත් ලෑ බොල්ලත් ලෑ අලේ මල්ලල්ලෑ මහිල්ලලේ සපොසිටලි නැලිව නිල්ල ලල්ලෙල් ලෑ

      Delete
    5. //විරුද්ද පක්සෙට ගේම දෙන්න ඕනෑ නිසාම අවුරුදු දෙකකටම කලින් උන් ට ආන්ඩුව හදන්න ඉඩ ඇරලා දවසක් වත් විවේක ගන්නේ නැතිව ගේමට බැස්සේය.//

      හොහ් හොහ්. පුකට නිවනක් නැහැ හිනා වෙලා.

      Delete
    6. //හොහ් හොහ්. පුකට නිවනක් නැහැ හිනා වෙලා.//

      රනිල් ට පෙන්නන්න එපා... මල්ටිබොන්ඩ් ගාල තමා ගොඩ දාන්න වෙන්නේ

      Delete
    7. කවුද ඔරිජිනල් සාරස? නිල්ද රතුද? හෙන අවුල්නෙ :/

      Delete
    8. //
      කවුද ඔරිජිනල් සාරස? නිල්ද රතුද? හෙන අවුල්නෙ :/
      ///

      කලබල වෙන්න එපා මනා.... ඔරිජිනල් ස ර ස තුමාටත් ෆේක් ස ර ස තුමා ටත් එක ලෙස ම ම්ඤ්ඤන්......

      Delete
    9. :D එහෙනම් මේ නිල් එක්කෙනා ඔරිජිනල් සරස වෙන්න ඕනෙ

      Delete
  20. මාතා ඉස්සර ලංකාවේ අාණ්ඩු පෙරලෙන කාලෙට ඒක හොදට දැනුනා...... නමුත් මේක ඒහෙම දැනුන ඒකක් නෙමෙයි... ඒත් හිටපු අාණ්ඩුව ඡන්දය පැරදුනා...... ලංකාවේ ජනාධිපතිකෙනෙක් පැරදුන පළවෙනි වතාව මේක නිසා ද දන්නෑ මේ අමුත්ත..... ඒත් දැන් දැන් අර පෙරළියේ ඉතුරු හරිය වෙන්න යනවා කියලා අැගට දැනෙනවා.... හොරු ගෙදර අැරිය යුතුයි... දෙපැත්තේම ........

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ... නොවන්නේද එයම බැවිනි...

      Delete
  21. Uba nam tawama post liyanawa. Mama pauw bame
    .

    ReplyDelete
    Replies
    1. මෙකත් කුඩු ගැහුවා වගේ නිසා කොහොම හරි එකක් දානවා...

      Delete
  22. http://nelumyaya.com/?p=3337
    අනේ සරසෝ මේකටත් කොමෙන්ට් එකක් දාපන් පුලුවන්නම්. මෙන්න මතලන්ගේ ලිපිය දැම්ම :)

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න බොස්... ඒකේ ඊ මේල් ඇඩ්ඩ්‍රස්, නම ගම වැනි අටෝරාසියක් දේවල් අහලා කිරිපල්ල සර්ච් කරලා තමා කොමෙන්ට් දාන්න ඉඩ දෙන්නේ...

      ඔවුවා ලියන්න කම්මැලිය.

      පුලුවන් නම් මාතලන් ලොක්කා මෙන් අනන් මනන් නැතිව කොමෙන්ට් දාන ලෙස බොඩ් පිටුව හදන්න...

      Delete
  23. පක්ෂ වලින් නම් පිරිසිදු මිනිස්සු බලාපොරොත්තු වෙලා වැඩක් නෑ. සල්ලි වීසි කරන්න පුළුවන් අය තමයි දාන්නෙ. අර සෝබිත හාමුදුරුවො කීවා වගේ ඒ අය අතරින් අඩුවෙන්ම වැරදි කල උන්වත් ‍තෝරාගන්න චන්දපාලලාට මොලේ පෑදේවා.

    ReplyDelete
  24. උඹලා හොරුන්ට අකමැතියි කිව්වාට හොරකම් නොකරන ගම්මන්පිලටත් අකමැතියි.
    තමන්ගේ කුහකකම ගැනත් විවේචන කරගතයුතුයි

    ReplyDelete
  25. රනිල් හොරකම් කරන්නෙ දර්ජුන මහේන්ද්‍රන් කියලා දෙමළෙක් හවුල් කරගෙන. නමුත් මහින්ද ඕක කෙරුවනම් කරන්නේ සිංහල බෞද්ධ හොරෙක් ලව්ව. සිංහල බෞද්ධයන්ට මහින්ද තෝරා ගැනීමට මේ හේතුවත් ඇති නේද?

    ReplyDelete
  26. Maathalan,dude , comments in your blog has become realy anoying.infact it is the same for most new web sites.i remember people used to have inteligent conversations through these blogs and comments.now itis like a virus where attacking the current ruling party and president without any facts or basis.
    Wtf is happening ...

    ReplyDelete
  27. //AnonymousJune 30, 2015 at 1:23 AM//

    I think you're correct on this. I'm not writing a blog but really love to read blogs and its comments daily. This is not a fault of Maathalan. Recently some organized clans trying to make a mess. If you can look closely, there is a guy called "Sa rasa" and his Anonymous clan trying to do the damage. They don't do anything convenient except trying to stop successful bloggers from writing.

    ReplyDelete
    Replies
    1. //If you can look closely, there is a guy called "Sa rasa" and his Anonymous clan trying to do the damage. They don't do anything convenient except trying to stop successful bloggers from writing. //

      ලියන දෙයක් ස ර ස තුමාට තේරෙන සින්හලෙන් ලියපන් මචන්!

      Delete
    2. සා රස නිසා නම් බ්ලොග් ලිවිල්ල නවතින්නේ නෑ.. ඒත් බිසි නිසා පොඩ්ඩක් අවුල්...

      Delete
  28. රනිල් ට බනින්න හදිස්සි වෙන්න එපා උකන්නො.ඕකනෙ උඹලත් එක්ක බෑ කියන්නෙ.දවස් සීයෙන් රටක් හදන්න පුළුවන්ද.

    ReplyDelete
  29. Get the cheats and system requirements in the games "http://funnygametime.blogspot.com/"

    GTA San Andreas
    Sniper Elite 3 System Requirements
    Risen 3 - Titan Lords System Requirements
    Final Fantasy XIV: A Realm Reborn System Requirements
    NBA 2K14 System Requirements




    Rayman Legends System Requirements



    Metro: Last Light System Requirements



    Silent Hunter III System Requirements



    Tomb Raider System Requirements



    Mark of the Ninja System Requirements

    FIFA 14 System Requirements



    MechWarrior Online System Requirements



    Flappy Bird


    Dreamfall: The Longest Journey System Requirements



    IGI 1: Trainyard mission walkthrough

    igi

    CALL OF DUTY 4 CHEATS CODES



    Call Of Duty 4 System requirements


    Call of Duty 4: Blackout Walkthrough


    Call of Duty 4 : Crew Expendable walkthrough



    Grand Theft Auto: San Andreas Serial Numbers



    BioShock Infinite Cheat Codes



    Neverwinter cheat codes



    Injustice: Gods Among Us System Requirements



    Assassin's Creed IV: Black Flag System Requirements


    ARMA 3 system Requirements


    Amnesia: A Machine for Pigs Main cheat codes


    Amnesia: A Machine for Pigs System Requirements



    The Elder Scrolls III system requirements


    The Elder Scrolls III cheats


    Fallout 3 cheat codes


    Fallout 3 system requirements



    Dead Space 3 System Requirements


    Metro: Last Light System Requiremnets



    The Walking Dead: Survival Instinct System Requirements


    Call of Duty: Ghosts System Requirements



    The Evil within System Requirements




    Metal Gear Solid V: Ground Zeroes System Requirements



    Mass Effect 3 System Requirements



    Lords of the Fallen System Requirements


    Left 4 Dead 2 System Requirements


    Dying Light system Requirements


    PlanetSide 2 system Requirements


    Counter-Strike: Global Offensive system Requirements


    The Witcher 2: Assassins of Kings System requirements


    Titanfall game system Requirements


    Tribes: Ascend system requirements


    Dragon Age: Inquisition system requirements


    Half Life 2 Cheats & system Requirements


    Mirror's Edge cheats codes and system Requirements


    The Elder Scrolls V: Skyrim system requirements



    Call of Duty: Black Ops cheat codes and system requirements




    Batman: Arkham Asylum cheats and codes


    Batman: Arkham Asylum system requirements


    The Witcher system requirements


    Middle-earth: Shadow of Merdor game system Requirements


    Company of Heroes 2 cheat codes and system requirements

    Need for speed Most Wanted cheat codes (PC and Xbox) and system requirements


    The Crew system requirements

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න