.

.

Jun 6, 2019

අෂ්‍රොෆ්ගෙ ෆේරියල් හා සහරාන්ගෙ පෝරියල්


මේ පීන්තූරය අපූරූ පින්තූරයක්‍ ය...
මේ පින්තූරය ගැන පොතක් ලියන්නට පුලුවනිය...
දිනෙක එවන් පොතක් ලියවෙන්නටත් පුලුවනිය....
කරුමය නම් කැමති දේ කිරීමට දෛවයෙන් ඉඩ දී නොමැති එකය....



එවන් පොතක මෙවන් පරිච්ඡේද හා කරුණු ඇතුලත් වෙනේක අනිවාර්‍යය...

අතීතයේ අරාබින්ගේ අන්තර්ජාතික වෙළදාම....
මොහොමඩ්ලා බින්න බැසීම....
ප්‍ෘතුගීසීන්ගේ පැමිණීම...
වෙළද ඒකාධිකාරිය අහිමිවීම....
උඩරටට සංක්‍රමනය වීම....
ඕල්කොට්ගේ විකාර.....
ආගමික පාසල් බිහිවීම...
නිදහසේදී සිංහළයා සමග එකට විසීමට කැමැත්ත පලකිරීම ...
ටී බී ජයා...
මුවර්ස් ඔෆ් සිරි ලංකා....
56 බූරූ විප්ලවය
72 තකතීරූ ව්‍යවස්ථාව....
තම්බි මුදියන්සේලා....
ඒ සී එස් හමීඩ්.....
ප්‍රේමෙගේ දෝෂාභියෝගය ....
ඇම් ඇච් මොහොමඩ්....
83 කලු ජූලිය....
මුස්ලුම් කොංග්‍රසයේ බිහිවීම....
සැටලයිට්ගේ විප්ලවය.....
ඩී බී ගේ හෙලිකොප්ටරයෙන් කොළඹ එන අෂ්‍රොෆ්....
ඩී බී ට පුක පෙන්නා සැටලයිට් හා එක්වූ අෂ්‍රොෆ් ....
නැගෙනහිර මුස්ලිම් රාජ්‍යයේ ආරම්බය....
අෂ්‍රොෆ් හෙලිකොප්‍ටරයෙන්ම ස්වර්ගයට යාම...
හකීම්ගේ ආගමනය...
බැසිල් හැදූ රිෂාඩ් පුතා.....
30 වසරක යුද්ධයේ අවසානය....
සාම්ප්‍රදායිකයි ඇදුම් වෙනුවට ලෝගූ ඇදගත් එළුවෝ හා මූණේ සිට වසාගත් කළු බිල්ලන්ගේ ආගමනය...
මුස්ම්ල්ම් පාතාලය....
තව්හිද් ජමාත්ලාට කිරි පෙවීම...
අයිසිස් ත්‍රස්තවාදීන්ගේ නැගිටීම.....
පාර්ලිමේන්තු කැන්ටිමේ ඌරූ මස් තහනම...
සහරාන්ලා හා නානේලා බිහිවීම....
බේරුවල ප්‍රහාරය...
අම්පාර පරාටාවේ වද පෙත්ත...
දිගන ප්‍රහාරය....
අප්‍රේල් 21 ප්‍රහාරය....
ඔපරේෂන් මධු මාධව විත් සිරි ලංකා ආමී....
රතනගේ කන්දේ නාඩගම....
තම්බින්ගේ සහජීවනය.....

14 comments:

  1. සෝම හාමුදුරුවන්ට කාලාම සුත්‍රය කියල දීපු හැටිමයි මතක්වෙන්නෙ.

    ReplyDelete
  2. ඇයි කාන්තා වන්ධීකරණය !

    ReplyDelete
  3. ටී බී ජයා= මුස්ලිම් වුනාට මැලේ
    නිදහසේදී සිංහළයා සමග එකට විසීමට කැමැත්ත පලකිරීම= උන්ට ඒක වාසි හින්දා මිසක් අපට ආදරේට නෙමෙයි.
    තම්බි මුදියන්සේලා= මෙහි තම්බි යනුවෙන් හඳුන් වන්නේ tomb තෝම්බුව යන අර්ථයයි.
    83 කලු ජූලිය= රෝහිංග්‍යා අර්බුදය වගේම මාධ්‍ය සංදර්ශණයක්. මම සිංහලයෙක් හැටියට ලැජ්ජාවෙනවා එතනදී අවශ්‍ය තරම් දෙමළු නොමැරීම ගැන

    ETTE සංවිධානය කල යාපනයෙන් මුස්ලිම්වරු පලවා හැරීම. කාත්තන්කුඩි ප්‍රහාරය ඔබට මඟහැරීම පුදුමයි.

    මගේ මතය නම් මුස්ලිම් වරු සිටීනම් අනිවාර්යයෙන්ම මුස්ලිම් ත්‍රස්තවාදය සහ අන්තවාදය බලාපොරොත්තු විය යුතුයි. තව අවුරුදු 20කින් මේක වෙනවට වඩා දැම්ම වෙන එක හොඳයි.

    ReplyDelete
  4. මංගල සමරවීර මිනිසුන් අතර සැබෑ මිනිසෙකි. ඔහු සබැ මිනිසෙකු පමණක් නොව තුන්කල් දකින උත්තම බෞද්ධයෙකි ලංකාවේ දැනට පවතින මිත්‍යාදෘෂ්ටික නිකාය ධාරී භික්ෂු සමාජයට ඔහු තනිවම නිර්භයව එල්ල කරන අභියෝගය සුළුපටු නොවේ. අද ඔහුට අභියෝග කරන මෙම අසංවර චීවර ධාරින් අයත් වන්නේ යථාර්තයෙන් බැලුවොත් තලේබාන් නිඛායටයි. සිල්වත් භික්ෂන් වහන්සේලාට මෙය අදාල නොවේ.මේ තත්වය වනාහි හුදෙක්ම බෞද්ධ භික්ෂුව සහ බෞද්ධ සමාජය විසින් ප්‍රහාණය කලයුතුවූ පංච නිවරණ ධර්ම තදින්ම ග්‍රහණය කරගැනීමත් සහ නිර්මල බුදු දහම පසෙකලා අවිද්‍යාවෙන් මෝහනයට පත්ව අනවබෝදයෙන් කටයුතු කිරීමයි. නොසලකා හැරීමයි. එපමණකින් නොනැවතී බෞද්ධයින් මුලාකර ඔවුන්ගේ සසර ගමන තව තවත් අඳුරෙන් අඳුරට පත් කිරීමම පාප කර්මයක්ම වේ. කණගාටුවෙන් වුවද පැවසීමට සිදුව ඇත්තේ මේ රටේ බෞද්ධයින්ගේ අවාසනාවට මේ නිසාම දීර්ඝ කාලයක සිට මෙරට ඉන්දියන් සාගරයේ කඳුළු බින්දුව බවට පත්වී තිබෙන බවයි. මංගල සමරවීර වනාහි නිවැරදි මිනිසුන් සුදුසුවූ කාර්යයන් සදහා තෝරා ගැනීමේ විශේෂඥනතාවයක් දක්වයි. ඒ සදහා ඔහුගේ පෞද්ගලික කියවීමක් ඇතිබව පෙනේ. ඔහු ඇන්දවීමට හැකි කිසිවෙකුත් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ නොමැති බව පෞද්ගලික තක්සේරුවයි. ඔහුට බැලූ බැල්මට ඉතාම හොද දේශපාලන නාඩියක් තිබේ. එම දේශපාලන නාඩිය මහා පොළවේ සිටු වීමට තරම් බුද්ධිමත්, නිර්මාණශීලී හැකියාවක් හා උනන්දුවක් තිබේ. මෙතරම් බාධා, තර්ජන, ගර්ජන තිබියදීත් මංගල සමරවීරගේ පැවැත්ම තීරණය වූයේ එම සාධකයයි. එසේම ඔහුගේ ජීවිතයේ පෞද්ගලිකව පවත්වාගෙන යන සරළ බව අවශ්‍ය වේලාවට ගණුදෙනු කළ හැකි නිහතමානී බව එඩිතර බව ඔහුගේ ජීවිතයේත්, ආණ්ඩුවේ පැවැත්මත් ස්ථාවර කොට තිබේ.
    අවසාන වශයෙන් කිව යුත්තේ නිර්මල බුදු දහමට අනුව යමින් සියලු දෙනාට එකසේ සලකා රට තුල සංහිඳියාවක් ඇති කරවීමයි.

    බුදුන් වහන්සේගේ දේසනාවට අනුව භික්ෂු සමාජයේ විනය පවතින තුරු බුදු දහම නොනැසී පවතී

    ReplyDelete
  5. අයිසේ ළමාතන් දැන් ම'හම්මද් ලා සෙට් එක අලුත් අඩව්වකට සැරසෙන බවක් පෙනේ. හම්මද් සියල්ලෝම එක්වී පක්ෂ කීපයක මුස්ලිම් සන්ධානයක් ලෙස මීළඟ මැතිවරණයකදී ආසන 25-30ක් බාගෙන, (නමට)ප්‍රධාන පක්ෂ දෙකම උන්ගේ දෙපා මුල දණගැස්වීමේ ක්‍රියාවලියක පෙරනිමිති දිස්වේ. දිස්ත්‍රික්ක විස්සක පමණ 5% ඉක්මවීමට උන්ට හැකි බව ඉතා පැහැදිළි ය.

    හැබැයි ඉතින් ජාතිකවාදී රැල්ල ලෝකය පුරා හමා යන මේ අවදියේ සිංහලයින්ට පමණක් ඉන් වෙනස් ව තීරණ ගැනීමේ ඉඩක් නැති නිසා සාපේක්ෂ වශයෙන් ඇමරිකන් එක්සත් ජනපද රාජ්‍යයේ ට්‍රම්ප්, රුසියාවේ පුටින්, ප්‍රංශයේ මැක්රෝන් පමණක් නොව පසුගිය දා ඉන්දියාවේ මෝඩිගේ නැවත පත් වීමෙන් ද පෙන්නුම් කරන්නේ මේ නව ප්‍රවණතාවය අනුව අපට සංහිඳියා වැල් බයිලා දෙසන බ්‍රිතාන්‍ය / එංගලන්තය පවා Brexit ජනමත විචාරණයේ දී ප්‍රකාශ කළේ එයම නිසායි.

    ඒ නිසා මීළඟට පැවැත්වෙන කවරම මැතිවරණයකදී උවත් (මැතිවරණයක් පැවත්වුනොත්) ශ්‍රී ලංකා ජාතිකවාදී මතවාදය (සිංහල අන්තවාදී ජාතිවාදී සංවිධාන වල අරමුණ) ඉදිරියට ගෙන යන කණ්ඩායම් ජය ගැනීම, වෙනත් වචන වලින් කියතොත් ලංකාවේ සුළුතර ප්‍රජාවක් වන ජාත්‍යන්තරවාදී අදහස් දරණ්නෝ (ජාත්‍යන්තර ප්‍රජාව, ගෝලීය ත්‍රස්තවාදය, වැනි වචන ඉදිරියට දමන මන්ද බුද්ධික අමු මී හරක් රැල) අතුගෑවී යාම බලාපොරොත්තු විය හැකි බවයි.

    මෙය සිදු වීම පිණිස සිංහල බෞද්ධ ජාතිවාදීන් එක පාර්ශ්වයකට එකතු වීමත්, සිංහල කතෝලිකයන් සහ අනෙක් ජන කණ්ඩායම් තමාට ආරක්‍ෂාව ඇත්තේ කොතැනක දැයි නිවැරදිව තේරුම් ගැනීමත් වැදගත් වෙයි.

    ලංකාවේ ඉතිහාසය පුරා දෙමළ ආක්‍රමණ ආවත් ආක්‍රමණිකයා පරාජය කළ පසු සෙසු දෙමළුන් වාර්ගිකත්වය මත සංහාරය කළ ඉතිහාසයක් ලංකාවේ නැත. පෘතුගීසින් විසින් ලංකාවේ වාර්ගික මහමදිකයන් මුළුමනින්ම සමූලඝාතනය කරන විට සිංහල ජාතිය (සෙනරත් රජා ඇතුලු පිරිස) ගොන් පාට් දමා උන් ආරක්‍ෂා කළා. ලන්දේසින් විසින් කතෝලිකයන් සංහාරය කරන සඳ ඔවුන්ද ආරක්‍ෂා කළේ එම ආගම් ඇදහීමට පන්සලේම ඉඩ ලබා දී. එසේ කළේ යාපනය පාලනය කළ හිංදු භක්තික සංකිලි විසින් කතෝලිකයන් සමූල ඝාතනය කළ වකවානුවක වීම මෙහි විශේෂත්වයයි (මන්නාරමේ සුප්‍රසිද්ධ සමුහ මිනී වලවල් තුලින් මතු වූයේ දෙමළ බලහත්කාරයේ ඉතිහාසයයි).

    ලංකාව වසර දෙදහසකට වඩා බෞද්ධ රාජ්‍යයක් ව පැවතිණි. නමුත් දැන් පවත්නේ එංගලන්ත සභාවට (ඇන්ග්ලිකන්) අනුව පැවතෙන අමුතු අවජාතක රාජ්‍යයකි. මෙය සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ අවශ්‍යතාව හඳුනා ගන්නා කණ්ඩායම කවරක් වුවත් ඊට බහුතරයක් දෙනාගේ සහය හිමි වන බව දැන් දැන් පේනවා.

    දැනට මේ සඳහා විභවය පවතින්නේ ඒකාබද්ධ විපක්‍ෂය යන මනෝරාජික මිථ්‍යා නම යටතේ පෙනී සිටින සටකපට දූෂිත දේශපාලන කණ්ඩායම සමගය. ඔවුන් මේ සම්බන්ධව සවිඥානික වෙතොත් මුස්ලිම් වාර්ගික අන්තවාදී මිනීමරුවන්ගේ සැළසුම පරාජය කළ හැක. එසේ නොවුණොත් ඒ කණ්ඩායම් දෙක හවුලේ ජයග්‍රහණය සමරනු ඇති අතර සිංහල අන්තවාදී ආගමික කණ්ඩායම් පරාජිතයන් වේවිද?

    ප.ලි. සිංහලයාට හැමදාම කෙලවෙන්නේ ඉදිරියේ ඇති ප්‍රශ්නයට මුහුණ නොදී ජාතකය සොයමින් එකිනෙකා අතර භේද ඇති කරගන්නා නිසාය.

    ReplyDelete
  6. මගේ හැඟීම නුදුරු අනාගතයේදීම මහා සංඝ රත්නය රාජ්‍ය පාලනයට ඒවි කියලයි!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න