tag:blogger.com,1999:blog-6408302481691521967.post1000631622804670261..comments2024-03-28T02:35:27.675-07:00Comments on මාතලන් | Maathalan: මහින්ද ඉටු කරමින් සිටින්නේ, ජාතික යුතුකමෙකි - It is Mahinda's Duty to protect Democracy මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-6408302481691521967.post-15795411021645263712016-08-02T08:00:50.073-07:002016-08-02T08:00:50.073-07:00අපි නන් පත්වෙන්න කලින්ම කිව්වා... මාතලන් නන් රනිල්...අපි නන් පත්වෙන්න කලින්ම කිව්වා... මාතලන් නන් රනිල් ලොක්කාව අගමැති කොරන්න ඕනි නිසා දැක්කත් නොදැක්ක වගේ හිටියා...Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91872514242401715802016-08-02T07:55:25.925-07:002016-08-02T07:55:25.925-07:00කන්න නැතිව හිටියේ 1970-1977 කාලේ. ඊට කලින් එහෙම හි...කන්න නැතිව හිටියේ 1970-1977 කාලේ. ඊට කලින් එහෙම හිටියෙ නෑ නේ ලොක්කShenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22449547865104856812016-06-26T01:05:43.532-07:002016-06-26T01:05:43.532-07:00බිලියන් ගානක් හොයන ආර්ථිකය වැටෙන්නත් ගෙවල් ගණන දු ...බිලියන් ගානක් හොයන ආර්ථිකය වැටෙන්නත් ගෙවල් ගණන දු වෙන්නත් උද්ධමනය වැඩි වෙන්නත් ඉඩ තිබෙනව ලබන අවුරුදු 5 ඇතුලත. ඔයා කියන දේ ඇත්ත. සහරා ජිප්සී එවුන් සුඛ පහසුකම් ගත්ත. නමුත් සහනාධාර ගත්තේ උන් විතරක් නෙමේ. ඒවා අරගෙන වැඩ කරන ලනකාවේ උන් දෙමල වුන්, ඉන්දියන් කාරයෝ ඕන තරම් ඉන්නවා. ඉතාලියෙන් හා ප්‍රංශ යෙන් ආපු ලංකාවේ අය මම දන්නවා රටවල් දෙකේම හනාධාර අරගන්න. ඒ හේතු නිසා රටක ආර්ථිකයක් විනාශ කිරීමේ යෝජනාවට දායක වීම තේරුමක් නැති වැඩක්. මේ රටේ සහනාධාර ක්‍රමය වෙනස් කිරීමයි කරනන් ඕනේ.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2729234381260923252016-06-26T01:02:10.829-07:002016-06-26T01:02:10.829-07:00තිලාන් මමත් බුරු බේබි ගේ මතයට එකඟයි. ඔය ලංකාවේ කට්...තිලාන් මමත් බුරු බේබි ගේ මතයට එකඟයි. ඔය ලංකාවේ කට්ටිය අවුට් වෙයන් කිව්වේ හරිම ආත්මාර්ථකාමී කමකින්. නැගෙනහිර යුරෝපියන් උන් ගියහම රස්සා තියෙයි කියල. ආයෙත් ලංකාවේ ඉන්දියාව වගේ රටවල අයට විසා ලබයි කියල. ඔකේ අනිත් පැත්තේ වෙන්න පුළුවන් මොකද ආර්ථිකය කඩා වැටෙන එකට. ජොන්සන් නුයි ෆරාජ් නුයි කියයි මේ පිටරටින් ආපු අනිත් ටික නිසා තමා මුකුත් කර ගන්න බැරි කියල. යුරෝපියන් ප්‍රොජෙක්ට් එක නිසා මානව හිමිකම් , රැකියා හිමිකම් නීති ලැබුන. ඒවා ඔක්කොම නැති වෙනවා. මේ රට ලෝකේ 5 වෙනි ලොකුම ආර්ථිකය. පැය 12 ඇතුලත දැන් හය. මේ සෙනසුරාදා ජුලි 9 අපේ සාකච්චාවක් යනවා අර කියපු තැනම කැමති නම් එන්න. වැඩි පුර කතා කරමු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72692741978495230872016-06-25T04:52:58.518-07:002016-06-25T04:52:58.518-07:00යන්න ලේසියි ඒත් අද වෙනකොට එන්ගලන්තයේ තත්ත්වය ඔය හි...යන්න ලේසියි ඒත් අද වෙනකොට එන්ගලන්තයේ තත්ත්වය ඔය හිතන තරම් සුන්දර නෑ මල්ලි.

මට හිනා පිට රටකින් ආපු මිනිස්සුම තවත් පිට රටකින් ආපු මිනිසුන්ව සමච්චලයට ලක් කරන එක ගැන. අනුන්ට කරකවන ඒවා තමන්ට කැරකෙන්න වැඩි කල් යන්නේ නෑ. රුමේනියාවේ පෝලන්ඩ් විතරක් නෙමෙයි ලංකාවේ මිනිස්සුත් හොඳම රැකියාවල් කරනවා රටට ලොකු ශක්තියක් දෙනවා කියලා කියන එකටත් හිනහයි.
අපිත් කාලයක් රට රට වල ජීවත් වෙන මිනිස්සු හින්දා දකින දැකපු දේ බොහොමයි.
අන්න දැණටම Erasmus ස්ටුඩන්ට්ස්ලාට යන එන මං නැතිව අනාථ වෙලා. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38159749627186702122016-06-24T20:58:27.161-07:002016-06-24T20:58:27.161-07:00කොහොමද ට්‍රම්පට් උන්නැහේ වගේ උඹලවත් එලෙව්වොත් එහෙම...කොහොමද ට්‍රම්පට් උන්නැහේ වගේ උඹලවත් එලෙව්වොත් එහෙම.. වැඩි කල් නොයා ඒකත් එනවා... මේ ආයේ එන්නේ හිට්ලර් රැල්ලක්.. අයිසිස්ලගෙයි මූලධර්මවාදයයි, අංකල් ජොන්සන්ලගේ නාට්සිසිසම් කියන්නේ එකම කාසියේ දෙපැත්ත. අගය එකයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55569705472334543832016-06-24T20:53:53.361-07:002016-06-24T20:53:53.361-07:00වැට් වැඩි උනාම ලැට් යන්න ඕන නෑ නේ... ඒකයි ඒවා යින්...වැට් වැඩි උනාම ලැට් යන්න ඕන නෑ නේ... ඒකයි ඒවා යින් කරලා තියෙන්නේ.. බුද්ධිමත් තීරණයක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23747888095446786882016-06-24T20:52:55.642-07:002016-06-24T20:52:55.642-07:00එහෙම නෙමෙයි මචෝ ජෙප්පන්ට වෙන ක්‍රමයක් තියෙනවා කලින...එහෙම නෙමෙයි මචෝ ජෙප්පන්ට වෙන ක්‍රමයක් තියෙනවා කලින් සාර්ථක උන... මම වෙලාවක ඒ ගැන ලියන්න ඉන්නේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-729597275601849242016-06-24T20:51:21.710-07:002016-06-24T20:51:21.710-07:00ඒ උනාට මෙහෙම කේස් එකක් උනා.. මාත් ඇහුවා රනිල් ලොක්...ඒ උනාට මෙහෙම කේස් එකක් උනා.. මාත් ඇහුවා රනිල් ලොක්කාගෙන් අපේ ගමේ පොලියට සල්ලි දෙන සීලවති නැන්දා ඔතනට දාන්න. මොකෝ එයා ඔය කොන්වන්ට් එකක ඉගෙනගෙන ඉන්ගිරිස් හිටන් පුලුවන් චන්ඩිඅක්කා කෙනෙක්. හැබයි රනිල් කිව්වේ ඒවා උනාට එයාට ඉන්හව්ස් ට්‍රේඩින් බෑ නේ කියලා.. ඇත්තටම සීලවතිලා ඒ ගේම් දන්නේ නෑ නේ බං.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40229435281567799182016-06-24T17:18:47.292-07:002016-06-24T17:18:47.292-07:00දැක්කනෙ අද එංගලන්තෙට උන දේ මාතේ. මම හැමොනටම කිව්වේ...දැක්කනෙ අද එංගලන්තෙට උන දේ මාතේ. මම හැමොනටම කිව්වේ අවුට් වෙයන් කියල. අපි දිනන. මොකද අපි ටැක්ස් ගෙවන්නේ රුමේනියන් පෝලිෂ් ජිප්සි ඇවුන්ට මෙහේ ඇවිත් නිකන් වේසකන් කර කර නිකන් කන්ට බොන්ට නෙවෙයි නේ. මුන් නිසා අද වයසක අබ්බගාත සුද්දෝන්ටත් ගෙවල් සල්ලි නැතිව පාරේ හිගන තත්වෙට මේ යුරෝප් නීතිය උන්ට ඕන විදිහට හදා ගත්ත. ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72374972990760651212016-06-24T17:09:42.201-07:002016-06-24T17:09:42.201-07:00අර්ජුන් ට නම් බඩු බනිස් වෙන්නෙ නෑ කියල වන් ෂොට් ෂු...අර්ජුන් ට නම් බඩු බනිස් වෙන්නෙ නෑ කියල වන් ෂොට් ෂුවර්. ඌ ගියත් හිටියත් කියල. ඒත් බන් මාතේ, නෑ එක්කෝ ඕනි නෑ බන්. 🙉🔨ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61878419487800187972016-06-24T16:34:45.523-07:002016-06-24T16:34:45.523-07:00ජවිපෙ වගේ පක්ෂයක් එක්ක යුඇන්පී එකේ හොඳ අය දෙතුන් ද...ජවිපෙ වගේ පක්ෂයක් එක්ක යුඇන්පී එකේ හොඳ අය දෙතුන් දෙනෙක් ඒකාබද්ද විපස්සේ හොඳ අය (එහෙමෙ අය ඉන්නවනම්) ඔය පුරවැසි බලය වගේ අය එකතු වෙලා සභාග ආණ්ඩුවක් හැදුව නම් ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44568317349667501472016-06-24T08:28:03.217-07:002016-06-24T08:28:03.217-07:00කටුනායක වැසිකිළි යන්නේ බලාගෙනයි‘
2016 ජූනි මස 24 1...කටුනායක වැසිකිළි යන්නේ බලාගෙනයි‘
2016 ජූනි මස 24 15:10:57 _ Lankadeepa

කටුනායක ගුවන්තොටුපළේ වැසිකිළිවල මෙතෙක් වතුර ද ටිෂූ ද තිබූ නමුත් බිඩේ ෂවර් ඉවත් කිරීම නිසා සාම්ප්‍රදායික ක්‍රමයට වැසිකිළි පාවිච්චි කළ ශ්‍රී ලාංකිකයන් අපහසුවට පත්වී සිටින බව කියති. ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26781104311922489432016-06-24T05:56:01.357-07:002016-06-24T05:56:01.357-07:00///ඒකෙත් ඊයේ පෙන්නුවා බල්ලෙක්ට කවනවා හැන්දෙන්. එහෙ...///ඒකෙත් ඊයේ පෙන්නුවා බල්ලෙක්ට කවනවා හැන්දෙන්. එහෙම දුන්නේ නැත්නම් ඌ කන්නේ නෑලූ.//// :Dනිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37217883075486001162016-06-24T05:26:10.239-07:002016-06-24T05:26:10.239-07:00එව්වා කියන්න බෑ.. පේනවනේ අද එංගලන්තේ උන දේ.. හෙට ඇ...එව්වා කියන්න බෑ.. පේනවනේ අද එංගලන්තේ උන දේ.. හෙට ඇමරිකාව.. අනිද්දා....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61337473316870986462016-06-24T04:48:30.900-07:002016-06-24T04:48:30.900-07:00මෙහෙම අනාවැකි කියන්න එපා බං හෙට අනිද්දට ඇත්තටම මේව...මෙහෙම අනාවැකි කියන්න එපා බං හෙට අනිද්දට ඇත්තටම මේවා නොවී තියෙයි කියන්නත් බෑ. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33442921413801009602016-06-24T04:05:42.766-07:002016-06-24T04:05:42.766-07:00ප්‍රදීප් මංගල බබා... ඔයා කක්කා චූ දාන්නෙත් ෆුල් සි...ප්‍රදීප් මංගල බබා... ඔයා කක්කා චූ දාන්නෙත් ෆුල් සිරාද...?
පක්ෂ හදලා බලයට එන්න මාතලන්.. ඔයා විහිළු කියන එවා, උපහාසය කියන ඒවා, උත්ප්රාසය කියන දේවල් දන්නෙම නැද්ද..
අර සිරිසේන ලොක්කා කිව්වා වගේ මට කියන්න තියෙන්නේ..
"අනේ පව්" මේ බබාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86064218748613278122016-06-24T02:47:15.441-07:002016-06-24T02:47:15.441-07:00කොහොමත් මාතලංලාට රනිල් ඇතිවුන දවසට ආපහු හැරෙන්නට ත...කොහොමත් මාතලංලාට රනිල් ඇතිවුන දවසට ආපහු හැරෙන්නට තියෙන්නේ මහින්ද දිහාවටමය, 2020 දී මහින්දට ජනාධිපතිවරණයට එන්න බැරිවන නිසා මහින්ද වෙනුවට ගොඨාභයව හෝ දැන්ම සිට අල්ල ගත්තාට අවුලක් නැත.

කොහොමටත් රනිල් මෛත්‍රි යහපාලන නඩය සිටියත්, මහින්ද ඇතුලු කල්ලිය හිටියත් මාතලංට හෝ අපිට වෙන මොනවත් දෙයක්වත් අමුතුවෙන් ලැබෙන්නේ නැත. දෙගොල්ලන්ටම වැඩිපුර අවශ්‍ය තමන්ගේ කට්ටියගේ සංවර්ධනයය.මේ දෙගොල්ලන්ම එදාවෙල ටුවර් වගේ දවසින් දවසට කොහෙන්හරි හිගාකාලා කීයක්හරි හොයාගන්නවා ඇත. කොහොමටත් එහෙම හිගාකාලා රට සංවර්ධනය කරන්න කියලා වියදම් කරන්නේ ඔය දෙතුන් ගොල්ලන්ගේම පු.. කහනවාට නෙමෙයිය...

මාතලංට අලුත් පක්ෂයක් හදලා ප්‍රධාන මැතිවරණයකදී පෙරට්ටන්ට වඩා චන්දයක් ගන්න පුලුවන්කියා හිතාගෙන ඉන්න එක පොඩ්ඩකට චුට්ටක් වැඩි මෝඩ කමක්ය........

Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24782212590945478102016-06-24T01:36:15.228-07:002016-06-24T01:36:15.228-07:00රනිල් කියපු නිසාද කොහෙද... ඒකත් පරාදයි...රනිල් කියපු නිසාද කොහෙද... ඒකත් පරාදයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38599320473912905892016-06-24T01:34:53.946-07:002016-06-24T01:34:53.946-07:00සැනසිල්ලේ හිටියා දවස් දෙකක් බත් කන්නත් නැතිව...සැනසිල්ලේ හිටියා දවස් දෙකක් බත් කන්නත් නැතිව...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44639777822469812272016-06-23T23:53:00.861-07:002016-06-23T23:53:00.861-07:00වසර දහ පහළොකින් හෝ ඊටත් වඩා වැඩි කලක් තුළදී ගෙවා අ...වසර දහ පහළොකින් හෝ ඊටත් වඩා වැඩි කලක් තුළදී ගෙවා අවසන් කිරීමේ පොරොන්දු මත මහින්ද අවුරුදු 10 ක් තුලදී වරින් වර ගත්තු ණය වල පොළී වාරිකය ගෙවීමටයයි පවසමින් රනිල් හාමු එම මුළු ණය මුදලෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් අවුරුදු එක හමාරකදී ගැනීම නිවැරදිද ඉයන්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61207941984679499742016-06-23T22:51:04.765-07:002016-06-23T22:51:04.765-07:00බ්‍රිතාන්‍ය ජනමතවිචාරණයට පැනලා දෙන්න යෑමෙන් රනිල්ග...බ්‍රිතාන්‍ය ජනමතවිචාරණයට පැනලා දෙන්න යෑමෙන් රනිල්ගේ රාජතාන්ත්‍රික බව ඔප්පු වුතා.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7216391713300234462016-06-23T21:57:54.007-07:002016-06-23T21:57:54.007-07:00යනකොට පස් ගුනයක් කරපු නය ටිකත් ඔක්කොම ගෙවලයි ගියේ....යනකොට පස් ගුනයක් කරපු නය ටිකත් ඔක්කොම ගෙවලයි ගියේ. එහෙම තියෙද්දි තමයි මුන් කිසි එකක් නොකර බදු ගහන්නෙඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66189335841044761032016-06-23T21:56:17.472-07:002016-06-23T21:56:17.472-07:00මන් රාජපක්ෂට චන්දෙ දීපු එකෙක්. රාජපක්ෂ ආණ්ඩුව මීට...මන් රාජපක්ෂට චන්දෙ දීපු එකෙක්. රාජපක්ෂ ආණ්ඩුව මීට වඩා හොදයි. උන් හොරකන් කර කර හරි රටටත් වැඩක් කරා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89540210541265040892016-06-23T20:58:34.202-07:002016-06-23T20:58:34.202-07:00පෝස්ට් එක නං එල මාතලන්
පෝස්ට් එක නං එල මාතලන්
සරදියෙල් https://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.com