tag:blogger.com,1999:blog-6408302481691521967.post1034958206566081544..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: දැයට කිරුළ හා ගමට ගඟුල - Annual Flood Festival මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-6408302481691521967.post-6148717727836075502014-06-09T02:09:24.620-07:002014-06-09T02:09:24.620-07:00එක හරි මචං,එත් හැම හොඳ දෙකම Credit එක ගන්න හොඳයි න...එක හරි මචං,එත් හැම හොඳ දෙකම Credit එක ගන්න හොඳයි නම් ,මේ වගේ දේවල් වල වගකීම භාර ගන්නත් වෙන්නේ එයාලාටම තමයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84082803287849345512014-06-08T22:02:31.874-07:002014-06-08T22:02:31.874-07:00ඒකට හේතුව තමයි මම කිව්වේ..ඔහොම බයේ බෑ බං වැඩකරන්න...ඒකට හේතුව තමයි මම කිව්වේ..ඔහොම බයේ බෑ බං වැඩකරන්න....දැන් කොහොමත් බයවැඩිවෙලා....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25084344817892569222014-06-08T21:52:48.702-07:002014-06-08T21:52:48.702-07:00මාස්ටර්ලා ඇම් ඇස් ලා අපේ ආනන්ද ගනේගොඩ අන්කල් එක්ක ...මාස්ටර්ලා ඇම් ඇස් ලා අපේ ආනන්ද ගනේගොඩ අන්කල් එක්ක එකට ගහන්නේ. මතකනේ සින්ග්ලංකා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4231248219337448282014-06-08T21:51:26.329-07:002014-06-08T21:51:26.329-07:00චෙෆා කියන කතන්දරේ මම දැක්කා පත් බෝඩ් එකක ගහලා තියෙ...චෙෆා කියන කතන්දරේ මම දැක්කා පත් බෝඩ් එකක ගහලා තියෙනවා. හැබයි ඔය කතන්දරේ ගහලා තියෙන්නේ පොඩි අකුරෙන් ඉන්ගිරිසියෙන් විතරයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44401681131308427722014-06-08T21:49:36.293-07:002014-06-08T21:49:36.293-07:00එළකිරි මචෝ. ඉස්සර ලලිත් කොතලාවල එක්ක තියන මීටින් ව...එළකිරි මචෝ. ඉස්සර ලලිත් කොතලාවල එක්ක තියන මීටින් වලට මම කිව්වේ, මහිලා සමිතියේ රැස්වීම කියලා. පොඩි උන් වගේ අත්පොඩිත් ගහනවා. ඒකනේ කෙල වෙලාම ගියේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10547096170545103042014-06-08T21:35:08.542-07:002014-06-08T21:35:08.542-07:00හෙට අනිද්දා එලිපිටම බලාගන්න පුලුවන්වෙනවා කියා සිතෙ...හෙට අනිද්දා එලිපිටම බලාගන්න පුලුවන්වෙනවා කියා සිතෙනේය..chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60077112434436156882014-06-08T21:31:23.237-07:002014-06-08T21:31:23.237-07:00මටත් ප්‍රයිවට් ඉන්විටේෂන් එකක් එවලා තියනවා...දින ස...මටත් ප්‍රයිවට් ඉන්විටේෂන් එකක් එවලා තියනවා...දින සීයේ එකට...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45893172335616462852014-06-08T21:29:32.121-07:002014-06-08T21:29:32.121-07:00ඔය නන්දන වින්දන ඔකේස්ට්රා එකත් එක්ක අපි ඒ කාලේ සෙ...ඔය නන්දන වින්දන ඔකේස්ට්රා එකත් එක්ක අපි ඒ කාලේ සෙට්වෙනෙවා රන්දෝලි එකේ....
පස්සේ කාලෙක...1999 දිද කොහෙද මමත් මූලික වෙලා අමරදේව මාස්ටර් ගෙන්නුවා ඕමාන්වල ෂෝ එකකට..ඔකේස්ට්රා එකෙන් භාගයක් විතර හිටියේ නන්දන වින්දන සෙට් එක...ප්‍රයිවට් ජෑමින් සෙෂන්ස් ටිකක් කරා අපේ ගෙවල්වල...මාස්ටර් එක්ක ඉස් ඉස්සෙල්ලාම හෙනසි ගැහුවේ එහෙම සෙෂන් එක්කදි....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34889067817710847962014-06-08T21:22:57.588-07:002014-06-08T21:22:57.588-07:00දැක්කනේ වනාතමුල්ලේදි උනදේ ගෙවල් දෙන්න ගිහිල්ලා.......දැක්කනේ වනාතමුල්ලේදි උනදේ ගෙවල් දෙන්න ගිහිල්ලා....සම හරක්ට තාම තේරෙන්නේ නෑ සංවර්ධනය කියන එක එක් රැයකින් ලබාගන්න අත්විදින්න බැහැය කියන එක..
ටීවී එකේ බ්ලොග් ගලක් තනි අතින් උස්සගෙන ප්‍රමිතිය ගැන කථාකලා ජෙප්පෙක්..හැබැයි එකෙක්වත් කිව්වේ නෑ ඒවා ෆාස්ට්ට්‍රැක් කන්ස්ට්‍රක්ෂන් වලදි ජාත්‍යන්තරව පාවිච්චිකරන ලයිට් වෙයිට් බ්ලොක්ස් කියලා...අන්තිමට චන්දෙනුත් කෙල උනානේ...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25320183428714213232014-06-08T21:15:59.061-07:002014-06-08T21:15:59.061-07:00++++++++++++++++++++++++++chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74985326903222812262014-06-08T21:14:49.922-07:002014-06-08T21:14:49.922-07:00මචංලා..ඇත්තටම එකපාරට නොපෙනුනාට 2017 වෙනකොට ඉවරවෙන ...මචංලා..ඇත්තටම එකපාරට නොපෙනුනාට 2017 වෙනකොට ඉවරවෙන වර්ල්ඩ්බෑන්ක් ෆන්ඩඩ් ප්‍රොජෙක්ට් එකක් දුවනවා මේ දවස්වල හරි පිලිවෙලකට...ප්‍රොජෙක්ට් එකේ නම මොකක් උනත් ඒකෙන් කෙරෙන්නේ කොළඹ නගරයේ ගංවතුරින් වෙන හානිය නවතන එක.
අපි සාමාන්යෙන් ඕනම දේකට කෑගහ ගහ බනිනවා ඇරෙන්න පොඩ්ඩක් හොයලා බලන්නේ නෑ නොව..
ප්‍රොජෙක්ට් එක පොලිටිකලි හෙන කේස් එකක් ආණ්ඩුවට මොකෝ චන්ද ගන්න ඉන්න ඈයොන්ට දුර පේන්නේ නැති නිසා...වැඩිය ලියන්න ඕනි නෑ උඹලා දන්නවා මොකක් ගැනද මම ලියන්නේ කියලා..
විස්තර ඕනි නම් මේලක් විදපන්...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54348066830778167952014-06-08T20:42:25.157-07:002014-06-08T20:42:25.157-07:00මාතලං මල්ලි මේ මඟුලක් කතා කරනවා. හිඟන්නගෙ තුවාල හො...මාතලං මල්ලි මේ මඟුලක් කතා කරනවා. හිඟන්නගෙ තුවාල හොඳ කරගත්තාම කොහොමද හිඟාකන්නෙ ? අහවල් එක පෙන්නලාද ?
ඔය නන්දන වින්දන නම තමයි අපි අපේ බොසාගෙ මාසික රැස්වීමට තිබ්බෙ,. ඔක්කොම ප්‍රශ්න අහනවා සාකච්චා කරනවා.. වෙන මඟුලක් නෑ. ඊලඟ මාසෙත් එව්වාම සාකච්චා. මං බොසා උනාම නන්දන වින්දන නතර කලා. මං කලේ එක එක අංශ වෙනම අරන් උන් ඉන්න තැනට මං ගිහින් කතා කල එකයි.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1185747303806314812014-06-08T08:23:52.227-07:002014-06-08T08:23:52.227-07:00පොඩි විසඳුමක් තියෙන්නේ.. අර රේල් පර උඩින් පාර දැම්...පොඩි විසඳුමක් තියෙන්නේ.. අර රේල් පර උඩින් පාර දැම්මා වගේ. රේල් පාර උස්සනවා ඒ පාලමෙන් උඩට.. සමාන්‍යයෙන් කරන්නේ ඒ වගේ ඒවා නිසා කිව්වේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16034880370028250152014-06-08T07:42:44.556-07:002014-06-08T07:42:44.556-07:00වැඩිය ඕනෙ නෑ. හැමදාමත් යටවෙන...යට උනාම දුම්රිය සංඥ...වැඩිය ඕනෙ නෑ. හැමදාමත් යටවෙන...යට උනාම දුම්රිය සංඥා පද්ධතිය ඇණ හිටින, ඒක ඇණ හිටියාම කාර්යාලීය දුම්රිය ටික එක පෝලිමට මග රස්තියාදුවෙන, රාගම දුම්රිය පොලේ ගැටලුව විසදගන්න තමා බෑනෙ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4211477134211243862014-06-08T06:50:09.886-07:002014-06-08T06:50:09.886-07:00හරියට හරි මචෝ... ඕක තමයි කරුමේ.. කිසිම සැලැස්මක් න...හරියට හරි මචෝ... ඕක තමයි කරුමේ.. කිසිම සැලැස්මක් නැති සංවර්ධණය.. උඹලගේ පැති යට උනාට. අපේ පැති යට උනේම නෑ.. ඒත් අපේ ගෙදරට දෙසරයක් තුන් සැරයක් වතුර දැම්මා මේ මෑතකදි. හේතුව වගුරු බිම් පිරවීම සහ. කටුනායක අධි වේගේ. අපි ගේවල් විකුණලා දැම්මා අන්තීමෙදි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11804263495649241452014-06-08T06:48:50.069-07:002014-06-08T06:48:50.069-07:00++++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33233784455347521632014-06-08T06:48:09.851-07:002014-06-08T06:48:09.851-07:00අම්මට බොල... ඒ කියන්නේ තාම පරිණාමය වෙලා නෑ.. එතකොට...අම්මට බොල... ඒ කියන්නේ තාම පරිණාමය වෙලා නෑ.. එතකොට... ඉඳගෙන..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89748279386641882482014-06-08T06:47:25.563-07:002014-06-08T06:47:25.563-07:00මට මාර ආසාවක් තියෙනවා. බ්ලොග් එකක කියන්න බෑ. අහු උ...මට මාර ආසාවක් තියෙනවා. බ්ලොග් එකක කියන්න බෑ. අහු උන වෙලාවක අහපන් මම උඹට කියන්නම්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18988789316635779722014-06-08T06:46:20.948-07:002014-06-08T06:46:20.948-07:00එහෙම වෙන්ට ඕනා.. නැත්නම් ඉතින් එලොවටත් නැති මෙලොවට...එහෙම වෙන්ට ඕනා.. නැත්නම් ඉතින් එලොවටත් නැති මෙලොවටත් නැති දෙයක් කොරයිය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33959255977389380402014-06-08T06:45:31.318-07:002014-06-08T06:45:31.318-07:00ගැට්ට කිව්වේ අර ටයිටැනික් එකේ ජෝඩුව කුරුල්ලො යන තැ...ගැට්ට කිව්වේ අර ටයිටැනික් එකේ ජෝඩුව කුරුල්ලො යන තැනද?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69059821808143542502014-06-08T06:44:48.754-07:002014-06-08T06:44:48.754-07:00අපේ ලොක්කා අපි ගැන හොයා බලනවා. සමහර පැති වල වතුර බ...අපේ ලොක්කා අපි ගැන හොයා බලනවා. සමහර පැති වල වතුර බහිනත් දඩි බිඩි ගාලා වැඩ කලා අපරාදේ කියන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32148797450475160202014-06-08T06:43:53.045-07:002014-06-08T06:43:53.045-07:00සමහර උන් බලාගෙන ඉන්නේ ගංවතුර එනකල්.. ඒකත් ඇත්ත...සමහර උන් බලාගෙන ඉන්නේ ගංවතුර එනකල්.. ඒකත් ඇත්ත...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82188837135191073412014-06-08T06:43:09.758-07:002014-06-08T06:43:09.758-07:00ළොක්කාගෙන් අම්බානක අසා ගත්තා කියා ආරන්චිය. මට පේන්...ළොක්කාගෙන් අම්බානක අසා ගත්තා කියා ආරන්චිය. මට පේන්නේ අජ්ජාපනේ බාර හැම එකාම උමතුසං වරුසාවට තෙමිලද කොහෙද?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3711997442766887812014-06-08T06:34:11.328-07:002014-06-08T06:34:11.328-07:00අපිට වෙලා තියෙන්නේ කිසිම දේකට ප්ලෑනින් නොමැති වීම....අපිට වෙලා තියෙන්නේ කිසිම දේකට ප්ලෑනින් නොමැති වීම..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69014089393150193512014-06-08T06:33:27.100-07:002014-06-08T06:33:27.100-07:00ස්තූතියි..ස්තූතියි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com