tag:blogger.com,1999:blog-6408302481691521967.post1084667367802575160..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: මහින්ද සින්ඩ්‍රොමය වැළඳි සංහිදියාවට පස්ස පෙන්වීමමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-6408302481691521967.post-76122789242990829382017-01-31T20:41:47.759-08:002017-01-31T20:41:47.759-08:00මචන් Sa rasa නිකන් කටට ආපු පලියට නොකියා prove කරන්...මචන් Sa rasa නිකන් කටට ආපු පලියට නොකියා prove කරන්න පුළුවන් document පෙන්නන්න ඇත්ත ඇනෝhttps://www.blogger.com/profile/12466976343758032151noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20944441016284020782017-01-31T18:54:16.697-08:002017-01-31T18:54:16.697-08:00හිකිස් ඔය කතාව තව කීප දෙනෙක්ම කිව්වා හිටන්.... හිකිස් ඔය කතාව තව කීප දෙනෙක්ම කිව්වා හිටන්.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20038861995369302992017-01-31T18:53:16.194-08:002017-01-31T18:53:16.194-08:00යන්නේ කොහෙද ඇහුවම මල්ලෙ පොල් හිටන් කියන නායකයෙක්.....යන්නේ කොහෙද ඇහුවම මල්ලෙ පොල් හිටන් කියන නායකයෙක්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20003341123238226562017-01-31T18:51:59.468-08:002017-01-31T18:51:59.468-08:00ආන් ඒකට ඉන්න තිබ්බේ ජේ ආර් පප්පා. එහෙනම් වෙලහකට ප්...ආන් ඒකට ඉන්න තිබ්බේ ජේ ආර් පප්පා. එහෙනම් වෙලහකට ප්‍රජා අයිතිය අහෝසි කරලා... මෙතරම් හොරා කාපු ඒකාධිපතියෙක් ඒ රටේම ඉඳගෙන ආයෙත් බලයට එන්න දඟලන මුල්ම රට මේකම වෙන්න ඕන.. අවුලක් නෑ ඉතින් අර දීපාල් සිල්වා කියනවා වගේ මේකේ ඉන්නේ ඔළුව තදින් නරක් වෙච්චි පිස්සු හිටන් හුටන්ලා නේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28471622270348695962017-01-31T10:03:15.266-08:002017-01-31T10:03:15.266-08:00පෝස්ට් එක කියවගන යනකොට නිකන්ම සෙට් උනේ 'විමසුම...පෝස්ට් එක කියවගන යනකොට නිකන්ම සෙට් උනේ 'විමසුම' ටෝන් එක.. හෙහ් පට්ට ආතල්.සමහර තැන් දෙපාරක්ම කියවලා බැලුවා නියමෙටම සෙට් වෙනවා.
ඒත් නැත්තං අතර මැදට සහෝදරයා සහෝදරිය,අම්මේ තාත්තේ, අපේ හාන්දුරුනේ,මෙව්ව එක මෙව්ව කරනවා,කල්පනා කර්ල බලන්න වගේ වචන දැම්ම නං පොලිටික්කෙකුටත් සෑහෙන ලකුණු ටිකක් ගන්න තිබ්බා.

ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78611211150667414612017-01-31T09:11:47.119-08:002017-01-31T09:11:47.119-08:00ලොක්කට රණවිරුවොයි මරණවිරුවොයි ටැපලිලා හිටං.ලොක්කට රණවිරුවොයි මරණවිරුවොයි ටැපලිලා හිටං.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46463951423409175862017-01-31T09:10:00.227-08:002017-01-31T09:10:00.227-08:00ජනාධිපති උත්තමයා හැසිරෙන්නේ දෙවියන්නේ හාල් කැවුනාක...ජනාධිපති උත්තමයා හැසිරෙන්නේ දෙවියන්නේ හාල් කැවුනාක් මෙන්ය. මේ විදියට ආණ්ඩුව කරනවා නම් අයවැය ලේඛණ සම්මත කරන්නටවත්, පාර්ලිමේන්තුවේ විවාද තබා ව්‍යවස්ථා සම්පාදනය කරන්නටවත් අවශ්‍ය නැත. කොටින්ම සිවිල් උසාවි ක්රමයක්ද අවශ්‍ය නැත. මේ වගේ ඔළුව අබිලික් ගසා වෙනම සිංහාසනයකුත් හදවාගෙන රට කොරන්ඩ හැදු අයියෙක් කලකට පෙර අම්මට සිරි ලංකාවේ හිටියේය. නමුත් ප්රභාකරන් උන්නැහේ මැදිහත්වී අපිට ඒ ප්‍රශ්ණය ක්ෂණිකව විසඳා දුන්නේය. මෙහි තිබෙන කොමෙන්ටු දකින විට මට හිතෙන්නේ මාතලන් සහ අනිකුත් බ්ලොග්ගන් කොපමණ වෙර දරුවත් වහලුන්ගේ මන්දබුද්ධිකත්වය කවදාවත්ම නැති කොරන්නට බැරි බවය. මුන්ට සාටකයාට වඩා කෙලි කාරයෙක් නැත. දෙමළුන් හා මරක්කලයන් පෙනෙන්නට බැරිය. වහලුන් හිතා ඉන්නේ අම්මට සිරි ලංකාව උන්ගේ බුදලයක් කියාය. වෙන එකෙකුටවත් ඒ රටේ ජීවත්වෙන්ඩ අයිතියක් නැත. Tissa Abeyratnehttps://www.blogger.com/profile/05631612649509937643noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33607265332126103602017-01-31T06:05:55.770-08:002017-01-31T06:05:55.770-08:00ඕන් කියාපු විදියටම හැදුවා....ඕන් කියාපු විදියටම හැදුවා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65860898714630217512017-01-31T05:59:09.793-08:002017-01-31T05:59:09.793-08:00මදැයි එකෙක් යවලා තව එකෙක්ව ගෙනත් කරගත්ත දේ..මට නම්...මදැයි එකෙක් යවලා තව එකෙක්ව ගෙනත් කරගත්ත දේ..මට නම් පේන්නේ ඔළුවත් නැති වලිගෙත් නැති පාලනයක්.

මාතා...ජෝන් අමරතුංග කියන තැන ජෝන් සෙනෙවිරත්න කරපං. තිබුනත් මොකෝ මුන් ඔක්කොම ජෝංලා තමයි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71680082678499791332017-01-31T02:33:18.680-08:002017-01-31T02:33:18.680-08:00මහින්දගේ වේදනාව හෙන්රිගෙන් පිට වේ... මහින්දගේ වේදනාව හෙන්රිගෙන් පිට වේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30947055066251396922017-01-31T02:25:44.518-08:002017-01-31T02:25:44.518-08:00රටේ අවුලට උද්ධඡ්ච් රනිලුත් වටේ ඉන්න එජාප හොරු රැලත...රටේ අවුලට උද්ධඡ්ච් රනිලුත් වටේ ඉන්න එජාප හොරු රැලත් හරි හරියට වගකියන්න ඕනේ. රටේ වංචා දූෂණ ඉහල යන්නේ, ආර්ථිකේ වල පල්ලට යන්නේ එජාපේ කෙරුවාව නිසාය.
:Dනොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34104858097694343472017-01-31T02:13:20.499-08:002017-01-31T02:13:20.499-08:00එහෙම තමයි අනේ. දැන් බලන්න ව්‍යාපාරයක් කලත් අවදානමක...එහෙම තමයි අනේ. දැන් බලන්න ව්‍යාපාරයක් කලත් අවදානමක් දැරිය යුතුයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74798098555430753772017-01-31T02:06:13.842-08:002017-01-31T02:06:13.842-08:00ඔයාලා දන්නේ එක බැඳුම්කරයයි නේ.. ඔහොම ඉන්නකෝ අනිත් ...ඔයාලා දන්නේ එක බැඳුම්කරයයි නේ.. ඔහොම ඉන්නකෝ අනිත් ඒවත් එලියට එනකල්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71433004922972747822017-01-31T02:05:10.958-08:002017-01-31T02:05:10.958-08:00ආර්ථිකය ඔහොමවත් යන්නේ එජාපය නිසාය. ආර්ථිකය වර්ධනය ...ආර්ථිකය ඔහොමවත් යන්නේ එජාපය නිසාය. ආර්ථිකය වර්ධනය කිරීමට ගෙනෙනා සියළු යෝජනා කුණු කූඩයට දමන්නේ රනිල් නොව සිරිසේනය. ඒය සිරිසේනට අදාලා රෝගයක් නොවේ. සිරි ලංකා නිදහස් පක්ෂයේ උපන් ගෙයි දෝෂයකි. කෙසෙ වෙත්ත කාබාසීනීයා කල රටක් වසර දෙකකින් ගොඩ ගැනීමට ෂින් ජෙන් පියාට තියා ලී ක්වාන් යූට තබා ජෝර්ජ් සෙරෝස්ටවත් කළ හැක්කක් නොවේ.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26568527887935570292017-01-31T01:40:49.650-08:002017-01-31T01:40:49.650-08:00මොන අවමද...ජීවිත කාලෙටම මදැයි බැඳුම්කරේ...මොන අවමද...ජීවිත කාලෙටම මදැයි බැඳුම්කරේ...නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44731071621546342712017-01-31T01:33:20.083-08:002017-01-31T01:33:20.083-08:00නාස්ටියක්?නාස්ටියක්?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76850410414811099772017-01-31T01:08:24.416-08:002017-01-31T01:08:24.416-08:00සිරිසේන අසාර්ථක, වැනෙන ජනාධිපතිවරයෙකු බව හැබෑය. අද...සිරිසේන අසාර්ථක, වැනෙන ජනාධිපතිවරයෙකු බව හැබෑය. අදාල නැති පක්ෂයක් කර ගසාගෙන ඇදගෙන නාන බවත් හැබෑය. කයිවාරු ගැහුවාට වැඩ බැරිබවත් හැබෑය.
හැබැයි රටේ අවුලට උද්ධඡ්ච් රනිලුත් වටේ ඉන්න එජාප හොරු රැලත් හරි හරියට වගකියන්න ඕනේ. රටේ වංචා දූෂණ ඉහල යන්නේ, ආර්ථිකේ වල පල්ලට යන්නේ එජාපේ කෙරුවාව නිසාය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45758126846564630572017-01-31T00:52:15.096-08:002017-01-31T00:52:15.096-08:00හාල් ගනං කියා ලාබේට හාල් කන්න මහින්ද ගෙනත් පරිප්පු...හාල් ගනං කියා ලාබේට හාල් කන්න මහින්ද ගෙනත් පරිප්පු කන්නටද මිනිසුන්ට උවමනාවක් නැත. එයාගේ කාළේත් බඩු මිළ අහස උසට ගිය බවද, ඒ නිසාම ඉල්ලාගෙන කෑ බවද කාට අමතක වුවද අපට නම් අමතක නැත. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56862695371633152162017-01-31T00:50:51.740-08:002017-01-31T00:50:51.740-08:00හිටන් රට අනන්නෙ නම් නෑ.... ඒත් මිනියා හිටන් නානවා ...හිටන් රට අනන්නෙ නම් නෑ.... ඒත් මිනියා හිටන් නානවා ඇති වෙන්න.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63033998321079124642017-01-31T00:50:13.111-08:002017-01-31T00:50:13.111-08:00මාර සීන් එක මහින්ද මලොත් හෙම මළ විනාශයක් නේ හිංගලය...මාර සීන් එක මහින්ද මලොත් හෙම මළ විනාශයක් නේ හිංගලයට වෙන්නේ මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46316108807447241362017-01-31T00:49:11.410-08:002017-01-31T00:49:11.410-08:00රට දෙන්නෙ එකෙක් නෑ මුන් ඇර... මොකෝ ඉන්න අපතයන්ගෙන්...රට දෙන්නෙ එකෙක් නෑ මුන් ඇර... මොකෝ ඉන්න අපතයන්ගෙන් අවම අපතයා එපයි තෝර ගන්න... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87307715726926836322017-01-31T00:42:40.426-08:002017-01-31T00:42:40.426-08:00මහින්ද මහත්තය්ගේ කාලේ:
ගොවියට වී කිලෝවට රුපියල් 3...මහින්ද මහත්තය්ගේ කාලේ:

ගොවියට වී කිලෝවට රුපියල් 30
ජනතාවට හාල් කිලෝව රුපියල් 55-60
හාල්පාරුවන් ට බාස්මතී රුපියල් 230 -260

සොරිසේන ගොවි - - පුතාගේ කාලේ:

ගොවියට වී කිලෝවට රුපියල් 20
ජනතාවට හාල් කිලෝව රුපියල් 85-105
හාල්පාරුවන් ට බාස්මතී රුපියල් 145

රනිල් තුමාට ජයවේවා!

මීට බාස්මතී කන හාල්පාරුවන් ගේ සන්ගමය!

DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-92190409290889889012017-01-30T23:58:11.872-08:002017-01-30T23:58:11.872-08:00හිටං රට අනන්නේ හිටගෙනමයහිටං රට අනන්නේ හිටගෙනමයකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18297700974024419072017-01-30T23:10:03.323-08:002017-01-30T23:10:03.323-08:00දේශපාලනයේ ගාමක බලවේගය බලකාමයයි. අන් සියල්ලම ඇත්තේ ...දේශපාලනයේ ගාමක බලවේගය බලකාමයයි. අන් සියල්ලම ඇත්තේ එයට පිටුපසින්.
දේශපාලඥයන්ගෙන් වැඩක් කරගැනීමට නම් අප සියල්ල එම තත්වය වටහාගෙන කටයුතුකල යුතුයි.
මෙය නරඹන්න.
https://www.youtube.com/watch?v=sRQpoakCM6g
සිංහල බෞද්ධ අභිලාශයන් ඉටුකර ගැනීමටනම්
අදවනවිට සිංහල බෞද්ධ පුද්ගලයන් එක් දේශපාලන න්‍යෂ්ටියක් වටා ගොනුවී සිටිය යුතුයි. ප්‍රායෝගිකව එම න්‍යෂ්ටිය මහින්ද රාජපක්ෂයි.
එයින් අදහස්වන්නේ මහින්ද රාජපක්ෂ හොඳයි යන්න නොවෙයි.සිංහල බෞද්ධ පුද්ගලයන් එක් දේශපාලන න්‍යෂ්ටියක් වටා ගොනුවී සිටිය යුතුබව පමණයි.
සිංහල බෞද්ධයන්ගේ සතුරන්ට අවශ්‍ය සිංහල බෞද්ධයන් විසුරුවා හැරීමයි. අප එම උගුල්වලට හසු නොවිය යුතුයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63221937295455970222017-01-30T22:58:35.115-08:002017-01-30T22:58:35.115-08:00
//යහපාලනය රටේ ජනතාවට ඉතරක් නොව එය ගෙනා උන්ටද අප්ප...
//යහපාලනය රටේ ජනතාවට ඉතරක් නොව එය ගෙනා උන්ටද අප්පිරිය වී ඇති බව බොරුවක් නම් නෙමේය//
එහෙම වුණාට මොකාට රට බාර දෙන්නද...හොටු පෙර පෙර ඔහොමම තමයි යන්න වෙන්නෙ. හැබැයි ඡන්දෙ නොතියා.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.com