tag:blogger.com,1999:blog-6408302481691521967.post1244244136336352852..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ජාතික වීරයෝ හා යුධ අපරාධකාරයෝ - National Heroes or War Criminalsමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger94125tag:blogger.com,1999:blog-6408302481691521967.post-84250115441880501872014-01-14T04:11:10.908-08:002014-01-14T04:11:10.908-08:00පලස්තීනූවන් වගේ කම්මැලි ජාතියක් ළෝවේ තවත් නැතිව ඇත...පලස්තීනූවන් වගේ කම්මැලි ජාතියක් ළෝවේ තවත් නැතිව ඇති. ඉන්නවානම් ඒ ශ්‍රී ලංකාවෙම පමණය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90978284675697277112014-01-12T23:01:25.139-08:002014-01-12T23:01:25.139-08:00මාතලන්ගේ වයස දන්නේ නෑහෑ මම පොඩි කාලේ චිත්රකතාවක් ...මාතලන්ගේ වයස දන්නේ නෑහෑ මම පොඩි කාලේ චිත්රකතාවක් කියවල තියනව ලයිලා නම් පලස්තීන "වීරවරියක්" පිලිබදව. එයා ඊශ්‍රායල මගී ගුවන්යානා hijack කරනව. මට ඒ කාලෙත් හිතුනා civiliansලා ප්‍රාණ ඈපේට ගන්න එක වීර කමක් නෙමේ කියලා. අපේ ගොඩක් අයට ඒ අදහස ආවෙ LTTE නිසා. දෑනටත් සමහරුන්ට Hamas freedom fightersල !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77832463769113537722014-01-12T22:49:12.432-08:002014-01-12T22:49:12.432-08:00This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73681171400153526442014-01-12T21:24:36.311-08:002014-01-12T21:24:36.311-08:00එහෙම එකක් තියෙනවද..?එහෙම එකක් තියෙනවද..?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89665845460925370372014-01-12T21:23:54.573-08:002014-01-12T21:23:54.573-08:00කව්ද බන් එහෙම පිලිගන්නේ. මුන්නැහේ කියව කියවා උන්නේ...කව්ද බන් එහෙම පිලිගන්නේ. මුන්නැහේ කියව කියවා උන්නේ නෑ. කෙලින්ම ක්‍රියාත්මක උනා.. ඒවා මගේ ඇස් දෙකෙන්ම දැක්කා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45200803600646890502014-01-12T21:22:19.980-08:002014-01-12T21:22:19.980-08:00යුද්දේටම උපන් මිනිස්සු ඉන්නවා.. අපේ පිරභාහරනුත් එහ...යුද්දේටම උපන් මිනිස්සු ඉන්නවා.. අපේ පිරභාහරනුත් එහෙම එකෙක් නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78667673665372434552014-01-12T21:03:38.771-08:002014-01-12T21:03:38.771-08:00හෑම දේමවගේ සාපෙක්ශයි නේද? ඊශ්‍රායල් state එක පටන් ...හෑම දේමවගේ සාපෙක්ශයි නේද? ඊශ්‍රායල් state එක පටන් ගන්න කාලයේ බ්‍රිතාන්‍ය පාලකයන් යුදෙව් nationalists හෑදින්නුවෙ ත්රස්තවාදීන් ලෙස. ඔවුන් ඈත්තටමත් ත්‍රස්තවාදී ක්‍රියා කලා. ඔවුන්ගෙන් සමහරක් දෑන් ඊශ්‍රායල් ජාතික වීරයන්.
මෑන්ඩෙලාත් මුලදී ත්‍රස්තවාදී ක්‍රියා නිදහස සදහා යොදා ගත්තවුන් සමග හිටිය.

කාසියේ අනිත් පෑත්ත. UNHRC, Amnesty International වගේ සන්විදාන Apartheid පාලනයට විරුද්දව ක්‍රියා කලහම Apartheid අය ඒවා ත්රස්තවාදීන්ට උඩ ගෙඩි දෙන්නන් ලෙස හෑදින්නුවා.
හෑමදේම වෙනස් වන සුලු වගේම හෑමදෙයෙහිම දෙපෑත්තක් (සමහරවිට 3, 4 ක්)ඈත. කෙසේ වෙතත් දේශපාලකයන් කියන දේ එලෙසම විශ්වාස කිරීම අපේ දුර්වල කමකි.
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27262124971715177292014-01-12T19:20:54.178-08:002014-01-12T19:20:54.178-08:00වීරයෙක් තමා ඒ රටට. සුභ ගමන්වීරයෙක් තමා ඒ රටට. සුභ ගමන්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46131511458650747202014-01-12T19:06:06.625-08:002014-01-12T19:06:06.625-08:00ෂැරොන් ගැන ඒ හැටි නොදනී. යුද්ධය පැත්තෙන් නං මහින්ද...ෂැරොන් ගැන ඒ හැටි නොදනී. යුද්ධය පැත්තෙන් නං මහින්ද ලොක්ක වගේ කියල අසා ඇත.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43685223433094231362014-01-12T19:04:38.345-08:002014-01-12T19:04:38.345-08:00මේ කියන්නෙ මාතලන් "කමෙන්ට්" ගැන. වර්ඩ්ප...මේ කියන්නෙ මාතලන් "කමෙන්ට්" ගැන. වර්ඩ්ප්‍රෙස් වල වගේ!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30796052804770753372014-01-12T17:27:46.528-08:002014-01-12T17:27:46.528-08:00නමුත් විශේෂත්වය, තමන් ලද ජයග්රයනයෙන් උද්දාම නොවී,...නමුත් විශේෂත්වය, තමන් ලද ජයග්රයනයෙන් උද්දාම නොවී, සතුරාටත් සාධාරණයක් ඉටු කිරීමට ක්‍රියාවෙන්ම දායක වීමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38372085803685075822014-01-12T16:26:50.655-08:002014-01-12T16:26:50.655-08:00සහන් මොනවා කරලා හරි අපිට විස්තර සහිතව ලිපියකින් දැ...සහන් මොනවා කරලා හරි අපිට විස්තර සහිතව ලිපියකින් දැනුවත් කිරීම අගය කලයුතුයි.
යමක් හොරකම් කරලා තියෙනවනම් අදාළ ආයතන ඔහුට විරුද්ධව කටයුතු කරාවි.
යාං හෑලි ලිය ලියා කාල කන්නෙ නැතිව වෙන මොනවා හරි වැදගත් දෙයක් ලියහල්ල බන් අපිට කියවන්න.
ඌව කන්න හදන්නේ නැතිව ඉදිල්ල.
අපි කොහොමත් ඒකා එක්ක ඉන්නවා තොපි මොනවා කිව්වත්.Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59859379226612436532014-01-12T12:32:29.609-08:002014-01-12T12:32:29.609-08:00සයිලන්ට් සහන් කියන්නේ මානසික රෝගියෙක් කියල මම දැන ...සයිලන්ට් සහන් කියන්නේ මානසික රෝගියෙක් කියල මම දැන ගත්තේ බ්ලොග් නොලිය කොමෙන්ටු විතරක් දාන කාලෙදිමයි.පොර වීමේ උවමනාව නිසාම කොහෙන් හරි කොපි පේස්ට් කරපු මාගල් මෙතන ගෙනත් අත ඇරියම අපේ සමහර කට්ටියත් මේ ලෙඩාව ෆෝම් කලා.මේ වගේ මානසික රෝගීන් කීප දෙනෙක්ම බ්ලොග් අවකාශේ ඉන්නවා.අර කුණු හරුප වපුරන අන්කලුත් ඒ වගේ.අනේ නලීන් මහත්තයෝ පත්තරේ බ්ලොග් ගැන විස්තර දානවා වගේම පුළුවන් නම් මේ වගේ බ්ලොග් කරුවන්ට මනෝ වෛද්‍ය සායනයක් සංවිධානය කරන්න ප්ලීස් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52623757600186994322014-01-12T10:59:01.399-08:002014-01-12T10:59:01.399-08:00හ්ම්ම්ම්ම් ,, ඒකනම් ඇත්ත..හ්ම්ම්ම්ම් ,, ඒකනම් ඇත්ත..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31027771395332401292014-01-12T10:48:17.226-08:002014-01-12T10:48:17.226-08:00උඹේ ලිපිය සාරවත්.
යුදෙව්වන්ගේ වීරයා.....පලස්තීනුව...උඹේ ලිපිය සාරවත්.

යුදෙව්වන්ගේ වීරයා.....පලස්තීනුවන්ගේ මාරයා

හැම වීරයෙක්ම තව කාට හරි මාරයෙක්..

සරත් ෆොන්සේකාත් එහෙමයි....ප්‍රභාකරනුත් එහෙමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74084214123156223372014-01-12T10:42:32.076-08:002014-01-12T10:42:32.076-08:00ඒකම නෙමේ බන්......යුද්ධෙන් පස්සේ මොළය පුකට බැහැලා,...ඒකම නෙමේ බන්......යුද්ධෙන් පස්සේ මොළය පුකට බැහැලා, මොළේ තිබුන තැනට් උඩින් ඔටුන්නක් වැටීම...ඒ ඔටුන්නම පසු කාලයකදි අං දෙකක් වීම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23703269887546755302014-01-12T09:27:05.301-08:002014-01-12T09:27:05.301-08:00අපෙත් තියෙනවා නේද පස් අහුරක් විසි කරන සිරිතක්..අපෙත් තියෙනවා නේද පස් අහුරක් විසි කරන සිරිතක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62554700144680573992014-01-12T09:16:52.199-08:002014-01-12T09:16:52.199-08:00A stone for Ariel Sharon.
(මේකෙන් අදහස් කලේ ෂැරොන...A stone for Ariel Sharon.

(මේකෙන් අදහස් කලේ ෂැරොන්ට ගලකින් ගහනවා කියලා හෙම කවුරුවත් වරදවා තේරුම් ගන්න එපා. සොහොන් කොත මත ගෞරවය දැක්වීමට ගල් කැටයක් තැන්පත් කිරීමේ යුදෙව් චාරිත්‍රයයි මම අදහස් කලේ.)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39152915992265544482014-01-12T09:09:38.952-08:002014-01-12T09:09:38.952-08:00කනේ පාරක් කෑවට පස්සෙ හිමීට මාරුවෙන්නෙ නැතිව ඉල්ලගෙ...කනේ පාරක් කෑවට පස්සෙ හිමීට මාරුවෙන්නෙ නැතිව ඉල්ලගෙනම හොම්බට එකක් ඇනගෙන නේද.... ....Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4875838395026043182014-01-12T09:05:01.829-08:002014-01-12T09:05:01.829-08:00ඔය තියෙන්නේ බන්... "හික් හික්" "පට්...ඔය තියෙන්නේ බන්... "හික් හික්" "පට්ට" "චොර" කියලා කොටුව ක්ලික් කරන්න දාලා.. ඒක ක්ලික් කරන්නෙත් කී දෙනාද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30899373013519149372014-01-12T08:59:42.381-08:002014-01-12T08:59:42.381-08:00මාතලන් අයියේ blogger වල ලියන ලිපි comments වල rati...මාතලන් අයියේ blogger වල ලියන ලිපි comments වල rating දාන්න පුළුවන් gadjet එකක් දාගත්තොත් හොඳයි නේද?(යෝජනාවක් පමණයි)
ඔයාගෙ ලිපි වලින් මම කියවපු හොඳම ලිපියක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-162479087217024542014-01-12T08:51:53.409-08:002014-01-12T08:51:53.409-08:00ඇයි සින්දුව සම්පූර්නෙන්ම download කරගන්න බැරි වුනා...ඇයි සින්දුව සම්පූර්නෙන්ම download කරගන්න බැරි වුනා නේද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24611413943963475352014-01-12T08:46:09.326-08:002014-01-12T08:46:09.326-08:00ඒ ගැන කතා දෙකක් නෑ.. ඒ නිසානේ යුද්දේ දිනුවේ.. පහළ ...ඒ ගැන කතා දෙකක් නෑ.. ඒ නිසානේ යුද්දේ දිනුවේ.. පහළ නිල වල හිටපු සුපිරි බඩු උඩට අරගෙන ගේම දුන්නේ.. කොහොමත් ජයග්‍රහණයට උරුමකම් කියන අය වැඩියිලු නේ..

යුද්ධයේදි සරත් ෆොන්සේකා චරිතය ගැන විවාදයක් නෑ.. යුද්දේ කලේ එයා.. කලමණාකාරිත්වය ඝෝඨා.. නොසැලුනු, නොනැමුනු නායකත්වය ලොක්කා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64839383036311406062014-01-12T08:42:46.775-08:002014-01-12T08:42:46.775-08:00ඒ සැන්ඩි බෝතලේ, ෂිවාස් එකකටත් වඩා වටිනවා ඒ වෙලාවේ....ඒ සැන්ඩි බෝතලේ, ෂිවාස් එකකටත් වඩා වටිනවා ඒ වෙලාවේ..

සම්බන්ධයක් තියේද නැද්ද කියන්න පුළුවන් ඔහේලා වගේ විජ්ජා කාරයන්ටම තමයි.. රසායන විජ්ජාවේ ඒ ගැන තියරියක් නැද්ද ආයිබෝවන්ඩ.. මම දැක්කා වාමාංශිකයෙක් ලියලා තියෙනවා ආනන්තරීය පාපකර්ම ගැන නම්.. (ෂැරෝන්ට අදාලව.)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44891772009644143122014-01-12T08:33:13.075-08:002014-01-12T08:33:13.075-08:00ඔව්... සමහරු ෆියුනරල් පාටි ගිහිල්ලා අම්බානට ගහලත් ...ඔව්... සමහරු ෆියුනරල් පාටි ගිහිල්ලා අම්බානට ගහලත් එන්නෙ.... හොඳ වෙලාවට කාර් එකේ ස්ප්‍රයිට් බෝතල් ස්ටොක් කරගෙන ඉන්න යාළුවො සෙට් වෙන්නෙ... නැත්තං ඉතිං කසිප්පුයි වතුරයි තමයි.... නැද්ද මං අහන්නෙ ?

ඒක නෙවෙයි... ලොක්කා ඊශ්‍රායල් ගියපු එකෙයි මේ මරණෙයි අතරෙ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද ?Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.com