tag:blogger.com,1999:blog-6408302481691521967.post129425865521710784..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: බයියන්ගේ හා ටොයියන්ගේ වෙනස... - Baiyaa Vs Toiyaaමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger130125tag:blogger.com,1999:blog-6408302481691521967.post-89312466657007117862015-02-21T07:47:37.712-08:002015-02-21T07:47:37.712-08:00මාතලන්ට මඩ ගහපල්ලා!මාතලන්ට මඩ ගහපල්ලා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66926727656469198482015-02-02T00:20:25.058-08:002015-02-02T00:20:25.058-08:00නියම අදහසනියම අදහසසිහින සිත්තරාවිhttps://www.blogger.com/profile/08497073578026807038noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89634901006800609572015-01-31T04:33:18.842-08:002015-01-31T04:33:18.842-08:00උඹ කිව්වේ අය වැය කියවපු ටොයියගෙද...? මේ යකා සකස්කඩ...උඹ කිව්වේ අය වැය කියවපු ටොයියගෙද...? මේ යකා සකස්කඩ කියවලා නැද්ද කොහෙද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34289757368621697512015-01-31T04:31:08.198-08:002015-01-31T04:31:08.198-08:00ගූ ගොඩකට මඩ ගැහුවට, එච්චර අවුල් වෙන්න එපා බං.... ග...ගූ ගොඩකට මඩ ගැහුවට, එච්චර අවුල් වෙන්න එපා බං.... ගඳ හරි පොඩ්ඩක් අඩු වෙනවනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3223570040775526432015-01-31T04:13:29.476-08:002015-01-31T04:13:29.476-08:00අන්න එහෙම වරෙන්...
ලොක්කව එලවන්න ගහපු මඩ බයිලා නැත...අන්න එහෙම වරෙන්...
ලොක්කව එලවන්න ගහපු මඩ බයිලා නැතුව දැන් එළියට දාපල්ලා නියම ෆැක්ට්, ඒ කියන්නේ එළකිරි වගේ ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් දේවල්...
අන්න එතකොට අපිත් පිළිගන්නවා ඒවා ඇත්ත කියලා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47114229813210562812015-01-31T03:30:12.490-08:002015-01-31T03:30:12.490-08:00කොහොමද මාතලන් ටෝය්යගේ කතාව.. මරු මරු කොහොමද මාතලන් ටෝය්යගේ කතාව.. මරු මරු Anonymoushttps://www.blogger.com/profile/17303187628717912060noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86412752633741796082015-01-31T02:02:06.585-08:002015-01-31T02:02:06.585-08:00ඉඳහන් මම මේ කයියක් පද බඳිනවා හැම එකාගෙන්ම බැණුම් අ...ඉඳහන් මම මේ කයියක් පද බඳිනවා හැම එකාගෙන්ම බැණුම් අහන්න බැරි කමට.. දැන් ඇත්තටම පොලිටික්ස් ලියන්න ඕන නෑ.. මගේ පැතුම් දෙකම ඉටු උනා.. දැන් ලියන්නේ මේ අච්චාරුව බේර ගන්න ඕන නිසා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82455665511046020792015-01-31T00:28:15.929-08:002015-01-31T00:28:15.929-08:00මෙහෙම ගියොත් මේ බ්ලොග් එකත් බලන්න එපා වෙනව. එක්කො ...මෙහෙම ගියොත් මේ බ්ලොග් එකත් බලන්න එපා වෙනව. එක්කො එකඟ වෙන්න බැරි, වළියක් ඇදගන්න පුලුවන් දෙයක් ලියහන්, නැත්තන් නිකා හිටින් බන්. මේ වගේ පෝස්ට් වලට කමෙන්ට් එකක් දාන්නත් කම්මැලියි, ඒත් ඉතින් එදා ඉඳන් එන්න එක නිසා මේකවත් ලියල ගියා.

මාතලන්ට විරුද්ධව යමක් ලියන්න බැරි මේකද ඩෝ යහ පාළනේ...?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2118569992939380622015-01-31T00:17:03.702-08:002015-01-31T00:17:03.702-08:00සක්‍රිය සේවයෙ ඉන්න සේවකයන්ට ලැබෙන පඩි වැඩිකිරීම් ස...සක්‍රිය සේවයෙ ඉන්න සේවකයන්ට ලැබෙන පඩි වැඩිකිරීම් සහ වරප්‍රසාද ඇයි විශ්‍රාමිකයන්ටත් දෙන්න ඕන? ඒ අයට උද්ධමනයට සාපේක්ෂව සාධාරන වෙනසක් සිදුකිරීම පිළිගත හැකියි, ඒත් ඇයි අර මුදලම ඉල්ලන්නෙ? මේකෙ අදහස එකෙම තනතුරෙ ඉඳල 2005 විශ්‍රාම ගිය මිනිහට වඩා වැඩි වැටුපක් 2010 ගිය මිනිහ ගන්න එක වැරදියි කියන එකද?

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31004659348448255622015-01-31T00:05:37.024-08:002015-01-31T00:05:37.024-08:00බලහන් ජගතෝ ඒකනේ මට තියෙන දුක.. ඒත් බහුතරයගේ කැමැත්...බලහන් ජගතෝ ඒකනේ මට තියෙන දුක.. ඒත් බහුතරයගේ කැමැත්ත ඒක නම් සුළුතරය වන අපි සද්දේ වහල ඉන්න එක හොඳා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55892536138712677322015-01-31T00:04:02.293-08:002015-01-31T00:04:02.293-08:00හිතවත් සමරසේකර මහතා,
පට්ට ජාතිවාදියෙක් වෙන ඔබ ප්...හිතවත් සමරසේකර මහතා,

පට්ට ජාතිවාදියෙක් වෙන ඔබ ප්රාදේශීයවාදයටත් යන්න එපා. මේක අතුරු අය වැයක්. ඒකයි කිව්වේ ලද දෙයින් සතුටු වෙන්න කියලා. ඊළඟ ආන්ඩුවෙන් ඔබලාගේ ඉල්ලීම කරන්න. විශ්‍රාමිකයන්ට නෙමෙයි, ඕන කෙනෙකුට වැඩියෙන් ලැබෙනවා නම් මාතලන් බොහෝම කැමතියි. මම කිව්වේ මහින්ද දුන්නේ පට්ට කෙබර පොරොන්දු කියන එකයි. එයා අනික් අයට දීපු පොරොන්දු ඉටු කරලා තියෙනවද? මේක නෙමෙයි ඉලෙක්ෂන් බජට් එක. මහින්දගේ එක තමයි ඉලෙක්ෂන් බජට් එක.

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6548471277239124472015-01-30T23:38:23.145-08:002015-01-30T23:38:23.145-08:00මාතලන් මහතා,
ප්රශ්නය තේරුම් ගෙන උත්තර දෙන්නේ නැති...මාතලන් මහතා,
ප්රශ්නය තේරුම් ගෙන උත්තර දෙන්නේ නැතිව හෑලි දොඩවන්න එපා.ඒක වැඩිපුර මොලේ තියෙනවා කියල පාරම්බාන දකුණේ අයටත් කරන ලැජ්ජාවක්.2006 වැරදි වැටුප් වාර්තාව ඉදිරිපත් කලේද මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුලය.එතැන් සිට 2013 වන තුරු මේ වරද නිවැරදි කරන්න ඉල්ලුවත් මුදල් ඇමති ලෙස ඔහු එය කලේ නැහැ.වසර 7ක් අරගලයෙකින් පසුව තමයි 2014 නොවැම්බර් මස ඉදිරිපත් කල අයවැයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඒක දුන්නේ.ඒ දීපු එකත් මේ අතුරු අයවැයෙන් හලලා තියෙනවා.මෙතන මහින්ද මහත්තයා නැවත පත් කරන කතාවක් නැහැ.තියෙන්නෙ තම අරගලය නැවත ඇරඹීමට විශ්‍රාමිකයන් පෙළෙඹෙන එකයි.
"ලද දෙයින් සතුටු වෙන්න කියල" ඔබ කියන ඒකෙන් අදහස් කරන්නේ දෙන දෙයක් කාල පැත්තට වෙලා ඉන්න කියල නම් ඒ කියමන ගැන තව සැරයක් කල්පනා කලොත් නරකද ?
සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31471898112865254702015-01-30T23:10:23.737-08:002015-01-30T23:10:23.737-08:00අන්න ඒ ඒ යම් යම් ක්‍රම තමයි අවුල... එහෙම බිස්නස් ක...අන්න ඒ ඒ යම් යම් ක්‍රම තමයි අවුල... එහෙම බිස්නස් කරන්න වෙලේ සුදාටත් පුළුවන්.. ඌත් පට්ට ව්‍යාපාරිකයෙක් නේ බලාගෙන ගියාම. පොලිස්පතිකෙනෙකුත් නඩත්තු කරලා තියෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-92094404162289101892015-01-30T23:08:02.530-08:002015-01-30T23:08:02.530-08:00ඌරන්ට මොන සවුක්කද බං.. අපි ගහන්නේ ගල් නේ...ඌරන්ට මොන සවුක්කද බං.. අපි ගහන්නේ ගල් නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82724939245372211372015-01-30T22:45:27.070-08:002015-01-30T22:45:27.070-08:00අඩෝ ජේම්ස් පැකර් එන්නේ නෑ
හූ..
හූ.......අඩෝ ජේම්ස් පැකර් එන්නේ නෑ
හූ..
හූ.......anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87308060993506154412015-01-30T22:37:02.774-08:002015-01-30T22:37:02.774-08:00මාතේ, උඹ ඔය කියන්නේ රෙස්ටොරන්ට් කාරයෝ ගැනනේ. එහෙම ...මාතේ, උඹ ඔය කියන්නේ රෙස්ටොරන්ට් කාරයෝ ගැනනේ. එහෙම නැතුව හංදියේ තියෙන නිකං බාර් කාරයත් අර වැඩි වෙච්ච 205,000 ගෙවන්න ඕනේ නිසා බඩු කලවම් කරන්න ඉඩ තියෙනවා.
පොඩි ගාණක් වැඩි උනත් කලවම් නොකරන බවට ගොඩක් දුරට සහතික කරන්න පුළුවන් බාගවල්, කාලවල් ගන්න එක සවුක්කියට හොඳ වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් කාගිල්ස්, කීල්ස් සරණ පැතීම වඩා හොඳ වෙයි වගේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33601860372386697292015-01-30T22:26:15.826-08:002015-01-30T22:26:15.826-08:00ඔව් මාතලන්, 2002 ට පසු පුද්ගලික අංශයේ සිදුවූ පිපි...ඔව් මාතලන්, 2002 ට පසු පුද්ගලික අංශයේ සිදුවූ පිපිදීම ගැන කිසිකෙනෙක් කතා කරන්නේනෑ හේතුව රනිල් ගේ "සාම ගිවිසුම්" මගින් කල මෝඩ වැඩේ ජනතාවට මතක හිටිය.

තවම මෙරටට සිදුවී ඇති නියම ප්රශ්නය කොතරම් බයානක එකක්ද යන්න තේරුම් ගැනීමට "තාක්ෂණික විගණනයක් " මගින් පමණයි. සිදුවී ඇති දෙය
http://www.economist.com/content/global_debt_clock වසර කීපයේ ඒකපුද්ගල ණය වැඩිවීම මගින් වටහා ගත හැකියි!

මහින්දට වැරදුනේ ඉතා මෝඩ පුද්ගලයන් පරිපාලකයන් ලෙස තබාගෙන (නුගත් නෑ පරපුර නඩත්තු කිරීමයි)

මේ රටේ මිනිස්සුන් තවම ප්‍රවේනි දාස මානසිකත්වයෙන් නොමිදී පැවතීමයි පුදුමය.

ඔබ කියන පරිදි ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සබගයකින් දිගටම පවතීනම් මෙරට ඉතා දියුණු කල හැකියි ( එක්සත් ජාතික පක්ෂය ආර්ථිකය දියුණු කිරීමට ක්‍රම යදන අතර ජනතා විමුක්ති පෙරමුණ දුෂණය අවම කරනු ඇති ) මහින්දට නොතිබුනේ මෙවැනි තුලනයකුයි.

ජනතාව කලයුත්තේ කිසිවකුට අනවශ්‍යය බලයක් ලබා නොදීමයි. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49464823507807781962015-01-30T22:20:17.943-08:002015-01-30T22:20:17.943-08:00ඒකයි අහසයි පොලොවයි එකතු කරනවා වගේ සිහිනයක්. හැබැයි...ඒකයි අහසයි පොලොවයි එකතු කරනවා වගේ සිහිනයක්. හැබැයි මම නම් හිතන්නෙ නෑ කවදාවත් ඒක වෙයි කියලා, ඒත් ඉතින් අහස්යි පොලොවයිත් ක්ෂිතජයේදී එකතුවෙනවලුනෙ. ඒ නිසා බලන් ඉමු.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20274570831678942342015-01-30T21:56:33.740-08:002015-01-30T21:56:33.740-08:00එජාපයට වැරදුන තැනක් තිබුනා ප්‍රේමදාසගෙන් පස්සේ. ඒ ...එජාපයට වැරදුන තැනක් තිබුනා ප්‍රේමදාසගෙන් පස්සේ. ඒ තමයි රනිල්. නමුත් රනිල් හොඳ පාඩමක් ඉගෙනගෙන තියෙන බව ඉතා පැහැදිලිව පේනවා. මට සිහිනයක් තියෙනවා. ඒ තමයි ජෙප්පොයි අලියි එකතුවෙන එක. මට සිහින දෙකක් තිබුනා. ඒ සිහින දෙකම ඉටු උනා. මම හිතනවා මේ හීනෙත් එළිවෙයි කියලා.. අපි බලමු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80646614763278022122015-01-30T21:52:53.655-08:002015-01-30T21:52:53.655-08:00හිතවත් ඇනෝ,
බ්ලොග් කියන්නේ මොකක්ද කියලා කරුණාකරල...හිතවත් ඇනෝ,

බ්ලොග් කියන්නේ මොකක්ද කියලා කරුණාකරලා හොයලා බලන්න. මාතලන් පත්තරවලටත් ලියනවා. නමුත් වෙනත් නමකින්, සංවර භාෂාවකින්, ඒත් බ්ලොග් කියන්නේ නිදහස් ළෝකයක්. පුරවැසි මාධ්‍යකරණය කියන්නේ ඒකයි. ඉස්සර "ඇත්ත" කියලා පත්තරයක් තිබුනා. ඒකේ හිටියා "සිරා" කියලා කතෘ මහත්තයෙක්. ඒ පත්තරේ මිනිස්සු ගත්තේ, "සිරාගේ කතුවැකිය" කියවන්න විතරයි. මොකෝ ගහන්න ඕන තැනට මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් රිදෙන්නම ගහන නිසා. විප්ලව කරන කොට බෝඩ් උස්සගෙන ඉන්නේ නෑ නේ. "අනේ ප්ලිස් ගෙදර යන්න සර්" කියලා.. බෝඩ් එකේ තියෙන්නේ "මහ හොරා ගෙදර පල" හරි " මහ හොරා ගෙදර පලයව්" කියලා.. මම හිතන්නේ ඒ ඒ වෙලාව අනුව මගේ භාෂාවත් වෙනස් වෙනවා. වැදගත් මහත්තයෙකුට මම ලියන හැටි ඔබ දැකලා ඇති. ඒත් මේ රටේ මී හරක්ට ලියන්න මේ භාෂාවත් හොඳ වැඩියි කියලයි මම නම් හිතන්නේ.

බොහෝම ස්තූතියි.. ආදර බර වදන් වලට..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22049830162933252512015-01-30T21:41:26.685-08:002015-01-30T21:41:26.685-08:00ඉවසහං ළොකු පුතේ උඹලයි මහ සජ්ජුරුවෝ කාපු හැටි තව ටි...ඉවසහං ළොකු පුතේ උඹලයි මහ සජ්ජුරුවෝ කාපු හැටි තව ටික දවසකින් එලියට එයි.. එතකන් ඉවසහං..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67752302977040955262015-01-30T21:39:25.259-08:002015-01-30T21:39:25.259-08:00ඒ මදෑ සෑහෙන කාළෙකට දන්සැල් දෙන්න..ඒ මදෑ සෑහෙන කාළෙකට දන්සැල් දෙන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86156164663701752982015-01-30T21:38:12.621-08:002015-01-30T21:38:12.621-08:00ඉතින් දෙනවා කියපු එකක්වත් නොදුන්න මහින්ද මහත්තයව ආ...ඉතින් දෙනවා කියපු එකක්වත් නොදුන්න මහින්ද මහත්තයව ආයෙත් පත් කර ගන්න. ඔය විශ්‍රාම වැටුපයි, රජයේ රැකියාවක් කියන මාන්සිකත්වය මේ රටෙන් අයින් කරනකන් කවදාවත් මේ රටට සෙතක් වෙන්නේ නෑ. මට දුක මම හදපු සම හරක් ගෝලයෝ. පැහැදිලි අනාගතයක් පෙනි පෙනි තිබියදි අඩු පඩියට, කුණු රැකියාවලට ආන්ඩුවේ ජොබ් සොයාගෙන ගිය එකට. එහෙම නොගිය උන් අද ඉන්නේ ඉහළම තැනවල කුමාර ජීවිත ගත කරමින්. අර කාළකන්නි තවම බස් එකේ කෝච්චියේ යනවා පැන්සොන් එක කන්න.

ලද දෙයින් සතුටු වෙන්න සමරසෙකර මහත්මයා. ඔයාලා මේ රට යුතුකම් ඉටු කරා නම් මේ රටට මෙහෙම වෙන්නේ නෑ නේ. රටේ වාසනාවට රත්තරන් රාජ්‍ය සේවකයෝ දෙන්නෙක් උන්නා. චන්ද කොමසාරිසුයි, පොලිස්පතියි.. නැත්නම් සජ්ජුරුවෝ දෙන හැටි බලාගන්න තිබුනා. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30130014873199896852015-01-30T21:32:21.902-08:002015-01-30T21:32:21.902-08:00අවුරුදු 20 ක්ම කාපු පරිප්පු මදිද බොලව්..අවුරුදු 20 ක්ම කාපු පරිප්පු මදිද බොලව්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56619359862651896002015-01-30T21:32:00.564-08:002015-01-30T21:32:00.564-08:00අයවැය හොඳයි, තිබුනු හැටියට ඉතාම හොඳයි. ඒ ගැන විවාද...අයවැය හොඳයි, තිබුනු හැටියට ඉතාම හොඳයි. ඒ ගැන විවාදයක් නෑ. ඒකට එන ඡන්දෙ පටලවගන්න ඕනි නෑ කොහොමත්. මොකෝ හිටපෞ උන් ඡන්දෙකටවත් එහෙම කලායෑ. ඒවගේම කැසිනෝ බද්ද, මන්දිර බද්ද, වගේම කපාහැරි ජනපති වියදම බොහෝම ප්‍රශංසනීයයි. යූ එන් පී ආණ්ඩුවක් ධනපතියන්ට ඇරියමයිද කොහෙද මේ. ඒක සජිතුත් කිව්වා. හැබැයි මේක තනිකරම යූ එන් පීයෙ හපන්කමක් කියල මාතලන් කියනවානම් මං ඒකට එකන්නග නෑ. මොකද ජනවාරි 8ට කලින් විපක්ෂයේ හිටපු හැමෝගෙම බලපෑමෙන් මේ අයවය හැදුනෙ, ඒ නිසා මේකෙ ගෞඅරවේ තනිකරම සින්නක්කරේට යූ එන් පියට යන්නෙ නෑ. ඒ ගෞරවේ සින්නක්කරේට ලියාගන්න පුලුවන්, ඊළඟ ඡන්දෙන් යූ එන් පී ආණ්ඩුවක් ඇවිත් මේ වැඩසටහන මේ විදියටම ඊළඟ අවුරුදු පහ සඳහාම පවත්වාගෙන ගියොත්. ඒත් මටනම් කිසිම විස්වාසයක් නෑ ඒගැන නම්. කොහොම උනත් මරා පාලනයක්නම් වගේ එකක් නම් ආයෙ එන්නැතිවෙයි කියල විස්වාසයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.com