tag:blogger.com,1999:blog-6408302481691521967.post1348796481563722961..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ප්‍රවීනයන් විසින් අමරණීයයෝ ඝාතනය කරන ලදි - Legends killed by seniors මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger78125tag:blogger.com,1999:blog-6408302481691521967.post-74307681987194987672012-10-16T18:40:18.001-07:002012-10-16T18:40:18.001-07:00නොබලපු එකමයි හොඳ.. නෑවා අඩුවක් නැතුව...නොබලපු එකමයි හොඳ.. නෑවා අඩුවක් නැතුව...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41080133833433260052012-10-16T11:01:28.301-07:002012-10-16T11:01:28.301-07:00හොඳ වෙලාවට මම ඕක බැලුවෙ නැහැ. නමුත් විස්තරේ අනුව හ...හොඳ වෙලාවට මම ඕක බැලුවෙ නැහැ. නමුත් විස්තරේ අනුව හිතාගන්නත් එච්චර අමාරු නෑ බං.
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue JeansDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66293149205210472272012-10-16T08:06:04.704-07:002012-10-16T08:06:04.704-07:00ඉරාජ්ගේ කතාව ඇර අනිත් සියල්ලටම එකඟයි. ඉරාජ්ට සින්ද...ඉරාජ්ගේ කතාව ඇර අනිත් සියල්ලටම එකඟයි. ඉරාජ්ට සින්දු කියන්න බෑ. ඒ උනාට ඌ හෙන ටැලන්ට් එකක් මට නම්. කොටින්ම ඌගේ ජස්ට් වන් ටච් කියන ගීතයටත් මම කැමතියි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56963530212988205042012-10-16T08:04:32.917-07:002012-10-16T08:04:32.917-07:00ඉරාජ්ට මාර ප්ලේස් එකක් තියෙනවා දෙමළ ෂෝ වල....ඉරාජ්ට මාර ප්ලේස් එකක් තියෙනවා දෙමළ ෂෝ වල....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25174913960535541032012-10-16T08:03:50.055-07:002012-10-16T08:03:50.055-07:00අපායට ගියත් කලින් යන්න ඕනා...අපායට ගියත් කලින් යන්න ඕනා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88886634176774588992012-10-16T08:03:20.358-07:002012-10-16T08:03:20.358-07:00හප්පේ දැක්ක කල්.. බන්දුල විජේවීර පැල් කවි කියාපු ව...හප්පේ දැක්ක කල්.. බන්දුල විජේවීර පැල් කවි කියාපු වෙලේ ඉඔඳන් හාමිනෙගෙන් බේරිල්ලක් නෑ මොනවා හරි ලියන්නම කියලා.. සුරේන්ද්‍ර මට නම් පොරක්.. අනිත් දෙන්න දෙරණට සීමා කරලා. ඒක හරි අසාධාරනයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35759639297011855462012-10-16T08:01:07.710-07:002012-10-16T08:01:07.710-07:00Yep, He is a talentYep, He is a talentමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62061484152062357642012-10-16T08:00:45.825-07:002012-10-16T08:00:45.825-07:00මේවගේ දෙවල් වලින් පෙන්වන්නේ අපේ ලිං මැඩි මානසිකත්ව...මේවගේ දෙවල් වලින් පෙන්වන්නේ අපේ ලිං මැඩි මානසිකත්වයමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22616151934518441632012-10-16T04:13:41.835-07:002012-10-16T04:13:41.835-07:00@සිරා: ආණ්ඩුවේ මතය නෙවෙයිද? :)
ඉරාජ් නම් වැඩකාරයෙ...@සිරා: ආණ්ඩුවේ මතය නෙවෙයිද? :)

ඉරාජ් නම් වැඩකාරයෙක්... මොනව උනත් සිංහල එවුන්ටයි දෙමළ එවුන්ටයි එකට අහන්න පුලුවන් ගීත, නන්දා මාලිනී වැඩිය සාර්ථක නොවූ උත්සහයක් ගත්තට පස්සේ, නිර්මාණය කලේ ඉරාජ්... අනික ඌ සාම්ප්‍රදායික ජන සංගීතය තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ සංගීතයට හානියක් නොකර. හැබැයි මට දිරවන්නේ නැත්තේ ඇක්සන්ට් එකක් නැතුව සින්දු කියන්න පුලුවන් එවුන් නැති එක... ඇත්තටම මුන්ට සිංහල බැරිද නැත්නම් සර්පයෙක් දැක්කහම විතරක් 'බුදු අම්මෝ' ගාල කෑගැහෙන ජාතියක්ද දන්නේ නෑ.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3890047735211901992012-10-15T23:30:15.763-07:002012-10-15T23:30:15.763-07:00ශිහාන් හිටිය මුල් සුපර් ස්ටාර් එකේ මුල් අවධියේ සිට...ශිහාන් හිටිය මුල් සුපර් ස්ටාර් එකේ මුල් අවධියේ සිට අවසාන අවධිය දක්වාම මට තිබුනේ ඔහු ගැන පැහැදීමක් නොවේ. මතකද කතා කරද්දී ඇඹරුණ හැටි එහෙම. මම ආස කලේ සින්දු ඒ විදියටම අහන්න. මලිත් කිව්වා වගේ. ශිහාන් සින්දු කිව්වේ එයාට කැමති ස්ටයිල් එකට. හැබැයි ඒක එයාගේ හැකියාව. දැන් බලද්දී තේරෙනවා ශිහාන් කියන්නේ කවුරුන්ද කියලා. ශිහන්ගේ කටහඩ ගැඹුරු නැහැ. පුළුල්ව විහිදිය හැකි ගායන පරාසයක් නැහැ. ඒත් ඒ සීමිත හැකියාව උපරිම විදියට කළමනාකරණය කරලා සින්දු කියනවා. මාරයි. එහෙම කෙනෙක් මගේ මතකයට එන්නේ නැහැ. කසුන් කල්හාර මගේ වීරයෙක්. ඒ තත්වය මට ශිහාන්ට දෙන්න බැහැ. කසුන්ල තව නැහැ. දවසක් ටීවී වැඩසටහනකදී අතුල අධිකාරි කිව්වා ගායක ගායිකාවන්ට කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරන්න මුල් උනේ ශිහාන් කියලා. නැත්නම් ගායකයෝ මුදලාලිට ඕන විදියට තුට්ටු දෙකට විකිනෙනවා කියලා. ශිහාන් එයාගේ සිංදුවකට විෂුවල් එකක් කරවන කොට ඒක සිරාවටම කරනවා. අනෙක්වා වගේ නොගැලපෙන විදියට නොවේ. මුල් කාලයේදී ඔහුගෙන් වැරදි සිද්ධ වෙන්න ඇති. නොහිතපු ජනප්‍රියත්වයක් ලැබෙන කොට.

බාතිය සන්තුෂ් ල ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. දේශපාලන හයිය අරන් හැම එකකටම රිංගලා චා වෙලා. කෑගහනාවට වැඩි දෙයක් නැහැ. හැබැයි ප්‍රාසංගික පැත්තෙන් තාමත් ඉහලින් ඉන්නවා. සින්දු කියන්න බැරි උනාට. ඉරාජ් ව මට කොහොමවත් අල්ලන්නේ නැහැ. මේ අයගේ සින්දුවක් දෙකක් පිටරට ඉන්න ලංකාවේ ය අතර ජනප්‍රිය උනාම එයාල තරම් පොරවල් නෑ කියලා තමයි කතා කරන්නේ. sagaranoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78735820964589925262012-10-15T22:51:40.087-07:002012-10-15T22:51:40.087-07:00ශිහාන්ගේ ටැලන්ට් එකක් තියෙනවා ඒකෙන් ඉස්සරහට ඇවිල්ල...ශිහාන්ගේ ටැලන්ට් එකක් තියෙනවා ඒකෙන් ඉස්සරහට ඇවිල්ල ඌ තමන්ගේ පාර හදාගෙන තියෙන්නේ හැම නිර්මනයක්ම සාර්ථක නොවුනත් පොදුවේ ගත්තහම ඌ ගොඩ ,ඉරාජ් නිර්මාණ හොරෙක් බව ඇත්ත නමුත් ප්‍රබුද්දයි කියාගන්න සමහරුන්ට වඩා උගේ ගීතවලින් සමාජයට වැඩක් වෙනවා රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56268773214060582552012-10-15T22:16:21.132-07:002012-10-15T22:16:21.132-07:00සෑහෙන්න පරක්කුවෙලා !!! කියන්න තියෙන සේරම දේවල් උඩි...සෑහෙන්න පරක්කුවෙලා !!! කියන්න තියෙන සේරම දේවල් උඩින් කොමෙන්ට් විදිහට වැටිලනේ ...... අයියෝ මං පව් Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33462116916582122612012-10-15T21:39:41.242-07:002012-10-15T21:39:41.242-07:00මේ දවස්වල පට්ට කාර්යබහුල නිසා කාලෙකින් බ්ලොග් ලෝකෙ...මේ දවස්වල පට්ට කාර්යබහුල නිසා කාලෙකින් බ්ලොග් ලෝකෙට ගොඩ වැදුනේ... මේ වැඩ සටහන මම අතරින් පතර බැලුවා.. ලක්ශ්මන් විජේසේකර කියපු සින්දු 2 විතරයි මගෙ හිතට ඇල්ලුවේ.. එතනදි මම දැකපු දේ තමයි ප්රවීනයෝ වේදිකාවට ගොඩ වැදුනේ පොරත්වයෙන්.. මේ සින්දු අපිට මොනාද වගේ අදහසකින්.. නිසි සූදානමක් හා පුහුණුවක් නැතුව කනට ඇහුන විදිහට සින්දු කියලා.. කොටින්ම සංගීත අධ්‍යාපන ඇධ්යක්ශ කෙනෙක් වෙච්ච බන්දුල විජේවීර පවා...

නමුත් සෙනසුරාදා හවස තිබ්බ ඩ්‍රීම්ස්ටාර් එකේ හිටපු නවකයෝ ටික සින්දු ටික එලකිරියට තිබ්බ කියලා බලපු අය දකින්න ඇති.. ක්ලැරන්ස්ගෙ සින්දුවකුයි මිල්ටන් ගෙ සින්දුවකුයි කිව්ව කොල්ලො දෙන්නෙක්.. මට මතක නෑ නම්.. ඒවා ප්‍රවීනයන්ගේ මට්ටමටත් ගොඩාක් එහායින් තිබ්බ වගේ...

පරන් තරු සංකල්පෙන් බිහිවෙච්ච උන් ගැන කියනවානම් සුරේන්ඩ්‍ර පොරක් නෙවෙයි.. ඒත් ශිහාන් පොරක්.. ඔක්කොටම වඩා කෙශාන් ශසීන්ද්‍ර සහ උපෙඛ්හා නිර්මානි දෙන්න තමයි මම හිතන්නෙ දවසකම ඉස්සරහින්ම නත වෙන්නෙ.. බලාගෙන ඉමු ඉතින්.. වෙන මොනව කරන්නද? Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75351556947829594532012-10-15T21:10:57.440-07:002012-10-15T21:10:57.440-07:00Hey Uditha, You are talented mate. wow. All the be...Hey Uditha, You are talented mate. wow. All the best.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76323159715919766062012-10-15T21:02:56.122-07:002012-10-15T21:02:56.122-07:00මෙතන ෂිහාන් ඇතුලු නව පරපුර ගීත හොරු කියලා කමෙන්ට් ...මෙතන ෂිහාන් ඇතුලු නව පරපුර ගීත හොරු කියලා කමෙන්ට් කරලා තියෙන අයට කියන්න තියෙන්නේ අහන්න බටහිර ගීත කියලා. මොන තරම් කවරින් වර්ෂන්ස් එනවද. සමහර විට කවරින් එක මුල් එකට වඩා ලස්සනයි.

Alone - Celine Dion
You Raised Me up - Westlife
Falling in love - UB40

උදාහරණ කීපයක් විතරයි.KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64627677591735610122012-10-15T20:01:57.847-07:002012-10-15T20:01:57.847-07:00උඹ මාර ටැලන්ට් එකක් පුතා.. මම ආසයි උඹ මේක රෙගේ ස්ට...උඹ මාර ටැලන්ට් එකක් පුතා.. මම ආසයි උඹ මේක රෙගේ ස්ටයිල් එකට රැප් මික්ස් කරලා ගායනා කරනවනම්.. අනේ එහෙම ගායනා කරලා මටත් ලින්ක් එක දාපන් බලන්න. කවුද බන් ආස නැත්තේ එහෙම දේකට. මගේ බොගෙන්ම පොස්ට් එකක් හැටියට දාලා ෆුල් සප් එකක් දෙන්නම්.. ඉක්මනටම කරපන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88330234333485315752012-10-15T19:59:07.074-07:002012-10-15T19:59:07.074-07:00මට සමාවෙයන් සෑම්. සහතික ඇත්ත. මම හිතුවේ ඒ ගැන ලියු...මට සමාවෙයන් සෑම්. සහතික ඇත්ත. මම හිතුවේ ඒ ගැන ලියුවා කියලා. ඒත් අමතක වෙලා. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26699661878774701182012-10-15T19:58:18.586-07:002012-10-15T19:58:18.586-07:00නිවැරදි කළා බොහෝම පින් ඇනෝ...නිවැරදි කළා බොහෝම පින් ඇනෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67238286716614869972012-10-15T19:57:44.034-07:002012-10-15T19:57:44.034-07:00ඒක තමයි එයාලගේ බලා පොරොත්තුව. හැන්දෙන් ගෑරෑප්පුවෙන...ඒක තමයි එයාලගේ බලා පොරොත්තුව. හැන්දෙන් ගෑරෑප්පුවෙන් කන්න යනවට එයාලා කැමති නෑ. අනලා දෙන පිලුනූ කෑම කකුල් දෙක අල්ලලා බිම දිගා වෙලා වැඳලා කන්න ඕන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5505512921127711662012-10-15T19:55:23.019-07:002012-10-15T19:55:23.019-07:00වාසනා මහිමය තියෙන්නත් ඕන...වාසනා මහිමය තියෙන්නත් ඕන...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52869836953213224872012-10-15T19:54:56.992-07:002012-10-15T19:54:56.992-07:00ෂෙහාන් ගැන මම උඩින් ලිව්වා. කොල්ලන්ට ඉරිසියා කරන්න...ෂෙහාන් ගැන මම උඩින් ලිව්වා. කොල්ලන්ට ඉරිසියා කරන්න එපා බන්... මොකාද හොරකම් නොකරන්නේ. ඔක්කෝම එකයි එහෙම බැලුවොත්. ඒත් මම දන්න තරමින් ඌ එහෙම දෙයක් කරලා නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36503907750368306592012-10-15T19:53:39.235-07:002012-10-15T19:53:39.235-07:00ඒකද හ්ම් ගෑවේ....ඒකද හ්ම් ගෑවේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66575946414691220342012-10-15T19:53:20.548-07:002012-10-15T19:53:20.548-07:00සහතික ඇත්ත.... ගූ බයයි...සහතික ඇත්ත.... ගූ බයයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15972485972234152522012-10-15T19:52:48.887-07:002012-10-15T19:52:48.887-07:00දෙරණේ කරන්නේ අසාධාරණයක්. පොඩි උන්ට විතරක් චාන්ස් එ...දෙරණේ කරන්නේ අසාධාරණයක්. පොඩි උන්ට විතරක් චාන්ස් එක දීලා. බොහෝ වෙලාවට උන්ගේ වොයිස් තාම ඩිවලපි වෙලා නෑ. පුක ඉරාගෙන කියන උන්ගේ එන්නේ. පොඩි උන්ගේ වොයිස්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23354745591768643262012-10-15T19:51:13.642-07:002012-10-15T19:51:13.642-07:00ඇත්තද ආ.....?ඇත්තද ආ.....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com