tag:blogger.com,1999:blog-6408302481691521967.post1364486115235990262..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: අපේ මාද්දියවේදින්ගේ ක්ලයිමැක්ස් එක. (අතිශයින් වැඩිහිටියන්ට පමණයි) - climax of journalism මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-6408302481691521967.post-12547655326574517002016-12-25T23:00:12.660-08:002016-12-25T23:00:12.660-08:00එක්නැලිගොඩ කියන්නෙත් ජඩ මාධ්‍යවේදීයෙක් තමයි. ඉස්සර...එක්නැලිගොඩ කියන්නෙත් ජඩ මාධ්‍යවේදීයෙක් තමයි. ඉස්සර ඔහෙ කිව්වෙ සන්ධයා එක්නැලිගොඩ කියන්නෙ යකඩ ගැනියෙක් කියලා. දැන් කියනවා එක එකාට විකිනෙන පීචන් ගැනියෙක් කියලා අනේ උඹෙ ගොන් කතාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68003124204034949102016-12-19T03:15:10.479-08:002016-12-19T03:15:10.479-08:00//අපේ ප්‍රාදේශීය මාද්දියවේදින් සිතාගෙන සිටින්නේ ඔව...//අපේ ප්‍රාදේශීය මාද්දියවේදින් සිතාගෙන සිටින්නේ ඔවුන් සර්ව බළධාරි දෙවිවරුන් යැයි කියාය// මේක නම් සෙර්ටිෆිකේට් ටෘත්ය. මමද අනන්ත වාරයක් මේ විත්තිය දැක ඇත. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24599323766974487912016-12-18T08:04:38.589-08:002016-12-18T08:04:38.589-08:00ඔවුන් දෙදෙනාම තම සීමාව ඉක්මවා කටයුතු කොට ඇති බැවින...ඔවුන් දෙදෙනාම තම සීමාව ඉක්මවා කටයුතු කොට ඇති බැවිනි.///////////////// +++++++++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12214827811334105442016-12-18T00:01:10.087-08:002016-12-18T00:01:10.087-08:00හා හා කට කට. අපේ අර උඩුවාත් තප්පුලෑවා තරුණ අමන මාජ...හා හා කට කට. අපේ අර උඩුවාත් තප්පුලෑවා තරුණ අමන මාජ්ජ හැත්ත වෙනුවෙන්. උගේ නැට්ට පුරා ගොම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41084969513804698442016-12-17T21:15:27.984-08:002016-12-17T21:15:27.984-08:00මේ රට ප්‍රශ්ණ නැති රටක් නෙමෙයි නේ... ඒත් මේ කාළකන්...මේ රට ප්‍රශ්ණ නැති රටක් නෙමෙයි නේ... ඒත් මේ කාළකන්නි වැඩ නිසා වෙන්නේ පාලකයෝ පරිප්ප්ය් කන එක නෙමෙයි... පීඩාවට පත් වෙලා ඉන්න සාමාන්‍ය ජනතාව තවත් පීඩාවට පත් වෙන එක.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2492479180980545272016-12-17T20:22:47.129-08:002016-12-17T20:22:47.129-08:00ලිප්ටන් වටරවුමයි කොටුවේ දුම්රියපොළ ඉස්සරහ කොටසයි ව...ලිප්ටන් වටරවුමයි කොටුවේ දුම්රියපොළ ඉස්සරහ කොටසයි වරායට අයිති දේපළ හැටියට නීතිගත කරන්න ක්‍රමයක් නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45928064447022692252016-12-17T18:13:50.029-08:002016-12-17T18:13:50.029-08:00නේවී ලොක්කා කරපු වැඩේ වැරදියි වගේම... මාද්දියවේදිය...නේවී ලොක්කා කරපු වැඩේ වැරදියි වගේම... මාද්දියවේදියා ඊටත් වඩා වැරදියි... මීඩීයා කියලා හැම මළඳානෙටම අත හොම්බ දාන්න එකෙකුටවත් අයිතියක් නෑ..

අනික දැන් මාද්දියවෙදින් හැසිරෙන විදිය දැක්කම කැප්ටන් හැඩොක් හැසුරුන විදිය වැරදිත් නෑ...

මම ඉන්නේ ඔක්කෝම වරදියි කියන මතයේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74265797409137096352016-12-17T09:06:11.748-08:002016-12-17T09:06:11.748-08:00ආ උඹ එහෙම කියල නැහැ තමයි.
//අනික අර ඇමරිකාවේ කිසි...ආ උඹ එහෙම කියල නැහැ තමයි.

//අනික අර ඇමරිකාවේ කිසිම වරදක් නොකරපු කළු කොල්ලෝ, බල්ලෝ වගේ මරපු පොලිස් කාරයොත් ගෙදර යැව්වද මචෝ.... ?// මම කිව්වේ හමුදාපතිලා ගැන බන්. පාරේ රැකලා ඉන්න පොලිස් කාරයෝ ගැන නෙමේ. "ඇමෙරිකාවේ එංගලන්තේ හමුදාපති කෙනෙක් " සාක්කි නැත්නම් ඕන කෙනෙක් ජඩ වැඩ කරයි.
අනික අර කල්ලෝ මරපු නිසා සුදු පොලිස්කාරයන්ට ගිනි පිඹල දෙතුන් දෙනෙක් මරපු මැරයින් ට මොකද වුනේ බන්? හිරේද? අමෙරිකාවේ වැඩ කෙරෙන්නේ එළිපිට නෙවේ නේද?
//ඇමරිකාව ඒංගලන්තේ අනික් රටවල කරන ඒවා ගැන කතා කොරන්න ගියොත් හෙම අපිට හත් අවුරුද්දක් කතා කොරන්න වෙනවා... // ඒක මෙතනට අදාලම නැහැ බන්. ඔය සිරියාවේ අම්බානක ඇනගෙන ඉන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40371133776895433652016-12-17T07:47:19.962-08:002016-12-17T07:47:19.962-08:00කව්ද කිව්වේ නාවික හමුදාපති මාද්දියවේදියට ගහපු එක හ...කව්ද කිව්වේ නාවික හමුදාපති මාද්දියවේදියට ගහපු එක හරි කියලා ලොක්කා .... ?

අනික අර ඇමරිකාවේ කිසිම වරදක් නොකරපු කළු කොල්ලෝ, බල්ලෝ වගේ මරපු පොලිස් කාරයොත් ගෙදර යැව්වද මචෝ.... ?

ඇමරිකාව ඒංගලන්තේ අනික් රටවල කරන ඒවා ගැන කතා කොරන්න ගියොත් හෙම අපිට හත් අවුරුද්දක් කතා කොරන්න වෙනවා...
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51892996246288122772016-12-17T06:20:31.674-08:002016-12-17T06:20:31.674-08:00ඒක තමයි මස්සිනා, මුන් දෙන්නම ලන්කාවෙනේ! හිටං.ඒක තමයි මස්සිනා, මුන් දෙන්නම ලන්කාවෙනේ! හිටං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32404374776628246822016-12-17T05:26:29.588-08:002016-12-17T05:26:29.588-08:00ඒක ඇත්ත. දැන් මගේ ගෙදර ඉස්සරහ පාරෙන් තියන පදික වේද...ඒක ඇත්ත. දැන් මගේ ගෙදර ඉස්සරහ පාරෙන් තියන පදික වේදිකාවට පස්සේ කෑල්ලට මගේ අවසරයක් නැතුව කාටවත් එන්න බහ. මිනිස්සු එනවා පත්‍රිකා බෙදන්න හෙම. නමුත් නීතියෙන් තහනම්. ඒකට කියන්නේ ට්රේස්පාසින් කියලනේ. මට පොලිසියට කතා කරලා අල්ලල දෙන්න පුළුවන්. නමුත් ගහන්න බැහැ. ඒක තමයි නිතිය. මේ මාධ්‍ය පිස්සා කලෙත් එහෙම වැඩක්. යන්න බැරි තැනකට රිංගල වැඩ පෙන්වන්න හැදුව. මීඩියා කාඩ් පෙන්නලා. මෝඩයි තමා. නමුත් හමුදාපතිත් ටිකක් මෝඩ වෙනවනේ ගහන්න ගියහම්. එයා එතනට වැටෙන්නේ ඕන නැහැ. වැදගත් විධිහට භටයෝ දෙන්නෙකුට කිව්වා නම් "මෙන්න මූව කකුල් දෙකෙන් ඇදන් ගිහින් ජීප් එකට දාල පොලිසියට භාර දෙනවා. " කියල අණ දෙන එක විතරනේ කරන්න තියෙන්නේ.
//ඒ වෙලාවේ මේ මෝඩයා, වෙඩි පාරක් නොකා, ලස්සන කුණුහරපයක් අහල, ලාවට කණේ පාරක් කාල යහතින් ගෙදර යන්න පුළුවන් වීම ගැන, නාවික හමුදාපතිට පින් දෙන්න ඕනේ.// මස්සිනෝ උඹ ගැන දුකයි මට. ඇමෙරිකාවේ එංගලන්තේ හමුදාපති කෙනෙක් ඕක සාමාන්‍ය වැසියෙකුට කලා නම් ඉතින් ගෙදර තමා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27348975643543709412016-12-17T05:07:03.687-08:002016-12-17T05:07:03.687-08:00මෙතන කේස් මස්සිනා, මේ උරු මීය, හමුදාපති පාරේ ඇවිද...මෙතන කේස් මස්සිනා, මේ උරු මීය, හමුදාපති පාරේ ඇවිදිනකොට ෆොටෝ අල්ලන්න ගිහිල්ල වෙච්ච දෙයක් නෙවෙයි නේ. සීරියස් හමුදා මෙහෙයුමක් මැදට පැනලා 'මම මීඩියා..' කියමින් ෆොටෝ අල්ලන්න ගිහින් වෙච්ච් ඉල්ලන් කෑමක් නේ.

ඒ වෙලාවේ මේ මෝඩයා, වෙඩි පාරක් නොකා, ලස්සන කුණුහරපයක් අහල, ලාවට කණේ පාරක් කාල යහතින් ගෙදර යන්න පුළුවන් වීම ගැන, නාවික හමුදාපතිට පින් දෙන්න ඕනේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74311890610402255572016-12-17T04:30:25.357-08:002016-12-17T04:30:25.357-08:00නැව් දෙක යන්න නොදී තියා ගත්තම නාවුක හමුදාව ඇවිත් බ...නැව් දෙක යන්න නොදී තියා ගත්තම නාවුක හමුදාව ඇවිත් බේරා ගත් එක හරි. හමුදාපති පෙරමුණේ ඉඳන් වැඩේ හැන්ඩ්ල් කරපු එකත් හරි. නමුත් මාධ්‍යවේදියාට කුණු හරුප කියල බැනල ගහන්න හමුදාපති කවුද? එයාට එහෙම බලයක් නැහැ. අපේ බ්ලොග් සහෝදරයෙක් ගුවන් හමුදාපති ගේ පින්තුරයක් ගත්ත වෙලාවේ ගුවන් හමුදාපති එයාව පොලිසියට භාර දුන්නා. එතන ඒ ගුවන් හමුදාපති නිවැරදිව වැඩ කළේ. දැන් ඒ බ්ලොග් සහෝදරයම මාධ්‍යවේදියාගේ පැත්ත ගන්නේ නැහැ. මට හිත ගන්නවත් බහ. ගොයියන් දෙගොල්ලටම කියන්නේ මාතලන් උඹල මොනවා කිව්වත් නාවික හමුදාපතිට ලංකාවේ මිනිහෙකුට ගහන්න අයිතියක් නැහැ. රණවිරු තියා මොකා වුනත්. අර නන්දිකඩාල් ලියපු රණවිරුවා ස්කොලේ ළමයට ගැහුවා නම් ඒකත් වැරදියි. ඒ ගොල්ල කළයුතුව තිබුන දේ මාධ්‍යවේදියා අත් අඩංගුවට අරන් පොලිසියට භාර දෙන එක. මාධ්‍යවේදිය එතන නීතියක් කඩ කරපු නිසා. අපි ගිය ආණ්ඩුව කාලේ නීතියට එරෙහිව පොලිසිය අපරාධකරුවන්ව යුධ පෙන්වන්න ගිහින් මරපු වෙලාවේ විරුද්ධ වුනානම් මේවටත් විරුද්ධ වෙන්න ඕනේ. මොකද අපට කනට ගහන දවසට කතා කරන්න කවුරුවත් එන්නේ නැති වෙයි.
අන්තිමට: මේ මාධ්‍යවේදිය වාසනාවන්තයි. මේ හිටන් කියන ප්රජාතන්ත්රවාදියගේ කාලේ නිසා. ගිය ආණ්ඩුව කාලේ වුනානම් එදා හවස ඉඳන් ආගිය අතක් නැහැ කියල හරි ප්‍රංශයේ හැංගිලා ඉන්නවා කියල හරි තමයි අහන්න වෙන්නේ.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78796735655066096732016-12-17T03:52:14.416-08:002016-12-17T03:52:14.416-08:00මාද්දියවේදින් කියන්නේ මුක්කුද කියන එක අගේට පෙන්වන ...මාද්දියවේදින් කියන්නේ මුක්කුද කියන එක අගේට පෙන්වන අවස්ථාවක්...

මුන් එකෙක් කතා කරනවද නැව් වලට ගෙවන ප්‍රමාද ගාස්තු ගැන. වරායට රටට වන අපකීර්තිය ගැන.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83478300749956936862016-12-17T03:44:15.064-08:002016-12-17T03:44:15.064-08:00නාවික හමුදා බල ප්‍රදේශයකට ඇතුළු වෙලා ඉන්න එකෙකුට, ...නාවික හමුදා බල ප්‍රදේශයකට ඇතුළු වෙලා ඉන්න එකෙකුට, ඒ හමුදා නිලධාරියෙක් 'එතනින් ඉවත් වෙන්න' කියල කිව්වම 'මාධ්‍ය වේදියෙක් නෙවෙයි මොන පුන්ඩයෙක් හරි එතනින් ඉවත් වෙන්න ඕනේ. මේ ගොන් බිජ්ජ අර 'මාධ්‍ය වේදී' කාඩ්බෝඩ් කෑල්ල පෙන්න පෙන්න ඉස්සරහට ගිහාම, මුගේ හොම්බ මිරිකලා නොවෙයි, හොම්බ රිවෙට් කරලා, කනත් පළලයි එලවන්න තිබ්බේ.

දැන් අර පාරවල් වල බෝඩ් උස්සගෙන නේවි ලොක්කට ගේම ඉල්ලමින් තප්පුලන 'තරුණ මාධ්‍ය වේදීන්' කියන මීහරක් වැඩිපුර හම්බ කරන්නේ ප්‍රාදේශීය ව්‍යාපාරිකයන්ගේ හා සල්ලි කාරයන්ගේ අප්සෙට් කේස් මාධ්යේ පල නොකර සිටීමට ගන්න කප්පම් වලින්. (උන්ව බ්ලැක් මේල් කිරීමෙන්.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66248829093165831982016-12-16T23:56:29.831-08:002016-12-16T23:56:29.831-08:00සාන්තුවරයෙක්ගේ රෙදි ගැලවීයාම.
http://54.86.146.54...සාන්තුවරයෙක්ගේ රෙදි ගැලවීයාම.

http://54.86.146.54/news/4988/siAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26094743769407159582016-12-16T20:00:25.499-08:002016-12-16T20:00:25.499-08:00මුන් වෙනුවෙන් පෙනි ඉන්නෙත් එහෙම ජාතියේ උන් තමයි......මුන් වෙනුවෙන් පෙනි ඉන්නෙත් එහෙම ජාතියේ උන් තමයි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49887166839604376322016-12-16T19:59:34.831-08:002016-12-16T19:59:34.831-08:00ඒක තමයි ඉල්ලන්නේ... මුන් පෙන්වන්නේ උන්ගේ ගොන්කම.. ...ඒක තමයි ඉල්ලන්නේ... මුන් පෙන්වන්නේ උන්ගේ ගොන්කම.. උන්ගේ ගොන්කමෙන් හොරු ටික එකසිය ගානට ලකුණු දාගන්නවා...

දැන් රණවිරුවා සතා වෙලා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37179448494126238352016-12-16T17:00:35.207-08:002016-12-16T17:00:35.207-08:00විචා ගේ නම එල ද බ්‍රා විචා ගේ නම එල ද බ්‍රා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31577591629498841242016-12-16T16:06:29.635-08:002016-12-16T16:06:29.635-08:00Ethakota Nittambuwedi highspeed giya rajage wenda ...Ethakota Nittambuwedi highspeed giya rajage wenda lelige nama eka media ekakawath giye nehene. Ewata bayayi. Guti kapu ekage lankadeepa, Hiru deketh neheAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84859110948396717182016-12-16T07:51:20.322-08:002016-12-16T07:51:20.322-08:00++++++++++++++++++++++++++++++++++++vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62890411252381073392016-12-16T07:49:56.198-08:002016-12-16T07:49:56.198-08:00ඒකනේ මම අලුත් නමක් දුන්නේ 'අද ද රෙන' නාලික...ඒකනේ මම අලුත් නමක් දුන්නේ 'අද ද රෙන' නාලිකාව කියලා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14683904998772579262016-12-16T06:06:35.497-08:002016-12-16T06:06:35.497-08:00මු මාධ්‍ය වේදියෙක් නෙවෙයි. නිකම් ප්‍රාදේශීය කබ්බෙක...මු මාධ්‍ය වේදියෙක් නෙවෙයි. නිකම් ප්‍රාදේශීය කබ්බෙක්. දැන් ඉන්නේ සැබෑ මාධ්‍ය වේදියෝ නොවෙයි. මු වගේම මෝඩ අස්මජ්ජාතියෝ සෙට් එකක්.

දැන් බලන්න ඔය බ්‍රොතෙල් එකක් හරි ස්පා එකක් හරි රේඩ් කරලා අල්ල ගන්න, පින්තුර ගන්නවට බයෙන් අත් වලින්, ලේන්සු වලින් මුනවල් වහගෙන ඉන්න අසරණ ගෑනු ළමයින්ගේ පින්තුර මුන්ගේ අසුචි මාද්‍ය වල දාන්නේ ඒ ළමයින්ගේ ගම පලාතුත් සඳහන් කරමින්.
ඔය ගෑනු ළමයි ඔය රස්සාවල් කරන්නේ ජීවිතේ ගෙටගහ ගන්න මිසක් කසනවට නොවෙයිනේ. ඒ විස්තර පින්තුර සමග පලවුනාම ඒ අසරණ ළමයින්ගේ ජීවිත වලට වෙන හානිය මුන්ට තේරෙන්නේ නැද්ද? අනික ඒවාට සම්බන්ධ පිරිමින්ගේ එකම පිතුරයක්වත්, කිසිම මාධ්‍යක, කිසිම දවසක පලවෙලා තියෙනවද?

මාතගේ 'ලංකාවේ මාද්දියවේදියෙක්' පින්තුරේ නියමෙටම ගැලපෙනවා. ඒක තමයි නියම ඇත්තSundaraWarnahttps://www.blogger.com/profile/01688839136752299374noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44595300083413417792016-12-16T05:47:48.508-08:002016-12-16T05:47:48.508-08:00ඊස් ඇට් හනිමූන් ෆොටෝෂූට් ඇල්බම් රැල්ලක් නිර්මාණය ක...ඊස් ඇට් හනිමූන් ෆොටෝෂූට් ඇල්බම් රැල්ලක් නිර්මාණය කොරන පොටෝගැපර් වීමට සිහින දකිමින්..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75474613138423272842016-12-16T01:14:32.886-08:002016-12-16T01:14:32.886-08:00ෂිහ් අපරාදේ ඒකිවත් මරලා දාන්න තිබ්බේ.... ෂිහ් අපරාදේ ඒකිවත් මරලා දාන්න තිබ්බේ.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com