tag:blogger.com,1999:blog-6408302481691521967.post1379039350310286369..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: සිහින තරුව - ආඩම්බරයක් - We can be Proud of Dream Starමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6408302481691521967.post-76953702276374041742011-08-13T04:24:27.206-07:002011-08-13T04:24:27.206-07:00@ Observer
හැමදාම පොරකන්නෙ නැතුව ඉඳල හිටල මේ වගේ ...@ Observer

හැමදාම පොරකන්නෙ නැතුව ඉඳල හිටල මේ වගේ එකක් බලන්නමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20313787723170603782011-08-13T02:19:23.987-07:002011-08-13T02:19:23.987-07:00මොනවා කුරුටු ගාන්නද ඔය මගුල බලන්න හම්බ වුනාය....හි...මොනවා කුරුටු ගාන්නද ඔය මගුල බලන්න හම්බ වුනාය....හිකිස්....Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29925383732037764752011-08-01T17:29:12.115-07:002011-08-01T17:29:12.115-07:00@ hare :-)
නෝ කතා නෝ සිනා.. වෙන විශේෂ දෙයක් නෑ.. ඔ...@ hare :-)
නෝ කතා නෝ සිනා.. වෙන විශේෂ දෙයක් නෑ.. ඔය මම කියපු ටික ඇර...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64277369047309147682011-08-01T17:15:43.309-07:002011-08-01T17:15:43.309-07:00@ හිස් අහස
බැලුවේ නැති එක ගැන දුක් වෙන්න එපා.. මොක...@ හිස් අහස
බැලුවේ නැති එක ගැන දුක් වෙන්න එපා.. මොකෝ සිංදු නම් අජපල්.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65178615731091263832011-08-01T10:38:44.713-07:002011-08-01T10:38:44.713-07:00මම නම් ඔය එකක්වත් බලන්නෙ නෑ... කරන්න වෙන වැඩ ඕන තර...මම නම් ඔය එකක්වත් බලන්නෙ නෑ... කරන්න වෙන වැඩ ඕන තරම්. ඒත් කෙෂාන්ගෙ ගුණෙ අයියගෙ කාමරේ සින්දුව ගූ පස් එකේ කවුදෝ දාල තිබිල බැලුවා... ඒක නම් සුපිරියටම කිව්ව පොර.hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13318011110503477462011-08-01T09:22:51.457-07:002011-08-01T09:22:51.457-07:00නංගි මේපාර විභාගෙට රෙඩි වෙන නිසා මට මෙන්ම ගෙදර සැම...නංගි මේපාර විභාගෙට රෙඩි වෙන නිසා මට මෙන්ම ගෙදර සැමටම ටීවී තහනම් වී ඇත ! .. ජනවාරි මාසයේ සිට මේ දක්වා රීවී එක ඔන් කර නොමැත ..

කොහොම හරි උඹගේ විචාරේ බැලුවම බඩ පිරුණා මචං .. සුපිරි ලිවිල්ලක් ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4263171612055819102011-08-01T06:21:15.265-07:002011-08-01T06:21:15.265-07:00@ Bunny
උඹ හරි බන්.. අප්පිරිය නැතුව බලන්න පුළුවන් ...@ Bunny
උඹ හරි බන්.. අප්පිරිය නැතුව බලන්න පුළුවන් චැනල් එකක්.. හැම තරඟයක් වගේම සාධාරනයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71769121518281720682011-08-01T06:07:13.278-07:002011-08-01T06:07:13.278-07:00දෙරනේ හැමදාම දක්ශයාට හිමි තැන ලැබුනා කොහොමත්..!දෙරනේ හැමදාම දක්ශයාට හිමි තැන ලැබුනා කොහොමත්..!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91204534591645059332011-08-01T05:28:56.250-07:002011-08-01T05:28:56.250-07:00@ මී හරක් පීඩිය
කොහෙද බන් ඉන්නෙ.. මඩේද.. ගොඩේද..?@ මී හරක් පීඩිය
කොහෙද බන් ඉන්නෙ.. මඩේද.. ගොඩේද..?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64438895903574781522011-08-01T05:08:11.331-07:002011-08-01T05:08:11.331-07:00අනේ අපිට දෙරණ අහු වෙන්නෙ නෑ...අනේ අපිට දෙරණ අහු වෙන්නෙ නෑ...මි හරක් පිඩියාhttps://www.blogger.com/profile/16625770125138682698noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28625349077542590662011-08-01T02:52:06.329-07:002011-08-01T02:52:06.329-07:00@ ඉන්දික උපශාන්ත
අම්මප ඇත්ත.. මෙළෝ රහක් නෑ...@ ඉන්දික උපශාන්ත
අම්මප ඇත්ත.. මෙළෝ රහක් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78756214287088289462011-08-01T02:44:28.539-07:002011-08-01T02:44:28.539-07:00කුසලානෙන් නෙමෙයි වට්ටන්නෙ මුන්ට කියන්න දෙන ගොං සින...කුසලානෙන් නෙමෙයි වට්ටන්නෙ මුන්ට කියන්න දෙන ගොං සින්දු වලින්!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4480798043100993812011-08-01T01:41:52.862-07:002011-08-01T01:41:52.862-07:00@ රත්ගමය
කක්ක නෙමෙයි බඩ එළිය.. අනර්කලී ෂෝ එක මම බල...@ රත්ගමය
කක්ක නෙමෙයි බඩ එළිය.. අනර්කලී ෂෝ එක මම බලනව.. මම ආසම කෙල්ලෙක්.. හුරතලේ බෑ.. එදා ෂෝ එකටත් ඇවිත් හිටියේ ඇඟ කිලිපොලා යන කිට් එකක් ගහල...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32974091276465122742011-08-01T01:31:38.486-07:002011-08-01T01:31:38.486-07:00සුපිරි තරු වැඩසටහන් කක්කා නේ දැන්..ඊට වඩා හොදයි අර...සුපිරි තරු වැඩසටහන් කක්කා නේ දැන්..ඊට වඩා හොදයි අර අනර්කලී ලයිව් බැලුව නම්...රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70525887810389066292011-08-01T01:31:30.440-07:002011-08-01T01:31:30.440-07:00@ පූසා
ෂෙහාන් ගැන ඔහේගේ අදහසට මම සම්පූර්ණයෙන්ම එකඟ...@ පූසා
ෂෙහාන් ගැන ඔහේගේ අදහසට මම සම්පූර්ණයෙන්ම එකඟයි.. ඒකයි මම දිදුලන තරුව කිව්වේ.. අමිල.. ගංජා වොයිස්.. කවුද බන් ඌට ආස නැත්තෙ.. මම දවසක් ආපිකෝ එකේ දැක්ක.. බිස්නස් කරනවලු.. මටනම් තේරුනේ හොඳ බර තියෙන බඩුවක් මූව උස්සල.. අපරාදේ ටැලන්ට් එක..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56184531501887720512011-08-01T01:16:05.625-07:002011-08-01T01:16:05.625-07:00ෂිහාන් දිදුලන තාරකාවක් වගේම හැකියාවෙනුත් ගොඩක් ඉස්...ෂිහාන් දිදුලන තාරකාවක් වගේම හැකියාවෙනුත් ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලයි මටනම් හිතෙන්නේ. ඒ වගේම මම බොහෝම ආසා කරපු කටගඩක් තමයි සිරස සුපර්ස්ටාර් එකේ හිටිය අමිලට තිබ්බේ. ඒත් දැන් නම් මිනිහට මොකක් වුනාද දන්නේ නෑ. තරුනම් කොච්චර බිහි වුනාද. ඒත් අද පේන්න ඉන්නේ කී දෙනාද?පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30089337419287082752011-07-31T22:13:13.961-07:002011-07-31T22:13:13.961-07:00@ ChammA
චම්මෝ.. අමිල වඩා සාරංග සෑහෙන ඉදිරියෙන් ඉන...@ ChammA
චම්මෝ.. අමිල වඩා සාරංග සෑහෙන ඉදිරියෙන් ඉන්නව..
නමුත් ඒ මට හිතෙන හැටි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70610190568259005702011-07-31T22:07:51.838-07:002011-07-31T22:07:51.838-07:00අනිවා මාතලන් ගොඩක් දේවල්වලට එකගයි..අමිල වෙලාව කැවා...අනිවා මාතලන් ගොඩක් දේවල්වලට එකගයි..අමිල වෙලාව කැවා නම් හොදටම වැඩිය.,මගේ පුද්ගලික අදහස ඔහු එතරම් අසාර්ථක නිවේදකයෙක් නොවන බවයි..හේතුව මේකයි , කමල් කරපු විදියට වැඩසටහන කරන එක වෙනුවට අමිල ඔහුගේම විදියකටනේ වැඩසටහන මෙහෙයවන්නේ..[ අනිත් නාලිකාවල නිවේදකයෝ කරේ තනිකර කමල් කොපි කරපු එක + ශ්රී ලංකන ලයිෆ් එකට ධනංජය ගත්තේ අමිල වගේ කරන්නද කියලත් මට සැකයක් පවතී..හිකීස් ]

අවසන් තරගයේ සියලු දේ එළකිරියටම තිබිණි..හැබැයි සීසන් 2 එකේ ෆයිනල් එක තරම් නම් ගතියක් නැද්ද මන්දා..

ආ කියන්න බැරි උනා සින්දු කියන අස්සේ නාමල් අයියව පෙන්නුවත් වැඩිය..හිකිස්..කොහොමඋනත් දෙරණ පොඩ්ඩ පොඩ්ඩ නෙවෙයි වේගයෙන් ඉදිරියට එනවා කියන එක මගේ හැගීම..ප්රසාංගික / කාලින හැම වැඩසටහන්ක්ම හොදාAnonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.com