tag:blogger.com,1999:blog-6408302481691521967.post1477006097769080119..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: නූරී වත්ත, පලා බබා හා පොලිස් බලතල - Noori Estate, Provincial Council & Police Powersමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger94125tag:blogger.com,1999:blog-6408302481691521967.post-83205610813501914682016-11-27T00:56:32.137-08:002016-11-27T00:56:32.137-08:00මේ මනුස්සයා ඝාතනය කරපු ආකාරයෙන් කියවෙන්නේ කිසිම නී...මේ මනුස්සයා ඝාතනය කරපු ආකාරයෙන් කියවෙන්නේ කිසිම නීතියක් යුක්තියක් එම ප්‍රදේශයේ තිබිලා නෑ කියලා . හරියට මේක වෙනම රාජ්ජයක් වගේ. ඉතිං මුගෙයි ප්රභාකරන්ගෙයි වෙනසක් නෑ. හැබැයි අපේ රටේ මිනිස්සු එහෙම හිතන්නේ නෑ. මුන්ට දැන්වත් නීතියෙන් දඩුවම් ලැබුන එක හොදයි. හැබැයි මම කාලයක් ඉදං කියන දෙයක් තමා ලංකාවට ගොඩ ඒමක් නැත්තේ ලංකාවේ ඉන්න මිනිස්සු හින්දමයි. ගොඩක් උන් බනින්නේ දේශපාලුවන්ට. මමනං බනින්නේ මිනිස්සුන්ට. ඇයි බං කොච්චර අමන වැඩ කරත් උන්ටම කතිරේ ගහනවනේ. මොන පක්ෂෙන් හරි කමක් නෑ අමන රැලක් නැතුව හරි හමන් එකෙකුට කතිරේ ගහපිය. දැන් කියයි එහෙම උන් නෑ කියලා. ඇයි යකෝ අමන වැඩ කරලා චාටර් නොවුන ඕන එකෙකුට චන්දෙ දීපල්ලකෝ. ඌ අලුත්ද අත්දැකීම් නැද්ද කියලා වැඩක් නෑනේ. ඒත් අපේ උන් එහෙම නෑ, හරියට අර බිල එන මිනිහගෙන් ගුටිකන ගෑණි වගේ. කොච්චර ගුටි කෑවත් ඌ හොඳයි. Anonymoushttps://www.blogger.com/profile/06497897783878392900noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41541637558810179922016-11-26T19:39:27.043-08:002016-11-26T19:39:27.043-08:00මෙවැනි පව්කාර දේශයක්.......මෙවැනි පව්කාර දේශයක්.......Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82241654746608066032013-07-30T08:10:09.316-07:002013-07-30T08:10:09.316-07:00mr.mathalan, this is the problem with sinhala mass...mr.mathalan, this is the problem with sinhala mass media , they never question the man who is behind all this , never even question him ever, but if u read the daliy mirror today's one on page 9a, they have put a very detialed report on this and has publically put maheepala and his son kanaka's names. they have even had the strength to question maheepala on this and as usual he has told that he was out of the country and has never know athakota,, sinhala mass media are made out of spineless cowards who lick politicials asses but english ones are some what better compared to them...........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89067053693277475482013-07-30T01:44:44.373-07:002013-07-30T01:44:44.373-07:00මේ ලිපිය කියෙව්වේ දාපු දවසෙමයි ඒත් යමක් ලියන්න වෙල...මේ ලිපිය කියෙව්වේ දාපු දවසෙමයි ඒත් යමක් ලියන්න වෙලාවක් හදාගන්න බැරි උනා. පෞද්ගලිකව මම නූරි වතු අධිකාරිවරයාව අඳුනනවා ඒ මීට මාසකීපයට කලින් ඔය වත්ත හරියාකාරව පාලනය කරගන්න බැරිව නිහාල් ප්‍රනාන්දු මහතාට අදාල වැවිලි සමාගම බාර දුන්නේ දැඩි වගකීමන්. අපි ඔහුට සැපයුවේ පරිඝනක දැනුම වුවත් ඒ ගැන දැනගන්න ඔහුට උවමනාවක් තිබුනෙ නෑ. ඒත් අපි දැක්ක ඔහුගේ කළමනාකරන හැකියාවනම් ඉහලයි. කලමනාකරන නිපුනයො ඉන්නකොට හොරුන්ට ඉඩ නෑ. ඒත් මේ ගමන හොරු දින්නා. Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7830379903307247472013-07-30T00:39:38.758-07:002013-07-30T00:39:38.758-07:00ඇනෝ කියන්නේ ඇත්ත උඹෙත් ලේ නරක කරගෙන අපෙත් ලේ නරක ...ඇනෝ කියන්නේ ඇත්ත උඹෙත් ලේ නරක කරගෙන අපෙත් ලේ නරක කරනවා itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14000466756706668522013-07-29T21:00:00.747-07:002013-07-29T21:00:00.747-07:00The leaders behind are Mahipala Herath, His son an...The leaders behind are Mahipala Herath, His son and Siyaambalapitiya, but no one try to give the proper names. they are the people who protected these culprits. Your HE the President Mr. Mahinda Rajapaksa has to take very important decisions about all those including the killers and supporters if he is really going thro the ''Wonder of Asia''. then we all are with the HEAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29551879354650247552013-07-29T18:45:11.682-07:002013-07-29T18:45:11.682-07:00එස් ටී ඇෆ් ලොක්කා පොරොන්දු වෙලා තියෙන්නේ ආයේ කිසිම...එස් ටී ඇෆ් ලොක්කා පොරොන්දු වෙලා තියෙන්නේ ආයේ කිසිම එකෙකුට එන්න දෙන්නේ නෑ කියලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84754477643104674022013-07-29T09:07:00.511-07:002013-07-29T09:07:00.511-07:00නීතියේ කුමන සරණක් ද අයියණ්ඩි, වාස් ලා තප්පුලන හැටි...නීතියේ කුමන සරණක් ද අයියණ්ඩි, වාස් ලා තප්පුලන හැටි දකිද්දී අනිත් හරක් මඩ නානවා.

බොර දියක ඉඳුවර Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35031646261396676242013-07-29T05:54:34.761-07:002013-07-29T05:54:34.761-07:00ඒකනේ ෆිදෙල් කැස්ත්‍රෝ පවා කිව්වේ. ජනතා සහයක් නැතිව...ඒකනේ ෆිදෙල් කැස්ත්‍රෝ පවා කිව්වේ. ජනතා සහයක් නැතිව විප්ලව කරන්න බෑ කියලා. බහුතර ජනතාව මහින්ද මහත්තයට කැමතියි. පොඩි උන්ට ඡන්ද බලය තිබුනෝත් ඒ ඔක්කොමත් ලොක්කටම තමයි.. නත්තල් පප්පටත් වඩා ආදරෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41121807608286999232013-07-29T05:52:29.789-07:002013-07-29T05:52:29.789-07:00මම හිතන්නේ මම තව තැනකත් උඹ කියන කතාව කිව්වා. අනිවා...මම හිතන්නේ මම තව තැනකත් උඹ කියන කතාව කිව්වා. අනිවාරයෙන් 77 ට් පෙර යුගයට යා යුතුමයි. දේශපාළණය බඩ රස්සාවක් නොවිය යුතුමයි. සල්ලි හොයන්න දේශපාළණයට එනවා කියන්නේ, ඒක දේශපාළණයක් නොවෙයි. මංකොල්ලයක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34215229667297783682013-07-29T05:51:59.048-07:002013-07-29T05:51:59.048-07:00ලංකාවේ උන් කන්න නැතුව මැරෙන උන් නොවුනත්, කන බොන එක...ලංකාවේ උන් කන්න නැතුව මැරෙන උන් නොවුනත්, කන බොන එකේ ගුණය තියනවා. වේලක් කන්න දුන්නොත් චන්දෙ දීල කල ගුණ සලකනවා. sithumhttps://www.blogger.com/profile/05992918456459177659noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3372660122450092352013-07-29T02:02:49.196-07:002013-07-29T02:02:49.196-07:00ඇත්තටම ගැටලුව තියෙන්නේ මේ ක්රමයේ. අපි හිතමු ආණ්ඩු...ඇත්තටම ගැටලුව තියෙන්නේ මේ ක්රමයේ. අපි හිතමු ආණ්ඩුව මාරු වුණා කියලා. මේ කියන අයියලා ගිහින් කැත නැතිව එතනට සෙට් වෙලා ආපහු කරගෙන ආපු ටික ඒ විදියටම කරගෙන යනවා. දැන් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කරන මිනිස්සු නෑ. තමන්ගේ බඩ වඩාගැනීමේ දේශපාලනයක් තියෙන්නේ. මම හිතන්නෙත් ලංකාව වගේ පුංචි රටකට අර කලින් තිබ්බ ක්‍රමය හොඳයි. මේ ප්‍රශ්ණය මේකේ එක උදාහරණයක් විතරයි. පළමු එකත් නොවේ අවසන් එකත් නොවේ. මේ සභා කියන මල මගුල් සියල්ල මුලිනුපුටා දාන්න ඕනේ. එතකොට ඔය ගම් වල ඉන්න මෝඩ චූන් කාරයෝ පොරවල් වෙන්නේ නෑ. මම තවමත් දැක්කේ ප්‍රාදේශීය සභාවක හරියට වැඩක් වෙනවා තිස්සමහාරාමේ විතරයි. එක්කෝ එයාලට මේ සියලු ප්‍රාදේශීය සභා නිතරඟෙන් බාර දෙන්න ඕනේ. නැතිනම් මේ වගේ මෝඩ චූන් කාරයෝ බිහි වීම වැළක්විය නොහැකියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21010835495637756702013-07-29T02:00:49.679-07:002013-07-29T02:00:49.679-07:00දනිස්සට නොමිනේශන් නොදුන්න නෙවේ, නොකර බැරිකමට නොදී ...දනිස්සට නොමිනේශන් නොදුන්න නෙවේ, නොකර බැරිකමට නොදී ඒකෙ වාඩුව යන්න ඒකගේ සහෝදරියකගෙ පුතෙකුට නොමිනේශන් දීලා, හරියට ඉස්සර බර්ටියා පලාත්සභා යනකොට පුතාට පාලිමන්ට් ටිකට් දුන්න වගේ. උඹලට තේරෙනවනෙ මොකද වෙලා තියෙන්නෙ කියල. ඒ කියන්නෙ අන්තිමෙ ආයි ඌ හිටියා වගේමයි.

-ප. ගෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67835891078949373162013-07-29T01:31:12.885-07:002013-07-29T01:31:12.885-07:00ඒක ඇත්ත. ඒ උනාට මෙහෙමවත් නොකල නම්. ජනාධිපති තුමාටය...ඒක ඇත්ත. ඒ උනාට මෙහෙමවත් නොකල නම්. ජනාධිපති තුමාටයි, ඩෙංගු ඇමතිතුමාටයි රෙදී අඳින්න විදියක් නෑ. එහෙමවත් නොකලනම් සිඳුවන ඩැමේජ් එක වැඩියි. දැන් ඕකෙනුත් ස්කෝර් කරනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20601402325201806552013-07-29T01:29:14.906-07:002013-07-29T01:29:14.906-07:00අඟුලානේ සමාජයයි, නූරියාවත්තේ සමාජයයි අහසට පොළොව වග...අඟුලානේ සමාජයයි, නූරියාවත්තේ සමාජයයි අහසට පොළොව වගේ වෙනස්. නමුත් ඔබ කියන කතාව ඇත්ත. ගොඩාක් පලාත්වල මිනිස්සු අද ඒක ආදර්ෂයට අරගෙන තම ඉල්ලිම් දිනා ගන්නවා. මිනිස්සු දන්නවා ඔවුන්ටත් බලයක් තියෙනවා කියලා. ඒක හොඳ ලක්ෂණයක්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47510330329056232432013-07-29T01:12:27.900-07:002013-07-29T01:12:27.900-07:00// අර පුත්තලමේ ගුරුවරිය දන ගස්සපු බල්ලට නොමිනේෂන් ...// අර පුත්තලමේ ගුරුවරිය දන ගස්සපු බල්ලට නොමිනේෂන් නොදුන්න එක නම් ළොකු දෙයක්.//

මම නම් හිතන්නෙ නෑ මාතලන්, උගේ කටවහන්න ඇත්තෙ පොඩ්ඩක් සද්ද නැතුව හිටපන් උඹට හෙමිහිට හම්බකරන් කන්න ක්‍රමයක් සලස්සන්නම් කියල. ඌව ඡන්දෙට දැම්ම නම් අනිත් උන් ඔය සිද්ධියම පට්ට ගහන්න තියාගනියි. මුල ඉඳලම සීන් එක ඇදිල ගියපු හැටියට දැන් ඒක වහන්න ක්‍රමයක් ඇත්තෙත් නෑනේ. තව ටිකකාලයකින් සංස්ථා සභාපතිකමක් හරි මෑන්ට සෙට්කරල දෙයි. ඒක තමයි මේ මජර ක්‍රමයෙ හැටි. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40804374930637295052013-07-29T00:25:18.304-07:002013-07-29T00:25:18.304-07:00මිනිස්සු එකතු වෙනකම් මුකුත් කරන්න බෑ. ගමේ මිනිසසු...මිනිස්සු එකතු වෙනකම් මුකුත් කරන්න බෑ. ගමේ මිනිසසු ටික එකතු වුනානම් ඔය වගේ සිද්ධි එතනදීම විසදන්න තිබ්බා. තවම මිනිස්සු දන්නේ නෑ මේ හැමදේම වෙනස් කිරීමේ බලය තියෙන්නේ ඔවුන් අතේ කියලා. ප්‍රදේශයේ නීතීය රකින්න. පොලීසියටවත් බැරිනම් එකත් වෙනස් කරන්න. ගමේ මිනිසසුන්ට බලයක් තියෙනවා. හොදම උදාහරණය අඟුලාන සිද්ධිය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77279462154066469672013-07-28T22:22:47.983-07:002013-07-28T22:22:47.983-07:00නෑ මාතලං පුත්තලං බූරුවාට නොමිනේෂන් දෙන්න ඕන. උන්ට ...නෑ මාතලං පුත්තලං බූරුවාට නොමිනේෂන් දෙන්න ඕන. උන්ට ඡන්දය දෙන ගොන් හරක්ට කෙළවෙන්න ඕන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29410844676978141962013-07-28T22:16:13.417-07:002013-07-28T22:16:13.417-07:00මම පරක්කු වැඩියි ඉවාන්. කට්ටිය සෙට් වෙලා. මගෙ පිට ...මම පරක්කු වැඩියි ඉවාන්. කට්ටිය සෙට් වෙලා. මගෙ පිට කහපන් ඉවාන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28123362752841941272013-07-28T22:08:58.789-07:002013-07-28T22:08:58.789-07:00නෑ මාතලං පුත්තලං බූරුවාට නොමිනේෂන් දෙන්න ඕන. ඡන්දය...නෑ මාතලං පුත්තලං බූරුවාට නොමිනේෂන් දෙන්න ඕන. ඡන්දය දෙන ගොන් හරක්ට කෙළවෙන්න ඕන. විසෙන් විස නසන්න ඕන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87988687302275542492013-07-28T22:04:12.971-07:002013-07-28T22:04:12.971-07:00සාමාන්‍ය මිනිහෙකුට කරදරයක් නැතිව කඩයක් වුනත් කරගෙන...සාමාන්‍ය මිනිහෙකුට කරදරයක් නැතිව කඩයක් වුනත් කරගෙන යන්න පුලුවන්. මම දන්න තරමට සමහර තැන්වල දවසගානේ එකඑකාට කප්පම් ගෙවන්න ඕන. එහෙම එකක් කැගල්ලේ නෑ. ඉදිකිරීම් හා අලුත් ව්‍යාපෘති වලින් තමයි ගසාකෑම සිදුවන්නේ. සමහර හිංදි පිල්ම් වල ඉන්නේ රේද්ද පොරවගෙන ඇට මාල දාගෙන සිල්වන්තයින් වගේ පෙනි සිටින මජර දේශපාලකයො අන්න ඒ වගේ තමයි මෙයත්.කියවන්නෙක් පමණිnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51806341239787461122013-07-28T20:57:16.961-07:002013-07-28T20:57:16.961-07:00ආන්ඩු පක්ෂෙ වෙනස් කරලා වැඩක් නෑ. මේ සිස්ටම් එකම වෙ...ආන්ඩු පක්ෂෙ වෙනස් කරලා වැඩක් නෑ. මේ සිස්ටම් එකම වෙනස් කරන්න ඕන. දේශපාළනය කියන්නේ ආදායම් මාරගයක් නොව ජනතා සේවයක් කියන තැනට, ඒ කියන්නේ 77 ට පෙර තිබුන ක්‍රමයට ගෙනියන්න ඕන. මහ බැංකුවේ ලොක්කා බයිලා ගහනවා ඒක පුදගල ආදායම ඩොලර් දෙදාහෙයි අරකයි මේකයි කියලා. ඒත් රටේ හැම පුදගලයම ලක්ෂ තුනක් ණයයි. ජනතාවගෙන 40% අන්ත දුප්පත්තු. බිස්නස් එකක් කරන මිනිහට පාඩුවේ එක කරන්න නෑ. රජයේ කප්පරක් බදු වලට අමතරව කප්පමුත් ගෙවන්න ඕන. රට හදන්න ඉන්න මිනිහට ආරක්ෂාවක් නෑ. පාළකයෝ නෙමේ ඉන්නේ මංකොල්ලකාරයෝ පිරිසක්.

අර කියන්න වගේ එකෙක් දෙන්නෙක් එල්ලුවනම්. කස්ටිය පොඩ්ඩක් හරි බය වෙනවා. අර පුත්තලමේ ගුරුවරිය දන ගස්සපු බල්ලට නොමිනේෂන් නොදුන්න එක නම් ළොකු දෙයක්. තත්වේ බලන්නේ නැතුව නීතිය හරියට ක්‍රියාත්මක කරන එක නේ තියෙන්නේ. නායකයෝ කල්පනා කරන්න ඕන තියෙන ගෞරවය හැමදාම තියාගන්න. නැත්නම් මැරුණයින් පස්සෙ මිනිස්සු රතිඤ්ඤා පත්තු කරනවනම්, කිරිබත් කනවනම්, ලබාගත් ජයග්‍රහණ වලිනුත් ඇති වැඩක් නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59069020915459797392013-07-28T20:46:52.953-07:002013-07-28T20:46:52.953-07:00මමත් මේ ලිපි සියල්ලම බැලුවා.. දුකින්, ගුජුප්සාවෙන්...මමත් මේ ලිපි සියල්ලම බැලුවා.. දුකින්, ගුජුප්සාවෙන්, තරහින්, කළකිරීමෙන්...
ලොකු අයියා තමන්ගේ ගෝලබාලයින්ට රටේ ඕනම දෙයක් කරගන්න දීලා - ප්‍රසිද්ධ රැස්වීම් වල කියනවා ජනතාව විනයක් ඇතුව හැදෙන්න ඕනය - අනාගත පරපුර විනයානුකූලව හදන්න ඕනය - සම්පත් පරිහරණය වගකීමක් ඇතුව කරන්න ඕනය කියලා මහා බයිලා ගොඩක්.
ඒත් ඔය ලංවෙලා ඉන්න එකෙකුටවත් කොන්දක් නෑ ඇයි මහරජාණෙනි මේ වැරදි වලට හරි දඬුවමක් දීලා උන් හදාගන්න බැරි කියලා අහන්න. ඒ වගේම ලොක්කටත් කොන්දක් නෑ එකෙක් දෙන්නෙක් ගෙන්නලා පුකට පයින් දෙකක් ගහලා උන්ව එලවලා දාන්න. අඩුම ගානෙ එතකොටවත් අනිත් එවුන් ඒක දැකලා හැදේවි කියන්න.
දෙයියො දේවාලෙ පිස්සු කෙළිනකොට කපුවා දේවාලෙ ඇතුලෙ බඩු ගහනවා කියන්නෙ ඕකට. ලොකු ලොක්කො මහ දවාලෙ මිනීමරලත්, අධිකරණය නොමඟ යවලා නිදහසේ බන්නකොට, ප්‍රාදේශීය එවුන් දන්නවා තමුන් මොනවා කළත් තමනුත් ගොඩ කියලා. ඕකයි යථාර්තය. පොලීසියටත් කරන්න දෙයක් නෑ... ලොකු තැනකින් ඕඩර් එක ආවම, නැට්ට පුකේ ගහගෙන අපරාධකාරයො නිදහස් කරලා යවන්න වෙනවා. ඉතිං උන් නෝන්ඩි වෙන බව දන්න නිසාමත්, තමන්ගෙ ජීවිතේ - අනාගතේ බේර ගන්න ඕන නිසාමත්, තමන්ට ලැබෙන සොච්චමෙන් ජීවත් වෙන්න අමාරු නිසාමත්, යන කාරණා බොහොමයක් නිසා එක්කෝ උන්ට සපෝට් කරනවා, නැත්තං නොදැක්කා වගේ ඉන්නවා..
අපට කොන්දක් ඇතුව යමක් කරන්න පුළුවන් කම තියෙනවා කියලා හිතුනත්, සමහර වෙලාවට අපටත් කොන්ද නවන්න වෙන අවස්ථා තියෙනවා. නොකර බැරිකමට. මේකයි සත්‍යය... මමත් හිතාගෙන ආවෙ බල්ලෙකුටවත් කොන්ද නවන්නෙ නෑ. කියලා.. නමුත් කොන්ද නැවීම කෙසේ වෙතත්, පොඩි පොඩි Compromise කිරීම්වලට මගේ ප්‍රතිපත්ති වුනත් භාජනය වෙලා තියෙනවා. ඒකයි සත්‍යය..
නමුත් මෙතන වෙන්නෙ වෙන දෙයක්... මමත් හැමදාම කියනවා වගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඕනමයි. එකෙක් දෙන්නෙක් එල්ලි එල්ලි ඉන්නකොට ඔය චණ්ඩිකම් ඔක්කොම යට වෙනවා. ඒ වගේම නීතිය කියන දේ හරියට අපක්ෂපාතීව ක්‍රියාත්මක වෙන්න ඕන..
නමුත් අපි මේ කතා කරන්නෙ මේ රටේ ඉදගෙන නෙ... ඉතිං ඔය දෙකම කවදාවත් ඉෂ්ඨ වෙන දෙකක් නොවන බව නම් හොඳටම සහතිකයි. ආණ්ඩු පක්ෂයට එරෙහිව පැහැදිලි විකල්පයක් නැති තාක් කල් ආණ්ඩුව දන්නා මොක කළත් තමන්ගේ පැවැත්ම සහතික බව.. ඒ නිසාම විපකෂයට නැගිටින්න දෙන්නෙවත්, අළුත් විපක්ෂයක් ඇතිවෙන්නවත් දෙන්නෙ නැහැ...
Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6749948991684290182013-07-28T19:48:13.797-07:002013-07-28T19:48:13.797-07:00අපිට නම් අවුලක් නෑ. කොකොම හරි එල්ලිලා ඉන්නවා. මොකා...අපිට නම් අවුලක් නෑ. කොකොම හරි එල්ලිලා ඉන්නවා. මොකා ආවත් එකයි. ඒත් මේ රටේ අහිංසක දුප්පත් ජනතාව. ඔය නිහාල් පෙරේරා උනත් එස් ටී ඇෆ් එකට කියලා තියෙන්නේ එයාට වෙන අසාධාරනේ විතර්යි. ඔක්කොම කිව්වා නම්, මිනිහත් බේරෙනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88473350319254055912013-07-28T19:45:55.522-07:002013-07-28T19:45:55.522-07:00අර උඩින්ම ඉන්නේ.. ඌත් ටිකක් සසල වෙලා වගේ...අර උඩින්ම ඉන්නේ.. ඌත් ටිකක් සසල වෙලා වගේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com