tag:blogger.com,1999:blog-6408302481691521967.post1577569608937971696..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: රටේ මෙන්ම ජනතාවගේද ෆැන්ටසියට කෙල වූ පසු...මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-6408302481691521967.post-60574947378681715702022-06-21T18:45:58.466-07:002022-06-21T18:45:58.466-07:00ඇමරිකානු යුරෝපීය රටවල් වල සහ ඕස්ට්‍රේලියානු ආත්මාර...ඇමරිකානු යුරෝපීය රටවල් වල සහ ඕස්ට්‍රේලියානු ආත්මාර්ථකාමී වචීපරම ආධාර නැත්නම් වචනයෙන් පමණක් ලබා දෙන ආධාර වෙනුවට කථාවෙන් නොව ක්‍රියාවෙන් මිතුරන් කව්දැයි තීරණය කරන ලෙස කොළඹ සිටින ලංකාවේ රුසියානු තානාපතිවරයා ශ්‍රී ලංකාවට උපදෙස් දී ඇත.

ශ්‍රී ලංකා රුසියානු ද්විපාර්ශි ආර්ථික සහයෝගිතා කොමිසම කියලා කොමිසමක් තියෙනවා. මේක වරින් වර හමුවෙනවා. මේ වන විටත් ලංකාවේ ආර්ථිකය තුල ඇති බරපතල ප්‍රශ්න වලට සහ ජනතාව මුහුණ දෙමින් තියෙන ආර්ථික ප්‍රශ්න කථා කරන්නට තියෙන හොඳම තැන මෙතන මේ වසරේ හමුවීම තිබුණේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ. නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව දැනුම්දීලා තියෙනවා අපිට අප්‍රේල් මාසයේ හමුවෙන්න බැහැ. වෙනත් දිනයක් දැනුම් දෙන්නම් කියලා. මේක කළමණාකරණය කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව.. සම්බන්ධීකරණය කරන්නේ වෙළෙඳ අමාත්‍යාංශයෙන්. වෙළෙඳ ඇමතිටත් වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් ජනපතිවරයා මතක් කළාලු නමුත් මේ දක්වා ඒකට දිනයක් දුන්නේ නැහැ කියලා කියන්නේ. මේ සාකච්ඡාවේ වාසිය තියෙන්නේ ලංකාවට, මොකද ලංකාවේ ආර්ථිකය හිරවෙලා ඉන්නේ. ලංකාවට තමයි තෙල් ටික ගෑස් ටික පොහොර ටික ගල් අඟුරුටික රුසියාවෙන් අවශ්‍යවෙන්නේ නමුත් ශ්‍රී ලංකාව පැත්තේන් කල්දානවා දින නියමයක් නැතුව දිනයක් දාමුනේද කියලා රුසියාවෙන් මතක්කරනවා. හැබැයි ලංකාවෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. එහෙම වෙන්නේ ඇයි කියලා අපිට තේරේන්නේ නැහැ. කොහොම නමුත් රුසියානු තානාපතිතුමා හරි අපූරු උදෙසක් දුන්නා ලංකාවට “ඔබේ මිතුරන් කව්ද කියලා කථාවෙන් නෙමෙයි ක්‍රියාවෙන් තීරණය කරගන්න” කියලා. මේක ආණ්ඩුව බරපතළ ලෙස සලකා බැලියයුතු උපදෙසක් නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18443882653900784962022-06-21T01:50:22.972-07:002022-06-21T01:50:22.972-07:00ආචාර්ය නන්දලාල් වීරසිංහ ලංකාවේ මහ බැංකුවේ තවදුරටත්...ආචාර්ය නන්දලාල් වීරසිංහ ලංකාවේ මහ බැංකුවේ තවදුරටත් මහ බැංකු අධිපති ධූරයේ තබා ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර තිබෙනවා මම හිතන්නේ අවුලක් නෑ මේ ගැන ඊයේ හවස ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

නමුත් නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ලෙස දිගටම තබාගන්නා ලෙස ආණ්ඩුව පක්ෂයේ මැති ඇමතිවරුන් කල ඉල්ලීම පිළිබඳ අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත. කෙසේ වෙතත් අගමැති රනිල් ඔහුට හිතවත් පුද්ගලයන් පිරිසක් පත් කර ගැනීමට කරන උත්සාහය දිගටම කරගෙන යනවා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22439839077438081532022-06-20T18:59:48.785-07:002022-06-20T18:59:48.785-07:00සාරංගා නැවෙන් ඇවිත්
සූරියආරච්චි? සූරියආරච්චි බස්...සාරංගා නැවෙන් ඇවිත්
සූරියආරච්චි? සූරියආරච්චි බස් එකේ ඇවිත්
එතකොට ඉකොනෝමැට්ටා පුකෙන් ඇවිත්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47363628835816960022022-06-20T06:42:32.914-07:002022-06-20T06:42:32.914-07:00ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්...ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) ලංකාවේ ජනාධිපතිට පොරොන්දු වූ අතර ඇය මෙසේ පොරොන්දු වූයේ ජනාධිපති කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී.

ඒ වගේම ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමටත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීමටත් සහාය වන බව ඇය සඳහන් කළා ඒ බව ඇය පැවසුව අදහස් මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86239088452488978122022-06-19T22:22:39.085-07:002022-06-19T22:22:39.085-07:00ඉතාමත් අවාසනාවන්ත ආකාරයට අද උදේ කොළඹ ජනාධිපති ලේකම...ඉතාමත් අවාසනාවන්ත ආකාරයට අද උදේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට යුධ හමුදා බල ඇණි කැඳවා තිබෙන බවත් ලංකාවේ ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ ලේකම් කාර්යාලය සියලු පිවිසුම් මාර්ග අවහිර කර තාවකාලික කූඩාරම් ඉදිකර ඇති බව පවසමින් එය නීති විරෝධී බව පවසමින් එම අවහිර කල පිරිස් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කිරීමත් සමග කලහාකාරී වූ පිරිස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම කණ්ඩායම් වලට නායකත්වය ලබා දී ඇති ජගත් මනුවර්ණ, ජෙහාන්, එරංග, ළහිරු, වසන්ත, වැනි කණ්ඩායම් අත්අඩංගුවට ගෙන වසර පහකට වඩා සිරගෙදරට යැවීමට කටයුතු කරන බව ආරංචියක් ආවා මේක ඇත්ත ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38505861717382756922022-06-19T22:22:24.971-07:002022-06-19T22:22:24.971-07:00ඉතාමත් අවාසනාවන්ත ආකාරයට අද උදේ කොළඹ ජනාධිපති ලේකම...ඉතාමත් අවාසනාවන්ත ආකාරයට අද උදේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට යුධ හමුදා බල ඇණි කැඳවා තිබෙන බවත් ලංකාවේ ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ ලේකම් කාර්යාලය සියලු පිවිසුම් මාර්ග අවහිර කර තාවකාලික කූඩාරම් ඉදිකර ඇති බව පවසමින් එය නීති විරෝධී බව පවසමින් එම අවහිර කල පිරිස් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කිරීමත් සමග කලහාකාරී වූ පිරිස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම කණ්ඩායම් වලට නායකත්වය ලබා දී ඇති ජගත් මනුවර්ණ, ජෙහාන්, එරංග, ළහිරු, වසන්ත, වැනි කණ්ඩායම් අත්අඩංගුවට ගෙන වසර පහකට වඩා සිරගෙදරට යැවීමට කටයුතු කරන බව ආරංචියක් ආවා මේක ඇත්ත ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56032134180931938792022-06-19T17:21:27.049-07:002022-06-19T17:21:27.049-07:002014 වෙද්දී ලෝක ශූරයෝ වෙලා ඉඳපු අපි යහපාලන කාලේ ඉව...2014 වෙද්දී ලෝක ශූරයෝ වෙලා ඉඳපු අපි යහපාලන කාලේ ඉවර වෙද්දි ක්‍රිකට් වල වල පල්ලටම ගිහින් හිටියෙ. ක්‍රීඩා ඇමති විදියට නාමල් දාපු අඩි තාලමේ ප්‍රතිඵලයක් විදියට පියවරෙන් පියවර ඉදිරියට ආපු කණ්ඩාටම මෙහෙම දිනනවා දැක්කම අපිට තිබෙන අනිත් ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා.

' බුද්ධිකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31397320467726121432022-06-18T21:50:23.766-07:002022-06-18T21:50:23.766-07:00මහත්තයට කියන්න, ඔය ලොකු ලොකු මන්ත්‍රීලා, ඇමතිවරු, ...මහත්තයට කියන්න, ඔය ලොකු ලොකු මන්ත්‍රීලා, ඇමතිවරු, ඔය නායක හාමුදුරුවරු අපේ ලොකු හාමුදුරුවෝ දැක්ක තැනදී මෙහෙම පහට හයට නැමිලා දන ගහල වදින්නේ. හැබැයි පුතෝ අපේ ලොකු හාමුදුරුවෝ හැමදාම රෑට මට දන ගහලා වැඳලායි කුටියෙන් යන්නේ..

-සාමනේර තැනAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24504842094720355622022-06-18T21:49:15.129-07:002022-06-18T21:49:15.129-07:00මළපහ කොට ගුද විවරය සෝදා, දෑත් සබන් යොදා සේදීම අනවශ...මළපහ කොට ගුද විවරය සෝදා, දෑත් සබන් යොදා සේදීම අනවශ්‍ය බව අතිගරු ජනාධිපති මයිත්රීපාල සිරිසේන මහතා කියා සිටි. එතුමා මේ බව සදහන් කරමින් වැඩි දුරටත් කියා සිටියේ වැසිකිළි ගොස් ගුදයෙන් පිට කරනා මළපහ තමන්ගේ බඩ ඇතුලේ සිට එලියට යන ඒවා වන බැවින්, ඒවා ස්වල්පයක් දෑතේ තැවරීම ගැටළුවක් නොවන බවයි. දෑත් වල තැවරී ඇති මළපහ කෑම සමග මිශ්‍රව ශරීර ගත වීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවන බව කීවත් එය සබන් නිශ්පාදකයන් විසින් කියනු ලබන අසත්‍ය ප්‍රචාරයක් බවයි මයිත්රීපාල සිරිසේන මහතා කියා සිටින්නේ. ශරීරය තුල තිබෙන මළපහ පිටකිරීමෙන් පසු, ඒවා නැවත ශරීර ගත වීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවෙනවා යන්න සම්පුර්ණ අසත්‍යයක් බවයි එතුමා සදහන් කරේ.

මේ අනුව ඉදිරියේදී මළපහ කෑමෙන් කිසිදු සෞඛ්‍ය ගැටලුවක් ඇති නොවන බවට සදහන් කරමින් විශේෂ ගැසට්ටුවක් එලියට දැමීමට තමන් කටයුතු කරනා බවයි මයිත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා වැඩි දුරටත් කිය සිටියේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52851371823138670692022-06-18T20:56:25.247-07:002022-06-18T20:56:25.247-07:00කතෝලික දීප්ති. අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ග...කතෝලික දීප්ති. අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සුද්ද පවිත්‍ර වූ ඇට දෙක. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63968833722137476652022-06-18T18:25:08.803-07:002022-06-18T18:25:08.803-07:00බෝල බෝල තන එක එක මිරිකයි
බැලුම් බෝලයක් වාගේ පිම්...බෝල බෝල තන එක එක මිරිකයි
බැලුම් බෝලයක් වාගේ පිම්බෙයි
ගග අයිනේ මම හමක් අදිනවා
ප්‍රීතිය දාගන්නද සුමනෝ
ගොම්බෙලි සුවද හමන්නේ
මන්නාරමද උපන්නොAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9823025361861888402022-06-18T09:35:18.058-07:002022-06-18T09:35:18.058-07:00පුංචි වසිත පුතා වගේ ළමයිට අතවර කරන්න එපා අප්පච්චි....පුංචි වසිත පුතා වගේ ළමයිට අතවර කරන්න එපා අප්පච්චි. අප්පච්චි ආසද පුංචි වසිත පුතාට අප්පච්චිගේ වයසේ තට්ටයෙක් අතවර කරනවට?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77986395582916225692022-06-18T06:35:52.489-07:002022-06-18T06:35:52.489-07:00'77න් පස්සෙ ලිබරල් ආර්ථිකයක් එක්කම "ධර්මි...'77න් පස්සෙ ලිබරල් ආර්ථිකයක් එක්කම "ධර්මිෂ්ඨ සමාජයක්" ලබාගන්න ගිහින් ලංකාවෙ මිනිස්සු අනාථ වුණු අනාථවීම ජාත්‍යන්තර අනාථවීමක්. ලිබරල් ආර්ථිකයක් ඇතුළේ කොහෙද තියෙන්නේ ධර්මිෂ්ඨ සමාජයක්?

ලිබරල් ආර්ථිකයකදී ලාබ මතනෙ ඔක්කොම පදනම් වෙන්නෙ. ඒ නිසයි සුබසාධන ව්‍යාපාර ටික රජය විසින් පවත්වාගෙන යා යුත්තෙ. මුන් ඒක කළේ අනිත් පැත්තට. සුබසාධන ව්‍යාපාර ඔක්කොගෙන්ම කොමිස් ගහන දුර්දාන්ත පාලනයක් ඇතිවුනා පුතාණෝගෙ පියාණන්ගෙ පාලනයෙන් පස්සේ.

ඒ පියාණන්ගේ ප්‍රතිරූපය ගොඩනගන්න කරපු සංස්කෘතික බොරු නිසා ලංකාවෙම මිනිස්සු අනාථවුනා. 2005 මහ රජාණන්ගෙ ආණ්ඩුව කියන්නෙ පියාණෝගෙ ආණ්ඩුවෙම දිගුවක්. නරක දිගුවක්. ස්පීඩ් එක ඩබල්.

'88/'89 කාලෙ කැලැන්ඩර් එහෙම තියෙනවනම් වැඩිහිටියන්ගෙන් ඉල්ලගෙන බලන්න. කාමුක ගෑණු ළමයි ඉන්න ලස්සන කැලැන්ඩර් ගෙවල් වල මහ සාලෙ මැදත් එල්ලලා තිබුනා. කවුරුත් ගෙහිමියාට උපදෙස් දෙන්න ගියෙ නෑ. ෆිල්ම් හැදුනා. වල් පත්තර තිබුනා... ලිබරල්.

කැබරේ තිබුනා, ක්ලබ් තිබුනා, බොන්න තිබුනා. කවුරුත් උද්ඝෝෂණ එල්ලගෙන ආවෙ නෑ. ලිබරල් ඉකොනොමි කියන්නෙ එහෙම තමයි. එහෙම වුනහම තමයි රටේ සල්ලි සංසරණය වෙන්නේ. 2005න් පස්සෙ ඉතින් සංස්කෘතිකව මාරයි, ඒත් කන්නත් නෑ. සැපද? නැත්නම් ලැජ්ජ නැද්ද?

'90 දශකයේ මැදදි පවා ලංකාවේ මිනිස්සු ලිබරල් මානසිකත්වයක හිටියා. වැව් වල, ගංගා වල නාන්න යන තරුණයො කලිසම ගලවලා යට ඇඳුම පිටින් නෑවා. බොක්සරුත් නෙමෙයි, ත්‍රිකෝණ හැඩැති නියම යට ඇඳුම් පිටින්. බොන එවුන් බීලා සින්දුත් කිව්වා.

ඒත් ගමේ සෙට් එක එකතුවෙලා "අන්න පිටගමකින් ඇවිත් අපේ ගමේ අසැබි ලෙස හැසිරෙනවා යකෝ!" කියාගෙන උන්ට ගහන්න ආවෙ නෑ. එහෙම ආගන්තුකයින් සහ ගම අතර බෙදීම් ඇතිවුනෙත් රජාණන්ගෙ ඊනියා සංස්කෘතික විප්ලවය නිසා. ගමයි නගරෙයි මුන් බෙදුවා.

ඉස්සර තාත්තලා ගෙවල් වල පාටි දානකොට "අමො අමො පොඩි ළමයින්ට එල්ල දෙල්ල එපා" ගාගෙන සංස්කෘතික රංගන දැක්වුවෙ නෑ. පොඩි එවුන් ළඟට ආවහම ඌටත් මූඩියට ටිකක් වක්කරලා දුන්නා. බඩේ අමාරු වලට හොඳයි කියලා. ඉතින් කොච්චර ලිබරල් ද? එහෙම වෙන්න එපැයි. ලොකු වුනහම පොඩි එකාට හොඳ නරක දෙකෙන් කැමති එකක් තෝරගන්න ඉඩදෙනවා මිස ඌට බැරියර් දැම්මෙ නෑ.

ඔය ඔක්කොම අස්සෙ අපේ ඇඟට නොදැනී මරු වැඩ ටිකක් වුනා. ලංකාවෙ තරුණයො පැද පැද හිටපු ජපන් බයික්, ජපන් වාහන ටිකෙන් ටික වාෂ්ප වෙලා ඉන්දියන් බයික්, ඉන්දියන් වාහන, ඉන්දියන් නාට්‍ය, ඉන්දියන් සින්දු, ඉන්දියන් ෆැෂන්, ඉන්දියන් ඉන්දියන් ඉන්දියන් වෙලා ඔක්කොම ඉන්දියන්ම වුනා.

අර "ඔයා ඉල්ලෙ ලෙතු කැල් පියල්" කියලා ගායකයන් දෙමලානුකරණය එන්නෙත් ඒවායේ දිගු හැටියට තමයි. ඒව දිග කතා.

කොහොම හරි ලියන්න කම්මැලි වේගන එන හින්දා,

'70, '80 දශකවල කොට ගවුම් ඇඳගෙන, මඟින් හම්බවෙන රත්නෙ අයියගෙ බයිසිකලේ මැදපොල්ලට බරවෙලා රවුම් ගහපු, ඒත් තමන්ගෙ සීමා දැනගෙන ආදරේ කරපු, පවුල් හැදුවට පස්සෙ අම්මලාගේ රාජකාරිය අකුරටම ඉටු කරපු ලංකාවෙ කාන්තාවන්ට සිදුවුනෙත්,

මේ ඊනියා සංස්කෘතික විප්ලවය නිසා අනාථ වෙන්නම තමයි.

නැවැත්තුවා. ලියන්න කම්මැලියි. ලිව්වා කියලා ඉතින් මේක ආයෙ හැදෙයි කියලය!

කට උල් කරලා,

"මුනුවද අප්ප මේ? හ: රටවල්ද? ඒ...ව්!"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42042290055275328702022-06-18T06:35:09.860-07:002022-06-18T06:35:09.860-07:002005ට කලින් ආතල් එකේ හිටපු ලංකාවෙ මිනිස්සුන්ට සංස්...2005ට කලින් ආතල් එකේ හිටපු ලංකාවෙ මිනිස්සුන්ට සංස්කෘතික කරෙක්ෂන් එකක් නිසා වෙච්චි දෙයක්!

මට වඩා වයසින් බාල නංගිලා මල්ලිලාට ලියන වග නම්... (වැඩිහිටියන් මටත් වඩා අගේට මේ අත්දැකීම් විඳ ඇති බැවින්)

2007 උසස් පෙළ කරපු මට හොඳටම මතක තියෙන දෙයක් තමයි ඒ දවස්වල හවසට රොටරියේ ක්ලාස් ඉවරවුනහම නුගේගොඩ හන්දියේ තිබුණු පැලස් හෝටලයට එකතුවෙන පාසල් යුනිෆෝම් ඇඳපු සිගරට් බලකාය.

ක්ලාස් ඉවරවෙලා පාසල් යුනිෆෝම් එක පිටින්ම හෝටලේට ගිහින් මේසයක් වටේ ඉඳගෙන,

"ගෝල්ඩ් ලීෆ් පහයි ප්ලේන්ටී පහයි" කියලා වේටර් මහත්තයට කිව්වහම එසැණින් සිගරට් පහයි ප්ලේන්ටී පහයි මේසෙට එන කාලයක්.

එහෙව් කාලයක් 2008/09න් පස්සෙ ලංකාවේ තිබුනෙ නෑ. පාසල් යුනිෆෝම් ඇඳපු කොල්ලෙකුට කඩේ ඇතුළෙම ප්ලේන්ටී එකයි සිගරට් එකයි බීලා ගෙදර යන්න පුළුවන් කාලයක් ඊට කලින් තිබුනා.

2007/08න් පස්සෙ මොකද වුනේ? හිංගලකමට ගරු කරන වෙස්මූණු රජාණන් කෙනෙක්ව බලයට ගෙනාවහම උන්නැහේ ඒක සිරා අරන් රජාට ඇන්දා. 21ට අඩු අයට දුම්පානය තහනම් කරලා සහ ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කරලා ගෙනාපු නීති රීති මාරයි කියලා ඒ දවස්වල වැඩිහිටියන්ටත් හිතෙන්න ඇති.

"Edit : කමෙන්ට් කියවලා ලියන කෑල්ලක්. ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කළ එක හොඳයි. බස් වලත් ඉස්සර මිනිස්සු බොනවා, මළ කරදරේ. ගැබිණි මව්වරුන්ට එහෙම ඉතා අහිතකරයි. සිගරට් එක මෙතෙන්ට ගත්තෙ රජය විසින් විකුණන්න ඉඩ දීලා තියෙද්දි මිනිස්සු මිනිස්සු කාකොටාගන්න ප්‍රධාන භාණ්ඩයක් නිසා. ලිබරල් ආර්ථිකයේ මරු පිළිබිඹුවක් තමයි සිගරට් එක. ළමයි, සිගරට් බොන්න එපා. ඒක ඇඟට හොඳ නෑ. බොන අයට වද දෙන්නත් එපා ඉතින්. විකුණන්න තියෙනවා, වැඩිම බදු ආදායම දෙනවා. ඒවායින් අපිට නිදහස් අධ්‍යාපන දෙනවා, බෙහෙත් දෙනවා. (දෙනව නෙමෙයි "දුන්නා") හරි එඩිට් එක ඉවරයි."

බැලු බැල්මට ඒවා පට්ට නීති. ඒත් ලිබරල් ආර්ථිකයක් තියෙන රටක එවැනි අවශ්‍යතා වලට වුවමනා රිප්ලේස් වෙන බව මේ රටේ පාලකයො දැනගෙන හිටියෙ නෑ. අනික තමයි ඇඩ්වර්ටයිසිං වල බලය. "21ට අඩු අයට" කියලා ලොකුවට දාපු ගමන් ඉස්කෝලෙ ළමයින්ට හිතෙන්නෙම ඒක කරලා බලන්න. මොකද උන් ආස නෑ තමන්ව පොඩියට පේනවට.

ඒ නිසා මේ වෙනකොට ලංකාවෙ පාසල් දරුවො නැවතිලා තියෙන්නේ අයිස්, කුඩු, මාවා, ස්ටෑම්ප්, පිල්ස් ආදී මෙකී නොකී මත්ද්‍රව්‍ය ලෝකයක් මැද. ඒව පාවිච්චි කරන්නෙත් හොරට තැන් තැන්වල සෙට් වෙලා ඉතාම නරක විදිහට.

නමුත් ඊට කලින් මිනිස්සු මානසිකව හරි ලිබරල්. එහා මේසෙ සර්ලා සිගරට් බොනකොට මෙහා මේසෙ ශිෂ්‍යයො සිගරට් බිව්වා. කවුරුත් උපදෙස් දෙන්න ගියේ නෑ. උපදෙස් දුන්නෙ ඉස්කෝලෙ ඇතුළෙදි විතරයි.

ඔය රෝයල්, තර්ස්ටන්, මහානාම එකට ගියපු මගෙ පරපුරේ එවුන්ට මතක ඇති ඒ කාලෙ ඉස්කෝලෙ වෙලාවෙදි පවා රහීමා හෝටලේ තිබුණු දුම් ජාලාව. කවුරුත් හොර වැඩ කරන්න කියලා වෙනම කලර්ඩ් ඇඳුමක් අරගෙන ආවෙ නෑ. ඔක්කොම කරේ යුනිෆෝම් එකෙන්. පාසල් කාලෙ කියන්නෙ කුතුහලය තියෙන කාලයක්. එතකොට හැමදේම ට්‍රයි කරලා බලන්න ආසයි. හොඳ ද නරකද කියලා වැඩක් නෑ. පාසල් ළමයි එහෙම තමයි.

සිගරට් නීතිය නිසා පාසල් දරුවන් දුම්වැටි වලින් ඈත් වුනා කියලද ඔබ හිතන්නේ? එහෙනම් දැන් දුම්වැටි වලින් රජයට පාඩු වෙලා තියෙන්න එපැයි.

ඉතින් රටේ ජනතාව දුම්වැටි වලට ඇබ්බැහි නොවුනොත් ඉන් ලැබෙන බදු ආදායම රජයට ලැබෙනවද? ඒ නිසා අර වගේ නීති ගෙනාවට කවුරු කවුරුත් හැංගිලා බලාගෙන හිටියෙ පාසල් දරුවො ඒවට ඇබ්බැහි වෙනකම් තමයි. නැත්නම් ඕක එක සැරේ තහනම් කරලම දාන්න බැරියැ? මිනිස්සු හැමෝටම අහිතකරයි නෙ සිගරට්. මිනිස්සු හැමෝවම ඒක සැරේ බේරගන්න තිබුනනෙ.

අපි බලමු ෆේස්බුක් එක දිහා...

යොවුන් සහ තරුණ පරපුර හිතන්නෙ ලංකාවේ සංස්කෘතිය කියන්නෙ මහ හිරගෙයක් කියලා. ඒ නිසාම සංස්කෘතිය කියන නම ගෑවුණු ඕනෑම තැනකට පහරදෙන්න හිතෙන එක පුදුමයක් නෙමෙයි. වටිනා දහමක් වෙච්ච බුදු දහමටත් ගැරහුම් එන්නෙ ඒ නිසා.

බුදු දහමෙ නෙමෙයි ප්රශ්නය තියෙන්නේ. ප්රශ්නය තියෙන්නේ "ඊනියා සංස්කෘතිය" තුළයි. හොර දේශපාලුවො, හොර හාමුදුරුවරු, ඇබිත්තයො, බොරු උත්සව ගැන තියෙන පිළිකුලයි මේ එළියට එන්නෙ.

නූතන ඊනියා සංස්කෘතික විප්ලවය ලංකාවට එන්නෙ 2005න් පස්සෙ. ඒ නිශ්චිත මොහොතේ බලය අල්ලන්න ගේම් ගහපු වාමාංශික පක්ෂ පවා ඒ ඊනියා සංස්කෘතිය නිර්මාණය කිරීම පිළිබඳ වගකීම ගන්න ඕන. (දැන් දන්නෑ වගේ හිටියට)

ඒ වෙලාවේ බලය අල්ලන්න තිබුණු ලේසිම ක්‍රමය තමයි ටයිකෝට් ඇඳපු ලංකාවේ ලිබරල් පක්ෂයේ ජනපති අපේක්ෂකයාට එරෙහිව සරම බැනියම අඳින, පෝයට බණ අහන දේශීය පින් ගොනෙක් බලයට ගේන එක. මැද මාවතේ සහ වාමාංශික හැමෝම එකතුවෙලා ඒක කරා ඉතින්. (වාමාංශිකයන්ට දැන් සැපද?)

ඒකට මුල පිරෙන්නෙත් පියාණන් කෙනෙකුගෙන් තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35571021007624130832022-06-18T00:41:23.872-07:002022-06-18T00:41:23.872-07:00ටිකක් දිග උනා බං. ලයිෆ් මැටර් එකක් නිසා. සප් එකක් ...
ටිකක් දිග උනා බං. ලයිෆ් මැටර් එකක් නිසා. සප් එකක් දියන්.

දැන් අවුරුද 2ක වගේ ඉඳන් පුදුම වදයක් දෙන්නේ ගෙවල් වලින් බඳින්න කියල.
2019 මුල තිබ්බ අවුරුදදක වගේ තිබ්බ එෆයාර් එක නැති උනා. ගිය අවුරුද්දෙ ගෙදර අයගෙ උවමනාවට දෙන්නෙක් බලන්න ගියා මට සෙට් උනේ නෑ දෙකම.
මමත් පට්ට බිසී වෙලා හිටියේ. වයසත් ඒ හැටි වැඩි නැති නිසා මාත් ගානකට ගත්තෙ නෑ වැඩිය. දැන්නම් සෙටල් ඩවුන් උනානම් හොදයි කියල හිතනෙව.
දැන් මම අවුරුදු 4කට ලංවෙන්න වගේ නැවතිලා ඉන්නව බෝඩිමක. ඒ ගෙදර අය මට මාර හිතවත්, දැන් ඉන්නවට සල්ලි ගන්නෙත් නැ, කෑමට විතරයි සල්ලි දෙන්නෙ. ඒ ගෙදර ඇන්ටිගෙ නෑදෑයො වෙන තැනක කෙල්ලෙක් මට ඒ ඇන්ටි සෙට් කරන්න ට්‍රයි කරනව. දැන් මාස 9යක් වගේ වෙනව. ඒත් පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව.

කෙල්ල ගැන තියෙන අවුල්

වයස කේස් එක----------
කෙල්ලට 18ක් වත් නෑ ඒකි 2005හේ. මම 1995හේ. අවුරුදු 10ක ගැප් එකක් තියෙනව. මට ටිකක් අවුල් වගේ මොනා උනත්. කෙල්ලෙ උස මහතයි. ඒ උනාට මූන බැලුවම තේරෙනව වයස අඩුයි කියල. මමයි එකියි හරියට අයියයි නංගියි වගේ.

අධ්‍යාපනය----
o/l පාස්. මැත්ස් වලට, සයන්ස්, කඩ්ඩට A නෑ. c වගේ තියෙන්නේ. a/l කරන්න බෑලු. දැනට අම්මගෙ සැලොන් එකේ වැඩ. කොම්පියුටර් වැඩ සාමාන්‍යයෙන් පුලුවන්, ෆොන් එක වගේ අවුලක් නෑ. ගොඩක්ම ගොං නෑ. පට්ට හාඩ් වර්කින්. රෑ 8, 9 වෙනක් වැඩ කරනව. ටී වී එකේ යන ටෙලිඩ්‍රාමා බලන්නෑ. ඒ නිසා ටිකක් ශේප්.

පෙනුම-----
දැනට ලස්සනයි ඒත් බයයි මේකිට 25ක් විතර වෙනකොට මොන වගේ පෙනුම වෙනස් වෙලා තියෙයිද කියල. අම්ම කෙට්ටුයි ලස්සනයි නිසා ලොකු අවුලක් නෑ. ඒත් මම ඕන තරම් දැකල තියෙනව දෙමව්පියො කෙට්ට උනාට ළමයි අලි වගේ වෙලා තියෙන.

පවුල ගැන තියෙන අවුල්............

මේක තමයි ලොකුම අවුල..

ගොඩක් හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ට එකක් නෑ. මේකිට නිවුන් අක්කල දෙන්නෙක් ඉන්නව එක කෙල්ලෙක් බැඳපු එකා ඩුබායිවල fab කෙනෙක් අන් දෙන්න අනිත් කෙල්ලවත් එහෙට අරං. වැඩි දවසක් නෑ ගිහින්. මට හම්බ උනා ඒ ඩයල් එක ඌනම් පට්ට හොද එකා. ඌත් අවුරුදු 12ක් වැඩිමල් ඒ බැඳපු කෙල්ලට වඩා. ඒ නිසා වෙන්න ඇති කෙල්ලගෙ පැත්තෙන් කිසි අවුලක් නැත්තෙ මේකට. එයාලට ගානක්ම නෑ.

මට කොන්දේසියක් දැම්ම බැන්ඳම එහේ නවතින්න ගෙදර පිරිමි පුලුටක් නෑ කියල. කෙල්ලගෙ තාත්ත ඉන්නව මිනිහ සෙපරේට් වෙලා ඉන්නේ. පවුල ටිකක් අවුල් කියන්නෙ කෙල්ලගෙ අම්ම නමය වසරෙදි හොරා පැනල ගිහිල්ල තමයි මැරි කරල තියෙන්නෙ. තාම අවුරුදු 35ක් වත් නෑ. මට හරියට අක්ක කෙනෙක් වගේ දැනෙන්නේ. ඒ මනුස්සය මට පුතා පුතා කියද්දි නිකන් අවුල් වගේ. මේ වගෙ හෙන weird වයිබ් එකක් තියෙන්නේ. අනිත් එක කතා කරන විදියත් ටිකක් විතර මොකක්ද මොකක්ද වගේ. කොල්ලො කෙල්ලො වගේ කතා කරද්දි 'පට්ට' වගේ වචන කියනව.

පොඩි ගෙයක් තියෙනව පර්චස් 7ක වගේ හැබැයි ටවුමේ මේන් රෝඩ් එකට මූන දාල තියෙන්නේ. ඒකෙම යට තමයි කෙල්ලගෙ අම්මගෙ සැලෝන් එක තියෙන්නේ. පට්ට බිස්නස් එකක ත්යෙන්නේ දවසට. තව මංගල කේක් හදන වැඩෙත් කරනව. ගෙයයි ඉඩමයි කෙල්ලට දෑවැද්දට දෙනව කියල පොරොන්දු වෙලා තියෙන්නෙ. මම ඉල්ලලන්න ගියේ නෑ එයාලම තමයි කිව්වේ. තව පැන්ඩ කාර් එකකුයි ස්කූටරේකුයි තියෙනව. ගෙදර කෙල්ලො දෙන්නෙකුටයි අම්මටයි කාර් බයික් පදින්න පුලුවන්. වැඩට මාර දක්ෂයි, හෙන කඩිසරයි කම්මැලි නෑ. මගේ කෙල්ලටනම් ඒත තාම බෑ ඒත් මහන්සිවෙලා වැඩ කරන විදියට දැක්කම මේකි බැඳ ගත්තොත් ගෙදර වැඩ පල ටිකත් ගේමක් නැතුව නහයෙන් අඩන්නැතුව කරයි කියල හිතෙනව.

මුලදි අපේ ගෙදරින් කැමති උනේ නෑ වයස කෙස් එක නිසා. ඒත් අවුරුද්දට අපි හැමෝම බෝඩිමේ ගෙදරදි මුන ගැහුනට පස්සේ ලොකු අවුලක් නෑ. අම්ම නම් දැන් එක පයින් කමතියි. ලොකු තාත්තගෙ වැඩිය කැමත්තක් නෑ. එයා කියන්නේ වයස කේස් එක නෙමේ ඉගෙන ගෙන නැති එකයි, හරිහමන් ජොබ් එකක් නැති එකයි, තව එක සීන් එකකුයි නිසා. මම ඒක පස්සෙ කියන්නම්.

ලොකුතාත්ත පොඩ්ඩක් හොයල බලල තිබ්බ ඒ මිනිස්සු ගැන අහල පහලින්. ගොඩක් දෙනා අවුලක් කියල නෑ. ඒත් තැන් කීපයකින් කෙල්ලගෙ අම්මට වීල් කාරයෙක් එක්ක පොඩි පලහිලව්වක් තිබල අහුවෙලා කසාදෙ ගහල ගිය කතාවකියල. අපි කොහොමත් එයාල වෙන් වෙලා ඉන්නෙ කියල දන්නව. ඒකෙනුත් නිකන් පවුලෙ පොඩි අඩුකුලේ වයිබ් එකක් එන එකත් අවුල්.

මේ මිනිස්සු මාව අඳුරගෙන මාස ගානක් උනත් මගෙන් දත ගලවන්න ට්‍රයි කරන බවක් පෙනුනෙ නෑ. කෙල්ල උනත් මුකුත් ඉල්ලල නෑ. මම දීලත් තියනේනේ පොඩි පොඩි දේවල්. අනේ මංද. කෙල්ලගෙ කටහඩට, කතා කරන විදියට, ගතිගුණ වලට දැන් ටිකක් ඒකිව ෆීල් වෙනව. ඒත් හිත කියනව ටිකක් හරි ඉගෙන ගත්ත කෙල්ලෙක් බැඳපන් කියල නැත්නම් ජීවත් වෙන්න ගියාම එපා වෙයි කියල.

අනේ මංද බං හිතා ගන්න බෑ මොනව කරන්නද කියල. ඒ මිනිස්සුනගෙත් මහලොකු අවුලක් නෑ. පොඩි weird ගතියක් තියෙනව වයස් සීන් එක නිසා. කොහොමත් ඒකිට 18 වෙනකන් වත් ඉන්න වෙනව බඳින්නම්.

මේකෙ අඩු වයසෙ, වැඩි අධ්‍යාපනයක් නැති, ගොඩක් හොඳ පවුල් පසුබිමක් නැති කොල්ලො බැඳපු උන් ඉන්නවනම් පොඩි ඇඩ්වයිස් ටිකක් දීපන්.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88948032959714838372022-06-17T23:28:43.893-07:002022-06-17T23:28:43.893-07:00මේ කමෙන්ට් එක අර වැප්නි මලයා පහු ගිය කාලෙ ලීව පෝස්...මේ කමෙන්ට් එක අර වැප්නි මලයා පහු ගිය කාලෙ ලීව පෝස්ට් වගේමයි !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24660569270479996012022-06-17T23:27:40.391-07:002022-06-17T23:27:40.391-07:00කොන්ගෝ වනයේ කක්කා. ආර් දුමින්ද සිල්වා මගේ හරිහොද හ...කොන්ගෝ වනයේ කක්කා. ආර් දුමින්ද සිල්වා මගේ හරිහොද හිතමිතුරා.
අති පුජ්‍ය අපරැක්කේ, පොඩි කකාගේ පුක රැක්කේ. කකා මහත්තයෝ අරගෙන ආවට දානේ, පිං දෙන්නං නිවනට යන්නට සංසාරේ.
හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ, කවුරුන්දෝ කකා පුතේ කියලා දුන්නේ?
ච්න්චිලා පර්සියන්. හොට පිට බිම ඇනිලා. පාරේ කුකුලේ හිටියා. මගේ හොටේ දික්වෙලා ළමයිනේ. මගේ ගොන් කම කසනවා, කසා ගන්න හැදුවා හැදුවා එත් කසා ගන්න බැහැ. ඒ කියන්නේ මට ගොන් කමක් නෑ කියලා නේද කකා?
හතරමායිමේ, ඔකද අල්පොන්සන් කුබුට්ට වැටුනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6185798714982441422022-06-17T23:26:18.026-07:002022-06-17T23:26:18.026-07:00වික්ටර් මල්ලි කාණුව උතුරලා වගේ " මට ගෑනු කටහඬ...
වික්ටර් මල්ලි කාණුව උතුරලා වගේ " මට ගෑනු කටහඬක් ඇහුනා. ඔලුව උස්සල බලන කොට චින්තක්කා. රෑ පාරවල් ගානේ ගිහිල්ල ඇඟපත විකුනලා කීයක් හරි හොයා ගෙන උදෙන්ම ගෙදර යනවා. චින්තක්කාගේ අතේ පාන් වගයක්. එකත් එකටම පොඩි එවුන්ට කන්ඩ ගෙනියනවා ඇති. මට චින්තක්කා ගැන දුකක් ඇති උනා. ගෑනි නොවිදිනා දුක් විදින්නේ පොඩි එවුන් හතර දෙනෙක්ව ජිවත් කරවන්ඩ.

"කොහොමද චින්තක්කේ ඊයේ වාසිද ?" මම ඇහුවා.

"මොන වාසියක් ද මල්ලි, චන්ද කාලේ නිසා පාරවල් වල පොලිසියෙන් ඉන්නවා. පැය තුනක් විතර මදුරුවෝ කකා පැට්ටේරිය පාරේ හිටගෙන හිටියා. බල්ලෙක්වත් පාරේ ගියේ නැහැ. අන්තිමේදී උදේ හතරට විතර ඇස්වාට්ටුවේ පෝලිම අල්ලන්ඩ යන අන්කල් කෙනෙක්ව බාගත්තා. මෑන් ළඟ තිබ්බේ රුපියල් පනහක් විතරයි. එකත් හම්බුනේ නැත්තම් අද බඩේපාර තමයි " චින්තක්කා කිව්වේ අඬන්ඩ වගේ.

"කරුම රස්සාවක් මල්ලි, ගාමන්ට් එකකටවත් පැනගන්න තියනව නම් හරි, බැරිද සැම්සන් මහත්තයටවත් කියල මොකුත්... " චින්තක්කා බැගෑපත් උනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77764806367154474622022-06-17T23:24:59.131-07:002022-06-17T23:24:59.131-07:00@ All
සියළු දෙනාටම ස්තුතියි!@ All
සියළු දෙනාටම ස්තුතියි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71449780858729620302022-06-17T23:22:47.183-07:002022-06-17T23:22:47.183-07:00එතකොට ඒ කාලේ කස්ටිය හිඟද???එතකොට ඒ කාලේ කස්ටිය හිඟද???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20994190518940655882022-06-17T23:22:18.070-07:002022-06-17T23:22:18.070-07:00කාලයක් දෙහිවල විලියම් හන්දියෙ හිටිය ඔය වගෙම සාරි ත...කාලයක් දෙහිවල විලියම් හන්දියෙ හිටිය ඔය වගෙම සාරි තොරොමිබල් ඇඳ ගත්ත ගණිකාවක් දැන් ඇය වැහැරිලා වියපත් වෙලා ඒ හන්දියෙම සිගමන් යදිනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21942955932925774472022-06-17T23:21:55.634-07:002022-06-17T23:21:55.634-07:00ඔන්න මේක අපේ යාලුවෝ කට්ටියක් A /L කරලා ගෙදර ඉන්න ක...ඔන්න මේක අපේ යාලුවෝ කට්ටියක් A /L කරලා ගෙදර ඉන්න කාලේ එකෙක්ගේ ගෙදරක රැයක් මුරට ඉන්න උනාලු (දන්නවනේ ගෙදර කට්ටිය දුර ගමනක් ගිහින් රැ එන්නේ නැති නිසා ගේබලාගන්න ) කොල්ලොම 5දෙනෙක් ගෙදරක් තනියම ඉන්න කොට ඔන්න මුලිනම් ගේනවලු බෝතලයක් ඕක ඉවර උනාට පස්සේ දැන් කට්ටියට ටිකක් ඩෝප් ඒ උනාට මදි .... ආවලු යෝජනාවක් බඩුවක් ගේමු කියල ගෙදරට.... දැන් කට්ටිය දෙහිවල පැත්තට ඇවිත් අර ඉස්ටෙසමට යන පර දිගේ හොයනවලු ඒ පෙනුම තියෙන කෙනෙක් ඉන්නවද කියලා .... වෙලාව රැ 10ත් විතරලු...... ඔන්න්න එක අක්ක කෙනෙක් ඉන්නවලු ඊට ටිකක් එහායින් ඒදන් අපේ කට්ටිය 2කට බෙදිලා වාදේලු 2න් කියනවලු එය බඩුවක් කියලා තව 2න් කියනවලු ඒ වගේ නෙවි කියලා ... ඉතුරු එකා ඉදපන් මම ප්‍රශ්නේ විසදන්න කියලා ගනු කෙනා ගාවට මද ඩෝප් මරගාතේ ගිහින් ඇහැව්වලු ටිකක් සද්දෙත් දාලා "අක්කේ ඔය ගොනෙක්ද කියලා " වටේම ඉන්න කට්ටිය හරියට බලබල හිටපු ෆිල්ම් එක එක තැන නැවතුන වගේ ටිකවෙලාවක් ඉදල..... මුලින්ම අර ගෑනු කෙනාගෙනුත් ඊට පස්සේ වටේ හිටිය කට්ටියගෙනුත් නැවකට කෑවලු.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36017595919164266552022-06-17T23:19:45.910-07:002022-06-17T23:19:45.910-07:00බෝල බෝල තන් දෙපසට වැනෙනව
මරදානේ ගෙදරින් මම ගේනව
පි...බෝල බෝල තන් දෙපසට වැනෙනව
මරදානේ ගෙදරින් මම ගේනව
පිළිකන්නේ මම ගොනෙක් ගහනවා//
පොලීසියෙන් ඒවිද සුමනෝ//

එළියට කීයද ඇතුළට කීයද
මට නම් නැහැ වෙනසක් දැනුනේ . . .//
බොම්බිලි සුවඳ හමන්නේ
මන්නාරම සිහි වන්නේ . . .//

පොලිසියෙ පාර ද හමුදා පාර ද
මගේම පාර ද වැඩිය සැර . . .//
ගමයගෙ පාර සැරයිනේ
හෙමිහිට උඹ කොඳුරන්නේ . . .//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1076890025894840912022-06-17T23:18:13.942-07:002022-06-17T23:18:13.942-07:001. ඡන්ද තියන්න සල්ලි නැහැ. ඒ නිසා සාකච්ඡාවෙන්, සම්...1. ඡන්ද තියන්න සල්ලි නැහැ. ඒ නිසා සාකච්ඡාවෙන්, සම්මුතියෙන් ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න ඕනැ. නැතිනම් තියෙන එකෙන් අවශ්‍ය කාර්යයන් කරගන්න ඕනැ. කාලය, ශ්‍රමය, සාමය පිරිමසාගන්න ඕනැ.

2. ජනතාවක් විදියට අපි මේ අර්බුදෙන් ගොඩඒම ගැන බැරැරුම් විදියට හිතන බව ලෝකයට පෙනෙන විදියට අපේ චර්යාවන් වෙනස් කරගන්න ඕනැ. ඒ කියන්නෙ ණයට අරන් ජොලිය දාන එක නවත්තන්න ඕනැ.

2. විදේශ රටවලින්, ජාත්‍යන්තර සංවිධානවලින් උදව් ගන්න පුළුවන් විදියට ආර්ථිකය හැඩගස්වාගන්න ඕනැ.

3. අපනයන ආදායමේ මට්ටමට වඩා ආනයන කරන්නට බැරි බව තේරුම් අරගෙන හැමෝම නාස්තිය දුරුකරලා, අරපිරිමැස්මෙන් කටයුතු කරන්නට ඕනැ.

4. ඉන්ධන, පොහොර, බෙහෙත් වැනි ආනයනික දේ උපරිම ඵලදායීතාවෙන් භාවිතා කරන්නට ඕනැ.

5. රටේ සාමය රැකගෙන සංචාරක කර්මාන්තය නැවත පණගන්වන්නට ඕනැ.

6. හැකිතරම් පිරිස් විදේශ රැකියාවලට ගිහින් රටට ප්‍රේෂණ එවන්න ඕනැ.

7. රාජ්‍ය වියදම්, නාස්තිය, දූෂණය අවම කරමින් ඵලදායිතාව නංවන්නට ඕනැ.

8. රාජ්‍ය සේවය වෙනුවට හැම මට්ටමකදිම ව්‍යවසායකත්වය දිරිගන්වන්න ඕනැ.

9. අපනයන නංවන්නට ඕනැ. නිෂ්පාදනය වැඩිකරගන්න ඕනැ.

10. අසුබවාදය අතහැරලා මෙය වෙනස්වෙන්නත්, තිරසර ක්‍රමයකට මුලපුරන්නට අවස්ථාවක් ලෙසත් සලකන්න ඕනැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50375203141001230992022-06-17T23:15:44.287-07:002022-06-17T23:15:44.287-07:00Yeah that's true Nimal uncle, current generat...Yeah that's true Nimal uncle, current generation is so much powerful see this guy, how talented? 🤔

https://www.facebook.com/100009575183156/posts/3126140187715123/?app=fbl

Gota go home

අපි අනිවාර්යෙන් රාජපක්ෂ හොර හැත්තට හොඳ පාඩමක් උගන්වල මිසක් පස්සට යන්නේ නෑ නෑ නෑමයි...!Anonymousnoreply@blogger.com