tag:blogger.com,1999:blog-6408302481691521967.post1656859245181043913..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ජෙප්පන්ට බිය වීම හා මැර දේශපාළණය.. - Election Violence & JVP Phobiaමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger133125tag:blogger.com,1999:blog-6408302481691521967.post-16314181987209047722014-09-05T07:54:11.210-07:002014-09-05T07:54:11.210-07:00ඈ බං මාතලන්. මම ඔය කියන කාරනය ගැන නම් දන්නේ නෑ. ...ඈ බං මාතලන්. මම ඔය කියන කාරනය ගැන නම් දන්නේ නෑ.
කොහොමත් මම අහන්නේ උන් කන්නේ බොන්නේ රටෙ මිනිස්සුන්ගෙ සල්ලි වලින්ද.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49168191529946339982014-09-05T06:07:04.760-07:002014-09-05T06:07:04.760-07:00මේ සැරේ ජේවීපී එකට චාන්ස් එකක් දුන්නොත් මොකද?
අනි...මේ සැරේ ජේවීපී එකට චාන්ස් එකක් දුන්නොත් මොකද?

අනිත් දෙගොල්ලන්ටමත් අපි මදි නොකියන්න දැන් චාන්ස් දීලනේ තියෙන්නේ..?විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17671222934706703852014-09-05T06:05:44.111-07:002014-09-05T06:05:44.111-07:00සහතික ඇත්ත..අන්න..මංගල යත් ආපහු දෑත ශක්තිමත් කරන්න...සහතික ඇත්ත..අන්න..මංගල යත් ආපහු දෑත ශක්තිමත් කරන්න මේ දවස්වල එංගලන්තේ ගිහින් හොරෙන් සාකච්ඡා කරනවා කියල ආරංචියි..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27262820989741426602014-09-04T19:53:05.357-07:002014-09-04T19:53:05.357-07:00අනිත් දෙකේ අයගෙ ගොන්ම ගොන් පාට් වලට වඩා හොඳයි.අනිත් දෙකේ අයගෙ ගොන්ම ගොන් පාට් වලට වඩා හොඳයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65713081873980594242014-09-04T19:52:06.956-07:002014-09-04T19:52:06.956-07:00ඔය බං කේතු මතී නුවර ගැන කියපු එකක්නෙ.ඔය බං කේතු මතී නුවර ගැන කියපු එකක්නෙ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70680748037536033502014-09-04T19:22:51.837-07:002014-09-04T19:22:51.837-07:00කට්ටිය සීරුවෙන් ඉන්න බලන්න ....
ඌව ගීතය
දේශ දේශ ක...කට්ටිය සීරුවෙන් ඉන්න බලන්න ....
ඌව ගීතය

දේශ දේශ කිතු ගසේ නැගු භූමී
දේශ දේශ අභිවන්දී භූමී
ශාක්‍ය සිංහ හිමි තෙද පෑ භූමී
උදාර හෙළ භූමී - ඌව විජය භූමී

සීත නමුණුකුල කඳුවැටි හෙවනයි
දුන්හිඳ - දියලුම ගලනා සිහලයි
වෙල්ලස්සේ ගලනා රණ ගීයයි
අභීත - රණවිරු නිජ බිම ඌවයි

මුතියංගන මියුගුන සෑකිරණයි
කන්ද කදිර හිමි දෙවි රැක වරණයි
වීර මොනරවිල එඩි පෑ දෙරණයි
සිංහ කොඩිය සහ අසිපත මෙතනයි

(මනෝ මේ වෙන කොහේ හරි පලාතක් ගැන වෙන්න ඇති නේද බන් )සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63242666019039555672014-09-04T19:15:15.199-07:002014-09-04T19:15:15.199-07:00මාතලන් විවේචනය කලේ ගීත නොව පුද්ගලයන්ය..මාතලන් විවේචනය කලේ ගීත නොව පුද්ගලයන්ය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52138448569009971492014-09-04T19:11:45.500-07:002014-09-04T19:11:45.500-07:00ඒවා ගොන් පාට්..ඒවා ගොන් පාට්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50028934033332989032014-09-04T19:09:52.807-07:002014-09-04T19:09:52.807-07:00එහෙම දෙයක් නෙමෙයි කිව්වේ..එහෙම දෙයක් නෙමෙයි කිව්වේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47119528880213045992014-09-04T19:06:19.381-07:002014-09-04T19:06:19.381-07:00ඒ කියන්නෙ සාම්ප්‍රදායික ගූ වලටම? බුදු හාමුදුරුව බු...ඒ කියන්නෙ සාම්ප්‍රදායික ගූ වලටම? බුදු හාමුදුරුව බුදුවෙන්න ෂෝට් කට් ගැහුවෙ නෑනෙ. හරි පාරෙන්මයි ගියේ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77763983161902565852014-09-04T19:03:47.095-07:002014-09-04T19:03:47.095-07:00ඒකෙන් දෙන පණිවිඩය අඳුනගත්තනම්..ඒකෙන් දෙන පණිවිඩය අඳුනගත්තනම්..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90664851193940875682014-09-04T19:00:18.724-07:002014-09-04T19:00:18.724-07:00ලැජ්ජයි අප්පා...ලැජ්ජයි අප්පා...Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19479855427718833522014-09-04T18:59:49.568-07:002014-09-04T18:59:49.568-07:00සින්දු ඇනෝ මේ ගෙනාවෙ බ්ලොග් ලෝකෙට අලුත් මාවතක්. ඒක...සින්දු ඇනෝ මේ ගෙනාවෙ බ්ලොග් ලෝකෙට අලුත් මාවතක්. ඒක මං දකින්නෙ උපසංස්කෘතියක් විදියට. ඒක අපේ බ්ලොග් වලට ලොකු ආලෝකයක්.

ඒ වගේම මාතලන් විසින් නිතර විවේචනයට ලක් කරන ඉහත ගීත මෙවර ඇගයීමට ලක් කිරීම ගැන මාතලන් අයියණ්ඩිට මගේ සැලියුට් එක.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35569308218471120872014-09-04T11:12:12.558-07:002014-09-04T11:12:12.558-07:00ආන්ඩුවට කෙළවෙන්න කලින්.. අලි පාටිය නම් සුනු විසුනු...ආන්ඩුවට කෙළවෙන්න කලින්.. අලි පාටිය නම් සුනු විසුනු වෙයි වගේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73547380867696831582014-09-04T11:11:28.421-07:002014-09-04T11:11:28.421-07:00සහතික ඇත්ත.. ඒවා ගැන විරුද්ධත්වය පාලා විපක්ෂය කළ ය...සහතික ඇත්ත.. ඒවා ගැන විරුද්ධත්වය පාලා විපක්ෂය කළ යුත්තේ චන්ද වර්ජනය කිරීම.. ඒත් මේ තුප්පහි දේශපාළණය තුල එහෙම උන් නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79145399554378268152014-09-04T11:10:11.185-07:002014-09-04T11:10:11.185-07:00නෑ සා.... එහෙම රටක් නෙමෙයි මේක.. කළකට කලින්.. ඉහළ ...නෑ සා.... එහෙම රටක් නෙමෙයි මේක.. කළකට කලින්.. ඉහළ ඉඳලයි ආදර්ශය එන්න ඕන. ඉහළ උන් කිසි බයක් නැතිව ඒ දේවල් කරන කොට පහළ උනුත් ඒ දේම කරනවා..

දූෂණය, වංචාව, හොරකම සියල්ලම සිරිසේනලාට පුරුදු කලේ දේශපාළඥයෝ, පක්ෂ බේදයකින් තොරව.. සුද්දා ලස්සනට හදලා දීලා ගිය රට කෑවේ අපේ පාළකයෝ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89167937037138398842014-09-04T11:01:33.040-07:002014-09-04T11:01:33.040-07:00මට පෙර අදහස් පල කල සියල්ලටම මහාචාර්ය මාතලන් ගෙන් &...මට පෙර අදහස් පල කල සියල්ලටම මහාචාර්ය මාතලන් ගෙන් "උත්තර" හෝ statements ලැබුනි....
මගේ අදහසට පමනක් ඔහු ප්‍රශ්නයක් අසයි....

එහෙම වෙන්නේ ඇයි?

එහෙම වෙන්නේ අපට අවශ්‍ය එහෙම ක්‍රමයක් නිසාය. එහෙම හොර වැඩ නොකරන වංචා නොකරන පෝලිම් නොපනින, අනුන්ගෙන් කඩා වඩා නොගන්නා ක්‍රමයක් අවශ්‍ය නම් මේ වනවිට අපට එහෙම ක්‍රමයක් හදා ගත හැකිව තිබුනි...

එසේ හදා නොගත්තේ අපි සියල්ලෝම "සිරිසේනලා" නිසාය...

සිරිසේනලා ට ජය වේවා!!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5987285776307027312014-09-04T10:48:33.111-07:002014-09-04T10:48:33.111-07:00ආයේත් අහලා,උන් එළයෙදී සිල් ගන්නේ උන්ට උවමනා උන...ආයේත් අහලා,උන් එළයෙදී සිල් ගන්නේ උන්ට උවමනා උනත් නරක් වෙන්න බැරි හින්දා.එක්තකොට හොඳ මිනිස්සු නොවී මුක්කු වෙන්න ද? මතකද ධීවර අමාත්‍යාංශය කෘෂිකර්මය උන් කරපු කාලේ. වැව් හැරීල්ලට සුභ ලත්ලා ලංකා පත්තරේ ඇඩ් දම්මපු හැටි. ඔය සෙට් ඔක්කොම මිනිස්සු තම්බන්න දාන මොත්තේ විතරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88940787343073313952014-09-04T09:22:40.208-07:002014-09-04T09:22:40.208-07:00මාතලන් බොස් ..දැන් කාගේ කාගේත් මළගම ආරම්භ වෙලා තිය...මාතලන් බොස් ..දැන් කාගේ කාගේත් මළගම ආරම්භ වෙලා තියෙන්නේ...

ඒකෙන් ආණ්ඩුවේ Funeral එක නම් හෙට අනිද්දම වෙයි වගේ..ඌවෙන් ඒ වැඩේ තවත් ස්පීඩ් වෙයි..

රනියගෙයි සජියගෙයි වලියත් ඔය විදියටම දිගටම ගෙනිච්චොත් ඒ අයත් සැපෙන් සුවෙන් හාන්සියි..

වැඩක් කරන්න පුළුවන් එවුන් දැන් ඉන්නේ ජේවීපී එකේ විතරයි..

අනිත් එවුන් ඔක්කොම වට කාචාලයෝ

විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33179533273443510292014-09-04T09:12:57.497-07:002014-09-04T09:12:57.497-07:00ඕක තමයි පුරුදු කරලා තියෙන ඉහලම දේ..ඕක තමයි පුරුදු කරලා තියෙන ඉහලම දේ..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23643263692678756002014-09-04T09:09:46.834-07:002014-09-04T09:09:46.834-07:00විභීෂණ ත් සින්දුවා ගැනනම් බොහොම පැහැදී ඇත..විභීෂණ ත් සින්දුවා ගැනනම් බොහොම පැහැදී ඇත..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5971645814529102822014-09-04T09:08:09.482-07:002014-09-04T09:08:09.482-07:00ගමනක අවසානය...ගමනක අවසානය...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61454495902325361452014-09-04T08:41:14.205-07:002014-09-04T08:41:14.205-07:00Okotama kalin karanna one anith aya karapu waradi ...Okotama kalin karanna one anith aya karapu waradi hari gassana eka. Palath saba nethi karana eka. Nethinam lankawema ekpara chande thiyana eka.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4062667562044563322014-09-04T08:29:25.199-07:002014-09-04T08:29:25.199-07:00එහෙම වෙන්නෙත් ඇයි ?
එහෙම සිස්ටම් එකක් හදලා නොනිල ...එහෙම වෙන්නෙත් ඇයි ?

එහෙම සිස්ටම් එකක් හදලා නොනිල වශයෙන් නීතීගත් කරලා තියෙනවා නම් ඒකට අනුගත නොවන එකා ෆේල්..

ලාල්කාන්තගේ දුවගේ ටියුෂන් ෆීස් මාසෙට 30,000.00

කොහොම ප්‍රතිපත්ති රකිනවද මන්දා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48967446090890920342014-09-04T08:27:46.329-07:002014-09-04T08:27:46.329-07:00එහෙම වෙන්නේ ඇයි....?එහෙම වෙන්නේ ඇයි....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com