tag:blogger.com,1999:blog-6408302481691521967.post1712304952331702307..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ඇමරිකන් අයිඩල් හා අපේ ගොන් ඩිගෝලා - Comparison of an American Idolමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6408302481691521967.post-27260685571747553232010-06-07T07:25:50.804-07:002010-06-07T07:25:50.804-07:00@ Hasitha
ඔයාගේ අදහසට මාත් එකඟයි, ප්‍රශ්නෙට උත්තරේ...@ Hasitha
ඔයාගේ අදහසට මාත් එකඟයි, ප්‍රශ්නෙට උත්තරේ ඔව්.

@ Anonymous
ස්තූතියි..

@ ඉන්දික උපශාන්ත..
ම්..ම්.. සියළුම අදහස් වලට එකඟ විය නොහැක..

@ Ansh Lucky
සමහර වැඩසටහන් වලදි ටැලන්ට් ගලනව..
මම සමහර අවස්ථාවල් විකට වැඩ සටහන් ලෙසත් දකිනවා.

@ h
හොඳ ටේස්ට් එකක් තියෙනව වගේ.. ශ්රෙක් එකටත් කලින් ජනප්‍රිය හසිත කිව්ව වගේ ආගමික පසුබිමක් තියෙන හදවතේ රැඳුනු ගීයක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31250480918405592472010-06-07T07:04:17.423-07:002010-06-07T07:04:17.423-07:00මේක දෙවියන්ට යාඥා කරන සිංදුවක් නේද ?
ඊට කලින් මේ...මේක දෙවියන්ට යාඥා කරන සිංදුවක් නේද ?

ඊට කලින් මේ සිංදුව මම Lord of War කියන film එකේදී අහලා තියෙනවාHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83113037054714883512010-06-07T06:52:18.916-07:002010-06-07T06:52:18.916-07:00මේක නියම සින්දුවක් තමයි. මුලින්ම ඇහුවෙ නම් shrek එ...මේක නියම සින්දුවක් තමයි. මුලින්ම ඇහුවෙ නම් shrek එකේ. නියමෙටම කියනවා...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3525653654481536732010-06-06T23:48:09.462-07:002010-06-06T23:48:09.462-07:00හ්ම්, හොඳ විචාරයක් කිව්වැකි. ඇමරිකන් අයිඩල් වලින් ...හ්ම්, හොඳ විචාරයක් කිව්වැකි. ඇමරිකන් අයිඩල් වලින් සයිමන් ඉවත් වීම නම් අපරාදයක් කියලා හිතෙනවා. මම සුපර් ස්ටාර් සීසන් 1, ඉවර වෙනකම්ම බැලුවා. 2 එකේ ෆයිනල්ස් බැලුවා විතරයි. 3 එක බැලුවෙම නැහැ.
:DJayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42756526439138123772010-06-06T22:38:16.298-07:002010-06-06T22:38:16.298-07:00වැඳීල්ලයි, බොරු වික්ටොරියානු සදාචාරෙයි ( දැන් එංගල...වැඳීල්ලයි, බොරු වික්ටොරියානු සදාචාරෙයි ( දැන් එංගලන්තෙත් මහ රැජින ගාව විතරක් තීන ) අර කැමරාවෙ ට්‍රොලිය තල්ලුකරපු එකා ඉඳල ස්ටේජ් එකට නැගල කාලෙ කන එකයි සුපර් ස්ටාර් වලින් අයින්කලොත් ඕක බල්ලෙක්වත් බලන්නෙත් නෑ, මර්වින්ල වගේ දේශප්‍රේමින්ගෙන් වදින ගල් වලින් ඉවරයකුත් නෑ වෙනව. ඒක තමයි සිංහලයගෙ හැටි. අනික සිරස SMS වලින් හම්බු නොකර ඇමරිකාවෙ හරි ඉන්දියාවෙ හරි කරනව වගේ CD එකක් විකුනල විතරක් සල්ලි හොයන්න අමාරුයි ලංකාව වගේ බොහොම පොඩි වෙලඳපොලක් තීන රටක. මොකද අපි කී දෙනෙක් රුපියල් 500ක් දීල CD ගනීද? බහුතරයක් ගන්නෙ තුට්ටු දෙකට විකුනන copy නෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11634600348445279812010-06-06T22:33:59.851-07:002010-06-06T22:33:59.851-07:00කාලෙකට පසු constructive විචාරයක්/ විවේචනයක් දුටුවෙ...කාලෙකට පසු constructive විචාරයක්/ විවේචනයක් දුටුවෙමී. කොපි කලත් සිරසේ නිර්මානශීලී බව අගයමී. හුගක් දෙනෙක් සිරසට ගහන්නේ පොරසිටි වීමේ mania එකෙන් විනා (ආචාර්යා වගේ) එහි වැඩසටහන් නිවරැදි දිශානතියකට යොමුකර ගැනිමේ චේතනාවෙන් නොවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69246457284496181092010-06-06T22:30:21.388-07:002010-06-06T22:30:21.388-07:00ඇත්තටම අඩු පාඩු රැසක් තිබ්බත් ලංකාවේ සැඟවුණු දක්ෂත...ඇත්තටම අඩු පාඩු රැසක් තිබ්බත් ලංකාවේ සැඟවුණු දක්ෂතා තියෙන ගායක ගායිකාවෝ ටිකක් සමාජය ඉදිරියට ගේන්න සිරස සුපර්ස්ටාර් හේතුවුණා. ඊට පස්සේ තිබුණු ඩ්‍රීම් ස්ටාර් එකෙනුත් ඒක සිද්ධ වුනා.

ලංකාවේ වෙන ජාතිවල හැටියට ඒ විදිහට හරි මදෑ. උන්නු හැටියට මලා මදැයි :) :) :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35038624233609090732010-06-06T21:53:34.568-07:002010-06-06T21:53:34.568-07:00@ තිසර
ඔව් තියෙනව අවසාන 5 ත් දොළහත් අතරදී එකම එක ...@ තිසර

ඔව් තියෙනව අවසාන 5 ත් දොළහත් අතරදී එකම එක වරක්. නමුත් ඒක ඒ SMS වලට දාලා වෙනෙම වැඩසටහනක් කරළ කරන දෙයක් නෙමෙයි. තරඟය අවසානයේ විනිශ්චය කරුවන් ගන්නා තීරණයක්. මේ වරත් බිග් මයික් නමින් ජනප්‍රිය වූ ගායකය ඒ විදියට බේරගත්ත. එයා 4 වෙනිය තෙක් ආවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-377111621366673472010-06-06T21:29:54.610-07:002010-06-06T21:29:54.610-07:00ඔය ඇමරිකන් අයිඩල් වල තියෙනවද කැපිච්ච සෙට් එක ආයේ ද...ඔය ඇමරිකන් අයිඩල් වල තියෙනවද කැපිච්ච සෙට් එක ආයේ දාලා "අපි කැමති එකාව" ගන්නවා වාගේ ජිල්මාට්?

අර ස්වර්ණවාහිනිය නම් ඇත්තටම "ජරාවාහිනිය" ලෙවල් එකට වැටිලා.තිසරhttps://www.blogger.com/profile/12756966423229616112noreply@blogger.com