tag:blogger.com,1999:blog-6408302481691521967.post1776355592520010815..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: වඳ පෙත්ත හා ගොන් හැත්ත - Pills for bullsමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-6408302481691521967.post-35836320645352371762018-03-04T08:29:21.569-08:002018-03-04T08:29:21.569-08:00වඳ පෙති ගැන කියවල ඇතිවෙලා හේ හේ වඳ පෙති ගැන කියවල ඇතිවෙලා හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25436225311230266582018-03-01T03:57:09.063-08:002018-03-01T03:57:09.063-08:00PHI ට PHI තනතුර දීපු එකාගේ වැඩ තහනම් කරන්ඩ ඕනේ. මි...PHI ට PHI තනතුර දීපු එකාගේ වැඩ තහනම් කරන්ඩ ඕනේ. මිනිහට රසසාව දීල තියෙන්නේ 2005-2015 කාලෙද කියල හොයල බලන්ඩ ඕනේ. ඒ වගේම ඔය PHI කාරයා ගෝඨා 2008 දි අම්පාරේ යනකොට පාරේ අයිනෙ හරි ඉඳල තියෙනව. ඒ නිසා ගොඨා මේ සිද්දිය පිටුපස ඉඳල තියෙන බවක් පේනව. ගොඨා හිරේ දාන්ඩ ඕනෙ.
කමෝන් පවු-ලූ-සාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51942087062512091142018-02-28T18:48:28.334-08:002018-02-28T18:48:28.334-08:00Cont'd ...
කුපිත වන බහුතර සිංහලයින් ලවා මුස්ල...Cont'd ...

කුපිත වන බහුතර සිංහලයින් ලවා මුස්ලිම් ජනතාවට සහ පල්ලි වලට පහර දීගෙන ඒ හරහා ඔවුන්ගේ දෙවන සැලසුම සාර්ථක කරගැනීමේ උත්සහය මේ වනවිට සිදුකෙරෙමින් තිබේ.

ඒ සදහා පූර්ණ අනුග්‍රහය UNP ආණ්ඩුවෙන් ලැබේ. Feb 10 මැතිවරණ පරාජයෙන් පසු UNP ආණ්ඩුවේ අස්ථාවරභාවය, අගමැති තනතුරේ ඇති ගැටුම, UNP-UPFA හවුල් ආණ්ඩුවේ ගැටුම, ජාතික ආර්ථිකය කඩාවැටීම, මෙන්ම මහින්ද රාජපක්ෂට සහ මිළට ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂට පහරදීමට මෙම අම්පාරේ සිද්ධිය දඩමීමා කර ගැනීම UNP ආණ්ඩුවේ මේ මොහොතේ සුදානමයි, ඒ වෙනුවෙන් ආණ්ඩුවේ මාධ්‍ය සහ Social Media (including bloggers) කණ්ඩායමක් යොදා ගනිමින් සිටියි.

ආණ්ඩුවේ UNP ඇමතිවරයෙක් විසින් කොල්ලුපිටියේ එක්තරා තැනකට රැස්කරන ලද ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය (facebook) ක්‍රියාකාරීන් පිරිසකටද දැනුම්දී ඇත්තේ එම ගැටුම ගැන වැඩි වැඩියෙන් කතාබහට ලක් කරන ලෙසයි. අදාළ ඇමතිවරයා ඔවුන්ට උපදෙස් දී ඇත්තේ අම්පාරේ අදාළ වීඩියෝව සිංහල ජනයාටත් සිද්ධියෙන් පසු ගිණි තැබීම වලදී ලබාගත් ජායාරූප මුස්ලිම් ජනයාටත් වැඩි වැඩියෙන් සන්නිවේදනය කරන ලෙසයි.

මේ මොහොතේ මේ සිද්ධිය හරහා ආණ්ඩුව උත්සහා කරමින් සිටින්නේ රටේ ජනතාවගෙන් UNP ආණ්ඩුවට ඇති විරෝධාකල්පය මැඩ පැවැත්වීම සහ මේ දිනවල දැනෙමින් තිබෙන ජාතික මැතිවරණයක ඉගි වටහාගෙන ඒ වෙනුවෙන් ඉදිරිපත් වන්නට සුදානම් වන අපේක්ෂකයාට විරුද්ධව මතවාදයක් ගොඩ නැංවීමයි. එවන් පසුබිම මේ සැළසුම් සහගත Process වටහා නොගන්නා බොහෝ දෙනා විසින් දක්වන ප්‍රතිචාර ග්‍රහණය කරගන්නට බලා සිටිනා අන්තවාදී සංවිධාන වලටත්, UNP ආණ්ඩුවේ බලධාරින්ටත් ඔක්සිජන් ලබා නොදීමට වග බලා ගෙන මේ මොහොතේ ඉතා කල්පනාකාරිව කටයුතු කිරීමට සමස්ත රටවැසි ජනතාවම කටයුතු කළ යුතුය !

– දසුන් වානගුරුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3390120157205412002018-02-28T18:47:10.147-08:002018-02-28T18:47:10.147-08:00මාතා,
මෙම අම්පාරේ ඇතිවුනා යැයි කියන සැළසුම්සහගත ස...මාතා,

මෙම අම්පාරේ ඇතිවුනා යැයි කියන සැළසුම්සහගත සිද්ධිය ආරම්භ වන්නේ පෙබරවාරි 10 වනදින පැවති මැතිවරණයෙන් මරාගේ පොහොට්ටු කල්ලිය ජයග්‍රහණය කළ පසුබිමකය.

මැතිවරණය පැවති පෙබරවාරි 10 වනදායින් දින දෙකකට පසු එනම් පෙබරවාරි 12 වනදා ලංකාවේ ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී සංවිධානයක නියෝජිතයෙක් වන ”අමීන්” නමැත්තකු විසින් මුස්ලිම් මාධ්‍ය සංවිධානයක ලිපි ශීර්ෂයක් යටතේ ලංකාවේ ඇති සියලු මුස්ලිම් තානාපති කාර්යාල වලට ලිපියක් යවා ඇත. එම ලිපියේ සදහන් කොට ඇත්තේ මැතිවරණ ජයග්රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නායකත්වය දරා ජයග්‍රහණය කළ පොහොට්ටු පක්ෂය විසින් මුස්ලිම් ජනතාවට පහරදෙනවා යන්නයි. එම ලිපිය සමග ජායාරූප කිහිපයකුත් අමුණා සියලු තානාපති කාර්යාල වලට යවා ඇති අතර එම ජායාරූප ඉතා පැරණි ජායාරූපයි. එම ජායාරූප අතර යුධ සමයේ නැගෙනහිර පළාතේ ජයාරූපත්, ඉදි කෙරෙමින් පවතින මුස්ලිම් පල්ලි වල ජායාරූපත් බොහොමයක් තිබී ඇත.

මෙම ලිපිය සහ ජායාරූප මුස්ලිම් තානාපති කාර්යාල වලට ලැබීමත් සමග ඔවුන් විසින් ඒ පිළිබද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනුවත් කොට ඇති අතර එම අවස්ථාවේ පොදුජන පෙරමුණ කියා ඇත්තේ ඒවා පොලිසියට භාර දෙන ලෙසය.

එවිට තානාපති කාර්යාල පවසා ඇත්තේ ඒවා තානාපති කාර්යාල වලට ලැබුණු ඒවා නිසා පොලිසිය දැනුවත් කළද ඊට මැදිහත්වීමට පොලිසිය අකමැති බවයි.

එවන් පසුබිමක මුස්ලිම් රටවල තානාපති කාර්යාල හරහා පොහොට්ටුවේ ජයග්‍රහණය මුස්ලිම් ජනතාවට විරුද්ධව යොදාගන්න බවට ලෝකයට කීමට නොහැකිවීම නිසා එම අන්තවාදී සංවිධාන ඔවුන්ගේ දෙවන සැළසුම් ක්‍රියාත්මක කරමින් සිටියි. අම්පාරේ වද පෙති නාට්‍යය හරහා දිගහැරෙන්නේ ඒ දෙවන සැළසුමයි.

Continue...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70047992070003391802018-02-28T18:29:40.723-08:002018-02-28T18:29:40.723-08:00මාතලන්,
අම්මට සිරි ලංකාවේ ඡන්දයක් ලංවෙනකොට තාජුදී...මාතලන්,

අම්මට සිරි ලංකාවේ ඡන්දයක් ලංවෙනකොට තාජුදීන් සහ ලසන්ත වික්‍රමතුංග තමුන්ගේ වලෙන් නැගිටිනවා වගේම තමයි.

අප්‍රේල් / දෙසැම්බර් අවරුදු උත්සව සාමය වනවිට මෙය (වඳ බෙහෙත්) මතුවීමද සාමාන්‍ය සිදුවීමකි, කාටද මේ ඥානකතා???

අපේ කපටි රනිල් ලොක්ක මිනිසුන්ගේ කල්පනාව වෙන අතකට යොමු කරන්න කරපු වැඩක්. කවදත් UNP චීෆ් රනිල් ලොක්කා...!

අද අපිනම් මෙන්න මේ ගැන උනන්දුයි
http://www.defence.lk/new.asp?fname=Modi_flags_off_Talaimannar_train_service_20150315_01Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24112414911078537302018-02-28T10:31:38.681-08:002018-02-28T10:31:38.681-08:00සුපිරියිසුපිරියිවිශ්වhttps://www.blogger.com/profile/02846489265243420430noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49621409407349610702018-02-28T05:53:17.603-08:002018-02-28T05:53:17.603-08:00සිංහ ලේසිංහ ලේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54004971475526753382018-02-28T05:52:10.102-08:002018-02-28T05:52:10.102-08:00හා
හා
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44120182468062844832018-02-28T04:46:13.680-08:002018-02-28T04:46:13.680-08:00ජාතිවාදේ අවුලන්නේ නැතුව ලංකාවේ දේශපාලකයන්ට පැවැත්ම...ජාතිවාදේ අවුලන්නේ නැතුව ලංකාවේ දේශපාලකයන්ට පැවැත්මක් නෑ. ඒ වෙනුවෙන් ආයෙත් යුද්දයකට යන්න උනත් මුන් පැකිලෙන්නෙ නෑ මාතලන් සහෝදරයා. මුන්ට ඕනෙ ලේ. ඒකට සිංහලද දෙමළද මුස්ලිම්ද වැඩක් නෑ. කාගන් හරි කමක්නෑ ලේ හැලෙනවනන්Anonymoushttps://www.blogger.com/profile/01134653691442971432noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27385827703147078662018-02-28T03:40:08.785-08:002018-02-28T03:40:08.785-08:00හා:
බලාගෙන බාගෙන ඉදින් 2020 ඝෝඨා එනකම් !!!!
ම...හා:
බලාගෙන බාගෙන ඉදින් 2020 ඝෝඨා එනකම් !!!!
මහින්ද ඉන්නකම් උ එයිද කියලා මග බලාගෙනම ඉඳපන් ඕකා යැංකි පුරවැසි කම අතහරින්නේ නෑ
මාතලන් මාමන්ඩිගෙන් බාගෙට ඉගෙනගත්ත කේන්දර බැලිල්ලෙන් ප්‍රයෝජනයක් ගත්තද කියලා බලාගන්නත් පුලුවන්

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46212130405942615112018-02-28T03:23:21.804-08:002018-02-28T03:23:21.804-08:00සහතික ඇත්තසහතික ඇත්තමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9528441342637979862018-02-28T03:22:52.637-08:002018-02-28T03:22:52.637-08:00මී හරකුන්ට බාස්ම්ති දුන්නාම ඔහොම වෙනවාමී හරකුන්ට බාස්ම්ති දුන්නාම ඔහොම වෙනවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14358518900422548512018-02-28T03:22:18.834-08:002018-02-28T03:22:18.834-08:00hikZ
hikZ
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1133482392746200322018-02-28T03:21:54.032-08:002018-02-28T03:21:54.032-08:00ඔහේලට ගොඩා...........................................ඔහේලට ගොඩා................................................................................................ක් කලින් මම 2020 ඝෝඨා කියලා කියන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17043978152064698292018-02-28T03:10:21.096-08:002018-02-28T03:10:21.096-08:00ලංකාවේ තියෙන්නේ ජාති , ආගම් වාදී ප්‍රශ්නයක් නෙවෙයි...ලංකාවේ තියෙන්නේ ජාති , ආගම් වාදී ප්‍රශ්නයක් නෙවෙයි ! මිනිසුන්ට ජිවත් වෙන්නේ අමාරු "අසරණකමේ" ප්‍රශ්නයක් මට හිතෙන විදියට .

ඉතින් මේ අපේ මිනිසුන්ගේ අසරණකම දේශපාලකයා විසින් ජාති , ආගම් වාදී ප්‍රශ්න කියන තීන්ත වලින් පිරියම් කරලා තියනවා .

උන් දන්න්නව මේක බලයේ ඉන්න තියන පහසුම මග කියන එක . අපේ උන්ට තේරෙන්නේ නෑ අපි අපිවම රවට්ටගත්ත කියන එක .
මගේ ලෝකය - Wednesday, June 21, 2017
http://magelokaya01.blogspot.com/2017/06/blog-post.htmlKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72793255292297115032018-02-28T03:06:04.382-08:002018-02-28T03:06:04.382-08:00රටේ ජනතාවට අප කිවයුත්තේ හුදෙක්ම දේශපාලන අරමුණු මුල...රටේ ජනතාවට අප කිවයුත්තේ හුදෙක්ම දේශපාලන අරමුණු මුල්කරගෙන පොලීසිය පවා බොරු සාක්කි නිර්මාණය කිරීමේ කටයුත්තට යොදා ගනිමින් වර්ථමාන රජය ගෙන යන මර්ධනකාරී වැඩපිලිවෙල ලංකාවේ නීතිය ක්‍රියාත්මකවන ආකාරය පිලිබඳව රට තුල පමනක් නොව ජාත්‍යන්තරවද මහත් අපකීර්තියක් ගෙන එමට හේතුවන බවය.

නීතිය අවනීතිය වූ රටක පුරවැසියන්ට ඇති එකම විසඳුම අයුක්තියට එරෙහිව නැගී සිටීමයි. එහෙයින් ලෝකයේ බොහෝ රටවල බිහිවූ මෙවැනි දුර්දාන්ත රජයන් අවසානයේ ජනතාව විසින්ම පලවා හැරියාක් මෙන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලාංකික ජනතාවද මේ අසාධාරණයන්ට නිසි පිලිතුරු දෙනු ඇත.

ගෝඨාබය රාජපක්ෂ
හිටපු ආරක්ෂක ලේකම්

ඔබට ගුල්පිට්ද දැන් මාතලන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76776685009609195012018-02-28T02:35:49.483-08:002018-02-28T02:35:49.483-08:00මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළව හ...මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ, ඔහු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින්.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගය අවසන් වනතුරු මෙම තහනම් නියෝගය ක්‍රියාත්මකයි.

හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මීට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සළකා බැලූනේ ඊවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේයි.

ඔබට අසතුටුයිද දැන් මාතලන්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84407094541741486982018-02-28T02:32:35.919-08:002018-02-28T02:32:35.919-08:00හා:හා:Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3223454879925838542018-02-28T02:03:38.790-08:002018-02-28T02:03:38.790-08:00ගම්මන්පිලගේ කේස් එකේ පැමිනිලිකාර සුද්දගෙන් පැමිනිල...ගම්මන්පිලගේ කේස් එකේ පැමිනිලිකාර සුද්දගෙන් පැමිනිල්ල ලියා ගන්ඩ ලංකාවේ පොලීසිය ඔස්ට්‍රලියාවට ගියා. එහෙම එකේ ඔය සාක්කි ගන්ඩ ඉන්න කොස්සො සෙට් එකම පටවල කිවි වලට යැව්ව නම් එහෙ ලංකාවේ එම්බසි එකට ඇවිත් සාක්කි දෙන්ඩ පුළුවන් කියල උදයංග ලිකිතව උසාව්යට දන්වල තිබ්බා.ඒ වගෙම එහෙ මෑන් ඉන්න ලිපිනයත් එරටේ පවතින නීති අනුව පිලිගැනෙන ආකාරයට තහවුරු වෙන ලේකන උසාවියට ඉදිරිපත් කලා

ආන්ඩුවට ඕනේ මිනිහා ගෙනල්ල රිමාන්ඩ් එකට දාලා පොඩි ස්ංදර්ශනයක් කරලා, 2015 කියපු දූශන කතා පිලිඅරන් චන්දෙ දීපු මාතේ වගේ ගෝත්‍රික බුවාලට පොඩි ආතල් එකක් දෙන්ඩ විතරයි. ඒ විදිහට සාකි අරන් ගිහාන් පිලපිටිය වගෙ බුවෙක් ඉන්න උසාවියකට නඩුව දලා මිනිහ නැතුව නඩු අහල වැරදිකාරයෙක් කරා නම් ඉන්ට්රපෝල් එකෙන් රතු නිවේදනය්ක් යවන එක බොහොම ලේසියි

උතුරෙ අතුරුදන් වෙච්චි අයගෙ නඩුත් ස්කයිප් එකෙන් අහන්ඩ පුලුවන් විදිහට නීති හදපු එකේ මේවා සුළු දේවල්!!!
නමුත් හිටපු හූඇන්පී මන්ත්‍රී කෙනෙක්ගෙ පුතෙක් ගාව වත් නඩු අහල ඔප්පු කරන්ඩ බැරි බොරුවක් නිසා තමයි මේ වංගු ගහ ගහ ඉන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60109372106726355312018-02-28T01:54:34.349-08:002018-02-28T01:54:34.349-08:00කෝප්ප පිඟන්වලට අමතරව ප්ලාස්ටික්වලින් සහල්ද සාදනා බ...කෝප්ප පිඟන්වලට අමතරව ප්ලාස්ටික්වලින් සහල්ද සාදනා බවට විශ්වාස කල රටකි මේ.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37232184318658390802018-02-28T01:44:48.219-08:002018-02-28T01:44:48.219-08:00අඩෝ...!!! මොන %#€* ද ඩෝ අපේ සිංහල ජාතියට ආගමට ලොල්...අඩෝ...!!! මොන %#€* ද ඩෝ අපේ සිංහල ජාතියට ආගමට ලොල් ටෝක්ස් දෙන්නෙ ආ? තොපි ගිනි තියනව ඩෝ ..!! 😂😂😂

මීට
බුඩිස්ට් පංක් ටික්කා
එක්ස්ටසි පෙත්තක් ගසා පන්සිල් ගනිමින් ෆීලින් ඕසං

ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19451790172338212792018-02-28T01:41:42.136-08:002018-02-28T01:41:42.136-08:00වෙලේ සුදා නිදහස්
(මනෝප්රිය ගුණසේකර)
හොරොයින් මිල...වෙලේ සුදා නිදහස්
(මනෝප්රිය ගුණසේකර)

හොරොයින් මිලිග්‍රෑම් 6 ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරු බව කියන වෙළේ සුදාට එරෙහිව ඇති චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (28) නියම කළේය.

විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි නිසා ඔහු නිදහස් කැරිණි.

ඔබට සතුටුයිද දැන් මාතලන්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-92080883370479138912018-02-28T01:35:17.933-08:002018-02-28T01:35:17.933-08:00ඒ කියන්නේ ඒක දීපු PHI ගෙත් වැඩ තහනං කරන්න ඕන . ......ඒ කියන්නේ ඒක දීපු PHI ගෙත් වැඩ තහනං කරන්න ඕන . ...

.මෙන්න නුතන කින් කැකිල්ලේ ඉවාන් පවුලූශා

උඹට උපාධියක් ලබා තියනාවා නේද ඉවාන් පවුලූශා? කොහෙන්ද එක ගත්තේ පෙට්ටි කඩේකින් නේද
මරු මරු නෙලුම් යායේ පොරවල්!!! කෙරුමෝ ද කරුමොයෝද ගන් වතුරකට් එහෙම යටවෙන්න එපා උඹේ ඔය දැනුම පෙන්ගිලා දියව්ලා යයි බ්ලොග් ලොවටම පාඩුයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15869922939384633612018-02-27T23:59:39.567-08:002018-02-27T23:59:39.567-08:00කොහොමත් අපෙ උන් අල්ලගන්නෙම වලිගෙන් නේ මචෝ
ඉතින් න...කොහොමත් අපෙ උන් අල්ලගන්නෙම වලිගෙන් නේ මචෝ

ඉතින් නානවා.. යුද්දේ ඉවර උනාට, ඒ මානසිකත්වය ඉවර වෙලා නෑ තාම..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58293962129784013582018-02-27T23:54:07.577-08:002018-02-27T23:54:07.577-08:00FB වදයක්FB වදයක්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com