tag:blogger.com,1999:blog-6408302481691521967.post1883979916762497079..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: මහින්ද සමඟ නැගිටිමු - Wake up with MR මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-6408302481691521967.post-68485525309470087922015-06-15T23:28:31.435-07:002015-06-15T23:28:31.435-07:00පරීක්සන බුවා අතේ ගහන්නෙත් මරා මතක්කරකරද?
මමත් මහි...පරීක්සන බුවා අතේ ගහන්නෙත් මරා මතක්කරකරද?

මමත් මහින්දට විරුද්ධව බුකියේ සෑහෙන්න කෑගහපු කෙනෙක්... පරන ස්ක්රෙර්න් ෂොට් පෙන්නුවොත් කීයක් විතර ග්‍රීන්බ්ලඩ් එකෙන් සල්ලි ගත්තැහැකි වෙයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48975345089366215572015-06-14T06:27:15.631-07:002015-06-14T06:27:15.631-07:00සුපිරියි..සුපිරියි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91568188250333411842015-06-13T22:00:55.411-07:002015-06-13T22:00:55.411-07:00අනේ කාලෝ ! . කාලෝෆොන්සේකා FCID විඑකට විරුද්ධව උසා...අනේ කාලෝ ! . කාලෝෆොන්සේකා FCID විඑකට විරුද්ධව උසාවිය අසල දී මොනවාදෝ කියනවා . දුටිමි. "මා දේශපාලන සත්වයෙක්" යැයි. වෛද්‍ය සභාවේ සභාපතිකම භාරගමින් මොහු කලකට පෙර පැවසුවා මතකද ? මොහු වෛද්‍ය සභාවේ සිටියත් කරණ ජනතාසේවයක් නැත. උපාධිය සහ පුහුණුව ඇත්නම් සැත්කම් කලහැකිබව වෛද්‍ය සභාව විසින් නිකුත් කල මේ ලිපියෙන් බලාගන්න. කාලෝලා මෙතන නම් කියන්නේ අපිඕවාට නෑ ඒක උසාවියේ වැඩක් කියාය. http://www.lankacosmetic.com/MedCouncilDrCanPractice.pdfAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30435234844618168682015-06-13T02:43:35.088-07:002015-06-13T02:43:35.088-07:00මහින්ද මේ ආකාරයෙන් හැසිරීම අනුමත කරන්න බැහැ. ඔහු ත...මහින්ද මේ ආකාරයෙන් හැසිරීම අනුමත කරන්න බැහැ. ඔහු තම ආරක්ෂාව ගැන සැළකිළිමත්වෙනවා මදි.දෙස් විදෙස් කුමන්ත්රනකරුවන්ගේ සිත් වල මොන විදියේ නපුරු සිතිවිලි පහලවෙනවාද කියන්න බැහැ.මහින්ද සිය ආරක්ෂාව ගැන ඉස්සරටත් වඩා දැන් කල්පනා කළ යුතුයි. බටහිර කුමන්ත්රනකරුවන් , දෙමළ ඩයස්පෝරාව පමනක් නොවේ බඩගැත්තර යූඇන්පීකාරයන් තම අරමුණු වලට ලගා වීමට ඇති එකම බාධාව ලෙස දකින්නෙ මහින්දයි. ඔවුන්ට රටෙන් ඇති වැඩක් නෑ.බටහිරට අවශ්‍ය ඔවුන්ට අවනත නොවන නායකයන් ඉවත් කරන්නයි.
මාතර රැලියෙන් පසු කොටි ,යූඇන්පීකාරයො වියරු වැටිලා. මහින්ද තම ආරක්ෂාව ගැන එක්වරක් දෙවරක් නොව සියවරක් සිතන්න ඕන.
ජනතාවත් තේරුම් ගන්න ඕන මහින්ද දැක්ක හැටියෙ ඔහු ලගට නොයන්න. ඔහු රටේ සතුරන්ගෙ වෛරයට ලක්වී ඇති බව ඔවුන් දැනගන්න ඕන.
කොටියෙක් හෝ නීච යූඇන්පීකාරයෙක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඉඩ තියනවා.

w3lanka අඩවියේ දමන ඇනෝ කොමෙන්ට් කියවන්න.මහින්දට සහ රටට ඇති තර්ජනය තේරුම් ගන්නAnonymoushttps://www.blogger.com/profile/04668579956550915476noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57552587224071822052015-06-12T22:25:19.501-07:002015-06-12T22:25:19.501-07:00සින්දුව රස වින්දා..
එල ද බ්‍රා නිර්මාන හැකියාව..සින්දුව රස වින්දා..
එල ද බ්‍රා නිර්මාන හැකියාව..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49404292169731225352015-06-12T19:53:47.633-07:002015-06-12T19:53:47.633-07:00පොර ඇවිත්, වහල්ලුන්ට සිඟිති ආතල් එකක් දීලා ගිහින්....පොර ඇවිත්, වහල්ලුන්ට සිඟිති ආතල් එකක් දීලා ගිහින්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41747909869665076732015-06-12T19:52:25.640-07:002015-06-12T19:52:25.640-07:00දැන් මොකාද බං ඔරිජිනල් එකා...දැන් මොකාද බං ඔරිජිනල් එකා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35288747700900464372015-06-12T19:51:50.599-07:002015-06-12T19:51:50.599-07:00Very very ExpenciveVery very Expenciveමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84694870859294777452015-06-12T19:51:27.423-07:002015-06-12T19:51:27.423-07:00ඔහේටත් ඉතින් සින්දු නම් ඕන මළහත්තිලව්වක්...ඔහේටත් ඉතින් සින්දු නම් ඕන මළහත්තිලව්වක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87277259485633849132015-06-12T19:50:25.200-07:002015-06-12T19:50:25.200-07:00අනිවා....අනිවා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41127613869726587352015-06-12T19:49:56.326-07:002015-06-12T19:49:56.326-07:00රනිල් පැරදිලා කොච්චර නම් කල් උන්නද බං... මෙහෙම වික...රනිල් පැරදිලා කොච්චර නම් කල් උන්නද බං... මෙහෙම විකාරයක් තිබුනයි.. හැබයි පොර පක්ෂ නායකකම නම් රැක ගත්තා.. ඒත් මේ මහා වීර පුරුෂයා, අවුරුදු දෙකකට කලින් ඉල්ලගෙන කාලා.. ජනපතිකමයි, පක්ෂ නායකකමයි, සංධාන නායකකමයි තුනම නැති කර ගත්තා..

මැදපු කමිස තුන නැත.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18505828911338500162015-06-12T19:47:28.134-07:002015-06-12T19:47:28.134-07:00උඹේ කොමෙන්ට් එක බලන්න, මම ආන්ඩුවෙන් හෙලිකොප්පරයක් ...උඹේ කොමෙන්ට් එක බලන්න, මම ආන්ඩුවෙන් හෙලිකොප්පරයක් ඉල්ල ගත්තා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69796588367690416572015-06-12T19:46:33.598-07:002015-06-12T19:46:33.598-07:00අපේ අප්පච්චි එහෙම තමයි.. හදන්න බැරි උන් ගහලා හරි හ...අපේ අප්පච්චි එහෙම තමයි.. හදන්න බැරි උන් ගහලා හරි හදාගන්නවා.. බැරිම නම්...........මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64254910601019625372015-06-12T19:45:38.730-07:002015-06-12T19:45:38.730-07:00එහෙනම් වෙලාවක දෙකක් දාලම කියමු...එහෙනම් වෙලාවක දෙකක් දාලම කියමු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19962668498320608632015-06-12T19:45:09.389-07:002015-06-12T19:45:09.389-07:00අත වනලා ගියා කියන්නේ... ළොක්කටත් අප්පිරිය ඇති මුන්...අත වනලා ගියා කියන්නේ... ළොක්කටත් අප්පිරිය ඇති මුන් එක්ක එකට ඉඳගන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7532304749990963272015-06-12T19:44:26.620-07:002015-06-12T19:44:26.620-07:00මම මේ පරණ හැලිකොප්පරයක් හොයනවා බං...
උඩ පහළ යන්න....මම මේ පරණ හැලිකොප්පරයක් හොයනවා බං...

උඩ පහළ යන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23508968763679324752015-06-12T19:43:43.906-07:002015-06-12T19:43:43.906-07:00ඕක මොකක්ද බං... බලු බෙට්ටක් දිහා බලාගෙන හිටහන්කෝ.....ඕක මොකක්ද බං... බලු බෙට්ටක් දිහා බලාගෙන හිටහන්කෝ.. කී දෙනෙක් වට වෙනවද කියලා..

අම්මට සිරි ලංකාවේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16096904613104801742015-06-12T19:42:36.723-07:002015-06-12T19:42:36.723-07:00නොමිලේ ට්‍රිප් එක්ක යනවනම්,
කරන්න මෙළෝ දෙයක් නැත්න...නොමිලේ ට්‍රිප් එක්ක යනවනම්,
කරන්න මෙළෝ දෙයක් නැත්නම්,
අපි උනත් යනවනේ පනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50297016800445928762015-06-12T19:41:25.133-07:002015-06-12T19:41:25.133-07:00මහින්දට මහන්සිත් ඇති... කී දෙනෙක් එක්ක නිදා ගන්නෙය...මහින්දට මහන්සිත් ඇති... කී දෙනෙක් එක්ක නිදා ගන්නෙයි කියලද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70611201960397679202015-06-12T19:40:34.858-07:002015-06-12T19:40:34.858-07:00මහින්දගේ ප්රජාචන්ච්ර වදේ කොහොමත් එහෙම නේ... අපේ ...මහින්දගේ ප්රජාචන්ච්ර වදේ කොහොමත් එහෙම නේ... අපේ ප්රජාතන්ත්රවාදය තමයි මේ.. විරුද්ධ අදහස් වලටත් ඉඩ.. තෙවන පාර්ෂවයකට මඩ නොගහ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90298458999295955732015-06-12T19:39:06.536-07:002015-06-12T19:39:06.536-07:00පකින් ඕසම්පකින් ඕසම්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58886390807865798872015-06-12T19:38:38.835-07:002015-06-12T19:38:38.835-07:00මොන සිංදුවද මචෝ....මොන සිංදුවද මචෝ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25984908435458559182015-06-12T11:47:15.244-07:002015-06-12T11:47:15.244-07:00උඹ අර සිංදුවක් ලියල තිබ්බ නේද,අන්න ඒකට වඩා මේ පදවැ...උඹ අර සිංදුවක් ලියල තිබ්බ නේද,අන්න ඒකට වඩා මේ පදවැල ප්‍රතිභාවෙන් අනූනයි.හොඳින්ම රස වින්දා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40613664210692391662015-06-12T10:59:23.876-07:002015-06-12T10:59:23.876-07:00මේ කුනුහරප නොවේ,එදිනෙදා බොහෝ අය නගන ප්රශ්නයන් වෙත...මේ කුනුහරප නොවේ,එදිනෙදා බොහෝ අය නගන ප්රශ්නයන් වෙති, පකටද මෝස්?, පකින්ද මෝස්? පයියෙන්ද කීස්? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5594917855343726702015-06-12T10:13:59.547-07:002015-06-12T10:13:59.547-07:00පුහ් .........පුහ් .........Anonymousnoreply@blogger.com