tag:blogger.com,1999:blog-6408302481691521967.post1931118970424888313..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: ඉච්ඡාභංගත්වයට පත් 69 ලක්ෂය වෙනුවෙන් ලියමිමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-6408302481691521967.post-51825278365398852622021-02-17T22:08:18.267-08:002021-02-17T22:08:18.267-08:00හහ් හහ් හා ලිං තොට මුත්තා මද කිපිල නේද බන් පට්ට ආත...හහ් හහ් හා ලිං තොට මුත්තා මද කිපිල නේද බන් පට්ට ආතල් ඕයි. රන්න පොනිල් පිංපියාට කියලා ගලක් කප්පවා ගනින් මුත්තේ ඔය වයසට පණ මදිද මන්දා... ලොලේ ලොල් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77429294772909817672021-02-17T18:47:10.520-08:002021-02-17T18:47:10.520-08:00අඩෝ ලිං තොටගෙ (බෑණ ) මුණුබුරේ,
උඹත් දන්න දේවල්!
...අඩෝ ලිං තොටගෙ (බෑණ ) මුණුබුරේ,

උඹත් දන්න දේවල්!
ඊයෙ රෑ බේත් පංගුව බීවේ නැතෙයි (බෑණ ) මුණුබුරේ.
අර දනපාල බාස්ට කියල හොඳවයින් තොයිලයක්වත් නටවගනින් කොල්ලෝ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76077220273572206782021-02-17T10:18:02.708-08:002021-02-17T10:18:02.708-08:00@ 7.52 අඩෝ ලිං තොට (අංකල්) මුත්තේ,
හරක වුණාට කමක්...@ 7.52 අඩෝ ලිං තොට (අංකල්) මුත්තේ,

හරක වුණාට කමක් නෑ ඔච්චර ගොං විදියට තප්පු ලන්න එපා. ඇන්ටික් වෙනයි සාමාන්‍ය කෝච්චි වෙනයි. ඔය කියන ගල් අගුරු දුම්රිය තියෙන්නේ කෙටි දුරක් පරණ විදියට යන ස්පෙෂල් එකක් විදියට උඩරට දුම්රිය මාර්ගයේ විශේෂ අවස්ථාවක. සාමාන්‍ය දුම් රිය තියෙන්නේ උන්ට රට පුරා ලංකාවේ සාමාන්‍ය මිනිස්සු එක්ක සංචාරය කරන දේවල් වලට. දැනටමත් ලංකාවේ පරණ නටබුන් වගේම කොලෝනියල් ගොඩනැගිලි සහ Dutch hospital restaurant, independence arcade, Addison bungalow වගේ දේවල් උන් බලන බව දැන ගනින් බන් ගොන් පාට් දාන්න කලින්, උඹ අර සුක්රා මුනව්වර් හිච්චි කෙල්ල දන්න දේවල් වලින් 1% ක් වත් දන්නේ නැහැ නේ බන් හෙන ගොං. ඇන්ටික් වෙලා තියෙන්නේ උඹයි බොලාගේ විකුණ්සිං පිංපි ගොන්හාමුවයි නේ බන්, ඒ වගේම කේම්බ්‍රිජ් ටැරස් එකත් පොරගේ අතිජාත මිතුරු මැදමුලනේ මුත්තාගේ වලව්වත් දැනටමත් ඇන්ටික් වෙලා තෝත් දැන් වලපයයි ගොඩ පයයි නාකි හම්පඩ හිවල් ගොබිලෙක් වෙලා තියෙන්නේ නේද බන්. නහින දෙහින කාලේ පරිස්සමින් හිටපිය ගොන් ඇට රිළව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63630206265061754022021-02-17T10:02:14.905-08:002021-02-17T10:02:14.905-08:00මාතා මොකෝ කියන්නේ ලංකාවේ භාරතීය ජනතා පක්ෂයේ ශාඛාවක...මාතා මොකෝ කියන්නේ ලංකාවේ භාරතීය ජනතා පක්ෂයේ ශාඛාවක් පිහිටුවා ලංකාවේ මැතිවරණ වලට තරඟ කිරීමේ සැලසුම් ගැන? මෝදි ගොයියා කියන දේවල් නොකරයි කියලා කියන්නත් අමාරුයි නේද? මේක ගැන හිතන්නේ මොකද?

https://www.facebook.com/watch/?v=327362122027692Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55031232296096806412021-02-17T07:57:41.289-08:002021-02-17T07:57:41.289-08:00අඩෝ වඳ සාපි පැණි චන්න.
ඕකා තමා සජියට කලින් කොරෝන ...අඩෝ වඳ සාපි පැණි චන්න.
ඕකා තමා සජියට කලින් කොරෝන උණට hydroxychloroquine (ප්ලැකනිල් ) දෙන්න කිව්වේ. ඇමරිකාවේ Fox News එකේ දැම්ම විතරයි මූ ලොක්ක වගේ ලංකාවේ කිව්වා. පස්සේ සජිය ප්ලැකනිල් කිව්වා ගමන් මූ පැනල කිව්වා මම තමා ඒක මුලින්ම කිව්වේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56842804436765319032021-02-17T07:52:24.837-08:002021-02-17T07:52:24.837-08:00මහත්මයා, දැන් බලන්ට ගෙම්බා මාක් ඇන්ටික් වලට තියෙන ...මහත්මයා, දැන් බලන්ට ගෙම්බා මාක් ඇන්ටික් වලට තියෙන ඉල්ලුම. එව්වා කොච්චර වටිනවද.
අන්න එහෙම තමයි දුම්රිය සේවයත්. පිට රටවල ඉඳල එන්නේ ඒ ඇන්ටික් දුම්රිය වල ගමන් කරන්ට. ඒ එක්ස්පීරියන්ස් එක ගන්ට ලංකාව වගේ තව හොඳ තැනක් නැති නිසා තමා ඒ උදවිය ඩොලර් පවුම් වියදම් කරන් මෙහෙ එන්නේ..
ඔය ගොඩනැගිලි බලන්ටත් තව ටික කාලයක් යනකොට විදේශික ටුවරිස්ට්ල පෝලිමේ එන දවසක් තියේවි.
මහත්මයා ටිකක් ඉවසල ඉන්ට. තව ටික කලක් යනකොට මුළු රටම ඇන්ටික් වෙනවා, ඔබ තුමත් එක්කම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-92155643132698854662021-02-17T06:07:54.769-08:002021-02-17T06:07:54.769-08:00බලය අවාම හැමදේම අමතකයි ඔක්කොම කටිිටියම හැමදාම. දැන...බලය අවාම හැමදේම අමතකයි ඔක්කොම කටිිටියම හැමදාම. දැන් ඔය ආණ්ඩුවේ උඩදාගෙන කියවන සෙටිිඑක ඔක්කොම හීන් නුලෙන් සේරම විනාශ කරලා 2025 අනෙක් පැත්තට මාරැ වෙනවා, ඔය සබ්රි කියන ගෝතයා උනත් එහෙමයි උඩ දාගෙන හිටියට. එහෙම උනේ නැත්නමිි මේක ලංකාව නෙමෙිි. මොකෝ නැතෙයි බන්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20416356527589864232021-02-17T05:51:34.719-08:002021-02-17T05:51:34.719-08:00අඩෝ මාතා මොනා උනත් නාථ දෙයියංගෙ ඇබිත්තයාට වැඩ බලන්...අඩෝ මාතා මොනා උනත් නාථ දෙයියංගෙ ඇබිත්තයාට වැඩ බලන්ට දීපු දවසෙම හනිකට දනි පනි ගාලා පවිත්‍රා දේවී ඩිස්චාජ් උන එක නම් ලොකු දෙයක්..

මිථ්‍යාව ප්‍රසන්ට් කරපු එක (මුට්ටි/ පැණි) වගේ දේවල් හින්දා පවිත්‍රා ගැන විවේචන තියෙන්ට පුලුවනි.. ඒත් වෛද්‍ය විද්‍යාව ගැන හසල දැනුමක් ඇති නාථ දෙයියට වඩා නම් කිස් දේවි තව හොඳා.. දාහෙන් සම්පතක්.

පවිත්‍රා තව ටිකක් ඇඳේ හිටියා නම් එහෙම අර උන්දෑ වැඩ බලන්ට කියලා ඇවිත් ගම කාලා තියෙයි.. පැණි ෆැක්ටරියක් හදන්ටත් නිර්දේශ කරයි කියලා මන් නම් අවංකෙන්ම බයේ හිටියේ

මිථ්යාදෘශ්ටිකත්වයෙහි කෙල පැමිණි ඔස්තාර් කෙනෙක් රටේ සෞඛ්‍ය වගෙ බරපතල එහෙක මේ අව් අස්සෙ වැඩ බලන්න ආවා කියන්නෙ හීනෙන්වත් බලාපොරොත්තු වෙන්ට භය හිතෙන භයානක තත්වයක් නෙවෙයි ද බන්?

පවිත්‍රා ඉක්මන්ට හොඳ වෙලා ආයි ගිහින් තමුන්ගෙ වැඩේ භාරගත්තා නම් අපිටත් දෙයියනෙ කියලා අපේ වැඩක් බලාගන්ට තිබ්බා නේ. මොකෝ කියන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7726692141379209622021-02-17T05:37:21.423-08:002021-02-17T05:37:21.423-08:00මාතේ මේ ආණ්ඩුවට රජයේ වියදම් අඩු කර ගැනීම පිණිස කාර...මාතේ මේ ආණ්ඩුවට රජයේ වියදම් අඩු කර ගැනීම පිණිස කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා යෝජනා ගැන කතා කරන්න අදහසක් තියෙනවා ද? මොකද මම දැකපු දෙයක් තමයි ලංකාවේ 1948 සිට රජය විසින් ගොඩනැගිලි සැදුවත් system එක කාර්යක්ෂම "Efficient " සහ පලදායි "Effective" කරන්න කිසිදු කෙනෙකුට උවමනාවක් නැහැ කියලා.

උදාහරණයක් ලෙස ලංකාවේ foreign ටුවරිස්ට් ලා විසින් දුම්රිය ස්ථාන සහ කෝච්චියේ වීඩියෝ යුටියුබ් එකේ දමා තිබෙන විඩියෝස් වල කොමෙන්ට් බලන්න, ගොඩක් බටහිර රටවල ඉන්න විදේශීකයන් අහලා තියෙනවා "ලංකාවේ දුම්රිය සේවය බ්‍රිතාන්‍ය පාලකයන් රට දාලා ගියාට පස්සේ දියුණුවක් නැද්ද" කියලා සහ "තාමත් නූතන ලෝකයේ විදියට කිසිම අලුත් කිරීමක් නැහැනේ ලංකාවේ දුම්රියේ කියලා" වගේ කතා ගොඩයි කොමෙන්ට් අතරේ, ඔය අස්සේ ලංකාවේ එවුනුත් විලි ලැජ්ජාවක් නැති "Visit Sri Lanka" කියලා හිරිකිතයක් නැතිව reply කරනවා. මොකද අපේ දුම්රිය සේවයේ වැඩ කටයුතු අන්තිම outdated සහ කිසිම් modern technology එකක් නැහැ. ඩිසල් දැවි තෙල් කළු දුම පිඹිමින් අවලස්සන එන්ජින් සහ compartments සහිත දුම්රිය තාමත් දුවනවා, ඉන්දියාවෙන් එන අලුත් නමුත් යල් පැන ගිය තාක්ෂණයෙන් සවිබල ගැන්වෙන ගොබ්බ එන්ජින් තෙල් පුච්චනවා හොඳටම එත් ලංකාවේ මිනිස්සු දැක්කේ නැහැ වගේ යනවා.

ලංකාවේ රජයේ අළුත් බිල්ඩින් පිටින් ඉතාමත් නවීන පන්නයේ අමුද්‍රව්‍ය ලිෆ්ට් සහ ෆර්නිචර් සහිත වුවත් වැඩ කරන්න අලුත්ම ඇපල් පරිගණක සැම්සුන් ඩිස්ප්ලේ ආදිය ලබා දී ඇතත් වැඩ කටයුතු සඳහා ඇතුලත ඇත්තේ පැරණි අකාරයක්ෂම සහ තවමත් යම්තාක් දුරකට දූෂිත ක්‍රියාවලියකුයි. එහෙත් ප්‍රයිවෙට් ආයතන තුල එසේ නැත, පැරණි බිල්ඩින් උනත් කාලෙට අනුව වෙනස් වෙමින් ඉතා කාර්යක්ෂමව වැඩේ කරගෙන යයි. එම බිල්ඩින් පවා හොදින් නඩත්තු කර ගෙන යයි . රජයේ ආයතන හැදෙන්න ඕනේ නම් ලංකාවේ පෞද්ගලික අංශය දිහා බලා ගෙන හැදෙන්න ඕනේ. මට තියෙන ගැටලුව ඕවා හදන්න දේශපාලකයකු පැමිණිය යුතුමද... යන්නයි. මෙය කළමනාකරුවන්ගේ කාර්යක් නේද?. ලංකාවේ සියලු දේ දේශපාලකයන් පිට දමා අත පිහ දා ගැනීමේ සම්ප්‍රදායකුත් ඇත.

ඒ නිසා මිනිසුන් හදා රට හදමු කියලා සමහර කට්ටිය යෝජනා ඉදිරිපත් කරනවා ඔවුන්ගේ දේශපාලන අදහස තමයි කොතරම් අධිවේගී මාර්ග, අධිවේගී අන්තරජාල, වරාය, ගුවන්තොටුපොළවල් හැදුවත් වැඩක් නැත රටේ ඉන්නේ අමන, තකතීරු, මජර මිනිසුන් නම් කියලා කියන්නේ.

අනික් අතට ලංකාව වගේ ප්‍රජාතාන්ත්‍රික ජනරජයක කොහොමත් දේශපාලකයො මේ තරම් බලවත් වෙන්නේ කොහොමද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55757534991644309542021-02-17T04:03:28.145-08:002021-02-17T04:03:28.145-08:00JVP USA
J’aime cette Page · 5 mai 2018 ·
https:/...JVP USA
J’aime cette Page · 5 mai 2018 ·

https://www.facebook.com/officialjvpusa/videos/vb.1394488410850437/1557336157898994/?type=2&theater

විජය කුමාරතුංග ඝාතනය කළේ කව්රුන්ද?

ජනප්‍රිය නළු විජය කුමාරතුංග සහ ගීත රචක ප්‍රේමකීර්ති අල්විස් මහතා ඝාතනය කළේ කව්රුන්ද?

මේ සුප්‍රසිද්ධ ජනප්‍රිය නළු ගරු විජය කුමාරතුංග මහතා සහ ගරු සුප්‍රසිද්ධ ගීත රචක ප්‍රේමකීර්ති අල්විස් මහතා එක්සත් ජාතික පක්'ෂ ආර්.ප්‍රේ'මදාස තිරිසන් රජය විසින් කුමන්ත්රණකාරී ලෙස ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණ මහජනතාවට කලකිරවා අප්‍රසන්න කරවීමට බව ඒ කාලයේ සිටම බුද්ධිමත් දැනුම් තේරුම් ඇති කවුරුත්ම පාහේ දන්නෙමු.

ජනතා විමුක්ති පෙරමුණ එසේ කළා නම් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඔවුන් සමඟ එක්ව ආණ්ඩු කරයි ද? ප්‍රේමකීර්තිද අල්විස් මහතා ඝාතනය කළේ කවුරුන් ද යන්න අද ඔහුගේ ආදරණීය දෙවන බිරිඳ විසින්ම ප්‍රසිද්ධ මාධ්‍යය ඔස්සේ මෑතකදී හෙළිකල අයුරු මතක නම් ඒ සැබෑ වංචනික රාජ පක්ෂ කල්ලියේ මෝඩ බයිසන් ගවයන් හා ඇතැම් එ.ජා.ප දේශපාලකයන් වහා ඉවත දැමිය යුතුය. සත්‍යය කිසිදා වසන් කළ නොහැක. සත්‍යය කවදා හෝ ජය ගනු ඇත.

විජය කුමාරතුංග සහ ප්‍රේමකීර්ති අල්විස් පමණක් නොව තවත් ඒ කාලයේ මියගිය බොහෝ දෙනා ජනතා විමුක්ති පෙරමුණ ගිණුමට දමා ඝාතනය කළේ එක්සත් ජාතික පක්'ෂ ආර්.ප්‍රේ'මදාස තිරිසන් රජය විසින්ම එවක විපක්ෂයේ සිටි රාජ පක්ෂ කල්ලියේ කණ්ඩායම් සමග බව දැන් සියයට සියයක්ම ඔප්පු වී හමාරය.

එක්සත් ජාතික පක්ෂයේම මැති ඇමතිවරු ද ඝාතනය කළේ එක්සත් ජාතික පක්ෂ ආර්.ප්‍රේමදාස විසින් බව පැහැදිලිය. මේ සෑම අපරාධයක් පිළිබඳ සත්‍යය තොරතුරු ඒ කාලේ පටන් දේශපාලන බලයේ ඉන්නා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ සහ ජනපතී නන්දසේන රාජපක්ෂත් හොඳටම දන්නවා, ඔවුනුත් මේවට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. මාතලේ සමූහ මිනී වළවල් තුළ නිදන අහිංසක මිනිස්සු පිළිබඳ එවකට මාතලේ කලාපය භාරව කටයුතු කළ හමුදා නිලධාරී වත්මන් ජනපති නන්දසේන වගකිවයුතු වේ. ඒ වගේම එවකට එජාපයේ කණ්ඩායම් සමග එකතු වී මිනී මැරුම් සිදුකරන ලද රාජ පක්ෂ කල්ලියේ කණ්ඩායම් මේ සියල්ලටම වග කියන්න ඕන. කීර්ති අබේවික්‍රම ඇතුළු පිරිස ඝාතනය කලේ පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කල එජාපයේ සහ රාජ පක්ෂ කල්ලියේ කණ්ඩායම් වල කුමන්ත්‍රණ අනුව.

දැන්වත් ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ඇති බොරු බිය තුරන් කර ගන්න. මන්ද අපත් දේශපාලන පක්ෂ භේදයන් ගෙන් තොරව සැමදාමත් මහජනතාව සමඟ ඉන්නා බැවින් කිසිවකු බිය විය යුතු නැත. මහජනයා වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ජීවිත පරිත්‍යාගයෙන් දේශපාලනය කරන ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කව් ගී ලියැවුණා මදි.

Ahfesl-France, Editor Board PARIS - 31.01.2019

For more information about us :

http://ahfesl.free.frAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62303335128497029952021-02-17T01:25:33.454-08:002021-02-17T01:25:33.454-08:00නාගරික උද්‍යානයක් ඉදිකිරීමට සූදානම් වූ මීතොටමුල්ල ...නාගරික උද්‍යානයක් ඉදිකිරීමට සූදානම් වූ මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටුණු ස්ථානයේ මේ වනවිට යටකර පස් දමා ඇති කසළ එතැනින් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැරසෙනව නේද මාතලන්?

පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ඔතන නාගරික උද්‍යානයක් ඉදිකිරීම සඳහා අක්කර 22 භූමි ප්‍රමාණයක කසළ තුනීකර පස්පුරවා තණ පිදලි අල්ලා ඇතත් එහි උද්‍යානයක් ඉදිකිරීමට සුදුසු තත්ත්වයක් නැතැයි නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මාධ්‍ය වලට ප්‍රකාශ කළා.

මේ වෙන කොට පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ රුපියල් බිලියනයකටත් වඩා වැඩි විශාල මුදලක් ඊට වැයකොට ඇතත් බිලියනයක් තියා මිලියන පණහක් වත් වැය වෙන වැඩක් එහි සිදුවී නැතැයි කී රණවීර අධ්යක්ෂ ජෙනරාල් වරයා රුපියල් බිලියනයක් වැනි අතිශයින්ම විශාල මුදලක් වැය කරන විට එහි තිබු කුණු කන්ද සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට පවා හැකියාව තිබු බව ද කීවා. ඒ නිලධාරීන් කියන කතාව ඇත්ත ද මාතලන්?

කියන විදියට පහුගිය 2016 වසරේදී මෙම කුණු කන්ද කඩාවැටුණු අතර ඉන්පසු එහි තිබු කුණු තුනී කර ඒ මත පස්පුරවා නාගරික උද්‍යානයක් ඉදිකිරීමට එවකට පැවැති රජය පියවර ගත් නමුත් සිදුකර තිබුණේ කිසිදු ප්‍රමිතියකන් තොරව දිරාගිය බාල වගුරු බිම් වලින් ගෙනා නොවටිනා මඩපසින් ලාවට යම්තමින් පුරවා ඊට උඩින් බඩවැටියකින් හොරෙන් කපාගත් පිදලි ඇල්ලීමක් පමණක් බවත් උද්‍යානයක් සඳහා කිසිදු සැළැස්මක් නොතිබු බවත් හෙතෙම කියා සිටියේය.

වියදමට කිසිසේත්ම තබා ඉන් 5% ක් වත් වටිනා සංවර්ධනයක් එහි සිදුව නොතිබු බවත් කෙසේ වෙතත් නාගරික උද්‍යානයකට සුදුසු තත්ත්වයක් එහි නොමැති බවත් කී අධ්යක්ෂ ජනරාල්වරයා එහි ඇති කසළ ඉවත් කළ යුතු බවට නාගරික සංවර්ධන අධිකාරිය තිරණය කර ඇති බැවින් ඒ සඳහා වන අධ්‍යයනයක් මේ වනවිට සිදුවෙමින් පවතින බව ද මාධ්‍ය ආයතන වලට කියා සිටියා. මේක ගැන ඔබේ අදහස් මොනවා ද? මේක සත්‍ය චෝදනාවක් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75900634405606687502021-02-16T19:40:31.992-08:002021-02-16T19:40:31.992-08:00ha ha haha ha haමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79895347446201990582021-02-16T19:40:15.198-08:002021-02-16T19:40:15.198-08:00එකෙන්ම... කඩේ යන ගමන් ඒ වැඩෙත් කරනවා...එකෙන්ම... කඩේ යන ගමන් ඒ වැඩෙත් කරනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18772520307751272872021-02-16T19:39:06.136-08:002021-02-16T19:39:06.136-08:00ප්‍රේමදාස මහත්තයගේ ගූ බෙට්ටක් තරම්වත් වටින්නෙ නෑ ප...ප්‍රේමදාස මහත්තයගේ ගූ බෙට්ටක් තරම්වත් වටින්නෙ නෑ පුතානෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89288024527309176532021-02-16T09:48:57.721-08:002021-02-16T09:48:57.721-08:00හා දැන් ඉතින් ඔය 69 ලක්සෙම ඥාණක්ක මෑණියෝ දිහාවට හැ...හා දැන් ඉතින් ඔය 69 ලක්සෙම ඥාණක්ක මෑණියෝ දිහාවට හැරිලා වැඳ ගන්නවල.
ආ මාතලන් මොකද බලන් ඉන්නේ තමුසෙ ඉස්පැශල් කියල හිතුවද? වැඳ ගන්නව අයිෂේ ලොකු එක නොදී
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13652237580556761902021-02-16T03:43:19.868-08:002021-02-16T03:43:19.868-08:00මාතා මේ ආණ්ඩුව 2015 යහපාලන ආණ්ඩුවට වඩා නම් පසුගාමී...මාතා මේ ආණ්ඩුව 2015 යහපාලන ආණ්ඩුවට වඩා නම් පසුගාමී වෙන්න බැහැ කිරි පුතේ... රට අවුල් කරන ව්‍යවස්ථා මර උගුල්, චාරයක් නැතුව කුණුහරුප දොඩවන පිස්සු කැබිනට් මණ්ඩල, එකෙකුට එකෙක් නැති විලම්භීත මන්ද මානසික ඇමතිවරු, නිලධාරීන් පොළොස් පතියා, ආ. ලේකම් ලා වගේ බහුබූත විගඩම් වත් නැහැනෙ අඩුම තරමින්. අනික බොහෝ රාජ්‍ය තාන්ත්‍රික තීරණ කලින්ට සාපේක්ෂ වශයෙන්ට සෑහෙන දුරට දැන් ජනතාවට විවෘතයි. පුරවැසියන් ඒවාට සෘජුව බලපෑම් කරනවා. නමුත් එහෙමයි කියලා සෑහීමකට පත් වෙන්න බැහැ කොහෙත්ම. හැබැයි 2015 ඉඳන් කරපු විගඩමට වඩා නම් ඉතාම ප්රගතිශීලියි.

ඒ වගේම මාතා මේ ආණ්ඩුව ගෙනා 20 ප්‍රජාතාන්ත්‍රික නැහැ. නමුත් 2015 වේ ගෙනා 19 ට වඩා ප්‍රජාතාන්ත්‍රික නොවෙන්නේ නම් නැහැ. 19 න් ජනරජවැසියගෙ ඡන්ද අයිතියක් හිර කළා. 20 න් ඒක නැවත ලබා දුන්නා. ඒක අන් සියල්ලටම වඩා ප්රගතිශීලීයි. ඒ වගේම කිසිම මහජන බලයක් තබා පුරවැසි භාවය වත් නැති ලොවෙත් නැති ලෝක හොරු ටිකක් දාලා හදපු ස්වාධීන කොමිෂන් සභා කියන වඳුරු කුණුහබ්බ ආයතන වගේ විගඩම් දැන් නෑ නේද මචන්. හැබැයි දිගටම රජයට අභියෝග කරමින් රට වෙනුවෙන් අපි අරගල කරමු පුරවැසියන් ගේ යහපත උදෙසා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61303151696626263702021-02-16T03:27:48.726-08:002021-02-16T03:27:48.726-08:00අයියෝ මාතලන්, අපි හැමෝටම වැරදුනා 2019 ඡන්දෙ දි. අප...අයියෝ මාතලන්, අපි හැමෝටම වැරදුනා 2019 ඡන්දෙ දි. අපරාදේ

මෙන්න මේ වීඩියෝ එකේ පැහැදිලි කරල තියෙන්නෙ හිටපු ජනපති ආර් ප්‍රේමදාස මහතා ඒ කාලේ කොච්චර දක්ෂ බුද්ධිමත් සහ කාර්යක්ෂම අයුරින් රට පාලනය කළාද කියලා.

https://www.facebook.com/112035193550571/videos/435496607783718/

අද සජිත් ප්‍රේමදාස මහතාත් ඒ හා සමානවම ශ්‍රේෂ්ඨ ආකාරයකට රට පාලනය කරන්න දන්න දක්ෂ බුද්ධිමත් කෙනෙක්. මේක බලලා ඔබේ අදහස් අපට කියන්න. අනිවාර්යයෙන්ම ඔබේ අදහස් වෙනස් කරන්න පුළුවන් මේ පුංචි වීඩියෝ එකේ කරුණු කාරණා වලින්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33423606460062985752021-02-15T22:42:24.388-08:002021-02-15T22:42:24.388-08:00100% ඇත්ත100% ඇත්තමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39187331683465616862021-02-15T22:36:49.330-08:002021-02-15T22:36:49.330-08:00සිරියාවතිගේ මෝල් ගහ සිරියාවතිට ලොකුයි....සිරියාවතිගේ මෝල් ගහ සිරියාවතිට ලොකුයි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58932204029461743612021-02-15T22:31:06.020-08:002021-02-15T22:31:06.020-08:00අයිසේ මාතලන් මේ ආණ්ඩුවටත් කෙළවෙන්නේ 1977 - 94 ජේ ආ...අයිසේ මාතලන් මේ ආණ්ඩුවටත් කෙළවෙන්නේ 1977 - 94 ජේ ආර් ජේ ගේ එජාපය සහ 2010 - 15 මහින්ද ගේ රාජාණ්ඩුවට උනා වගේ ඉන්දියන් රජය තරහ කරගෙන තියෙන එක නිසා.

ලංකාවට වැඩියෙන්ම භාණ්ඩ ආනයනය කරන රට ඉන්දියාව, උන් ඩොලර් බිලියන 4.5 - 5 ක් විතර භාණ්ඩ ලංකාවට එවනවා. කාර් වලට ඩොලර් මිලියන 300, මෝටර් බයිසිකල් ඩොලර් මිලියන 200 ක් විතර, නමුත් මේ ආනයන තහනම නිසා වගේම කොළඹ නැගෙනහිර ටර්මිනල් එක නොදීම නිසා ඔවුන් ඉන්නේ දැඩි වෛරයකින්. ලංකාවේ දෙවන විශාලම අපනයන ඩොලර් මිලියන අටසීයක් විතර ගන්නේ ඉන්දියන් කාරයෝ. ලංකාවේ ගම්මමිරිස් ඇතුළු කුළු බඩු ගොඩක් දේවල් ඉතාමත් අඩු මිලට අරන් විශාල ලාභයක් තියාන ලෝකප්‍රකට ඉන්දියන් බ්‍රැන්ඩ් වලින් අස්ප ගණන් වලට මාකට් කරලා ලාභ ලබනවා. සේවා අංශය උනත් තොරතුරු තාක්ෂණය සම්බන්ධ පිරිස් උනත් සෑහෙන දුරට ලංකාවට දෙන්නේ උන්ගේ සමාගම් යටතේ අපට උප කොන්ත්‍රාත්. නමුත් උන් දැන් අපි ඉන්න තත්ත්වය භයානකයි වගේ නේද?

ඔය සේරම දේවල් අතරේ උතුරේ නැවතත් යුද්ධයක් ඇතිවීමේ ඉහළ අවදානමක් ඇතැයි යාපනය සිවිල් සංවිධාන කේන්දරයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් සඳහන් කරල තියෙන්නෙ එම අවදානම පසුපස සිටින්නේ ඉන්දියානු රෝ ඔත්තු සේවය සහ දෙමළ ජාතික සන්ධානය බව ද පවසමින්.

ඒ වගේම යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලයේද රෝ ඔත්තුකරුවන්ගෙන් පිරී ගොස් ඇතැයිද ඔහු කියා සිටී.

උතුරේ දමිළ ජාතිවාදී වර්ගවාදී බෙදුම්වාදී ව්‍යාපාර වල බලවතුන් වන විග්නේශ්වරන් සහ පොන්නම්බලම්ට උදව් ආධාර කරන්නේ ද ඉන්දීය රෝ සංවිධානය බවද ඔහු පවසයි. නමුත් උතුරේ දෙමළ ජනතාව නැවත යුද්ධයක් බලාපොරොත්තු නැති නමුත් ඔවුන් මෙම සිදුවීම් නිසා බයෙන් ජීවත් වන බව ද ඔහු කියා සිටියේය. (අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.) පක්ෂ, විපක්ෂ සියලු දෙනා ට අවබෝධ වියයුතුයි ජාතියක් වශයෙන් රට සමගිව සිටින තාක් හැමෝටම දේශපාලනේ කරන්න පුළුවන් බවත් නැති වුනොත් ඇමෙරිකාව, ඉන්දියාව , යුරෝපය කැස කවන බෙදීම හරහා රට නැවත වියවුලකට යන බව.

ආත්මාර්ථය පමණක් මුල්කරගෙන රට ගැන කැක්කුම නැතිව යන ගමන නිසා සහ සෑහෙන මුදල් ප්‍රමාණයක් යෙදවීම හරහා ඔබත් නොදනිම රෝ, CIA ගොදුරක් විය හැකි බව පේනවා නේද මචන්?

https://youtu.be/A6UuOCsDSqwAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60734462006173455582021-02-15T21:28:41.093-08:002021-02-15T21:28:41.093-08:00වැව් කණ්ඩිය කැඩිලා ගම යට වෙන්න ඔන්න මෙන්න, ගමරාල ය...වැව් කණ්ඩිය කැඩිලා ගම යට වෙන්න ඔන්න මෙන්න, ගමරාල යනවා පිල්ලෑවෙ ගෙදර සිරියාවතිගේ මෝල් ගහ කැඩුනෙ කොහොමද, පන්සල ළඟ ගුණපාලගේ උදළු මිටට වුනේ මොනවද කියලා හොයලා ඒවට පිළියම් යොදන්න..

කාටද බන් මේවා කියන්නෙ දැන්...?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7460105400147511142021-02-15T19:06:22.339-08:002021-02-15T19:06:22.339-08:00කෝච්චියේ ඔළුව වැදුන දවසේ ඉඳන් මූට පිස්සු කියලා හැම...කෝච්චියේ ඔළුව වැදුන දවසේ ඉඳන් මූට පිස්සු කියලා හැමෝම දන්නවා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3450676349480874892021-02-15T19:04:55.128-08:002021-02-15T19:04:55.128-08:00පෝස්ට් එකේ ලින්ක් එකක් දැම්මා නම් තමා වටින්නේ...පෝස්ට් එකේ ලින්ක් එකක් දැම්මා නම් තමා වටින්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84058805131513904122021-02-15T19:00:36.378-08:002021-02-15T19:00:36.378-08:00එයාලා වැඩ... පාක්ෂිකයා කලකිරිලාඑයාලා වැඩ... පාක්ෂිකයා කලකිරිලාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54042039758982666342021-02-15T18:59:58.073-08:002021-02-15T18:59:58.073-08:00රාජපක්ෂලා හැර වෙන විකල්පයක් නෑ... ඒක ඔප්පු වෙලා ඉව...රාජපක්ෂලා හැර වෙන විකල්පයක් නෑ... ඒක ඔප්පු වෙලා ඉවරයිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com