tag:blogger.com,1999:blog-6408302481691521967.post1947215959238032262..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: බ්ලොග්, පත්තර හා පොත් කාරයෝ - Blogs, Books & News Papersමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger118125tag:blogger.com,1999:blog-6408302481691521967.post-52008347593520653332016-08-15T06:43:00.254-07:002016-08-15T06:43:00.254-07:00ඇත්තටම සතුටුයි ඒ ගැන මාතලන්...ඇත්තටම සතුටුයි ඒ ගැන මාතලන්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36953091485295432622016-08-10T10:00:02.933-07:002016-08-10T10:00:02.933-07:00වැඩි විස්තර ලියන්න ඕනෙ නෑ...මාතයියෙ අදනං ඔයාගෙ පෝස...වැඩි විස්තර ලියන්න ඕනෙ නෑ...මාතයියෙ අදනං ඔයාගෙ පෝස්ටුවෙ එක ඇලපිල්ලක් පාපිල්ලක් මට වැරදුනෙ නෑ ඕංවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46074916529912479322016-08-09T22:28:13.485-07:002016-08-09T22:28:13.485-07:00මම ලංකාදීප විමංසා පිටුවෙන් කරපු ඉන්ටව් එකේදි....බ්...මම ලංකාදීප විමංසා පිටුවෙන් කරපු ඉන්ටව් එකේදි....බ්ලොග්ස්පොට් පිලිබදව හා මාතලන්,ලක්මාල් මහත්තුරුගැනත් වචන දෙක තුනක සදහනක් කලාgurugoda siriwimalahttps://www.blogger.com/profile/14689753003646761887noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86514960567329124812016-08-09T21:06:21.137-07:002016-08-09T21:06:21.137-07:00බ්ලොග් . . . කන ජාතියක්ද ??බ්ලොග් . . . කන ජාතියක්ද ??duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66265942702856803792016-08-09T20:29:39.064-07:002016-08-09T20:29:39.064-07:00කොදෙව් මානසිකත්වය මේ සඳහා අති දරුණු ලෙස බලපානවා. අ...කොදෙව් මානසිකත්වය මේ සඳහා අති දරුණු ලෙස බලපානවා. අනික් එක අපේ අයගේ ගොන් කම. සම හරක් හිතාගෙන ඉන්නවා මේක මාර ජාතියක්ය, භාෂාවක්ය, සඟිස්කුරුතියක්ය කියන එක. උඹ කිව්වා වගේ කාලයට ගැලපෙන ආකාරයෙන් ලියන පිරිස හිඟ නිසා මිනිසුන්ට කියවීම එපා වෙලා. අද මිනිස්සු කැමති ඉතා සරළ දේවලට. එහෙම තිබෙන දේට තියෙන ඉල්ලුම ඉතා ඉහළයි. හොඳම උදාහරණය උඹ ලියපු විජය නන්දසිරි ගැන ලියපු ලිපිය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39601703749404545242016-08-09T07:31:27.266-07:002016-08-09T07:31:27.266-07:00බ්ලොග් වලට ඇඩ් සෙන්ස් ගූගල් දෙන්නෙ නැති එක ලොකු අඩ...බ්ලොග් වලට ඇඩ් සෙන්ස් ගූගල් දෙන්නෙ නැති එක ලොකු අඩුවක් කියලා තේරෙන්නේ කුලියට ලියන්න ගියාම. ඇත්තටම ඇඩ් සෙන්ස් දුන්න නම් මට තියෙන හිට් ගානින් සුලු මුදලක් හරි අතට එනවා..

කුලියට ලියන්න ගියාම හරි අමාරුයි කන්ටෙන්ට් එකේ රස්තියාදුබව ආරක්සා කරගන්න. තවදුරටත් බමුණු කුලයක් හෝ මහප්‍රාන වලට ලෝලී සබුද්ධික පින්වතුන්ට වඩා සාමාන්‍ය සමාජයේ රස්තියාදු බවට ආසා කරන මිනිසුන් ගේ පිරිස වැඩිබව පිලිගන්නට සංස්කාරක වහන්සේලා මනාප නෑ...ඔවුන්ට අවශ්‍යයි ඔවුන් සිතන්නේ ගැඹුරු පුවත්පත් බසින් ලියන ලේඛන..

සැබැවින්ම සිංහල කියවන පිරිස අඩුවන්ට ප්‍රබලම හේතුවක් තමයි මිනිසුන් ආස කරන දේවල් සහ මිනිසුන් ආස කරන බාසාවෙන් ලියවුනු ලේඛන අඩු වීම.. ඒ අස්සේ ලියන කිහිප දෙනත් තවදුරටත් අර රූල්ස් රෙගියුලේෂන් වලට අනුව නිවැරදි ව්‍යාකරණ සහිතව නිවැරදි උසස් වචන භාවිත කරල ලියන්න යන එකෙන් වෙන්නේ මේ බාසාව භාවිත කරන පිරිස තව තවත් අඩුවෙන එකම තමයි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30330875977924833472016-08-09T03:58:23.011-07:002016-08-09T03:58:23.011-07:00මාතලන් ගුරැතුමා ඇයි මහින්ද එක්ක මේ තරම් අමනාප. අපි...මාතලන් ගුරැතුමා ඇයි මහින්ද එක්ක මේ තරම් අමනාප. අපිට දැනගන්නත් එක්ක කියන්නකෝ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64952134328885754522016-08-08T20:41:50.211-07:002016-08-08T20:41:50.211-07:00මිනිසුන්ට තමන් කැමති දේ ලියන්න නිදහසක් තියෙන්නේ ඕන...මිනිසුන්ට තමන් කැමති දේ ලියන්න නිදහසක් තියෙන්නේ ඕන වගේම ඒ නිදහසට අපි ගරු කරන්නත් ඕන.. ඒත් මේ වගේ ගෝත්‍රික සමාජයක ඕනම පුදගලයෙකුට සමාටයට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකමකුත් තියෙනවා කියන දේත් අමතක කරන්න නරකයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19365991755250298492016-08-08T20:40:08.912-07:002016-08-08T20:40:08.912-07:00උඹලා වගේ ඇත්ත කතා කරන සංවේදී මිනිස්සු බ්ලොග් ලියන ...උඹලා වගේ ඇත්ත කතා කරන සංවේදී මිනිස්සු බ්ලොග් ලියන එක නතර කළ එක විශාල පාඩුවක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57451199130449554922016-08-08T20:38:40.031-07:002016-08-08T20:38:40.031-07:00මෙතනත් එක එක ගුරුකුළ හදාගෙන අළුත් එකෙකුට කිසි අවස්...මෙතනත් එක එක ගුරුකුළ හදාගෙන අළුත් එකෙකුට කිසි අවස්ථාවක් නොදෙන ගතියක් තිබුනා.. අපි ඒ දේ නම් නැති කලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78609926583965543752016-08-08T06:29:57.684-07:002016-08-08T06:29:57.684-07:00මාතලන් අපේ බ්ලොග් වල අන්තර්ගතය සහ අරමුණ තේරුම් ගෙ...මාතලන් අපේ බ්ලොග් වල අන්තර්ගතය සහ අරමුණ තේරුම් ගෙන තිබෙන බව අහන්න සතුටුයි. අපි මුලින්ම බ්ලොග් ලියන්න පටන් ගත්තේ අපේ ගමේ සිදුකල සමාජ සේවා වැඩ වලට පිවිසුමක් විදිහට. පස්සේ වැඩිපුර ආත්ම කථනයකට ගියා. එහෙත් මට අත් විඳින්න සිදුවූ සැබෑ අත්දැකීම් අතර ලොකු සමාජ පණිවිඩත් අන්තර් ගත වෙලා තියෙන බව මටත් තේරුම් ගිය දෙයක් ( හිතා මතා එසේ නොලිව්වත් ) Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4604108159985365892016-08-08T03:05:01.198-07:002016-08-08T03:05:01.198-07:00අවන්කවම කියනවා නම් බ්ලොග් කාරයෝ විතරක් නෙමේ සමස්ථය...අවන්කවම කියනවා නම් බ්ලොග් කාරයෝ විතරක් නෙමේ සමස්ථයක් විදිහට මනුස්ස වර්ගයාම කැමති නෑ තමන්ගේ මතයට විරුද්ධ මතයක් අනෙකා දරනවාට. ඒ වගේම තමන් කියපු ලියපු දෙයක් "මෙලෝ රහක් නෑ - ගූ ගොඩක්" වගේ රියල් නමුත් තදබල කොමෙන්ට් එකක් ලැබුනු ගමන් ඕන කෙනෙක් සසල වෙනවා.

ඒත් පස්සේ කාලෙක ආපහු ආපහු හරි තමන් ලියපු දේ සහ ඒ ප්‍රතිචාර අතර සම්බන්ධතාවය කිරලා මනලා පිලිගත හැකි ජාතියේ මිනිස්සු ඉන්නවා නම් සහ ඒ අය බ්ලොග් ලියනවා නම් ඕනෑ කෙනෙක් කැමති වෙනවා බ්ලොග්ස් කියවන්න.

හරියට උඹේ බ්ලොග් එක වගේ. නොකියවා කොයි තරම් කාලයක් හිටියත් ආපහු කියවන්න ගත්තු ගමන් අනිවා ඩෙෆා මුලින්ම කියෝන ලිස්ට් එකේ තියෙනවා . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8502832138182367982016-08-08T01:33:19.397-07:002016-08-08T01:33:19.397-07:00///ඒ නිසා මෙකේ පැවත්මත් විනාශයත් තියෙන්නේ බ්ලොග් ක...///ඒ නිසා මෙකේ පැවත්මත් විනාශයත් තියෙන්නේ බ්ලොග් කාරයන් අතරෙමයි.///

හැමදේකටම වගේ මේකත් හරියටම හරි මාතලන්...ඔබලා වගේ දෙයක් පවත්වා ගැනීම ගැන කතා කරන අය ඉන්න එක ලොකු දෙයක්. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58379051250589640102016-08-07T21:51:09.124-07:002016-08-07T21:51:09.124-07:00ඉස්සර උන්නේ කොන්දක් තියෙන පත්තර කාරයෝ... දැන් ඉන්න...ඉස්සර උන්නේ කොන්දක් තියෙන පත්තර කාරයෝ... දැන් ඉන්නේ මහින්දගෙන් පිනාට බීපූ ලැප්ටොප්, මොටෝ බයික් තියෙන පත්තර කාරයෝ. උන්ගේ කොඳු ටික මහින්ද ගලවලා අරගෙන බේරෙට උසික්ක කොලා ලූ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9155556202110094232016-08-07T21:14:35.283-07:002016-08-07T21:14:35.283-07:00ඔතනදිත් ඇත්ත කතා කරන්න ඕන නයනේ.. මාතලන් යම් ජනප්ර...ඔතනදිත් ඇත්ත කතා කරන්න ඕන නයනේ.. මාතලන් යම් ජනප්‍රියත්වයක් අරගෙන තියෙනවා නම් බ්ලොග් ලිවීමට වඩා කොමෙන්ට් කිරීම ඉවහල් උනා කියන එක වඩා නිවැරදියි. බ්ලොග් කියන දේත් ජාත්‍යන්තරයේ කුමන තත්වයක තිබුනත්. ඒකටත් ආවේනික ලංකිය යුනීක් "ගති" රාශියක් තියෙනවා. ටික කලක් මේකේ ඉන්න කොට ඒ දේවල් නිකන්ම අවබෝධ කර ගන්න පුළුවන්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24148793306253954612016-08-07T21:11:27.458-07:002016-08-07T21:11:27.458-07:00පත්තර සල්ලි දීලා ගන්නේ මක්කටෙයි අනේ. දෙරණේ රීරී යක...පත්තර සල්ලි දීලා ගන්නේ මක්කටෙයි අනේ. දෙරණේ රීරී යකා පත්තරේ තියෙන ඒවට අතිනුත් එක්කරලා අයිසින් එහෙම දාලා දෙන්නේ දවසටම ඇති වෙන්න.

පත්තර වලට කෙලවෙන්න මූලික හේතුව තමයි "මුල් පිටුව".. දැන් දෙරණ අරුණ.. ඔය ටැලිවිසොන් චැනල් වල පත්තර කියවිල්ල නැවත්තුවා නම්, ආයෙත් මිනිස්සු පත්තර කියවන්න ගනියි.. මුල් පිටුවේ නම් ගියේ මුල් පිටුවේ ඒවා විතරයි. සම හරක් කතු වැකියත් එහෙම පිටින් කියවනවා. ඉතින් අහවල් එකටෙයි පත්තරේ ගන්නේ නෝනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44270181559324137952016-08-07T21:08:41.452-07:002016-08-07T21:08:41.452-07:00මුද්‍රිත ජනමාධ්‍යවේදීන්ගෙන් බහුතරයක් තමන් විශේෂිත ...මුද්‍රිත ජනමාධ්‍යවේදීන්ගෙන් බහුතරයක් තමන් විශේෂිත කුලකයකට අයත් බව සිතන පිරිසක් බව මගේ හැඟීමයි. ඔවුන් බොහෝ දෙනෙක් සිතනුයේ තමන් නිල නොලත් මහේස්ත්රාත්වරැන් වශයෙනි.

පත්තර යනු යල්පැන යන මෙවලමකි. අදද පත්තර ටික පවතිනුයේ පුවත්පත් විකිණිමෙන් ලැබෙන ආදායමින් නොව වෙළඳ දැන්වීම්වලට පින්සිදු වන්නටය. සමහර පුවත්පත් තමන්ට වෙළඳ දැන්වීම් ලබාදෙන රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයන්හි ගැටලු පිළිබඳව පුවත් පල කරන්නේ නැත. එසේම දැන්වීම් ලබාදෙන අමාත්‍යාංශ භාර ඇමතිවරැන්ව විවේචනය කරන්නේද නැත. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62788896179446233972016-08-07T21:07:40.290-07:002016-08-07T21:07:40.290-07:00මාතලන් අගය කිරීම ගැන බොහෝම ස්තූතියි..
එහෙම ආවා ක...මාතලන් අගය කිරීම ගැන බොහෝම ස්තූතියි..

එහෙම ආවා කියලා අවුලක් වෙන්නේ නෑ. මොකෝ බුද්ධාගම කියන්නේ අමුලීක බොරුවක් බව ඔප්පු කරන්න උන් වහන්සේ විශාල කාර්යභාරයක් කරන නිසා.

නිවන ගැන ඔහු දරන මතයේත් මා දරන මතයේත් වෙනසක් නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76032181697597243742016-08-07T21:05:39.182-07:002016-08-07T21:05:39.182-07:00බොහෝම ස්තූතියි ළිපියෙන් කියන දේ තහවුරු කලාට..
මාත...බොහෝම ස්තූතියි ළිපියෙන් කියන දේ තහවුරු කලාට..

මාතලන් කතා කරනවා සිංහල බ්ලොග් කලාව ගැන. මේ උන්නැහේ කතා කරනවා "මාතලන්" ගැන.

කොහොම නමුත් මාතලන් ගැන මනෝ විද්‍යාත්මක අධ්‍යයනයක් යෙදෙන්න තරම් වගේම, "මාතලන්" නොමැති තැන්වලත් මාතලන් ගැන කතා වෙනවා කියන්නේ. "මාතලන්" මේ අයගේ ජීවිත වලට විශාල බලපෑමක් කලා කියන එක. ඒක මට විශාල ලෙස සතුට ගෙන දෙන්නක්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27327347954253885712016-08-07T20:53:23.488-07:002016-08-07T20:53:23.488-07:00සිග්මන්ඩ් ෆොයිඩ් කියලා තියෙනවා,
යම් පුද්ගලයෙකුගේ ස...සිග්මන්ඩ් ෆොයිඩ් කියලා තියෙනවා,
යම් පුද්ගලයෙකුගේ සිතේ පවතිව අවරෝධනය වූ ලිංගික ආශාවන් කලා නිර්මාණ ලෙස එලියට එනවා කියලා.
දැන් මේ බ්ලොග් අඩවිය කරන ප්‍රියන්ත හේවගේ මහතා ආශ්රයෙන් ඔය අවරෝධන සිද්ධිය මනාව පැහැදිලි කරන්න පුළුවන්.
ඔහුගේ ලිපිවල සඳහන් කරුණු අනුව ඔහුගේ බිරිඳ මහින්ද රාජපක්ෂට ප්‍රියකරන. රනිල් පාලනයට විරුද්ධ කෙනෙක්. ඒ වගේම ඔහුගේ පුතා මවට සමාන අදහස් ඇති අයෙක්. ඒ වගේම ඔහුගේ නෑදෑයන් සෑහෙන පිරිසක් සිංහල බෞද්ධ සම්ප්‍රදායන්ට ගරුකරන අය.
එසේම ඔහුගේ බිරිඳ, අශෝක හඳගමගේ සිනමා නිර්මාණවලට ප්‍රිය නෙකරන කෙනෙක්.
ඒ නිසා ප්‍රියන්ත හේවගේ අවරෝධනය වෙලා :D
එමනිසා තමයි මේ බ්ලොග් එකෙන් ඒ ආශාවන් පිටවෙන්නේ.
අපේ උඩුවා මල්ලිටත් ඔය වගේම මොකක්හරි අවරෝධනයක් වෙලා තියෙනවා
එසේම බ්ලොග් ලියන සහ කෙමන්ට් දමන අය අතර සිටින යම් අවස්ථාවල සිංහල බෞද්ධ අභිලාශයන්ට එරෙහි අදහස් පලකරන සිංහල බෞද්ධයන් ගැන සැලකුවොත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස්පක්ෂය ප්‍රියකරන පවුල් පසුබිමක් ඇති අය බව පෙනෙනවා. ඔවුන් තුල ඇති අවරෝධනය නිසා තමයි ඔයවගේ අදහස් එන්නේ.
මගේ දෙමාපියෝ උග්‍ර යූඇන්පී කාරයෝ. එයාලා රනිල්ට අකමැති වුනත් මහින්දට කැමති නෑ. ඒ නිසා දෙයියන්ගේ පිහිටෙන් මම අවරෝධනය වෙලා නෑ
අවරෝධන කේස් එක හරියට දැනගන්න ඕනෙනම් මනෝ විද්‍යාව දන්න කෙනෙක්ගෙන් අහන්න.
http://transyl2014.blogspot.com/ මේ ලියන දොස්තොව්ස්කි අහුවොත් හරියට කියලා දෙයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42841637805143398512016-08-07T18:15:10.074-07:002016-08-07T18:15:10.074-07:00පිටිදූවේ සමන්ත භද්‍ර හාමුදුරුවෝ බ්ලොග් එකක් පටන්ගත...පිටිදූවේ සමන්ත භද්‍ර හාමුදුරුවෝ බ්ලොග් එකක් පටන්ගත්තානම් ඔයා ඉවරයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48944955633688134462016-08-07T10:17:14.123-07:002016-08-07T10:17:14.123-07:00දැන් කාලේ පත්තර කියෝන අය අඩුයි.ඒකට හේතු ගොඩක් තියන...දැන් කාලේ පත්තර කියෝන අය අඩුයි.ඒකට හේතු ගොඩක් තියනවා.
1. පත්තර වල නිවුස් පරණයි ( පත්තරේ බලල දැන ගන්න ලොකු තැන ඇරුනම , අනිත් අය බහුතරය උණු උණුවෙම නිව්ස් දැන ගන්නවා විනාඩි පහෙන් පහට තරඟෙට වගේ චැනල් වල නිවුස් දෙන නිසා )
2. පත්තර වල ඉස්සර වගේ කියවන්න රසවත් දේ නැති විම.
3. පත්තර පහක් ගත්තොත් එකම නිවුස් එක පත්තර පහේ පස් ආකාරයකට තිබීම නිසා පත්තර නිවුස් ගැන විශෟවාසය පලුදු වීම.
4. පත්තරේ අතට අරන් කියවන්න ඕනි නැහැනේ. උදේ තේ බොන ගමන් හරි , දත් මදින ගමන් තකහනියෙන් හරි පත්තරේ විස්තරේ ටිවි එකේ හරි රේඩියෝ එකේ හරි විස්තරත් ඇතිව කෙටියෙන් කියනව නේ.
5. තව ගොඩාක් හේතු තියේ.....ඒව ලියන එකත් කම්මැලි වැඩක්.

ඔය මොක මොකා මොකක් කීවත් බ්ලොග් කියන්නේ පත්තර වලට වඩා සුන්දර දෙයක්.... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51094031124504414042016-08-07T07:51:27.321-07:002016-08-07T07:51:27.321-07:00මේකනම් බොහෝ ම දැවෙනප්රශ්ණයක් තමයි.
ලෝකේ වටේම තිය...මේකනම් බොහෝ ම දැවෙනප්රශ්ණයක් තමයි.
ලෝකේ වටේම තියෙන පොදු ප්‍රශ්නයක්.

මාතලන් නරකද මූලිකත්වය අරගෙන බ්ලොග් කරුවන්ගේ සමූපකාර පොත් ප්‍රකාශන සමාගමක් ආරම්බ කලෝත් ?

තාක්ශ්නෙත් දන්න උන් නිසා සිංහල පාඨකයන්ට ඊ බුක් පබ්ලිකේශන් හඳුන්වලා දෙන්නත් පුළුවන් වෙයි...නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81724054646286713632016-08-07T07:44:04.498-07:002016-08-07T07:44:04.498-07:00බ්ලොග් කියවන කමෙන්ට් දාන අපිටත් මේ ලිපියේ අන්තර්ගත...බ්ලොග් කියවන කමෙන්ට් දාන අපිටත් මේ ලිපියේ අන්තර්ගතය බොහෝම වැදගත්. මමත් බොහෝ දුරට මාතලන්ගේ මේ දහස් එක්ක එකඟ වෙනවා.
අනික මම දකින ආකාරයට බ්ලොග් එකක් කියන්නේ එහි රචකයා තමන්ගේ දක්ම සමාජ විග්‍රහය, ටමන් ගේ ප්‍රයේශන සමාජ ගත කිරීම ආදියට යොදා ගන්නා පෞද්ගලිකමාධ්යයක්.
කියවන්නෝ මේ වපසරිය දැනගෙන ප්‍රතිචාර දැක්වීම කල යුතුයි.
එසේම ත්මන්ගේ බ්ලොග් එක හැමෝම කියවන්න ඕනේ කියන පටු මානසිකත්වයෙනුත් බ්ලොග් කාරයෝ මිදෙන්න ඕනේ. මම කමෙන්ට් දානවානම් මටත් කමෙන්ට් වැටෙන්න ඕනේ වගේ දෙකේ පන්තියේ ආශාවල් නිසා තමයි මේ බොහෝ ගැටළු හා නිර්දය විවේචන ඇති වෙන්නේ.

නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28923411713868761572016-08-06T23:37:28.649-07:002016-08-06T23:37:28.649-07:00එහෙම හරි සිහියට ආපු එකම මදෑ බං...
ඒ උනාට අනික් ඒව...එහෙම හරි සිහියට ආපු එකම මදෑ බං...

ඒ උනාට අනික් ඒවා ලියනවා වගේම බ්ලොග් ලියන්න වෙයි වැඩි කල් නොයා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com