tag:blogger.com,1999:blog-6408302481691521967.post2026396072850662485..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: අල්බොරාදා, නෙරුදා හා අපි - Neruda, Alborada and SLමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-6408302481691521967.post-5346233302637041272021-12-13T12:24:11.525-08:002021-12-13T12:24:11.525-08:00ලංකාවේ නවතම ප්රගතිශීලී බලවේගයක ප්‍රවේශයක් මිස මේ ...ලංකාවේ නවතම ප්රගතිශීලී බලවේගයක ප්‍රවේශයක් මිස මේ දේශපාලන මඩ ගොහොරුවේ එරී සිටින තවත් දේශපාලන පක්ෂයක් වන ජවිපෙ වැනි සමාජවාදය විකුණගෙන ජීවත් වන වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ පැටිකිරිය පළමුව සොයා බලන එක ආයේ වතාවක් රැවටීමට පෙර කරන එක නුවණට හුරු ය.

මා මෙය පැවසීමෙන් අදහස් කරන්නේ වත්මන් බලයේ සිටින සහ මෙතෙක් බලයේ සිටි අනෙකුත් දේශ දේශපාලඥයන් උන්ට වඩා හොඳයි කීම නෙවෙයි. ඉස්සර කිව්වේ උනුත් එකයි මුනුත් එකයි කියලා. දැන් කියන්න තියෙන්නේ උනුත් එකයි මුනුත් එකයි මේගොල්ලෝත් එකයි කියලා.
එහෙම කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණේ මුල් පෙළේ නායකයන් හිටි අඩියේ මහා ධනවතුන් වූ ආකාරය දකින විටයි. එසේ උන් හිටි අඩියෙ මහා ධනවතුන් වී ඇත්තෙ ඉතාමත් කෙටි කාලයක් තුළදී වන අතර යහපාලන කාලය තුළ අරලියගහ මන්දිරය තුළ ගැවසීම හැරුණුකොට ආණ්ඩු බලයක් හෝ තම අත කිසිදා නොතිබුණු පසුබිමක් යටතේය. ඔවුන්ගේ මෙම එක සනින් පහළ වූ ධනය ගැන ඔහුන් කිසිදු තර්කානූකූල පැහැදිලි කිරීමක් අද වන තුරු කර නැති අතර එම ධනය ඔවුන්ගේ බිරින්දෑවරුන් ගේ බව පමනක් නම් ඔවුන් පිළි අරගෙන ඇත. ඔවුන්ගේ එම බොළඳ සහ හාස්‍ය සහගත අර්ථ දැක්වීම අසනවිට කෙනෙකුගේ මතකයට එකවරම එන්නේ නාමල් බේබි කිව්ව ඩේසි ආච්චිගේ මැණික් මල්ලයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8920971391699364532021-12-13T04:24:01.480-08:002021-12-13T04:24:01.480-08:00@ anonymous 9.17
//වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය...@ anonymous 9.17

//වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය තහනම් //

උත්සව කාලයේ ඔය මත්පැන් විකුණන එක තහනම් කරල තියෙන්නෙ පොලිටික්ස් කරන සිවුරු කාරයෝ ටික දෙනෙක්ගේ බලපෑම් මත, හැබැයි කොහෙද බුදුහාමුදරුවො එහෙම කියල තියෙන්නෙ...?

ඇත්තටම බුදුන්වහන්සේ වදාරල තියෙන්නෙ

'සුරාමේරය මජ්ජපමාදට්ඨාණා වේරමණී සික්ඛාපදං ....'

කියලා...

ඒ කියන්නෙ ප්‍රමාදයට හේතුවන අයුරින් සුරාමේරයෙන් වැලකීමේ සිල් පදය රකිමි කියලා...

කිසිම විටෙක සුරාවට කිසි ලෙසකින් හෝ පමා නොවන සියලු බෞද්ධයන්ද, සුරාව නිසා කිසිදු පමාවක් නොමැති අප සියල්ලෝමද වෙනුවෙන් වසරේ සියලු දිනයන්හි සුරා සැල් ඇර තැබිය යුතුයි ..

මේක වැරදී කියලා කියනවා නම් ඔප්පු කරල පෙන්නපීය...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75659199300153566682021-12-13T01:35:52.323-08:002021-12-13T01:35:52.323-08:00මේක ගැන හිතන්නේ මොකද කියලා කියන්න පුළුවන් ද?
htt...මේක ගැන හිතන්නේ මොකද කියලා කියන්න පුළුවන් ද?

https://youtu.be/HMQrdEMBbW4Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24199221041262300752021-12-12T21:17:38.958-08:002021-12-12T21:17:38.958-08:00වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය තහනම් නම් නත්තලේදීත...වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය තහනම් නම් නත්තලේදීත් එය තහනම් විය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

ආගම කියන්නේ සාද දැමීම හෝ මත්පැන් බී ජීවිත නාස්ති කරගැනීම නොවන බව කී කාදිනල්තුමෝ ආගම යනු උතුම් දෙයක් බව ද සඳහන් කළහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ ගනේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක පැවති දේව මෙහෙයකට එක්වෙමිනි.

සංචාරක අමාත්‍යාංශය අනුමත කළ හෝටල්වල නත්තල් දා මත්පැන් අලෙවියට ඉඩදෙන්නැයි කර ඇති ඉල්ලීමක් තමන් පුවත්පත්වල දුටු බව කී කාදිනල්තුමෝ නත්තල් දා මත්පැන් පානය කර ජීවිත විනාශ කරගැනීමට අවසරදීම සෞභාග්‍යයේ දැක්මදැයි තමන් ප්‍රශ්න කරන බව පැවසූහ.

කාදිනල්තුමෝ එහිදී මෙසේ ද කීහ.

“නත්තල් දවසට මත්පැන් විකුණන්න සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටල්වලට අවසර දෙන්න ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. නත්තලට බීලා බීලා මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද සෞභාග්‍යයේ දැක්ම. මේක මහා අපරාධයක්. නත්තලත් බාල්දු කරනවා. සංචාරක ඇමතිතුමා ඒක වටහා ගන්න ඕනේ.

2019 අප්‍රේල් 21 සිදුවූ ඒ මහා විනාශයට තාම හරි ක්රියාකාරීත්වයක් අපි දකින්නේ නෑ. මහමොළකාරයෝ තාම නිදැල්ලේ කියලා අපිට හැගෙනවා. ඒ අය ගැන පාස්කු කොමිෂන් වාර්තාවේ නම්වලින්ම සඳහන් කර තිබුණත් තාම එක්කෙනෙක්ගෙන්වත් ප්‍රශ්න කරලා නෑ. නමුත් නාටකයක් රඟපාන බව පේනවා. අපි දේශපාලන බලවේගවල හෝ නායකයන්ට අතකොලු විය යුතු නැහැ. අපි උගන්වන දර්ශනය ඊට වඩා ඉහළයි.” යැයි ද කාදිනල්තුමෝ කීහ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84210688042170154012021-12-12T19:26:13.118-08:002021-12-12T19:26:13.118-08:00❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75090880721084355042021-12-12T11:57:27.554-08:002021-12-12T11:57:27.554-08:00මේක ගැන හිතන්නේ මොකද කියලා කියන්න පුළුවන් ද?
htt...මේක ගැන හිතන්නේ මොකද කියලා කියන්න පුළුවන් ද?

https://youtu.be/SPAArv9B__8Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15612765167605306662021-12-12T06:53:51.365-08:002021-12-12T06:53:51.365-08:00මාතා, පහුගිය දවසක තම වටිනා දිවි සැරිය නිම කළ ලංකාව...මාතා, පහුගිය දවසක තම වටිනා දිවි සැරිය නිම කළ ලංකාවේ වාණිජ සිනමාවේ බොක්ස් ඔෆිස් රජකු ලෙස ජනහද දිනූ චිත්‍රපට රාශියක් හෙළ සිනමාවට දායාද කළ ප්‍රවීණ සිනමාකරුවකු වූ අප හිතමිත්‍ර සුනිල්සෝම පීරිස් ගැන ලියන්න අදහසක් නැද්ද?

සිනමාවේ ඕනෑම අංශයක් පිළිබඳව යම් නිපුණතාවයක් තිබි සිනමාවට තිබූ දැඩි ආදරය නිසාම ඉතාම කුඩා තැනකින් පටන් ගෙන විවිධ අධ්‍යක්ෂවරුන්ගේ මග පෙන්වීම මගින් විවිධ ප්‍රධාන කාර්මික ශිල්පීන්ට අත් උදව් දී, දැවැන්ත නළු නිළියන් සහ නිර්මාණකරුවන් සමග වැඩ කිරීමෙන් සහ ඒ ආශ්‍රය තුළින් ලබාගත් අත්දැකීම් ඔහු තම ජීවිතයට දැඩි ලෙස බද්ධ කර ගැනීම නිසා දේශීය සිනමාව තුළ නොමැකෙන නමක් රඳවා ඉතිරි කර තැබීමට ඔහුට හැකි වුණ බවත් දැඩි උත්සාහය, උනන්දුව කැපවීම, කාලය අමතක කර වැඩ කිරීමට දැරූ උත්සාහය මත ඔහු මෙම තත්ත්වයට පත් වූ බව මා පවසනුයේ ඊට දස දහස් තරම් නිදර්ශන පෙන්වා දීමට හැකි බැවිනි.

ලංකාවේ සියලුම ප්‍රවීණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් අධ්යක්ෂවරුන්, කැමරා ශිල්පීන් ඇතුළු කාර්මික ශිල්පීන්ගෙන් ඔහු පිළිබඳ විමසුවහොත් අපට අසන්නට ලැබෙන්නේ ඔහුගේ දක්ෂතාවය කැපවීම තැනට සුදුසු නුවණ, නිෂ්පාදන අධ්‍යක්ෂණයේ ඇති කළමනාකරණය සහ පළපුරුද්දේ විශිෂ්ටත්වය සහ නිසගයෙන්ම ඔහු තුළ පිහිටි මනුස්සකම පිළිබඳ අවංක තක්සේරුවයි. බැලූ බැල්මට එය වර්ණනාවක් සේ පෙනුණත් ඒ සියලූ ප්‍රකාශන තුළ ඔවුන්ගේ හෘදසාක්ෂිය සත්‍ය ගරුකරමින් සුනිල් පිළිබඳව සුනිල්ගේ දක්ෂතා පිළිබඳ මතකය අලූත් කිරීමක්.

ඇත්තටම ලංකාවේ හෙළ වාණිජමය සිනමාව වෙනුවෙන් සුනිලුන්, නැත්නං සුනිල්සෝමයන් කළ කී දෑ කිසිදිනක සිනමාවට ආදරය කරන්නවුන්ගේ හදවතින් නොමියෙන බව මට විශ්වාසය. ආදරණීය සිනමා සිහිවටන රාශියක් අපට ඉතිරි කර අවසන් ගමන් යන සුනිල්සෝමයන්ට අපි අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41622362822157448782021-12-12T04:46:54.466-08:002021-12-12T04:46:54.466-08:00සෞම්යාගේ රෝස පාට හුත්තට දිව දාලා ජුස් උරලා බොන්න ත...සෞම්යාගේ රෝස පාට හුත්තට දිව දාලා ජුස් උරලා බොන්න තිබ්බා නම්. ම්ම්..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20851443640473599472021-12-11T23:24:24.820-08:002021-12-11T23:24:24.820-08:00😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27083619169135927622021-12-11T23:23:49.242-08:002021-12-11T23:23:49.242-08:00❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-847306028589421602021-12-11T00:17:38.825-08:002021-12-11T00:17:38.825-08:00මාතා මේක රිපෝට් කරලා බ්ලොක් කරලා දාන්න;
https://w...මාතා මේක රිපෝට් කරලා බ්ලොක් කරලා දාන්න;

https://www.facebook.com/78094558443/posts/10159429874893444/?app=fblAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61926588178897718072021-12-10T23:16:58.743-08:002021-12-10T23:16:58.743-08:00ඇත්තටම මාතේ ලංකාවේ බහුතර මිනිස්සුන්ට හැදෙන්න කිසිම...ඇත්තටම මාතේ ලංකාවේ බහුතර මිනිස්සුන්ට හැදෙන්න කිසිම වුවමනාවක් නැ.. උන්ට ඕනි කාගෙ හරි කුණු, අතාල් ටිකක් එක්ක රැල්ලට යන්න ඒකටම ඔබින ලංකාවෙ මෙලෝ රහක් නැති ජඩ මාධ්‍ය කරන්නේ කුණු රසයට මාකටින් වලින් ලොකු වෙළඳ පොළක් හදලා හෝල් සේල් මිනිස්සු ඉල්ලන දේ දෙන එක

මාධ්‍ය වලට හරි පාර්ලිමේන්තුවේ පවා හරවත් තේරුමක් ඇතිව තර්කානුකූල දේවල් කීවම (ජඩ) මාජ්ජවේදියට තේරෙන්නෙත් නෑ. ජනතාවට අහන් ඉන්න විනයකුත් නෑ. මොලේටත් කරදරයිනෙ.

ඒනිසා ඔහේ සෝඩා බෝතල් සෙනික වින්දන ආතල් වලට තමයි කවුරුත් රිඇක්ට් කරන්නේ. දියුණු රටක් ඕනෙලු. කොහෙද ඉතිං රටවල් හදන්නෙ.

උදාහරණයක් විදියට මේක බලපන් බන් මාතේ;

https://fb.watch/9Q2trfy6u5/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13451055142010052512021-12-10T06:52:38.928-08:002021-12-10T06:52:38.928-08:00ඒ වගේම අනෙක් පැත්තෙන් ඔය අධිවේගි මාර්ගයයි අපේ රටේ...ඒ වගේම අනෙක් පැත්තෙන් ඔය අධිවේගි මාර්ගයයි අපේ රටේ දක්ෂිණ අධිවේගි මාර්ගයයි එකට සංසඳනය කරන්න පුලුවන්ද? ඔහොම සංසඳනය කරන උන් දන්නවාද කඩවත ඉඳන් හම්බන්තොට දක්වා අධිවේගි මාර්ගය හදන්න සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් වලින් හදපු ඕවර්හෙඩ් වයාඩක්ට් පාලම් කීයක් හැදුවද කියලා? බීම් කීයක් උඩද ඔය පාර හදලා තියෙන්නේ කියලා? මොන තරම් කඳු තොගයක් කැපුවද කියලා? ඒ විතරක් නම් මදැයි තව ඊට අමතරව ඔය පාර හදද්දි රජයට පවරා ගත්තු පෞද්ගලික නිවාස ඉඩම් වගාබිම් සේරටම කෝටි ගණනින් වන්දි ගෙවන්නත් රජයට සිද්ද උනා. ඕවට වියදම් කරන ඒවා අධිවේගි මාර්ගයට අයිති නැද්ද? හැබැයි සෞදිය හා ඕමානය යා කරන අධිවේගි මාර්ගයට ඔය මෙලෝ ප්‍රශ්නයක් නෑ. ඉඩම්වලට වන්දි ගෙවන්න ඕනිත් නෑ, කඳු කපලා පාර හදන්න ඕනිත් නෑ, ලංකාවේ වගේ දැඩි වගුරු බිම්, මඩ පිරුණු මහ වෙල් ගොඩ කරලා අර්ත් පයිල් ගහලා කණු දාලා පාලම් හදන්න ඕනිත් නෑ. ඔවුන්ට කරන්න තියෙන්නේ වියළි කාන්තාරයේ වැලි තලාව උඩින් ඔහේ පාර හදාගෙන යන්න විතරයි.

සමාන්‍ය අවබෝධයවත් නැති සජබ උන් සමාජගත කරන මේ වගේ බොරුවලට අපි නැවතත් අහුවෙනවාද කියලා දෙපාරක් කල්පනා කරලා බලන්න ඕනි.

බොරුවක් සමාජගත කරද්දි හරියට හොයලා බලලා සමාජගත කරන්න ඕන එහෙම නැතුව දෙයක් දැක්ක ගමන් මොලේ සෙවිල්ලක් නැතුව ඔහේ සමාජගත කරලා නිකන් පීචං වෙන්නේ නැතුව. මේ ගැන මාතලන් හිතන්නේ මොකද කියලා කියන්න පුළුවන් නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66428062900076361362021-12-10T06:46:08.315-08:002021-12-10T06:46:08.315-08:00සෞදිය හා ඕමානය යා කරන අධිවේගි මාර්ගය හරහා නැවතත් ව...සෞදිය හා ඕමානය යා කරන අධිවේගි මාර්ගය හරහා නැවතත් විපක්ෂය සමාජගත කරන්න හදන මඩ ගැන මාතලන් හිතන්නේ මොකක්ද?

ලංකාවට දශක ගණනාවක්ම සිහිනයක් වෙලා තිබුනු අධිවේගි මාර්ගය යථාර්ථයක් බවට පත් කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයයි. ශ්‍රී ලංකා මාර්ග පද්ධතියේ අලුත් විප්ලවයක් ඇති කරමින් දක්ෂිණ අධිවේගි මාර්ගය හදන්න පටන් ගත්තුදා පටන්ම විපක්ෂයෙන් දැවැන්ත මඩ ප්රහාරයන් දියත් කරන්න පටන් ගත්තා කියන එක අපි කාටවත් අමතක නෑ. මැදමුලනේ සිට ඇඹුල් තියල් ගේන්න හදන කිසිම තේරුමක් නැති සුදු අලියෙක් වෙන මේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ කිලෝ මීටරයකට මෙච්චර ගානක් වියදම් කරලා තියෙනවා ඕක හැදුවේ රත්තරං වලින්ද වගේ කතාවන් පවා අපිට ඒ දවස්වල නිතරම අහන්න ලැබුනා. මේ වගේ බොරු දිගින් දිගටම සමාජගත වෙද්දි රටේ ජනතාවත් හිතන්න ගත්තා හප්පට සිරි මාර හොරා කෑමක්නේ මුන් කරලා තියෙන්නේ කියලා. ඒකේ ප්රථිඵලය විදියට 2015දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය ලැබුවා.

හැබැයි ඒ අධිවේගි මාර්ගයන් ගැන දිගින් දිගටම බොරුව සමාජගත කරපු එජාපය බලයට ආවට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ වැය කරපු මුදලට වඩා තෙගුණයකින් වැඩි මුදලක් කිලෝ මීටරයක් වෙනුවෙන් වියදම් කරලා කරපු නාඩගම් එහෙම රටේ ජනතාව හොඳින් දැක්කා. ඇත්තටම එතනින් පස්සේ තමයි රටේ ජනතාවටත් තේරුනේ එජාපයෙන් සහ ජවිපෙන් සමාජගත කරපු බොරුවලට තමන් අහු උනා කියලා.

ඔය වගේ 2015දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පරාද කරන්න විපක්ෂය ගෙනගිය ගොබෙල්ස් න්‍යාය දැන් 2020 අගභාගයේ සිට නැවතත් භාවිතා කරන්න පටන් ගෙන තිබෙනවා. විපක්ෂය විසින් එදා රටේ ජනතාව ඇන්දැව්වා වගේම නැවතත් ජනතාව අන්දවන්න කටයුතු කරගෙන යනවා. ඒ ප්‍රොජක්ට් එකෙන් එකක් තමයි සෞදි අරාබිය සිට ඕමානය දක්වා ඉදි කරපු අලුත් අධිවේගි මාර්ගය.

ඇත්තටම මාතලන් ඇතුළු සමාජ මාධ්‍යවල සැරිසරන අය දකින්න ඇති සජබට හිතවත් පේජ් එකකින් පෝස්ටුවක් ශෙයාර් වෙනවා "සෞදිය හා ඕමානය යා කරන කිලෝ මීටර් 740ක අධිවේගි මාර්ගයේ වියදම ඩොලර් මිලියන 506ක් නමුත් අපේ රටේ දකුණු අධිවේගි මාර්ගයේ කිලෝ මීටර් 131ක් වෙනුවෙන් වියදම් කරපු මුදල ඩොලර් මිලියන 741ක්. කොහොමද මුන්ගේ ගැහිල්ල" කියලා. ලෝකය ගැන කිසිම දැනීමක් නැති මනුස්සයෙක් දාපු ඔය පෝස්ට් එක ඔය මනුස්සයා වගේම නූගතුන් බර ගානක් ශෙයාර් කරලා තිබුනා. ඒ වගේම ඒ පෝස්ටුවට මාර කමන්ට් ටිකක් වැටිලත් තිබුනා. හැබැයි මැදපරදිග රටවල්වලට විසිට් එකක් හරි ගිහින් තියෙන එකෙක්නම් ඔය වගේ පෝස්ට්වලට අහවල් පැත්තෙන් හිනා වෙනවා මිසක් ශෙයාර් කරන්නේ නෑ.

ඇත්තටම ඔය පෝස්ට් එක දාපු ගොන් වහන්සේ කියනවා වගේ සෞදිය හා ඕමානය යා කරන අධිවේගි මාර්ගයේ දුර කිලෝ මීටර් 740ක් නෙමෙයි, සෞදි අරාබිය තුල කිලෝ මීටර් 564ක්. ඕමාන් වල තව කොටසක් තියෙනවා ඒක වෙනමම යන්නේ. ඒ වගේම වියදම් කරපු මුදල ඩොලර් මිලියන 506ක් නෙමෙයි ,ඩොලර් මිලියන 533ක්. ඒ වගේම ඔය අධිවේගි මාර්ගය අපේ රටේ දක්ෂිණ අධිවේගි මාර්ගය තරම්වත් පළල් නෑ. ලේන් දෙක වෙන් කරන බැම්මක්වත් නෑ. නිකන් නෝමල් පාරක් විදියට හදලා තියෙන පාරක්. මැදින් කහපාට ඩබල් ඉරි ඇඳලා වෙන් කරපු තනි පාරක් two way ලේන් එක බැගින් තියෙන්නේ. ඒකට හේතුව තමයි සෞදිය සහ ඕමානය යා කරන්න ඔය අධිවේගි මාර්ගය හදලා තියෙන්නේ මිනිසුන්ට ට්‍රිප් යන්න නෙමෙයි. රටවල් දෙකක් අතර භාණ්ඩවල් හුවමාරු කරගන්න කන්ටේනර් වලට යන්න තමයි ඔය මාර්ගය හදලා තියෙන්නේ. මිනිසුන්ටත් ඕනිනම් තමන්ගේ වාහනේ යන්නත් පුලුවන් හැබැයි ඔච්චර දුරක් වාහනේ යනවාට වඩා ෆ්ලයිට් එකෙන් යන එක ඔවුන්ට පහසුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39063967152463647192021-12-10T00:10:45.911-08:002021-12-10T00:10:45.911-08:00හඳගමගේ 'ඇල්බොරෙදා' චිත්‍රපටිය බලන ඕනෑම පිර...හඳගමගේ 'ඇල්බොරෙදා' චිත්‍රපටිය බලන ඕනෑම පිරිමියෙකුට ආඩම්බරයටත්, බයටත් පත්වෙන්න පුලුවන් ලක්ෂයක් හම්බවෙනව.

ආඩම්බරය තමයි මහා ප්‍රේමණීය කවි පැබ්ලෝ නෙරූදා ඇතුලේ තමන් ඉන්නවා එයාට පේන්න ගන්න එක.

ලෝකයම වැඳගෙන පුදාගෙන ඉන්න කවියෙක් ඇතුලෙ තමන් ඉන්නවා පේන එක ආඩම්බරයක් නෙවෙයිද බන් ගෝතලන්.....?

එතකොට බයවෙන්නෙ...,
ආ බය වෙන්නෙත් ඒකටම තමයි. ඒ කියන්නේ ඔයා ඇතුලේ නෙරූදා ඉන්නවා ඔයාට පේන්න ගත්තම ඔයා බයවෙයි........ බලන්නකෝ.......

හඳගමගෙ ගුරුත්වයේ, හඳගමගෙ සෞරග්‍රහ මංඩලයේ, හඳගමගේ ක්ෂීරපථයේ තියෙන 'හඳගමියානු' චිත්‍රපටියක්..........

මට විශිෂ්ඨම රිතිකාගේ රංගනය....

රංගනය
සංස්කරණය
කැමරාව
කලා අධ්‍යක්ෂණය
මියුසික්....

වගේ ඒවල හැසිරීම සහ හැඩය හඳගම විශ්වය ඇතුලෙන්ම තේරුම් ගන්න පුළුවන් හැඩයන් ටිකක්.....

මීට එහා ලිව්වොත් උඹල මේක බලන එකක් නෑ....... ෆිල්ම් එක බලල ආවට පස්සේ ඉතුරු ටික ගැන කතා කරමු, මාතලන් බොසා මම නම් ආසම එන්ඩ් ෂොට් එකට.....��Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37271471271386993782021-12-10T00:02:40.867-08:002021-12-10T00:02:40.867-08:00ස්තුතියි! ඇත්තටම ගප්පි- ලක්ෂ්මී- මිමී- ජායි භිම් ව...ස්තුතියි! ඇත්තටම ගප්පි- ලක්ෂ්මී- මිමී- ජායි භිම් වගේ ඉතා රසවත් ඉන්දියානු films ගණනාවක්ම මටත් දැක ගන්න හැකි වුණා පහුගිය කාලෙ. නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61244965809757388022021-12-09T23:44:07.779-08:002021-12-09T23:44:07.779-08:00😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10307059069691205182021-12-09T23:43:41.746-08:002021-12-09T23:43:41.746-08:00❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23466961801290983942021-12-09T23:43:04.836-08:002021-12-09T23:43:04.836-08:00😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90101714311135576552021-12-09T23:42:07.052-08:002021-12-09T23:42:07.052-08:00😯😯😯😯😯😯😯😯😯😯😯😯මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48951276396247393752021-12-09T23:41:16.712-08:002021-12-09T23:41:16.712-08:00❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57862622351118740132021-12-09T23:40:53.039-08:002021-12-09T23:40:53.039-08:00❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61305365319134177972021-12-09T23:40:32.295-08:002021-12-09T23:40:32.295-08:00අපෝ නෑ... මේ පොතක තිබුන ඉතා සුළු සිඳුවීමක් ගැන හඳය...අපෝ නෑ... මේ පොතක තිබුන ඉතා සුළු සිඳුවීමක් ගැන හඳයා කරපු වෙනස්ම නිර්මාණයක්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79472389376922246222021-12-09T23:39:05.854-08:002021-12-09T23:39:05.854-08:00😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63910947065241946492021-12-09T23:37:43.765-08:002021-12-09T23:37:43.765-08:00😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com