tag:blogger.com,1999:blog-6408302481691521967.post2043959073388223632..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: බංගලා හංදියේ.. උඹ හිටින් නංගියේ.. - Lyrics from Maathalanමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-6408302481691521967.post-41953455940075384562014-03-08T23:05:16.683-08:002014-03-08T23:05:16.683-08:00 පට්ට පට...පට.....මචන්..ඕක සෙට් වෙන්න පොරකට දීල වැ... පට්ට පට...පට.....මචන්..ඕක සෙට් වෙන්න පොරකට දීල වැඩේ කරපන් කොහොම හරි.....Pittuwahttps://www.blogger.com/profile/00718437165067086815noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80926014161778635402012-02-06T18:29:57.359-08:002012-02-06T18:29:57.359-08:00:))) ela ela balamu api :):))) ela ela balamu api :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24021537285791590422011-08-11T05:20:43.671-07:002011-08-11T05:20:43.671-07:00@ Sandaru1
මම හැමෝගෙම උපකාර බලාපොරොත්තු වෙනව ඒකට@ Sandaru1
මම හැමෝගෙම උපකාර බලාපොරොත්තු වෙනව ඒකටමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38322722961327127782011-08-11T03:44:09.262-07:002011-08-11T03:44:09.262-07:00kawru hari kamak na hoda kenekta kiyala apita ahan...kawru hari kamak na hoda kenekta kiyala apita ahanna thibunoth ela...Sandaru 1https://www.blogger.com/profile/15968355780600331707noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5638789320959406492011-08-10T08:06:11.710-07:002011-08-10T08:06:11.710-07:00@ කතන්දර
ඇයි කතෝ.. නියුට්රලේ දාගත්තම පැස්ටෝල් ටි...@ කතන්දර

ඇයි කතෝ.. නියුට්රලේ දාගත්තම පැස්ටෝල් ටිකත් ඉතුරුයි නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60814450706936764322011-08-10T08:04:40.083-07:002011-08-10T08:04:40.083-07:00@ දුකා
මමත් ඔය තද බදයට කැමැත්තක් නෑ දුකෝ.. වයසට ග...@ දුකා

මමත් ඔය තද බදයට කැමැත්තක් නෑ දුකෝ.. වයසට ගියාම ඉන්න ගමක දොලක් ළඟ පැලක් අටවගෙන ඉන්න තමා කැමත්ත...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24727981287432070372011-08-10T08:00:33.172-07:002011-08-10T08:00:33.172-07:00@ prasanna86k
මේකයි ප්‍රසන්නයෝ.. චිලී නම් හැන්ඩිය...@ prasanna86k

මේකයි ප්‍රසන්නයෝ.. චිලී නම් හැන්ඩියා.. මමත් කැමතියි.. ඒත් උගේ බොක්කෙ වැදුන එකක් නම් නෑ තවම....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7389257446306315212011-08-10T07:57:50.727-07:002011-08-10T07:57:50.727-07:00@ පිසාචයා
පිසාච්ගේ යෝජනාවත් නරකම නෑ....@ පිසාචයා

පිසාච්ගේ යෝජනාවත් නරකම නෑ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45197904455947779872011-08-10T07:56:14.177-07:002011-08-10T07:56:14.177-07:00@ හිස් අහස
උපරිම ට්‍රයි එකක් දෙමු සඳරුවෝ...@ හිස් අහස

උපරිම ට්‍රයි එකක් දෙමු සඳරුවෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72066831996498249862011-08-10T07:53:56.243-07:002011-08-10T07:53:56.243-07:00@ hare :-)
බලකායයි සින්දුවයි දෙකම ගැන ඇහුවේ අදමයි...@ hare :-)

බලකායයි සින්දුවයි දෙකම ගැන ඇහුවේ අදමයි.. අවන්කවම හරේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78643499400060718282011-08-10T07:51:08.129-07:002011-08-10T07:51:08.129-07:00@ පිස්සා පලාමල්ල
අගය කිරීම ගැන ස්තූතියි පිස්සො......@ පිස්සා පලාමල්ල

අගය කිරීම ගැන ස්තූතියි පිස්සො...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27734396171592504982011-08-10T07:50:41.260-07:002011-08-10T07:50:41.260-07:00@ Bindi
තැන්කූ වේවා බින්දියෝ...@ Bindi

තැන්කූ වේවා බින්දියෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73896520833935460762011-08-10T05:01:19.801-07:002011-08-10T05:01:19.801-07:00බංගලා හන්දියේ ඉඳලා දෙපැත්තටම තියෙන්නේ පල්ලම නේද? ල...බංගලා හන්දියේ ඉඳලා දෙපැත්තටම තියෙන්නේ පල්ලම නේද? ලයිට් විතරක් නෙමේ බ්රේක් නැති වුනත් කමක් නෑ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87359206183312863962011-08-10T01:13:38.417-07:002011-08-10T01:13:38.417-07:00අපේ දුමියට කිව්ව නම් තනුවක් දාලා දෙයි මේකට . . . අ...අපේ දුමියට කිව්ව නම් තනුවක් දාලා දෙයි මේකට . . . අහ් මාතලං කෝට්ටෙන් ගෙයක් ගත්තද . . . උපන් දා ඉඳන් කෝට්ටේ හිටි මම කෝට්ටේ තදබදය එපා වෙලා ඊට කිලෝමීටර් 20ක් දුරින් පදින්චි උනා ඕන් . . ඒත් කෝට්ටේ ට තාම ආදරෙයි (තදබදය එපා උනාට කෝට්ටේම එපා උනේ නෑ)දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52050459225528298972011-08-09T09:00:54.828-07:002011-08-09T09:00:54.828-07:00මේ ... ඩැඩීලට හොඳයි කියලනේ ඔක්කොමලා කියන්නේ... චිල...මේ ... ඩැඩීලට හොඳයි කියලනේ ඔක්කොමලා කියන්නේ... චිලිට එහෙම දුන්නොත් මොනා වෙයිද...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35322767294767072502011-08-09T08:59:23.586-07:002011-08-09T08:59:23.586-07:00මේ සිංදුව උඹම කියහං අයියේ... මං එවන්නම් මහින්ද එකේ...මේ සිංදුව උඹම කියහං අයියේ... මං එවන්නම් මහින්ද එකේ බෑන්ඩ් එක...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49025273021903932132011-08-09T08:55:44.099-07:002011-08-09T08:55:44.099-07:00මට හිතෙන්නෙ මේක හරියන්නේ සීනට.
අර මැදින් ලස්සන හින...මට හිතෙන්නෙ මේක හරියන්නේ සීනට.
අර මැදින් ලස්සන හිනා පාරකුත් දාල එහෙම ගතියට කියාවි .පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1292996402766536522011-08-09T08:33:41.950-07:002011-08-09T08:33:41.950-07:00තනුවක් දලා අරං කියලා . අපිට අහන්න පුලුවන් විදිහට ද...තනුවක් දලා අරං කියලා . අපිට අහන්න පුලුවන් විදිහට දාන්ඩත් ට්‍රයි එකක් දියං මාතලේ !.. ට්‍රයි කරලා බලහංහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45159869845611089292011-08-09T06:58:40.880-07:002011-08-09T06:58:40.880-07:00දසබිම්බර මාර සෙනග කොළඹ හන්දියේ
උන් එක්කයි මං වෙළඳම...දසබිම්බර මාර සෙනග කොළඹ හන්දියේ
උන් එක්කයි මං වෙළඳම් කලේ නංගියේ..

කියල සින්දුවක් තියෙනව රන්වල බලකායෙ. මට ඒකයි මතක් වුණේ මේක කියවද්දි...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43249182119064343392011-08-09T06:26:29.940-07:002011-08-09T06:26:29.940-07:00හැබෑටම දැන් සමහරක් කියන සින්දු වගේ එව්වල වචන සැට් ...හැබෑටම දැන් සමහරක් කියන සින්දු වගේ එව්වල වචන සැට් එක එක්ක බලද්දි මේක පංකාදුයි නේ...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19834625554198696602011-08-09T05:25:46.028-07:002011-08-09T05:25:46.028-07:00අනේ ඇත්තටම අර මල් සින්දු වලට වඩා නම් හොඳයි තමයි.අනේ ඇත්තටම අර මල් සින්දු වලට වඩා නම් හොඳයි තමයි.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54350102593893933592011-08-09T04:01:45.514-07:002011-08-09T04:01:45.514-07:00@ තිසර
නියමයි තිසරෝ.. ඕන වෙලාවක කියහන් ලස්සන එකක්...@ තිසර

නියමයි තිසරෝ.. ඕන වෙලාවක කියහන් ලස්සන එකක් ලියල දෙන්නම්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65274551117890763002011-08-09T04:00:48.251-07:002011-08-09T04:00:48.251-07:00@ නලිනි චන්දිමා
ඇත්තෙයි.. ඒ කියන්නේ මරු නොවැ දොස්...@ නලිනි චන්දිමා

ඇත්තෙයි.. ඒ කියන්නේ මරු නොවැ දොස්තර නෝනේ.. ටන්කූ ඈ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76134016696571381102011-08-09T03:24:30.599-07:002011-08-09T03:24:30.599-07:00මට හිතෙන්නේ මචෝ මේකේ වචන සෙට් එකේ හැටියට ළහිරැටත් ...මට හිතෙන්නේ මචෝ මේකේ වචන සෙට් එකේ හැටියට ළහිරැටත් සෙට් වෙයි.

කන්ට්‍රි ස්ටයිල් එකේ සිංහල සිංදු ටිකක් කරන්න මට මාර උණක් තියෙනවා.තිසරhttps://www.blogger.com/profile/12756966423229616112noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11117720754187062892011-08-09T03:16:56.572-07:002011-08-09T03:16:56.572-07:00නියමයි නියමයි. :D හොඳට අල්ලලා යයි ට්‍රිප්වලදි එහෙම...නියමයි නියමයි. :D හොඳට අල්ලලා යයි ට්‍රිප්වලදි එහෙම.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com