tag:blogger.com,1999:blog-6408302481691521967.post2092156149421316526..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: හඳයාගේ වේදනාව, සුනිල් ටී ගේ අඳෝනාව සමඟ ඉදිරියටම යන හින්ගල සිනමාව (අතිශයින් වැඩිහිටියන්ට පමණයි) - The Other Side of The Sinhala Cinema මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger162125tag:blogger.com,1999:blog-6408302481691521967.post-22814650964628270482016-06-13T04:08:35.030-07:002016-06-13T04:08:35.030-07:00අර ගොබ්බ සේපාලගේ ලනුවක් ගිලලා ඇගෙ ඇස අග කොපියක් කි...අර ගොබ්බ සේපාලගේ ලනුවක් ගිලලා ඇගෙ ඇස අග කොපියක් කියල මැරෙන්න හැදුවේ උඹ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51719170685102774912016-06-13T04:08:13.197-07:002016-06-13T04:08:13.197-07:00අර ගොබ්බ සේපාලගේ ලනුවක් ගිලලා ඇගෙ ඇස අග කොපියක් කි...අර ගොබ්බ සේපාලගේ ලනුවක් ගිලලා ඇගෙ ඇස අග කොපියක් කියල මැරෙන්න හැදුවේ උඹ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67940366916197301092014-09-24T05:47:37.443-07:002014-09-24T05:47:37.443-07:00අන්තගාමි මා නොව ඔබය. හොඳ චිත්‍රපට් ගැන මෙම ළිපියේ ...අන්තගාමි මා නොව ඔබය. හොඳ චිත්‍රපට් ගැන මෙම ළිපියේ කිසිම තැනක කතා කොට නැත.. හැකි නම් පෙන්වන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15128044704563432062014-09-22T09:38:38.396-07:002014-09-22T09:38:38.396-07:00මම නම් කියන්නේ ලිපිය අන්තගාමී වැඩියි. සෝමේ මාමා හද...මම නම් කියන්නේ ලිපිය අන්තගාමී වැඩියි. සෝමේ මාමා හදපු සූරිය අරණ වගේ හොඳ චිත්‍රපටි මතක් නොකලේ කුහක කම නිසා යැයි මා තරයේ කියා සිටිමි.Pasan Maheesanda Rooparathnahttps://www.blogger.com/profile/13073656490948492002noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29433835898848756412014-09-17T11:04:03.902-07:002014-09-17T11:04:03.902-07:00ඔහු ගැන පුවත් පත්වල ළිපි පළ උනා.. එහෙත් කෙටි චිත්...ඔහු ගැන පුවත් පත්වල ළිපි පළ උනා.. එහෙත් කෙටි චිත්‍රපටිවලට ලංකාවෙ තැනක් නෑ. ඒත් කොළඹ අන්තර්ජාතික සිනමා උළෙලේත් කෙටි චිත්‍රපට කීපයක් පෙනවා තිබෙනවා. ඒක හොඳ දෙයක්..

ඔබ කෙටි චිත්‍රපට් ගැන දැනීමක් ඇත්තෙක් නම් ළිපියක් ලියා එවන්න. කිසිම පැකිලීමක් නොමැතිව පල කරන්නම්. මොකෝ මම කෙටි චිත්‍රපට රසිකයෙක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19090291572020948012014-09-17T10:03:54.321-07:002014-09-17T10:03:54.321-07:00danma widuliya athi padan aran store karaganna eka...danma widuliya athi padan aran store karaganna ekai aththe...pres elc iwara wunu gaman 25% ta 50% karala allaiy.... anika giya awurudda dihath ape aiyala desapremen mathwela iddi 40% withara wadikarapu ekamane oya adukare.... harintatath thank karanna ona thama lokkath dan porata hena bayawela inne.. sashi ta wada lokka wennaathi manussayage elec campaign ekata gahanne...anika kawru widuli bila adu kalath thamange padiyen kapagena newene(jeppange manthrila wage)madhawa kulasooriyahttps://www.blogger.com/profile/05668886831719898345noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80098001894338949242014-09-17T09:45:12.642-07:002014-09-17T09:45:12.642-07:00කෙටි චිත්‍රපටයක පුදන බැෆ්ටා සම්මානය වසර කීපයකට කලි...කෙටි චිත්‍රපටයක පුදන බැෆ්ටා සම්මානය වසර කීපයකට කලින් දින්නේ අසිත අමරසේකර කියන ශ්‍රී ලාංකියෙක්, එම කෙටි චිත්‍රපටයේ නම ඩු නොට් ඉරේස්. ඔහු ගැන මෙතන දන්නේ කීයෙන් කී දෙනාද, අපි ලිඳේ සිටින ගෙම්බෝ නොවේද ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61917927941298773142014-09-17T09:43:26.069-07:002014-09-17T09:43:26.069-07:00ඉන්දික කියන දේ ඇත්ත.. නමුත් මහ උන්ගෙන් ඉගෙනගත් කිය...ඉන්දික කියන දේ ඇත්ත.. නමුත් මහ උන්ගෙන් ඉගෙනගත් කියන කතාව හැර. මොකෝ ඉන්දිකට උගන්නපු ගුරුවරු තාමත් ගුරුවරු නිසා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63702499310660477502014-09-17T09:39:36.448-07:002014-09-17T09:39:36.448-07:00පුදුමයි නේ...පුදුමයි නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32301314448252863882014-09-17T09:39:01.397-07:002014-09-17T09:39:01.397-07:00!

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34078846768684926172014-09-17T09:38:41.679-07:002014-09-17T09:38:41.679-07:0025% විදුලි බිල අඩු කලාට හරීන්ට අපේ උපහාරය..25% විදුලි බිල අඩු කලාට හරීන්ට අපේ උපහාරය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50168613042098360002014-09-17T09:37:45.191-07:002014-09-17T09:37:45.191-07:00කොහෙදෝ ගියේ මා දමා...කොහෙදෝ ගියේ මා දමා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70008252599166916442014-09-17T06:06:23.504-07:002014-09-17T06:06:23.504-07:00හෙ හෙහ්.. ඔය සමා භාජන කියන්නෙ මොනද බං?
ඉස්සරනං; ...හෙ හෙහ්.. ඔය සමා භාජන කියන්නෙ මොනද බං?

ඉස්සරනං; "නංගි ඔයාව පොඩ්ඩ්ක හම්බුවෙන්න පුලුවන්ද? අය්යෙ මාව හම්බ්වෙලා අවුරුදු 16 වෙනවනෙ!!"ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43764713573245034782014-09-17T05:26:05.101-07:002014-09-17T05:26:05.101-07:00මොකක්ද ගහපු බ්‍රෑන්ඩ් එක මොකක්ද ගහපු බ්‍රෑන්ඩ් එක ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41859459233673553902014-09-17T05:25:20.677-07:002014-09-17T05:25:20.677-07:00ඉන්දික - ඔය උඹ කියලා සියලට එකඟයි ,
//ඒත් මමත් ඒ ...ඉන්දික - ඔය උඹ කියලා සියලට එකඟයි ,

//ඒත් මමත් ඒ ගැන යමක් දන්නව මගේ පවුලෙ උන් එතන ඉන්න නිසා. ඒකයි අරෙහෙම කිව්වෙ. "// හත් ඉලව්වේ මම උඹ නොදන්නවයි කිව්වේ නෑ බං. උඹ නොදන්නා දේ ගැන කතා නොකරන බව හොඳින්ම දන්නවා . වැරදි දෙයක් කිය්වුනානම් සමාවභාජනය කරමි .... (උඹ හම්බවෙනකම් තමයි මමත් ඉන්නේ දෙකක් කියන්න :P)ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81579304609130704552014-09-17T04:39:29.043-07:002014-09-17T04:39:29.043-07:00මම ලඟදී Dare Devil කියලා ඉතාම රැඩිකල් සිනමා කෘතියක...මම ලඟදී Dare Devil කියලා ඉතාම රැඩිකල් සිනමා කෘතියක් නැරඹුවා මේකේ තියෙන විශේෂත්වය තමා මම ජීවිතේටම බලපු කතෝලික පරිසරයක් පදනම් කරගෙන නිපදවපු කතෝලික ආගමට අපහාස නොකර හදපු එකම ඇමරිකන් ක්‍රියාදාම චිත්‍රපටියanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13469470333130612992014-09-16T23:58:14.735-07:002014-09-16T23:58:14.735-07:00මචෝ, මම ඔය කෙටි චිත්‍රපටි ගැන උඹට කිව්වෙ පුද්ගලිකව...මචෝ, මම ඔය කෙටි චිත්‍රපටි ගැන උඹට කිව්වෙ පුද්ගලිකව දන්න නිසා. උන්ට පුහුණුව නෙමෙයි ප්‍රශ්නෙ. කෙටි චිත්‍රපටියක් කල පමනට ලොකු එකක් කරන්න බෑ. උඹ කියනව වගේ ඒකට ලොකු හික්මීමක් වගේම දැණුමක් අවශ්‍යයි. ඔක්කොටම වඩා සල්ලි. මේක ලංකාවෙ නෙමෙයි ලෝකෙ කොහෙත් තියෙන පොදු ගැටළුවක්.

එතන තියෙන්නෙ මාෆියාවක් නෙමේ, සල්ලි වියදම් කිරීමේ අවධානම. ලංකාවෙ ආන්ඩුවෙන් කිසිම ෆිල්ම් එහෙකට ආධාර දෙන්නෙ නෑ, දෙන්නෙ ණය. ඔය අලුත් පොඩි උංට ණය ගන්න බෑ, හේතුව උන්ගෙ ගාව මූලික ආයෝජනයවත් නැති නිසා. අනෙක් පැත්තෙන් දක්ෂයට වෙලාව එනකල් ඉවසන්න පුළුවන් වෙන්න ඕන. ෂෝට් ෆිල්ම් එකක් දෙකක් හදල හිට්ස් අරන් පොරවල් වෙලා කලබල වෙලා බෑ. හොඬ්ම උදාහරණෙ නිළේන්ද්ර දේශප්‍රිය. සබ්ජෙක්ට් එකේ ඉන්න, වෙන වෙන දේ කරපු මනුස්සය ඉවසගෙන හිටිය ෆිල්ම් එකක් හදන්න අව්ශ්ය කරුණු හරියනකල්, හැදුව ගින්දර වගේ මුල් එකම.

අනෙක් පැත්තෙන් හැම දක්ෂයටම මතුවෙන්නත් බෑ, ඒකට උත්සාහය සහ වාසනාවත් තියෙන්න ඕන. ලෝකෙ පුරාම දක්ෂයො ඇවිත් ලන්ඩන් ෆිල්ම් ස්කූල් එකේ ඉගෙන ගත්තත් අන්තිමේට අවුරුද්දක එකෙකෙ හරි දෙන්නෙක්ට හරි තමයි මෝරෙක් ලැබෙන්නෙ ෆිල්ම් එකක් කරන්න. ඒකයි තත්වෙ.

ලංකාවෙ ඔය කරුමාන්තෙ ඉන්න අය ගැන කෙන්ජිගෙ දැණුම ගැන මම අගය කරනව, ඒත් මමත් ඒ ගැන යමක් දන්නව මගේ පවුලෙ උන් එතන ඉන්න නිසා. ඒකයි අරෙහෙම කිව්වෙ. නයා මෙතන නොඇර, අපි හම්බුවෙච්චි දාකම එවන්නං උඹට දස්ඨ කොරන්න :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75738017881651681862014-09-16T23:42:33.993-07:002014-09-16T23:42:33.993-07:00අනේ හොදයි.... හැදිගෑව්ලාම පලයව් ඕකුන්...ම්ම්ම්හ්හ්...අනේ හොදයි.... හැදිගෑව්ලාම පලයව් ඕකුන්...ම්ම්ම්හ්හ්ම්හ් ම්ම්හ්හ්ම්හ් ......හොර සිල් රෙද්දක් පෙරවන් බෙල්ල වටේ රෙදි කෑල්ලක් එල්ලගත්තු ..ම්ම්හ්හ්ම්හ් ම්ම්හ්හ්ම්හ් ..හොර බලල් මී කතුරු උපාසකය..නලුව...නංගිලා මල්ලිලා මේ පාර එකතුවෙලා ඕක්නට හොද පාඩමක් උගන්නන්න ඕනි හොදේ....අපි ඔයාලට වුයිනගම් දෙනව හොදේ....... මම දන්න්ව ඔය ඇනො විලාසෙන් ඇවිල්ලත් ආණ්ඩුවට පහරගහන්නෙ අපෙ සජි කොලුවනෙ... ආ මාධව මල්ලි තැන්කූ හොදේ......අනිල්ල පරාක්‍රමසිංහnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86231961307523693192014-09-16T23:25:49.779-07:002014-09-16T23:25:49.779-07:00monawa wunath aththama kiyala thiyenawa.... vipaks...monawa wunath aththama kiyala thiyenawa.... vipaksayata jayawewa.... jeppanta jayawewa.....fonsekata jayawewa... mata jayaweewa...madhawa kulasooriyahttps://www.blogger.com/profile/05668886831719898345noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41423148118787000852014-09-16T23:20:37.127-07:002014-09-16T23:20:37.127-07:00කවුරු මොනවා කීවත් මේ පාර විපක්සෙන් පොල්පිත්තක් දැම...කවුරු මොනවා කීවත් මේ පාර විපක්සෙන් පොල්පිත්තක් දැම්ම්ත් දිනනවාය........මහ ඇමති හරීන්ය....හොර බොරු නැති අපේ මහ ඇමති හරීන්ට ජයවේවා!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75092700687636961692014-09-16T23:20:36.457-07:002014-09-16T23:20:36.457-07:00//"ඔය කෙටි චිත්‍රපටි කාරයො අති මහත් බහුතරය මහ...//"ඔය කෙටි චිත්‍රපටි කාරයො අති මහත් බහුතරය මහා චිත්‍රපටි කාරයන්ගෙන් ඉගෙන ගන්න/ ඉගෙන ගත් උදවිය"// වෙන්න ඇති ඒත් උන්ට අනන්‍ය ලක්ෂණ උන්ගේ නිර්මාණය පුරාම තියෙනවා . හැබැයි මහා සිනමාවට එන්න නම් ඒ තත්වය තව දියුණු වෙන්න ඕන. අනන් ඒටික උන්ට කවුරුවත් දෙන්නේ නෑ. උන් දැනගන්න ඕන ඒ ටික හොයා ගන්න . එකක් මූල්‍ය හයිය අනික මොකක්ම හරි අධිකාරියක හයිය. කැමරා දෙකක් , එක කාමරයක් තියාගෙන කෙටි චිත්‍රපටියක් කරන මානසිකත්වයෙන් මේක කරන්න බෑ. ඔය හැමතැනම ඇහෙන මාෆියාව කියන වචනේ මෙතනටත් සම්බන්ධයි . කෙන්ජි දන්නවා වැඩි විස්තර ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80010783771717853942014-09-16T22:19:29.381-07:002014-09-16T22:19:29.381-07:00ඌ ගැන නොලිව්වට කමක් නෑ තමුන් මගේ ගැන ලියන්ට ඕන. අන...ඌ ගැන නොලිව්වට කමක් නෑ තමුන් මගේ ගැන ලියන්ට ඕන. අනෙක තමුංට පුළුවන් කේක් කනවනං හවසට කණත්තට එන්ට.
ජේ. ආර්. ජයවර්ධනhttp://www.w3lanka.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35701053292678773352014-09-16T21:55:28.552-07:002014-09-16T21:55:28.552-07:00//10 වන සියවසෙන් පස්සෙ අපිට කතාකරන්න දෙයක් නෑ.//
...//10 වන සියවසෙන් පස්සෙ අපිට කතාකරන්න දෙයක් නෑ.//

පච කෙලින්නෙපා ඩෝ. 12 වෙනි සියවසේ පරාක්‍රමභාහුගෙ වැඩ කිඩ. 15/16 වෙනි සියවසේ කවි කාරයොන්ගෙ සංදේශ.

//එත් ඒකට වැඩ පිළිවෙලක් නැහැ .//
//මම හිතනවා මහා සිනමාවේ ඉන්න උන් මේ කෙටි චිත්‍රපටි කාරයන්ගෙන් ඉගෙන ගන්නවා නම් හොඳයි කියලා. //

ඔය කෙටි චිත්‍රපටි කාරයො අති මහත් බහුතරය මහා චිත්‍රපටි කාරයන්ගෙන් ඉගෙන ගන්න/ ඉගෙන ගත් උදවිය. කැළණියෙ ජනසංනිවේදන ස්පෙෂල් කරන උන් වැඩිපුරම. නැතුව කෙටි කට්ටිය ඕපපාතිකව පහල වෙලා නෙමෙයි.
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23409151256516005462014-09-16T21:36:06.190-07:002014-09-16T21:36:06.190-07:00හ්ම්ම්ම් ඔව් මාතලන් සෑර් හ්ම්ම්ම් ඔව් මාතලන් සෑර් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60485768738497240092014-09-16T20:56:47.311-07:002014-09-16T20:56:47.311-07:00පස්ට් ඉට්ටෙප් පස්ට් ඉට්ටෙප්.. මම කියන්නං හදයාට මේ ...පස්ට් ඉට්ටෙප් පස්ට් ඉට්ටෙප්.. මම කියන්නං හදයාට මේ ටික.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com